STUDY VLOG📑📚: challenge එකේ පළවෙනි දවස| to do list එකකට අලුත් app එකක්? |ali එකෙන් ගත්තේ මොනාද🤔|

  Рет қаралды 56,359

Study Unit

Study Unit

Күн бұрын

To do list app : play.google.co...
10 days study challenge එකට ready වුණේ මෙහෙමයි : • STUDY VLOG📚: 10 days s...

Пікірлер: 202
@Dasu_Jay
@Dasu_Jay Жыл бұрын
අක්කි,මම මේ පාර A/L කරනවා.ඒ උනාට හරිම කම්මැලි පාඩම් කරන්න.වැඩ කරන්න.හැමවෙලේම නිකන් ඉන්නමයි හිතෙන්නෙ.ඒත් අක්කිගේ මේ vedios බැලුවම මට ගොඩක් ආස හිතුණා වැඩ කරන්න.පාඩම් කරන්න.අක්කි වගේම මාත් room එක අස් කලා.දැන් මම ආසාවෙන් වැඩ කරනවා.ඒ අක්කිගේ මේ වීඩියෝස් නිසා තමයි.ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝස් දාලා අපිව motivate කරනවට.......🙏❤️
@studyunit
@studyunit Жыл бұрын
💖🥺 oyala ehema kiyddi mawath motivate wenwa me wge videos thwa genna💕
@Dasu_Jay
@Dasu_Jay Жыл бұрын
ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤️
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 Жыл бұрын
​@@studyunit akki mekata reply ekk onimai...mama japura external karnna inne..mn karanna inne sinhala ,geography ,anith subject eka hithagnn be..mata hitenwa archeology karanna...akke kohomd e subject eka.lesida..plz reply 😢😢😢😢😢
@WhiteFF1245
@WhiteFF1245 Жыл бұрын
​@@kavindyadissanayake1111😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@presannachandradipa137
@presannachandradipa137 5 ай бұрын
Akki akkith ekka 10 days study challenge karala mata godak paadam karana eka lesi vuna akkage video baladhdhi mava motivation venavaa❤ akke steemer eka delivary karanavatath salli denna oneda
@snowball4521
@snowball4521 Жыл бұрын
ඔයාගෙ මේ ස්ටඩී චැලේන්ජ් 1 නිසා මගේ ජීවිතේත් වෙනස්කම් ටිකක් කරගන්න හිතුවා...තෑන්ක්ස් ඔයාට❤
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
අක්කගේ හිනාව හරි ලස්සනයි මූනත් හරි පින් පාටයි අක්කා හරීම ලස්සනයි 🥺🌺 සුරංගාවියක් වගේ ❤
@studyunit
@studyunit Жыл бұрын
Ane thanks sweety🥰💖
@wvp123
@wvp123 Жыл бұрын
නංගා මම ඔයාගෙ වීඩියෝස් හැමදාම උදේට එකක් බලලම තමයි ඇදෙන් නැගිටින්නෙ. 😍 මට ගොඩක් effective විදියට වැඩ කරගන්න පුලුවන් ඒකෙන්. Thank you for your supporting පැටියෝ.. 😘❤
@Ti._._._ki
@Ti._._._ki Жыл бұрын
අක්කාගෙ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වේවා බුදු සරනයි 🥰❤️
@Fiokeez24
@Fiokeez24 Жыл бұрын
අක්කා ඔය ස්ටීමර් එක ලැප් එක ලග තියන්න එපා එකෙන් එන වතුර ස්මොර්ක් එක කී බොර්ඩ් එක ඇතුලට ගිහින් ශොර්ට් කී බෝර්ඩ් එක ශොර්ට් වෙන්න පුළුවන්. මටත් මෙ සීන් එක උනා 👍❤️
@studyunit
@studyunit Жыл бұрын
Ane thank you kiwwta🥺💖
@anuruddhakarunasena4308
@anuruddhakarunasena4308 Жыл бұрын
Study challenge එක නම් ගොඩක් හොදයි 🎉🌸🥰
@studyunit
@studyunit Жыл бұрын
Ow mtath ehema hithenwa😍💖
@niroshasandamali176
@niroshasandamali176 Жыл бұрын
ඔන්න මාත් ඔයත් එක්ක challenge එකට සෙට් වුනා.අද මගේ 1st day එක
@Yamunapriyadharshani5033
@Yamunapriyadharshani5033 Жыл бұрын
අව් අව් අක්කි......දැන් කෙනෙකුත් ඉන්නවනෙ.....හොදයි හොදයි....වැඩ ටික සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනෙ.....❤❤❤🙂🥰
@tharangasanjaya5015
@tharangasanjaya5015 2 ай бұрын
ඔයා අක්කෙ හැමදාම වගේ මේ වගේ study challenge වීඩියෝ දාන නිසා මං දැන් ගොඩක් ඉගෙන ගන්න ආසයි අක්කෙ ගොඩක් ස්තූතියි
@anjaliperera741
@anjaliperera741 Жыл бұрын
අම්මෝ බලනකන් ඉවසිල්ලක් නැහැ ❤😊
@tharangasanjaya5015
@tharangasanjaya5015 2 ай бұрын
අම්මෝ ඒකනම් ඇත්ත බලනකං ඉවසිල්ල්ක් නෑ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
දාපු ගමන් බැලුවා අක්කී අදරෙයි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න හැමදාම මෙවගෙ video ගෙන්න ඔයා ලස්සනයි
@samadhisandeepani2707
@samadhisandeepani2707 Жыл бұрын
අක්කි මන් තව මාස කීපයකින් A/l කරන කෙනෙක් මන් හැමවෙලේම වැඩක් නොකර කම්මැලිකමට ඉදපු කෙනෙක් ඒත් අක්කි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තට පස්සෙ පොත් මේසේ අස් කරලා අලුතෙන් වැඩ කරන්න ගත්ත. දැන් සතියක් වෙනවා එකදිගටම වැඩ කලා මන්. 😇❤️ ඔයාට ගොඩක් ස්තූති 🫶❤️
@madu5646
@madu5646 Жыл бұрын
අනී සෝයි අනේ ඔයා , අක්කි ඇත්තටම කම්මැලි නැති කෙනෙක් , very simple life 🎉😊👋
@ashi3903
@ashi3903 Жыл бұрын
මාත් එහෙමයි අක්කේ බෙහෙත් ගන්න ආසාවෙන් ගියාට ගෙනාවට පස්සේ බොන්න ආස නෑ 🤭🙈
@studyunit
@studyunit Жыл бұрын
🥲💖
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
පාඩම් වැඩ නැතුව අනිත් ඔක්කොම කරනවා හැබැයි🤌🤣
@studyunit
@studyunit Жыл бұрын
Ewat krnna epai😁
@nisfafaleel2197
@nisfafaleel2197 Жыл бұрын
හැමදාම එන දිග කෝල් එක මොකක්ද 😂😂😂😂. හොදයි හොදයි මමත් දැන් පාඩම් කරනවා ...❤❤❤
@sadanikalhari951
@sadanikalhari951 Жыл бұрын
හරිම ශෝක් අක්කා. මටත් වැඩ කරන්න ආස හිතෙනව❤ අක්කා... පුලුවන්නම් exam tips එක්ක වීඩියො එකක් ගේන්න පුලුවන්ද. A/L වලට 🤗
@tiktoksongslovers3222
@tiktoksongslovers3222 Жыл бұрын
අක්කිත් මන් වගේ නේ මට උදේටයි දවල්ටයි කන්න නැති උනත් රෑට අනිවාරෙන්ම බඩ පැලෙන්න කනවා😹😹
@dreamworld8450
@dreamworld8450 Жыл бұрын
ඔයාගෙ katahada shoi අක්කි 😊 Thnx for your vedios ❤❤😊
@ranjithranaweera3810
@ranjithranaweera3810 Жыл бұрын
Akke man dannava oyata journaling gana idias thiyenava kiyala. Ithin apitath Eva danaganna oni . Man hithanava oya December vala 2024 plane karana bullet journal vlog ekak Davi kiyala
@RangaRanga-pi3kt
@RangaRanga-pi3kt Жыл бұрын
Mama harima asai oyage video වලට
@TharushaDewmini-v9k
@TharushaDewmini-v9k Жыл бұрын
Mamath 10 days challenged eka karanawa akki eka godkk hodai kiyala mt hithenawa❤❤❤❤
@sampathkumara4813
@sampathkumara4813 Жыл бұрын
අක්කිගෙ විඩියො නිසා මගෙ study වැඩ ගොඩක් දියුනු වුනා . මට පාඩම් කරන්න අාසා හිතෙනවා අක්කිගෙ විඩියො බලනකොට
@inokagunasekara1701
@inokagunasekara1701 18 сағат бұрын
Pdm krnna asa hithenw akki kran vihiht❤akki papol kan kota dehi yusha tikak dala knna hrima rasai😊❤
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
එක්සෑම් එක නිසා ඔලුව විකාර වෙලා හිටියේ....මේකෙන් හිතට සැහැල්ලුවක් ආවා thank uuuu අක්කා ❤...Pc එකට දාන් ඉන්න timer app එක් මොකද්ද අක්කේ....
@YT_Chariya
@YT_Chariya Жыл бұрын
Clock app eka pc ekema tiyena
@chandanakarunasena577
@chandanakarunasena577 Жыл бұрын
Akkiyo math study chelennjing ekak bara Ara gaththa ❤ Hamadama vlogs genna akkiyo .budu saranai❤❤❤❤❤
@Keshiyashalomi-yg4ur
@Keshiyashalomi-yg4ur Жыл бұрын
ඇත්තටම ඔයාගෙ හිනාව ලස්සනයි අක්කි..හරිම නිහතමානී පෙනුමක් තියෙන්නේ ❤️ අක්කී...weekly plan එක හදාගන්නෙ කොහොමද 🤕
@studyunit
@studyunit Жыл бұрын
Video ekk dala tiyenwa channel eke e gna💖
@hiruninimansa8681
@hiruninimansa8681 Жыл бұрын
Akkage videos balanna aran Dan godak kal Mula videos ekka baladdi Dan akkage videos hamaathinma godak lassana wela isssrahata thawath kattiya ekathu wei man study vlogs balanna patan gathheam akkage budusaranai ❤️
@studyunit
@studyunit Жыл бұрын
Thank you nangi💕🥺
@dinalidamsari114
@dinalidamsari114 Жыл бұрын
Love this !
@edmonwarnakula6781
@edmonwarnakula6781 Жыл бұрын
akkige videos marama lassanai🥰 video ekak danakan balan hitiye.adarei akkiyo🙂
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@AnushkaNishadi-y9e
@AnushkaNishadi-y9e 4 ай бұрын
Akkige vlogs mama hemadama vage balanava.. Mama mee sere 10 vasare❤❤😊
@supunushara6928
@supunushara6928 Жыл бұрын
Akki man 8 wasare apita gelapena vlog ekakuth gennako
@jayasooriyaaluthgedara4132
@jayasooriyaaluthgedara4132 Жыл бұрын
මන් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤
@favone825
@favone825 Жыл бұрын
Mgeth dairy ekaii note book ekaii 2km 4n eke thiynn ekh hrim lesiii anika shok ❤
@ruheesvlog
@ruheesvlog Жыл бұрын
Lassanai akki
@chanakaaberathna2689
@chanakaaberathna2689 Жыл бұрын
Hi akki oya harima lassanayi ......
@studyunit
@studyunit Жыл бұрын
Thank you🥰💖
@simplestudyvlogs
@simplestudyvlogs Жыл бұрын
Hamadama me wage videos danna nangi. Video eka lassanai 👌😍
@studyunit
@studyunit Жыл бұрын
Thank you darling 💖
@F65Czh
@F65Czh Жыл бұрын
Akki math ada ithala hodata asawen wada karanawa❤❤❤
@Ti._._._ki
@Ti._._._ki Жыл бұрын
ඉවසිල්ලක් නැතුව ඉන්නෙ දැන් 😁🥰
@ఌAkఌ
@ఌAkఌ Жыл бұрын
Study challenge eka nam maru ane ❤️❤️🥰
@madushani3675
@madushani3675 Жыл бұрын
Ane Ali express eke form eka purawa widiya video ekak dannakoooo
@nirmanivihanga3215
@nirmanivihanga3215 Жыл бұрын
Mage birthday eka july 28 Akkige july 27😊 Hamadama ena diga call eka gana apitath kiyanna
@studyunit
@studyunit Жыл бұрын
😁🤭 kiynnmko welawaka
@nirmanivihanga3215
@nirmanivihanga3215 Жыл бұрын
@@studyunit ikamanata oni ❤️‍🩹😋
@keerthirathneperera8693
@keerthirathneperera8693 9 ай бұрын
Akki mama next year o/l. Namuth padam karanna hithunne na. Akki vlog dawas deka thunak baluwata passe mama padam kala uthui kiyala mata theruna ithin mama patan gaththa eeka sarthakai 😊😊😍😍💕
@kanishkaherath6881
@kanishkaherath6881 Жыл бұрын
Padam karnna kammali uanama you tube ekata awith mulinm karnne akkige video ekak balana eka.ethakota study karnna asa hithenwa😊♥️
@prasadinadeeka9921
@prasadinadeeka9921 Жыл бұрын
Apita iskole teachersla kiyala dila thiyenne igena ganna welawata , padam karana welawata kisima wadak karanna epa kiyala .momawahari kaka , athapaya holla halla wadakaranna epakiyala . ethakota padam wada walata hitha yannalu 😊
@dewmisiriwardana1733
@dewmisiriwardana1733 Жыл бұрын
අක්කගේ Birthday එක දවසෙම තමයි මගේ අම්මගෙත් birthday එක ❤️🥰
@studyunit
@studyunit Жыл бұрын
😍💖
@dulanjaleeabeyrathne2885
@dulanjaleeabeyrathne2885 Жыл бұрын
Lassanai akki ❤️❤️❤️❤️❤️❤️
@RangaRanga-pi3kt
@RangaRanga-pi3kt Жыл бұрын
Mama harim asai oyage vidieo valata
@chathushenali3139
@chathushenali3139 Жыл бұрын
අක්කේ අලිඑකේ accunt එකක් හදන්නෙ කොහොමද
@ishanirox7792
@ishanirox7792 Жыл бұрын
Ada video ekath lassanai
@studyunit
@studyunit Жыл бұрын
Thank you💖
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
Oyage vidieo hodai akki math subscribe like kara akki ❤️
@Sadali756
@Sadali756 Жыл бұрын
akki e app eka harima wadagath ❤ thankyou hode😊
@studyunit
@studyunit Жыл бұрын
💕🥰
@mgangabada
@mgangabada Жыл бұрын
හායි ලස්සන ලමයෝ ❤ මාත් රෙඩි
@ChinthakaGunasekara-nt9bl
@ChinthakaGunasekara-nt9bl Жыл бұрын
Ane akki mama labana aurude vibage ganne hari kammali padam karana mokak hari result ekak kiyannko plz
@sandalidewmini944
@sandalidewmini944 Жыл бұрын
Lassanai akki...👀✨️❤️
@nimalikumari8186
@nimalikumari8186 3 ай бұрын
Akki ,Ali express account eka hadana vlog ekakuth dana puluvanda Plz..
@KavishkaKavishka-o7e
@KavishkaKavishka-o7e Жыл бұрын
Akki Oya Harim lassanai❤
@Gallebirds
@Gallebirds 2 ай бұрын
Hi ❤oyage birth day eka pahu unane😢kamak na I wish your birth day.many happy returns of tthe day❤2024/7/31 oyage birth day eka 27 ne😘
@paramee4662
@paramee4662 Жыл бұрын
Lassanai akki ❤
@studyunit
@studyunit Жыл бұрын
Thank you💖😍
@Sanjeewa-X1x
@Sanjeewa-X1x 2 ай бұрын
මමත් අක්කි ❤❤
@ruwanilakshani342
@ruwanilakshani342 Жыл бұрын
සුරංගනාවියක් වගේ ❤
@studyunit
@studyunit Жыл бұрын
💖🥺
@sahirusadeepa-
@sahirusadeepa- Жыл бұрын
Nice study vlog
@studyunit
@studyunit Жыл бұрын
Thank you💖🥰
@SujithRAJAPAKSHA-cn7tm
@SujithRAJAPAKSHA-cn7tm 2 ай бұрын
❤❤
@sandeepasewmini430
@sandeepasewmini430 Жыл бұрын
විඩියො එකක් දානකම් හිටියෙ ඉවසිල්ලක් නැතිව
@kdrajapaksha2452
@kdrajapaksha2452 Жыл бұрын
patan gaththa iwasillk nathuw hitiye akke😍😍
@nadeekaashanthi1181
@nadeekaashanthi1181 Жыл бұрын
🥺🥀 Im so very happy akkih ❤
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
Akka me vlog eka danakam mama maga balan hitiya 17:23 study challenge eke 02 days vlog ekath gennaki........❤
@studyunit
@studyunit Жыл бұрын
Ikmanata gennam💖🥰
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Na akke badu enw ... Mn irder krpu okkoma awa🤗😍
@presannachandradipa137
@presannachandradipa137 6 ай бұрын
Ali express eken gathta steamer eka gaththa poster eka dannako aake
@NishanthakumaraNishanthaku-j2l
@NishanthakumaraNishanthaku-j2l 3 ай бұрын
Akki alovera gel bottle eke kiyada❤
@chandanajayasuriya4619
@chandanajayasuriya4619 Жыл бұрын
ඇස ❤❤
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Ada tikk parkku una attm oyt godk thank you apiwa mehema motivate krnwt 🙈✨️🙈✨️❤️❤️
@studyunit
@studyunit Жыл бұрын
💖🥺
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
@@studyunit Hemawedkma success wenn kiyla hdwtinm wish krnwa ✨️💖
@dreamsandlife9215
@dreamsandlife9215 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@samanthisubasani3386
@samanthisubasani3386 Жыл бұрын
Akki AliExpress order eka Enna kochchara Kal giyada?
@Luzy923
@Luzy923 Жыл бұрын
Akke, can you make a video on how to use Notion app...I watched a lot of KZbin videos about it...but there wasn't any kind of proper video for it. 🥲🥲
@maleeshamadushani8202
@maleeshamadushani8202 11 ай бұрын
Me apps ek use karan widhiha video oni akka
@Pssamanali
@Pssamanali 5 ай бұрын
Oya kohomada ara palan book eka hada gaththe apitath kiyannamko akke
@sheralaka117
@sheralaka117 Жыл бұрын
Akkige b'day eka thiyenne mage b'day ekata kalin dawase 🤭
@nisansalanilmini537
@nisansalanilmini537 Жыл бұрын
Shok oya .ane mta kiynnako elagi thel oluwe ganawada konde dik wenna plz reply krnnko
@studyunit
@studyunit Жыл бұрын
Ane mn e gnanm dnne na patiyo
@sasandulahashini8527
@sasandulahashini8527 Жыл бұрын
Shook ani...🥰
@rasikadamayanthi4280
@rasikadamayanthi4280 29 күн бұрын
akkee ara steem ekata kiyana nama mokakda ane kiyannako😢😢😢
@madumali57
@madumali57 Жыл бұрын
Ane asa hithenava akki
@RuviRuvee00
@RuviRuvee00 Жыл бұрын
නංගි ඔයා කරන ඩිග්‍රි එක ගැනත් විස්තර කියන්නකෝ කොහෙද කරන්නෙ,ඩිග්‍රි එකේ ගාන,කොච්චර කාලයක් තියෙනවද online ද තියෙන්නෙ කියන විස්තර කියන්නකෝ
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Anik aya kara kiyla tmnta adla nethi dewal krnna epa tmnta one de hoygena eka krnna
@RuviRuvee00
@RuviRuvee00 Жыл бұрын
@@Rose-xo8mx mn ekk krna gmn inne
@shanikashamali8982
@shanikashamali8982 Жыл бұрын
Akke....❤❤❤❤
@ravindralansakara1374
@ravindralansakara1374 Жыл бұрын
WOW 💙💙💙
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
Pooja umashanker wage oya❤
@shashinihimaya-sz3mu
@shashinihimaya-sz3mu Жыл бұрын
akke mt ICT course ekk krnn oni akki dannwanm sahathike piligth ayathanayk kiynnko plzz
@nandanapradeep3107
@nandanapradeep3107 Жыл бұрын
lassanai akki video
@Sishood405
@Sishood405 Жыл бұрын
Diga call eka k agenda sisss.. Kiwweeee ne neee apata...
@studyunit
@studyunit Жыл бұрын
😁🤭
@yasiruchamadith8535
@yasiruchamadith8535 Жыл бұрын
අක්කේ මම ත් බෙහෙත් ගේන්න ආසාවෙන් යන්න බොන්න ගිය හම එපාවෙන්නෙ
@sachisomarathna1908
@sachisomarathna1908 Жыл бұрын
Ane akke steamer eka gaththa link eka dannako
@sasidu-wl8wj
@sasidu-wl8wj 2 ай бұрын
Math rat thama rajek wage kanne 😁
@dahamsenanayaka
@dahamsenanayaka Жыл бұрын
මම ඔය රතු බෝතලයක් තිබ්බොත් මම බෝතල් 5 ක් විතර බොනවා
@studyunit
@studyunit Жыл бұрын
Marunee😍
@gunawardanakariyawasam4774
@gunawardanakariyawasam4774 11 ай бұрын
Akki commerce subject eken degree ekak sinhala medium walin karanna berida
@genili
@genili Жыл бұрын
Pdf ayeth liyanawada note poth wala
@nishanimalka9738
@nishanimalka9738 Жыл бұрын
Vlog genn dws dahem ewa❤😊
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
ane matath hitiyanam akka kenek
@sujithpriyankarafranando
@sujithpriyankarafranando 5 ай бұрын
ඔයා මොනවා ටද පාඩම් කරන්නේ
@Showtim9
@Showtim9 Жыл бұрын
I got a mini hand fan from ali express its soo good 👍
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 5 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН