studying📚+ room tour🚪| තවත් ලස්සන දවසක් 🥗🥑📖☀️

  Рет қаралды 142,224

with Hirushie

with Hirushie

Күн бұрын

#sinhala #studyvlog #studywithme
hello besties! කොහොමද ඉතින්?😊🩷 ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. මගේ ජීවිතෙන් තවත් ලස්සනදවසක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. 🥰 vlog එක enjoy කරාද? video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත් අමතක කරන්න එපා. 💌 අපේ community එකේදැන් membersලා 2150ක් ඉන්නවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් ආදරෙයි❤️ඉතින් ඊළග වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න💓✨
💟📆මැයි මාසය plan කරගන්න මගෙන් ඔයාලට printable planner එකක්.💟📆
මේ ලින්ක් එක ක්ලික් කරලා කාලසටහන download කරගන්න -drive.google.c...
ending you all so much love and light!🍄🌈
ආකර්ශන නීතිය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න මේ විඩීයෝ එක බලන්න - • Law of Attraction ගැන ...
Gratitude Journal එක ලියන විදිහ සහ Script කරන විදිහ හරියටම ඉගෙනගන්න -
• කැමති ඕනෙම දෙයක් ආකර්ෂ...
🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓
📩for inquiries - withhirushie@gmail.com
🎧Music🎧
Lukrembo - Wine From • semi-productive vlog: ...
Music by Lofi Breno - Stimmy Dance - thmatc.co/?l=9...
Music by sunkis - 4ever - thmatc.co/?l=4...
Music by Blue Sirens - PETs - thmatc.co/?l=4...
Music by Damien Sebe - solace - thmatc.co/?l=C...
Music by Naomi - Lollipop - thmatc.co/?l=5...
Music by Jaymar - Sunny - thmatc.co/?l=F...
#srilanka #study #dailyvlog

Пікірлер: 352
@naduni881
@naduni881 2 ай бұрын
අක්කි ඔයා හරිම නිහතමානී අක්කි.❤ඒක තමා මන් ඔයගේ දකින හොදම දේ. මොකද සමහර yt study vlogs කරන අය මන් දැකල තියනෝ. පොඩ්ඩක්‌ ෆේමස් උන ගමන් ගොඩක් ආඩම්බරකම් පෙන්නනෝ. ඇත්තට ම ටික කාලයක් යද්දී එයාලගේ vlogs බලන්නත් එපා වෙනෝ. හැබැයි මන් අහම්බෙන් ඔයගේ vlog එකක් දැක්කේ. ඔයා හරිම ලස්සනට vlog කරනවා අක්කි. ඒවගේ comment කරන අය එක්ක ගොඩක් freindly කතා කරනෝ. ඉතින් ඔයගේ ඉදිරි ගමන ගොඩක් succes වෙන්න කියලා විශ් කරනව. ඔයගේ නිහතමානීකම හැමදාම තියාගන්න ❤❤ආදරෙයි අක්කියෝ
@bmgdissanayaka4208
@bmgdissanayaka4208 Жыл бұрын
අක්කගෙ වීඩියෝ බලද්දි පාඩම් කරන්න ආස හිතෙනවා. කම්මැලි ගතියත් නැති වෙනවා . Thank you Akka ❤✨
@dilmims4386
@dilmims4386 Жыл бұрын
අක්කෙ ඔයා මාරම පිලිවෙලකට වැඩ කරනවා මම හැමදාම ඔයාගෙ vlogs නැවත නැවත බලනවා ඒකෙන් මගේ studies refresh වෙනවා අක්කේ ඔයාට ගොඩක් පිං..ඒවගේම ඔයා වගේ වාඩකරන්න හරිම ආසයි මම ඒ විදිහට වැඩ කරනවා.sirලා missලා මාව ගොඩාක් අගය කරා..මම ඒ හැම වෙලාවෙම අක්කව මගේ හිතින් අගය කලා...අක්කට බොහොම ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
Ane thank you darling oyage comment eka kiyawaddi mata Loku sathutak danuna😭❤️ oya nihathamani widihata mehema mawa agaya karapu ekata godak sthuthy. Oyata lassna sathuta pirunu jeewithayak man wish karanawa! God bless you sending you love❤️
@Githmi.255
@Githmi.255 5 ай бұрын
❤​@@withhirushie
@oshadivishalya506
@oshadivishalya506 Жыл бұрын
මම දන්නෑ ඔයා අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද කියල. ඒ කවුරු උනත් ඔයාගේ වීඩියෝ මාරයි. හරිම ලස්සනයි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම. ඒවගේම ඔයාගෙ පැහැදිලි කටහඬයි ඒ පැහැදිලි කිරීමයි තවත් නියමයි. ඔයා දාන ඔක්කොම වීඩියෝ බලනවා. Study වීඩියෝ දාන්න දිගටම අනිවාර්යයෙන්... ❤ Good luck darling ❤😘🍁
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much for your kind words!🥰❤️
@manuthinelumya7616
@manuthinelumya7616 8 ай бұрын
ily ❣️💌 sis
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
ඉදිරිපත් කිරීමේ විදිය හරිම ආකර්ෂණීයයි.හොද වොයිස් එකක්🌸❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much🥰❤️
@sihasinibimansa6848
@sihasinibimansa6848 Жыл бұрын
අක්කෙ ඔයා මාරම productive.. Mostly i love your productivity. ♥️
@Suhasvlog
@Suhasvlog Жыл бұрын
ඔයාගෙ වොයිස් එක මාරම පැහැදිලියි.අහන් ඉන්න ආස හිතෙඅනවා❤
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling🥰❤
@rasikaliyanage5814
@rasikaliyanage5814 Жыл бұрын
කටහඬ මාරයි.. ඉදිරි වැඩ වලට කටහඬ ගොඩක් උදව් වෙයි ❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much🥰❤
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
හරි ම පිලිවෙලයි අක්කේ ඔයා නම් .. ආසා හිතෙනවා ඔයා ගේ vlog බලන්න .. හරි ම ආකර්ෂණීය යි ඔයා ගොඩක් ආදරේ හිතෙනවා .. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ ❤❤❤😊
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️ sathutin inna! Sending you love🫶🏼
@kavigamage5764
@kavigamage5764 Жыл бұрын
Stationery හරිම ලස්සනයි cute. අක්කිද නන්ගිද කියල නම් දන්නෑ වීඩියෝ නම් මාරම ගතියි ❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@Sadiii004
@Sadiii004 Жыл бұрын
අක්කිගෙ voice එක මාර ලස්සනයි ...කතා කරන විදියත් attractive ❤ video එකත් පිලිවලට ලස්සනට තියනව....good luck ✨️😊🌸
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much darling🥰 sending you love❤️
@aishcharyapathirana5408
@aishcharyapathirana5408 Жыл бұрын
මන් දැන් ඔයාට addicted 🥺❤ ඇත්තට ම මාර inspiration එකක් දැනෙනවා මේ vlog එකෙන් මට🥰🥰
@withhirushie
@withhirushie Жыл бұрын
thank you so much!🥰❤️ and oya inspire una eka gana mata hugak sathutui🥺
@Pavii123
@Pavii123 Жыл бұрын
Omg!! Your vids are damn awesome akki❤❤ Where are you from? Just love em loads♥️♥️
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
Oyge videos nm Hrim lssni hrim piliwelai ❤... Room ek hrim lssni 🥺💖 aluth vlog ekk oni, shopping vlog ekk
@withhirushie
@withhirushie Жыл бұрын
Ane Thank you darling🥰❤️ Aniwaren gennam😊
@cubed5101
@cubed5101 Жыл бұрын
Is it offending if i ask how old you are?
@withhirushie
@withhirushie Жыл бұрын
I am 21 years old😊
@immeshalakmali2356
@immeshalakmali2356 10 ай бұрын
Akki new subi here Found your Chanelle few days Before ❤ You really inspire me for Studies love your videos 😊
@Enoshi77
@Enoshi77 Жыл бұрын
oyge study video harima lassanyi 💗. Oyge age eka kiyda.?
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling!❤️🥰 21
@sakshinivlog1785
@sakshinivlog1785 Жыл бұрын
දැක්කේ ගමන් දුවලා අව 😁
@withhirushie
@withhirushie Жыл бұрын
Anee love you🥰❤️
@vishwaremi1329
@vishwaremi1329 Жыл бұрын
God has blessed you with a beautiful life Hirushi. He has planed much more for you, you need to find out what that is. I would love to see the way you study the bible and pray in an upcoming vlog. So that it will be a blessing to your followers. Life is spiritual. God bless you.
@withhirushie
@withhirushie Жыл бұрын
Hallelujah! Thank you aiyya! I'm excited to create some videos about how I pray and spend my time with God. Will do that for sure!! Glory to god! God bless you!
@that_D_day
@that_D_day Жыл бұрын
​@@withhirushiegreat idea❤
@shehanlivera8255
@shehanlivera8255 Жыл бұрын
Akki man inne 8 wasare. Padam karaddi akkige videos beluwahama mata nikanma trest eke adu wenawa. Akkige room eka hari lassni. Akkige tawath vlogs mata oni😊 love you akki♥️
@withhirushie
@withhirushie Жыл бұрын
Ane Mata harima sathutui darling🥰❤️ sending you love❤️
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny Жыл бұрын
අහම්බෙන් දැක්ක විඩියෝ එකකින් ඔයාගෙ විඩියෝස් බලන්න පටන් ගත්තේ. ගොඩක් විඩියො බැලුවා. හරිම ලස්සනයි අක්කි ඔයාගෙ වොයිස් එක. ඔයාගෙ වැඩත් හරිම ආකර්ෂණියයි❤ දිගටම විඩියෝස් දාන්න.good luck ❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling☺️🫶🏼
@pemiprojects
@pemiprojects Жыл бұрын
Great work sister❤ keep it up...!
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥰❤️
@hasanyanandanasiri7721
@hasanyanandanasiri7721 Жыл бұрын
අක්කා හරිම ලස්සනයි vlog එක voice එක නම් මාර cute 🥺❤✨
@withhirushie
@withhirushie Жыл бұрын
Ane Thank you darling🥰❤️
@enchantingsta
@enchantingsta Жыл бұрын
Hey . I am a new subscriber😊🖐I lv your vedios so much and its so peacefull💆‍♀️ ♡♡♡♡ good luck
@withhirushie
@withhirushie Жыл бұрын
hello! Welcome to the community!🥰❤️ thank you!!
@Hero-x5e
@Hero-x5e 4 ай бұрын
I don,t know what,s the resone for this, Actually I really addic you videos. Because , Still I,m educating student .
@anurapriyantha8647
@anurapriyantha8647 Жыл бұрын
අක්කියෝ ඔයා ලස්සනයි❤ ඔයාගේ recipe varga shoke.ඉදිරියට තවත් ගොඩක් vedeyo danna මම බලන් ඉන්නවා
@withhirushie
@withhirushie Жыл бұрын
thank you so much darling🥰❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 Жыл бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.. මාර ලස්සනයි නන්ගි ❤️❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
ස්තූතියි අක්කා🥰❤️
@majinao3156
@majinao3156 Жыл бұрын
අද තමයි අලුතින් ඔයාගෙ utube family එකට join උනෙ . 😍😘
@withhirushie
@withhirushie Жыл бұрын
Welcome to the family🥰❤️
@Sudeshs-kp3rt
@Sudeshs-kp3rt 2 ай бұрын
මම ඔයාට ආසයි අක්කියො
@PIXELvoiz
@PIXELvoiz Жыл бұрын
මං කලානම් කාලා බීලා හොදට බුදියයි 😁
@withhirushie
@withhirushie Жыл бұрын
😂🤦‍♀️
@mineworld10
@mineworld10 Жыл бұрын
අක්කේ ඔයාගෙ වයස කීයද කියන්නකෝ අනේ 😢 pls pls pls 😢 අනේ මේකට reply කරන්නකෝ ❤😢😢❤
@withhirushie
@withhirushie Жыл бұрын
Hi darling!🥰 mata wayasa 21😊
@mineworld10
@mineworld10 Жыл бұрын
@@withhirushie හරි අක්කේ 🥰💜️
@manoriprasangika9365
@manoriprasangika9365 Жыл бұрын
Oyage vedio eka lassanai ❤️....oyage kata hadath gdk lassanai ❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much darling🥰❤️
@githmiumaya890
@githmiumaya890 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි❤. අක්කි මොනවද කරන studies.
@tinkabel2981
@tinkabel2981 Жыл бұрын
ඔයා මොනද study කරන්නෙ?higher studies ද?😍😍voice මරැ
@withhirushie
@withhirushie Жыл бұрын
Ow higher studies!😊 thank you!❤️
@kaushiwajee6087
@kaushiwajee6087 Жыл бұрын
Akki Dubai night vlog 1k gennako😍
@withhirushie
@withhirushie Жыл бұрын
Sure darling🥰❤️
@kaushiwajee6087
@kaushiwajee6087 Жыл бұрын
@@withhirushie ok💞
@inspiringlife3604
@inspiringlife3604 Жыл бұрын
Which country u re living
@ashokajashinha5188
@ashokajashinha5188 Жыл бұрын
Akkige vidio baladdi padam karanna asa hithenava❤
@bravokumary-kz5mb
@bravokumary-kz5mb Жыл бұрын
OYA inne Kuwait the
@user-ig2er
@user-ig2er Жыл бұрын
Oyge wys kiyd akke 😍A/l da
@withhirushie
@withhirushie Жыл бұрын
21😊
@catty3703
@catty3703 Жыл бұрын
Ane akki harima lassani akki lassana ta wada karnwa apiwa motivation wenwa akkige video baladdi 😘❤😢😢
@withhirushie
@withhirushie Жыл бұрын
Ane thank you darling🥰❤️ mata sathutui😊
@AmalniKarunanayake
@AmalniKarunanayake Жыл бұрын
hellow akki...just started 2 watch ur vids,....... god dis is so beautiful actually can u tell me u living in srilanka>
@withhirushie
@withhirushie Жыл бұрын
Aww thank you darling🥰❤️ hehe I am living in UAE.
@zAmi783
@zAmi783 Жыл бұрын
ඔයාගෙ වයස කියද අක්කි♥️
@withhirushie
@withhirushie Жыл бұрын
21 darling🥰
@taniyad9309
@taniyad9309 Жыл бұрын
Keep going girl.accidentally see your video in eve and now I wanna watch your all videos ❤
@withhirushie
@withhirushie Жыл бұрын
aww thank you so much🥰❤️ sending you love❤️
@ruwanidilrukshi6030
@ruwanidilrukshi6030 Жыл бұрын
Same thing happened to me ❤. Sending love from Norway 😊❤
@AnushaKumari-ml4et
@AnushaKumari-ml4et 5 ай бұрын
Akki oya video dannadda
@hashiliyanage6140
@hashiliyanage6140 Ай бұрын
Thank you
@ThamaraDhananjani-vi5we
@ThamaraDhananjani-vi5we Жыл бұрын
Pretty girl hye 😉🗝️💕 akkiyh
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you prettiest!🥰❤️
@yashodhanimsara4420
@yashodhanimsara4420 Жыл бұрын
අක්කේ විඩියෝ එක නම් ගොඩක් ලස්සනයි දිගටම අරන් එන්න...❤🌺..පුලුවන් නම් අර ලියන භාශාවෙන් කියන වචන සාමන්‍ය විදියට් කියන්න ඒක ලස්සනයි සරලයි එත්කොට ...🌺❤✨️🌹
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling❤️ මම උත්සාහ කරන්නම්😊
@yashodhanimsara4420
@yashodhanimsara4420 Жыл бұрын
@@withhirushie ❤
@suwandimalinima7151
@suwandimalinima7151 Жыл бұрын
First comment aka magan akki akki godak ලස්සනයි ❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Ane thank you darling! Love you🥰❤️
@dedunuprarthana9823
@dedunuprarthana9823 Жыл бұрын
ගොඩක් ලස්සනයී!! ❤🥺
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@chamudivihangana
@chamudivihangana Жыл бұрын
mn oyge vedio wlt godak asai akke ane thw me wage recipes gennako plz
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you nangi🥰❤️ sure man videos walata Chuty recipes add karannam😊
@Ravindi_00
@Ravindi_00 11 ай бұрын
Akkige family ekama dubai da inne ntnm akki thaniyamada study krnne. Akki monada igenagnne khmda dubai life eka kylath video ekak krnnko ❤
@kethminiperera8227
@kethminiperera8227 9 ай бұрын
Ane akki dn akkige vlogs dnne nedd
@kivv_24
@kivv_24 Жыл бұрын
Hardly waiting for new vlog !
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@isharajayakodi9948
@isharajayakodi9948 Жыл бұрын
හරිම පිලිවෙලයි.ලස්සනයි.All the best ❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥰❤️
@riy594
@riy594 Жыл бұрын
දිගටම study vlogs ගේන්න dear ❤️😘
@withhirushie
@withhirushie Жыл бұрын
Sure darling🥰❤️
@inspired_k24
@inspired_k24 Жыл бұрын
Inne koheda akki oya
@withhirushie
@withhirushie Жыл бұрын
man inne united arab emirates wala darling😊
@Fairy_park
@Fairy_park Жыл бұрын
Harima lassanayi akki I love you❤
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling🥰love you❤️
@Flowerpieluv
@Flowerpieluv Жыл бұрын
@withhirushie
@withhirushie Жыл бұрын
🫶🏼
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
හායි අක්කියෝ කොහොමද අක්කි මොනවද study කරන්නේ 🥰
@withhirushie
@withhirushie Жыл бұрын
Hi darling! Man hodin oyat hodin kiyala hithanawa! Man study Karanne counseling and psychology!🥰❤️
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
@@withhirushie 🥰
@wasanthakumar7425
@wasanthakumar7425 Жыл бұрын
ඔය⁣ා ගොඩක් ලස්සනයි
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥰
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ... මන් හරිම ආසයි මේ විදිහට තමන්ගෙ වැඩ පිලිවෙලකට කරගන්න අයට...ඉතිම් අක්කියෝ ඇත්තටම ඔයා මට ලොකු ආදර්ශයක් අක්කේ...මමත් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා නිදාගන්න වෙලාව වෙනකම්ම පිලිවෙලකට කාලසටහනකට අනුව වැඩ කරන කෙනෙක් ...මගෙ ජීවිතයටත් ගොඩාක් වැදගත් දේවල් ලැබුනා අක්කියෝ...හරිම පිලිවෙලයි සහ ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ...ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම මම කරනවා අක්කේ...ඔයාට ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පින් අක්කියෝ ....💖🙏👊💖
@withhirushie
@withhirushie Жыл бұрын
ඔයාගෙ කරුණාවන්ත වචන වලට බොහොම ස්තූතියි.නිහතමානී විදිහට අනිත් අයව අගය කරන ඔයා වගේ ලස්සන අයට මම හුගක් කැමතියි. ඔයා මගේ community එකේ ඉන්න එක මට ලොකු සතුටක්. ඔයාගෙ හැමදේම හොදින්ම වෙන්න කියලත් ඔයාගේ ජීවිතේ සතුටින් පිරී ඉතිරී යන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. God bless you darling🥰❤️
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ Жыл бұрын
@@withhirushie ස්තූතියි අක්කියෝ...අක්කාගෙ ජීවිතයත් සාර්ථක වෙනවාමයි 👊💖🌍
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ Жыл бұрын
@@withhirushie අක්කේ මට උදව්වක් ඕනි...කාමරය ඇතුලෙ තියන්න සුදුසු මල්වර්ග ටිකක් කියන්නකෝ...🙏😊😊😊😊😊
@kasunchamikara5649
@kasunchamikara5649 Жыл бұрын
ඇත්තටම ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි💞✌️
@withhirushie
@withhirushie Жыл бұрын
බොහොම ස්තූතියි😊❤️
@sakithmaperera2423
@sakithmaperera2423 Жыл бұрын
Very beautiful girl 💗
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@pahanyapannilage6697
@pahanyapannilage6697 Жыл бұрын
such a beautiful vlog drling keep it up😘❤‍🩹
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much🥰❤️
@vipapornhiranya2352
@vipapornhiranya2352 Жыл бұрын
@@withhirushie 3:06
@zahara5405
@zahara5405 Жыл бұрын
අලුතින් එකතු උනේ ඔයා එක්ක 👀❤🤝
@withhirushie
@withhirushie Жыл бұрын
Community එකට ආදරෙන් පිළිගන්නවා🥰❤️
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 Жыл бұрын
Nice vlog akki akki kiyeda inne ❤😊
@withhirushie
@withhirushie Жыл бұрын
Thanks darling I am an undergraduate!😊
@niroshapriyadarshani8557
@niroshapriyadarshani8557 Жыл бұрын
Akki mataka hitinna padam karanne kohomada kiyannako❤❤😍 oyage study vlogs ♥ mara lassanai ❤❤❤❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️ •හොද නෝට් එකක් හදාගන්න එක ගොඩක් වැදගත් • අනවශ්‍ය විදිහට stresa නොවී කැමැත්තෙන් සතුටෙන් පාඩම් කරන්න. •short notes හදන්න.ඒවගෙන් පාඩම් කරන්න. •පාට පාට highlighters සහ sticky notes පාවිච්චි කරන්න. •මනස නිදහස් වෙන්න භාවනා කරන්න.
@niroshapriyadarshani8557
@niroshapriyadarshani8557 Жыл бұрын
@@withhirushie thank you akki ❤❤❤ tawa study vlogs genna 😍😍🥺
@nethutharudini9567
@nethutharudini9567 Жыл бұрын
Akki oya inne lankave nemei needa
@SL-ov3cc
@SL-ov3cc 7 ай бұрын
❤❤😊😮
@sahirusadeepa-
@sahirusadeepa- Жыл бұрын
Akkige gewal koheda
@withhirushie
@withhirushie Жыл бұрын
man inne united arab emirates😊
@ayodyatharushini8852
@ayodyatharushini8852 Жыл бұрын
​@@withhirushie akki ehe mokeda studies krnne.
@ashanthidilrukshi796
@ashanthidilrukshi796 Жыл бұрын
ශෝයි කටහඩ අක්කියෝ.නියමයි විඩීයො එක.කටහඩට හින්දා තමා විඩියො එක බැලුවේ❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@AathifAhamed456
@AathifAhamed456 Жыл бұрын
Long way to go ❤🇱🇰💪
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you😊❤️
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
I most like your vidio .. keep it up dr ... ❤️❤️❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@nandikarathnayaka4115
@nandikarathnayaka4115 Жыл бұрын
ane harima lassanai akkiyo❤❤. Hamadama me wage lassana videos apita aranna enna❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much darling🥰❤️
@tharushikamaduwanthi7201
@tharushikamaduwanthi7201 Жыл бұрын
Oya kohd inne. Lankawed ntnm pita ratakada...??
@withhirushie
@withhirushie Жыл бұрын
Man inne United Arab Emirates wala
@tharushikamaduwanthi7201
@tharushikamaduwanthi7201 Жыл бұрын
@@withhirushie aneh... oy highstudy wltd gin inn. Giy komd. Me wge dewl gant oy gnt vedio ekk krnno.. prissmt inna... ❤
@I_am_Ashvini
@I_am_Ashvini Жыл бұрын
This called as guacamole 😊
@withhirushie
@withhirushie Жыл бұрын
thank you my lady! I didn't know the actual name!😊
@ruwanilakshani342
@ruwanilakshani342 Жыл бұрын
මට ඔයාව පිස්සුවක් වෙලා ❤🥺
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@niroshanirajapaksha6097
@niroshanirajapaksha6097 Жыл бұрын
All the best akkioo💜♥️💜♥️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@vgdilini7936
@vgdilini7936 Жыл бұрын
Lassanai vlog eka ❤🥰
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@hasaliliyanage9375
@hasaliliyanage9375 Жыл бұрын
Nice
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you😊
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
Icecream brand eka mokakda
@withhirushie
@withhirushie Жыл бұрын
Kawality ice cream
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
@@withhirushie kohenda ganna puluwan .keels eke thiyenawada
@withhirushie
@withhirushie Жыл бұрын
Eka lankawe naha man hithanne : (
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
@@withhirushie thank you dr😍
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
God bless you girl❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
god bless you🥰❤️
@sanchitamax9927
@sanchitamax9927 Жыл бұрын
Akki vlog ekta dala thiyana background song eke name eka kiynn puluwnda??
@withhirushie
@withhirushie Жыл бұрын
Sunki- 4ever
@damithnalaka3856
@damithnalaka3856 Жыл бұрын
Harima lassanai nangi
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you akka🫶🏼
@minsadiwanninayake
@minsadiwanninayake Жыл бұрын
woow nice vlog🤩🥰❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you love🥰❤️
@lasanthajayakody6601
@lasanthajayakody6601 Жыл бұрын
ammoo oyage katahada Nam bawanawak wage ... video ekath mara attractive
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you❤
@madhaviwathsala2799
@madhaviwathsala2799 Жыл бұрын
Oyage wayasa keeyda? videos lassanai god bless ❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥰❤ mata wayasa 21i. god bless you❤
@ChillwithTara
@ChillwithTara Жыл бұрын
Akki can you earn money from uploading videos to youtube?
@withhirushie
@withhirushie Жыл бұрын
Yes, darling! You can earn money from KZbin by uploading content. but do some studies about how youtube works and how KZbin pays
@terunijayasuriya
@terunijayasuriya Жыл бұрын
Woww♥️
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@Cutegril291
@Cutegril291 Жыл бұрын
මම 9 වසරේ අක්කි ඔයාගෙ විඩියෝ ශෝයි
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling!🥰 ඔයා මගේ community එකේ ඉන්න එක ගැන මට හුගක් සතුටුයි.❤️
@Raya-ct3wo
@Raya-ct3wo Жыл бұрын
අක්කි ඔයාගෙ වීඩියොස් මම දැක්කෙ ලගදි.ඔක්කම බලල ඉවරයි දැන්. හරිම නීට්.. Good luck.q&a එකකුත් කරමුද ? 🙃♥️
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling❤ karamu 🥰
@Raya-ct3wo
@Raya-ct3wo Жыл бұрын
@@withhirushie ♥️
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
🥰🥰🥰
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@sudeshikadilrukshi9478
@sudeshikadilrukshi9478 Жыл бұрын
Nice vlog 🥰❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@keziahveronica8159
@keziahveronica8159 Жыл бұрын
Oh my god you also harry style lover ❤
@withhirushie
@withhirushie Жыл бұрын
😊❤️
@danushkapuspakumara289
@danushkapuspakumara289 Жыл бұрын
Akki akki monv karna kenekda
@withhirushie
@withhirushie Жыл бұрын
Man thama igenagannawa😊
@gihanudara28
@gihanudara28 Жыл бұрын
Food vlog please 🙊❤
@withhirushie
@withhirushie Жыл бұрын
Sure😍
@shriyaniegodagedara9993
@shriyaniegodagedara9993 Жыл бұрын
Harima lassanai akke mama hamadama balanava
@withhirushie
@withhirushie Жыл бұрын
Ane🥰🫶🏼
@prinzes5822
@prinzes5822 Жыл бұрын
Play wena music eke name eka mokakda eka lassanai godak. Oyage video lassana wenna eka deyak ekath❤🤗
@withhirushie
@withhirushie Жыл бұрын
Music by sunkis - 4ever - thmatc.co/?l=41F6A935 🥰❤️
@imandijayasooriya5225
@imandijayasooriya5225 Жыл бұрын
Akki r u in dubai for studies or...do u live there
@withhirushie
@withhirushie Жыл бұрын
I am living here with my family darling😊
@thiwannkaa
@thiwannkaa Жыл бұрын
Woahh this vlog🥹💗
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you bestie🥰❤️
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 258 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 48 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 258 МЛН