කාදිනල් පියතුමා කියන දේවත් අහලා මොලේ කල්පනා කරලා ඉස්සරහට වැඩ කරපල්ලා | SUDAA CREATION |

  Рет қаралды 27,388

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
• ගෝරිල්ලා මැතිවරණ නීති ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මනූෂට විරුද්ධව චෝදනා ප...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• පුතාට ගෙයක් ගන්න Perth...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 332
@shanthijayamanna3255
@shanthijayamanna3255 16 күн бұрын
මැරෙන මොහොතේ හරි සතුටු වෙන්න පුළුවන් malimavata චන්දේ දුන්න මිනිස්සුන්ට ❤❤❤❤
@shaniperera1877
@shaniperera1877 16 күн бұрын
❤❤❤ ඔව් ඒක ඇත්ත
@PriyankaSalgado
@PriyankaSalgado 16 күн бұрын
👍
@mokshithamevin1987
@mokshithamevin1987 16 күн бұрын
සුදායියා🤗 අපි නං වැඩේේ කරා 🎉 Jah Bless 🧡🫡
@ManojdeZliva
@ManojdeZliva 16 күн бұрын
මාලිමාවට චන්දය දුන්න රටට නය නැති උන් ටික කෝ 🗣️ ❤️
@shaniperera1877
@shaniperera1877 16 күн бұрын
❤❤❤❤
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 16 күн бұрын
❤🤟
@SurangaRuwan-o9o
@SurangaRuwan-o9o 16 күн бұрын
Npp❤❤❤❤
@ThusharikaKannangara
@ThusharikaKannangara 16 күн бұрын
❤❤
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 16 күн бұрын
👍👍
@shilitv-fo2vl
@shilitv-fo2vl 16 күн бұрын
කෝ ජන්දේ දාපු උන්😂❤
@raveenphotography3731
@raveenphotography3731 16 күн бұрын
Uganda Kumari nisa tamai godak ayata wiswaasaya nati une
@hellobrother12www
@hellobrother12www 15 күн бұрын
​@@raveenphotography3731හඳුනාගත්තා පචෝරිස් කෙනෙක් 😂😂😂
@jperera9606
@jperera9606 15 күн бұрын
Npp ekkata dala awa
@shaniperera1877
@shaniperera1877 16 күн бұрын
ඔන්න කාලයක් පුරා බලා සිටි ඒ දිනය අද උදා උනා,, මේ රට දරුවන් ගේ අනාගතය බව දන්නා සියලුම දෙනා මාලිමාව ට ඡන්දය දුන්නා,, ජය වේවා හැමෝටම ස්තුති, අපේ රජයක් මින් ඉදිරියට,,, ❤❤❤❤
@GatherGlam
@GatherGlam 16 күн бұрын
මෙච්චර කියලත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල නම් තේරෙන්නෙ නෑ.. අපි බලමු මේ චංදෙන් මිනිස්සුන්ගෙ හැසිරීම.. තිබුන ජරා ක්‍රමේටම කැමති මිනිස්සුද වැඩි ඒ ක්‍රමේ වෙනස් කරන්ඩ කැමති මිනිස්සුද වැඩි කියල. 😌😌😌
@palitharanasinghe7410
@palitharanasinghe7410 16 күн бұрын
ඇත්තටම රට ගොඩ ගන්න ඉස්සර.. රටේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ඕන මම දැක්කා අද මිනිස්සු මහින්දයට දන ගහගෙන වදිනවා... ඇත්තටම අපි පිටරට ඉන්න මිනිස්සු..අපිටත් හැකි ඉක්මණින් ක්‍රමයක් හදලා දෙන්න ඕනැ චන්දය ප්‍රකාශ කරන්න...මොකද ගොඩක් මිනිස්සු රටින් පිට වෙලා ගිහින්..
@malanisamaraweera6333
@malanisamaraweera6333 16 күн бұрын
Absolutely. Correct
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 16 күн бұрын
@@palitharanasinghe7410 රට්න් පිට ඉන්න අය නම් මොලයක් තියෙන අය .ලංකාවේ ඉන්න ජනතාව ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ ..ආයුබෝවන් කියලා කිවුවාම ප්‍රති උත්තර නොදෙන බයේ හැකිලෙන ජනතාව .හොර තක්කඩි මන්කොල්ල කාරයන් කුඩු මුදල්ලාල ගෙ මීටින් වලට ගිහිල්ලා ජය වේවා කියකියා විසිල් හුරේ දාන්න නම් පැකිලීමක් නැ ..
@shanthijayamanna3255
@shanthijayamanna3255 16 күн бұрын
මොකක් වත් කියන්න epa .un මහින්ද එක්ක මිහිදන් වෙන un.
@abodabod2603
@abodabod2603 16 күн бұрын
සුදානේ කතාව එල අනිවාර්යෙන් එක තමා වෙන්න ඕනේ සුද්දාට ජය වේවා ගොඩක් ආදරෙයි❤
@User.1235live
@User.1235live 16 күн бұрын
හොරුන්ට ඡන්දෙ දෙන්න නං මිනිස්සුන්ට මීට වඩා වුනන්දුවක් තිබුනා. මතකද 80% එහා දුන්නා 2020දි . 2/3 කුත් දුන්නා. දැන් හොරු නැති නැති නිසාද දන්නෑ උනන්දුව අඩු වෙලා තියෙන්නේ 😅 මිනිස්සුන්ටත් ඕන රට හදන්න නෙමෙයි හොරුන්ට මිනීමරැවන්ට රජ කරන්න අවස්ථාව හදල දෙන්න
@Geeth9078
@Geeth9078 16 күн бұрын
Ammapa atta
@malanisamaraweera6333
@malanisamaraweera6333 16 күн бұрын
I feel very angry. Very disappointed. Stupid people
@prabhanisavithra6023
@prabhanisavithra6023 16 күн бұрын
225 ට වඩා හොරු ඉන්නේ මේ රටේ අනිත් හැම තැනම..උන් කැමති නෑ මේ රට පිරිසිදු රටක් කරනවට.. උන්ට හොරා කන්න අවස්ථාවක් නොලැබෙන නිසා.. ඒකයි මේ චන්ද ප්‍රකාශිත ප්‍රතිශතියෙන් පෙනෙන්නේ.. කවදාවත්ම මේ රට හදන්න බෑ මේ හොරු එක්ක සුදා අයියේ.. ඔයාට triple salute...
@dammisamarakoon3603
@dammisamarakoon3603 16 күн бұрын
Boru karaintath minisu kemathi ne
@dammisamarakoon3603
@dammisamarakoon3603 16 күн бұрын
Kadinal kiynna dewal minisu ahanne ne,
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 16 күн бұрын
ඔන්න මේ පාරත් මම මගේ යුතුකම ඉටු කලා.රට අනුරට❤❤❤❤දියවන්නා ශ්‍රමදානයට මම එක් උනේ රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන්
@yureshshanaka
@yureshshanaka 16 күн бұрын
අපේ මිනිස්සු මාර කාලකන්නි පුදුම විදියට කුහකයි.
@malanisamaraweera6333
@malanisamaraweera6333 16 күн бұрын
It's very. True
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 16 күн бұрын
100 % True 💔
@boxoffice3671
@boxoffice3671 16 күн бұрын
😂
@shiromawijekoon1057
@shiromawijekoon1057 15 күн бұрын
1000. % කතා කරලා ම වැඩක් නෑ/
@allfreesounds7503
@allfreesounds7503 16 күн бұрын
🧭 ❌ වෙනුවෙන් යුතුකම ඉටු කලා...💯💯 රටට ජනතාවට ජයවේවා ජයවේවා ❤
@mahabandalageajith1783
@mahabandalageajith1783 16 күн бұрын
අපි නම්‍ වැඩේ‍ කරා මාලිමාවට ජය වේ‍වා❤
@sasindufarnando5343
@sasindufarnando5343 16 күн бұрын
ඡන්දෙ නොදාපු එවුන් දෙමාපියන්ගෙන් බිහිවුනු එවුන්නම් නෙවෙයි.උන්ට ඕනෙ උන්ටත් කෙලවගෙන,උන්ගෙ දරුවන්ටත් කෙලවගෙන අපිටත් කෙලවන්න උපන් අමුම අමු කාලකණ්ණි.අපි නම් හද බක්තියෙන් මාලිමාවට කතිරය ගැහුවා දරුවන්වත් එක්කරගෙන ගිහිල්ල.
@rohanranjith6308
@rohanranjith6308 16 күн бұрын
පෙනී ගිය හැටියට නම් දැනෙන්නේ අද ජන්දය දීමට පැමිනි සියලුම දෙනා මාලිමාවට බවයි. අනෙක් පක්ෂවලට අයත් ජන්දායකින් නොපැමිණි බවක් තමයි පෙනෙන්නට තිබෙනුයේ.
@sriyaniperera9468
@sriyaniperera9468 16 күн бұрын
ඇත්ත එයයි
@ThissaKeerthi
@ThissaKeerthi 16 күн бұрын
ඔබ අදහස හරි මමත් හිතනවා මාලිමාවට ලැබෙන චන්ද අනිවාර්යයෙන්ම ලැබෙනවා සජබය හා සිලින්ඩර චන්ද නොදාසිටීමේ තත්වයක් පෙනවා
@shanthalakmal8349
@shanthalakmal8349 16 күн бұрын
Mamath hithanawa
@actionshorts23X
@actionshorts23X 15 күн бұрын
Na bn adu weddi kalin bahutharaya gatha pakshye thmai aduwenne😂😂
@sasindufarnando5343
@sasindufarnando5343 16 күн бұрын
ජන්දෙ නොදාන එවුන්ගෙ පුරවැසිබාවය අවලංගු කරන පණතක් ගේන්න ඕනෙ අනිවාර්යයෙන්ම .නැතිනම් මුන් හැදෙන්නෙ නෑ.එක්කො අනිවාර්ය නීතියක් ගේන්න ඕනෙ.
@shiromawijekoon1057
@shiromawijekoon1057 15 күн бұрын
ප්‍රජා අයිතිය. නැති කරන්න ඕන.😂 කිසිම රජයේ ආධාරයක් වරප්‍රසාදය ක් දෙන්න. හොද නෑ...
@danuka-vj5lj
@danuka-vj5lj 16 күн бұрын
බය වේන්න එපා සුදා මාලිමාව බහුතරයක් ගන්නවා.අනිත් එවුන්ට හිත ගන්න බැරි වේයි මොනවාද වුනෙ කියලා
@ARJ72090
@ARJ72090 16 күн бұрын
කාදිනල් පිය තුමාත් මාලිමාවට❤ජාති ආගමි බෙිද නැ සියලු දෙනා මාලිමාවට❤️
@BitorBitor-i2l
@BitorBitor-i2l 16 күн бұрын
දිනනවා ලොවෙත් නැතිවෙන්ට 😍🙏
@AnimationPalace8601
@AnimationPalace8601 15 күн бұрын
ඇත්ත කතාව.ගොඩක් එවුන් දාල නෑ.අමු හරක් ඉන්නවා තව....
@ARJ72090
@ARJ72090 16 күн бұрын
මාලිමාව ⁣මෙි පාර පාර්ලිමෙින්තු චන්දයෙන් බහුතර ආසන ගාන ගන්නවා❤️
@gayanprasanna2597
@gayanprasanna2597 16 күн бұрын
Aniwaryemma
@Prn733..
@Prn733.. 16 күн бұрын
වැඩිපුර ආසන ගන්නවා නෙවෙයි වැඩිපුර අනාගන්නවා සියයට පනහක් වගේ ඡන්ද ප්‍රකාශිතයින් පෙන්නන්නේ පක්ෂයේ වෙත තියෙන කැමැත්ත තමයි මේකට හේතුව ජනාධිපතිවරණයේදී කිව්වා අරවා දෙනවා මේවා කරනවා අරව කරනවා හැම මගුලම කිව්ව හොරු අල්ලනවා ලොකුවටම කියෙව්වා මහින්දලා හොරු ජරා හොරු කියලා ඇත්තටම උන් හොරු තමයි හොරා කෑවා නමුත් මේ වෙද්දි මහින්දලා ගැන වචනයක්වත් කතා කරනවද වෙන එවුන් පස්සේ වෙන හොරුන් පස්සේ යනවා මිස අන්න ඒකට හේ තමයි හේතුව මේවා රෑ ඡන්ද ප්‍රකාශිතය අඩු වෙන්න රට කරන්න බැරි නම් පැත්තකට වෙලා ඉන්න ඕනෙ වෙන එකෙක්ට හරි එන්න දීලා නැත්තං අඩුම තරමේ බොරු කියලා තමයි හොරුන්ගෙන් ආණ්ඩුවක් ගන්න ඕනේ නමුත් ආවට පස්සේ හැකියාවන් තියෙන මිනිස්සු ටිකක් දාගෙන හරි ඒ වැඩ ටික කරන්න උත්සාහ කරන්න තිබිලානේ හැකි අයුරින් අඩුම තරමේ කරන්න පුළුවන් ටිකවත්
@ravindubaba
@ravindubaba 16 күн бұрын
30 වෙනිද තෙල් සංශෝධනය නිසා කෙලව ගත්තෙ තව කියක් හරි 92 අඩු කරලා බලාපොරොත්තුවක් දෙන් තිබ්බා 95 අඩු කරලා ඇරගත්ත තව al exam එක අපි කඩ කැඩෙනකං කිව්වා මේවට උත්තර දෙන් කියලා ඒක තමා ප්‍රසාදය නැතිවෙන් හේතුව
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 16 күн бұрын
මගේ පවුල ම ලිමවට චන්දෙ දිල ඉවරයි මම ඔමාන් ජයවේවා මලිමාවතට ❤❤❤❤❤🎉🎉🎉🎉
@nilanthikumari9998
@nilanthikumari9998 16 күн бұрын
යන්තම් කියලා කියලා 3.30ට අම්මාව අරන් ගිහින් මාලිමාවට දැම්මෙව්වා...පුලුවන් විදියට ඒ යුතුකම කළා..
@shaniperera1877
@shaniperera1877 16 күн бұрын
❤❤❤❤❤ ජය වේවා
@Sara-nw6fn
@Sara-nw6fn 16 күн бұрын
@BitorBitor-i2l
@BitorBitor-i2l 16 күн бұрын
මාලිමාවට හැමෝම චන්දය දාන්න😍 ජයවේවා NPP
@priyankaperera3366
@priyankaperera3366 16 күн бұрын
මාලිමාවට ජය
@harshanapushpakumara7040
@harshanapushpakumara7040 16 күн бұрын
ජයග්‍රහණය sudha aiaya.❤🎉
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 16 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
@ayeshamadushani8260
@ayeshamadushani8260 16 күн бұрын
සුදා අනුරට ජය
@jpSL
@jpSL 16 күн бұрын
මේ පාර ඡන්දේ නොදුන් එවුන් දැක්ක තැන කුජීත කරන්ඩ ඕනෙ...ජාතිය, ආගම කියාගෙන පරණ ගෝතයන්ට ඇන්දිලා උඩ දාගෙන ඡන්දේ දුන්න ගොබ්බයන්ට මේ වගේ අවස්ථාවක ඡන්දය දෙන්ඩ බෑ කියන්නේ ආයේ කතා කරලා වැඩක් නෑ...
@Kano-8300
@Kano-8300 16 күн бұрын
මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරනවා
@kumarperera9368
@kumarperera9368 16 күн бұрын
මම මගේ යුතුකම ඉෂ්ට කරා. මාලිමාවට... 🙏
@chathurangajems7930
@chathurangajems7930 16 күн бұрын
8.10am ට දැම්මා.
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 16 күн бұрын
අපිත් හිට් යනම් අනිවාර්යයෙන් මාලිමාවට චන්දෙනව ජයවේවා
@SamanthaKumara-um5bg
@SamanthaKumara-um5bg 16 күн бұрын
රජය විසින් ඡන්දයක් වෙනුවෙන් විශාල පිරිවැයක් දරනවා. එම ඡන්දය නොදා සිටීම විශාල වරදක් මෙවාට නීති හදලා දඩයකට යටත් කල යුතුයි
@dillipdarshanakumaradilipd4488
@dillipdarshanakumaradilipd4488 16 күн бұрын
මගෙ අම්මාට අවුරැදු 60 වෙලත් තනියම ගිහින් චන්දෙ දාලාඅවා. දැන් ඔය තරුනයී කියාගෙන ඉන්න උන්ට ඇයි බැරි චන්දෙ දාන්න.😮
@subodasamanmaleefernando1254
@subodasamanmaleefernando1254 15 күн бұрын
Aththa mage amma wati wati gihin chande damme
@BitorBitor-i2l
@BitorBitor-i2l 16 күн бұрын
ජයවේවා 💞🙏
@prabhanisavithra6023
@prabhanisavithra6023 16 күн бұрын
225 ට වඩා හොරු ඉන්නේ මේ රටේ අනිත් හැම තැනම..උන් කැමති නෑ මේ රට පිරිසිදු රටක් කරනවට.. උන්ට හොරා කන්න අවස්ථාවක් නොලැබෙන නිසා.. ඒකයි මේ චන්ද ප්‍රකාශිත ප්‍රතිශතියෙන් පෙනෙන්නේ.. කවදාවත්ම මේ රට හදන්න බෑ මේ හොරු එක්ක සුදා අයියේ.. ඔයාට triple salute...
@ayeshamadushani8260
@ayeshamadushani8260 16 күн бұрын
මාලිමාවට චන්දය දුන් අයට ස්තුතියි
@shaniperera1877
@shaniperera1877 16 күн бұрын
❤❤❤
@kankanamalagegunapala3493
@kankanamalagegunapala3493 16 күн бұрын
චන්දය නොදාපු අයට දඩයක් ගැසිය යුතුය .ඕස්ට්‍රේලියාවේ මෙන් .සුදාගෙ සමීක්ෂණ වලදී වෙනත් කියපු වුන් චන්දය දී නැත්ද
@AjithAthukorala-g2j
@AjithAthukorala-g2j 16 күн бұрын
ෙම්‍ සුන්දර ර ෙට්‍ තවත් අසුන්දර මිනිසුන් ඉන්නවා සුදා.
@patminiw9467
@patminiw9467 16 күн бұрын
Kuhaka ayata kohoma kiwwath wedak nehe malli oyata apita thiyena uwamanawa samahara ayata netha balamuko wishwaya wisadaiy jayaweewa jayaniyathi budusarani ❤❤❤❤❤❤❤
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 16 күн бұрын
Jaya wewa ❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 16 күн бұрын
Excellent. Speech. Sudaa
@Mycam-pi2xe
@Mycam-pi2xe 15 күн бұрын
අපි උදෙන්ම ගිහින් දාලා අවා මාලිමවට ජය වේවා ❤❤❤
@dh7c-591
@dh7c-591 16 күн бұрын
අනිවාර්යයෙන්ම මාලිමා රජයක් පත් වෙනවා ❤🎉
@shazferds7913
@shazferds7913 16 күн бұрын
Thanks Sudaa. My sentiments exactly. We want a CLEAN Sri Lanka. Majority Npp government
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 16 күн бұрын
මාලිමාවට අපි ❤😊
@mtmmahir4511
@mtmmahir4511 16 күн бұрын
අපිත්.සිය.පඋලම.මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@marypilomina6146
@marypilomina6146 16 күн бұрын
Malimawata jayama weva ❤❤ sadattha obathumata sthuthi ❤❤
@patminiw9467
@patminiw9467 16 күн бұрын
Api balan innawa sudda ❤❤❤❤❤👍🖐🖐👊👊👊👊
@lahirusampathkumara
@lahirusampathkumara 16 күн бұрын
අෙ යුතද්‍රකම අපි කරා❤
@mubarakmuttalib1234
@mubarakmuttalib1234 16 күн бұрын
Sudaa jayawewa jayawewa
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 16 күн бұрын
මමත් එකෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaariGunasekara
@MaariGunasekara 15 күн бұрын
හැමදේටම පෙර මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. හරි අවබෝධයක් නැති මිනිස්සු හැම තැනම. යමක් කමක් තේරෙන මිනිස්සු පිටරට යනවා. මේ අය දැනුවත් කිරීමේ සමාජමය ක්‍රමයක් තිබිය යුතුයි. ඒ අතර මන්දපෝෂණයෙන්, ලෙඩින්, දුකෙන් බොහෝ අය ඉන්නවා.
@kanti7069
@kanti7069 16 күн бұрын
Malemawata jayama wewa ❤❤❤❤❤❤Bohoma esthuti sudattha mahatthayata
@sunethrak.a.9079
@sunethrak.a.9079 15 күн бұрын
කොම හරි චන්දේ Nodunna un හොයන්න ඕනේ ..
@dinuperera9721
@dinuperera9721 16 күн бұрын
Great man 👍😊
@mareencafor7941
@mareencafor7941 15 күн бұрын
Dear Sudaa, "Cheers to you and your team for a job well done! No one can compare to your creativity and passion, and it's no surprise that you've become so successful." best wishes.
@Sigma_Male9900
@Sigma_Male9900 15 күн бұрын
අනේ සුදා අයියේ අපේ උසස් පෙළ විභාගය ගැනත් ඒ අය එක්ක කතා බහ කරන්නකෝ😢
@abisakbandara6359
@abisakbandara6359 15 күн бұрын
චන්දය නොදුන් සැම චන්ද දායකුටම රැපියල් 10000 ක දඩයක් නියම කරන්න මැතිවරන පනතක් සමිමත කරන්න කාලය එලබි අැත😢
@himaliherath3048
@himaliherath3048 16 күн бұрын
මාලිමාවට දෙනඅය විතරයි උනන්දුවෙන් ගියෙ
@tharushameedum5411
@tharushameedum5411 15 күн бұрын
අන්තිම මොහාතේ විභාගය මතක් වී විභාගය කල් දාන්න කියමින් ජනාධිපතිට සහ හරිනි සහෝදරියට නලින්ද සහෝදරයාට විරුද්ධව ලොකු සටනක් කල ඉරාජ් මල්ගවුමාගේ මාලිමාවට මඩ ගැසීමේ කැම්පේන් එකට අසුවු අපේ හිච්චි පැටව් ටිකට අපේ හද පිරි මෙව්වා එක හොදේ.යම්කිසි චන්ද මට්ටමක් අඩුවූවා නම් අද ඔවුන් නිසායි.කරුණාකරලා ඉදිරියටවත් තමන් ගැන නැතුව රට ගැන හිතන්න පුරුදු වෙන්න.අන්න ජනාධිපතිතුමා තමුන්නැහැලාගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරලලු තියෙන්නේ.චන්දේ ඉවරවෙලා විසදුමක් දෙයි මොකද තව සති දෙකක් තියනවනේ.වලං කඩේට පැන්න ගොන්නු වගේනේ මේ මැතිවරණය ළඟ තියන් හැසිරුනේ.ඒලෙවල් ලියන්න කලින් ඔයිට වැඩිය බුද්ධි මට්ට්ම පාවිච්චි කරන්න ඉගෙන ගන්න මොකාගෙවත් කැම්පේන් වලට අහුනොවී.හම්මේ රට භාරගන්න ඉන්න සෙට් එක.🙄
@WickramasingheVidyarathna
@WickramasingheVidyarathna 15 күн бұрын
​@නීතිඥසුසිරිපාලගුණවංශmeka athakada sir.
@vijithafernando2448
@vijithafernando2448 15 күн бұрын
ඵකෙන්ම ❤❤❤❤❤
@Nature.with-Me
@Nature.with-Me 15 күн бұрын
මිනිස්සුන්ගේ උනන්දුවක් තිබ්බේ නෑ වගේ,අනේ මන්දා රට ඉන්න අයටත් චන්දෙ දාන්න ක්‍රමයක් හැදිය යුතුයි..මිනිස්සුන්ගේ දැනුම මදී චන්දෙකින් අපේ අනාගතය ගොඩදාන්න පුලුවන් බව.
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 15 күн бұрын
Jaya wewa malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RubhasinghageKusum-j8o
@RubhasinghageKusum-j8o 15 күн бұрын
මම චන්දේ දුන්නා මාලිමාවට ✌ ✌✌ මම සතුටු වෙනව මගෙ යුතුකම ඉටුකලා
@sheahanGunawardena
@sheahanGunawardena 16 күн бұрын
Hope you voted Mr Sudaa.
@thilakasirifernando1319
@thilakasirifernando1319 16 күн бұрын
අපි අපේ ගමන යමු කියලා හිතෙනවා නම් හොඳයි නේද ♥️🧭🧭 ඔබට ශක්තිය ලැබෙනවා පමණක් නොව ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ
@sheherasilva7118
@sheherasilva7118 16 күн бұрын
Malemawata Gayawewa ❤🎉
@nalinpriyadarshana6496
@nalinpriyadarshana6496 15 күн бұрын
චන්දය කාට දුන්නත් වැඩක් නැහැ . රටෙ ඩොලර් ටික ඉතූරු කර ගන්න ඕනෙ. ඒ සඳහා තමන්ගෙන් සිදුවිය යුතු දෙයක් කරපල්ලා... IOC , SINOPEC වලින් තෙල් ගහන එක නවත්තපල්ලා ...
@athulahemantha149
@athulahemantha149 16 күн бұрын
ජයවේවා සුදා අය්යේ ❤️❤️❤️❤️🧭🧭🧭🧭 ඔයාගේ කැපවීම 👍👍
@user-sd6cw4dy1x
@user-sd6cw4dy1x 16 күн бұрын
😏 මගේ පුතේ අප්පචිචි අවා 😊
@pradeeperanga8958
@pradeeperanga8958 16 күн бұрын
Npp jayaweva❤❤❤❤
@damiyanteanoma6615
@damiyanteanoma6615 16 күн бұрын
අයියා එකනම් ඇත්ත අංප් ගෙවල්වල නම් ජන්ද දල තියෙනවා
@kishankishan1000
@kishankishan1000 16 күн бұрын
ඔබට ආදරෙයි suda අයියා ..et kadinal vage kade yana unta ape කැමැත්තක් ne
@SakastaSakasta
@SakastaSakasta 16 күн бұрын
Npp ජය වේවා ❤❤❤
@malinda460
@malinda460 15 күн бұрын
සුදා අයියා ........නුවර මාලීගව ලග පාර අරින්න ක්‍රියාමාර්ගයක් ගන්න 😊😊
@SurangaRuwan-o9o
@SurangaRuwan-o9o 16 күн бұрын
NPP❤❤❤❤❤❤
@Aamalchanthima
@Aamalchanthima 16 күн бұрын
අපේ යුතුකම් අපි කරා
@neviltudor1733
@neviltudor1733 15 күн бұрын
මමනම් හිතන්නේ මාලිමාවේ චන්ද ටික වැටුනා හොරුන්ට දෙන චන්ද තමයි වැටිලා නැත්තේ,
@tmc-k2k
@tmc-k2k 15 күн бұрын
ne malimawatath chanda adu wuna. A Level lamai ehma gihin nh
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 16 күн бұрын
මාලිමාවට තමයි ජය ...ජය නියතයි ....
@slff8660
@slff8660 15 күн бұрын
Suda ayya niyami
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 16 күн бұрын
සුදා... මචන් ආතල් සමගින් ප්‍රතිඵල ගෙනෙන්. මම ආසම හොරුන්‍ට උඹ රිදෙන්නම දෙන දීමට. ආතල් ඕන රෑට හරිද. නිකන්ම එපා. අපිට ආතල් කෝටියක් ඕන. මම ප්‍රංශෙ ඉන්නෙ. උඹට පට්ට ලව් හරී. ආතල් කෝටියක් ඕන 😂😂😂😂😂😂❤❤❤❤
@sams3074
@sams3074 16 күн бұрын
කොල්ලන්ට අස නම් සුද්දෙකුට ලවු කරපන් මචන් මේ ගද ගහන කක්කුස්සි කටට ල්වු කරන්නෙ
@thakshisenani3075
@thakshisenani3075 16 күн бұрын
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤
@emmanuelfernando594
@emmanuelfernando594 16 күн бұрын
Malemawata JAYAWEAWA
@dimuthsaminda3614
@dimuthsaminda3614 15 күн бұрын
ජන්දේ නොදාපු උන්ට දඩයක් ගහන්න ඕනේ නොගෙවුවොත් නඩු පවරන්න ඕනෙ
@gangaappuwa7795
@gangaappuwa7795 16 күн бұрын
Malimawata jayaweva jayaweva chande malimawata dun siyaluma dena buddimath satutui jayaweva budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭
@disnaw992
@disnaw992 16 күн бұрын
76 වසරක ශාපය නිමා.වෙන වගයි. මාලිමාවට ජය වේවා!!!
@Dewz-r8t
@Dewz-r8t 16 күн бұрын
චන්දෙ දාන්න යන්න බෑ ඒවුනාට විවේචනය කරන්න කට උල් කරන් ඉන්නෙ 👍
@imeshasilva309
@imeshasilva309 16 күн бұрын
මහ කුහකම හැත්තක් මුන්. මුන්ට ජාතිවාදය වපුරන අප්පච්චියෙක් නෑ මේ පාර කතිරෙ ගහන්න.
@laldammika2566
@laldammika2566 15 күн бұрын
❤❤❤❤❤❤
@mohamedhushni8199
@mohamedhushni8199 16 күн бұрын
කාලගුනය හේතුමත 5.00 වෙනකම් කල් දීර්ග කලොත් ගොඩාක් හොදයි N P P ❤️ ஜயவேவா
@dumindavlog
@dumindavlog 15 күн бұрын
ඉස්සරහට පොඩි දේටත් ආන්ඩුවට බනින්නේ. දුන්නා වගේ කියමින්. ඔය නොදීපු එවුන්ම තමයි
@AdkariKumari
@AdkariKumari 16 күн бұрын
හොඳ වැඩෙ
@kanchanarox4457
@kanchanarox4457 15 күн бұрын
🎉🎉🎉
@kvtube8835
@kvtube8835 15 күн бұрын
🙏🙏🙏♥️
@chandranmm7738
@chandranmm7738 15 күн бұрын
Suba dawasak 🙏🙏❤❤❤npp npp ❤❤
@dilshanperera6670
@dilshanperera6670 16 күн бұрын
Maliwata dana aya kohomath gihin danwa. Sajithtai raniltai dapu aya thama dn danne natte. Ehema unoth maliwata 150 ganna lesi wenawa. ❤
@ganeshmunasinghe2985
@ganeshmunasinghe2985 16 күн бұрын
Respect sudaaa
@ThusharikaKannangara
@ThusharikaKannangara 16 күн бұрын
ජනාධිපති බලාපොරොත්තු වූ කිසිවක් කරන්න වෙන්නේ නෑ 113 නොලැබුනොත්...ඒකෙන් වෙන්නේ රට අන්තිම පහළට වැටි පෙර රට කරවූ අධම පාලකයින් යලි ඉදිරියට ඒමයි 😢
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 56 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 127 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 24 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49