KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නුවර තනියම ගෙවන මගේ ඡීවිතෙන් සතියක් living Alone in Srilanka | Studying | Cooking | Shopping #vlog
20:09
A Day in my life🌈🌿🍓| දවසම පාඩම් කරපු දවසක්| study vlog srilanka|#studyvlog #studymotivation 🍄📚
14:03
How it feels when u walk through first class
00:52
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
නුවර තනියම ගෙවන ලස්සන දවසක් 🌈✨📚 Study vlog | ⛅️
Рет қаралды 76,408
Facebook
Twitter
Жүктеу
1
Жазылу 74 М.
Minoli Disanayaka♥️
Күн бұрын
Пікірлер: 1 200
@minolidisanayaka
2 ай бұрын
Whatsapp channel - whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F Sun sir - +94 77 941 8587
@AchiniPurnima-si8lg
2 ай бұрын
Me what app group ekakda akki Mt add wenna banee
@minolidisanayaka
2 ай бұрын
@@AchiniPurnima-si8lglink ekn gihin follow krnna
@Sm_9_30
2 ай бұрын
❤
@thilithili-12
2 ай бұрын
Ape sir 🥰💝
@SithuThathsara-cw3or
2 ай бұрын
අනේ අක්කි ඔයාගෙ ඔය මේසෙ තියන චූටි ෆෑන් එක හොදයි ද රිප්ලයි එකක් දෙන්නකො ලාවට හරි හුලග එනවද ඕකෙන් 🤕
@nethminisurenika3633
2 ай бұрын
කිකීටත් අනිත් පූසටත් හොද මනුස්ස ආත්මයන් ලැබිලා බුදුන් දැක නිවන් දැකීමට සියලු පුණ්‍ය කර්මයන්ගේ පින් අනුමෝදන් වෙත්වා 🙏
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@sakuvlog-official
2 ай бұрын
🥰🙏
@kusilekanayaka
2 ай бұрын
pusonta athma 9 thiyenawa .eya lata thawa athma kiyak thiyenawada kiyala hoyaganna puiuwan eyalage pata ganananin .. kiki ta pata kiyak thiyenawada🤨🤨🤨
@ශශිනි
2 ай бұрын
@@kusilekanayakaek mha gon kthwk patin athma gann krnn be
@yamunawithanage
2 ай бұрын
🙏🙏🙏🙏
@Dinithi.25
2 ай бұрын
අක්කගේ කිකී වගේ තමයි මගේ කිටියත්... ඒ විදිහමයි.. පාට හැඩරුව ඒ වගේ.. එයා මං ඉස්කෝලේ ඇරිලා එනකොට මගබලාගෙන ඉන්නවා... වෙන කොහෙවත් යන්නේ නෑ... මං කොහේ ගියත් එයා මං එනකම්ම බලන් ඉන්නවා... මං පාරට ගියොත් මගේ පස්සෙන්ම එනවා... මගේ හොදම යාළුවා එයා... මටත් එයාව අහම්බෙන් තමා හම්බ උනේ... දැන් එයා මගේ ළගට ඇවිත් අවුරුදු 7ක් වෙනවා... මං එයාටත් ගොඩාක් ආදරෙයි... එයත් එහෙමයි කියලා මට එයාගේ වැඩවලින් තේරෙනවා... කිකීටත් එහෙමයි අපි ගොඩාක් ආදරෙයි... කිකී ඉන්න තැනක සතුටින් ඉන්නවා ඇති අක්කි.... ඊළග ආත්මේ ලස්සන තැනක එයා ඉපදෙයි... ඒක මට විශ්වාසයි.... අක්කේ දන්නවද ඔයාගේ daily planners තමයි මගේ වැඩ කරගන්න උදව් කරගන්නේ.... ඒක මට ගොඩාක් ලොකු motivation එකක්... අක්කිට ගොඩාක් thanks... මාත් A/L's කරන නංගි කෙනෙක්... 🌸🤍🌸♥️
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@PriyankadilanDilan
Ай бұрын
😢@@minolidisanayaka
@tharakaireshika4055
Ай бұрын
@@minolidisanayaka❤
@maleeshamadushani8202
2 ай бұрын
ඔයාගෙ විඩියොස් බලන හැම වෙලාවකම කිකී එක්ක ඔයා හිටපු විදිහ මතක් වෙනවා මිනො. එයා හොදතැනක ලස්සනට ඇති ❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️✨
@rashmijayawardane
2 ай бұрын
නංගී ඔයා meditation කරන්නකෝ. ඔයාට ජීවිතේ ගොඩක් balance කරගන්න පුලුවන්. අසනීප එහෙමත් අඩු වෙනවා. දුක දැනෙන එක අඩු වෙනවා. Try කරලා බලලා අපිත් එක්ක ඒ අත්දැකීමත් බෙදාගමු❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰karamu
@නිසදැස්පාරාදීසය
2 ай бұрын
පුංචි සුරංගනාවි ♥️ එන්න එන්නම ගොඩක් ලස්සන වෙනවා ♥️ හැමදාම සතුටින් ඉන්න නංගා..ඔයා ගොඩක් හොද කෙනෙක්.. මම ඔයාට වඩා වැඩිමහල් වුණත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ♥️
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou akke
@Society-d3u
2 ай бұрын
මිනොලි නිකන් රියැක්ට් එකක් නොදා ඔයට මෙච්චර ආදරෙ කරන අයට ලස්සන කම්න්ට් එකක් දෙන්න වචනෙන් පුන්චි එකක් හරි ..ඇත්තටම මන් ආසම කෙනෙක් ඔයා මාර ඩිසන්ඩ් එකයි❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@hasharanethmini5084
2 ай бұрын
Eya aniwaren reply krnw♥️
@Kvi_vlogs
2 ай бұрын
ඔය පිලිවෙලට තමා ආසම ❤
@minolidisanayaka
2 ай бұрын
🥰🤭
@NayanaNayana-h7b
2 ай бұрын
අක්කී මන් ඔයාගෙ vlogs ඉස්සර ඉදම්ම දැම්ම ගමන්ම බලනව ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක් අක්කි වීඩියෝ එකක් දානකම්ම බලන් ඉන්න කට්ටිය මේ කොනට එන්න්ස්❤😊❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Induwariiupekkha
2 ай бұрын
Video එක බලන්න පටන් ගද්දී 64.9K video එක end වෙද්දී 65K ❤ ඔයාගේ channel එක මෙහෙම grow වෙද්දී ඇත්තටම හරිම සතුටුයි නංඟා. Good luck 🦋👀
@minolidisanayaka
2 ай бұрын
🥺🥰❤️ thankyou
@tharakaireshika4055
Ай бұрын
❤
@Piyumimadubashini-z8o
2 ай бұрын
ඉගෙන ගන්න එපා වෙලා ඉද්දි නිකන් you tube එකේ උඩට පහලට යද්දී අහම්බෙන් දැක්ක volg එක්ක් නිසා දැන් ජිවිතේම වෙනස් වුනා අක්කියෝ..❤ඒ ඔයා හින්දා ඔයා කරන වැඩ මාරම පිලිවෙයි ඒ වාගේම පිරිසිදුයි,ලස්සනයි ඔයා වැඩ ටික කරන විදියට මාත් මගේ study වැඩ ටික පටන් ගත්තා අක්කේ ඒ ඔයා නිසා ගොඩක් ස්තුතියි ඔයාට..❤හැමදාමත් ආදරෙයි අක්කේ බුදු සරනයි ඔයාට❤.
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻
@IreshaPreamadasa
2 ай бұрын
වීඩියෝ එක නියමයි අක්කේ 😊
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@kodikodithuwakku4305
2 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@Neshuki-q9m
Ай бұрын
Oyage vlogs මටනම් බාවනාවක් වගේ හිතට නිදහස්❤❤❤
@minolidisanayaka
Ай бұрын
🥰💐
@dilekavijerathna4445
2 ай бұрын
අද vlog එක ශෝයි..නංගි මං ඔයාට ගොඩක්ම කැමති plant lover කෙනෙක් හින්දා..💚💚 අනේ මට හරිම දුකයි කිකී ගැන..එයාට හොඳ ආත්මයක් ලැබෙන්න ඕනි..🥺🥺
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@sakuvlog-official
2 ай бұрын
මාත් 🥰
@PrasadKumara-ng4sz
15 күн бұрын
Oya mara lassanai ❤minoooooooooooooooo{ooooooooo
@Chinnu456-p2n
2 ай бұрын
ඔයා සුරන්ගනාවියක් වගෙ ලස්සන ගෑනු ලමයෙක් ....කිකී පැටියත් ඔයාගෙ vlogs වල හවුල් කාරයෙක් නේද කියලා මතක් උනාම ගොඩක් දුකයි හැබැයි මිනො අක්කියෝ එයාට මේ ආත්මෙ ඔයාට කියාගන්න බැරි උන දේවල් ඔයාගෙ ලගින් ඉදන් දවසක කියයි ඔයාගෙ ලගම ආයෙමත් ඉපදිලා මනුස්සයෙක් විදියට ...හැමදාම සතුටින් ඉන්න පැන්චියේ ගොඩාක් ආදරෙයි🥺♥️✨
@minolidisanayaka
2 ай бұрын
🥺❤️🫶🏻
@Neshuki-q9m
Ай бұрын
සර්❤
@AshMihi-q3m
2 ай бұрын
මම හිතුවෙත් කිකී ආයෙ එයි කියල 🥺 මාරම දුකයි අක්කි 😢 මමත් බල්ලෙකුයි පුසෙකියි හදනවා එයාලා එක්කමයි ඉන්නෙ එත් නැති උන දව්සට ඉන්න විදියක් මට තාම හිතාගන්න බැ එ දුක දරාගන්න බැරි තරම්😢 එ නිසා එ දෙන්න ගෙන් අස්සෙ අයෙ සත්තු හදන්නෙ නැ කියල හිතන් ඉන්නෙ 🥺 ඔයා වැඩටික හොදට කරගන්න අක්කි❤❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥺❤️🫶🏻
@DeshanSubasinha
Ай бұрын
Cute girl ❤💐
@IndikaHewawasam-h6i
2 ай бұрын
ඔයා ඇත්තටම හොද කෙනෙක් ඉගෙන ගන්න ලමයින්‍ටත් ඔයා කරන්නේ ලොකු උදව්වක් .මම දැන් පාඩම් කරන්නේ ඔයා වගේ.කිකී ගැන ගොඩක් දුකයි😢
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Studywithapzi_1014
2 ай бұрын
බලාගෙන හිටියේ vlog එකක් දානකම් 🤍🌸
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@AshiniNimsara123
2 ай бұрын
අද vlog එකත් හරිම ලස්සනයි මිනෝ අක්කී ❤️ ඔයාගේ vlogs බලන්නේ හරිම ආසවෙන් 🦋 කිකී හොද ආත්මෙක ඉපදෙයි අක්කේ..👀 පාඩම් වැඩ කරන විදිහ හරිම ලස්සනයි හැමදේම හොදට කර ගන්න මිනෝ අක්කී 💗
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@tharushinimeshika3161
2 ай бұрын
අද video ekath harima ලස්සනයි.🤩🤩කිකීටයි අනිත් පූසටයි හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා.🥺🙏
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@pushpikapriyakanthi161
2 ай бұрын
අනේ ඔයා වගේ හොද ගැණු ළමයෙක් දැක්කමයි මොකද ගොඩාක් ගැණු ළමයි තමන්ගේ ලස්සන වෙන දේවල් ගැන කියන්න කැමති නැ ඉගෙන ගන්න දේවල් ගැන කියන්න කැමති නැ හැබැයි ඔයා එහෙම නැ අක්කී ඔයා මාරම හොද ගැණු ළමයෙක් හරි සතුටුයි ඔයා ගැන අක්කේ 😊❤
@minolidisanayaka
2 ай бұрын
Anith ayata dena tharamata thama Apita lebenne. 🥰❤️
@pushpikapriyakanthi161
2 ай бұрын
ඔව් අක්කේ
@oshani7451
2 ай бұрын
@@minolidisanayakaඇත්ත ගොඩක් අය අපේ ලගින්ම ඉන්න අය පවා ඔය වගේ දේවල් බෙදා ගන්නෙ නෑ.හැබැයි අක්කා ඇස් දෙක දැකලවත් නැති උනාට කරපු උදව් නන් ගොඩක් තියෙනවා....ගොඩාක් ස්තූතියි ඔයාට.මං හිතන්නෙ මේ විශ්වයේ මවපු ලස්සනම නිර්මානයක් තමා මිනෝලි කියන්නෙ.ආදරෙයි අක්කහ්.පරිස්සමෙන් සතුටින් ලස්සන්නට ඉන්න.
@VinuKumari-td4so
2 ай бұрын
❤️😍
@anuttaranethmi388
12 күн бұрын
Anee kiki❤❤❤😢
@kavindidissanayaka4719
2 ай бұрын
කිකී හොද ආත්මෙකට යන්න ,ඇතියි ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@isankalakmali6927
2 ай бұрын
Woww❤
@minolidisanayaka
2 ай бұрын
❤️
@chithrakumari4464
2 ай бұрын
අක්කි මටත් කිකී වගේ ල්ස්සන පූස් පැටියෙක් ඉන්නවා. මම ඒ පූස් පැටියට දැම්මෙත් කිකී කියලා. කිකී සතුටින් ඉන්නවා ඇති😢😢❤❤
@minolidisanayaka
2 ай бұрын
❤️
@SBishma
Ай бұрын
අනා ඔයාගෙ ලස්සන මන් ඔයාට ඇබ්බැහි වෙලා අක්කියො මගෙ අක්කි පන ❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අක්කි මැනික ❤❤❤❤❤
@minolidisanayaka
Ай бұрын
🥰❤️
@ND-64
2 ай бұрын
උදේ,හවස skin එක scrub කරන්න යන්න එපා Mino,සතියට දෙතුන් පාරක් scrub කරා ම හොදට ම ඇති,නැත්තම් skin එක over exfoliate වෙන්න බලලා skin damages වෙන්න පුලුවන්. 💗
@minolidisanayaka
2 ай бұрын
අනේ නැ 🤭❤️🥰 සතියට එක පාරක් වගේ තමා face srucb කරන්නෙ. Body එකත් එහෙමයි. But මේ දවස් ටිකේ මගේ underarms dark වෙලා 😢 ඒකට ටිකක් වැඩියෙන් අත් යට srucb කරේ.
@ND-64
2 ай бұрын
@@minolidisanayaka ආහ් එහෙනම් කමක් නෑ Mino,මන් හිතුවේ උදේ හවස හැමදා ම scrub කරනවා කියලා,underarm darkness එකට The Ordinary brand එකේ glycolic acid එක use කරලා බලන්න. 💗
@thilinidilshara6825
Ай бұрын
Ane oya harima chooii..😍😍😍akkkii❤
@minolidisanayaka
Ай бұрын
♥️🥰
@NimashiNirmani
2 ай бұрын
අද vlog එකත් මරු අනේ❤ ඔයාගේ vlogs බලන්නෙ මාර ම ආසාවෙන්🥰 පාඩම් වැඩ කරන විදිහ ඇත්තටම superb❤ ඔයාගේ වීඩියෝස් බලලා පාඩම් වැඩ කරද්දි පාඩම් කරන්නත් ආස හිතෙනවා😇🥰. ආදරෙයි අක්කි❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@VidusaraniNimthara
2 ай бұрын
අනෙ අක්කි... කිකී ලස්සන තැනක ලස්සන ආත්මයක් ලබලා ඇති.ඒ ගැන හිතල සතුටු වෙන්න.🥺❤️❤️ එයා සතුටින් ඇති🥺❤️ අද vlog එකත් හැමදාම වගේ ලස්සනයි අක්කි.🥺💗💗
@minolidisanayaka
2 ай бұрын
🥺🥰
@nethmishehara3469
2 ай бұрын
Shooooi ane ❤️💐
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@chamodilakshani-o6r
Ай бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සනයි. ☺️ ඔයාට ආදරෙයි ❤️හොඳට වැඩ ටික කරගන්න බුදු සරණයි ❤️
@minolidisanayaka
Ай бұрын
❤️🥰
@sapudewmini1158
2 ай бұрын
අපේ රූබි බව් මැනික මෙ ලගදි නැති උනා අපි හිතන්නේ එයාට කවුරු හරි වසක් දිලා කියලා හරිම දුකයි එයා මතක් වේනකොට එයාත් එක්ක ගෙවපු කාලය එයාගෙ දග වැඩ😢🥺🥺 එ ගැන දන්නේ එ දුක විදපු කෙනෙක් විතරයි අක්කේ කීකි මැනික ගැන ඇත්තටම දුකයි🥺🥺🥺
@minolidisanayaka
2 ай бұрын
🥺❤️❤️
@silkysvlogs193-BW
Ай бұрын
ඔයාගෙ vlogs හරිම ලස්සනයි .ඔන්න මමත් ඔයත් එක්ක එකතුවුනා ❤
@minolidisanayaka
Ай бұрын
🥰🩷
@SheZ_TV_3
2 ай бұрын
හලෝ හලෝ ලස්සන ලමයෝ ❤❤වීඩියො එක දැකපු ගමන් ආවා හරිම ලස්සනයි හී අදනම් වීඩියෝ එක ලස්සන පාටයි 2:32 ❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@RuwanPerera-i9l
2 ай бұрын
Ada video eka Maru 👍
@SheZ_TV_3
2 ай бұрын
@@RuwanPerera-i9l 💕
@pramodiNawodya-l7x
Ай бұрын
❤ලස්සනයි video එක....ඔයත් ලස්සනයි❤
@minolidisanayaka
Ай бұрын
🥰🪴🩷
@AshaniGunathilaka1112
2 ай бұрын
පැටියෝ ඔයා apply කරන තියෙන nail polish එකේ brand එකයි number එකයි කියන්නකෝ🥰 cute ඒ colour එක🥰🥰 ඔව් නංගි ඔයා glow වෙලා ඔයාගෙ අලුත් skin care products හොදයි වගේ❤🎉
@minolidisanayaka
2 ай бұрын
Rose berry 85 🥰
@AshaniGunathilaka1112
2 ай бұрын
@@minolidisanayaka Thank u nanga😘❤️❤️🩹
@navashapalliyaguruge2003
2 ай бұрын
Harima lassana vlog ekak❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@NalikaDasanayake-ms8bp
2 ай бұрын
Notification ava gaman avoo 🥰 godk lssnai akky vlog ek lv uu so mch 🧸💗
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@ManjulaLokuliyanage
2 ай бұрын
අනේ kiki 🥺🥺🥺🥺ආදරෙයි හැමදාම kiki 🥺🥺... අක්කි ඔයාටත් ආදරෙයි හැමදාමත් 💞
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@HansilaIndeewari-xc5te
2 ай бұрын
අද video එකත් ලස්සනයි අක්කියො😘 /\_/\ ( ° • °) />💞
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou girl
@HansilaIndeewari-xc5te
2 ай бұрын
ඇත්තටම ඔයා කරන්නෙ ලොකු උදවුවක් අක්කෙ Thank you😊🌼😘
@suhassayumina
2 ай бұрын
9:18 අනේ පව් එයා 💔🥺
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@RukmaliRoshini
2 ай бұрын
කිකි වගේමයි මං ඇති කරන කිටිත් මට එයාව දකිද්දිත් නංගිගේ කිටිය මතක් වෙනව පවු 😢 හොද ලස්සන තැනක එයා ඉපදිලා ඇති නංගා ❤❤❤❤ බුදුසරණයි
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@lifewithmaleeshayt3
2 ай бұрын
ඔයාගේ videos බලද්දි කිකි මතක් වානවා එයත් හිට්යනම් කොච්චර ෂෝක්ද එැබැයි ඔයා කිකී නැතිවූණැයි කියල දුට්ටක්වත් දුන් වානන් එපා දෙවියා් කිකී ඔයා ළඟට දුනනේ ඔයා තමයි කිකී එක්ක ඉන්න ඔ්න කියලා හිතලා වෙන්න අැති ❤ ඔයා කීකීට ඔයාගෙ අාදරේ අඩුවක් නොකර දුන්නා ❤ එ්ක හිනදා මම හදවතින්ම ප්රාථනා කරනවා කිකි කවුරැහරි වෙලා ඔයා ලඟට එන්න❤ ලැබේවා කිකිට හොද අාත්මයා ලැබේවා ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@NirmaliKarunathilaka1983-lw8gw
2 ай бұрын
Ekanam aththa ❤
@didulidamsarani2303
2 ай бұрын
මාත් සන් සර්ගේ ක්ලස් එකට යනව දැන්..❤️ අනේ අපේ පුසත් දැන් සතියක් තිස්සෙ නෑ ...🥺ගිය සතියෙ එක පාරටම රෑ ඉදන් නෑ..මම හිතන් ඉන්නේත් රැලේ ගිහින් හරි කෙල්ලෙක් හොයං ගිහින් හරි කියලා...ආයේ එයි කියලා හිතන් හැමදාම රෑට පාර්ථනා කරනවා උදේ ඇහැරෙද්දි එයා ඇවිත් ඉන්න කියලා...ඒත් තාම නෑ 🥺💔 මෙක දැක්කම බය හිතුනා..
@minolidisanayaka
2 ай бұрын
🥺❤️eya ei. Male kenek ne
@didulidamsarani2303
Ай бұрын
@@minolidisanayaka ඔව් තාම නෑ අගෝස්තු 4ඉදන්
@ChamindaGuruge-fc5li
2 ай бұрын
මං හරි ආසයි අක්කගේ vlogs බලන්න❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Ashi9900
2 ай бұрын
දවසම රෙකෝඩින් බලලා එපා වෙලා ඉදියේ . තව සති දෙකකින් එක්සැම් නිසා ගොඩක් stress . එහෙම ඉද්දි නංගී ගේ vlog එක බැලුවේ .ඇත්තටම motivate ❤❤ tnq soo much keep it continue darling 🎉
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Life-kpop-
2 ай бұрын
අනේ අක්කේ කිකී මැරිලා තියෙන්නේ එයාගේ boy friend එක්කද. අක්කේ මං නම් හිතන්නේ කිකී වතුරට වැටුනම ඒ පූසා බේරගන්න යන්න ඇති. එතකොට එයත් වැටෙන්න ඇති නැත්තං දෙන්නම වැටෙන්න හේතුවක් නෑනේ
@minolidisanayaka
2 ай бұрын
Ow Nngi denna sellan kara kara iddi wetenna ethi ekkenek 🥺❤️
@dayvlogsbynishu
2 ай бұрын
Ane akki attatama kiki inna vedio harima lassanai. ❤eya nathuwa dan vedios wala aduwak thiyanawa wage danenawa.eth kiki nathi unata passe akki hamadama kiki ei kiyala balaporoththu una apith ee wage mata akki kiki nathi wela kiyapu dwase matath anduna eeth mata hithaganna bari una ai kiyala mokada akkage vedios balddi akki wagema kikita apith adare kala 😢eekata kamak na akki methna indan oyage wada hondata karagena yanna kiki Honda thanka ipadila athi dan❤
@Life-kpop-
2 ай бұрын
Oya duk wenna epa akki eyala denna dan lassana thanaka adaren sathutin sanasimen athi . Oya eyala danna ipadunu thana duk nathi sathuta athi thanaka ipadila pin karanna puluwan wenna kiyala prarthana karanna
@K.d.sanu1863
2 ай бұрын
Akki hari kikita hoda athmayak labila athi .akki dan wenadata wada sathutin inna mokada dan eya kalintath wada hoda athmayak labiala athi ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@ThilakPriyashantha-h8r
2 ай бұрын
ඇත්තටම ඔයාගේ video ලස්සනයි 🤩
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@Queen_official27
2 ай бұрын
අද vlog එකත් වෙනදා වගේම ලස්සන අක්කි.🥺
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@imandi-t8z
Ай бұрын
Oyage vlogs nam 🤗🤗🤗🤗🤗🫠Harima ශෝයි akke mama shoyi kiyala kivvata mata dukayi kiki nathi una vidiha ahunama
@Snowyyyyiee
2 ай бұрын
ලස්සනයි වෙනදා වගේම ❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@KaveeDew-i9o
2 ай бұрын
Akkiii oy godk lassny☺️❤☘️
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@ManjulaPathmika
2 ай бұрын
Vidio එක ගොඩක් ලස්සනයි mino akki❤❤😊😊😊
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@kudaligamagenipunikaushaly7563
2 ай бұрын
ලස්සන යි අදත් video එක
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@vasanakalpani6237
Ай бұрын
සතියෙ දවස් පහේම රිපීට් ගොඩකුත් එක්ක එන්ඩ් එක්සෑම් 7ක්ම ලියල ස්ට්‍රෙස් එක යවාගන්න මිනෝ ප්‍රින්සසස්ගෙ වීඩියෝ බලන මම කිකීට හොද ආත්මයක් ලැබෙන්න ඔයා කරන මේ පිනම ඇති 😇❤🌸
@minolidisanayaka
Ай бұрын
🥺❤️
@harshani-ko8lz
2 ай бұрын
කොච්චර මහන්සියෙන් හිටියත් අක්කිගෙ videos බලපු ගමන් මට මාර motivate එකක් වෙනවා.. 😍thankyou akki patiyoo.. ❤ 🥰
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@BawanyaJanuthi
2 ай бұрын
ada vlog eka lassanai akki❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@Janani_Wijesinghe
2 ай бұрын
Kikita lassana athmayk hambavela athi nangi ❤❤❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰✨
@MihiriWaduge-gp1em
2 ай бұрын
Adath lassana video ekak akki😊❤😊❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@Momchanu
2 ай бұрын
තෙරුවන් සරණයි ,එයා පුසෙක් වුනා ට ගොඩාක් වාසනාවන්තයි ඔයාගෙ ආදරේ ලබන්න ,එයා ගොඩාක් හොඳ තැනක ඉපදිලා ඇති ,ලස්සන අනාගතයකට සුබ පතනවා ❤❤❤❤❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@gamingsaviya412
2 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි අක්කියෝ....Very nice...❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@ChandraLal-t8k
2 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සන යී 🥰❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@malithimalithi5014
2 ай бұрын
හැමදාමත් පිස්සුවෙන් වගේ මිනෝ අක්කිගේ vlog බලන මම ♥ලස්සනයි අක්කි vlog එක මන් ගොඩාක් ආදරෙයි මිනෝ අක්කි ඔයාට 😚♥
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@ShehaniThathsarani-r5e
Ай бұрын
Oyge hitha hedennth ekka kiki wenuwen danyak denna pre inna pusnta bauwnta❤❤❤❤ duk wenna ep eyta manussyek wenna puluwan wenn kiyl prartha krnna❤❤❤ hrida
@minolidisanayaka
Ай бұрын
🥰🩷
@ishailukwaththa
2 ай бұрын
Kikitath kikige adaraniya pus yaluwatath yahapath athmayak labewa 🙏💖
@minolidisanayaka
2 ай бұрын
❤️❤️
@dilinimanojika397
2 ай бұрын
Harima lassana🎉i.........thawa video oni..❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@oshani7451
2 ай бұрын
Lassanai akkah.❤️❤️❤️❤️❤️
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@kimyuwannaki8235
2 ай бұрын
අනේ දෙවියන් මමත් ජිවිතේටවත් හිතුවේ නෑ කිකිට මෙච්චර දෙයක් වෙල ඇති හොද ආත්මයක් ලැබෙවි 🤍🥺
@minolidisanayaka
2 ай бұрын
🥰🥺
@Sandaruwan_ib
2 ай бұрын
Nice mino😊
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@s.e.n.o.l.i.t.e.h.a.r.a...8071
2 ай бұрын
Kiki vena kenek vidihata oya lagata ei .mama oyata gadak kamathi oya plants hadanava oyoge skin eka gena hithanava igengannava lassanata aspas karala oya inna thana thiyagannava hama dema karanava.oya harima vasanavantha kellek. Mamath kikita oya vagema kamathi. Oyata mery babath innavane duk venna epa.parissamin inna❤
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@s.e.n.o.l.i.t.e.h.a.r.a...8071
2 ай бұрын
❤😢
@Helanyapavani-z5q
2 ай бұрын
akkee❤
@minolidisanayaka
2 ай бұрын
🥰
@NethuliPra
2 ай бұрын
මගේ චුටි කිටීත් ගෙදරින් ගියා ගියාමයි තාම ආවෙ නෑ.ගෙදර අය කොච්චර කිවුවත් එයා මැරිල කියල මට ඒක විෂ්වාස කරන්න බැ😢😭
@minolidisanayaka
2 ай бұрын
❤️❤️
@thirannayanajith5006
2 ай бұрын
ලස්සන vlog ekk මෙකත් වෙනදා වගෙම අසාවෙන් බැලුවා..❤ පරිස්ස්මින් ඉන්න අක්කී .. අලුත් vlog එකක් ගේනකම් බලන් ඉන්නවා .. බුදු සරනයි අක්කියෝඔ❤❤😊
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@Sm_9_30
2 ай бұрын
Vlog eka lassanai mino. Hamadama me wage vlogs oni, math oyage wayasema girl kenek, oyagen igena ganna godak dewal thyanava, Thanks oya apith ekka ewwa share karagannavata. Kiki baba hoda thanakata gihilla athi, studies tika hodata kara ganna, Good Luck! Parissamin inna, Budusaranai. 🥰❤️✨️
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@RashmikaSithumi
2 ай бұрын
ඔයා හරි ලස්සන ආදර්ශමත් ගෑනු ලමයෙක් සතුටින් ඉන්න. Good luck ❤️🌷
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@champikasudarshani6938
2 ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂😂🎉🎉🎉🎉🎉
@NethushiTheekshana-by4xq
2 ай бұрын
😇❤️
@minolidisanayaka
2 ай бұрын
❤️
@ShevonaIven
2 ай бұрын
අනේ කිකී මැනික ඔයාව ගොඩාක් මතක් වෙනවා. මොනව කරන්නද. ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ ❤😢
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@pggallage-vm6ph
2 ай бұрын
අක්කි ඔයාට ලස්සන කරුණාවන්ත හදවතක් තියෙනවා. ❤ ඒකම ඇති ඔයාට ඔයා හිතන තැනට යන්න. ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@pilot3810
2 ай бұрын
Wooow. The luckiest girl in the world ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@thisaranichinudi5713
2 ай бұрын
ලස්සනයි අක්කි ඔයා වෙනදා වගේම❤️💗💗
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🫶🏻thankyou
@pavithdeemantha634
2 ай бұрын
Akki thawa video ekak dannako.kikita hoda athmayak labenna one
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🥺
@MilariPerera12
2 ай бұрын
Kiki patiya den lassana athmeka athi mino 🥰
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@MihiraniWijekoon
2 ай бұрын
ඔයාගේ මේසේ දැක්කම පාඩන් කරන්න ආස හිතෙනවා මිනෝලි❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Dilkinimeshadilanjali2079
2 ай бұрын
මන් ඔයාට හරි කැමතී අක්කි ❤❤
@minolidisanayaka
2 ай бұрын
❤️
@With_Dini.
2 ай бұрын
Thank you nngaa❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@tharushinawoodya9562
Ай бұрын
💐
@minolidisanayaka
Ай бұрын
🥰❤️
@Imanshi-d2w
2 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි...❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Sanjuu355
2 ай бұрын
Anee kiki pawwwwww🥹🥹🥹🥹🥹
@minolidisanayaka
2 ай бұрын
😢
@SujithRAJAPAKSHA-cn7tm
2 ай бұрын
❤❤❤Kiki
@minolidisanayaka
2 ай бұрын
🥰
@lihinilolithya5279
2 ай бұрын
Congratulations mino akki youtube subscribes 65K..🥳❤ ඇත්තටම අක්කා නිසා ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා...🥹💛 මං මේ අවුරුද්දේ O/L. අක්කාගෙන් ඉගෙන ගත්තු දේවල් මට ගොඩාක් වටිනවා...🥀❣ අක්කේ අක්කා හැමෝත් එක්කම අක්කාගේ හැම දෙයක්ම බෙදා ගන්නවා. එහෙම අය ගොඩාක් අඩුයි දැන්...🥲 එහෙම බැලුවම නම් අක්කා සුර දූතියක්...♥🧚🏼♀ අපේ කිකී මැණික හොද තැනක ඇති අක්කේ..😢❤ අපි එයාට ගොඩාක් ආදරෙයි..🥰 අක්කාට ගොඩාක් ආදරෙයි හැමදාම ...❤🥀 හැමදාම සතුටින් ඉන්න මගේ සුර දූතිය...🧚🏼♀❣ ගොඩාක් ආදරෙයි ...♥ හොදට පාඩම් වැඩ කර ගන්න අක්කෙ....😘🩶
@minolidisanayaka
2 ай бұрын
🥺🥰❤️
@AmalshaNawodani-g6s
2 ай бұрын
Adath beluwa minoooo ❤❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🫶🏻thankyou
@manojagamage-u9w
2 ай бұрын
Short note hadana widiya gena video eka ikmanatama genna akki❤❤❤❤❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
20:09
නුවර තනියම ගෙවන මගේ ඡීවිතෙන් සතියක් living Alone in Srilanka | Studying | Cooking | Shopping #vlog
Minoli Disanayaka♥️
Рет қаралды 70 М.
14:03
A Day in my life🌈🌿🍓| දවසම පාඩම් කරපු දවසක්| study vlog srilanka|#studyvlog #studymotivation 🍄📚
Minoli Disanayaka♥️
Рет қаралды 144 М.
00:52
How it feels when u walk through first class
Adam W
Рет қаралды 26 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 35 МЛН
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
DaMus
Рет қаралды 13 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 13 МЛН
41:26
හැමෝම ඉල්ලුව අපේ ආදර කතාව | Love story and engagement vlog💍🥺🩷අපි meet උන විදිහ #lovestory #love
Minoli Disanayaka♥️
Рет қаралды 141 М.
43:52
මම් තනිකඩ වෙලා ඉන්න හේතුව පළමු වතාවට කියන්නම්Iහැමවෙලේම සිනහවෙන් ඉන්න නිරෝෂා පෙරේරාගේ ඇත්තම පැත්ත|
Harindra Jayalal
Рет қаралды 406 М.
4:15
7 day study challenge 📚🧸🍃 voice කරපු පලවෙනි vlog එක 🌈🙈 #studyvlog #adayinmylifesinhala
Samodi ♡
Рет қаралды 12 М.
7:56
PRODUCTIVE study vlog ✨️🤍| පාඩම් වැඩත් එක්ක ගතවෙන දවසක් 🌿🍓 #srilanka #productivity #cozy #studyvlog
Neha Herath
Рет қаралды 11 М.
22:47
2024 ට අලුත් උන මගේ plant bedroom එක| room makeover |desk makeover | #aestheticbedroom #makeover 🪴✨
Minoli Disanayaka♥️
Рет қаралды 192 М.
7:40
Salon කරන කෙනෙක්ට වැදගත් වෙයි🫶🏻🥰
Manisha Fashion
Рет қаралды 45 М.
16:45
සීතල නුවරඑලියෙ උදේ වරුවක් 🍓⛅️💗 morning routine| curly hair routine #adayinmylife #aesthetic #vlog
Minoli Disanayaka♥️
Рет қаралды 80 М.
21:57
USA වල ඇවිදින්න යමු 🇺🇸🚶🏼♀️🍁 | දවසම එලියේ හිටිය දවසක් | එයයි මමයි
Heshani Liyadipita
Рет қаралды 95 М.
19:34
එයාලාගේ ඒ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 75 М.
14:15
නුවර තනියම ගෙවෙන දවස් 🎀🍃📚Study vlog සිංහල | Living alone vlog Kandy #adayinmylife #studyvlog
Minoli Disanayaka♥️
Рет қаралды 73 М.
00:52
How it feels when u walk through first class
Adam W
Рет қаралды 26 МЛН