පරණ බයික් එකක් පේන්ට් කරගන්නා ආකාරය සම්පූර්ණ වීඩියෝ subscribe කරන්න

  Рет қаралды 11,133

JS වාහන පින්තාරු

JS වාහන පින්තාරු

Күн бұрын

Technology Lk, leah, seejanedrill, see jane drill, paint spray gun, paint sprayer, paint gun, spray paint, spray painting, painting, paint, spray, gun, pneumatic, air tools, air compressor, compressor, psi, cfm, siphon-fed, gravity feed, gravity fed, hvlp, how to, how-to, how to use, set up, air regulator, regulator, diy, do-it-yourself, paint furniture, beginner's guide, vehicle painting sinhala

Пікірлер: 39
@kapilakusumsiriabeyrathna6716
@kapilakusumsiriabeyrathna6716 2 жыл бұрын
මෙලෝ වැඩක් නැති වීඩියෝ එකක්, ඉංග්‍රීසි වීඩියෝ එකක් බලලා ඉගෙනගන්න තොරතුරු සහිතව පැහැදිලිව හොඳ ප්‍රසන්ටේශන් එකක් කරන්නේ කොහොමද කියල. ජයවේවා. දිගටම කරගෙන යන්න.
@js6888
@js6888 2 жыл бұрын
👍
@Travelwithdamith9067
@Travelwithdamith9067 3 ай бұрын
ස්ට්කර් ...හරියට වචන කියපන් මල්ලි
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
සුපිරි ප්‍රයොජනවත් ..ඔන්න මමත් සබ්ක්‍රයිබ් කලා ..ජයවේවා 👍👍👍☺
@js6888
@js6888 2 жыл бұрын
👍
@sampathbasnayaka7667
@sampathbasnayaka7667 Жыл бұрын
Wede bagayak karalani kiyanne...gon pat ekak
@AmilaNuwan-q5i
@AmilaNuwan-q5i 8 ай бұрын
Clean ekata wadak karana widiya ethakota thama wade quality pau
@gameonmobile8165
@gameonmobile8165 Ай бұрын
Wadk na
@resonjayarathna4387
@resonjayarathna4387 2 жыл бұрын
හොදයි කියලාදෙන එක දෙයක් කියලා දෙනකොට පෙලෙන්ටෙක කපන විදිහ කැටලෝ පෙස් දානවිදිහ පොටි අදින හැටි ගන් එකහදගන්න විදිහ තීන්ත කලවම් කරන විදිහ සියළුම දේවල් පිලිවලට දන්න අදුනිකයෙකුට හිතට ගන්න පුළුවන් විදිහට බුදුසරණයි දිගටමක්රගෙන යන්න ලැබේවා
@js6888
@js6888 2 жыл бұрын
👍
@madusankasachin7969
@madusankasachin7969 Жыл бұрын
අයියෙ පුලුවන් නම් හයිලයිට් කොළ පාට හරි තැබීලි පාට හරි හදා ගන්න විඩියො එකක් දෙන්න පුළුවන් ද්ද්
@pamodconstruction9505
@pamodconstruction9505 Жыл бұрын
දැල්ලනෙ ගහන්නෙ. මඩ්ගාඩ් එක උඩ පොටි පොඩ්ඩක් දාලා හදාගන්න
@jayasundaraziyana1030
@jayasundaraziyana1030 10 ай бұрын
හැම කෙනාම පෙන්නන්නේ බාගෙට. මුල ඉදල කරන හැටි කව්රුත් කියන්නේ නෑ
@w.bandara6128
@w.bandara6128 Жыл бұрын
තහඩුවටම හූරන්න ඕනෙද කලවම් කරන හැටි කිව්වේනෑ
@malakanishan7008
@malakanishan7008 10 ай бұрын
කෝ බං ඕකෙ පෙට්‍රල් කරාම මූනෙ number pleat bracke ගලවල නෑනෙ. වැඩක් කරද්දි පිලිවලකට කරලා දාපං බොක්ක
@ayeshpalinda9517
@ayeshpalinda9517 11 ай бұрын
Garaj aka koheda
@Travelwithdamith9067
@Travelwithdamith9067 2 ай бұрын
ගන් එක පුරුදු මදි නේද..
@user-dk1oh7td2r
@user-dk1oh7td2r 3 ай бұрын
රතු පොටි අව්ලක් නැද්ද 🥲🌝
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 10 ай бұрын
දැන් චැනල් එක කරන්නේ නැද්ද .ස්කූටර් එකක් පේන්ට් කරන්න තියෙනවා ඔයාව කන්ටැක් කර ගන්නේ කොහොමද
@gayanbro2687
@gayanbro2687 Жыл бұрын
ඔක ඔයා එකින් එක පිලිවලට ගහන විදිය පේන්වන්න කැට්ලෝයි දාාන විදිය පයිමර් ගහලා පොටි ඇදලා පිලර් ගහලා කොඩ් එකක් ගහලා කපලා පැච් වහලා දේකත් ගහලා පිනිසින් කරලා තුනේන් කොලටියටම ගහලා ඉවර වුනාට පස්සේ ලැකර් එක ගහන විදිය දාාන්න විඩියෝ එක දික් කරන්න නැතුව ඔනේ වැඩේ වේන්නත් ඔන
@nadeeranimesh857
@nadeeranimesh857 Жыл бұрын
Palzar 150 බයික්1 පුල් ප්ලේන්ට් එක ගහන්න කීයක් යනවද.චැසිය විතරක් ගහන්න කීයක් යනවද
@js6888
@js6888 Жыл бұрын
30/35=
@nadeeranimesh857
@nadeeranimesh857 Жыл бұрын
කොහෙද තියෙන්නේ ඔයාලගේ වැඩපොල. චැසිය විතරක් ගහන්න 30 යනවද
@mabheeshamadhumal4058
@mabheeshamadhumal4058 Жыл бұрын
ප්ලාස්ටික් බඩු ටිකට බැලැක් ප්‍රයිමර් එක ගහලා 2k තින්ත එක ගැහුවම හරිද .......පිලර් ගහන්නෙ නැතුව
@js6888
@js6888 Жыл бұрын
plastic වලට plastic primer ගහලා තමයි තීන්ත ගහන්න
@gameonmobile8165
@gameonmobile8165 Ай бұрын
2k primer Gahanna puluwn math paint Kala 2k gahawwe
@srimusic4327
@srimusic4327 2 жыл бұрын
Army eke ne inne boots deka
@js6888
@js6888 2 жыл бұрын
යාළුවා වැඩේ හොඳයිනේ
@w.bandara6128
@w.bandara6128 Жыл бұрын
කෝ මේකෙ තිනර් දාන විදිහනෑ අඩුපාඩු හදාගෙන කරන්න
@someplaceso_fsrilanka874
@someplaceso_fsrilanka874 Жыл бұрын
බයික් එකක full paint එක ගහන්න කීයක් විතර යනවද??
@SandaruwanAvindu-ze2qn
@SandaruwanAvindu-ze2qn Жыл бұрын
මොකක්ද ප්ලේන්ට් එකේ නම කලු එකේ
@angagamahilal5293
@angagamahilal5293 2 жыл бұрын
මුල ඉදල දන්න ඔන
@angagamahilal5293
@angagamahilal5293 2 жыл бұрын
ඒකගහන්නබැ දැල්ල වදිනව ඉගෙනගන්න ඔන ගහන්න එස්පෙ ටින්එකවත් ගහන්න බැ දැල්ලවදිනව
@gayanbro2687
@gayanbro2687 Жыл бұрын
තින්ත එක පේන්වන්න 2/1 4/1 1/1 ඔය පේලේන්ට් ගහපුවාම මේහේම වේනවා විස්තරයක් දේන්න විඩියෝ එකට ඇඩ් කරන්න
@js6888
@js6888 Жыл бұрын
👍
@angagamahilal5293
@angagamahilal5293 2 жыл бұрын
පොටිගානවිදිය
@js6888
@js6888 2 жыл бұрын
වීඩියෝ එකක් දානවා
@ayeshpalinda9517
@ayeshpalinda9517 11 ай бұрын
Garaj aka koheda
@malakanishan7008
@malakanishan7008 10 ай бұрын
කෝ බං ඕකෙ පෙට්‍රල් කරාම මූනෙ number pleat bracke ගලවල නෑනෙ. වැඩක් කරද්දි පිලිවලකට කරලා දාපං බොක්ක
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
REPAINT THE DENT DOOR | BY STEP
15:24
Twinz Spray Paint Team
Рет қаралды 1,2 МЛН
යතුරුපැදියේ 2k ලැකර් කරණා අකාරය
4:23
JS වාහන පින්තාරු
Рет қаралды 1,4 М.
Car Spray Paint මුල සිට හරියට ඉගනමු
39:26
CHARITHA SANJEEWA
Рет қаралды 27 М.
How To Paint Motorcycle Parts || Motorcycle All Parts Restoration
9:58
Pak Bike Repairing
Рет қаралды 556 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20