විවාහය ආදර කළ අවුරුදු ගාන මත තීරණය කරන්න එපා😳(​⁠

  Рет қаралды 93,650

Subashani Ekanayake

Subashani Ekanayake

Күн бұрын

Пікірлер: 106
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 3 ай бұрын
කවදාවත්ම දැකලා නැති වෙනස් විදිහට හිතන විදුහල්පතිනික් ...හරිම ආසයි එයා කතාකරන විදිහට ❤❤❤
@rasikakumudunirasika
@rasikakumudunirasika 8 ай бұрын
ඔබ තුම්ය එක්ක කතා කරන්න ආසයි...හිත සනසන වචන ...අහන් ඉන්න ආසයි...හිතට දැනෙන්න කතා කරන්න හැමොටම බැ❤❤එත් ඔබ තුමියට පුලුවන් .
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 3 ай бұрын
සහතික ඇත්ත 😊❤
@KG.HMNIHerath-0003
@KG.HMNIHerath-0003 8 ай бұрын
මිස්, මමත් අවුරුදු ගානක් ආදරේ කරනවා....හැබැයි මිස් එක දවසකින් මනුස්සයෙක්.....අදුරගන්න බෑ......ආදරේ කරන මුල් කාලේ කවුරුත් හොදයි......අනික ඕනම සම්බන්ධතාවයක් තියේනේ.....රන්ඩු ,කරදරත් එක්ක....ඒක ඕනම කෙනෙක්ට පොදුයි......මමනම් හිතන්නේ නෑ.....සර්ව සම්පූර්න මිනිස්සු මේ ලොකේ ඉන්නවා කියලා.....ආදරේ කියන දේ ආදරේ කරන අවුරුදු වලින් හොයන්න බෑ ඒක ඇත්ත......හැබැයි ඒ මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියලා....කාලෙත් එක්ක අදුරගන්න පුළුවන් ........
@GeethikaSubashini-g5e
@GeethikaSubashini-g5e 8 ай бұрын
🤭ha ha
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 8 ай бұрын
ඒකට වාසනාවත් තියෙන්න ඕනා ....
@AmalshaSudarshani
@AmalshaSudarshani 8 ай бұрын
කාලෙත් එක්ක අදුනගෙන කසාද බැදලා ඇයි එහෙනම් ඩිවෝස් වෙන්නේ..👀
@NiroshanyNiroshany-md2qk
@NiroshanyNiroshany-md2qk 8 ай бұрын
Aduragana badala ada thani wela ​@@AmalshaSudarshani
@ishanikosala1075
@ishanikosala1075 8 ай бұрын
ඇත්ත කාලෙත් එක්ක ගොඩක් ඇත්තම මනුස්සයා අදුරගන්න පුලුවන් වෙනවා..එහෙම අදුරගන්න බැරි උන අය තමයි බැදලා එක පාරටම වෙන් වෙන්නේ.. වෙඩින් එක,ෆොටෝස්,හොටෙල් මේවා තෝර ගන්න කලින් තමන්ව තේරුම් ගන්න කෙනෙක් තෝරා ගන්න ඕනෙ.එහෙම නැති උනොත් වෙඩින් ෆොටෝ එකේ විතරක් දෙන්නා හිනා වෙලා ඉදීවි.ඇත්ත ජීවිතේ හැමදාම දුක
@aberathnasamarasingha6922
@aberathnasamarasingha6922 8 ай бұрын
ඇත්ත කතාව .අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන් හොදට ඉන්නව නම් ලෝක ය ගොඩාක් ලස්සනයි .ඒත් අපේ මිනිස්සු හොයන්නෙම අනුන්ගේ දේවල් .
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
එහෙම කොහොමද ඒක නේ සමහර අයගේ ව්නෝදාශය
@TMPiyanthi
@TMPiyanthi 3 күн бұрын
​@@yasasediriweera8281😢
@salidupramoth
@salidupramoth 8 ай бұрын
තව තවත් ඔබේ කවි පදවැලට ..... අරුත් බර සුන්දර විචාරය... දෙන්න හැකියාව ලැබේවා ගැහැනු අපි විදින මේ ජීවිතේ අසුන්දර පැතිකඩත්.... සුන්දරව කියා දෙන ගුරු මෑණියන් දිනෙන් දින දිදුළන්න වරම් ලැබ ගන්න හැකි වේවි මතු දිනක .....
@duminda8079
@duminda8079 Ай бұрын
ඒක පුශ්නයක් නමි නැහැ මිස්.ඒත් සමාජයේ අඩිය තියෙන ගානේ අපි එවැනි කෙනෙක් තෝරාගෙන අත්හැරීමෙන් පසු දෙන චරිත සහතික නමි හරිම ශෝචනීයයි..අපි නිදිය ගත්තා හා සමාන කතා පතුරවලා...වෙන කෙනෙක් බදින්න හදනවනමි ඔයාලටත් කෝල් කරලා කියන්න තරමි මේ කෙන්දක් නැති පිරිමි කියන්නවත් බැරි අය පෙලබීලා..කොතනද වැරැද්ද? තෝරා ගැනීම තුලද...හැදියාව තුලද......ජන්ම ගතිද?‌මේ කාන්තාවට. පහර දෙන්නේ...ආදරය කරානමි යන තැනකට‌ යන්න දීලා...අනෙකාගේ හිතසුව පිනිස වැඩකරන පිරිමි අය හරිම. අතලොස්සක් තමයි සිටින්නේ...එකම තැනින් බිහිවුනත් පාපතරයින් වේදනාවක් දෙමින් මේ ලෝකේට ඇවිත් තවත් උතුම් කාන්තාවකට නින්දා කීරිම. සුලු පවක් නෙමෙයි
@hashinikosala4910
@hashinikosala4910 8 ай бұрын
හරිම ලස්සන විචාරයක්...අද කාලයේ සමාජයට ගැළපෙනම විදියට...තෙරුවන් සරණයි ඔබතුමියට...❤❤🙏
@lakshmig497
@lakshmig497 8 ай бұрын
ඔබ තුමියගෙ කටහඬ ,වචන තෙරණි බණ කියන භික්ෂුනියකට සමානයි.
@sasumiropro2406
@sasumiropro2406 8 ай бұрын
Yes❤
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 3 ай бұрын
ඇත්තෙන්ම ඔව් .හරිම ආසයි අහගෙන ඉන්න ❤❤❤
@Sithuvam
@Sithuvam 8 ай бұрын
අහිමි ආදරේ හිමිව හදසුවපත්වෙන්න කදුළු පිරි දෙනෙත් යුග නිවාසනසාලන්න ඔබේ සෙනෙහසේ සුවද සුළගක දැවටී හෝ එන්න෴❤
@අයේශිකා
@අයේශිකා 8 ай бұрын
හ්ම්ම්ම්....හරිම දුක්බර් අන්තෙටම කියුව ඇත්ත කතාවක්.❤ වචනයක් කියල මනුස්සයෙක් රිද්දන්න කලින් සිය දහස් වතාවක් හිතන්න. ඒ දේ තමන්ට උනානම් කියල අනිත් අයදිහා බලන්න. ඒ වගේම පිරිමියෙක් කොහොම උනත් ගෑනියෙක් තවත් ගැහැනියකට වචනයක් කියන්න කලින් සියපාරක් වත් හිතන්න. කරුණාවන්ත වෙන්න පුලුවන් හෑම වෙලාවකදීම. රිදෙන ඇත්ත තිත්ත කතාවක්.
@anuralaksiriperera6126
@anuralaksiriperera6126 8 ай бұрын
ඔබ වැනි ගුරු මාතාවන් මේ රටට සම්පතක් ගුරුවරුන්ට අභිමානයක් සොයුරිය❤❤❤❤❤❤
@pradeepjayasinghe4494
@pradeepjayasinghe4494 8 ай бұрын
ආදරේ කරන හැමෝම බඳිනවනම්. මම ඔයවත් බඳින්නෙපැයි. ඔයා දන්නෙත් නෑනේ ඒක . ඔව් ඔව් මං ආදරෙයි ඔයාට ඒ ඔයාගෙ ලස්සන කතාවට
@seethakalyani3896
@seethakalyani3896 8 ай бұрын
පව් අප්ප
@pradeepjayasinghe4494
@pradeepjayasinghe4494 8 ай бұрын
@@seethakalyani3896 පව් නෙමේ ජෙලනේ
@dinalidevika11
@dinalidevika11 8 ай бұрын
හරිම ආදරනීයයි . Thank you so much.
@dilanrandika9893
@dilanrandika9893 8 ай бұрын
කතාව ඇත්ත.
@ChalaniChaminda
@ChalaniChaminda 8 ай бұрын
හරිම වටින කතාවක් 👏
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
කොහොමත් ආදරය කරන කාලේ දෙන්නම කරන්නේ බොරු තමයි ඒ කලේ ගොඩක් සැලසුම් හදා ගන්නවා අවසානේ බැන්දම එකට ඉද්දී නොගැලපීම් මතු වෙන්නේ කොහොමත් ගැහැනු කෙනෙක් පිරිමි කෙනෙක් කියන්නේ නොගැලපෙන දෙන්නෙක් ජීව ව්ද්‍ය්ත්මකවත් හැම දේකින්මත් එ නිසා නොගැලපීම් ගලපාගෙන ඉන්න වෙනවා නැත්තන් ඉතින් ඔක්කොම ඉවරයි
@lalithwijekoon5067
@lalithwijekoon5067 4 ай бұрын
හරිම වැදගත් මැඩම් ❤❤
@kamarypop65
@kamarypop65 8 ай бұрын
හරිම අර්ථවත් මිස් ❤බොහොම 🙏
@wijesekarashantha7601
@wijesekarashantha7601 8 ай бұрын
ලස්සන මගේ රෝස මලේ සුවඳින් කිති කැවේ මොලේ රැජින වන්න නෙළුම් කුලේ ඔබ මොන පිං කමද කලේ
@learnarabicsimplyinsinhala
@learnarabicsimplyinsinhala 7 ай бұрын
❤❤super
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 8 ай бұрын
මිස් ඔයා එන්න එන්නම ලස්සනයි.
@nishanthakumara2311
@nishanthakumara2311 8 ай бұрын
Hmm hmm
@Drvideoproduvtion
@Drvideoproduvtion 8 ай бұрын
Mage puthat
@rohan9042
@rohan9042 8 ай бұрын
ඇත්තටම .ඇය ඒ තරම්ම නිහතමානී .ඒ නිසාම විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම තියෙනවා ❤❤❤❤
@paveesart4056
@paveesart4056 8 ай бұрын
සුබා තවත් ලස්සන වෙලා.සුබ පතනවා.❤පවී
@NirmaliJayarathne
@NirmaliJayarathne 7 ай бұрын
Heena with shashi ❤
@ViharaErandi
@ViharaErandi 8 ай бұрын
මේක අත්දැකීමෙන් ඇත්ත කියල මං දන්නවා
@lohithabandara1637
@lohithabandara1637 8 ай бұрын
ඔබතුමියට කතා කරන්නේ කොහොමද හිත සුවපත් කරගන්න
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 8 ай бұрын
සියළුම පිරිමි මේ කතාව හොදින් වටහා ගන්න.
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
ගැහැනු අය අවබොද කර ගන්න ත් ඔනේ
@sithuminibhagya2217
@sithuminibhagya2217 8 ай бұрын
Harima lassana kathawak.. ❤️❤️❤️
@nethmikaushalya1379
@nethmikaushalya1379 8 ай бұрын
අහම්බෙන් දැක්කේ හැබැයි හරිම ආසවෙන් ඇහුවේ❤
@anushaniroshani1414
@anushaniroshani1414 8 ай бұрын
හුගාක් හොද පැහැදිලි කිරිමක් මිස් ❤
@ChatuMaduri
@ChatuMaduri 7 күн бұрын
Ahuwata epe wenne na madamge desana aha edathhaki ona tharm.man nithrama ahanawa. Adera madam gadak samajaya hadanawata.❤❤❤❤
@sayurithathsarani8445
@sayurithathsarani8445 8 ай бұрын
අපේ මැඩම් 🥺❤️
@ThathsaraniLiyanage-fh3jy
@ThathsaraniLiyanage-fh3jy 4 ай бұрын
Man asam චරිතයක් madam oya
@lakishan5790
@lakishan5790 8 ай бұрын
Wonderful speech great akki
@eram6441
@eram6441 8 ай бұрын
Siyalla hethu Pala dahamata yatai!!!!"Yadisan wapathe beejan thadisan Harathe palan''🏁🏁🏁🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ManjiSitubandara-sl2ts
@ManjiSitubandara-sl2ts 8 ай бұрын
Aniwaryen miss. Me kathawata 100:1000k ekagai mm. Aurudu gana gena hithala marry kalanm ada mage jeewathe duk godak wenna tbuna. Ada mm puduma taram sathutin jeewath wenawa, Demapiyange medihathweemen adunagena marry karapu eya nisa.. ape mulu lokema api denna witrai. Aniwaryenma adare karapu kale gena hithala neme thamanwa therum genima wagema thamange paulata gelapena knkda kiyalath hithannama ona wiwaha weddi. Ehema nounoth kawadaka hri kothanaka hri getalu ethiwenawamai
@SithukiSanilka
@SithukiSanilka 7 ай бұрын
Ane miss aththama adarayak hoya ganne kohomada
@BandulaWijayaratne
@BandulaWijayaratne 7 ай бұрын
Dear lady, your maturity in life process that relates to literature is remarkable and adorable. Bandula
@madaramadhumali82
@madaramadhumali82 8 ай бұрын
Misge me wadasatahana nisa aurudu ganak awankawa adare kala ayath wen wei Owa boru katha galapenawa kiyala Kisi deyak na galapagena jeewath wenna ona
@learnarabicsimplyinsinhala
@learnarabicsimplyinsinhala 7 ай бұрын
❤❤😢😢😢😢 Niyamay
@KaweeshaNethmini-r5z
@KaweeshaNethmini-r5z 8 ай бұрын
Harima lassanata ktha krnw miss❤ 😍
@sandikajayamali3240
@sandikajayamali3240 8 ай бұрын
Watina kathwak❤
@kamaldesilva7644
@kamaldesilva7644 7 ай бұрын
❤tq medam❤
@amayakalpani1849
@amayakalpani1849 8 ай бұрын
❤ great
@SumedaPriyadarshani-f1v
@SumedaPriyadarshani-f1v 8 ай бұрын
Eka aththa.
@yt5s
@yt5s 8 ай бұрын
very good story for new world ❤
@RansiriniNisan-gc4ce
@RansiriniNisan-gc4ce 8 ай бұрын
Harima watinawa miss.thanks
@nawodiperera-yh4oe
@nawodiperera-yh4oe 8 ай бұрын
Akka oya Bingiriya college eke hitiya Suba akka neda
@AnupamaRanasinghe-t3m
@AnupamaRanasinghe-t3m 7 ай бұрын
Harima vedagath uba thumiya .godaak sthuuthii💗
@Darts-fr3sw
@Darts-fr3sw 8 ай бұрын
පිරිම් ලැජ්ජා වෙන්න ඕනි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 8 ай бұрын
මිස් ළමයින්ට කියන්න ආදරයට අහූවෙන්න එපා කියන්න තමන්ගෙ පවුල් හැර පලමම තමන්ගෙ ආර්ථිකය හදාගන්න කියන්න jp miss israel
@ireshasadamali74
@ireshasadamali74 8 ай бұрын
මිස් තිනුලි බතික් සාරි කන්ටක් කරගන්න පුලුවන් විදියක් තියෙනවා ද😊
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 8 ай бұрын
Aakanam aththa miss
@ShenoThushi
@ShenoThushi 8 ай бұрын
මොකක්ද අක්කියෝ ඔය පොත.. මම ගොඩක් පොත් කියවලා තියෙනවා. ඔහොම කවි ටිකක්.. ඒක වෙනමම එකක්.. පව් අපි...
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 ай бұрын
👍
@chathurikaganegoda6623
@chathurikaganegoda6623 8 ай бұрын
Madam😍🖤
@tharindudanushka1
@tharindudanushka1 8 ай бұрын
❤ ❤ ❤❤
@CPF.Youtube
@CPF.Youtube 8 ай бұрын
baduwa kiyanne ekata nemene bene karanna , adare karana kota eke simawak thiya ganna oneneda mis, apith kiyanawa pirimi godakata adare karanna gihin hari eka pirimiyek ekka idala hari karanna one hema dema karala ,, thawa kenek lgata ynna hadana ayata api baduwa kiyala kiynawa ...
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
ඇත්තටම ගැහැනියකගෙ ඇත්ත දකින්නෙ කව්ද
@NadeekaNavodani
@NadeekaNavodani 8 ай бұрын
Meka kalin damma matakai❤ aluth ekak enakam balan inne❤❤
@Rathnayakakumara-j9h
@Rathnayakakumara-j9h 8 ай бұрын
Mis lassanai
@chamindakumara2285
@chamindakumara2285 8 ай бұрын
ෙකාචිචර අාශ්‍රය කරත් එ ෙහම අදුරන්න අමාරැයි. සැබැ ජිවිතය අමාරැයි. පුශ්න නැති තැන් ෙහායන්න අමාරැයි. එකම පර්‍රශ්නය ඔිවා ෙන ෙවයි ...😮 අාන්තික උප ෙයා්තාවය ම තමයි😅😅😅😅😅😢😅.
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 8 ай бұрын
Ai miss lassan paul jivithe walt kalaknne riganne 😢😢
@dinushaneranjan
@dinushaneranjan 8 ай бұрын
❤❤❤
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 8 ай бұрын
ඔබ විවාහක ද
@reshanrasanga6934
@reshanrasanga6934 8 ай бұрын
මිස් ඔබ තුමිය වගෙ ගුරුවරුන් අද පාසල් වල නෑ පුළුවන් නම් අනිත් ගුරුවරුන්ටත් ඔබගේ දේශන පවත්වන්න. අපේ පාසල් යන ළමයින්ට ලොකුම අධ්‍යාපනයක් වෙයි
@GayathriWathsala-rp3kd
@GayathriWathsala-rp3kd 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lankahelth4002
@lankahelth4002 8 ай бұрын
asarana kmata newei, e rassawa kamaththen karana genu ayath innawa. thaman karana rassawen sathutu wenna bari nam wedak na.
@IndikaKumari-m8x
@IndikaKumari-m8x 8 ай бұрын
❤❤❤❤❤❤🎉
@chamindakumara2285
@chamindakumara2285 8 ай бұрын
ෙල්සිම වැ ෙඩි නිසා ෙතා්රා ගත්තා.😮
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 8 ай бұрын
Sinhala ayama tahmi pirimi oya qachane kiyanne athenma katahida aka
@DJnkl
@DJnkl 8 ай бұрын
❤️❤️❤️
@Srilankan559
@Srilankan559 7 ай бұрын
❤❤❤❤❤❤❤
@Nalika-d4o
@Nalika-d4o 8 ай бұрын
❤❤❤
@aselabandara4257
@aselabandara4257 8 ай бұрын
@maheshihewage1996
@maheshihewage1996 8 ай бұрын
❤❤❤❤
@HashanSandaruwan-o2f
@HashanSandaruwan-o2f 8 ай бұрын
❤❤
@sandyakumuduni5913
@sandyakumuduni5913 8 ай бұрын
❤❤
@RashmiHasanthi
@RashmiHasanthi 8 ай бұрын
@lumalidileka4178
@lumalidileka4178 8 ай бұрын
❤❤
@KaushalyaSewwandi161
@KaushalyaSewwandi161 8 ай бұрын
@Uahasa1234
@Uahasa1234 8 ай бұрын
❤❤
@ManoriPradeepa
@ManoriPradeepa 8 ай бұрын
❤❤❤❤
@DanushkaTennakoon
@DanushkaTennakoon 6 ай бұрын
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 17 күн бұрын
❤❤❤❤❤
@kaushalyakumariliyanage
@kaushalyakumariliyanage 8 ай бұрын
@sakunikapremadasa
@sakunikapremadasa 8 ай бұрын
❤❤❤
@dulikadissanayaka2601
@dulikadissanayaka2601 4 ай бұрын
@nimaludayasiri1842
@nimaludayasiri1842 6 ай бұрын
❤❤❤❤
@සිළිලාරකූජාකුමාරි
@සිළිලාරකූජාකුමාරි 3 ай бұрын
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 25 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 188 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН