අසත්‍ය තොරතුරු සමාජ ගත කල සබන් ජාවාරමේ තවත් ආන්දෝලනාත්මක හෙළි දරව්වක් | SUDAA STUDIO |

  Рет қаралды 28,095

S​p​a​c​e​X

S​p​a​c​e​X

Күн бұрын

#soap #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• දමිතා අක්කට මාර අසාධාර...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• රනිල්ගේ ආරක්ෂාව සැබෑවට...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• අවුරුදු 19කට පස්සේ අරල...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 229
@NPPKOREA
@NPPKOREA 4 сағат бұрын
අනුරට චන්දෙ දීපු සෙට් එක ✋💪♥️👍
@malki7505
@malki7505 4 сағат бұрын
Lajjayi yako saban keella tath mun keliyada
@sandunabeysekara4078
@sandunabeysekara4078 4 сағат бұрын
ඇති බන් දැන් ඕක
@shehansl2602
@shehansl2602 2 сағат бұрын
ඔය වෙන්ඩෝල් මනුස්සයා සෝවාන් වෙලා කිය කියා කරන වැඩ බල්හල්ලකෝ 😂
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
❤❤❤❤
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Сағат бұрын
Hooray❤
@DCWorld69
@DCWorld69 4 сағат бұрын
තව එකක් තියනවා කිරි පිටි එකේ වාර්තාව තාම එලියේට දැම්මේ නැ සුදා අයියේ
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Сағат бұрын
ඒවා එන්නේ නැහැ ෆොන්ටේරා එක්ක හැප්පෙන එක ලේසි නැහැ
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 3 сағат бұрын
Suda ගේමක් දෙන්න ඕනෑ ඉදිරියට
@nirushianjana5155
@nirushianjana5155 2 сағат бұрын
සුදා අයියේ අපිට ඔයාගෙත් ඇත්තටම ජනාධිපති තුමා වෙත මෙන්න මේ යුතුකම් ඉටු කරලා දෙන්න ලංකාවේ අහිංසක දුප්පත් දරුවෝ , දෙමාපියන් , වැඩිහිටියන් තරුණ අපි ඔක්කොම වෙනුවෙන් මේ ලංකාවේ තියෙන රස කාරක , රසායනික දේවල් යොදාපු එළවළු , පළතුරු , කෑම බීම අපේ ශරීරයට අහිතකර හැම දේම අයින් කරලා ඉස්සර කාලේ විදියට රසායනික දේවල් නැති පිළිකා කාරක නැති ශරීරයට අහිතකර හැම දේම අයින් කරලා කිරි පිටි ආහාර කෑම බීම හැම දේම ගැන බලන්න කියන්න එච්චරයි අපි ඉල්ලන්නේ 🙏🙏
@shiromaniperera3859
@shiromaniperera3859 Сағат бұрын
ඒක නම් ඇත්ත සහෝදරිය අපි පොඩිකාලෙ වගේ දැන් ළමයින්ටත් වසවලින් තොර කෑම කන්න ලැබේවා!!! ❤❤❤❤❤❤❤❤
@niyassamad8755
@niyassamad8755 3 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය ❤❤❤❤❤❤❤
@alwissemini7628
@alwissemini7628 4 сағат бұрын
දැන් මේ කොල්ලගෙ රස්සාව ට මොනා වෙයිද කියලයි මම මේ කල්පනා කලේ..🙄
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@PushpaFernando-ou3wg
@PushpaFernando-ou3wg 3 сағат бұрын
සිවුර තමයි ඕනෙම බලු වැඩක් කරන්න හොදම නිල ඇදුම 😡
@DeepaDahanayaka
@DeepaDahanayaka 2 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා සුදා මල්ලි ලංකාවට ආවට බුදුසරණයි
@buddhidon2882
@buddhidon2882 Сағат бұрын
Horu allana Sudata Jayaweewa!!!! 🙏🏾🙏🏾🙏🏾
@MalkanthiSuwandarachchi
@MalkanthiSuwandarachchi 3 сағат бұрын
අර කොල්ලට රස්සාවක් හොයා දීපල්ල.ඌ පවු.
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 2 сағат бұрын
@RathnaBro-y2f
@RathnaBro-y2f Сағат бұрын
Thopi raksawak gene kiyawanewa rateta mone bijjak kirath kamakna ammage redda
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 4 сағат бұрын
අයියේ ගාඩ් එක දෑගෙනද එලියට බැස්සෙ...අර ගෑනි ඇති ..😂.පරිස්සමින් ...ආදරෙයි සුදෝ❤❤❤
@shiwadilhara5538
@shiwadilhara5538 4 сағат бұрын
😂😂😂
@sssssssssuv
@sssssssssuv 4 сағат бұрын
eki nuwara na
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 4 сағат бұрын
@@sssssssssuvවෙලාවට 👍🤣🤣
@neelrapiyael7898
@neelrapiyael7898 4 сағат бұрын
ඔව් කල්ල වඩන් කයී ඕකීට ගස්ලබූ පේන්න බෑලු..😅
@rockstar5428
@rockstar5428 2 сағат бұрын
@@sssssssssuvkawda kiyanne?? Eki keheliya ekka budhiyanne nuwara
@disnaw992
@disnaw992 4 сағат бұрын
නියමයි.❤❤❤
@sadaruwanrathnayaka3505
@sadaruwanrathnayaka3505 2 сағат бұрын
අවසරයක් නැතුව උ බොක්කෙන් ම කියපුව ප්‍රසිද්ද කරන එක හරිනැ. ..
@dilanlakshan5931
@dilanlakshan5931 Сағат бұрын
උඹට පිස්සුද මචන් 😂😂 ඌ කරේ ඌ එතන හරී දේ ඌගේ බොසා වැරදී පාරේ යනවා කියලා ඌත් දැනගෙන ඒ පාරේ යන්නෙද .. උඹ පිස්සෙක්ද මචන් මෙහෙම කොටන්න .. 😂😂😂 ඌගේ cv එකේ විදියට ඊට වඩා හොද තැනක් හොයා ගන්න පුලුවන් වෙයී මචන් 😊
@sachinifernando611
@sachinifernando611 4 сағат бұрын
Ubanam yakek sudaaa…adarei godak….❤️❤️😘😘
@NuwandikaSenarathnapala
@NuwandikaSenarathnapala 4 сағат бұрын
සුදා❤
@tharangadilrukshibulathsln2656
@tharangadilrukshibulathsln2656 3 сағат бұрын
ඒ උනාට පවු ඒ මැනේජර්
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 3 сағат бұрын
Paw weda 😂
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 3 сағат бұрын
ඔය හෝටලේ ලමයගෙ ජොබ් එක .....නැතිවෙයි.පව් .
@PushpaFernando-ou3wg
@PushpaFernando-ou3wg 3 сағат бұрын
සුදා අයියේ සෑම රෝහලක් අවටම තියෙන ලෙඩුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ඉතා මිල ඉහලයි වෙළෙන්දු විකුනනවා. ඒ ගැනත් හොයන්න සුදා අයියේ ❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 сағат бұрын
මුන් ගන්ජ ගහලද හිනාවෙනව ඉවරයක් නැ..😂😂😂
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 4 сағат бұрын
නියමයි ❤️❤️❤️🎉🎉🎉
@sriyanichandrika673
@sriyanichandrika673 2 сағат бұрын
Job එකක් හොයා දෙන්න . අනිවාර්යයෙන් . බඩේ පාර ගහලා. Paw .
@NiranjalaPreethimali
@NiranjalaPreethimali 2 сағат бұрын
සුද ට බුදු සරණයි අනුර ට ජයවේවා
@contactlakmal
@contactlakmal 3 сағат бұрын
හැබැයි ඉතින් ඔය වැඩේ හින්දා කොල්ලගේ ජොබ් එකත් ඉවරයි කියලා හිතෙන්නෙ මට විතරද? ඒක ඉතින් සුදාගාව වැඩ කරන තට්ටයට තේරෙන්නෙ නෑ
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@dinethsandeepa3383
@dinethsandeepa3383 3 сағат бұрын
සුවර් ඒ කොල්ලගෙ job එකනම් ඉවරයි
@teamodara1694
@teamodara1694 3 сағат бұрын
eka vadak na thaman pora vennane one...
@manojvlog5856
@manojvlog5856 2 сағат бұрын
සම්පත් කියන්නෙ පො@# උ පඩි ගන්නෙත් අපෙ මිනිස්සුගෙ සල්ලි වලින්.
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 сағат бұрын
එහෙම හිතුන හිතුන ගමන් රස්සාවකින් එළියට දාන්න බෑ කම්කරු නිති තියෙනවා එහෙම එළියට දාන්න සාදරන හේතු ඉදිරිපත් කරන්න වෙනවා සාධාරණ හේතුවක් නැතිව අස් කලහොත් වන්දි ගෙවන්න වෙනවා
@UdaraSirikumara-r9e
@UdaraSirikumara-r9e Сағат бұрын
එක හරි නැ සුදා අයියා ඔයාට තියන ආදරයටයි මට තේරන විදියට බොක්කෙන්ම කතාකලේ මිනිසුන්ගේ රුගත කිරිම් කරන විට එක මිනිස්කම ඔබ දැක මුනට බැනපු අයට සමානව විඩියෝ ගැනම සිතන්න එපා මම හිතනවා ඔයා එ මැනෙජර්ට කතාකරයි කියා නැත්නම් අපි හැමොටම පලදෙන කාලයක් මේ 😊 විඩියොව ටිකයි හොද😊❤
@MRxTheekshana
@MRxTheekshana Сағат бұрын
Maru maru vade maru❤❤
@manojpriyasad5674
@manojpriyasad5674 2 сағат бұрын
ඒ උනාට අර මනුස්සයගෙ job එක නැති වෙනවනම් මොනදේ කරත් වැඩක් නෑ. පුතා පුතා කිය කිය කතා කරලා අරුගෙ ජොබ් එකට කෙලියා.
@wasasajee729
@wasasajee729 Сағат бұрын
ඌගේ ජොබ් එක නැති වෙන්නෙ කොහෙද ගෝනා ඒ මනුෂ්‍යය ගේ hotel එකක් උනාම
@sunethrak.a.9079
@sunethrak.a.9079 4 сағат бұрын
බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 сағат бұрын
ඔයා ගේ වැඩේ හොදයි සුදා අයියා. පව් අර කොල්ලා ඌගේ මූණ වහලා වීඩියෝ එක දාන්ට තිබුනේ.
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@ruwansenadeera6680
@ruwansenadeera6680 2 сағат бұрын
@@Zasha-r2b 👍 අනිවාර්යයෙන්ම ආයතනයක් රැදෙන්නේ සේවකයෝ නිසා. ඒ වගේම සේවකයෝ රැදෙන්නේ ආයතනය නිසා. ඔය දෙගොල්ලම එක පවුලක් වගේ වැඩ කරේ නැතිනම් දෙගොල්ලටම පැවැත්මක් නෑ. මාත් ආයතනයක වැඩ කරා. ඒ ආයතනය දියුණු වී ගෙන ආවා. ඒත් අපේ සේවකයන් ගේ අභාවයට GM කෙනෙක් ආවා අලුතින්. කොරෝනා කාලයේ අපිව බල්ලෝ වගේ එළියට දැම්මේ. 😪😪 අන්තිමට සේවකයෝ අසරණ උනා. ලොක්කෝ ඔක්කම ගොඩ.🤮
@iroshansuranji1144
@iroshansuranji1144 Сағат бұрын
හොඳ කර්තව්‍යක්,, හැබැයි අර කොල්ලගෙ රස්සාවනම් පව්, ඌට කේස් දායිද දන්නෑ 😟
@dinethsandeepa3383
@dinethsandeepa3383 3 сағат бұрын
අර කොල්ලගෙ job එක නැති වෙයි කියල හිනාවෙන හැටි 😢 11:35
@kenathathukoralage3201
@kenathathukoralage3201 2 сағат бұрын
සුදා යනු ගදයෙකි.😢
@rajithamadushanka4076
@rajithamadushanka4076 Сағат бұрын
යකෝ සමාජයට හරි වැඩක් කරානම් ජොබ් එක නැති වෙන්නේ නෑ මමත් කලින් කුඩු බිස්නස් කරා මගේ රස්සාවත් නැති වුණා උඹලට ඒ ගැන දුක නැද්ද😂
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 сағат бұрын
බොලා කරන වැඩ වලින් අර අහිංසකයගෙගෙන්න බලපං රස්සාවට කෙලවෙනව
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@teamodara1694
@teamodara1694 3 сағат бұрын
@@Zasha-r2b ekata me manuissaya pali nane...lokko karana evata oyala pali na vage thamai.paw me kolla
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 4 сағат бұрын
කැලින් සබන් මාර්කට් එකේ ගොඩක් යන නිසා ගහපු ගේමක්
@Sandakathmini01
@Sandakathmini01 3 сағат бұрын
කැලීන්..... 💗
@florenceherath3732
@florenceherath3732 3 сағат бұрын
මුංපොඩිඑවුන්වගෙ හිනාහවෙනවමයි වැඩෙ✋
@dilanlakshan5931
@dilanlakshan5931 Сағат бұрын
මන් ඔක කැලිම් සබන් කැල්ලේ episode එක යනකොටම දැනගෙන හිටියා එක කැට තියලා වගේ වුනා. ඒ නිසා සුදා අයියේ මේ පටන් ගත්ත වැඩේ මොන බාඨක ආවත් ඉවර කරලා පෙන්නවන්න මුලු ලොකයාටම එච්චරයි ❤
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 3 сағат бұрын
අවංක මනුස්සයෙක් .........😢
@DammikaThushari-x1f
@DammikaThushari-x1f 4 сағат бұрын
සුදා බිජ්ජ පරිස්සම් කරගනින් .ඔන්න පිටිපස්සෙන් අර නෝනා එනවා .✂ අරන් 😂😂😂
@oneejherath5326
@oneejherath5326 3 сағат бұрын
🙉
@MareProductions
@MareProductions 3 сағат бұрын
Respect ❤ මේ කරන වැඩ වලට වෙන්ඩෝල් කාරයාගේ අල්ලලා තලන්න එපැයි.....ඒ උනාට පවු ඒ මැනේජර්
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@Image.249
@Image.249 4 сағат бұрын
ඔය වගේ ම ලංකාවේ ක්‍රිම් වල ප්‍රමිතිය හෙව්ව නම් හොඳයි නේද ඇයී ඒක කතා කරන්නෙ නැත්තෙ
@malanijayasinghe9438
@malanijayasinghe9438 3 сағат бұрын
ඇයි.අපි බොන පිටි කිරි යෝගට් අයිස් ක්‍රීම් වගේ ඒව පාන්පිටි අනේ මන්ද සියලුම ආහාර වර්ග අඩංගුයි.. වස විසෙන් තොර නිෂ්පාදන තියෙනවා නම්හොඳයි
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 сағат бұрын
සුඩාබයයි ඒගැන
@glanzwin61
@glanzwin61 Сағат бұрын
Ane mage home town ❤❤❤nuwara miss karanawa godak.. den inawa canada I lov my country suda ayata jayen jayaweva
@sriyanifernando9740
@sriyanifernando9740 3 сағат бұрын
අනුර කුමාර ජනාදිපති තුමනී හැමදේම හොදට හිතල බලලා තීරණය ගන්න ජනතාව ඔබට ආදරෙයි සුදා ඔබ නමි මාරම පොරක් හලෝ සියලු දෙනාටම ජේසුපිහිටයි
@Newsmixpro
@Newsmixpro 2 сағат бұрын
KZbin channel eke නම වෙනස් වෙලා ස්පේස් එක්ස් කියලා😮
@Deshanaaradana8346
@Deshanaaradana8346 3 сағат бұрын
අයියේ සුදු වෙන ක්‍රීම් ගැනත් video එකක් ඕනේ
@ChanduPillay
@ChanduPillay 2 сағат бұрын
මැනේජර් හිනාවෙන්නෙ ගුලි කාලා වගේ.... ඒයාට බුදු සරණයි.
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 сағат бұрын
වැඩේ එලිකරපු එක හොදයි හැබැයි පවු අර කොල්ලගෙ Job එක. මොකාද අර කොල්ලට job එකක් හොයාගන්න වෙනව කිය කිය හිනාවෙන එකා. ඔකටත් කවදහරි
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 4 сағат бұрын
සුදාට කොගෙවත් ජරාව එපා දරුවන්ගේ බිරිඳ ගෙ සල්ලි ඇති ජිවත් වන්න
@කර්කශ
@කර්කශ 3 сағат бұрын
අර කොල්ලගේ රස්සාව නැති උනොත් ඔයාලා ඒකට ගන්න වගකීම මොකක්ද??????
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@thushmusicofficial
@thushmusicofficial 4 сағат бұрын
සුදා....❤
@ghostsfire99
@ghostsfire99 3 сағат бұрын
සුදා අයියේ සබන් වර්ග ටිකක් අරන් බලන්න ඒවා ඇත්තටම සබන්ද කියල,ලංකාවෙ තියෙන්න ඕනි TFM අගය ඇත්තටම තියෙයිද කියල ❤👌👍
@gangahemamali1351
@gangahemamali1351 4 сағат бұрын
අපිත් නුවර
@SadewOshada
@SadewOshada 3 сағат бұрын
චැනල් එකේ නම වෙනස් කරාද නැත්තන් හැක් කරලද🤔
@sinhalacinemax
@sinhalacinemax 3 сағат бұрын
ඇත්තටම දැන් දැක්කෙ
@unlimitednature
@unlimitednature 3 сағат бұрын
රොකට් බූස්ටර් එක රොබෝ ආම් එකෙන් අල්ලගත්ත එකට ගරු කීරීමක් වගේ
@Navidu_Dilhan1
@Navidu_Dilhan1 2 сағат бұрын
හැක්කරලද කොහෙද😂😂😂 අරූගෙ රස්සාව නැති කලානි.
@fyhg2870
@fyhg2870 4 сағат бұрын
Thanks suda good job
@nathanilangovan911
@nathanilangovan911 3 сағат бұрын
Romba Nallam Sudaa Uncle. ❤❤❤
@ashaindesilva357
@ashaindesilva357 4 сағат бұрын
Good❤
@KuwaitWatniya-j7q
@KuwaitWatniya-j7q 4 сағат бұрын
❤❤❤❤❤❤
@SagithJagoda-l4o
@SagithJagoda-l4o 2 сағат бұрын
වෙන්ඩෝල් කාරයට හෙන ගහපං........vendol සබන් වර්ජනය කරමු
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Сағат бұрын
මෙච්චර කල් බොරු කරලා තියෙන්නේ
@වැල්වටාරන්
@වැල්වටාරන් 2 сағат бұрын
Online ලෝන් ගැනත් වැඩසටහනක් කරන්න . 10000/=ක් ගත්තාම දින 15ට පොලිය 3300/= මාසෙට 6600/= රේට් එක 66% සමහර තැන් තියෙනව 80%ත් 90%ත් අතර
@amiladbng4498
@amiladbng4498 2 сағат бұрын
Suda Patta ❤
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Сағат бұрын
වෙන්ඩෝල් සහ කැලීන් එක පවුලෙ අය නේද
@VISHVAJITH.1152
@VISHVAJITH.1152 4 сағат бұрын
සිවිල් ආරක්ෂක නිලධාරීන් ඡන්ද වැඩ කටයුතුවලට යොදා ගැනුනත් ඔවුන්ට ඡන්ද කටයුතු සදහා ලැබෙන දීමනාව මේ වන තෙක් ලැබී නොමැත .මේ පිළිබද උසස් නිලධාරීන්ගෙන් විමසීමක් සිදු කළත් ඔවුන්ගෙන් නිසි ආකාරයේ පිළිතුරක් ලැබෙන්නේ නැත.මේ ගැන සොයා බලන ලෙස සුදා අයියාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නමුත් පොලිස් නිලධාරීන සදහා ලබෙන ඡන්ද දීමනාව ලැබි ඇත.සිවිල් අරාක්ෂක ඇයි කුඩම්මාගේ සැලකිලිද??
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 3 сағат бұрын
මල්ලි සල්ලි හදිසිද මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මුදල් අනුමත කරන්න ඕන තවම සති දෙකයි නේද duty එක ඉවර වෙලා තවම කිසිම රජයේ සේවකයකුට මැතිවරණ දීමණා ගෙවීම් කරල නැහැ ඔයාට හදිසි උනාට ඡන්ද duty එක ගිහින් පහුවදාටම ගෙවන්න බැහැ නේද?
@sulaga1757
@sulaga1757 3 сағат бұрын
සුදා අර ඔන් ලැයින් බඩු බිස්නස් කරන එවුන්ට දෙසනයක් දෙන්න පුඑවන්ද
@InternalOffset
@InternalOffset 4 сағат бұрын
Good leak!!
@Nelum461
@Nelum461 Сағат бұрын
ඇයි මාමෙ නම වෙනස් කරලා
@IsharaIshara-k4e
@IsharaIshara-k4e 3 сағат бұрын
Suda Aiya api rata Inna Aya bohoma amaruvan Salli yavanna patrol adu kalata trevel vala hayar gasthuva adu karanna nahana poddak hoyala balannako
@arunakumari6028
@arunakumari6028 4 сағат бұрын
මමත් මේ ලග.
@KaveenshanPerera
@KaveenshanPerera 2 сағат бұрын
Calin සබන් එකමයි ගන්නෙ මමනම්
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 сағат бұрын
අර නුවර මාකටි එක පැත්තෙ යන්න බැහැ පිටි ගසයි ඒ පැත්තෙ ටුවරිස්ලා ගැවසෙනවා ඒ ගැනත් සලකා බලන්න ❤❤❤ jp israel
@mahindaperera9452
@mahindaperera9452 3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@niroshanmeemanage6903
@niroshanmeemanage6903 3 сағат бұрын
මනුස්සයෙක්ගෙ job එකට කෙලල හිනා වෙවී කියන සෙවලය කව්ද. සුදා අයියටනම් respect. හැබැයි ඒ මනුස්සයගෙ fame එකට මුවා වෙලා පොර වෙන්න අර සෙවල ජාතකේ අවුල් තට්ටයට කියන්න තියන්නෙ. පල් මෝඩයෙක් වෙන ආකාරය කියල රුචිර විජේසේන sir වීඩියෝ එකක් කරල තියනවා. ඒක බලන්න.
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@teamodara1694
@teamodara1694 2 сағат бұрын
@@Zasha-r2b ane bn hama ekatama ekama comment eka copy kara kara danna epa.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 сағат бұрын
සුදා කොල්ලට රස්සාවක් හොයා දෙන්න
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@itadvisorunit2544
@itadvisorunit2544 4 сағат бұрын
ගොඩකන්ද ගේ කතා අපි දන්නේ නෑ සුදා අයියේ. හැබැයි ඔය කැලින් සබන් ගෑවොත් මගේ නම් මුළු ඇඟම කසනවා. ඒක මගේ හමේ ප්‍රශ්නයක්ද දන්නේ නෑ. මං ගෙදරට කියලා තියෙන්නේ ඔය සබන් වර්ගය ගෙදර පැත්ත පළාතේ ගේන්න එපා කියලා.
@MMMMBBS
@MMMMBBS 4 сағат бұрын
Yes. Agree
@ushithamadushan9559
@ushithamadushan9559 4 сағат бұрын
මමත් ගාලා තියෙනවා මට නම් අවුලක් ඇවිල්ලා නෑ
@chathurangabandara1515
@chathurangabandara1515 3 сағат бұрын
Respect ❤
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 3 сағат бұрын
සොවාන් වෙච්චි බුවා නේද වෙන්ඩොල් බුවා
@KalharaSenanayaka
@KalharaSenanayaka 3 сағат бұрын
Sudaa ayye meka nm magadi ath arinna epa oya...atta eliyta enakmma hoyagrna ynna ayye....
@JayanthaKamala
@JayanthaKamala 3 сағат бұрын
කැලින් බේබි ඇඩ් එක තාම යනව ඩ්‍රාම වල..
@SameeraLochana
@SameeraLochana 4 сағат бұрын
සුදා අයියෙ ෆක්අම්මා ගෙනෙන් program එකට .😂
@malanijayasinghe9438
@malanijayasinghe9438 3 сағат бұрын
ඔව්..ඒ ලමයට රස්සාවක් ...පව්.. කැලීන් සබ තමා අපි දැන් 2021 සිටම වගේ ගන්නේ..
@reality123-zv3mx
@reality123-zv3mx 3 сағат бұрын
උදේසි ඉක්මනට වරෙං....සුදා රබුටන් ගෙනත්😂😂😂😂😂
@harison34281
@harison34281 Сағат бұрын
May karana wade neyamai 💪
@sagaranuwan9986
@sagaranuwan9986 3 сағат бұрын
Good 🎉🎉🎉
@boom6116
@boom6116 3 сағат бұрын
ලක් අම්මා බලන්න පලයන් බ්‍රෝ 😂😂ගූ වැඩ නොකර ඕන එකා ගිහින් හම්බවෙයන්
@sandunhettiarachchi9851
@sandunhettiarachchi9851 3 сағат бұрын
සෝවාන් උනත් මම පෘතග්ජන මිනිහෙක්නෙ සුදා මගෙ බිස්නස් එකට කෙලින්න දෙන්න පුළුවන් යැ නේද සුදා කියලා අහයි කෝල් කරාම ,,,,,
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 2 сағат бұрын
ජංගි සුදා ට රස්සාවක් කරන්න බැරි නිසා...වලං හෝදනව ...පව්...
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 сағат бұрын
කැලින් එකෙ වැඩ කරන දහස් ගාණක් අපෙම මිනිස්සු ඉන්නවා.එ මිනිස්සුන්ගෙ රැකියාවට කොච්චර මරු පහරක්ද මෙය වෙන්ඩොල් එකා කරන්නෙ . ගෙවල් වල ඉදගෙන වල්පල් හොයන චීත්ත පිරිමින්ට ඉතින් ඔය කියන විදියට තමයි පෙන්නෙ.
@lathvahandiasankadesilva9397
@lathvahandiasankadesilva9397 2 сағат бұрын
ඇයි මොකක්‍ද වරද? ජඩ වැඩ පෙන්වාදීමද?
@ChamalMcv
@ChamalMcv 2 сағат бұрын
kollage muna wahanna tibbe balu wada habai
@snsnada9360
@snsnada9360 2 сағат бұрын
කොල්ලෝ කෙල්ලන්ට නියම සබන්.
@express6468
@express6468 Сағат бұрын
මොකද්ද අනේ මේ spacex කියලා නම වැටිලා තියෙන්නේ. ආයේ හැක් කරලද... චැනල් එක
@ChandanaSudath-h6f
@ChandanaSudath-h6f 2 сағат бұрын
Suda ara nanussayage රස්සාව ewarai පවු oyalage oya වැඩේ ketai නේද
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 3 сағат бұрын
ගොඩකන්ද අඩුකුල් හොරා ඌ ඉස්සර හින්ගන බල්ලො 1980 සිට දනිමි
@lwacademy3276
@lwacademy3276 Сағат бұрын
ගොඩකන්දලගෙ දත් බෙහෙත් එකත් අවුරුදු ගානක් හොරට SLS ලාංඡනය භාවිතා කරල කියල තිබුණ නේද.
@kulendradevass9781
@kulendradevass9781 3 сағат бұрын
Calin company එකට මේ මිනිහට විරුද්දව නඩු දැමිය යුතුයි. අලාභ ඉල්ලා.
@ShanthaPremanatha
@ShanthaPremanatha 2 сағат бұрын
සුදෝ, මහ බැංකු මංකොල්ල යත් ඔය විදිහට හොයන්න කෝ.🤣🤣🤣
@animal5399
@animal5399 3 сағат бұрын
Next program yogurt
@MalaniPathirana-iz6zq
@MalaniPathirana-iz6zq Сағат бұрын
Sudu malli parssamin taniyama yanna apa
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql 3 сағат бұрын
මේ කොල්ලගෙ Job එක ඉවරයි ඔය වැඩෙන් මුට Job එකක් හොයල දියන්
@Zasha-r2b
@Zasha-r2b 3 сағат бұрын
මේ මනුස්සයත් පවු. අපි ඊටත් වඩා පවු. මම කැලීන් එකේ වැඩ කරන්නෙ. මං වගේම දාහකට වැඩිය මිනිස්සු වැඩ කරනවා කැලීන් කොම්පැනියෙ. අපි ජීවත් වෙන්නෙ කැලීන් නිසා. පාරිභෝගික සංවිධාන වලිනුයි, ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව අනිත් කොම්පැනි කාරයෝ එවපුවා හැම තැනම ශෙයාර් කරපු කාටවත් කවදාවත් අපි ගැන දුකක් හිතුනෙ නෑ . ඔයා ගැන හරිම සතුටුයි සුදා අයියේ. මගෙ ලමයි කන බත් කටක් කටක් ගානේ ඔයාට පින් අයියේ. 🙏
@halfblood857
@halfblood857 2 сағат бұрын
​@@Zasha-r2b ඉතින් ඌ පලිද උබලගෙ කොම්පැනියට හානි වුනා කියල. ඌද පත්‍රිකා බෙදුවෙ. උට වෙන තැනක ජොබ් එකක් හොයා ගන්නත් කොච්චර අමාරුද බලපන් මේ බලු වඩෙන්
@traveltectours6561
@traveltectours6561 Сағат бұрын
ආයිමත් චැනල් එක හැක් කරලා නේද...?
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 2 сағат бұрын
ඇන්කර්පිටි ගැන ඔයාගේ වාර්තාවට මොකද උනේ.
@nathanilangovan911
@nathanilangovan911 3 сағат бұрын
Sudaa Uncle. Oya parissamen Weda karanna. Oya Ekka Godak Aya Thahain innawa athi. Oya Gurdla 2 Laga Thiyaganna. Oya Ratata Onda Sewayak karanawa. Api Adarei Sudaa Uncle❤❤❤
@ctv2279
@ctv2279 2 сағат бұрын
සුදා කෝ අනේ අර, ඇන්කර්පිටි එකේ වාර්තව
@neethaanyone
@neethaanyone 2 сағат бұрын
Suda. Koi. Assaaka. Hitiyath. Allanawa. Hoda gemmakin. Weda. Karanna. Theruwan. Saranai
@affordbay6700
@affordbay6700 2 сағат бұрын
තව කලක් යයි සුද්ද වෙන්න .
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 сағат бұрын
සෝවාන් ගොඩකන්දගේ තක්කඩි වැඩ
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 2 сағат бұрын
Apita nam calin hodai den hodak kal idan gannawa kisi aulak ne ganath pahasui THANK YOU CALIN APITA SAHANA MILAKATA HODA SHOP AKAK DENA WATA
@shehansl2602
@shehansl2602 2 сағат бұрын
ඔය වෙන්ඩෝල් මනුස්සයා සෝවාන් වෙලා කිය කියා කරන වැඩ බල්හල්ලකෝ 😂
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
පෙරහැර පටන් ගනියි
35:08
Bharatha Thennakoon
Рет қаралды 10 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН