Subaru WRX STI Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 184,009

ElaKiri

4 жыл бұрын

In-depth review about the new Subaru WRX STI and its power, features, advance technology, fuel economy etc..
Boxer engine, Symmetrical AWD
Price Rs. 13 Million +
Make comments about your questions
Contact:
auto@elakiri.com
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
elakiri
elakiri
elakiri

Пікірлер: 693
@cuteromeotube
@cuteromeotube 4 жыл бұрын
"වෙනම ආකාරයක විනෝදයක්!..." ගන්න හිතුනා.... නියම review එක. Boxer engine, Symmetrical AWD ගැන කරපු පැහැදිලි කිරීම සෑහෙන්න වටිනවා.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@okandathilakarathne573
@okandathilakarathne573 4 жыл бұрын
අන්තිම ටික දෙපාරක් අහපු උං මේ කොනට...👉👉👉
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@gayanmaduka
@gayanmaduka 4 жыл бұрын
Okanda Thilakarathne 😂
@sasikabandara2669
@sasikabandara2669 4 жыл бұрын
ekenmaaaa
@suddaisrael138
@suddaisrael138 4 жыл бұрын
😂😂
@rusiruharshana7409
@rusiruharshana7409 4 жыл бұрын
ඒක වෙනම ආතල් එකක්...
@HTBeatsX
@HTBeatsX 4 жыл бұрын
World Class Editing. Feels like I'm in the NFS👌
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@awantha9637
@awantha9637 4 жыл бұрын
review එක කටපාඩම් ඕයි!! දැන් 60 පාරක් විතර බැලුවා!! 😍😍😍
@selakawijayasinghe8611
@selakawijayasinghe8611 3 жыл бұрын
Me too
@mohamedrimzan2824
@mohamedrimzan2824 4 жыл бұрын
අන්තිමට 1L Turbo කාර් වලට කින්ඩියකුත් දාලා නතරකරේ. ඕනෙනම් "වෙනම ආකාරයක විනෝදයක්! review එක හොඳයි කියලා අයෙ අමුතුවෙන් කියන්න ඔන්නෑ.
@janithrathnayaka8780
@janithrathnayaka8780 4 жыл бұрын
Sirawatama 😂😂🔫
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, 1L turbo wala indan ihalata kiyala kiwwe bro. 1L turbo witharak nemei.
@mohamedrimzan2824
@mohamedrimzan2824 4 жыл бұрын
@@ElaKiri no offense. Take it easy bro.
@anupaperera9398
@anupaperera9398 4 жыл бұрын
මොනවා නැතත් NISSAN GTR එකට CHALLENGE කරන්න පුළුවන් ROADSTER JDM SPORTS CAR EKAK කොහෙවත් NAA.. GTR EKA THARAM පාර RAGANNA STI එකට BAA..
@mithilamadapatha9994
@mithilamadapatha9994 4 жыл бұрын
@Inusha Priyashan an na ekei
@gayanx86
@gayanx86 4 жыл бұрын
10:45 damn! that sense of humour :D
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro ;-)
@gayanx86
@gayanx86 4 жыл бұрын
@@ElaKiri 👍
@udithawijayarathne5438
@udithawijayarathne5438 4 жыл бұрын
Really like the way it's presented compared to other sri lankan's reviews. i think the best reviewing channel in terms of automobiles. keep up the good work!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@Chandimal94
@Chandimal94 4 жыл бұрын
කියන්න වදන් නැ... මෙතෙක් බලපු හොදම review වලින් එකක්. ඇගට දැනෙන්නම හොදටම හැමදේම ගැනම පැහැදිලි කරල ලස්සනටම video එක කරලා තියනවා... ජය වේවා.. දිගටම කරමු Superrrb ..!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ashanjay3682
@ashanjay3682 4 жыл бұрын
ගොඩාක් කාලයක් බලාගෙන හිටියා wrx එකේ review එක එනකන්. Thanks bro. Keep it up. 👍🏻
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@nadeeshranatunga8143
@nadeeshranatunga8143 4 жыл бұрын
😍 පට්ටම video එකක්. 👍 අන්තිම ටික අහද්දිනම් පට්ටම ගැම්මක් එන්නෙ ආය.. 😂😘
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@deemahon4208
@deemahon4208 3 жыл бұрын
Top notch review, super detailed and well cordinated and scripted. Unlike any other Lankan reviewers, by far this is the best car reviewing KZbin channel. Keep it up guys! By the way would if there was English language subtitles
@kavindasupun2977
@kavindasupun2977 4 жыл бұрын
Dream vehicle එක හම්බුනේ අදනෙ. මේකෙ 2005 එකෙත් review එකක් දෙන්නෝ....😍😍😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@h.s8600
@h.s8600 4 жыл бұрын
1 ලීටර් වාහන රේස් එකට එනවලු ඒකෙන් වෙනම ආතල් එකක් ගන්න පුලුවන්ලු😂🔫 අම්මෝ එලකිරි දැන් ආතලුත් දෙනවා අපිට නේහ් අදත් සුපිරි අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිං😌💓💪
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro.
@arunamihiranga8712
@arunamihiranga8712 4 жыл бұрын
ගෝතයා
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@arunamihiranga8712 Pkya
@HarshanPushpakumara
@HarshanPushpakumara 4 жыл бұрын
Great Review. I own WRX & STI for past 5 years. I will absolutely recommend STI to any car enthusiast. ohh.. By the way. ask the owner to go with a 3inch wide downpipe and Exhaust with COBB AP and a protune to get the maximum potential of this car. NICE WORK...
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@janithrathnayaka8780
@janithrathnayaka8780 4 жыл бұрын
අම්මෝ එල කිරි අන්තිමට දාපු කින්ඩියනම් සුපිරි ....😂😂❤️👉🚗KDH eke review ekk genna supiri video ek ❤️❤️❤️😍🇯🇵
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@minushaperera4848
@minushaperera4848 4 жыл бұрын
Auto Hub එකට අමතක වුනු JDM Legend ... Love it Elakiri ❤
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pramodyaattanayake9684
@pramodyaattanayake9684 4 жыл бұрын
Most Awaited Video Sleeper Legendary SUBARU WRX STI Thank You Very Much Bro..... KEEP IT UP! ! !
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pramodyaattanayake9684
@pramodyaattanayake9684 4 жыл бұрын
@@ElaKiri Anytime Bro 💪👍
@tharakadilshan94
@tharakadilshan94 4 жыл бұрын
වෙනම ආකාරයක විනෝදයක්.......... aththatama supiri... superb review.
@vishkelum8
@vishkelum8 4 жыл бұрын
Kiyala wedak ne bro supiri review eka. Oyage editing supiri. Aluthen hoyaganna wachana keli, ara anthimata dapu kindiya nam patta.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@kulanakarajapaksha3151
@kulanakarajapaksha3151 3 жыл бұрын
Subaru forester විඩියෝ එකක් ඕනේ
@prageethhettipila6620
@prageethhettipila6620 4 жыл бұрын
අපේ කම්පැනියේ තමා ස්පෙයර්පාස් හදන්නේ..
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
වෙන චැනල් වල වාහනයක් ගැන කතා කරද්දි හෙනම අප්පිරියයි වාහෙනෙත් එපා වෙනවා. ඒ උනාට මේ චැනල් එකේ වාහනයක් පෙන්නලා කතා කලාම විඩියෝ එකේ end එකට එනකම් තේරෙන්නේ නෑ නියමයි.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් බොහොම ලස්සනයි . ජය වේවා
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@yasirusandamal6498
@yasirusandamal6498 4 жыл бұрын
Superb bro , KZbin eka pirala hewwa sti ekata review ekak , you are the best 💪💪💪
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dontgiveup6712
@dontgiveup6712 4 жыл бұрын
Ammoo dapu hodama video eka 😍😍😍😍😍😍😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@The098765432109
@The098765432109 4 жыл бұрын
හීන ❤️ review එක සුපිරි වෙනද වගේම👍👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@who_is_ms
@who_is_ms 4 жыл бұрын
Video එක සුපිරි ❤🤘, Evolution review එකකුත් ඕනෙ...😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@sb9686
@sb9686 4 жыл бұрын
For Vehicle Reviews, elakiri.com is the BEST ....
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pasinduranasinghe7117
@pasinduranasinghe7117 4 жыл бұрын
Superb....❤️❤️❤️❤️❤️❤️ 2020 best REVIEW eka...🤘🤘
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@niwasa1
@niwasa1 4 жыл бұрын
Video එකේ ඉදිරිපත් කිරීම මාර quality ❤ අවසානෙට දාපු කින්ඩිය 😂😁
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@MOMENTA731
@MOMENTA731 4 жыл бұрын
Review nam elakiri pamanayi.superb
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@amiladrck
@amiladrck 4 жыл бұрын
අන්තිමට ඒක වෙනම ආතල් එකක් කියයි කියල හිතුවේ.. :D සුපිරි review එක!
@DeshanRanasingheSL
@DeshanRanasingheSL 4 жыл бұрын
ඉන්දික අයියේ අන්තිමට දාපු කින්ඩිය සුපිරි ඈ
@IndikaWickramaratne
@IndikaWickramaratne 4 жыл бұрын
GTRZ ge wada thama :P
@shanherath8085
@shanherath8085 4 жыл бұрын
සුපිරි වැඩක්.❤💪පුළුවන්නම් toyota gt86 එක ගැනත් review එකක් කරන්න
@jdk8300
@jdk8300 4 жыл бұрын
නියමට විස්තර කරනවා එල ජය...🤟
@mmaxxabp3163
@mmaxxabp3163 3 жыл бұрын
මේ videos ටිකම english වලිනුත් කලානම් පිටරට reviews වලට දෙවෙනි වෙන්නෙ නෑ. ලෝකෙම බලන ලංකාවෙ channel එකක් වෙයි. ලංකාවෙත් සුපිරි වාහන ටිකක් හරි තියෙනවා කියන එක පෙන්නන්නත් පුලුවන් වෙයි.
@suddagaming8081
@suddagaming8081 4 жыл бұрын
Lancer evo walath oniiii😋❤❤❤😍😍🇱🇰🇱🇰
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Issarahata karannam bro
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@ElaKiri අනිවාරෙන්ම ඕනෙ😪
@dylantavarayen9939
@dylantavarayen9939 4 жыл бұрын
Awesome cinematography guys
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ranasinghesajitha
@ranasinghesajitha Жыл бұрын
Still the best auto review ..😢
@buddhimmi
@buddhimmi 4 жыл бұрын
Supiri review eka Graphic ehema niyamai Good work Elakiri.. two thumbs up 👍👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sujithmadufdo8252
@sujithmadufdo8252 4 жыл бұрын
බලන් හිටපු රිවිව් එකක්😍😍😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@gayanmaduka
@gayanmaduka 4 жыл бұрын
හැමදාම වගේ ඉතාමත් වටිනා රිවීව් එකක්. ❤️
@carsaroundsrilanka8320
@carsaroundsrilanka8320 4 жыл бұрын
Please supra review එකක් දන්නා 👌
@vithurshanvinoth8283
@vithurshanvinoth8283 4 жыл бұрын
Good review bro
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dexter_368
@dexter_368 4 жыл бұрын
WRX කිව්වමවගෙ bike එක මතක් උන උං මේ පැත්තට
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 4 жыл бұрын
හිතේ තියෙන ආසම කරන වන්ඩියක්🚘,හැබෑ නොවන හීනයක් 🥺
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, try ekak denna
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 4 жыл бұрын
@@ElaKiri aniwa bro 👍💪
@chirath.g
@chirath.g 4 жыл бұрын
Ammoh anthima tikanm supiri ah supirima voice ekak ahh congrats elakiri
@warunarukshan8183
@warunarukshan8183 3 жыл бұрын
Subaru WRX වෙනම ආතල් එකක්... Elakiri ❤️❤️❤️💯💯💯
@krishodaran6558
@krishodaran6558 4 жыл бұрын
Best review ever 😍👌 🏁1️⃣💯 .....☮
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@malithdilshan3032
@malithdilshan3032 3 жыл бұрын
පුලුවන් හැම වෙලාවකම ඇවිත් බලල යනව. dream car එක
@Banuja2004
@Banuja2004 3 жыл бұрын
kzbin.info/door/EnNIGMGWCKortDOYaS4ITg ☝️😁
@rzaviour
@rzaviour 4 жыл бұрын
Thank you for the Amazing review Dream car from childhood
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sachiintha
@sachiintha 4 жыл бұрын
Nice review bro 👌👌 Learn lot of things.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sewwandimadushani7816
@sewwandimadushani7816 4 жыл бұрын
Excellent explain... i like it...
@Aluthmedia
@Aluthmedia 4 жыл бұрын
🔥 අන්තිමට මොකද්ද අර කිව්වේ 🏎💨 සේස් යන්න පුලාන් කියාලද 😂🔫
@ravishop3587
@ravishop3587 4 жыл бұрын
ooooo
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
😂😂🔫
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, haha ewage ekak thama
@gayanchameera9688
@gayanchameera9688 4 жыл бұрын
Ela kiri review okkoma baluwa.supiri👌🔥❤
@UdaraDarshana
@UdaraDarshana 4 жыл бұрын
WRX review ekata ekaparak request ekakuth kala. Thanks.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@vinojcosta7491
@vinojcosta7491 4 жыл бұрын
Awesome Great Bro
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@lasinduwepola6174
@lasinduwepola6174 3 жыл бұрын
superb review of 2015 SUBARU STI WRX💖💖💖👌👌👌
@nipunasankalpa4770
@nipunasankalpa4770 4 жыл бұрын
නියමයි,ඉක්මනින්ම New Hiace එක ගැන ෆුල් රිවීව් එකක් ඕන.ජයවේවා.....!!!!!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@Roamer_in_USA
@Roamer_in_USA 4 жыл бұрын
🔥 ආසම වාහනයක්. පට්ට බ්‍රෝ 🔥
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@LilankaRavinath
@LilankaRavinath 4 жыл бұрын
Honda CR V vti-l Land Rover Discovery 2019 Review ඕනේ'! ජය වේවා!
@vihangaviduneth4516
@vihangaviduneth4516 4 жыл бұрын
# BEST CAR REVIEWS IN SRI LANKA
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 4 жыл бұрын
එකදිගට වීඩියෝ දැම්මේ නැති උනාට දෙන එක දෙනවා සැපටම..😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 4 жыл бұрын
හම්බො එයා නම් කියලා වැඩක් නෑ පට්ට 😻 තව ඕනි Sports models ගැන reviews ❤️❤️❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dinidumadhuranga5494
@dinidumadhuranga5494 Жыл бұрын
Brother evo x eka ganath oni.mage anith favouritema car eka😍❤️
@youcenon
@youcenon 4 жыл бұрын
First comment on best Srilankan vehicle review ❤
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@yousufbilal3117
@yousufbilal3117 4 жыл бұрын
Please do a review for Evo 9, please
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Will do bro
@sjanagan
@sjanagan 4 жыл бұрын
Niyamai Ayye!!!!!!!!!! Keep it up!!!!!!!!
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@StudioLP
@StudioLP 4 жыл бұрын
Most awaited video... hamme ati yantam..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sandakabandara9925
@sandakabandara9925 4 жыл бұрын
Ammoooo anthima tika maru appa. Elakiri❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@filmmaniacever8568
@filmmaniacever8568 4 жыл бұрын
The best review bro. Must need evo review 🖤
@RC-ff4dq
@RC-ff4dq 3 жыл бұрын
Puluwannm next video waladi wahane price ekath anthimata wage kiyana eka wahanayak ganna hithan inna ayata hodai❤️
@mfawaz7
@mfawaz7 4 жыл бұрын
Anthimeta kiyapu eka patta "wenama athal ekak ganna puluwan"
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@J.P._Gurugamage
@J.P._Gurugamage 4 жыл бұрын
10:40 රේස් ගිහිල්ලා හැප්පිලා මැරෙන්න තමා වෙන්නේ🤫😅🤗
@deepanikarunarathna5607
@deepanikarunarathna5607 4 жыл бұрын
Another smart, very good vedio. Next mitsubishi eclipse cross.
@nisirapananwala6633
@nisirapananwala6633 4 жыл бұрын
The intro is everything
@kavindukaize
@kavindukaize 4 жыл бұрын
DEYYEK Anthimedi Illala Mechchara Kalayak Balan Hitapu Review eka Hambunaaaaa...😭💞💞💞💕😘
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@dulanathejanamapalagama124
@dulanathejanamapalagama124 4 жыл бұрын
Favorite 💯❤️ best review ever ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sherlockholmes1764
@sherlockholmes1764 4 жыл бұрын
Baby driver movie eke 1st scene eke Subaru WRX eke gamma kohomada 🔥🔥
@MarioDaniels
@MarioDaniels 4 жыл бұрын
Best channel for vehicle reviews in Sri Lanka. Can you review KIA Stonic ? Just launched by KIA Motors.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, will do
@tharindurajapaksha3128
@tharindurajapaksha3128 4 жыл бұрын
A2Z review dena ekama channel eka elakiri. Elakirilage review balana ekath wenama vinodhayak😁
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pramujay5655
@pramujay5655 4 жыл бұрын
This deserves more views ❤
@MNMFawaz
@MNMFawaz 4 жыл бұрын
👍👍👍 tnx I like great job
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@pathum1986
@pathum1986 4 жыл бұрын
super review brother and evo 10 is much greater platform for modifications
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, depends on what you like to work on
@pathum1986
@pathum1986 4 жыл бұрын
@@ElaKiri very true
@hasuladevaraja8093
@hasuladevaraja8093 4 жыл бұрын
Evolution X එකේ review එකක් ගෙන්නකෝ...
@hasuladevaraja8093
@hasuladevaraja8093 4 жыл бұрын
අනිවාරෙන් දාන්න ඕන හොදේ...
@ManulaSehara
@ManulaSehara 4 жыл бұрын
Subaru vrx sti Vs mitsubishi evolution X last edition Who's win?
@Vehiclehub-lk
@Vehiclehub-lk 3 ай бұрын
Subaru
@PriceLanka
@PriceLanka 4 жыл бұрын
මචන් FLAT / Boxer එන්ජින් වල සිලින්ඩර 6ට වඩා යන්න අමාරු නේද? porsche වල උනත් FLAT 6 නේ උපරිම තියන්නේ.
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
Gt3 RS eka 8 cylinder bro
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
Subaru එක ගැන review එකක් කළේම නැහැනේ, ගොඩක් වටින වෙනස් විදිහේ review එකක්. හැබැයි අර අන්තිමට කිව්ව විදියට ලංකාවේ traffic එකේදී නම් ඔය මොන වාහනේ තිබුණත් වැඩක් නැහැ, Alto එකක් drive කරත් පාර ගැන දන්නවනම් එයා තමයි ඉස්සර වෙන්නේ. 😁 Experience එකෙන් කියන්නේ.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, race and navigation kiyanne dekak.
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 4 жыл бұрын
බලාපොරොත්තුවෙන්ම හිටපු එකක් ආදරෙයි❤️❤️❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ashenmaduwantha5428
@ashenmaduwantha5428 4 жыл бұрын
Kiyada oka
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
Intro එකනන් next level 😍🤘
@mithilamadhuwanthawaththeg2824
@mithilamadhuwanthawaththeg2824 4 жыл бұрын
review එක පට්ට. Mitsubishi Evolution X SST එකක් review කරන්න. ❤️ ❤️ ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@brandonsebastian3825
@brandonsebastian3825 4 жыл бұрын
Brother try to make budget vehicle review plz
@World-ih5ig
@World-ih5ig 4 жыл бұрын
Review nam.. Elakiri ma thamai..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@hasitha_galagama
@hasitha_galagama 4 жыл бұрын
හම්බෝ අන්තිමට කිව්ව එක 😂😂💔
@2ndgeneration788
@2ndgeneration788 4 жыл бұрын
Race yanna kiyala neda kiwwe
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro ;-)
@multistyles99
@multistyles99 4 жыл бұрын
සිරාවටම..hint eke සැර 😂😂😂
@shashikaravihara6818
@shashikaravihara6818 4 жыл бұрын
mitsubishi evo x review 1k oone 😍😘😘
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@bhanukadulshan2820
@bhanukadulshan2820 4 жыл бұрын
Mitsubishi evo x එක ගැනත් review එකක් ගේන්නකො අයියෙ 🙏
@bokka9668
@bokka9668 4 жыл бұрын
Api dakina japan heena appa😟😟 mona karannada hyundai sonata ekak thiyenne mata eka hodada kiyapalla danna kenek
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
2nd hand aduwata ganna nisa dan gewana ganata watinawa sonata.
@nadithsenur
@nadithsenur 4 жыл бұрын
මේවා එනකන් තමා බලන් හිටියේ! 😍😍 5:17 - 5:32 ඒක නම් පට්ට ගති.👌 6:10 c'mon Prado you can do it 😂😂
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@chalanichathu4892
@chalanichathu4892 4 жыл бұрын
නියමයි .මේ අව්ඩ් ඒ7 2019 review එක ගෙන්න තව ඒ5 එකත් ඕනේ
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@Mohamaxx400
@Mohamaxx400 4 жыл бұрын
Awesome 😍😍😍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 10 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Чтобы не сбились метки ГРМ...
0:17
АВТОРЕМОНТ. "у САШИ"
Рет қаралды 565 М.
ПОЧЕМУ БЛОКИ НЕ ДЕЛАЮТ ИЗ СТАЛИ
0:33
МАРТИН БОГАТЫРЕВИЧ garage
Рет қаралды 1,5 МЛН
Безопасный Fiat 500 для школьников
0:17
ЛАЙФСТОРИ
Рет қаралды 3,6 МЛН