KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම කිව්වොත් හාල් හංගගෙන ඉන්නවකියල මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද ? අනුරගේන් සැර ප්‍රකාශයක් | SU
16:11
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 09 - 12 - 2024 | Siyatha TV
Don’t Choose The Wrong Box 😱
00:41
黑天使被操控了#short #angel #clown
00:40
coco在求救? #小丑 #天使 #shorts
00:29
Long Nails 💅🏻 #shorts
00:50
ගණිකා වෘත්තිය නීතිගත කරනවද | දඩබ්බර ලාල් කාන්තගේ මතය කෙලින්ම කියයි | SUDAA STUDIO |
Рет қаралды 124,576
Facebook
Twitter
Жүктеу
1
Жазылу 360 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 1 000
@janakabandara6254
10 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් බණක් ඇහුවා වගේ මේ සංවාදය ගෙනාවට ස්තූතියි සුදා අය්යේ මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා
@chamarapradeep8391
3 ай бұрын
බොහෝ පැහැදිලි යි ස්තූතියි
@malithshalitha7945
10 ай бұрын
මේ දඩබ්බරයා ජ වි පෙ ආණ්ඩුවක අමතිකමක් කරන හැටි බලන්න ආසයි.ආයේ ඒ විෂය හෝදලම ගන්නවා නිසැකයි.ජය වේවා ලාල් අයියේ ❤❤
@naseemshakf8794
10 ай бұрын
නියෝජ්‍ය ඇමතිකමක් කරා අමාත්‍යාංශයක.
@MahindaBasnayaka-f7k
10 ай бұрын
හොද වැඩ්ඩෙක් අනුරට වඩා🤣කන බොන එකා ලාලා
@Sleepy3DModel-em6ni
10 ай бұрын
lalodakiyanvamadivalnivasaodagysavodaravijthaarathgykiyalaykoovevaapaymajanamudalodagysaodrywatrbiillgtbiilgavanyapydabumudalvalinodlaavothukalayisudaodagykatavitarivadday
@ramyapremalatha6828
10 ай бұрын
@devuminfernando9252and 3😢😢😅😅😮
@Anything_Srilanka
10 ай бұрын
Ekenma ❤
@k.k.d.m6288
10 ай бұрын
ලාල්කාන්ත කියන්නේ ඕනෙම දෙයක් හරි point එකට කතා කරන සුපිරි දැනුමක් තියෙන කෙනෙක් ❤ තව වෙනත් මාතෘකා ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න.
@deepatiskumara9324
10 ай бұрын
ඉතාමත් විශිශ්ඨ පැහැදිලි කිරිමක්. ජාතික ජනබලවේගයට ජයවේවා .❤️
@vinsri7129
10 ай бұрын
Definitely
@nandapunchihewa3027
10 ай бұрын
ඔබ කරපු සාකච්ඡා වලින් ඉතාම හරවත් රසවත් සාකච්ඡාවක්. අපි සහ අපගේ සමාජය කොයිතරම් පටු විදිහටද බොහෝ දේවල් ගැන හිතන්නෙ සහ විග්‍රහ කරන්නෙ. ලාල් කාන්ත හොඳ දාර්ශනිකයෙක්.
@ליהליה-ח2ה
10 ай бұрын
හොද වැඩ සටහනක් ලාල්කාන්ත සහොදරයා ජය වෙවා ❤️❤️❤️❤️
@HasithaHasi-s9p
10 ай бұрын
අපේ ලාල් සහෝදරයා නියමයි කවුරු මොනවා කිඋවත් මේපාර මාලිමාවට
@srilankanlife6862
10 ай бұрын
ආසම චරිතයක්.. ලාල් කාන්ත , නලීන් හෙවගේ ගෙන්න ඉලගට
@lalanakakatuwapitiya7649
10 ай бұрын
Aniwarrayan ❤❤❤
@binarasampathliyanage9139
10 ай бұрын
අමුවෙන්ම කියලාදාන අපේ මිනිහෙක් ඡයවේවා
@udmusiclanka
10 ай бұрын
සුදෝ අදනම් කල සංවාදය පට්ට වටිනව උගත් දැනුමක් තියෙන යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙන සැමට ජයවේවා npp jvp
@ThilakshiWirajini
10 ай бұрын
ආසම චරිතයක් K.D ලාල් කාන්ත. ❤.. සුදා ඔබටත් තුති හරවත් වැඩසටහනක් කලාට. ❤
@dakshikawijerathne939
10 ай бұрын
මේ වගේ සාකච්ඡා කරනවට ඔබට ස්තුතියි සුදා මහත්මයෝ ❤
@English111able
10 ай бұрын
සුදත්ත, මේ වගේ පරිනත දේශපාලනයට සම්බන්ධ කෙනෙක් සාර්තකව interview කිරීම ගැන මගේ සතුට ....
@nalinrangana8136
10 ай бұрын
ගෝටා බලයට ගෙන්න මූලිකත්වය දුන්නෙත් සුදන්ත තමයි
@dinukaperera4478
10 ай бұрын
යථාර්ථවාදී මිනිසෙක්..✌✌✌❤
@nethmi2015
10 ай бұрын
ජවිපෙ ආසම කෙනෙක්
@sudhumanikepriyadharshan-ud2bo
10 ай бұрын
ලාල් කාන්ත කියන්න්නේ රටට අසීමිතව ආදරය කරන කෙනෙක්.❤
@thilakasirifernando1319
10 ай бұрын
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් ම අවශ්‍යය වේ. මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා. මාලිමාව දිනවමු ජයවේවා.
@dammikumarasingha8938
10 ай бұрын
මෝඩයින්ට හොදටම පැහැදිලි වෙන්න ඇති. නියමයි ලාල් සහෝදරයා හරිම පැහැදිලියි ඔබේ පරිනත බව මනාවට පෙනුනා. මාලිමාවට ජයවේවා ජයම වේවා 🧭❌❌❌❌❌❌❤️❤️❤️❤️❤️❤️
@Wickramamiddeniya
10 ай бұрын
අපේ ගෙදර හුගදෙනෙක් මට කියන්නෙ මෝඩය කියල,ඒඋනාට ජවිපෙ කියන්න ඇත්තෙයි කියල මට හිතෙනවනේ.
@channakawelivita4383
10 ай бұрын
පුළුවන් තරම් ඉක්මනට මේ සාකච්ඡාවේ ඉතිරි කොටස ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිනවා. මාර ආසාවෙන් අහගෙන හිටියේ.
@sisirachandrasiri-fe9hh
10 ай бұрын
Ikmanata 2
@travelwithhero3472
10 ай бұрын
❤
@vinsri7129
10 ай бұрын
Definitely
@menakaprasanga888
9 ай бұрын
@@travelwithhero3472llllllllllllllllllssddddddsddsdsddsddddddsdsddsssddssdsssddddsddddddssssdddsssdddddddsdddddddddddsddddiie😊
@තිලිනමදුශාන්
10 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්..නායකයගේ කොන්ද කෙලින් තියෙනවනම් අනුගාමිකයොත් ඒ වගේම තමයි...දඩබ්බර කමින් නැතුව මේ රට හදන්න බෑ...අපි ආදරෙයි ඒ දඩබ්බර කමට.
@AahokaDigol
10 ай бұрын
හොද සාකච්චාවක්. සුදාටත් ස්තූතියි. වැඩි දෙනෙක් කතා නොකරන සමාජ ගැටලුවක් සාකච්චා කලාට. අනික් පැත්තෙන් බැලුවම ඔය නීතිය ඇතත් නැතත් මැති ඇමති තුමන්ලා සහ ලොකු ලොකු උන් හැමදාම ඕක කලා, පොඩි මිනිහට නීති දාල පොලිසියෙන් දාල අල්ලනව. ඕක ඇත්තටම ගැඹුරින් පුලුල්ව කතා කල යුතුම දෙයක්. ලාල් සහෝදරයටත් බොහොම ස්තුතියි.
@wadduminda7052
10 ай бұрын
ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය
@anjalikafernando633
10 ай бұрын
මගේ රට ජාතිය සුරැකේවා. සියලු දෙනා. සතුටින් සමාදානෙන් ජීවත් වේවා. නොමගට ගිය ඇත්තෝ. යහමග ගියාවා. මගේ රට ජීතියමට ගොඩක් නේය...❤❤❤❤❤❤❤.
@samithmadushan450
10 ай бұрын
Anjali❤❤❤
@anilprasanna317
10 ай бұрын
සුදා මේ වගේ මතවාදී අදහස් ටිකක් සමාජ ගත කිරීමට දායක වීම සම්බන්ධව මාගේ ප්‍රණාමය ❤❤❤🙏🙏🙏
@deepaniajantha1570
10 ай бұрын
හරිම ආදරණීය චරිතයක්.ලාල් අයිය මුලින්ම ලියුමක් ලිව්වෙ මගෙ නම තියෙන ගෑණු ළමයෙකුට😄😄ජයවේවා!!!ලාල් අයියෙ අපේම ආණ්ඩුවක් හදමු
@gajalanka95
10 ай бұрын
🎉🥰🫣💐💐
@obaamaa70
10 ай бұрын
සුදා කරන සේවය වටිනව.....
@JosapDammika
10 ай бұрын
ආසම චරිතේ❤
@samanthikranaweera3348
10 ай бұрын
සුදත්ත අය්යා බොහොම වටින වැඩසටහනක්.... ඔබේ නාලිකාවේ වටිනාකම වැඩිවිමක් මෙවන් වටිනා පුද්ගලයුන් ගෙන ඒම...ඔබගේ මාධ්‍යකරණයට සුබ පැතුම්...!
@Veneziaapi-dx5hm
10 ай бұрын
ජේවීපී මං ආදරේම සහෝදරයා ලාල් කාන්ත 💖💖💖💖💖💖🥰
@prasannaranji.npp.4188
10 ай бұрын
හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉 දෙන්නට්.දෙන්නටම තෙරුවන් සරනයි💖💖💖
@deelakaruchirabandara-vk6ui
10 ай бұрын
මම දේශපාලනයේ අසා කරන ඍජු අදහස් ප්‍රකාශ කරන සුපිරි මනුස්සයෙක් ... ❤❤❤
@ni-x2p
2 ай бұрын
රජ කාලෙ ආමන්ත්‍රණය වෛෂ්‍යාව අන්ත:පුරය වැනි ආමත්‍රණයන්නෙ,
@r.priyadarshani.2374
10 ай бұрын
කෙලින්ම කන හරහා මොලයට❤❤❤❤❤❤❤මාලිමාවට ✌
@mTEC85
10 ай бұрын
එකම විසඳුම JVP NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍
@DCWorld69
10 ай бұрын
හොද පැහැදිලි කිරිමක්
@JayamithaSaparamadu-i7p
10 ай бұрын
හරියට හරි ලාල්. මමත් කැමතියි ඒ පිලිබඳව හරවත් සාකච්ඡාවකට. බුද්ධිමත් මිනිස්සු. අපි ඔබට, NPP එකට ආදරෙයි!
@rasikamayakaduwa-nu9ky
10 ай бұрын
දෙන්නටම බොහොම ස්තූතිය් ❤❤❤❤❤
@SisiraRajapaksha-s6z
10 ай бұрын
මහපොළවේ යථාර්ථය ගැන කථාකරන සාකච්ඡාවක් ගැන නිතර උනන්දු වන සුදා ඔබට ස්තූතිවන්ත වෙනව.
@sugathhadunnetti418
10 ай бұрын
ජයවේවා දෙන්නටම....❤❤❤❤
@IsharaWickramathunga
10 ай бұрын
ලාල්කාන්ත කියන්නෙ මාරම බුවෙක් තමයි. ලස්සනට සමන්මලීවයි, පක්ෂ යයි ගොඩදැම්ම. ජයවේවා npp
@hardinsciver5930
10 ай бұрын
ඔව්.ටිල්වින් ලට වඩා ජනතාවට සන්නිවේදනය කරන්න පුලුවන් පොරට.ඒක හැකියාවක්
@wildmonster5924
10 ай бұрын
අම්මෝ බුලට් එක අදහස්වලට පට්ට ආසයි
@deepaljayalath1722
10 ай бұрын
තරු පන්තියේ හෝටල් වල හැමදාම හැමදේම තියෙනවා අවුලක් නෑ .පාරෙ හරි කොහෙ හරි අසරණයන් හිටියොත් නීතිය 🤣 ලාල් ❤
@krishanthaliyanage6419
10 ай бұрын
ආසම චරිතය jvp එකේ කියනවා කියන එක කොරහා බිදගෙන යන්න.
@romalkrishnee
10 ай бұрын
Very well explained by Lal Kantha. Well done.
@dayanandarajapakse9476
10 ай бұрын
A meaningful discussion ❤
@dhanushkathennakoon4648
10 ай бұрын
ආදරෙයි ලාල් අයියේ❤❤❤❤
@sooriyaarachchigewickramas499
10 ай бұрын
මුළු ලංකාවටම එකයි ...ආදරෙයි ලාල්කාන්ත සහෝදරයා .
@pupilswwrasooriyahammed7145
10 ай бұрын
ලාල් සහෝදරයා ඔය බර වචන ගමේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ටක්ගාලා ඇදගන්නවා ගම ගැන හිතලා වචන පරිස්සම්න්
@Chinthanaya
10 ай бұрын
Very good! philosophical! You nailed it Mr. Lalkantha! Obata (= ratata) jaya!
@BandaraMenika-bb1cn
10 ай бұрын
පැහැදිලි සාකච්ඡාවක් ....ආදරෙයි...සහොදරයා..❤ ජයවේවා NPP
@geethadebritto4251
10 ай бұрын
ලාල්කාන්ත ❤❤❤
@thusharichandrathilaka8985
10 ай бұрын
එක තැනකදී ලාල් කියනවා මාලිමා ආණ්ඩුවක මම භාර ගන්නෙ පොලිසිය භාර ඇමතිකම කියලා. ලාල් කියනවා එතැනදී පුංචි දරුවෙක් පවා රාළහාමි කෙනෙක් බදා ගන්න තරමට පොලීසිය හදනවා කියලා. අනිවාර්යෙන්ම මෙයා ඒක කරනවා. අපිටත් ඕනි එහෙම හෘදයංගම පොලිසියක්..
@rangasadith9120
10 ай бұрын
මේ කතාව ඇහුවත් ඇති බන් මේ රට මුන්ට බාර දෙන්න ..
@hardinsciver5930
10 ай бұрын
ලාල්කාන්ත ප්‍රශ්නෙට ගෙනාපු point එක මරු.
@nadiya4792
10 ай бұрын
සුපිරිම සාකච්චාවක් සුදා.... නියමයි....❤❤❤
@D.S.N833
10 ай бұрын
කවර හෝ හිංසාවකට පත්වු , සහෝදරිය, කාන්තාව, ගනිකාව ක් කරන්නේ මෙි අශිස්ට සමාජයම තමා,
@nisaljayawardena
10 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ ✊💯 PEOPLE'S LIBERATION FRONT ✊💯 ජාතික ජන බලවේගය 🧭❌ NATIONAL PEOPLE'S POWER 🧭❌ සමාජවාදී තරුණ සංගමය 🤩💪 SOCIALIST YOUTH UNION 🤩💪
@ගයාවැයිහේන
10 ай бұрын
දඩබ්බරයෙක් වුණාට ඇතුළාන්තයෙහි ඇති යෝධ මානුෂිකත්වය කෙතරම් අපූරු ද?
@ravindrakarunarathne6071
10 ай бұрын
Aniwaryen
@leezhasherani4776
10 ай бұрын
Ñggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggg
@shawntennakoon2076
10 ай бұрын
හොඳ කියවීමක්... පැහැදිලි කිරීමක්.ස්තුතිය..🙏
@commenter2178
10 ай бұрын
පුළුල් මනසකින් හිතන නායකයින් ගේ අරමුණු කොයි තරම් වටිනවද?
@aravindarajapaksha5578
7 ай бұрын
Awankawama
@calistafernando1713
10 ай бұрын
ලාල් කාන්ත සහෝදර යා ගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ට යි කාලෝ චිතයි දැන් වත් තේරුම් ගනීවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DineshJayalath-gj5lt
10 ай бұрын
සුදා කරපු වැඩසටහන් වලින් ගොඩක් ආස වැඩසටහනක්.ස්තුතියි සුදා.ලාල් නියමෙිට පැහැදිලි කලා.කියන්න ඔනාදේ කෙලින්ම කියනවා.
@kumaranathunga9857
10 ай бұрын
ජය වෙවා❤❤❤❤ ලාල් සහොදරයා .ඔබ වැනි අයෙකු උත්තරීතර පාර්ලිමේන්තු ව තුල චිරාත් කාලයක් වැජඹෙන අයුරු දකින්නට ඉක්මනින්ම ලැබේවා ජනතා විමුක්ති පෙරමුණට ජය වෙවා❤❤❤❤
@anupamaakkarawaththa7802
10 ай бұрын
ලාල්කාන්ත සහේදරයා ස්තුතියි ඔයාට ලිංගික ශ්‍රමිකයන් ගැන ඔබේ පුළුල් වූ අදහස් දැක්වීමට. ඇත්තටම සියලුම මිනිස්සුන්ට ලැබිය යුතු ගෞරවය ඔවුන්ට ලැබිය යුතුයි . මානවහිතවාදී මිනිස්සුන්ගෙ මහා අඩුපාඩුවක් අපිට තියෙනවා සහේදරයා. නැවතත් ස්තුතියි ලාල් ❤
@AAphoneShop-l5k
10 ай бұрын
Hamai neethi gatha karanne na
@chandanajmg5032
10 ай бұрын
මේ මිනිස්සු මැරෙන්න කලින් රටට වැඩක් ගනිල්ලා .රටට මිනිස්සුන්ට හැමදාමත් සැබෑවටම ආදරේ කල මිනිස්සු ❤❤❤❤
@miraclesoftravel
10 ай бұрын
සුපිරි සාකාච්චාවක් ❤️
@ChandanaKumara-qh9ef
10 ай бұрын
මාලිමාව ට ජයවේවා 👌👌කුවේට් අපි
@chandrakanthi3162
10 ай бұрын
❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම
@renukasamarakoon5110
10 ай бұрын
හරිනෙ අහගත්තනේ. නැට්ට උස්සන් ගොම දාන ගව සම්පතට දුන්න උත්තරේ.ලාල් සහෝදරයා respect you..N.P.P මේ රට හදනවාමයි.
@NalakaSenarathna-m4i
10 ай бұрын
ඇත්තට මම ආසාවෙන් බලපු program .එකක්...මේ පැහැදිලි කිරීම නම් අනර්ගයි...
@UdayaWeera-b3s
10 ай бұрын
මුන් කියන එව්වා තේරුම් ගන්න පුළුවන් ජනතාව වක් මේ පින් බිමේ පහල වේවා...
@Danapalamahagedara4985
10 ай бұрын
😊😊😊😊😊😊😊😢
@jayanthafernando719
10 ай бұрын
මැද පෙර දිග දුක් ව්දින කාන්තාවන් කොන්දේසි විරහිතව ගෙන්වාගැනිමට රජය කටයතු කල යුතුයි
@prabathchaminda5422
10 ай бұрын
මමත් NPP එකෙන් බලාපොරොත්තු තියන් ඉන්නේ
@vinsri7129
10 ай бұрын
Definitely
@RavindraRanga-by1iq
6 ай бұрын
ඒ අයට සල්ලි දෙනවද, රැකියා දෙනවද..
@RavindraRanga-by1iq
6 ай бұрын
ඒ අයට සල්ලි දෙනවද, රැකියා දෙනවද..
@maheshnuwan3266
10 ай бұрын
Moka මොනවා කියලා mada අවලාද gahuwat api වෙනස් වෙන්නේ na malimawata ජයවේවා ජයවේවා ජයවේවා ❤
@breeze6918
10 ай бұрын
මාලිමාවට ජයවේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@roshanfernando2264
10 ай бұрын
සුදා එල... මම ඊයෙ නලින්ද ගේ ප්‍රෝග්‍රෑම් එකට කමෙන්ට් කලා ලාල් එක්ක එකක් කරන්න කියල
@D.S.N833
10 ай бұрын
ඇත්ත නීතිය කරන එවුන් ට නීතියක් නැ, කිසිම ශිස්ට කමක් නැ, ❤❤ බුද්ධිමත් දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ ,
@damindasuranjith9410
10 ай бұрын
කවුරු මොන විදිහට මඩ ගැහුවත් චන්දයක් තිබ්බට පස්සෙ බලන්නකො කවුද රටේ බලයට එන්නෙ කියල.ජයවේවා මාලිමාවට ,ජයවේවා ජාතික ජන බලවේගයට ,ජයවේවා රටේ බුද්දිමත් ජනතාවට.❤️❤️❤️❤️👍👍👍
@lakshmangalagedara5622
10 ай бұрын
පුදුම අර්ථකතනයක් [analysis එකක්], සමාජය ගැන දැනුමක් තියෙන්නේ... to the point. ජය වේවා.! 👍👏
@keerthijayakody4374
10 ай бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා.
@SaheraNidosh
10 ай бұрын
හොද වැඩසටහනක් සුදා අය්යේ NN p ජයවෙිවා ❤
@arunapathmakumara841
10 ай бұрын
කතාවල කොන් අල්ලාගෙන දගලන සෙවනැලි වලට කණ හරහා මොලයට.....❤❤❤
@achinthamadushan1568
10 ай бұрын
මාලිමාවෙ අයගේ කතාවල කොන් අල්ලගන්නේ බංකොලොත් unp , SJ B අපතයෝ
@sankadevinda3273
10 ай бұрын
What s great mind...thanks for the programme...❤❤❤
@atharWeerasooriya465
10 ай бұрын
සුපිරි කතාවක් 👍👍👍👍
@DevikaFernando-vt6zo
4 ай бұрын
Mage.aadaraniiya.mithrayaa Dadabara.laal.nubata.apata.ratata Jayaen.jayama.wewaa Maalimaawata.jayawewaa Jayawewaa N..p..p❤❤❤
@chanakaliyanage2385
10 ай бұрын
අද ලාල්ගෙක් ගොඩක් ඉගෙනගත්ත නේද, දචස් ගානකින් නියම වැඩසටහනක්.thanks
@ranjaniwikkramasinha2000
10 ай бұрын
ආසයී අහන්න ..ලස්සන පැහැදිලි කීර්‍රීමක් ..ජය වේවා සහෝදරයා ..
@LovelyBlackKitten-sp2ok
10 ай бұрын
Super lal. From Europe
@KarunarathnaRanepura
10 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්...Thanks ලාල් අයියේ....
@kalpamanoj813
10 ай бұрын
ජාතික ජනබලවේගය සුන්දර මිනිසුන්ගේ නවාතැන ❤
@MoMotheKidsTV
10 ай бұрын
ඉතාමත් හිත ඇදගන්නා සාකච්චාවක් ❤️❤️❤️
@ranithakannangara5782
10 ай бұрын
අපි j JVP නෙමේ. නමුත් JVP එකේ කෙලින් අවංකවම කතා කරන චරිතයක් .
@Prasanna-r9i
10 ай бұрын
එතකොට කාගෙද...රට ට අදරය ක් නැද්ද ...අවුරුදු 75 රට කාපු රවට්ටපු කාලකන්නි දේශපාලනුවන් ට රැවටිලා වගෙ 😂😂 යකො හරි පැත්තෙ හිටගනින් කොන්ද තියාගෙන ...කාලය තියෙන වා .තව .. අපි අයෙමත් කාලකන්නි හොර දේශපාලුවන් ට රැවටෙන්නෙ නැහැ කවදා වත් ම...කවුද හොරා උබ යි හොරා කියාගත්ත හොරු ..එ අනෙක් හොරා ව ජනාධිපති කලා 🤭
@chamudithajayan9010
10 ай бұрын
අම්මප උබලයි මොල වල ගුද තියෙන්නෙ බන්..අපි jvp නෙවෙ කියන්නෙ උඅබලයි උපතින්ම හන ගහලද එන්නෙ අරකෙ මෙකෙ කියල ය්කො දෙශපාලනය වෙනස් වෙන දෙයක් එ වෙනස් වෙන දෙ වෙනස තෙරුම් අරන් රටක් හදන මිනිස්සු වෙනුවෙන් පෙනි ඉන්න එක බුද්දිමත් කම..නැතුව මන් මෙකෙ කියගෙන හොරුන්ටම කතිරෙ ගහල තොපි මැරෙයි තොපෙ දරුවන්ගෙ අනාගතෙටත් කෙලලම
@chandralindell9991
10 ай бұрын
Eththa. Dakunen apu kollekne. Moonu dekak nehe.
@sanjeewaperera9976
10 ай бұрын
ah uba madamulane bet1 diwen ganna ekek neda??
@Prasanna-r9i
10 ай бұрын
@@chamudithajayan9010 100% බලාපොරොත්තු වෙන්න බැහැ බන් ..30% ක කාලකන්නි තමන්ගේ දරුවන් ට පවා රට ක් නැති කර න දේශපාලුවන් ගෙ අසූචි වලෙ ජිවත් වන කාලකන්නි ගූ කන කිරි පණුවෝ ඉන්න වා එක බලාපොරොත්තු වෙන්න වෙනවා ..සදාරන කෙන්තියක් එන ව ඉවසන්න වෙනවා බන් ..ලාල් සහොදරයො කතා කර නකොට කොච්චර ඉවසනවා ද 👍
@gayaniAsanka-k2s
10 ай бұрын
ලාල්කාන්ත ගේ පරිකල්පනය තවත් අවුරුදු 100 ඉස්සරහින් තියෙන්නේ interview අනිවාර්යයෙන් බලනවා නිවැරැදිව හිතන පතන විදිහ හදාගන්න සුදන්ත ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි
@suchinthaalahakoon3367
10 ай бұрын
ලාල් අයියාගේ අදහස්, සමන්මලීගේ අදහස් දැක්වීම, අනුරගේ කතා ආදිය ඉංගිරීසි භාශාවෙන් කලානම්, ඔව්න් ලෝක අවදානය දිනාගත් පුද්ගලයින් වෙනවා. පුලුවන්නම් චින්තන දර්මදාසයි, ලාල් කාන්තයි, ජෝර්ජ් සැමුවෙල්වයි එකට තියලා සාකච්චාවක් කරන්න. Beyod the boarders හිතන අයට ඉතා වැදගත් වේවි.
@elondare8990
10 ай бұрын
එතකොට යකෝ අපිට තේරෙනවද? උඹ මාර බඩ්ඩක්නේ.
@suchinthaalahakoon3367
10 ай бұрын
@@elondare8990 නෑ බං මං කියන්නේ එහෙමත් පුලුවං උනානං. අර ඉස්සර කදිරගාමර් කලා වගේ.
@anurasamarakoon2601
10 ай бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක් ❤❤❤
@ideafastpvtltd4498
10 ай бұрын
මම මේ සටහන තබන්නේ වැඩසටහනේ විනාඩි 16ක් පමණක් බලලා. බුදු සසුනේ මහණ වුන ගණිකාවෝ ඉඳල තියෙනවා. ඒ අය පසුව රහතන්වහන්සේලා වෙලත් තියෙනව. ම්,ඒ ගැන දන්නා භික්ශුවක් සමඟ කථිකාවක් ගොඩනගන්න. ඉල්ලිම සුදා අයියාගෙන්...
@AAphoneShop-l5k
10 ай бұрын
Ekata hitha denna pina one pina nathinam warade nobadi pin karanna one biksuni wahansela oneda ubata niwan yanna maddayenma...aramekata yanna
@ideafastpvtltd4498
10 ай бұрын
යොකෝ දෙයක් තේරුම්ගන්න කූඹි පුකක් සයිස් එකටවත් මොළයක් තියෙන්න ඕන. මම කොමෙන්ට් කරේ උඹවගේ එවුන්ට නෙවෙයි බං..@@AAphoneShop-l5k
@SgSudusingha
7 ай бұрын
අහන්නත් ආසයි මේ වගේ සංවාද ස්තුතියි සුදා අයියා❤❤❤❤❤❤
@RoyDesilva-l7d
10 ай бұрын
We love NPP we vote NPP
@adisanmg
10 ай бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්.පැහැදිලි කිරීම සාර්ථකයි.දැන් සන්තෝසද..
@HemaKodithuwakku-r3r
10 ай бұрын
සුදා රට රටවල් වල යනවා නේද ඔස්ට්‍රේලියාවේ නෙ වැඩිපුර ඒ රටවල් වල ගෑනු පිරිමි ගණිකාවන් නැද්ද මං අහන්නෙ ..
@travelwithhero3472
10 ай бұрын
ලාල්කාන්ත මහතා හොඳ දැනුම දක්ෂතාවක් තියෙනවා ... මාලිමාවට ජයවේවා ...❤
@kanchanagavesh1323
10 ай бұрын
NPP ජයවේවා
16:11
මම කිව්වොත් හාල් හංගගෙන ඉන්නවකියල මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද ? අනුරගේන් සැර ප්‍රකාශයක් | SU
Sudaa Studio
Рет қаралды 86 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 09 - 12 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 4,6 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 48 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 50 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 94 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 22 МЛН
1:23:20
මාව නැත්තටම නැති කළා
SL Deshaya
Рет қаралды 42 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-09 | Hiru News
Hiru News
Рет қаралды 9 М.
37:30
ඉන්දික තොටවත්තගේ ජීවිත කතාව | මටත් ඇස් පේන ආදරවන්තියක් ඉන්නවා | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 129 М.
34:19
මෝල්ලු දින්නාද
Bharatha Thennakoon
Рет қаралды 83 М.
45:05
කේන්දර 50 ක් අතරින් ඔබේ කේන්දරය මම පළමුව හොයලා නොදුන්නොත් මම ජෝතීෂය්ය අතහරිනවා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 10 М.
40:18
ඔය මනුස්සයා මගේ ලගට ඇවිත් වැදලා බැගෑපත් වෙලා නමස්කාර කරලා උදවු ඉල්ලුවේ - SUDAA CREATION -
Sudaa Creation
Рет қаралды 142 М.
1:05:20
අකල් බුදු නාටකේ විකල් සඟ ජවනිකා (විනෝද දර්ශනය)
Meme tv
Рет қаралды 819 М.
14:35
ලංකාවට සුද්දෝ එන්නේ රෑ 8 ට කාලා 10 ට බුදියන්නද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 10 М.
51:02
අති සුපිරිම ඝනයේ කුතුහලය උපරිම අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| 400K Special | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 448 М.
20:58
Перекуп открыл своё ГАИ - Получил 18.000.000р и 10 лет!
Максим Шелков
Рет қаралды 180 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 48 МЛН