Subani Harshani ( සුභානි හර්ශනි හොදම සින්දු ටික ) With Flashback || Bass Boosted || Tibs Music

  Рет қаралды 493,985

TIBS MUSIC OFFICIAL

TIBS MUSIC OFFICIAL

8 ай бұрын

Subani Harshani ( සුභානි හර්ශනි හොදම සින්දු ටික ) With Flashback || Bass Boosted || Tibs Music
©️All Credit goes to Respective Owner
#flashback #songs #sinhalasongs #bassboosted #subaniharshani

Пікірлер: 241
@user-is3pe1ku1x
@user-is3pe1ku1x 7 ай бұрын
ඔන්න ගැහිලි ඉගන ගනිල්ලා.. ගෝසාව නැති.බෑන්ඩි එකක් . කොත්තු ගහන උන්ට රිදෙයි.. ඉතින් ..😁😁😁😁
@Cnrmusiclk
@Cnrmusiclk 7 ай бұрын
මගේ එකට වඩා ඉස්සර අඩුවෙන් Subs හිටියේ මේ chnl එකට. මට වඩා හොදට කරගෙන යනවා. පට්ටම සතුටුයි. ගොඩක් ම ලස්සන thumbnail එක.❤❤❤
@maheshudaya7783
@maheshudaya7783 7 ай бұрын
Uthsaha karapan bro.....beri na triks hoya ganin... dennatama jaya wewa
@jayalathjayalath3851
@jayalathjayalath3851 7 ай бұрын
කෙනෙක් දියුනු වෙනවට ඊර්ශයා නොකරන කෙනෙක් ..respect ❤🎉..e chnl ekth හොද තැනකට එයි..😊
@tibsmusic
@tibsmusic 7 ай бұрын
ආදරෙයි brother comment එකට🥺❤️ මටත් වඩා ඔයාට හරියන්න ඔනෙ ❤️🥰 .ඉක්මනට සබ් වැඩි කරගමු ඔයාගෙත්❤️
@tibsmusic
@tibsmusic 7 ай бұрын
අනිවාර්යයෙන් ❤️🥰
@patabadige306
@patabadige306 7 ай бұрын
CNX Rhythm & TIBS Music ❤ Supiriyatama karagena yana channel 2k. Niyama sindu upload karanawa channel dekama.😊
@user-go8nl7ex3i
@user-go8nl7ex3i 4 ай бұрын
මංජුල වර්නකුලසූරිය සින්දු සෙට් එකත් ඕනි සහෝ ❤❤❤❤❤
@malkanthim5198
@malkanthim5198 Ай бұрын
ඇත්තටම සුභාගේ වචන පැහැදිලියි ❤
@user-go8nl7ex3i
@user-go8nl7ex3i 4 ай бұрын
චාමික සිරිමාන්නගෙ සින්දු ටිකත් ඕනි ප්ලීස් 🤟❤️🥰
@SithumLakshantha1234-tj1jx
@SithumLakshantha1234-tj1jx 7 ай бұрын
සුපිරි බස් එකෙ දැන් දාලා තින්නෙ ඔක ❤️
@tibsmusic
@tibsmusic 7 ай бұрын
හෙ❤️🥰
@maduraariyarathna7593
@maduraariyarathna7593 8 ай бұрын
0:01 ඉකිබිඳින 3:12 ආදරෙන් මා 7:22 එකම එකවරක් 10:49 හම්බන්තොට 13:58 ලාබ සිනා 17:47 දෑසේ ඔබේ 20:54 සපත්තු මල - නන්ස්ටොප් 😌❤️ ඊලඟ collection ටිකට රොෂාන් ප්‍රනාන්දු (පරණ සිංදු සෙට්එක) , සුරන් අයියගේ කපුගේ සිංදු ටික , සෙව්වන්දි රණතුංග , ශෂිකා , උරේෂා , නදීෂා , දිමංක , ප්‍රදීප් රංගන , නුවන් ගුණවර්ධන , චලක චමුපති , පුන්සිරි සොයිසා , ලක්ෂ්මන් හිල්මි , මංජුල වර්ණකුල , නිහාල් නෙල්සන් , සෝමසිරි මැදගෙදර , ඉන්ද්‍රජිත් දොලමුල්ල , විජේබණ්ඩාර වැලිතුඩුව , ශර්ලි වෛජයන්ත , අතුල ශ්‍රී ගමගේ 🥺💔📌... සිංදු ටිකක් අනිවාර්යයෙන් ඕන... (තව ගායක ගායිකාවෝ ඉන්නව නම් අමතකයි)
@chamudithalakshan9268
@chamudithalakshan9268 8 ай бұрын
සමාජෙ සේවෙ.❤️❤️
@ravinduoshani6707
@ravinduoshani6707 8 ай бұрын
Athula sri gamge❤
@KasunChamara-hg1ty
@KasunChamara-hg1ty 8 ай бұрын
@user-bo9hc8pl3q
@user-bo9hc8pl3q 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍
@gesadubometh9701
@gesadubometh9701 17 күн бұрын
සුබානි අක්කා ❤❤❤❤
@priyanthasanjeewa8764
@priyanthasanjeewa8764 8 ай бұрын
සින්දු ටිකත් මරු සව්න්ඩ්ස් මරු ජය වේවා
@GihanSadaruwan-dl7zw
@GihanSadaruwan-dl7zw 8 ай бұрын
මන් ආසම ගායිකාව ❤️❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍🥰
@lasithnamal
@lasithnamal 3 ай бұрын
නියමයි තව ඔනී ඔක්කෝම ඒ්කට කවලමෙි දෙන්න සජීවී සිංදු
@sameerakumara4804
@sameerakumara4804 3 ай бұрын
සුපිරි චැනල් එකක්.
@dulanrashmika4066
@dulanrashmika4066 8 ай бұрын
Tibs music oya supiri .. අලුත් සෙට් එක ඕනෙ.. කාංචනා අනුරාධි , වස්ති , දිනේශ් කයිසර් , ටෂ්නි ඒ ටික ෆ්ලෑශ්බෑක් එක්ක ❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
ඉස්සරහට දෙන්නම්😍
@indikauga5339
@indikauga5339 7 ай бұрын
Its like😊😊
@minukidevharawickramanayak385
@minukidevharawickramanayak385 5 ай бұрын
Mun gayakayoda ban,
@dinukashehan3073
@dinukashehan3073 4 ай бұрын
​@@minukidevharawickramanayak385unge sindu ahana unuth inno ne 😂😂😂
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 8 ай бұрын
, හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ❤❤❤❤❤🎉🎉🎉
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍🥰
@dasunsankalpana6076
@dasunsankalpana6076 4 ай бұрын
බස් එකේ මන් හැමදාම වගේ දානව ❤
@tibsmusic
@tibsmusic 4 ай бұрын
😍❤️🥰🫂
@user-ub8os2iq6v
@user-ub8os2iq6v 4 ай бұрын
Mokakd bus eka?
@tharidurvish
@tharidurvish 7 ай бұрын
මෙ දවස් වල හිට්ම ටික ඔනා සුද්දා❤️❤️❤️❤️
@HeshaniNisansala-lz8db
@HeshaniNisansala-lz8db Ай бұрын
Attatama lassanai
@syberff4919
@syberff4919 8 ай бұрын
ඊලගට පුන්සිරි සොයිසාගේ සින්දු ටිකක් දෙන්නකෝ 💯
@sureshmadushnka175
@sureshmadushnka175 8 ай бұрын
සුපිරි ❤❤👍👍👍🎵🎵🎶🎶🤘🤘🤘
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍
@user-pk7eh7em4h
@user-pk7eh7em4h 8 ай бұрын
Niyamai🥰... apita thawa ona Sangeeth aiyage, ajith muthukumarana , danapala udawaththa , anton rodrigu , punsiri soysa wage artist lage ewwa.. good luck.. bass boost karapuwama amuthuma athal ekak thiyano sindu wala...
@tibsmusic
@tibsmusic 8 ай бұрын
දෙන්නම්😍
@user-pk7eh7em4h
@user-pk7eh7em4h 8 ай бұрын
@@tibsmusic thanks for your repley😊
@user-me6rr4uk1t
@user-me6rr4uk1t Ай бұрын
❤💯💯💯
@minsararajarathna
@minsararajarathna 8 ай бұрын
tibs musics nan supiriyakk tma.ahh..supiri mru
@tibsmusic
@tibsmusic 8 ай бұрын
Thanks🥰
@wdlasanthawdlasantha2504
@wdlasanthawdlasantha2504 4 ай бұрын
Ane meka nwathana epa machan digatama karagena yanna jaywewa
@pcboom2897
@pcboom2897 3 ай бұрын
Subani ❤
@PathumPathum-re5zc
@PathumPathum-re5zc 2 күн бұрын
සින්දුවට එලවන්නේ පුතේ...වහනේ නවත්තල කමෙන්ට් එක දාන්න හිතුනා 👍❤❤
@Arusha35
@Arusha35 8 ай бұрын
Ado maru kiyanna wachana ne🥰❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰💛
@samankumara8757
@samankumara8757 8 ай бұрын
සුපිරි මචං නියම වැඩක් බුදු සරනයි
@RasikasanjeewaniRasikasa-ub5ez
@RasikasanjeewaniRasikasa-ub5ez 7 ай бұрын
Ammooo mara lassanayi....bass supiri onna mamath sub karaa......😗😗👌👌
@madumalshanika
@madumalshanika 6 ай бұрын
සුපිරයක් මේක
@kamindasampath266
@kamindasampath266 8 ай бұрын
නියමයි සවුන්ඩ් ඔන්න සස්ක්‍රයිබ් කරා 👍❤️
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍🥰Thanks
@Kavidulakshan-rg3ud
@Kavidulakshan-rg3ud 17 күн бұрын
Gammak bn💙
@user-hi9uj1jp2s
@user-hi9uj1jp2s 8 ай бұрын
Ala ala කොල්ලා පට්ට ආ.......❤❤❤
@sanThennkoon-uu8qr
@sanThennkoon-uu8qr 6 ай бұрын
Mnwad අල ganne
@gamingmaster9534
@gamingmaster9534 4 ай бұрын
👌 bro ඉස්සරහට තව සින්දු upload කරන්න ජය වේවා
@Tharukasathsarani-hr2yh
@Tharukasathsarani-hr2yh Ай бұрын
මන් ආසම ගයිකාව ❤ ලස්සන වොයිස් එකාක් තියෙන්නෙ😊 ආදරෙයි හැමදාමත් ❤❤❤
@KanthaleNandarathana-tt9dl
@KanthaleNandarathana-tt9dl 8 ай бұрын
Ammooooo gammak thama bosa adarei aaaa 😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰
@thilinamadusanka4843
@thilinamadusanka4843 8 ай бұрын
Paharak eka 🔥❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍🥰
@rachikarajapaksha8300
@rachikarajapaksha8300 8 ай бұрын
මරු ඕඉ❤❤❤❤❤
@GajithaAngana-jm2fl
@GajithaAngana-jm2fl 4 ай бұрын
සුපිරියක් තමා ඔයාගෙ වීඩියෝ සේරම මම බැලුව ❤❤🎉
@user-nn1dk2gf5k
@user-nn1dk2gf5k 8 ай бұрын
ආදරෙයි බොක්ක ඔන්න සස්ක්‍රයිබ් කරා ❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
Adarei😍
@SLKollaOfficial
@SLKollaOfficial 7 ай бұрын
සුභානි කියන්නෙ පිස්සුවක්.❤
@user-cj4qo4cc9s
@user-cj4qo4cc9s 5 ай бұрын
Patta
@user-cj4qo4cc9s
@user-cj4qo4cc9s 5 ай бұрын
@sadaruniroshan6505
@sadaruniroshan6505 Ай бұрын
හැමදාමත් ආදරේ කරන සුන්දර ගීත 💕💕💕
@RasikasanjeewaniRasikasa-ub5ez
@RasikasanjeewaniRasikasa-ub5ez 7 ай бұрын
Aluth sindu tikakuth oni .. .. 👌👌
@tharidurvish
@tharidurvish 7 ай бұрын
Bass pahara bosa 🎉 kiyalaa wadak na niyamayi jaya wewa✌️
@nipu8764
@nipu8764 8 ай бұрын
මෙක පහර 😻
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍
@Kumudujwkumudu
@Kumudujwkumudu Ай бұрын
උපරිමයි.... 🤩🤩🤩🤩
@nowtygima6442
@nowtygima6442 7 ай бұрын
සුපිරියක් ❤❤
@user-nb5xn9jh8l
@user-nb5xn9jh8l 7 ай бұрын
ගැම්මක් සුද්දා❤❤❤
@udithlasantha4775
@udithlasantha4775 8 ай бұрын
මරු මරු
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰💛
@lakmalilakmali420
@lakmalilakmali420 5 ай бұрын
Subani harasani ❤ ahan inna asama hadak koccara ahawwat epa nam wanna❤
@namalanurudda8944
@namalanurudda8944 2 күн бұрын
dan inna eunge sindu😁😁😁😁
@kapilapushpakumara2641
@kapilapushpakumara2641 8 ай бұрын
Sound supiri
@tibsmusic
@tibsmusic 8 ай бұрын
💛🥰
@uma_music.
@uma_music. 8 ай бұрын
ජානක වික්‍රමසිංහ ගෙ සින්දු ටිකකුත් ඕනෙ සුද්දා 😮‍💨
@chinthakanuwanpeiris1587
@chinthakanuwanpeiris1587 8 ай бұрын
අනිවාර්යයෙන්
@user-jf5zp6np9d
@user-jf5zp6np9d 7 ай бұрын
Ne ne අවශ්‍ය නෑ 😂
@supunsampath4432
@supunsampath4432 18 күн бұрын
❤❤❤😂
@Cnrmusiclk
@Cnrmusiclk 5 ай бұрын
@supunkawshallya5703
@supunkawshallya5703 21 күн бұрын
Sapaththu mala nonstop ek mp3 download krnna web site ekk nedd
@RasikasanjeewaniRasikasa-ub5ez
@RasikasanjeewaniRasikasa-ub5ez 7 ай бұрын
👌👌👌👌👌👌👌👌👌👌
@user-dk2ot3ny4d
@user-dk2ot3ny4d 4 ай бұрын
ගයාන් සංක මදූගෙත් ඕනි❤
@dumiyabro7532
@dumiyabro7532 8 ай бұрын
එල
@derangala
@derangala 18 күн бұрын
නියමයි මචන්...දිගටම කරගෙන යන්න... congratulations bro....
@HasithaRukshan-vg1vl
@HasithaRukshan-vg1vl 2 ай бұрын
🌹🌹🌹 👍👍👍❤️❤️❤️
@RasikasanjeewaniRasikasa-ub5ez
@RasikasanjeewaniRasikasa-ub5ez 7 ай бұрын
😘😘😘😘😘😘😘😘😘
@P.Rathnaweera68
@P.Rathnaweera68 5 ай бұрын
utto cari sound yko...❤️‍🩹🔥Jaya wewa🤟
@tharushadilruck4792
@tharushadilruck4792 8 ай бұрын
එක මරු ❤💪😎💞
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍🥰
@haeasnPadeip
@haeasnPadeip Ай бұрын
👍👍👍👍👍
@travelwith367
@travelwith367 8 ай бұрын
පහරක් 😍❤👍
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍
@Newmetech99
@Newmetech99 2 ай бұрын
අහපු ලස්සන බැකින් එකක් ❤
@lahiruprasanga6195
@lahiruprasanga6195 8 ай бұрын
Niyamai 😊😊😊😊
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍🥰
@user-bj8tn4qk5t
@user-bj8tn4qk5t 7 ай бұрын
සුපිරියක් මේක
@navodamihisara4715
@navodamihisara4715 8 ай бұрын
සුපිරියක්❤️🥀👌
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍
@nowtychamal5715
@nowtychamal5715 18 күн бұрын
Me song thani tika dennko mata
@user-oo1tn4gm4m
@user-oo1tn4gm4m 5 ай бұрын
❤❤❤❤❤❤
@PramodiMadushani-ps5qe
@PramodiMadushani-ps5qe 2 ай бұрын
Iassanama lassanai
@ashikaishan9733
@ashikaishan9733 8 ай бұрын
තද බ්‍රෝ❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍
@kawmikapawan7112
@kawmikapawan7112 7 ай бұрын
Supiri❤
@sujithchathuranga9249
@sujithchathuranga9249 7 ай бұрын
ඔන්න subscribe කලා... කාර් එකේ යන ගමන් වටේම කරුවල කරලා වහිනවත් එක්ක ... ඒ අස්සෙ සෙට් උනේ සින්දු ටික පිස්සු හැදෙනවා... ඒ feeling එකත් එක්ක ගැම්මට පාගනවා
@tibsmusic
@tibsmusic 7 ай бұрын
🥰❤️adarei
@shehantravel06
@shehantravel06 7 ай бұрын
මරු බං 🔥💗
@deshanroddrigo7640
@deshanroddrigo7640 8 ай бұрын
අඩෝ ආදරෙයි බන් ❤ පට්ට සතුටුයි මෙහෙම දකිත්දී ❤🎉
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍🥰
@champikamanoj1633
@champikamanoj1633 3 ай бұрын
දිල්කි උරේෂාගේ සින්දු ටිකකුත් ඔනි..💖
@rumeshrathnayaka2890
@rumeshrathnayaka2890 6 ай бұрын
Supiriyak kollo.niyamet sound blance krala thiynw
@sujeevasujeeva6212
@sujeevasujeeva6212 8 ай бұрын
Shan puthage rap one me vidihata
@shamithreigns7165
@shamithreigns7165 8 ай бұрын
❤️🥰🙏
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥰😍
@amindaishan-hq1cf
@amindaishan-hq1cf 5 ай бұрын
Supiri ❤❤❤
@LashanJanith-jy3tt
@LashanJanith-jy3tt 5 ай бұрын
Bass niyamie ❤❤
@prabodjayaneth23
@prabodjayaneth23 6 ай бұрын
flash back thada❤❤
@user-vn5fc5qw5d
@user-vn5fc5qw5d 8 ай бұрын
❤❤
@tibsmusic
@tibsmusic 8 ай бұрын
😍😍
@user-re3cl7nf7n
@user-re3cl7nf7n 8 ай бұрын
👌 N. S. N👍
@user-re3cl7nf7n
@user-re3cl7nf7n 8 ай бұрын
🤔🤔
@tibsmusic
@tibsmusic 8 ай бұрын
🥲💛
@indikapushpakumara7880
@indikapushpakumara7880 7 ай бұрын
සුපිරි ...
@user-tl6px2sh3q
@user-tl6px2sh3q 5 ай бұрын
සුපිරි 🖤🎵💥
@nipu8764
@nipu8764 8 ай бұрын
ජන්ක වික්‍රමසිංහ ගෙ all right baking ටිකක් දෙන්න පුලුවන් ද shaa nonstop night eke
@tibsmusic
@tibsmusic 8 ай бұрын
දෙන්නම්🥰
@ThisumchamikaraNiklesha
@ThisumchamikaraNiklesha 3 ай бұрын
සුපිරි කොල්ලො ❤️
@SandunSampath-iy1lh
@SandunSampath-iy1lh 7 ай бұрын
Paharak ❤️❤️
@user-ky4ko7tl8c
@user-ky4ko7tl8c 7 ай бұрын
supiriyak❣❣❣❣
@hasankapradeep
@hasankapradeep 6 ай бұрын
Super song set a very beautiful
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 7 ай бұрын
Subani harshani ❤❤❤❤❤❤❤
@umeshnimantha1883
@umeshnimantha1883 7 ай бұрын
Best sounds. Supiri Basse
@mavindunugahapola7976
@mavindunugahapola7976 4 ай бұрын
superb bro.ජය වේවා❤❤
@Kaviya-d15
@Kaviya-d15 6 ай бұрын
Bass nam Cupiri 😁👍❤️
@premalalkanishka5068
@premalalkanishka5068 5 ай бұрын
පට්ට❤
@dinethsasanka2440
@dinethsasanka2440 8 ай бұрын
💗
@tibsmusic
@tibsmusic 8 ай бұрын
💛
@lakshanprabath257
@lakshanprabath257 7 ай бұрын
Ammmoooooooooooooooooooooo amooooooooooooo ❤😂
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 24 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 73 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 353 М.
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Subani Harshani with Sanidapa - Live Show Agalawatta - Re Created Quality Sounds
17:08
Shashika Nisansala & Dilki Uresha Songs Collection හොදම Nonstop Best Sinhala Musical Show Song
27:03
Dilka Madhushan
Рет қаралды 373 М.
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 874 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 50 МЛН
Әділет Жауғашар & SUNDET MUSLIM - Бір оқиға [M/V]
3:05
Әділет Жауғашар
Рет қаралды 101 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 741 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 282 М.