රජයේ වාහන ජොන්ස්ටන් සමිතට දුන්නාද සුදා කෙලින්ම සමිතාගෙන් අසයි. මෙන්න විස්තරේ | SUDAA STUDIO |

  Рет қаралды 141,586

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#samitha mudunkotuwa#jonstan pranandu#anurakumaradissanayaka #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• රාජපක්ෂ රනිල්ලගේ කාලේ ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• අපෙන් කාලා ඉන්න නාකි ග...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• චැනල් හැක් වුන එකටත් ක...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
• අපේ ප්‍රතිපත්තියේ සඳහන...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 500
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
# සාදය හමාරයි! # නොවැම්බර් 14 # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@FhathmaMohamed
@FhathmaMohamed Сағат бұрын
❤❤❤
@skateriderwithsithija427
@skateriderwithsithija427 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@udupakidsshow1833
@udupakidsshow1833 23 минут бұрын
👍
@surajmashisenuse
@surajmashisenuse Сағат бұрын
ජොනියා පුතෙක් දුන්නනම ගත්තනම් වාහන දුන්නම නොගෙන ඉන්න පිස්සු යැ...😂😂😂😂😂😂.. සමිතා ජොනිය්ගෙන් ගන්න කලින් හොරණ ඉන්න කාලේ ගත්ත අයත් ඉන්නව😂😂😂😂😂😂😂😂😂😂😂😂... සම්තට ඕව හොඳට පුරුදුයි... සම්ත ගැන හොඳට දන්නේ හොරණ මිනිස්සු තමයි.... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 Сағат бұрын
Aththama thamai
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh Сағат бұрын
අපිත් හොරණ බං සුපිරි කථාව බං...එ කාලේ කොච්චර පැදලා ඇද්ද බං....හොරණ මිනිස්සු ..
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 сағат бұрын
කතා කරනකොට තෙරෙනවා මෙතන හොරයක් කරන බව ඕවා එලිවෙයි ඇත්තද බොරුද කියලා
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 55 минут бұрын
වහනයක් දුන්නෙ නෑ කියනවනම් අහපන් ලමයෙක් දුන්නද කියලා 😂😂
@anurapriyashantha5749
@anurapriyashantha5749 16 минут бұрын
😂😂😂😂😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 15 минут бұрын
අම්බෝ 😂😂😂
@shakilbroo_007
@shakilbroo_007 11 минут бұрын
අඩෝ අඩෝ අමුවෙන්ම😂😂😂
@dinushanimanthi5691
@dinushanimanthi5691 11 минут бұрын
😂😂😂
@VindiyaVindiya-u1l
@VindiyaVindiya-u1l 10 минут бұрын
Elakiri
@madhusanka5831
@madhusanka5831 2 сағат бұрын
සුදා, මෙහෙම අහල තේරුමක් නෑ... මොකද හොරෙක් මම හොරකම් කරා කියල කියන්නෙ නෑ නේ...😮 ඒකෙන් කියන්නෙ නෑ මෙයා හොරෙක් කියලා. අපි බලමු..
@NandaDasanayaka-y6v
@NandaDasanayaka-y6v Сағат бұрын
අනේ කියල වැඩක් නෑ .ගත්තු කෙනා කියනවැයි ඔව් මම ගත්ත කියල ලෝකෙටම.😁
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 50 минут бұрын
ඒක ඇත්ත සුදා කියන දේවල් හරියට හොයලා බලන්න කියන්න කියලා කියනවා ඉයේ කිව්වා කබල් ගුනේ ලංකාවේ නැ කියලා ටිකක් වෙලා යන කොට මෙන්න ඒ මනුස්සයා ලංකාවේ ඉන්නවා .ඒ වගේ හොරා හොරකම හරියට ඔප්පු වෙන කල් දියුරුම් හතේ දියුරල කියන්නේ මම හොරා නෙමෙයි කියලා
@Priyadharshani-w9z
@Priyadharshani-w9z 36 минут бұрын
ow
@gsrgs5640
@gsrgs5640 Сағат бұрын
සුදා ඔබේ phone එක block කලේ නෑ කියන සමිතා; එතැනදීම බොරුවක් නේද කියන්නෙ?එහෙව් සමිතා;ඊට පසුව කීදේ ඇත්තක් විය හැකිිද?අනෙක එයා කියාවිද ඔව් මට දුන්නේ වාහන 3ක් නම් නෙවෙයි 1ක් කියාවත්.අයාලේ ගිය බිරිඳක් කියයිද ඔව් මම අද විතරක් ගියා කියලා.සුදා ඔබ මෙතරම්ම ලාබාලද නොඑසේනම් ජනතාව ලාබාලද කියා සිතනවාද සුදු පිරුවටයකින් වහන්න උත්සාහ කරනවාද?
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 31 минут бұрын
එයාල podi කාලෙ ඉදන් යාලුවො මල්ලි😅😂
@sumithrachandani5206
@sumithrachandani5206 16 минут бұрын
අනේ සුදා සමිතා ඔබව අන්දනතරම .යාලුවෙක් නිසා බේරන්වා.අනේ අනේ
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 сағат бұрын
සමිතා කියයිදැන් ජොනිය ලමය එක්ක වාහන දුන්න කියල😅😅😅😅😅😅😅
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 30 минут бұрын
E kale ඉදන් යාලුවො මල්ලි😅😅😅
@kusumajayaseeli8749
@kusumajayaseeli8749 2 сағат бұрын
Hospital එකේ බිල ගෙවල තියෙන්නෙනම් ජොන්ටලු.පුතා හම්බවෙලා එනකොට.ඒ එක්කම වාහනේකුත් දෙන්න ඇති .පව් සමිතා
@manelperera5336
@manelperera5336 Сағат бұрын
මෙවට ගැනුමොනවා කරන්නද පිරිමින්ගේ වැරදි.පාලනය කරපු එවුන්ට එකාට ගැනු අතේ ඇගිලිගනට.උන්ට මොකද කරැම ගෙවිවෙි අහංසක ජනතාව .දැන්වත් රටෙි චන්දේ නෛාදිපු මිහරක්ට තෙරෙනවනමි ලොකු දෙයක්.
@sunithafernando7638
@sunithafernando7638 16 минут бұрын
පාඩුවේ ඉන්න සමිතා ,මිනිස්සු කීයක් ගත්තද? දැන් පොඩි පුතෙක් එක්ක ඉන්නේ පාඩුවේ ඉන්න නිසා
@charnipriyangika9028
@charnipriyangika9028 2 сағат бұрын
සුදා අයියේ ඔයවගේ නේ කේ සිජිවා කිව්වේ නයනවාසල ගැන .😅😂
@sumithpali3684
@sumithpali3684 2 сағат бұрын
Meka ayyada
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
ඒ ගෑනි යම් වරදක් උනානම් ඒක අතීතයේ.මිනිසුන්ට වැරදි හදාගන්න ඉඩ දීපල්ලා කාලකන්නි
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 Сағат бұрын
​@@nelkaperera4045ඔව් ඉතින් දැන් මිනිහ මැරිලනේ😂
@N-ns4kb
@N-ns4kb 59 минут бұрын
​@nelkaperera4045 true ❤❤
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 5 минут бұрын
අනෙ ගැනියෙ සුජිවා මෙතනට ඔනෙ නැ නේද මේ කතා කරන්නෙ රටෙ දෙපල කොල්ල කාපු හොර ජොනියා ගැන කොහෙවත් නැති මනුස්සයෙක් ගැන කියවන්නෙ කැතයි නේද..
@shamalperera4875
@shamalperera4875 Сағат бұрын
❤❤❤❤❤❤හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නෑ සුදා අයියේ ?/😂😂😂😂😂
@Catman346
@Catman346 2 сағат бұрын
කව්ද යකෝ හොරෙක් මන් හොරකන් කරා කියලා කියන්නෙ බලමු පරීක්ෂණ වලින් හෙලිවෙයි නේ
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 2 сағат бұрын
අනිවාර්යෙන්ම. සමිතා කියයිද ඔව් මට දුන්නා කියලා. මෝඩ වැඩ 😂😂
@MudiyanselageHerath
@MudiyanselageHerath 2 сағат бұрын
Suda pissu weda karanna epa
@sumithsusantha9779
@sumithsusantha9779 2 сағат бұрын
Sudaththa oya nikan pal wenna epa na Kiyanna ba
@hsmathslk1488
@hsmathslk1488 2 сағат бұрын
කෙලින්ම නෑ කිව්වෙ නෑ 😂
@hsmathslk1488
@hsmathslk1488 Сағат бұрын
සුදා මේ වගේ වෙලාවට ටිකක් හෙලයෙක් වගෙත්ද මන්දා
@swarnasuraweera283
@swarnasuraweera283 48 минут бұрын
අහපූ ප්‍රශ්නයෙන් ඇය පිට පැන්නා අදාල උත්තරය යටයි.🤔🤔🤔🤔
@PoornaChandima-m7o
@PoornaChandima-m7o 2 сағат бұрын
ඒකි කියන විදිහෙන් තේරෙනවා..😂😂..බුදුහාමුදුරුවොත් පාවා දෙනවා බැල්ලි .😌
@AriyawathiDisanayaka-l9w
@AriyawathiDisanayaka-l9w Сағат бұрын
Okit ලජ්ජාව කියලා දෙයක් නැහැනෙ nattam දරුවෙක් වගේ kollek miniha කමට tiyagannavada
@thushanifernando6750
@thushanifernando6750 17 минут бұрын
Aniwaaryen❤
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 2 сағат бұрын
😂හොරාගෙ අම්මගෙන් පේන බලනවනෙ සුදා
@nisansalavithanage5945
@nisansalavithanage5945 58 минут бұрын
අනේද කියන්නෙ😏
@ranilthennakoon9869
@ranilthennakoon9869 Сағат бұрын
ලේසිම උත්තරය බුදුන් වහන්සේටත් එහෙම උනාලු😂😂😂
@Kottukingromania
@Kottukingromania 2 сағат бұрын
3k නෙමෙ 6ක් දුන්නත් කමක් නෑ.උගේ එවනම් මෙව රජේ වහන.හොර ගෑනි
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
මෝඩ ගොන් නාම්බා
@deepthishanthimala4519
@deepthishanthimala4519 10 минут бұрын
ඒකනේ
@santhajayalath
@santhajayalath 38 минут бұрын
කලාකාරියක් අමාරුවේ වැටුනහම උදව් කරන්න ඕනේ. ඒත් දූෂිත වංචාවල් වහන්න යන්න එපා
@Ramanirajapaksha-u7k
@Ramanirajapaksha-u7k 2 сағат бұрын
ජොනියා ඕකිට ගෙවලුත් අරන් දිලා ඒවත් බලන්න
@kumariamarasinghe4468
@kumariamarasinghe4468 Сағат бұрын
Ow eka aththe Diyawannawa pena durin geyak aran dela .swimming pool ekak ekka
@shamaranaveera9857
@shamaranaveera9857 Сағат бұрын
​@@kumariamarasinghe4468😮😮
@imeshaudayangani9964
@imeshaudayangani9964 26 минут бұрын
Johnston ge security eke Aya duty karanneth samithage gedara.hodatama denagena me kiyanne.athula iddi Johnny ekka natala lamai haduwa Johnny iddi podi ekek gaththa.pattama wesa baduwak
@niranathunga4484
@niranathunga4484 17 минут бұрын
​@@kumariamarasinghe4468ithin deiyane ochchara dannawanam CID kiyanda puluwanne meke kiyanne nathiwa.
@ManiWickramaratne
@ManiWickramaratne 2 сағат бұрын
සමිතගෙ කතාවෙන්ම පේනවා උත්තරයක් දෙන්න තටමන හැටි. වාහනවල විස්තර හොයනකොට හෙට අනිද්දාට ඇත්ත දැන ගන්න පුළුවන් වෙයි.
@swarnafernando604
@swarnafernando604 2 сағат бұрын
වාහන දුන්නට කමක් නැත හැබයි රජයට අයත් වාහන දිමනම් හොදනැත.අහිංසක ම්නිස්සුන්ගෙ බදුමුදල්න..
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
ඔයා විතරයි මෙතන බුද්ධිමත්ව කමෙන්ට් කරලා තියෙන්නේඅනිත් ඔක්කොම ගොන් නරි හැත්තක් කමෙන්ට් කරලා තියෙන්නේ
@rajeevkarunarathne6373
@rajeevkarunarathne6373 Сағат бұрын
වාහන pVichchi කරලා මහජන දේපල අවභාවිතා කරනවට වඩා සමිත පවුද්ගලික ජීවිතේ රටට පෙන්නලා සමාජයට කරන වින්නැහිය අසීමිතයි 😂
@AmmenSeedj
@AmmenSeedj 2 сағат бұрын
ඕකි ඇත්තම කියයි
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 сағат бұрын
කොල්ල කාගේ da ahapanko😂
@manolivera4813
@manolivera4813 2 сағат бұрын
🤣✌️✌️
@awesomegirlawesomegirl2755
@awesomegirlawesomegirl2755 Сағат бұрын
😅😅😅😅😅😅
@elenawickrama2281
@elenawickrama2281 Сағат бұрын
එකිට උත්තර නැහැ .ජොන්සා ඇස් පනාපිටින්ම එලියට ඇවිත් ඉන්නේ .
@siriya3992
@siriya3992 Сағат бұрын
බොරුනම් පැහැදිලිව ඔව් ඒ බොරු කියල කියන්නේ නෑ. පොඩි කාලෙ ඉදන් සල්ලි කිය කිය වටේ යනව. විගණනයෙන් අල්ල ගනීනෙ. නැත්තන් ඉතින් හොදයි. අපිටත් ප්‍රශ්නයක් නෑ.
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 сағат бұрын
ජොන්ස්ටන් ඇත්තටම සමිතට වාහන දිලා නම්. ඔව් මට ජොන්ස්ටන් දුන්නා කියලා කවදාවත් කියයිද නැ නෙද .හොදම දෙ තමයි පරික්ෂණ පවත්වලා සත්‍යය එළියට එයි නෙද. කොහොමත් සුදා මල්ලි හොදයි මෙහෙම වැඩසටහනක් කරපු එකට .ජෙසු පිහිටයි ඔබට
@SepalaMadawalaGamage
@SepalaMadawalaGamage Сағат бұрын
රණසිංහ ප්‍රේමදාස වගේ කෙනෙක් හිටියනම් අතින් පයින් ගහගන්න එන්නෙනෑ.සුදාට බෝම්බයක් හෝ කට පුන්චෙක් තමයි හම්බවෙන්නෙ.
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 2 сағат бұрын
අච්චර හොරාකාලා මයිනත් ඇහුවෙ කොහෙද හොරකන් කලේ කියලා ..අනේ සුදෝ නිකා හිටින්..වෙලාවට ඕවා එලියට එයි.
@Damithaalwis
@Damithaalwis 2 сағат бұрын
තමන්ගේ කසාද මිනිහව දාලා තවත් මිනිස්සුන් දෙන්නෙක් එක්ක ගිය ගෑනියෙක් ඇත්ත කියයිද? හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ.. 😂😂
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
අනේ පල පල.කාටද මේ ජීවිතයේ වරදින්නේ නැත තොටත් එහෙම වෙලා ඇති..කසාද මිනියගෙන් ඈත් වෙන්ටත් හේතුවක් තියෙන්ඩ ඇති උඹ ඒක දන්නවද
@hareldhareld2784
@hareldhareld2784 Сағат бұрын
Oyada samitata pana alluwada occara taraha.​@@nelkaperera4045
@jasonroy2058
@jasonroy2058 Сағат бұрын
@@nelkaperera4045palayn badu wesi yanna
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 Сағат бұрын
ඇත්තම කියයි.
@hareldhareld2784
@hareldhareld2784 Сағат бұрын
@@parakaeuwadisanayakalagean1809 oya gani atta kiwwat pana allapu ewun kiyai ane na ehema na kiyala.
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 Сағат бұрын
මේ මචං ඔයා කටට උත්තරේ දිලා අහලත් උත්තරේ දුන්නේ නැහැ.මට වාහන දුන්නේ නැහැ කියල කිව්වේ නැහැ.නිකම් සුදු හුණු ගාන්න උත්සාහ ගන්න එපා මචං.නිකම් බොරු කියන්න එපා මචන්. එයා වාහන දුන්නේ නැහැ කියල කිව්වේ නැහැ.
@Sampath-qi4mm
@Sampath-qi4mm 2 сағат бұрын
ගත්තත් ඕකි කියයිද program එකකදී ගත්තා ජොනියා දුන්නා කියලා...😮
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh Сағат бұрын
මෙිවා විහිලු මල්ලි මෙිකි කියයිද බං ඇත්ත....මෙි අහන සුදා ලා එහෙම එකම කටිටිය බං ......මෙියා දෙ පැතම කනවා....අනිත් එඋන් මල්ලි ඉතින් කලා කරයෙක් තව කලා කාරයෙක්ට මල්ලි මඩ ගහන්නේ නැහැ .....බං...නඩුව ක් දාලා එක එක ඇදනකොට නිකම්ම කියයි...
@sawi-l3o
@sawi-l3o 2 сағат бұрын
හොරු හොරකං කලාද කියල හොයන්නෙ විමර්ශන කල්ල මිසක් හොරාගෙං පේන අහල නෙමේ.අනික උබල ඔක්කොම යාලුවො කියල අපි දන්නව😂මොනා උනත් කට්ටිය නටල තියෙනවා අවුරුදු 76ක් කැදවත් නැතිවෙන්න.බලමුකො නේද ඉස්සරහට 😏
@sujit8683
@sujit8683 2 сағат бұрын
මෙදා පාර ඕකුන් ගෙදර, ගෙදර කියන්නෙ මහවුලු ගෙදර 👌👌
@mahinWijesekera
@mahinWijesekera 2 сағат бұрын
prison
@sankadarshana9290
@sankadarshana9290 2 сағат бұрын
සිපිරි ගෙදර
@dhpushpamala
@dhpushpamala Сағат бұрын
ඕනෑම රටක් දියුණු ව්මට ව්නයක් අවශ්‍යය.සම්තලා වගේ ගායිකාවො රටට දුන්නේම අනාදර්ශයක් .
@wsfernando9878
@wsfernando9878 2 сағат бұрын
සමීතා බොරු කියන්නේ කියලා හොදට තේරෙනවා
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
😅අනේ ඇත්තද
@jasonroy2058
@jasonroy2058 Сағат бұрын
@@nelkaperera4045palayan badu wesi yanna
@AnomaJayaranjani
@AnomaJayaranjani 2 сағат бұрын
සුදා අයියෙ..කේ සුජීව මතකද ඔයාට ..එයා මොනවද කිව්වේ වෙඩි වැදිච්ච දවසේ ...ඕකුන්ගෙ බොරු අනේ අයියෙ ...ජොනිය දෙන්න ඇති...ලමය ඒ මිනිහ වගේමයි නේද ...
@ThejaLiyanage-dk1bk
@ThejaLiyanage-dk1bk 2 сағат бұрын
මෙයා නිතරම ඇයි කියන්නෙ මේ ප්‍රොග්‍රෑම් එකේ ඉන්නෙ කියලා .එතැන පොඩ්ඩක් අපිට ප්‍රශ්නයක් තියෙනවා .දෙපැත්ත ආරක්ෂකාරිව සිදු කරනව.මම කියන්නෙ මෙයාලත් ඔක්කොම යාලුවො වගේ 😂😂😂😂
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 сағат бұрын
හ්ම්ම්
@raveenphotography3731
@raveenphotography3731 Сағат бұрын
mun okkoma yaluwo malli
@raveenphotography3731
@raveenphotography3731 Сағат бұрын
බුදුහාමුදුරුවොත් පාවා දෙනවා බැල්ලි .😌
@judelakshman7054
@judelakshman7054 Сағат бұрын
අනවශ්‍ය දේවල් කියන්ඩ apa කියන එ ක නොකිය කියනවා මන් ෆෝ ග්‍රෑම් ake ඉනේ කියන එක
@lakmalsenaratne6093
@lakmalsenaratne6093 Сағат бұрын
Suda Sajith ta chande dala , den NPP eke wage inne. Oka depath Naya malli
@utube876
@utube876 56 минут бұрын
සුදා... උඹ කලා කාරයා වෙන්න පුලුවන්, හැබැයි එහෙම කියලා ගූ වැඩ කරපු උන්ගෙව් පුකවල හෝදන්න යන්න එපා. උඹ කියන්න හදන විදිහට හැම කලාකාරයම සාන්ත දාන්ත චරිත.. හිරුනිකාටත් හුනු ගෑවා නේද උඹ.. හොරෙන් හොරෙන් සජියට කඩෙ යන්නෙත් ඒක නේද? උඹ පුතා නූලෙන් බේරිලා ඉන්නේ. පරිස්සමෙන් ඔය සෙල්ලම කරපං. නැත්තං උඹටත් වෙන්නේ පේශල ඉරාජ්ට උන එකේ අනිත් එක
@kawitha4932
@kawitha4932 16 минут бұрын
Well said.......!!
@deepajayalath
@deepajayalath 2 сағат бұрын
පොඩි කාලේ ඉදලාම කොටිපතියෙලු.....පව් ඉතින්...
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Сағат бұрын
සම්තා බොරු කියන්නෙ නෑ කියලා හොදට තේරෙනවා.සුදාගෙ නො. Block Kara ඒක නෑ කියලා කී එකෙන්. සුදාත් සුදු හුණු වටයේ උන්නට නොකියා ඔයා කී දේ තේරුම් ගියේ මට විතර ද......තව ඉන්න වද...
@Cristion_Ronaldo07
@Cristion_Ronaldo07 2 сағат бұрын
සුදා අයියේ 🎉 ජයවෙවා ❤ දිගටම කරමු
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Сағат бұрын
සුදා මම හිතුවේ නැ ඔයා ඔච්චර මෝඩයි කියලා යකෝ හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ ,මේ වගෙන් වෙන්නේ ඔයාගේ වීඩියෝ බලන්න එපා වෙනවා
@imeshaudayangani9964
@imeshaudayangani9964 21 минут бұрын
Ehemath ne.oka aththak unoth me kathawa eliyata daala kelinma ahanna puluwan
@AmmenSeedj
@AmmenSeedj 2 сағат бұрын
මට වාහන දුන්නේ නෑ මට ජොනි ළමයෙක් නම් දුන්නා කියයි
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 сағат бұрын
😂😂😂
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 2 сағат бұрын
😂😂😂😂
@nuwanharsha9666
@nuwanharsha9666 2 сағат бұрын
😂😂😂😂
@ienvy2441
@ienvy2441 2 сағат бұрын
😂😂😂
@nironamal9295
@nironamal9295 2 сағат бұрын
මෙහෙම කියන්න එපා ලමයිත් බලනවනෙ
@bizo861
@bizo861 Сағат бұрын
අපිත් දූෂණයට විරුද්ධයි.. නමුත් පෞද්ගලික ජීවිතේ අදාල නෑ නේද?
@tharakaherath7538
@tharakaherath7538 38 минут бұрын
ඒත් අපේ සල්ලි නේද ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න
@Sparrowhawk290
@Sparrowhawk290 33 минут бұрын
අපේ සල්ලි වලින් උන් වාහන ගන්න එක උන්ගේ පුද්ගලික කමද.?
@mistycottage9558
@mistycottage9558 29 минут бұрын
ඒ ගෑනිට සල්ලි තියෙනවා බන් ඒ කාලෙ ඉදන් .රග පෑවා. සිංදු කිව්වා..
@OviniTrilishya
@OviniTrilishya 2 сағат бұрын
සුජීවා වෙඩි කාල ඉද්දි හොස්පිටල් එකට ගියහම කිව්වෙත් නෑනේ නයනවාසුල ගැන..ඒ වගේ තමයි මෙයත් කියයිද හොර මිනිහ ගැන 😢
@GayanMadumage
@GayanMadumage 38 минут бұрын
😄😄
@Cook_with_Niro
@Cook_with_Niro 30 минут бұрын
එකනේ සින්දු කියලා ඔචිචර හමිබකරගන්න පුඑවන්ද,,,😂ජොනියා ගැහුවට සමිත වරපුරසාද අරන්නේ ගහන්න දිිලා තියෙන්නෙ😂😂😂😂
@GizTech
@GizTech 2 сағат бұрын
දුන්නෙ නෑ කියල clearly කිව්වෙ නෑනෙ.. මන් පාඩුවේ ඉන්නෙ මට සල්ලි තියනව කිය්ල විතරයි කිව්වෙ😂
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 сағат бұрын
එක වාහනයක් ලක්ෂ 30 නම් වාහන 4000කට කෝටි 12000 යක් විතර වෙනවා බැඳුම්කර වංචාවක් වගේ බරපතල ලොකු වංචාවක් අනිවාර්යයෙන්ම වාහන ටික හොයන්නම ඕනේ ජයවේවා මාලිමාවට
@ShobaShoba-bg3zo
@ShobaShoba-bg3zo 40 минут бұрын
30 Lax 4000 n vedikalama lax 12oooo
@surangadilruk8229
@surangadilruk8229 2 сағат бұрын
වාහනයක් නම් දුන්නේ නෑ සුදා..හැබැයි මට කොලු පැටියෙක් දුන්නා ජොනියා වගේම. 😂
@tataoooo6525
@tataoooo6525 2 сағат бұрын
Ammoooo 😅😃😄😂🤣😆
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 2 сағат бұрын
අ⁣මිිමෝ😂😂😂😂😂😂😂😂
@sriyanganifernando1283
@sriyanganifernando1283 2 сағат бұрын
😂😂😂😂
@upendrawijeratne
@upendrawijeratne 2 сағат бұрын
Ketha katha kiyanna epa
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 2 сағат бұрын
😂😂😂😂😂😂
@Nimmi-d2o
@Nimmi-d2o 2 сағат бұрын
මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා ජොන්ස්ටන්ගේ පුතාව gateway collage එකට එව්වේ රජයේ Range Rover එකෙන් ගත්ත එවුන් ගත්ත කියනවද සුදා ඔයාටත් පිස්සු 😂
@gmeye6503
@gmeye6503 2 сағат бұрын
කවුරු හරි රාජ්‍ය දේපල අවභාවිතා කරලා නම් ඒවා නීතිය ඉදිරියේ ඔප්පු කරලා දඬුවම් කරන එක අධිකරණය සතු වගකීම....
@nishanthapathmasiri7354
@nishanthapathmasiri7354 Сағат бұрын
සමිතා එරන්දති මුදුන්කොටුව අපි ආදරේ චරිතයක් ඇත්තටම එත් මේ ජොන්ස්ටන් කියන ගස් එළුවා ඔයාට රජයෙ වහාන දුන්නා නම් එවා දෙන්න ඔයා වගේ ලස්සන රටක් දන්න ජනප්‍රිය කෙනෙක් ජොන්ස්ටන් වගේ ගොරිල්ලේක් එක්ක නිකන් ...... අපහසයක් කරන්න හිතෙන් නෑ එත් ඇත්ත තෙරෙනවා දැන්
@HGDKPremalal-ni4xw
@HGDKPremalal-ni4xw 2 сағат бұрын
ඇයට සල්ලි තියෙනවා කිවිවා මිසක් වාහන ජොන්ස්ටන් දුන්නේ නෑ කියලා කිවිවෙි නෑ.බලමු සුදා පරික්ෂණ කරලා.ඔයා සුදා දමිතාගෙන් දවසක් වැඩ සටහනකදි මුදල් පශ්නයක් ඇහුවිවා එයත් ඔිවාගේ නෑ කිවිවා.නමුත් දැන් නඩුවක් තියෙනවා .
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
දමිත වගේද බොල සමිතා.කෙනෙකුට ජීවිතයේ යම්කිසි තැනක වැරදුනහම උන්ව මරන් කන්න හදන්න එපා කාලකන්නි.තොපි නිසා තමයි මේ සමාජ ගෑනුන්ට මෙහෙම වෙලා තියෙන්නේ.එකෙක් බහිනවාද අධිකාරිට.ඌ සභාපතිකම් වලට ඒ ගැනීම වික්කා
@BeatriceDayaseelan
@BeatriceDayaseelan Сағат бұрын
3rd 0
@la.rasinthaliyanarachchi6118
@la.rasinthaliyanarachchi6118 48 минут бұрын
ඇත්ත එලියට ආපුදවසට . සුදා හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා.
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 2 сағат бұрын
මරැ සුදා දැන් නාමල් ගෙන් අහන්න.හොරකම්.කලාද.කියලා ජොන්ස්ටන්ගෙන් සමිතගෙන් අහපන් අර දරැවා.උන්ගෙද.කියලා අනික.හොරැ බය නැහැ ඉස්සර දැන් රෙවිලා තියෙන්නේ 😅😅😅😅
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Сағат бұрын
දරුවන් හදන ඒක ඒගොලලනගෙ පෞද්ගලික දෙයක්
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Сағат бұрын
@@nimalkankanilokuge9861 .එ ජාති⁣යෙම එකක් වෙන්න ඔනේ තමුන් වටේ ගිහින් පොඩි වුන්.තියාගෙන අනේ මන්දා තමුන්⁣ෙග් අම්⁣මා.ඔක.කරා.නම්.හරි හරි එහෙම.ලැජ්ජාවක්.චාරයක්.නැති.වුන් ඉන්නවා.බල්ලෙක් එක්ක හරි බුදුයලා.අම්මා.තාත්තා එක්ක හරි වැඩෙ කරලා එක එයාලගේ.කැමත්තනෙ.කියන.යකො.සංස්කෘතියක්.සභ්‍යත්වයක්.තිායන්නේ.තිරිසනුන් වගේ වැඩ.කරන්න නෙවෙ ඔබ කියන.එක.හරි.ලමයි.100 හැදුවත්.පිරිමි.100ක්.හැදුවත්.අපිට.වැඩක්.නැහඅ.හැබැයි.මුන්.අවසානේ.එහෙම හදන.දරැවො.පවුල්.නඩත්තු.කරන්න මහජනයා ගෙවන්න.ඔනේද. සමාජ.මාධ්‍යවල. පච.බොරැ යනවා.එක.හරි.මේ දේවල්.ාබාරැ නම් action.ගන්නෙත්.නැහැ.කපටිකම.අර k.සුජිවාගේ.ජාතියෙනේ
@JP19455
@JP19455 Сағат бұрын
අනේ සමිත, ඔයා පාඩුවේ හිටිය හැටි පේනවා..😅🤣😁 ඔයත් මෝඩ චූන් දෙන්න එපා සුදා. ජොන්ස්ටන් ඕන මගුලක් දුන්නට අපට කමක් නෑ, හැබැයි මහජනතාවගේ මුදල් වලින් බෑ.
@WasanthaSirimal-i7g
@WasanthaSirimal-i7g 2 сағат бұрын
block කරපු එකෙන්ම තෙරේනවා නේද 😢 සමිතා බොරැ කියන්නෙ කියලා😂
@ExpertMass
@ExpertMass Сағат бұрын
අනිවාරෙන්ම එතැනින්ම නඩුව පරාදයි
@nelkaperera4045
@nelkaperera4045 Сағат бұрын
😅😅.තමන්ට අදාල නැති එක බ්ලොක් කරහම.ඒකෙන් කියනවද ගොනෝ හොරකම් කළා කියලා
@Puja-yu2pq
@Puja-yu2pq Сағат бұрын
යාළුවො නෙමෙි අමිමා තාත්තා උනත් හොර කමනන් හොරා තාමයි සුදා කියනවනේ අමිමා දෙනවා කිවුවනමි තාත්තා ගස් බැදලා හරි දෙන්න කියලා හැබැයි ඉතින් එක එක තැන එක එක තිරිය සුදාගෙත් නමුත් ලොකු සෙවයක් කරනවා සුදා
@priyanthigunarathna-k3o
@priyanthigunarathna-k3o Сағат бұрын
ඒක නන් ඇත්ත .
@ExpertMass
@ExpertMass Сағат бұрын
@@Puja-yu2pq ඔව් සුදාගේ එකඟ වෙන්න බැරි වැඩ තියනවා ඒත් ගන්න දේවලුත් තියනවා
@Sanjeewa-Senavirathna
@Sanjeewa-Senavirathna 2 сағат бұрын
සුදා ඇයි හදවතට එකගව කතා කරන්නෙ නැත්තෙ. ඔයාගේ යාලුවා කියලා ඇයි ඔයා එයාව බේරන්න හදන්නේ. ඔයා මෙච්චර දවස් අපක්ෂපාතීව නෙ වැඩ කලේ. ඉස්සරහටත් එහෙම කරන්න.
@Sana-vq2zl
@Sana-vq2zl 58 минут бұрын
සුජිවගෙ වැඩෙත් ඔය වගේ තමා කලෙ යාලුවෝ නිසා
@chamilajayamini8238
@chamilajayamini8238 2 сағат бұрын
ගමේ අය නේද කියලා තියෙන්නේ , ගමේ මිනිස්සුන් බොරු කීවා දෝ ....අනේ හනේ
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 2 сағат бұрын
සමිත හරි උත්තරයක් කෙලින් දුන්නෙ නෑ වටේ ගියා.. පරික්ෂණ වලින් බලාගන්න පුලුවන්. ජොනිය පුද්ගලික දේවල් වලින් වාහන 10ක් දුන්නත් ප්‍රස්නයක් නෑ අපිට. ජනතාවට අයිති දේවල් එහෙම දෙන්න බෑ
@crishanthikd7542
@crishanthikd7542 2 сағат бұрын
ජොනියා රජයේ වාහන ඇයට දුන්නා නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 56 минут бұрын
ඔය ගෑණු පත්තිනි අම්මල වගේ හැසිරෙන්නෙ ඈත පිටිසර දසදුක් විදින මිනිසුන්ගෙ බදු මුදලින නඩත්තු උන එකතමයි වරද මේ හොරපාලකයො ජීවිතේට නොහිතපු දෙයක් උනේ සජිත් බලයට ආවනම් ඔය වාහන එළියට එන්නෙනෑ කවදාවත් එහෙම උනානම් දිගටම මෙයාල සැපේ තව කීදෙනෙක් ඇතිද ගෑණු
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 50 минут бұрын
WESSI...GONA
@GihanRatnayake-m8r
@GihanRatnayake-m8r 2 сағат бұрын
ඒකට තමයි විගණනය කරන්නේ.එතකොට ඇත්ත නැත්ත හෙලිවෙයි.සමිතා කියන්නේ ඇත්තද? බොරුද කියලා‍,හැබැයි ඔප්පු උනොත් දුන්නා කියලා‍,දෙන්න ඕනි උපරිම දඩුවම් දෙන්න ඕනි.ආයේ රජය කියන්නෙ මොකක්ද කියලා.
@nimeshnimesh4842
@nimeshnimesh4842 Сағат бұрын
හොරු හොඳටම කලබලවෙලා කියලනම් තේරෙනවා මේ සතියේ නිව්ස් අහද්දි. ඔහොම යං ජනාධිපතිතුමා. අපි ඔබ සමඟයි. 👊👊👊
@hasinthaudayangasandaruwan5631
@hasinthaudayangasandaruwan5631 2 сағат бұрын
දමිතා ගැන ඇයි කතා කරන්නේ නැත්තේ
@deepajayalath
@deepajayalath 2 сағат бұрын
දමිතාට තව මහානාම (හමුදුරැවො නොහොත්) නයන වාසුල බැදපු නාකි ගායිකාවට බනින් නැ....එයලා යාලුවො
@chanukadesilva2527
@chanukadesilva2527 2 сағат бұрын
සිරාවටම...ඒවා පේන් නැහැනේ..😂
@pf7578
@pf7578 2 сағат бұрын
Eki valma val gahaniyek nisa vennathi
@shanthalakmal8349
@shanthalakmal8349 2 сағат бұрын
Ekane
@wasanakumari5738
@wasanakumari5738 Сағат бұрын
දමිතා ගැන කතා කරන්න බයයි 😂😂😂
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 47 минут бұрын
වාහන දීල තියෙනවා නමි ඒවා බොනටි එකෙන් අඳුනා ගන්න පුළුවන්. ජොනිය දෙන මොඩල්වල හරියට බොනටි එක වහන්නබෑ..බාගෙට ඇරිල ඇති.
@PathiranaSajith-ph9np
@PathiranaSajith-ph9np 2 сағат бұрын
පොලොන්නරුවෙ සමීක්ෂණ කරන්න මේ පාරවත් එනවද
@thudellagesarath65
@thudellagesarath65 Сағат бұрын
ලමයෙක් දුන්නු එකාට වාහන කජ්ජක්ද සුදා..😂😂😂😂
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 2 сағат бұрын
අනේ එයා හරි අහිංසකයි. ජොන්ට එක්ක කිසිම සමි බන්ධයක් තිබුනෙ නැහැ. උගෙ වගේ ලමයෙක් හිටියට ඒ උගේ ලමයෙක් නොවෙි.මට දෙවියන් වහන්සෙ දීපු ලමයෙක්.
@amalyainn4316
@amalyainn4316 2 сағат бұрын
ජොනියගෙ මූනත් තහඩුව නැත්නම් ඒකත් අතුලගෙ කියාවී.
@amith008
@amith008 Сағат бұрын
😂🤣😂🤣😂🤣😂🤣
@Sana-vq2zl
@Sana-vq2zl 54 минут бұрын
එයා කොහොමත් කියන්නේ අතූලගෙ කියල ඌ ඊට එහානෙ
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 13 минут бұрын
Honda welawata joniya wage une natnam harima pattini amma
@DilshanForex
@DilshanForex Сағат бұрын
හොරු කවද්ද බන් ඇත්ත කිව්වෙ😂
@JayaniKattange
@JayaniKattange 2 сағат бұрын
අපරාදේ සමිතා හොඳ චරිතයකින් හිටියා නම් මොන තරම් වටිනා කාන්තාවක්ද.? ගැහැනියකට, චරිතය, ලැජ්ජා භය නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක්.
@rizmycool6221
@rizmycool6221 2 сағат бұрын
Samitha patta wesi baduwak
@Momojobo
@Momojobo 2 сағат бұрын
ජොන්ස්ටන් ටත් පොඩි කාලේ ඉඳලා සල්ලි තියෙන්න ඇති liquor companyයකුත් තියෙන්නේ 😅😅😅😅
@rajithadesilva3025
@rajithadesilva3025 Сағат бұрын
අනේ බං,උඹ මොකෙක්ද,,කුණුහරප ගූ ටියුබ් කාරයෙක්නේ 😂😂
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@DeepaniDeepa-xb2fn
@DeepaniDeepa-xb2fn Сағат бұрын
කොහොමත් විධිමත් පරීක්ශනයක් කල යුතුමයි. වැරද්දක් කරලා හැමෝම කියන්නේ වැරදි කලේ නෑ කියලනේ ඒකයි
@HiruSadu123
@HiruSadu123 2 сағат бұрын
තොවගේ 10ක් නෙවෙයි 1කෙක් ඉදලා රටේ හැමතැනම රෙනවා අසුචි හැමතැනම
@sajith2176
@sajith2176 Сағат бұрын
අනේ කබ්බෝ, තෝ ඔය රෙදි ගලවල චීත්තයක් ඇඳගෙන නානතොටකට පල. තොගේ කබ්බා ආණ්ඩුව ටික කලකින් හොයල බලයිනේ ඕව ගැන. තො නම් කෙලින්ම ගොඩේ අන්ගොහාමි කෙනෙක්. පිරිමිකමටත් ලැජ්ජයි යකෝ.
@AsankaPrabath-e8w
@AsankaPrabath-e8w 2 сағат бұрын
Block කරලා නෑ කියන එකී වාහන ගත්තා කියයි😂😂
@DilhaniKumara
@DilhaniKumara 2 сағат бұрын
Kiyala wedak na
@RasikaPushpa-e6i
@RasikaPushpa-e6i Сағат бұрын
අනේද කියන්නේ බොරු ෂො😊
@dileepasirinayake4780
@dileepasirinayake4780 2 сағат бұрын
සුදා අයියෙ, ඔයා අර Newzeland වලින් ගෙනාපු Ancher කිරි එක ලබ් එකකට දාල test කරාද? එකෙ result එක බලනකම් මම නොඉවසිල්ලෙන් ඉන්නෙ
@ugvg3002
@ugvg3002 2 сағат бұрын
මමනුවරින් ..හැමදාමබලනවා.පුතා..ලයික්කරනවා..පරිස්සමෙන් ..නෝනා.දුවලාපුතා...නිසා..සහරටට.අවශ්‍යම.කෙනෙක්.තෙරැවන්සරනයි.දළදා සමිදුගෙ.පිහිටයි
@kovilagefernando9070
@kovilagefernando9070 Сағат бұрын
කතාවෙන් තේරෙනව හොරයක් ,කොතැනකවත් නැහැ කියල කියන්නෙ නැහැ.වෙන වෙන උත්තර දෙන්නෙ ,අහන ප්‍රශ්න වලට ගොත ගහනවා ..
@thusharadhananjaya1143
@thusharadhananjaya1143 2 сағат бұрын
November 14 එයාලගේ ඉතුරු සාදයත් හමාර කරමු...
@gkbwije2809
@gkbwije2809 Сағат бұрын
හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා සුදා. මහින්දගෙන් ඇහුවොත් හොරකම් කළාද කියලා ඌ කියයිද හොරකම් කළා කියලා. මේවා විහිලු.
@buddikaganewatta2473
@buddikaganewatta2473 2 сағат бұрын
සුදා අයියේ තැනට ඕන විදිහට වීඩියෝ කරනවා... සුපිරි හොඳේ........ තවත් අය ඉන්නවා කථා කරන්න ඒ් අය ගැනත් කථා කරන්න
@NeviljayashanthaMasewgepranand
@NeviljayashanthaMasewgepranand 2 сағат бұрын
කියයි දුන්න කියල
@chandinilukamohotti5716
@chandinilukamohotti5716 2 сағат бұрын
Suda ayye ..දමිතාටත් උත්තරයක් dennakooo...උන්ගේ හිත උනත් දන්නවා උන් වැරදි කියලා ,ඇයි එහෙම රට ගැන ආදරයක් නැත්තේ.
@amaludayanga7259
@amaludayanga7259 2 сағат бұрын
සජියා ගෑවෙන තැනකට වචනයක් කියන්නෑ ඔට්ටුයි.
@AshenDissanayaka-oj3zw
@AshenDissanayaka-oj3zw 2 сағат бұрын
Ow damithata🎉viruddava mukuth kiyanne nahe
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 2 сағат бұрын
හරියටම හරි .
@dilshanudara183
@dilshanudara183 2 сағат бұрын
Yaluwonta mokut kiyan na bn 😂
@santi-gm5zo
@santi-gm5zo Сағат бұрын
මෙයා දමිතට, හිරුනිකාට මොකුත් කියන් නැ, එයාගේ නන්ගිලානේ 🤣🤣🤣සජබේ ගැවුන තැනකට මොකුත් කියන් නැ
@kalpananish1194
@kalpananish1194 2 сағат бұрын
මිනිස්සුන්ට අපහාස කරන එක නම් හොඳ නෑ. සමිතා යමක් කලා නම් ඒ එයාගෙ personal life එක. කාටවත් වැඩක් නෑනෙ. වාහන ගැන රජයෙන් බලා ගනියි. මං කැමති නෑ සමිතා වගේ ගායිකාවකට කැත විදිහට සලකනවට. ඔයිට වඩා හොයන්න දේවල් තියෙන්නෙ. ඔයාට ඕක අහන්න තිබුනෙ ජොන්ස්ටන් ගෙන්. සමිතාගෙන් නෙවෙයි. අනික අර දමිතා ගැන කිසි කතාවක් නෑ. personal කෝන්තර personaly විසඳගන්න. කරනව නම් හැමෝම ගැන සමාන විදිහට කරන්න. politics කරන අයව සම්බන්ධ කරගන්න. අනිත් අය පලි නෑනෙ.
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Сағат бұрын
සමිත බබාද බන් ජනතාව ව ගේ බදු මුදල් වලින් හුකො ගන්ඩ
@deepikamendis4530
@deepikamendis4530 2 сағат бұрын
සුදා ඔයා ඇහුවට සමිතගෙන් වාහන ජොන්ස්ටන් කියන පකය දුන්නද කියලා. එයා ඔව් කිය යිද?
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs Сағат бұрын
සුදා,,කියන්නෙ,,මෙ,ප්‍රග්‍රැම්,එකෙ,ඉන්නෙ,කියලා,,,,එක්කො,කලින්,කතාවෙලා,ඇවිල්ලා,,එහෙම,නැතිනම්,,පරණ,,,මොනවා,,හරි,,,එලියට,දායි,කියලද,,
@ranilvg5871
@ranilvg5871 2 сағат бұрын
සුදා ගොඩක වෙල පැත්තේ මහ මැතිවරණය ගැන සමීක්ෂණයක් කලොත් නරකද
@sekinasekina9311
@sekinasekina9311 2 сағат бұрын
සුදමමෙත්හලවතතාමයිමටත්කක්ටියඉත්නවඔයඔනවෙලවකඑත්ඩහෙදෙ
@Dmjjhhivgkj
@Dmjjhhivgkj 2 сағат бұрын
හෙට අනිවාරෙන්ම දමිත ගැන වචනයක් ඕනෙ සුදා අයිය😅😅😅
@sadahamsitha
@sadahamsitha Сағат бұрын
පංපොරි පිංපියා......😂
@peshaladumidu1718
@peshaladumidu1718 2 сағат бұрын
වඳුරු මූනා ජොනියා සමිතගෙ පොකේ ඇරියේ ප්‍රීති කොපු දාලා😂😂😂😂
@easygames5646
@easygames5646 48 минут бұрын
සම්ත ...... බුදුන්ගේ කවුද සමාන වෙන්න හදන්නේ බුදුන් ගාවහන්න එපා
@sachiradilshan8183
@sachiradilshan8183 2 сағат бұрын
ඔය වේසිට නං හොඳ පාඩමක් උගන්නන්න ඕන
@Sri5386-c7z
@Sri5386-c7z 2 сағат бұрын
අනිවාර්යයෙන් දරුවෙක් එක්ක දීග කන මෙව්න් අපෙ රට කොහෙන් හරි විනසකරන්න බලන්නෙ
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 сағат бұрын
නොදී edida joniya ge Achchuwak තියන කොට
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 сағат бұрын
මේකිගේ හිලේ කොච්චි කොටන්න ඕනි. 🤣🤣🤣
@محمدالهوله-و3ص
@محمدالهوله-و3ص 2 сағат бұрын
උඹලට අම්මෙක් නැද්ද
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 сағат бұрын
@@محمدالهوله-و3ص අපේ අම්මලා පට්ට වේසාවියෝ නෙවෙයි.🤔🤔😄🤣🤣😇
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 32 минут бұрын
දරුවන්ට තාත්තල සලකන්න ඔින😂😂😂ඒත් අපේ බදුසල්ලි වලිනිනමි කැතයි😮😮😮සමිතා
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 2 сағат бұрын
අනේ ඔය... සිංදු කියලා ඔච්චර වටිනා සුඛෝපභෝගී වාහන පහක් හයක් ගන්න පුලුවන් ද....මුළු රටම දන්නවා ජොන්ස්ටන් ගේ හොර ගෑනී සමිතා කියලා....ගෙවලුත් අරං දීලා ඇති....මේ ඔක්කොම රජයේ දේපළ.... රාජපක්ෂ ආණ්ඩුව කාලේ ජොන්ස්ටන් ලා තමන්ට ඕන විදියට රජයේ දේපළ පාවිච්චි කරපු හොරු....
@sangeethsangeeth4748
@sangeethsangeeth4748 2 сағат бұрын
ඔයා නම් මරු.පරිස්සමෙන් හොදේ.🎉🎉
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 69 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 69 МЛН