අයියේ.... අපි ඉවරයි | හරීන්ගෙන් සුදාට දුරකතන ඇමතුමක් | SUDAA STUDIO |

  Рет қаралды 278,034

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#harinfrenndo #manushananayakkara #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• පවිත්‍රා අපවිත්‍ර තැනට...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• නාමල් රාජපක්ෂ කියන්නේ ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• සුදාට කොච්චියේදී ඇදුනු...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
• මනූෂ සහ හරීන්ගේ පක්ෂ ස...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 400
@LalithJayasuriya-r6h
@LalithJayasuriya-r6h Ай бұрын
හරින් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර ඔබ දෙපලට ජනතා ආශිර්වාදයෙන් නැවත රටට දැයට සේවය කිරමට ශක්තිය ධෛර්යය ලැබේවා
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
Both of u did a gud job and tried best to rise up our mother land's economy.u both were the back bone of this rapid success,without both of ur brave decisions we are not here today,we can't even imagine.. As thankful people we owe u guys and the hon. president RW for risking all ur lifes to save the lifes of 22million of citizens including innocent kids who were so helpless and hopeless,Also we Thanking for all the efforts that put and hardworks of each cabinet&deputy minister of pohottuwa party as well,And also for trusting& supporting Mr President RW to overcome from that economical storm and stable this country. hon. former ministors,We respect both of u alot Harin&Manusha❤💗 We wish all success in both of urs future political carrier and life!Bravo🤝🤝 (I'm Shihan From Matale)
@anilsusantha4874
@anilsusantha4874 Ай бұрын
කසඩයෝ දෙන්නෙක්.... ඉලගට ජනතාව රිටන් එක දෙන්නෙ....
@sudanthiarosha3020
@sudanthiarosha3020 Ай бұрын
😂😂
@anilsusantha4874
@anilsusantha4874 Ай бұрын
​@@ZiyaTel-dz4qm🤣🤣🤣🤣
@fawzars6758
@fawzars6758 Ай бұрын
💯✅
@nayanaakarawitage6845
@nayanaakarawitage6845 Ай бұрын
මට නම් හරිම සතුටුයි මේ රිලව් දෙන්නට උන දේට. මුන් හිතා හිටියෙ මුන්ගේ ඔලූව උඩින් කාක්කෙක් වත් යන්නේ නැ කියලා. අපේ ශේෂ්ඨාධිකරණයට අපේ ගෞරවය.
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Vanacharayo dennT hoda vade🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
@cyrlmahmoud8340
@cyrlmahmoud8340 Ай бұрын
මොනවද මුන් රට වෙනුවෙන් කරල තියන වැඩ
@cyrlmahmoud8340
@cyrlmahmoud8340 Ай бұрын
මුජුබර් මහත්තයෝ ඕකුන් රට වෙනුවෙන් මොනවද කරල තියන වැඩ ඕකුන් අර පැත්තට මේ පැත්තට පනින්නෙ අපිට ආදරයට නෙවෙයි ඕකුන්ගෙ අනාගතය උදෙසා කාලකන්නි හැත්ත
@shanthidhammika8978
@shanthidhammika8978 Ай бұрын
SJB එකට උන් දෙන්න ගැලපෙන්නේ නෑ.
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 Ай бұрын
මුජිබර් රහුමන් කතාවෙදි සංවරයි. මුජිබර් රහුමන්..... සුපිරි චරිතයක්🎉
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv Ай бұрын
Extremely true
@sl8732
@sl8732 Ай бұрын
අනිවාර්යෙන් එක ඇත්ත, අසංවරව, කේන්ති අරන් කථා කරේ නෑ එක වචනයක් වැදගත් විදිහට හැමෝටම නම්බු දීලා කතාකර 👍
@shantadenuwala3714
@shantadenuwala3714 Ай бұрын
ඇත්තෙන්ම
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 Ай бұрын
Well done Mujiber Rahumaan
@luckyfernando5935
@luckyfernando5935 Ай бұрын
One of the descent politician in the current political arena
@buddikagunasekara8962
@buddikagunasekara8962 Ай бұрын
මේ වගේ නිවැරදි තින්දු තිරණ දුන් විනිසුරුවරුන්ට උත්තමාචරය.
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajithta mole amaru nah munwa nassthaganna kochchara apahasa kSrDa mun denna sajith gana ratamaa balsnenne❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️💛💛💛💛💚💚💚🧡🧡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@US-zo1hc
@US-zo1hc Ай бұрын
👍
@or8140
@or8140 Ай бұрын
සුපිරිම තීරණයක් ශේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා ආචාර කරමි.මින් ඉදිරියටත් මෙවැනිම තීරණ ගන්න ලැබේවා 🙏
@kalyaniranasinha5353
@kalyaniranasinha5353 Ай бұрын
පක්ෂ මාරු කරන හෙමෝටම මෙහෙම වෙන්න ඕන.. අධිකරණයට 🙏🙏🙏🙏🙏
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
ඔව් මෙ මාරුවෙච්ච හැටියට🤣
@slmicro3857
@slmicro3857 Ай бұрын
උතුම් මිනිසුන් දෙපලක් හරීන් මනුශ මහත්වරුන් ,,,ජාතියට ලොකු පාඩුවක් එතුමන්ල ඉවත් කිරීම
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Ай бұрын
රටේ දෙයක් කරේ නැහැ අපේ .බඳු මුදල් වලින් දෙන්න ම රට සවාරි ගිය europe ට කී සැරයක් අවද දන්න අය දන්නවා මෙය).ලා ට.නියම දඬුවම් ලැබුණා අධිකරණ යෙ.මහත් වරුන් ට ගොඩාක් ස් තු ති යි 🎉❤
@PremasiriQatar
@PremasiriQatar Ай бұрын
නියමයි නියමයි පට්ට සජිත් ප්‍රේමදාසට එකෙන්ම රෙස්ට් පස්ට් 👍👍 මුන් දෙන්නට යන එනමන් නැති වෙන්න ඕනේ නියමයි 👍සතුටුයි මහා බැංකු හොරාට කඩේ ගිය උන්ට නියමයි 👍👍👍 හැබැයි අපි රටවිරුවන් එකම රැල්ලට. මාලි මාව. JVP. NPP සමග ජයවේවා ජයවේවා ජයවේවා අපේ මව් රටට යහපත් හෙටක් උදා වෙනවා මයි 👍👍අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයග්‍රහණය නියතයි 👍👍🥰🥰අපේ රටේ සමස්ථ ජනතාව ගේ ජයග්‍රහණය. මාලි මාව 👍👍
@sumidurandika5001
@sumidurandika5001 Ай бұрын
Npp ජයවේවා....🎉🎉🎉🎉
@ajithganegoda1263
@ajithganegoda1263 Ай бұрын
😢😢🎉 G.f.g
@panoramablue9191
@panoramablue9191 Ай бұрын
කියන්න දුකයි ස ෙහා්දරය මාලිමාවට අමාරැ ෙවනව සජිය 51% එහා ගනනව මමත් මාලිමා ෙව තමයි එන ෙපාට ෙහාද නැ ගමි වල ඉනන මිනිස්සු අ වුරැදු 75 රට කාපු උන් පස් ෙස ෙමි මිනිස්සු පුදුම වහල්ලු
@SakastaSakasta
@SakastaSakasta Ай бұрын
හොඳ වැඩේ හරිම සතුටුයි
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Gu balo dennata hoda vade🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂
@S.CAriyawansha
@S.CAriyawansha Ай бұрын
ශ්‍රේෂ්ටාදිකරණයට ස්තූතිය
@MiliDias-s6g
@MiliDias-s6g Ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@merilkurera530
@merilkurera530 Ай бұрын
මේ වගේ කාලකන්නින්ව රටේම මහජනතාව ප්‍රතික්ෂේප කල යුතුමයි...
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajith saha rata❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️
@maxgimhan1782
@maxgimhan1782 Ай бұрын
sjb ake enne wasalayoma thm
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 Ай бұрын
Hettiarachchi
@kumarakumara8837
@kumarakumara8837 Ай бұрын
Sjb Kala kanni Thopita athmayak na
@ranjithkumara78
@ranjithkumara78 Ай бұрын
මුජිබර් ගෙ තියන මනුස්සකම වත් මේකා ලග නෑ සුදන්තයා කියන්නෙම අවජාතකයෙක්
@rohanafernando9021
@rohanafernando9021 Ай бұрын
මුන් දෙන්නට වෙච්ච දේට අපිට හරිම සතුටුයි.
@geethahetti4577
@geethahetti4577 Ай бұрын
හොද වැඩෙි මුන් දෙන්නට.හරිම සතුටුයි.
@user-si2wc6vu7m
@user-si2wc6vu7m Ай бұрын
🤣🤣🤣
@drobshidrubshi4436
@drobshidrubshi4436 Ай бұрын
අදිකරනයට ප්‍රනාමය.මේ ගුනමකු කාලකන්නි රිලව්න්ට මෙහෙම වෙලා මදි🙏🙏🙏🇱🇰🇱🇰💪💪🙏🙏🙏
@sriyaniabeywikrama-kk3qr
@sriyaniabeywikrama-kk3qr Ай бұрын
සජබ මන්ත්‍රී ධුර අරගෙන ඒවත් අරගෙන රනිල් වික්‍රමසිංහට ආවඩන්න ගිහිල්ලා, ගෝඨාභයට පස්ස පැත්ත පෙන්නලා තමයි ඇමැතිකම ගත්තේ කියලා පම්පෝරි ගහපු මෙ නරුමයන්ට හොඳම..හොඳම...හොදම... වැඩේ.
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Jangi horu ganu horu pahara ballo denna ta hodama vade gu kspiyu dan 🐶🐶🐶🐶🐶🐶❤️❤️
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajith niyamai❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kamalapathirana2981
@kamalapathirana2981 Ай бұрын
Niyamayi,😅
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i Ай бұрын
Part of idiya hari Manusa dan sapada hoda wade sajith mahathma yata mun denna Hodata banna godd
@UpulIshara
@UpulIshara Ай бұрын
🛺 rqe😢😢e😂ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙe😢🎉🎉හි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එ🔈🔈😃😂ewe🛺😃🎉🦍🥲🤑😃😃😍කවර ලිවිය හැක.rrrareewq😂w😂අww😂aee
@iyanthiperera
@iyanthiperera Ай бұрын
හරිම ෂෝක්,නියම වැඩේ, ශ්රේශ්ටාධිකරණ තීන්දුව අපේ කණට මී පැණි වැක්කෙරුවා වගෙයි. නියමයි.
@AjithSilva-d9y
@AjithSilva-d9y Ай бұрын
මේ නීතිය හැම පක්ශෙටම තියෙන්න ඕනේ..මොකද මිනිස්සුන්ගෙ චන්දෙ අරගෙන ඒක තවත් පක්ශෙකට විකුනලා මිනිසුන්ව දුකට පත්කරලා උන්ගේ වාසිය විතරයි හිතන්නෙ...ජනතාව විකුනගෙන කන එවුන්ට හොදම වැඩේ..
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Kasad hLparuwo denn🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj Ай бұрын
මන්ත්‍රීවරුන් කොටිගනන් වලට අලවි වු යුගය අවසාන් කළ ගරු අධිකරණයට අපේ උත්තමාචාරය.
@hanifahamed1692
@hanifahamed1692 Ай бұрын
මෙදා සැරේ නම් හරින්ටයි, මනුෂටයි ඇඩ්රේස් නැතුව ගෙදර යන්න වෙන්නේ. 😝😝😝😝😝
@qualytv5506
@qualytv5506 Ай бұрын
Neha Malli, unge target eka Hari. Idhiriyedhi choon eke Inna puluwan. Thawa ekak Sajithta banne , Yako Sajith wama Rate balaya allanna yanne. Ikmanata Ranilwa shakthimath karapan kiyala. Mun Horakam karapu dhanaya rekaganna Ranil gawata giye.
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
Yes wendama one 🙏
@sriyaniabeywikrama-kk3qr
@sriyaniabeywikrama-kk3qr Ай бұрын
අනේ දෙවියනේ.... එහෙමම වෙන්න.
@slmicro3857
@slmicro3857 Ай бұрын
උතුම් මිනිසුන් දෙපලක් හරීන් මනුශ මහත්වරුන් ,,,ජාතියට ලොකු පාඩුවක් එතුමන්ල ඉවත් කිරීම
@user-eo2ee1ss4d
@user-eo2ee1ss4d Ай бұрын
හරින්ට යන්න තැන් තියෙනවා ජිවීන් මාමණ්ඩි එක්ක තව පක්ෂයකට එකතූ වෙයි ජිවීන් ගනිද දන්නේ මොකද ජිවන්ට මොනවද කිවලූ විඩියෝ එකක් දැක්කා
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx Ай бұрын
අධ්කරනයට කොහොම ස්තූති කරන්නද .අපේ උත්තමාචාරය...
@supundhananjaya1575
@supundhananjaya1575 Ай бұрын
පක්ෂ මාරු කරන උන්ට හොද පාඩම්. මුන් දෙන්න මහ ජරා සත්තු දෙන්නෙක් 😂😂
@anthonyjanz5404
@anthonyjanz5404 Ай бұрын
Balu kari walin jaathaka una ballo dennek.
@nsjsjeiribahwjejei3987
@nsjsjeiribahwjejei3987 Ай бұрын
sagitge gani oyage gani nowene oyage gani lassanata daruwo ekka innawa ne oya yata kagewat gannata Bannatyne oyata paanda
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
මැදපෙරදිග ස්‍රි ලාන්කික ජනතාව ගෙ ශාපය අමනුෂ්‍ය ට වැදුණා පාස්කු ප්‍රරහාරය වලක්වා නොගෙන ඌ විතරක් බේරුණ ..කෙළවිල්ලක් නම් නෙමෙයි ..ආයෙත් සජිත ගෙදර නවතිනවා මොකද සජිත ලජ්ජා නැ .ඕනෑ කුඩු ගොඩක් සජිත අරන් ජනාධිපති වෙන්න බලන්නේ එක්කෝ නාමල් ලගට ගිහිල්ලා මැදමුලනේ වලව්වේ එක්කෝ නතර වෙනවා ..ඔන්න බලන්න
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 Ай бұрын
​malimawata jayawewa.
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajabetajayaerwa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️
@samithchannaka3626
@samithchannaka3626 Ай бұрын
කෙලින් වැඩ කරන සමගි ජන බලවේගය ❤ ජයවේවා
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
🤔අදිකරණය,ලෝක ධර්මයට අනුව කටයුතු කරයි.දිගටම විනිසුරුවරු එසේම වේවා.❤අධිකරණයට තාවකාලික උත්තමාචාරය.☸️🤔☸️😇😇😇
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Kasada hareen saha vanachara ganu marukarana vanacharays🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🤣🤣🤣🤣🖤
@slmicro3857
@slmicro3857 Ай бұрын
hi
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
@@slmicro3857 කොහොමද? 👍😇
@hemalalkarunarathna5459
@hemalalkarunarathna5459 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අපගේ උත්තමාචාරය..🙏🙏🙏
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Ай бұрын
උන්ට ඕන උනාම පාස්කු ප්‍රහාරය ඉස්සරහට ගත්තා ඕන උනාම පස්සට ගත්තා
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Horiyaws pasku praharYata sammbandI okawa ath adanguwsta ganna ona🖤🖤🖤🖤🖤🖤🖤🖤🐂🐂🐂🐂🐂
@ramyafernando4742
@ramyafernando4742 Ай бұрын
ගරු අදිකරනයට අපගේ උත්තමාචාරය
@MamaFatama
@MamaFatama Ай бұрын
හරිම සතුටුයි සුදා මල්ලී
@gaminikapukotuwa530
@gaminikapukotuwa530 Ай бұрын
කෙලෙහිගුන නොදත් මිනිසුන්ට හොද පාඩම්.
@nuwansajith846
@nuwansajith846 Ай бұрын
හොද වැඩේ පොරි කැන්නයන්ට 😁✌
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Jayaeewa sajiyh❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🙏🙏👍👍👍👍🙏👍
@ඉසුරු-හ6ඡ
@ඉසුරු-හ6ඡ Ай бұрын
@@KanchanaD-p9fඋබට සනීප නැද්ද හුත්තො
@rohanpolpitiya841
@rohanpolpitiya841 Ай бұрын
මුජිබර් මහත්තයා ලස්සන ට සිංහල බාෂාව හසුරු වනවා ❤️❤️❤️❤️
@kingranasinghe3750
@kingranasinghe3750 Ай бұрын
අපි නම් සතුටුයි
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
HodTama sathutin ada rdala part of indiya saha part of vanacharayo denna ta hoda vade🐂🐂🐂🐂🐂🐂🐂
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Gonnu dennata hodai hodama vade🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
@nomorebro8446
@nomorebro8446 Ай бұрын
හරීන්ගේ තාත්තා හීනෙන්වත් කිව්වෙ නැද්ද දන්නේ නෑ "පුතේ යන්න එපා පුතේ ....උඹ ඉවරයි"
@chandrakanthi3162
@chandrakanthi3162 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂 cyprus
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y Ай бұрын
😂😂😂😂
@damithmadurasanga9961
@damithmadurasanga9961 Ай бұрын
නියමයි පට්ටම් සතුටුයි
@upulkumara6070
@upulkumara6070 Ай бұрын
දේශපාලන ගණිකාවන් දෙදෙනාට හොදම වැඩේ
@thannakoonbandara6889
@thannakoonbandara6889 Ай бұрын
ගෙම්බොන්ට හොඳ වැඩේ
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajabetajayawewa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😁🙏🙏🙏🙏🙏🙏🙏🙏☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💚💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛
@rohinilakshmi5208
@rohinilakshmi5208 Ай бұрын
කැරී බල්ලෝ තොපිට. හොද වැඩේ
@ariyawathiliyanagedara574
@ariyawathiliyanagedara574 Ай бұрын
ආපෝ මනුෂ්‍යයි හරිනුයි ගෙදර යන එක නම් ආපු හරි සතුටක්. ඔය වගේ කාලකන්නි එවුන්ව දේශපාලනයට තියා පලු කූඩුවකට බල්ලෝ සුද්ද කරන්නවත් වටින්නේ
@upaliperera2383
@upaliperera2383 Ай бұрын
සතුට සාධාරණයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@thannakoonbandara6889
@thannakoonbandara6889 Ай бұрын
සජබේ විනාස කරන්න ගියේ වසලයෝ
@arunashantha6738
@arunashantha6738 Ай бұрын
සජබෙත් විනාශ කල යුතුයි
@nihalperera2578
@nihalperera2578 Ай бұрын
මහා මැතිවරණයේදී හරින් හා මනූෂ ගෙ සහය සජිත්ට .🤣🤣🤣🤣🤣 ලියලා තියා ගන්න ..😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Thooi dennata ditta damma vedaniy karmaya psladunna 🤣🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajith❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Rataema vikalpaya sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gajabamuthuarachchi9862
@gajabamuthuarachchi9862 Ай бұрын
හරිම සතුටුයි රිලව් දෙන්නට කෙලවීම ගැන. ගෞරවය අධිකරණයට.
@user-xp2lz4eq9r
@user-xp2lz4eq9r Ай бұрын
හොදම වැඩේ උබලට අනේ සාදු
@chamilahemanthi2472
@chamilahemanthi2472 Ай бұрын
පළමුව අදිකරණයට හිස නමා ආචාර කරමි. මුන් දෙන්නා රැගුවා වැඩි. මනුෂ හොදට හම්බ කරා හරේන් නුත් එහෙමයී හරිම සතුටුයී. ජයවේවා 👌👌
@pradeepadilrukshi4266
@pradeepadilrukshi4266 Ай бұрын
ශ්‍රේෂ්ටාධිකරණය ශ්‍රේෂ්ටයි.
@rawanasri3100
@rawanasri3100 Ай бұрын
අධිකරණයට ස්තූතියි
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 Ай бұрын
මුන්ට ලැජ්ජාවක් නෑ....උන්ම ආයෙ ඒකතු වෙනව...උන්ට නම් කෙලවී නැත..ජනතාවට කෙලවී ඇත....තව දවස් කීපයයි...ඹ්කුන් ඹක්කොටම පොලිම් ගස්සල කරන්නෙ....කෙලවන්නෙ අපි..අපි ඒ් දිනය ඒනතුරැ ඇගිලි ගනිමින් ඉන්නෙ වල් පරයිනේ
@user-bt6sh8jk1n
@user-bt6sh8jk1n Ай бұрын
අනේ සුදා අයියේ මාරම සතුටුයි .කිරිබත් උයලා සමරන්නම ඕන දෙයක් සුදා අයියෙ.පර හැත්ත අපේ පඩියෙනුත් හොරා කෑව.ලාංකාවෙන් බැහැරව ඉන්න හින්දා ඉන්නව.නැතිනම් මාරම විදියට සමරනව කැලබෙන්න.ජය වේවා මාලිමාවට❤❤❤
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
ගුණ මකුවො දෙන්නට හොඳ පාඩම .පක්ෂ මාරු කළ උන් තවත් ඉන්නවා.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Sajuth rate ekama vikalpaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤❤
@rameigap
@rameigap Ай бұрын
මුදලට හා වරප්‍රසාද වලට පක්ශ මාරූ කරන දේශ පාලුවෝ දෙන්නෙක් මේ
@rameigap
@rameigap Ай бұрын
​@@KanchanaD-p9fඅයියෝ. ඒ අර කාසියේ අනික් පැත්ත. මොලෙන් හිතන්න. හොරු කවද්ද රටක් යහමගට ගෙනගියේ. අම්මා යැපෙන්නෙත් අපෙන්. . උදව් කල හැම කුඩු බුදලාලි කෙනෙකුටම සජියා ඇවිත් සලකනකොට ඔයාට බුද්දිය ඒවී. එතකොට පමා වැඩියි
@ajithnanayakkara7683
@ajithnanayakkara7683 Ай бұрын
රනිල් ඇතුළු මුන් තුන්දෙනාටම නිවන් සුව ලැබේවා!
@aheshikumari4206
@aheshikumari4206 Ай бұрын
හොඳ වැඩේ කලකන්නි බල්ලන්ට අහිංසක මිනිස්සු රටවල් වෙලට විකුනලා හම්බ කරා මිනිස්සුන්ට කරදරයක් උනාම බැලුවේ නැ සල්ලි විතරයි ඔනෙ උනෙ
@Rmd289
@Rmd289 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරව කරමු.❤
@slmicro3857
@slmicro3857 Ай бұрын
21 පාස්කු බෝම්බෙන් බලයට ආපු රාජපක්ශ දේශපාලුවෝ ගෙදර යන දවස සැප්තැම්බර් 21 😶‍🌫😶‍🌫😶‍🌫😶‍🌫
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck Ай бұрын
අධිකරණයට ස්තුතිවන්ත වේවා : හරින්කියන්නේ හොඳ මිනිහෙක් නෙවේ.
@ThilinaAmarasinghea
@ThilinaAmarasinghea Ай бұрын
කාලකණ්ණී බල්ලා හම්බු කර ගත්තා
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Kalaksnni horiya saha amanusa balla 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@SoysaGunarathna
@SoysaGunarathna Ай бұрын
මුන් දෙන්නා ඉවරයි . සුදා ...මුන් දෙන්නා වසලයන් ...කන පතෙ පහරණ වුන් ...
@upulwijerathna7734
@upulwijerathna7734 Ай бұрын
ශේශ්ටාදිකරනයට ජය වේවා. දෙන තීන්දු වලින් අපි පට්ට සතුටින් ඉන්නෙ.
@rumeshvijendra8081
@rumeshvijendra8081 Ай бұрын
Sheshta අධිකරණ තීන්දුව ta ජයවේවා
@AnusahAnusah
@AnusahAnusah Ай бұрын
ඔය වදුරොදෙන්නට ඔහොම වෙලා මදි හෙනගහන්න ඕනැ
@sunilvithanage9997
@sunilvithanage9997 Ай бұрын
මට හරි චුන් 😊😊😊
@user-si2wc6vu7m
@user-si2wc6vu7m Ай бұрын
Kakanni ohoma wenna one gu kana sakkili bn
@SachiniPerers
@SachiniPerers Ай бұрын
හොද.වැඩේ..ඒක.නියමයි. ඔබට..ස්තුතියි.චැනුවත් කලාට.👍👍👍
@PriyangaShiromal
@PriyangaShiromal Ай бұрын
නිවැරදි දේ සිදුවෙමින් පවතී❤❤❤❤❤
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp Ай бұрын
❤විශ්වයට අනුව❤හැමදේම ❤සිදුවෙනු ඇත❤ දෙවියන් ගේ ශක්තිය❤ ❤🎉🎉
@kingranasinghe3750
@kingranasinghe3750 Ай бұрын
පාර්ලිමේන්තුව වැඩුම වාරක් වාර ගණනක් අසුන එකෙක් හරින්
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Jayawewa jayawewa sajabetajayawewa❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 Ай бұрын
ශෙුෂ්ටාදිකරනයට ජාතියේ පුනාමය.
@damithmadurasanga9961
@damithmadurasanga9961 Ай бұрын
ඔක පාස්කු ප්‍රහාරය විකුනම්කාපුඑකා
@mayuriwickramasinghe1208
@mayuriwickramasinghe1208 Ай бұрын
That's true
@surendrajayamanna6775
@surendrajayamanna6775 Ай бұрын
ඔබ ඇගට නොදැනි වදින්න දෙනවා නියමයි සුදා මටත් හරිම සතුටුයි
@User29438
@User29438 Ай бұрын
හොද වැඩේ ඔය කසඩ බල්ලො දෙන්නට
@upaliwijesiri5780
@upaliwijesiri5780 Ай бұрын
අපේ චන්දය බාල්දු කරනවට මෙක අධිකරනය දුන්න හොද තින්දුවක්.
@amaranathbalasuriya8539
@amaranathbalasuriya8539 Ай бұрын
තොපිට හොද වැඩේ
@LasanthaKumara-u4i
@LasanthaKumara-u4i Ай бұрын
ජයවේවා සුදත් අයියේ සුපිරි චරිතයක්
@abodabod2603
@abodabod2603 Ай бұрын
සුදා ඔයාට ජය වේවා මුජබු රවුමාන් කියන්නේ නියම චරිතයක් අපි ඒ දේශපාලන පැත්තද හිටියේ නැතත් නියම චරිතයක් රටේට ඕන චරිතයක්❤
@IndikaKumara-m7w
@IndikaKumara-m7w Ай бұрын
මාරම සතුටක් ගල් පලලා මද කාපු අයියලා දෙන්නෙක් ...
@IndikaKumara-m7w
@IndikaKumara-m7w Ай бұрын
අනෙ පවු
@KalyaniGoonawardane
@KalyaniGoonawardane Ай бұрын
අඩු තරමින් අපි ජීවත්වෙලා ඉන්නකොටම ඇස් දෙකෙන් බලාගනීමට හැකිවීම ලොකු සතුටක්. එකියන්නේ වැරදිකාරයට දඩුවම් ලැබෙනවා. මාලිමාවට ජයවේවා.
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 Ай бұрын
මොකක්ද බං හැම දෙටම මලිමව හං හා පලයන් හිවලො යන්න
@rohanawansanatha9596
@rohanawansanatha9596 Ай бұрын
😂😂😂😂😂😂
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
​@@lgsiriyalatha4752ඔව් ඉතින් අනික් පක්ශවල ඔක්කොම ඉන්නෙ එහාට මෙහාට පනින අයනෙ...දැන් සජබෙට පොහොට්ටුවොත් ආවෙ😛 මාලිමාවට ජයවේවා❤️
@NethmichamalkaAththanaya-us3ku
@NethmichamalkaAththanaya-us3ku Ай бұрын
​@@nelkafernando1187මාලිමාව කරයි .😢
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
@@NethmichamalkaAththanaya-us3ku අනිවාර්යයෙන් කලබල නැතිව බලන් ඉන්න😛
@shimronkavindhu6174
@shimronkavindhu6174 Ай бұрын
තක්සමාරු කරන සියලු දෙනාටම ඔය දේ කරානම් අද රට මීට වඩා හොඳට තියෙන්න ගියාඅධිකරණය ගත්ත තීන්දුවට අපි සතුටු වෙනවා අපි හිස නවනවානියමයි නියමයි
@RJK1980
@RJK1980 Ай бұрын
සමගි බලවේගයට ජයවේවා ☎️☎️☎️☎️☎️🇱🇰☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏👏👏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shandrikasriyani101
@shandrikasriyani101 Ай бұрын
ස්භවදර්මය දඩුවම් දෙන්න පටන් ගත්තා
@renukak767
@renukak767 Ай бұрын
අනේ සුදා කට මරු නියමයි ජයවේවා 💕💕💕💕❤️❤️❤️❤️❤️
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 Ай бұрын
ජනතාව ට...PIHITAWENNA..අධිකරණ.GARU...අධිකරණය ..පිහිට..වන ..බව ..API ...විස්වාස.කරමු ....MALIMAWATA කෝටියක් ඡන්දය දෙන්නේ APINE ...
@upaliperera2383
@upaliperera2383 Ай бұрын
ස්තූතියි සුදත්ත මහතා
@PemasiriNambukaraGamage
@PemasiriNambukaraGamage Ай бұрын
පනින උනුත් උන් බාරගන්න උනුත් රටට ශාපයක්
@haneefpackeerally539
@haneefpackeerally539 Ай бұрын
ජයවෙිවා සුදා, ජයවෙිවා සජිත්
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Ай бұрын
කවදාවත් වෙච්ච නැති දේවල් මේ රටේ දැන් වෙනව..කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා.හොඳ වැඩේ ඕකුන්ට....
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v Ай бұрын
පාස්කු ප්‍රහාරය. විකුනම් කැවා. ඒ. ක. තමයි මේ හෙනේ කාලකණ්ණි 🐕🐕 ලො දෙන්න
@rohanawansanatha9596
@rohanawansanatha9596 Ай бұрын
ජය වේවා සුදන්ත ජය වේවා සජිත්❤❤❤
@slmicro3857
@slmicro3857 Ай бұрын
උතුම් මිනිසුන් දෙපලක් හරීන් මනුශ මහත්වරුන් ,,,ජාතියට ලොකු පාඩුවක් එතුමන්ල ඉවත් කිරීම
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
සුදා , නියමයිනෙ ඔයා.🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️♥️♥️♥️♥️♥️🎉️🎉️🎉️🎉️👍👍👍👍👍
@sriyanioman2845
@sriyanioman2845 Ай бұрын
හොඳ වැඩේ මුන් දෙන්නට උඩින් ගියෙ කාලකන්ණි
@thuwancasseer5724
@thuwancasseer5724 Ай бұрын
කරපු කරුම තමා ඕකුන්ගෙ පස්සෙ එන්නෙ ඔය....කාලකන්නින්ට 😬😬😬අනේ සාදු...🙏
@nishi6597
@nishi6597 Ай бұрын
Eithaththa kiwalunepaskubpraharayadawase palliyatayandaefa bomba gahanawa kiyala eawagepalavipaka
@thamarugayan7647
@thamarugayan7647 Ай бұрын
ජයවේවා සජිත්ට ❤
@ariyawathiliyanagedara574
@ariyawathiliyanagedara574 Ай бұрын
අපෝ මේ කාලකන්නි දෙන්නට නම් හොඳම වැටි අනේ සාදු තව තොපි දෙන්නට උනා මදි අනේ තවත්වයන් දෙයියනේ මං බලා ඉන්නේ පුල පුලා
@randi_085
@randi_085 Ай бұрын
Jayawewa ✅❤️🇱🇰. Jesupihiti ❤️🙏
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 Ай бұрын
යස වැඩේ ඕකුන් හොදට ගසා කෑවා 👍👍👍
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld Ай бұрын
සජබේ ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@kingranasinghe3750
@kingranasinghe3750 Ай бұрын
උගේ තාත්තා ඊයේ රෑ හීනෙන් කියලා අද නඩු තීන්දුව
@rakithajayasekera4169
@rakithajayasekera4169 Ай бұрын
😂
@nishi6597
@nishi6597 Ай бұрын
😂😂😂😂
@prabakumari3701
@prabakumari3701 Ай бұрын
Hahahahahaaa😂😂😂😂
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
😂😂
@nadeesha5790
@nadeesha5790 Ай бұрын
Ow eda palli giya nam hodai kiyala hithenawa athi.. 😂😂
@sanathkakulpura133
@sanathkakulpura133 Ай бұрын
තාම ඉවර නෑ... හරියටම ඉවර වෙන්නෙ සැප්..22 ජනතා රජයක් බිහිවෙනවා මාලිමාව ට කෝටියක්
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
ජනාධිපතිවරණෙන් අලුත් රජයක් බිහි වෙන්නෙ කොහොමද පුල්ලි ගොනෝ O/L fail නේද තෝ😂😂
@KuttigeSilva
@KuttigeSilva Ай бұрын
මාලිමාවට ජයග්‍රහණය නියතයි❤
@sanathkakulpura133
@sanathkakulpura133 Ай бұрын
@@ZiyaTel-dz4qm උබට උපාධියක් තියෙන නිසාවෙන්ම ඇති කුලියට කොටන්නෙ හිගාකාපන් ඔයිට හොදයි..
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
@@sanathkakulpura133 උසි උසි O/L fail මී හරකා, 3න් එකෙක් ජනාධිපති උනාම ඉතුරු 2න් ජනචාවාජී අලුත් රජයක් හදන සූත්තරේ කියාංකො අපිටත් දැනගන්ඩ😂තොපි වගෙ පුල්ලි ගොන්නු එක්ක ඇති මේ රට මෙහෙම හරි ඉතුරු වෙලා තියනවා😃උම්බෑ🐄🐃🐂🐮1/69 2/3🌷|X|
@sanathkakulpura133
@sanathkakulpura133 Ай бұрын
@@ZiyaTel-dz4qm කතිරයට වඩා සල්ලි ලොකුයි කියල හිතන උබට ... කුලියට කොටන.. උත්තරය සැප්..22 ජනතාව දෙනවා.. එතකන් ස්වයන් වින්දනයේ. යෙදියන්
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 Ай бұрын
මාලීමාවට කෝටියක් ජයවේවා ❤
@allfreesounds7503
@allfreesounds7503 Ай бұрын
මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤
@hanifahamed1692
@hanifahamed1692 Ай бұрын
අම්බෝ යන්තන් ඇති. ගෙම්බෝ දෙන්නම ගෙදර. 🤭🤭🤭🤭🤭
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ Ай бұрын
සුදාගේ වැඩසටහන් හැමදාම බලපු මම දැන් මාසයකට විතර කලින් බැලිල්ල නැවැත්තුවා ඔබ සජිත් ට කඩේ යන්න ගත්තට පස්සේ මේක ආයිම බැලුවා කාලකන්නි දෙන්නෙක්ට කෙලවෙලා නිසා
@rohanawansanatha9596
@rohanawansanatha9596 Ай бұрын
සුද්දා දැන් sjb සමග ඔබ හරි
@serasingsubas-eb4me
@serasingsubas-eb4me Ай бұрын
Very. Good. Thopilata
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Ай бұрын
ආයෙමත් කොහොමහරි හිගා කාල හිගා කාලා මඩ ගහලා කාගේ හරි පැත්තක ඇමැතිකම් ගත්තේ නැත්නම් මේක අමුතු ඇටේ වෙන්න බෑ... උන්ට ජන්දෙ දෙන රටේ හරක්ට ලැජ්ජාවක් ඇත්තටම නෑ.. උන්ට කොහොමත් ලැජ්ජාවක් ඇත්තටම නෑ... මොනදේ උනත් උන් හැමදාම දිනුම් ...අහිංසක මිනිස්සු පව් ...එච්චරයි ... 😢😢😢😢😢😢😢😢😢
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Ай бұрын
හොද වෑඩේ ඕකුන් දෙන්නට ඕකුන් රටින්ම පන්නන්න ඕන මාලිමාවට ජය රටට ජය
@slmicro3857
@slmicro3857 Ай бұрын
බදුල්ලෙ ජනතාව හරීන් ගෙදර යැවීමට සූදානම් චන්දෙන් 😅😅😅🎉❤❤❤
@ajithfernando4343
@ajithfernando4343 Ай бұрын
අයියෝ සිරිසේන අපිට ඉතින් හිනා යනවා ඕයි. නලින් මනූෂ සෙල්ලම් දැම්මෙ නපුන්සෙක්ව චන්ඩියා කර ගෙන. සජබෙට පස්ස හරවලා කොරගත්ත දේ.
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 12 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 41 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН