හාල් පොල් රිලා ප්‍රශ්ණ මැද අනුරට මේක කරන්න පුලුවන්ද | දඹුල්ලේ සිට සමීක්ෂණ අරම්භය | SUDAA STUDIO |

  Рет қаралды 62,572

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 472
@lkbeat2
@lkbeat2 13 сағат бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
@lokosgrande3202
@lokosgrande3202 12 сағат бұрын
ඉක්මනින් සුවය නිරොගි වසනවත වුද වෙවා❤️❤️❤️😘😘😘🗽
@hmdhananjaya4298
@hmdhananjaya4298 11 сағат бұрын
අන්න රැසියාව බෙහෙත් හොයාගෙන ❤❤❤
@sportsfantastic26
@sportsfantastic26 8 сағат бұрын
උදව්වක් කරන්න පුලුවන්නම් ඔවුන්ට
@sportsfantastic26
@sportsfantastic26 8 сағат бұрын
​@@hmdhananjaya4298බෙහෙත් කී පාරක් හොරාගත්තද
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 сағат бұрын
අපි.මෙ නත්ත ල් .මංගල්ලය වෙනුවෙන් කරේ පිළිකා රෝහලට උද වු ගොඩාක් සාතු ටූ යි සුභා දවස ක් වේවා ඔබ සියලු දෙනාට 🎉🎉❤
@shamala4052
@shamala4052 11 сағат бұрын
මොලේ නැති මන්දබුද්ධික කුහකයින් අයයි කියන්නේ මේ ආන්ඩුවට බැහැයි කියල. අපේ අනුර සහෝදරයා සුපිරිම රජය අපිට විශ්වාසයි ජයවේවා ජනාදිපතිතුමාට ❤❤🙏🏼🙏🏼
@kantakanata9643
@kantakanata9643 11 сағат бұрын
ආන්ඩුවට පුළුවන් කියපු බුද්ධිමත් සියළුම දෙනාට අපේ උපහාරය ❤🙏
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 9 сағат бұрын
අනිවාරයෙන් ❤❤❤❤මාලිමාවට.ජයවේවා ජයවේවා ❤❤❤❤
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 8 сағат бұрын
අනිවාර්යයෙන්
@TharangaJeorge
@TharangaJeorge 5 сағат бұрын
අනිවාර්යෙන්ම ❤
@renukamalkanthi5448
@renukamalkanthi5448 4 сағат бұрын
අපේ උපහාරය ඔයාලට
@Madhawa6247
@Madhawa6247 13 сағат бұрын
අනිවාර්යයෙන්ම කරන්ඩ පුලුවන්,ජයවේවා
@Diss3367
@Diss3367 13 сағат бұрын
අදටත් ජන්දේ දුන්න අය අනුරත් ඒක්ක මේ කැගහන්නේ දුන්නේ නැති උන් නේ අප්පා 😂 💔🤌
@jagathfernando6433
@jagathfernando6433 10 сағат бұрын
හරියට හරි.මයිනගෙ වහල්ලු ටික.මයිනගෙ ගූ පෝච්චි ගත්ත එවුන්.සක්කිලි හැත්ත.🗣
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 8 сағат бұрын
බුදු සරණයි
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 8 сағат бұрын
! ආණ්ඩුව කරගෙන යන්පුළුවන් කියපු අයට
@Supun1
@Supun1 13 сағат бұрын
නියමයි සුදා අයියෙ ජනතා මත විමසුම අදශයමයි බුද්ධිමත් මිනිසුන් අතර අබුධිමත් මිනිසුන්ද සිටී😊
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 13 сағат бұрын
AKD ලස්සනට පාර එලි පෙහෙලි කරගෙන යන්නෙ...අනුර මේ ගේම කෙක්කෙන් හෝ කොක්කෙන් ගහනවා...❤❤❤❤
@dammikacooray4123
@dammikacooray4123 8 сағат бұрын
Na ban galkatas thiyenawa
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 3 сағат бұрын
​​@@dammikacooray4123තියාගනින් උබේ ඇට දෙකට තිබ්බත් වැඩක් නෑනි තෝ වගෙම මෝඩ වහලෙක්ට උපත දෙයි😅
@JBandara-ny1xq
@JBandara-ny1xq 13 сағат бұрын
හාල් පොල් ප්රශ්ණෙට මේ ආණ්ඩුව පලි නෑ... ඒකට වග කියන්න ඕනෑ 76 වසරක රට පාලනය කල පාලකයෝ මිසක් මාලීමා රජය නෙවෙයි....😂😂😂😂😂
@lishanisenarathne2181
@lishanisenarathne2181 6 сағат бұрын
Gon Jeppek
@V1234gam
@V1234gam 6 сағат бұрын
​@@lishanisenarathne2181 ගොං බයියා...පොල් ඉඩම් කට්ටි කර කර විකිණුවෙ ජෙප්පොද..?😂😂 වී ගබඩා හිස් කරේ ජෙප්පොද...? 😂😂 ටිකක් නැවිලා බලපන් උඹෙ මොලේ දිහා 😂
@JBandara-ny1xq
@JBandara-ny1xq 6 сағат бұрын
@lishanisenarathne2181 ආ උඹ දීපන්කෝ හරි උත්තරේ කම්බා හොරුන්ට ඡන්දේ දුන්න සට්ටැඹියා...
@malkiyy_04
@malkiyy_04 12 сағат бұрын
සෑහෙන්න සතුටුයි රටේ මේ වෙනසට ❤ 67,70,75 වැඩිහිටි බහුතරයකගේ ආකල්පේ වෙනස් වෙලා.... 80,90 අයගෙත් බහුතරයකගේ ආකල්පේ වෙනස් වෙලා.... විය යුත්ත වෙමින් පවතිනවා.. මේ රටේ තව අපිට බලය දෙන්න ප්‍රධානපෙළේ විකල්ප පක්ෂයක් නෑ මං දන්න තරමින් නම්.මොකද ඒ හැම පක්ෂෙක ම අපේ බදු මුදල් ගසා කන්න මානසිකත්වයෙන් ඉන්න සෙට් එකක් ඉන්නේ. ඉතින් 1978 ඉදන් මේ වෙනකන් මේ රටට උන දේට අපිට එක මාසෙන් දෙකෙන් පිළිතුරු හොයන්නත් බෑ. මෙතුවක් කල් හිටිය හැම පාලකයම කරේ මිනිස්සුන්ව රදව ගන්න කෙටි කාලීන සහන දීලා තමන්ගේ බලය රදවගත්ත එක විතරයි.. හැබැයි අපි දැන් ඒ මානසිකත්වයෙන් වෙනස් වෙලා තියෙනවා.ඒක තමා විය යුත්ත ❤ මේ රට යම් ආකාරයක ස්ථාවරයකට එන්න අඩුම අවුරුදු 5,10 ක් වත් යනවා... මේක සුරපුරයක් කරන්න පුලුවන්.අපේ රටට තරම් ස්වභාවික සම්පත් වෙන රටවල්වලට නෑ... රටක් දියුණු වෙන්න නම් පාලකයා විතරක් වෙනස් උනාට කිසිම දියුණුවක් ලබන්න බෑ.මිනිස්සුන්ගෙත් ආකල්ප වෙනස් වෙන්න ඕන. අපි මේ රට වෙනස් කරන්න ගන්න උත්සාහයට අපෙන් දිය යුතු සහයෝගය දෙමූ ❤ මුළු රටම ගොඩ යන්න නම් අපි හැමෝම එක වගේ එකතු වෙලා සහයෝගය දෙන්න ඕන...❤ සමහරක් පිරිසක් ඉන්න පුලුවන් තමාගේ දේශපාලන මතය දරන පක්ෂය හැර අනෙක් සියලු පක්ෂ මොන හොද කරත් වෙවේචනය කරන.ඒක සාමාන්‍යය දෙයක්.. මොන දේ උනත් මේ පටන් ගත්ත ගැම්ම මේක හොද පොහොසත් රටක් කරනකන් එකාවගේ ඉදගෙන අපි මේ රජයට සහයෝගය දෙමූ...❤
@manjulafernando4347
@manjulafernando4347 11 сағат бұрын
ඔයාගෙ කතාව ඇත්ත
@ajanthabandara8078
@ajanthabandara8078 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@chandradissanayake8693
@chandradissanayake8693 10 сағат бұрын
👍🏼👍🏼👍🏼👍🏼
@ishankajayasiri8809
@ishankajayasiri8809 9 сағат бұрын
Yes....❤❤❤❤❤❤
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 7 сағат бұрын
Yes❤❤❤
@alanlorenzo590
@alanlorenzo590 13 сағат бұрын
හිරු එකට ඕනි මේ ආණ්ඩුවට පෙරලලා හරි කුඩ්ඩව එළියට ගන්න දිලිත්ට ඕනි ජනාධිපති වෙන්න ඕන්න ඕක තමයි දැන් ඔය ජඩ මාධ්‍ය දෙකේ අරමුණ. කලින් රජය වලට ඕකුන් හිටියෙ වැඳගෙන මොකද උන්ට ඕනි විදියට කලින් වැඩ ටික උනානෙ කුඩ්ඩත් ටික කාලෙකට හරි එළියට ආවා, බය නැතුව කුඩුත් ගෙනාවා, කුඩුත් වික්කා . රොටියා ඇන්ටිජන් වලින් හොඳට හම්බු කරගත්තා , ඒ කාලෙ මේ ජඩ මාධ්‍ය දෙකම බුදි කලින් ආණ්ඩු වල වැරදි මුං දැක්කෙ නෑ වගේ ඉඳලා ඕන් එක පාරටම උන්ගෙ වැඩ ටික වෙන්නැතිකොට දැන් බලනව මේ ආණ්ඩුව පෙරලලා හරි උන්ගෙ කුඩ්ඩව එළියට ගන්නයි උන්ගෙ රජයක් පිහිටව ගන්නයි 😂 ඒවා ඉතින් හඳේ තමයි , ඉස්සර නම් මිනිස්සු චන්දෙ දීලා ආන්ඩුව කරන්නෙ මොකක්ද වෙන්නෙ මොනාද කියල හොයල බැලුවෙ නෑ ඔහේ හිටියා මේ ජඩ නාලිකා දෙකෙන් කියන දෙයක් අහන් , ඒත් දැන් මිනිස්සු පත් කරපු ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන නිතරම හොයා බලනව හරි දේ තේරුම් ගන්නව එකේක ජඩ මාධ්‍යයි ජඩයොයි කියන දේවල් අහන්නැතුව හිටපු හොර තක්කඩින්ගෙ ගුන්ඩු වලට අහුවෙන්නැතුව. එකෙන්ම Respect දැන් අපේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක් ❤️💪
@smhs3313
@smhs3313 12 сағат бұрын
රොටිය ජනාධිපති වෙන්නෙ හීනෙන් විතරයි. හොරෙක් කියල දැන දැනම ඌට චන්දෙ දෙන්න තරන් මෝඩයො මේ රටේ ඇති කියල මමනන් හිතන්නෙ නැ .
@RaviVideo-b5f
@RaviVideo-b5f 12 сағат бұрын
ඔන්න ඔකයි ප්‍රස්නෙ
@Ramanballa-y3q
@Ramanballa-y3q 12 сағат бұрын
Okawa එල්ලල මැරුවනම් ඉවරයි👍
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 7 сағат бұрын
Yes ❤❤❤
@lalanigeethanjali9879
@lalanigeethanjali9879 14 сағат бұрын
මේ අනුර ජනපති තුමා රට ගොඩ ගන්නව ඒ ස්තීරයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@smhs3313
@smhs3313 12 сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් තේරැන් ගත්ත මිනිස්සු වැඩිවීම ගැන සතුටුයි.
@hashitammy787
@hashitammy787 12 сағат бұрын
කරැණාකරලා මේ සමික්ෂණ වැඩ නවත්න්න. මේකෙන් වෙන්නේ ආණ්ඩුවට අමතර පිඩනයක් එකතු වෙන එක. කලින් අණ්ඩු වලට මේහෙම සම්ක්ෂණ කලේ නැ නේ. අපි කවුරැත් දන්නවා හාල් පොල් ටිකට නෙමේයි මේ රටේ බුද්මත් මිනිස්සු එකතු වේලා මේ අණ්ඩුව පත් කලේ. එ මිනිස්සු අවබොදයෙන් ඉන්නේ. තවත් පිරිසක් ඉන්නවා උන් වහල් කරපු එකාට බලය නැතුවුන නිසා පිස්සු වැටිලා. උන්ට ඔනේ උන් වහල් කන් කරපු එකවා ආයෙත් බලයට ගෙනල්ලා ඌට හොරා කන්න දිලා බලාගෙන ඉන්න. එ වගේ මොඩ රැලකුත් අපේ රටේ ඉන්නවා. උන්ට පෙන්නේ නැ මේ රටේ වංචා දුෂණය අඩු වේලා කියලා උන්ට ඔනේ හාල් පොල් ටික විතරයි. පොඩ්ඩක් ඉන්න අවුරැද්ක් වත් ඉන්න ආණ්ඩුව system එකකට හැම දේම හදා ගන්නකම්. කරැණාකරලා මේ වැඩ නවත්තන්න. අපිට පෙනවා අණ්ඩුව දරණ උත්සහය මේ රට හරි මගට ගන්න.
@KanthiRajini
@KanthiRajini 7 сағат бұрын
අනිවාර්යෙන්ම
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 12 сағат бұрын
ජය වේවා සුදා... ❤
@PamithuImadith
@PamithuImadith 12 сағат бұрын
සුදා අය්යේ උඹනම් මාර ආතල් දෙන්නේ....මිනිස්සු අතරට යන නියම මාධ්‍යය ක්‍රමය අනුගමනය කරනවා....දීර්ඝායු ...තවත් දියුණුවෙන්න ඕන channel එක....
@duwaama1722
@duwaama1722 13 сағат бұрын
ජඩ මාධ්‍ය මොනවා කිවුවත් මිනිස්සු තේරුම් අරන් ඉවසීමෙන් ඉන්නෙ
@Lata-hs7tt
@Lata-hs7tt 11 сағат бұрын
අපේ ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයි ජන්දේ දීපු අයට හදිස්සි නෑ ජන්දේ නොදීපු අයට තමයි හදිස්සි අපේ ජනාධිපති තුමාට බුදුසරණයි ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 сағат бұрын
සුද්දා අය්යා මරු ❤❤🇱🇰🇦🇪
@MahindaRanaweera-ue5jf
@MahindaRanaweera-ue5jf 12 сағат бұрын
A k d .මැජික් කාරේක් නෙමෙයි. කියලා ආවේ. උන් හපේ විතරයි ඉතුරැ කරලා ගියේ.ඉවසලා හිටපල්ලා.👍
@pkds1983
@pkds1983 13 сағат бұрын
රෙනෝ රිව්වට මිනිස්සු ගා ගන්නේ නෑ කියන එක තමයි බහුතර මතය.
@lokosgrande3202
@lokosgrande3202 12 сағат бұрын
අයුබොවන්‍ තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
@Sathuta_Edit69
@Sathuta_Edit69 13 сағат бұрын
1:57 නයි දෙරණේ ඇන්ටිජන් රොටියට හා කුඩු හිරු එකේ රෙනෝගේ අවධානය පොඩ්ඩක් යොමු වෙන්න ඔනේ මේ ගැන 😂😂😂😂😂😂😂
@dhammikafernando7741
@dhammikafernando7741 11 сағат бұрын
අනිවාර්යයෙන් කරනවා.
@ruwankumara5303
@ruwankumara5303 11 сағат бұрын
අපි බඩජාරි කමට නෙවෙයි චන්දෙ දුන්නේ .හැම අංශයකින් ම රට ගොඩ නගන්න.
@Meanika-o8j
@Meanika-o8j 13 сағат бұрын
අනුරට කරන්ඩ බැරි නම් මේ කරන්න එකෙක්වත් නෑ මේ රට ගොඩ ගන්ඩ පුළුවන්නේ මාලිමාවට විතරමඉ
@Kaveeshadilashan
@Kaveeshadilashan 12 сағат бұрын
නියමයි සුදා ❤
@MrBro53t
@MrBro53t 11 сағат бұрын
අර නිල් ටී-ෂර්ට් මල්ලී බොක්කෙන්ම කියන කඵාව නියමයි මගේ උත්තමාචාරය එඩිරතව ඉන්න අපි මේක ගොඩදාලා පෙන්නමු ඇත්තටම එඩිතරව වැනෙන්නේ නැතිව ආන්ඩුවට පුඵවන් කියපු සැමට ජයවේවා🇱🇰❤️
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 13 сағат бұрын
සුදා අයියේ ස්තුතියි ඔබ තුමාට ඇත්ත ඇති සැටියෙන් සමාජයට එළිදරව් කිරිම ගැන🙏🌹🙏🌹🙏🌹
@Bandara-p6z
@Bandara-p6z 12 сағат бұрын
නියමයි සුදා🥰🥰
@Kaveeshadilashan
@Kaveeshadilashan 12 сағат бұрын
මෙ වාගෙ දේවල් තව ඔනෙ❤
@Sathuta_Edit69
@Sathuta_Edit69 13 сағат бұрын
5:09 නොදකින් 😂😂 ශික් සුදත්තයට අහන්න බැරි වුනානේ ගෝඨා එලෙවුවා වගේ එලවලා අයේ ගෙන්නේ උබෙ තාත්තව ද කියලා අහන්න බැරි වුනානේ 😂😂
@IndikapunchimanageIndika
@IndikapunchimanageIndika 9 сағат бұрын
සුපිරියටම උත්තර දෙන්නේ රට හදන්න මාලීමාවට චන්දේ දිපු අය තමයි හරහට කතාකරන්නේ පොහොට්ටුවට සිලින්ඩරේට් කඩේ ගියපු එවුන් තමයි රටට කෙලවෙනකල් බලන් ඉන්න එවුන් තාම ඉන්නවා
@GayanPradeep-nl5nz
@GayanPradeep-nl5nz 11 сағат бұрын
සුපිරියි සුදා අය්යා සුපිරියි .. ඔයා ඔහොම ගිය එක හොදයි ..නැත්නම් ටොය් යො බය් යො හිතාගෙන ඉන්නෙ හිරු දෙරණේ යන දේවල් තමයි ඇත්ත කියල ..උං මේව දකිනකොට මොනව හිතෙනවා ඇත්ද 😂😂😂
@sugeethadavid2245
@sugeethadavid2245 2 сағат бұрын
ඉවසීමක් නැති මිනිස්සුත් මේ රටේ ඉන්නවා
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 11 сағат бұрын
සුදා විතරයි මාලිමාවට ඇත්තටම සාධාරණයක් කරන්නේ මේක රජයේ මාධ්‍ය කල යුතු කොටසක්(කලින් රජයන් යටතේ නම් එහෙමයි වුනේ) වගේම මාලිමාවේ මීඩියා කැම්පේන් එකක් යා යුතුයි හිරු ප්‍රධාන ජඩ මාධ්‍ය සංදර්ශණයට එරෙහිව කොහෝවත් හාල් හෝ පොල් හිගයක් නැහැ මේ වන විට සතියකට කලිනුත් ඇති පදම් තිබුණා හිරු සියල්ල දකිමින් නොදැක්කා වගේ ටොං පච කියනවා වගේම මේ තියන තත්වයට අනුර ප්‍රමුඛ රජය වගකිව යුතුද කැහැ මොකද හාල් පොල් මාස 2න් හැදෙන්නේ නැහැ බිත්තරත් එසේමයි. වසර 3ක් වත් දිය යුතුයි වගේම මේ රජය තව වසර 50 කට හොල්ලනවා බොරු අවුල් කීප දෙනෙක් ඉන්නවා ඒ අය ගැනත් විවෘතව පෙන්වා දීම සුදා කල යුතුයි (මේක සුදාගේ යුතුකමක් නොවුනත් සාධාරණයක් කරන්නේ සුදා විතරයි අනික් වුන් සියල්ල කකුලෙන් අදිනවා ආපු දා ඉදන් සේපාලයා පේන්නේ නැතෑ)
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 10 сағат бұрын
අනිවාර්යෙන් 👍👍👍
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 8 сағат бұрын
අපේ ලොක්කට බැරිනම් කරන්න එකෙක් ආය ලොවෙත් නැහැ .අනුර ගැම්මක් තමයි ඉතින් .👍👍👍👍👍👍❤❤❤❤
@darmasirimahakubura7485
@darmasirimahakubura7485 2 сағат бұрын
ආණ්ඩුවට ටිකක් වරදිනකොට ඡන්දේ දුන්නෙ නැති අයට පුදුමාකාර සතුටක් තියෙන්නෙ, රට හැදෙනව දකිනකොට සතුටක් ලබන්ඩ බැරි අය එහෙමවත් සතුටක් ලබන එක හොඳයි,
@Tryandreams
@Tryandreams 13 сағат бұрын
අය්යො ,මිනිසුනෙ , අනුර ජනාදිපති අනිවර්‍යෙන් රට ගොඩගන්නවා
@sadinubandara8626
@sadinubandara8626 12 сағат бұрын
4:22 කතාකරපු තුන්දෙනාම එකපාරටම උස්සලා පොලේ ගහල දැම්මනෙ අර කලු කමිසෙ ඇදපු මාමා😅😅😅🎉🎉🎉
@chandrasenamwp
@chandrasenamwp 13 сағат бұрын
ඔය ආන්ඩුව පෙරලන්න ඕන කියන උන්ගෙන් අහන්න සුදා ඊගාවට කවුද ගේන්නෙ කියල
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 11 сағат бұрын
මේක ස්වාධීනව ඇත්ත ජනතා අදහස් පාරට බැහැලා දිගටම කරන්න නැති නම් හීරු ඇතුලු ජඩ මාධ්‍ය දිගටම කකුලෙන් ඇදලා ජඩ මතයක් සමාජ ගත කරමින් ඉන්නවා සහ රජයටත් බල කරන්න ඇත්ත සමාජය ප්‍රවෘත්ති වලට දාන්න කියලා අපි නම් වසර 2 -3 ක් වත් යන තුර සහන බලාපොරොත්තුවක් නැහැ සහන දෙන්න පුලුවන් රටක් දීල විතරයි සහන ඉල්ලිය යුතු බංකොලොත් බවේ පතුලට දාපු රටක් ණය වලින් තවත් ගිල්ලපු රටක් ජනතා මුදල් උපදේශකයින් රෝස් ඩයනා වැනි අය දාපු රටක් බාර දීලා සහන ඉල්ලන හරක් ඉන්න රටක්ද මේක 76 වසරක් දුන්නේ සහන අමතකද? ඉස්සරලා රට හරි පාරට දාන්න ඉඩ දීපල්ලා
@ipathirana801
@ipathirana801 8 сағат бұрын
සාමාන්‍ය මිනිසුන් දැන් ,,බුද්ධිමත් ,,,❤❤❤
@liri5772
@liri5772 10 сағат бұрын
ගොඩාක් මිනිස්සු බුද්ධිමත් , ඒ අතර මෝඩ කුහකයොත් ඉන්නව.මේ රජයට තව මාස හයක්වත් ඕන,මේ වෙද්දි කරල තියන දේවල් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ❤❤
@sportsfantastic26
@sportsfantastic26 8 сағат бұрын
නියමයි සුදා...ගේම අතාරින්නෑ ඔයා...❤❤❤
@thusharachandana8543
@thusharachandana8543 12 сағат бұрын
Me wage manussayak jevethta ape ratata hambawenne nehe me thami ape anura janadipathi ❤❤❤❤❤
@wasantheramani4919
@wasantheramani4919 2 сағат бұрын
ජංගි සුදා අාඩුව කරන් යන්න පුලුවන් කිවුවම අැගට තටිිටු දාල යන් ෙන බැ කිවු ෙවාත් මුසල කමදා ෙගන යන් ෙන
@tharukashehani9810
@tharukashehani9810 12 сағат бұрын
ඕවා අහන්න ඕනා හිටපු ආන්ඩු කරපු උන්ගෙන්ම තමා
@gayanrathnayake6220
@gayanrathnayake6220 11 сағат бұрын
හොරි කඩයෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා,අවමයෙන් අවුරුද්දක් වත් ඉඩක් දෙන්න ඕන,මේක හොරා කාලම විවරකරපු රටක්,💪💪💪💪💪💪
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 7 сағат бұрын
ජයවේවා සහොදර ජනතවට
@apexlover8691
@apexlover8691 3 сағат бұрын
මේක නියමයි,උගත් පිරිස් වලින් අදහස් ගන්න පුලුවන් නම් වටිනවා,ජන මතය කෙටි කලකට හෝ ස්තාවරව තබාගෙන ආණ්ඩුවට අවස්තාව දිය යුතුයි, බැරි බව තේරෙනවානම් බලමු කොතනද ගැටලුව කියලා,
@dilanislg62
@dilanislg62 4 сағат бұрын
වෙලාවකට හරිම දුකයි ,,අපේ මිනිස්සු හිතන පතන විදිහට ,,ගොඩක් අය ඉන්නවා මෙලෝ දෙයක් දන්නේ නැහැ ,,ජීවත් වෙන්නං වාලේ ඉන්නවා .අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති තුමාට රට කරගෙන යන්න පුළුවන් ...කතා දෙකක් නැහැ ...
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 6 сағат бұрын
Wowooooooo excellent 👌👌👌👌👌👌👌👌👌👌👌👌
@Lily-d6s2w
@Lily-d6s2w 12 сағат бұрын
අපේ ජනදිපති තුමා මේ රට ගොඩ ගන්නවා ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤❤❤දෙවියන් වහන්සේ ඔබ් ආරක්ෂා කරන සේක්වා
@EnthusiasticKelpie-cr8dn
@EnthusiasticKelpie-cr8dn 10 сағат бұрын
වැඩබැරිඋනත් ගමගාල්ලේ නියම කොල්ලෙක් බුද්ධමත්ජනයා ජයවෙිවා සහෝදරවරැණි ආදරෙයි
@mohamedhushni8199
@mohamedhushni8199 13 минут бұрын
😅 ඉපදිච්චි ගමන් කොහොමත් ඇවිදින්න බෑ මොන්ඩිසුරිය අවශන් වෙනකම් අඩු ගානෙන් අවුරුදු ( 5 ) පහක් ඉවශන්න ස්තූතියි N P P ❤️ ❤️ ❤️ ජයවේවා
@samarasekara9944
@samarasekara9944 14 сағат бұрын
Suda niyamai niyamai niyamai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthawasantha9735
@wasanthawasantha9735 5 сағат бұрын
❤❤🎉🎉 ජයවේවා 🎉🎉❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 10 сағат бұрын
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අපේ රට goda නගන්න ජනාධිපති tuma ඇතුළු හැමෝටම හැකි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤❤❤❤
@sndfamily5831
@sndfamily5831 13 сағат бұрын
සම හරක්ට ඕන රටට කෙළවලහරි, බදු පිට බදු ගහල හරි,රටෙන් බාගයක් විකුනල හරි කන්න බොන්න දෙන පාලකයො.අපේ උන්ට අමතක වෙලා රටට මේ තරමටම කෙලෙව්වෙ හිටපු පාලකයො කියල.බිංදුවටම වට්ටපු රටක් මාසෙන් දෙකෙන් ගොඩ ගන්න ඕන අපේ ගොඩක් මිනිස්සුන්ට. පුදුම බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ.ඇති හිටපු පාලකයො මේ රට මෙහෙමවත් ඉතුරු කරා.
@chandranmm7738
@chandranmm7738 46 минут бұрын
Suba dawasak 🙏🙏🙏❤❤❤❤ akd Rata goda gannawamai ❤❤❤❤
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 5 сағат бұрын
Niyamai sudaa aiye.. Me karana wade..❤
@ravindrajayathunga32
@ravindrajayathunga32 3 сағат бұрын
හිරු එකටයි දෙරනටයි විතරයි හාලුයි පොලුයි නැතාතෙ. හැබැයි හැම ගෙදරම බත් ඉදෙනවා.රෙනෝ හතර අතේ රෙනෝ..!
@nuwansanjeewa389
@nuwansanjeewa389 3 сағат бұрын
අනුර කුමාර රජයට ජයවේවා ❤️
@disanayaka4048
@disanayaka4048 10 сағат бұрын
බුද්දිමත් ජනතාව වැඩිවීම ගැන සතුටුඉ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
@gitame9014
@gitame9014 7 сағат бұрын
අපේ අනූර ජනාධිපති තුමා රට හොඩ ගනියි කියලා විශ්වාසයි..❤❤❤❤ ලෙබනන් සිට
@kapilabandara1001
@kapilabandara1001 13 сағат бұрын
ඉතාම වටිනවා.....❤❤❤❤❤❤❤
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 6 сағат бұрын
Janapathi tuman YANAGAMANA EXCELLENT 🙏🇱🇰Ape SAhayogaya.. Anduvata Budusaranai all Malima Jaya.. Ratata Jaya🌹🙏🇱🇰
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 10 сағат бұрын
රටම දන්නා.රටම අදුරන....සුදා අයියගේ මෙි රටපුරා සමීක්ෂණ කරන්න.සුදා අයියේ..විනිවිද භාවයට...ස්වාධීනව....රජයේ ක්‍රමවෙිදයේ හොඳ නරක..👍.ජය වෙිවා.
@jenetteweliwita825
@jenetteweliwita825 12 сағат бұрын
Ape janapathi ❤❤❤ aniwaryen rata hadanawa. Iwaseema thama ona
@didulaify
@didulaify 13 сағат бұрын
Jaya wewa akd
@karunadasaherath
@karunadasaherath 9 сағат бұрын
සුදානම් සුදා 🌹🌹🙏
@ChathurangaTennakoon-d9t
@ChathurangaTennakoon-d9t 11 сағат бұрын
Anura ඉදිරියටම යමු .anurata jawewaa.කොහොම hari bus ගාස්තු badu mila adu කරන්න anurata kiyamu.
@wsfernando9878
@wsfernando9878 6 сағат бұрын
හාල් නෑලූ පොල් නෑලු රිලා ප්‍රශ්න ලු අලි ප්‍රශනලූ ඒක මරු
@supunchathranga5320
@supunchathranga5320 Сағат бұрын
අනුර යන විදිහ සුපිරි❤
@THAKKADI
@THAKKADI 14 сағат бұрын
Shuda Aiyya ❤
@KalaheHemalatha
@KalaheHemalatha 11 сағат бұрын
කන්න විතරයි.අපේ උන්ට ඔින ඒක නේ අපිට මෙහෙම උනේ
@RanjanWeerasinghe-o3o
@RanjanWeerasinghe-o3o 8 сағат бұрын
Your surveys Sudaa ate really wonderful stuff, so practical and realistic that tears come to my eyes especially when I see the struggle and suffering of small traders without any rest to survive themselves with their small businesses. Hope our Hon AKD and his team could help these people out.
@zareenadeane3238
@zareenadeane3238 6 сағат бұрын
Thank you Sudaa video
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 5 сағат бұрын
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤
@DUJA-g6q
@DUJA-g6q 11 сағат бұрын
Thanks 🙏 suda aiye🇦🇪🙏♥️🥰💕🎄
@KumariySandiya
@KumariySandiya 12 сағат бұрын
Gayawaewa suda aiyae❤❤❤❤❤
@NiviDabare-z7d
@NiviDabare-z7d 12 сағат бұрын
ජනාධිපති තුමා ස්ටේජ් වල කතා කිව්වට ඒ සමගම කිව්වා මැජික්කාරයෙක් නෙමෙයි කියලා ඒක ගැන අවබෝධය තියෙන මිනිස්සු බලාපොරොත්තුවෙන් කාලය දීලා බලාගෙන ඉන්නවා
@nishadnilanga
@nishadnilanga 8 сағат бұрын
Salute to all public
@KaveenSathsindu
@KaveenSathsindu 11 сағат бұрын
10:10 Supiri ❤
@SS-of1eo
@SS-of1eo 13 сағат бұрын
මේ වගේ අපතයෝ ටිකක්....මුං ඔක්කොම නිකන් දෙනකම් බලාගෙන ඉන්නේ.
@SumuduSathsara-z1y
@SumuduSathsara-z1y 13 сағат бұрын
පකො හුකාවන්
@AngajatPan4-hr7qw
@AngajatPan4-hr7qw Сағат бұрын
අරූ රෙනෝ රෙනෝ රීලා ගාගන්නෝ පව් 😂😂😂 ඒ උනාට දැන් මිනිස්සු බහුතරයක් බුද්ධිමත් ❤❤❤❤
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 7 сағат бұрын
හොද් වැඩේ
@gayanikumari7696
@gayanikumari7696 13 сағат бұрын
ජයවේවා ශ්‍රීලංකා ❤❤
@insafmim1813
@insafmim1813 Сағат бұрын
❤❤❤ AKD
@Peraliya
@Peraliya Сағат бұрын
ආර්ථිකය අමාරුයි කියන්නෙ හාල් පොල් ප්රශ්නය නෙවෙයි. රට හොඳ තත්වයට පැමිනෙමින් තිබෙනව. මාර්තු පහුවෙනකම්වත් ඉමු. තාම හිටපු ආණ්ඩුවල බාධා තියෙනවනෙ. ඒව එතරම් දේවල් නෙවෙයි. රට දියුණු කරන්න රටේ ජනතාව බලය දීල තියෙද්දි තව මොනවද. ජනතාවට සහන ලැබීම ගැන ජනතාව විශ්වාසයෙන් ඉන්නෙ. අඩු ගානෙ කලින් වගේ බොරු ශෝභන නැහැ. නාස්තිය නැහැ. ජනතාව සමඟ ආණ්ඨුව ඉන්නවනෙ.
@RonaldoDagoat-ts6mh
@RonaldoDagoat-ts6mh 12 сағат бұрын
Very good brother
@SheebaWikramarathne
@SheebaWikramarathne 13 сағат бұрын
මෙක තමයි වෙන්න ඔනෙ සුදා .
@ManikkaSanjeewaS
@ManikkaSanjeewaS 5 сағат бұрын
ටික කාලයක් ඉවසලා හිටපල්ලා.අපිත් මොනවා හරි දෙයක් පටන් ගත්තම ඒ ගැන හරි අවබෝදයක් එන්න ටි දවසක් යනවා.දැන් paint අන්ශයෙ බඩු එහෙම ගොඩක් අඩුවෙලා.contracsion වල බඩුත් අඩුවෙලා තියෙන්නෙ.අනුර ලස්සනට ගේම ගහලා දෙයි ඉවසපල්ලා.ආයේනම් හොරැන්ට රට අත්පත් වෙන්න දෙන්නෙනම් නෑ.හිතන්නවත් එපා ඒ ජරා අදුරැ යුගයට යන්න.අනුරට සහය දීලා රට ගොඩ ගන්න තියෙන්නෙ
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 8 сағат бұрын
කයියගහලා වැඩක් නැ සුදා අනුර ජනාධිපතිට කියහන්කෝ රටේ මිනිස්සු කනබොන බඩුමිල තවමත් අඩුවක් නැ කියලා
@jandrajandra1067
@jandrajandra1067 6 сағат бұрын
අපේ ජනාධිපති තුමා රට ගොඩ දනවා ටිකක් ඉවසන්න වේනවාමයි මාලිමාවට ජයවේවා ♥️ ජයවේවා 👍🇱🇰🇱🇰 ස්තුතියි සුදා මල්ලි 💪 ජයවේවා ♥️
@lankacool6427
@lankacool6427 6 сағат бұрын
අනුරට පුළුවන් කියපු අයට 💐💐💐💐💐💐💐
@wearytravellerx
@wearytravellerx 13 сағат бұрын
NPP Jaya wewa
@BULLBULLI
@BULLBULLI 5 сағат бұрын
8:50 Gentralman👍
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 13 сағат бұрын
5:07 ටිකක් අමාරු වෙයි...බයියො පෝම් උනාට අපිත් ඉන්නේ මේකෙනෙ
@slstats7948
@slstats7948 10 сағат бұрын
සුදා - Like රාජාංගනේ හාමුදුරුවෝ - Comment
@samanthikajayalath-bd3me
@samanthikajayalath-bd3me 13 сағат бұрын
supiri🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 42 М.
Массированный удар РФ по Украине в Рождество
1:06
Euronews по-русски
Рет қаралды 154 М.