KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Night Club ගිය කොකේන් හරීන්ට කොල්ලො ගහලා පන්නයි | TALK WITH SUDATHTHA |
11:54
ජනතාවගේ රතු කට්ට පන්නපු මාලිමාවේ මන්ත්‍රීව ඇඳගෙන නාපු හැටි - Hiru News
5:16
黑天使被操控了#short #angel #clown
00:40
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Une nouvelle voiture pour Noël 🥹
00:28
Сестра обхитрила!
00:17
හිර ගෙදර දුමින්ද සිල්වාට තනි ඇටෑච් බාත්රූම් එක්ක සුපිරි පහසුකම් ලබාදෙන්නේ කවුද ? | SUDAA CREATION
Рет қаралды 72,381
Facebook
Twitter
Жүктеу
1
Жазылу 688 М.
Sudaa Creation
Күн бұрын
Пікірлер: 608
@subashinirodrigo3086
9 күн бұрын
සහතික ඇත්ත කතාව ඔබතුමාගේ
@malakabandara-lg6xd
9 күн бұрын
නියමයි සුද්දා නියමයි නියමයි නියමයි
@athulahemantha149
9 күн бұрын
ජයවේවා සුදා ❤️❤️
@kingslysampath6403
9 күн бұрын
නියමයි සුදෝ ඇදපන් ලෙඩේ ඒකනේ අපි උඹට හරි ආදරේ❤❤❤❤❤
@DineshKumar-bf8of
9 күн бұрын
අනිවාර්යයෙන්
@MaureenRulach
8 күн бұрын
Keep it up 👌❤
@අයෝමිපෙරේරා
9 күн бұрын
ලංකාවේ කොන්ද පන ඇතිව මිනීමරු දුමින්ද සිල්වා හිරේ ගෙවන මේ සුව පහසු ජිවිතය ගැන කතා කරන හයියක් තිබුනේ මේ සුදාට විතරයි අන්න ඒකට මොනව උනත් හදවතින්ම ගෞරව කරනවා❤ 🙏
@lalpremakumara6752
9 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@indranichandra7458
9 күн бұрын
අන්න සුදාඔබහරි දෙවිපිහියි ඉදිරියට යන්න අපි හිටපුතැනමයි ඇත්තටම ලන්කාවෙ මිනිසුන්ට බෙහෙත් ටිකක් ගන්ට සල්ලි නැතිව ඉන්නවා
@SamsungA03s-r6q
9 күн бұрын
අනිවාර්යයෙන් පරික්ෂණක් කරන්න ඔන සුදා පරිස්සමෙන් ❤❤❤❤❤
@botacc7477
9 күн бұрын
රෙනෝ බොරු news දමමින් ආන්ඩුව ගෙදර යවන්න හදන්නේ මල්ලි එලියට ගන්න සජිත් ලවා
@jayasinghearachchigheniros6053
9 күн бұрын
Aniwarenma ❤
@lakshithahh60
9 күн бұрын
සුදා අයිට ආදරෙයි.ස්තුතී ඔයාට.🙏💝
@ChinthaShamali-cr7xi
9 күн бұрын
ඔයා නියමයි සුදා අයියේ බය නැතිව කතා කරනවා ඒ ගැන මාරම සතුටුයි සහෝදරයා.
@antonyowan9636
9 күн бұрын
ඇත්තටම සුදාට සම්මානයක් දෙන්නම ඕනා මේ ගහන ගේමට 👏👏👏👏👏
@nishanthakumara2998
8 күн бұрын
බන්ධනාගාර ඇමැති තුමා ...අනිවාර්යයෙන් උපුල් දෙනිය ගැන අවධානයක් යොමුකළ යුතුමය ..සුද අයියේ ඒක පට්ට ..
@DCchampion69
9 күн бұрын
ඇත්තටම මමනම් හිරු බලන්නේ නැ,නියමයි සුදා අයියෙ ❤❤❤
@NPP-b9m
9 күн бұрын
අනිවාර්යයෙන්ම කුඩ්ඩටයි, කුඩ්ඩගෙ කුඩු චැනල් 1 ටයි විරුද්ධව රටම එකතු වෙන්න ඕන
@Chandraalnkara
9 күн бұрын
අනිවාරෙන්.👍
@IndikaHerath-c3z
9 күн бұрын
Aniwaryenma
@smhs3313
9 күн бұрын
ඇත්ත්ටම අපිනන් ලෑස්තියි.හැබැයි අපේ පැතිවලත් සන්විදානය කරන්න ඕන.
@r.sumedha8198
8 күн бұрын
Owu eka karannama one
@ajithchandrasekara8862
9 күн бұрын
අපි ගොඩක් කල් හිරු ටීවි බලන එක නවත්තලා.
@manjulaprasanna-fl6pj
8 күн бұрын
බලන්නෙම නෑ අපි 🎉🎉🎉🎉
@sandunidilprabha2107
9 күн бұрын
ෂර්ට් එක ලස්සනයි..
@JinadariDeSilva-n1b
9 күн бұрын
ඔව් හිරු බැලිම මම නැවැත්තුවා
@Blarten1337
8 күн бұрын
me too
@NayanaSudarshani-f5s
9 күн бұрын
මම නම් කවදාවත් බලන්නෙ නෑ සියත නියමයි ටෙලි වැකිය සුපිරි අන්න බලනවා නම් රන්ගන පත්තරේ විස්තරය නියමෙට කරනවා..
@sajeewaperera2034
9 күн бұрын
සම්පූර්ණ ඇත්ත සුදායියේ
@Nadeerakalpage1234
9 күн бұрын
නියමයි සුදා. ඔන්න ඔය නිසා තමයි අපි ඔයාට මේ තරම් ආදරේ. කොමසාරිස් දැකලා නැතුව ඇති හිරගෙදර ගහලා තියෙන "තේමා පාඨය"
@sududhoni8763
9 күн бұрын
අපිනමි දැන් හිරු බලන්නේ නැ බලපු එකම නාලිකාව වුනෙත් හිරු දැන් නොබලන එකම ටිවි එකත් හිරු
@nuwansanjeewa389
9 күн бұрын
hiru tv බැලීමෙන් වලකිමු
@Senuripaththaretv
9 күн бұрын
අනිවා ඒක තමයි කරන්න ඕනේ
@buddhiwijemanna5821
9 күн бұрын
අවුරුදු පහකින්වත් බලල නෑ....අඩුමතරමෙ යූටියුබ් එකේ වත් නිවුස් ඇලට් එකක්වත් බලන්නෑ...
@smartengineers541
9 күн бұрын
Aniwa hiruta hodatama gahuwe sana thama 😂
@ThanujaDamayanthi-t3q
9 күн бұрын
අපි කුඩු නාලිකාව බලන්නැතෝ. ජය වේවා සුදා.
@Roshan-pk9dt
9 күн бұрын
අනිවාර්යෙන්......
@H100R-w8n
9 күн бұрын
ඔව් සුදා හරි.මේවා පෙන්වල දෙන එක නියමයි ❤
@sajithyasawardana5546
9 күн бұрын
රෙන හිරු😂
@r.sumedha8198
8 күн бұрын
😂😂😂😂😂
@buddikapriyadarshani9922
9 күн бұрын
ඇත්ත කතාව සුදා... ඔබ පරිස්සමෙන්..
@Munawwer-mj6qq
9 күн бұрын
සුදා වැදගත් මාතෘකාවක්.....හිරෙ ඉන්න සාමාන්‍ය මිනිස්සුගැනත් කතාකරන්න ඕන.සුදා එත්ත කියනවා.❤
@PriyanthaDasanayaka-q8u
8 күн бұрын
හදවතින්ම අදරේයි සුදා අයියේ....
@prabathkumara9838
9 күн бұрын
අඩෝ හිරු එකට ගේම අදිමු දැන්.. අපි ලෑස්තියි.. ඔයා වැඩේ අල්ලන් යන්න අපි අපේ මාදයෙන් උපරිම සහයෝහය දෙනවා❤❤
@dhammikawijayawickrama
9 күн бұрын
ජනාධිපති සහෝදරයා හා ආණ්ඩුව අපට විශ්වාසයි❤❤
@Janka-c9f
9 күн бұрын
විස්වාස කරල විතරක් මදි.
@deheminethsarani8790
9 күн бұрын
සියල්ලට ඉහළින් බම්බුව තමා 😂
@ShyamaNakandala
8 күн бұрын
සියල්ලට ඉහලින් රෙනෝ😂😂😂
@nayanadayasilee4993
9 күн бұрын
පැත්ත ගියත් ඇත්ත කියන සුදා....හැමට ඉහලින් සියල්ල දකිමින් සුදා...
@SamanAnurudda-j5f
9 күн бұрын
අපි හිරැ බලන්නැ සුදත් අයියා
@ajithchandrasekara8862
9 күн бұрын
වැඩ තාහානම් කලයුතුයි වග කිමක් ගන්ඩ කෙනෙක් නැත්තන් බන්ධනාගාර නිල දාරියාගෙ
@gajalanka95
9 күн бұрын
හිරකාරයෝ එහෙට මෙහෙට ගෙනියන්නත් අපේ සල්ලි මයි වියදම්රන්නේ 😢
@sk99-e1k
9 күн бұрын
කිසිම පහසුකමක් දෙන්න හොද නෑ කාලකණ්නියට...😬 හිරුණිකාව මටනන් පේන්න බැරි එකියක් හැබැයි ඕකව හිරේ යවන්න තනියෙන් ගහපු ගේමට respect..!
@sunethra-bx3ch
8 күн бұрын
මාලිමාව කියන්නේ රනිල්. ටවුන් එකේ එකේ රනිල් වෙනුවට ගමේ රනිල් පත්කෙරුව....සුද ඔබට දේශපාලනය තේරෙන්නේ නැහැ...wahallu.ඒකයි ඔබ අනුරට රැවටිලා ඉන්නේ.අනික ඔබට කොමේන්ට්ස් ලියන උනුත් ගොබ්බ් මෝඩයෝ.ලෝක බලවතුන් සහ රනිල් ගේ උදව්වෙන් අනුර බලයට දැම්ම කියන එක පසුව ඔබට වැටහේවී..ටවුන් එකේ රනිල් වෙනුවට ගමේ රනිල් ව දැම්ම කියන එක පසුව හෝ වැටහේවී..ඔබට comments දමන ලංකාවේ වහල්ලු ගැනයි දුක.මෙහෙම ගොබ්බ වහල්ලු..
@KanthiMarasingha
9 күн бұрын
ඔයානම් නියමයි සුදා අයියේ❤❤❤❤ 🎉🎉🎉🎉
@Vithanage-q8r
9 күн бұрын
බන්ධනාගාර කොමසාරිස් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකල යුතුයි මේ ගෝතයා ට ඒතරම් හැගීමක් නෑ පරිපාලනය සම්බන්ධ යෙන් මේරජයේ පාලකයන් වැඩක් නෑ වගේ වගේ වගක් නෑ
@samanthalekamge2995
8 күн бұрын
පැත්ත ගියත් ඇත්ත කියන සුදා තෙරැවන්සරනයි සර්❤❤❤❤❤❤
@n.perera1063
9 күн бұрын
සිරකරුවන් සේරම අයට එක නීතියක් ගේන්න ඕනේ
@shukranrahim5513
9 күн бұрын
මේවා අහන්න අර ටොයිලට් කට චමුවා කෝ???උගේ කට පොකට් එකේ.
@RadleyLowrance
9 күн бұрын
බන්ධනාගාර කොමසාරිස් අසූචි කාලත් දන්නෑ රේනෝගේ .
@pradeesamadumage5428
9 күн бұрын
නියමයි සුදා අයියේ ❤️
@ajithchandrasekara8862
9 күн бұрын
බන්ධනා ගාර කොමසාරිස් වග් කිවයුතුයි.? දුමින්දට සැප දෙන එකට. ( හිරු එකට හාල් නෑ? පොල් නෑ? අලි ප්‍ර්සන්. රිලා ප්‍ර්න්ස්න. තාමා නිවුස්.? මට හිතෙණ්නෙ වන්ජිවින් එකෙ අයට කියලා අලි ගමට එලවනවද කියලා දැන් දැන් සැකයක් හිතෙනවා??
@gajalanka95
9 күн бұрын
ඒ ගැන හොයලා බලන්න ඕනා දූෂිත ඒ තැන්වල තාම ඉන්නවා
@HemaKodithuwakku-r3r
9 күн бұрын
හෙට අනිද්දා ලොරි වල දාගෙන කොළඹ ට ගෙනාවොත් පුදුම වෙන්න එපා ..ඔන්න අලි රිලවුන් වදුරෝ කොළඹටත් ඇවිල්ලා අලුත් ආන්ඩුව ආවට පස්සෙ කියලා
@LalanuKanthi-jh1bh
8 күн бұрын
Api nam Hiru news balannema na
@nimalSathya-e2n
9 күн бұрын
කාගෙන් බේරුනොත් සුදාගෙන් බේරෙන්න බෑ විස්තර ටිකක් තියෙනවා whats up අංකයක් එවන්නේ.
@sureshchamara8280
9 күн бұрын
සුපිරි සුපිරි සහොදරයා අදනම්❤
@patminiw9467
9 күн бұрын
Jayaweewa suda weewa malli niyamai super ❤❤❤❤❤❤
@nilankamanori3655
9 күн бұрын
සිලින්ඩර් පුපුරලා සුණුවිසිරුණු නිසා අලි කුලප්පුවෙලානෙ
@ThanujaDamayanthi-t3q
9 күн бұрын
සුද්ද සිංහලෙන්ම අමතන සුදා නම් සුපිරි.
@SumanaSumana-ov3qn
9 күн бұрын
අනිවාරයෙන් ❤❤❤
@thamaraweerasooriya2277
9 күн бұрын
නියමයි ඔබතුමා 🙏🙏🙏👍👍👍👍
@sagaraswarnahansa8119
9 күн бұрын
සුපිරි 💪💪💪💪
@DayaSilva-ct8bv
9 күн бұрын
සුදු පුතේ ඔයාට නම් කියන්න වචන නැහැ ජය වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹
@sajeewaperera2034
9 күн бұрын
සුදයි අයියේ ඔය අඳින සර්ට් මාර ලස්සනයි🎉
@anandasenarath8597
9 күн бұрын
නියමයි අයියා
@rexperara9004
9 күн бұрын
හිරු නාලිකාව දැන් බලන්නේ නැත. එය ඒක පාර්ශ්වික නාලිකාවක්.
@chandramalani2939
8 күн бұрын
DAN HIRU BALANNA.
@dhanushkasandeep2207
7 күн бұрын
සුදා ඔයා සුපිරි.බය නැතිව ගේමේ ඉන්න එකට..🙏🙏🙏
@GamageNadeeka
9 күн бұрын
නියමයි සුදා නියමයි ❤️👍👌🙏🌹
@ekanayakewm9971
9 күн бұрын
ජයවේවා සුදා මල්ලී❤❤❤❤❤❤
@pb3636
9 күн бұрын
මේ ආණ්ඩුව ආසයි බයයි. කරුණාකර ඉක්මනින් පියවරක් ගන්න
@nimnimalshani3276
9 күн бұрын
Bayawenna ei bn
@SrimathiChandrika-mz5sy
9 күн бұрын
Hiru Chanel ekatath demu wadak.,Musawada pathurawanawàta
@rameezdasthakeer2666
9 күн бұрын
මේ ආණ්ඩූව හිරුට බයයි.....ඩඩ්ලිලාට බයයි ..,.....
@BitorBitor-i2l
9 күн бұрын
නියමයි සුදා ❤❤ ජයවේවා 🙏
@subatheja7574
9 күн бұрын
බන්ධනාගාර බාර ඇමති නිදිද,,,සුදා ටිකක් නැගිට්ටවන්න...👍👍👍
@Janka-c9f
9 күн бұрын
තව දුරටත් ඕව වෙනස් වෙන් නැත්තන් බන්දනාගාර බාර ඇමති ට ජොක්කු අදින එක තහනම් කරල ජන්ගි අදින්න යෝජනා කරමු...
@mohamedyunoos1066
9 күн бұрын
Supiri supiri sudaa........
@GoldenTamil-vc8xn
9 күн бұрын
Aiya !! Neamai 🙏🙏🙏
@piumikiriwaththage9909
7 күн бұрын
සුදා ඔබනම් නියම චරිතයක්.ඇත්ත කියනවා.ජයවේවා.❤❤😊😊
@senkadagala5634
2 күн бұрын
කවුරු බලේට ආවත් මුදල් නැති එකාට එකක් තියෙන එකාට විශේෂ සැලකිල්ලක් ඇත්ත ඒකයි
@amarasinhawasantha6738
9 күн бұрын
නියමයි සුදා...අරින්න එපා...
@Janakisamantha
8 күн бұрын
Niyamai.... thsnk u.. ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉 .
@leezakrisha5415
9 күн бұрын
බුදු අම්මෝ සුදා අයියා. ඔයා නම් යකෙක්. හොඳ ඉ හොඳ ඉ සුදා අයියා. කෙලින් කතා ව. අපි ඔයා එක්ක 😊
@gayanrathnayake6220
9 күн бұрын
නියමයි සුදා,ඒත් පරිස්සමෙන්,උපුල් දෙනිය ගැනත් අවධානය යොමු කරන්න ඕන අදිකරන ඇමැති තුමා ,මෙහෙම අපතයෝන්ට රගන්න දෙන්න නෙමෙයි අපි මේ ආන්ඩුව හදා ගත්තේ,💪💪💪💪💪💪
@WlKithsiri
9 күн бұрын
නියමයි සුදා ඔයා ඇත්තම කියනවා කියනව❤❤❤
@dananjayaNalin
9 күн бұрын
අනේ මේකේ මේ බනින උන්මයි උන්ව ගිහින් සස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ බොරුවට බනිනවා මෙතන😅😅😅😅
@kalaniWijayarathna
9 күн бұрын
Niyamai... konda pana ethuwa katha karanawa.. b. Sa
@ChirathdasunsiriLandage-fi2hn
6 күн бұрын
නියමයි සුදා
@sujeewasilva7652
8 күн бұрын
Suda ubanam niyamaei den peththa giyath aththa kiyanne ape suda Jayawewa 💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@BitorBitor-i2l
9 күн бұрын
අනුරටත් රජයට ත් ජයවේවා 🙏
@RanyaFashion
9 күн бұрын
අපි හිරු බලන එක නවත්තලා ගොඩක් කල්
@shiranthimangalika242
9 күн бұрын
වහාම බන්ධනාගාර කොමසාරිසුත් මාරු කළ යුතුයි නැත්නම් මේ රජයට වැඩ කරගෙන යන්න බෑ හරියට නීත්‍යානුකූලව.
@jayasinghearachchigheniros6053
9 күн бұрын
Niyamai suda brother ❤
@lakshmansamaraweera4768
9 күн бұрын
Apioya kudunalikawa balanna sudA❤❤❤
@m.srathnasiri1954
8 күн бұрын
එළ එළ සුද්ද පටිට ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kaveeshadilashan
9 күн бұрын
නියමයි සුදෝ ❤️
@charnipriyangika9028
9 күн бұрын
අපිනම් කුඩු හිරූ පච හිරු බලන්නේම නැ .සිරස ,සියත
@thusharathusha-s6f
9 күн бұрын
පච දෙරණත් බලන්න එපා
@SumanaSumana-ov3qn
9 күн бұрын
මරැනේ ❤❤❤❤❤❤❤
@dhammikawijayawickrama
9 күн бұрын
මේ මජර දූෂිත ගඳගහන චෞර වලල්ල අවසන් කල යුතුමයි... මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
@SunilPgamage
9 күн бұрын
මේ ට්‍රැක්ලන්තයේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ
@AaSs-gx4yk
7 күн бұрын
හොද නිවුස් එකක් හොද වැඩක්
@gliyanage5001
9 күн бұрын
Thank you ❤❤
@HemaKodithuwakku-r3r
9 күн бұрын
Tv නාලිකා වලින් සියත ටෙලි වැකිය විතරයි අහන්නෙ .👍👍👍.කුඩු සලිදු හෙවත් හරක් කටා ට ඇප දීලා නම් ඉතින් කුඩු මත්ද්‍රව්‍ය පාතාල වලින් තොර රටක් හදන්න පුළුවන් වෙයිද .අනේ මන්දා 😢
@priyanthadahanayaka9839
7 күн бұрын
නියමයි මචන් ❤❤❤
@supunmadushanka7586
3 күн бұрын
Oba tumata tawat shaktiya lebenna ooni godaka aadarey suda aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthikajayalath-bd3me
9 күн бұрын
supiri speech🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MazahimAcm
7 күн бұрын
Niyamai
@wimalattanayaka6294
6 күн бұрын
නියමයි සුදා මල්ලි හිරුට තරු පේන්නේ මේවා එළි කරනකොට තමයි
@DevikaFernando-vt6zo
9 күн бұрын
Sudhaa.malli..patta...bro❤
@priyandaniwitharana1554
9 күн бұрын
මේ හොරු එල්ලා මැරුවා නම් ඉවරයි. හිරේට ගියත් අපිට වදේ.ඉතිං ඇයි අදම මේ දේ වෙනස් නොකරන්නෙ. මරු කතාව.
@rifkhanmohomed6046
9 күн бұрын
Niyamai sudhaa sahodaraya
@ishanthawannige
9 күн бұрын
ටිරාන් අලස්ට වත්මන් ආන්ඩුවෙන් STF ආරක්ෂාව ලබා දී ඇති බව සමහර මාධ්‍ය වල දිගින් දිගටම සඳහන් වෙනවා...ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සුදා කරනවා නම් හොඳයි ...
@thepigglebrothers8080
8 күн бұрын
Good Job Sutha. Keep going
@westenmatch1928
9 күн бұрын
සුදා අය්යා නියමයි...පාර්ලිමේන්තුවේ සුදු ඇදන් හිටපු හොරු වගේ රෙනෝ කියන්නෙත් අමු මාෆියාකාරයෙක්....
@manelparera
8 күн бұрын
සුදා ඔයා හරියටම හරි...
@LmUpalisarath
8 күн бұрын
තෙරුවන් සරණයි කොන්දක් ඇති ඔබතුමාට
@KumariK-w1x
9 күн бұрын
❤❤❤❤❤❤❤අාදරේයි සුදා
@Thathroo
9 күн бұрын
Ammo සුදා...නියමයි
11:54
Night Club ගිය කොකේන් හරීන්ට කොල්ලො ගහලා පන්නයි | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 40 М.
5:16
ජනතාවගේ රතු කට්ට පන්නපු මාලිමාවේ මන්ත්‍රීව ඇඳගෙන නාපු හැටි - Hiru News
Hiru News
Рет қаралды 27 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
39:43
බැසිල් හොරෙක් ගෝඨ මිනීමරුවෙක් මුන් නටනකන් මහින්ද බලන් හිටියා.- ආචාර්ය මර්වින් සිල්වා.
Truth with Chamuditha
Рет қаралды 163 М.
10:54
මනූෂ සිය පවුල සමග රටින් පනී | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 67 М.
11:45
SPA යන්න බයවෙන්න ඕනි නෑ පොලීසියට පනින්න බෑ අපිත් යන්නයි හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 44 М.
51:44
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ද? මැරුවාදා ? මැරුවා - මරන්න අණ දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය
Sudaa Creation
Рет қаралды 111 М.
14:13
2025 ජනවාරියේ සිදුවන ටක්කෙටම කියන සුදාගේ අනාවැකිය | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 119 М.
46:32
නාමල්ගේ නීතිඥ ලෝගුව ගලවන්න සාක්කි දෙන්න මම ලංකාවට එනවා. නාමල් චූ කොල්ලෙක් ඒකයි හත්පොලේ ගා ගත්තේ.
Truth with Chamuditha
Рет қаралды 82 М.
45:07
සමන් පෙරේරා ඝාතනය පොලිසියේ ඕඩර් එකට පාතාලයෙන් දුන්නු ගේමක්ද.පොලිස් ලොක්කාගේ නම දාපු නිසා ගේම දුන්නේ.
Truth with Chamuditha
Рет қаралды 53 М.
27:46
මගේ තාත්තා එංගලන්තේ සුද්දෙක් - මට එංගලන්තේ උරුමය සොයා දෙන්න - හැඬූ කඳුලින් මවක් ඉල්ලයි
Rangana De Silva
Рет қаралды 74 М.
28:46
කුඩ්ඩන්ගෙන් පොලීසියට නියෝගයක්...!
SL Deshaya
Рет қаралды 36 М.
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 108 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН