මහින්දගේ ජිවිතේ අවසාන කාලෙදි තේරෙයි කරපු පව් කන්දරාව කොච්චරද කියලා - SUDAA STUDIO -

  Рет қаралды 41,561

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 191
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
අදිකරනය ස්වාදින කල හැක්කේ නාගානන්දගේ විවස්තාවෙන් පමනයි.
@user-pk3xt9jw
@user-pk3xt9jw 11 ай бұрын
🙏👍
@vindya333
@vindya333 11 ай бұрын
දැනුත් වයසනේ. ඒත් බැරිමරගාතේ ඇවිදින විදියට තවම තේරිලා නැහැ .මැරැනත් හොල්මන් කරයි.
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
නිතිය දේසපාලුවන් 226ට නැති , දුප්පතාට නිතිය ක්රියාත්මක වන රට ලංකාව. කනගාටුයි.
@dayanandakannangara463
@dayanandakannangara463 11 ай бұрын
දැන් ඒ ගෙරියගේ අවසාන කාලේ තමයි.. ( දරුවන්ගේත් )
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
ඉලග මැතිවරනයේදි මන්තිරි දුරය ගරු සේවයක් විය යුතුයි. පඩි දිමනා රහිතව ජනතාවට වැඩ කරන පිරිසක් තොරා ගෙන චන්දය දෙන්න.
@pathminipathmini5442
@pathminipathmini5442 11 ай бұрын
සුදා මල්ලි ඹයා කියන එක ඇත්ත දැනටම මහින්ද ඇතුලු පරපුරම මේ රටට කරපු අපරාධය පඩිසන්දෙනවා ඹිකුන් පරටම දන්න 😢😢අහින්සක මිනිසුන් විදින දුක🤧🤧🤧🤧🤧🤧
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 11 ай бұрын
නාගානන්ද මහතානනි ඔබතුමන්ට එදත් අදත් ගරුකරමු.🙏🙏🙏🙏🙏. 1. වැරදි කරන සෑමටම දඩුවම් ලැබුනි. නමුත්......................... 2. කෝ රාජපක්ශ ලාට දඩුවම් . 3. බදු වංචාකර හෙන්ච්‍යියලා ට බදු සහන දීම. පාර්ලිමේන්තු වෙන් ගත් තීරනයක්. 4. එම නිසා සීනි බදු වංචාව බිලියන 600 ක්. 4.එමමුදුල හා දඩය හතර ගුනයකින් වැඩි කර විත්තිකරුවන්ට නැවත නඩු පවරන්න. 5. රාජපක්ශලා ගේ මුදල් වලින් අපේ රටේ නය බේරා රට ස්වයං පෝශනය කල හැක.
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
පලමුව දෙවනුව තෙවනුවත් මන්තිරින් වත්කම් බැරකම් ජනතාවට පෙන්විය යුතුයි. හොරු ඵපා.
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 11 ай бұрын
ඔව් මේ දෙපළ රජසංතක කරන්න ඕන.. හොරා කාපු හැමෝම වග කිය යුතුයි.
@wasanakumari4363
@wasanakumari4363 11 ай бұрын
69. ලක්ස්යත්.වගකිව. යුතු. මීහරක්. පත්. කරුවට.
@Renuka-n3k
@Renuka-n3k 11 ай бұрын
මම දැන් ඉන්නේ 6 වන දශකයෙ මැද භාගයේ . බුදු අම්මේ මේ රට දැන් තියෙන්නෙ වළ පල්ලේ !!!! අපිට හොදින්ම පේනවා රටට වු විනාශය දෙවියනේ .... අපි මොනතරම් හොද රටකද ඒකාලෙ හිටියේ !!!! ඕනෑම දුප්පත් පව්ලකට කන්ඩ මොනවා හරි නැති උනේ නෑ . ගම්වල හොදට කෑම බිම තිබුණා ඒ කාලෙ . බලන්ඩ දැන් බඩු මිල !!!! බස් ගාස්තු !!!! විදුලි බිල් , ජල බිල් !!!! පාසල් වෑන් ගාස්තු !!!! ගෑස් මිල !!!! පාන් භාගයක් කාලා , තේ ටිකක් බොන්ඩ අද කියක් යනවාද කියන්ඩකො .... මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වුනු දේ !!!! නොකා , නොබී මැරෙන මිනිස්සු කී දෙනෙක් ද අද !!! දහ දුක් නේද විදින්නෙ ?
@deepikand5722
@deepikand5722 11 ай бұрын
Sahatika athta
@hamednearsdeen4053
@hamednearsdeen4053 11 ай бұрын
කවුරු පිළිගත්තත් නැතත් මේ සුන්දර රට විනාශ වෙන්න ප්‍රධානතම හේතුව සිංහල බෞද්ධයන් . මක්නිසාද යත් මේ රට සිංහල බෞද්ධයන්ගේ බෞද්ධයන් කියන්නේ ඉතාම යහපත් මනුස්ස සමාජයක් (මෙය ලේබල් බෞද්ධයන්ට අදාල නැහැ ) රටේ සියළුම ජාතීන් තමන්ගේ එකකුස උපන් සහෝදරයන් සහෝදරියන් වගේ එක්ව එක්සේසත්ව හිටියා නම් මේ දේශද්‍රෝහි දේශපාළුවන්ට මේතරම් විනාශයක් රටට කරන්න බැහැ බෞද්ධයන්ගේ සිතුවිලි තේරුම් ගත් පාහර සිංහල දේශපාළුවන් සමහර මුස්ලිම් දමිළ දේශද්‍රෝහි දේශපාළුවන් තමන්ගේ උදර පෝෂණය ගැන පමණක් හිතන සමහර චීවරධාරීන් එක්වෙලා බෙදාහදා ගෙන රට මංකොල්ල කෑව බහුතරයක් කුහක සිතුවිලි ඇති ජනතාව නිසා මේ සුන්දර රට රටේ සියළුම ජනතාව අද නන්නත්තාර වෙලා වැපුරුදේ දෝත පුරා නෙලාගන්න වෙලා දිඨ්ඨ ධම්ම වේදණීය කර්මයට මුහුණ දෙන්න වෙලා කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වයක් පැතුවා හිට්ලර් වැනි පාලකයෙක් පැතුවා අද උන්ට සාප කරනවා කෑවේ කුම්ඹලා කටු සමඟ මස් දැන් දුක් විඳපන් පළලෝ.......
@SaSs-o1n
@SaSs-o1n 11 ай бұрын
දළදාමාලිගාවෙ .සල්ලි මිටි බැන්ද එකාම එලියට ඇවිල්ල ඇවිල්ලා කීවා මුන්ට සල්ලි ගෙනිච්චා විදිය.ඒ අපරාදයම පල දුන්නා.
@sithimutucumarana2980
@sithimutucumarana2980 11 ай бұрын
Mr . Nagananda කොඩිතුවක්කු Kodituwakku's Proposed Constitution must be made the new සිරි ලංකා වේ ව්‍යවස්ථාව forthwith in order to overcome all the problems .🇱🇰 the adjective ශ්‍රී must be discarded as it is a malefic word😅
@jayathuperera7477
@jayathuperera7477 11 ай бұрын
මයිනට මැන්ටල් දැන් මොළේ කොලොප්පන් වෙලා දැන්
@kasunmadusanka5425
@kasunmadusanka5425 11 ай бұрын
අදිකරන වැඩක් නෑ.මුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන.
@sudarshaniperera1291
@sudarshaniperera1291 11 ай бұрын
අහිංසක මිනිසුන් කන්න නැතිව ඉන්නවා... ඒ දරුවන්ගේ බඩගින්න රාජපක්ෂ පරම්පරාව ටම සාපයක් වේවා!!!
@rohanafernando9021
@rohanafernando9021 11 ай бұрын
සුදා ඔබෙ උපන් දින ප්‍රාර්තනාව හරියටම හරි . එසේ ම. වේවා.
@susilayupala2959
@susilayupala2959 11 ай бұрын
Thanks sugath Niyamai parthanawa jayawewa. 👏❤️👍✊✊
@susilayupala2959
@susilayupala2959 11 ай бұрын
Mr nagananda good luck. Lankawa 0 ta demma. Sugath karunakara mr nagandata katha karanna edadenna. To much distrab 🙏✊❤️
@L.G.dayansameera
@L.G.dayansameera 11 ай бұрын
ඔය තිරිසනාට හොදක් වෙන්න එපා. චුතවෙලාම පල සක්කිලි යා
@jenatfranando6873
@jenatfranando6873 11 ай бұрын
නඩු දිනන්න සල්ලි තියෙන්න ඕන සල්ලි නැත්නම් හිරේ.
@chandasomabandara6431
@chandasomabandara6431 11 ай бұрын
තවත් නැතිව මහින්දට ආයෙ කවද තේරෙන්නද? හිරේ වැටුනොත් නම් තේරෙයි.
@JayarathnaVithanage
@JayarathnaVithanage 11 ай бұрын
සුදා දෙනවා සුපරියටම නේද... තණ්හාව නිසා සිදුවෙච්ච දෙයක්.. අද වෙනකොට රටෙන් බාගයක් හෙන ඉල්ලන තැනකට රාජපක්ෂලා පත්වී හමාරයි.. ඇයි එ....????.
@jayshn-n9575
@jayshn-n9575 11 ай бұрын
අපරාදෙ ඩේට සහ කාලය .😢
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 11 ай бұрын
😮තම.දරැවාව.වඩා.රටත්.ජනතාවත්.ගැනම.සිතු..එලාර.දුටුගැමුණු.රජවරැ.සමාජ.යුක්තිය.තකා.😮😮😮😮😮❤❤❤එලාර.තම.පුතාට.මරණයත්..දුටුගැමුණු.සමාජ.සමිමතයට.පිටුපැ.පුතා.ට.රාජකිය.උරැමය..නැතිකලා❤.ඒතමයි..පිදිය.යුතු.උතුම් .නායකයින්ගේ.ගති.ලකුනු❤❤❤❤❤❤❤
@raveennimantha8121
@raveennimantha8121 11 ай бұрын
කලින් වීඩියො බලද්දි කෑ ගහන නිසා බලන්න හිතුන් නෑ... ඒත් දැන් අවුලෙන් ඉද්දි සුදා රාජපක්සලට බනින බැනිල්ලා දැකල පොඩි කුපාඩි සතුටක් එනවා... නියමයි සුදා අයියෙ😂
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 11 ай бұрын
පාර්ලිමේන්තු වේ ඉන්න බහුතරයක් කිනිතුල්ලෝ.
@anuradanayanajith2851
@anuradanayanajith2851 11 ай бұрын
Nagananda mahata Saha suddata godak pin
@nandanadayarathna1139
@nandanadayarathna1139 11 ай бұрын
මෙතෙන්දි සුදාට වැරදුනා ්‍රිකට් ගැන මුලින්ම කතා කළේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී දීර්ඝ කතාවක් ඔව් කර මතක් කරලා බලන්න
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
ඔව්, මුල්ම දිනයේ වටිනා කතාවක් කලා.
@nimalbandara102
@nimalbandara102 11 ай бұрын
It’s really true
@dindabanda8820
@dindabanda8820 11 ай бұрын
fantastic
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 11 ай бұрын
ඕකට ඕවා තේරුම් ගන්න බෑ ඒ තරම් බල වියරුවෙන් ඉන්න පාදඩ කාලකන්නියෙක්
@krishanmadusanka6995
@krishanmadusanka6995 11 ай бұрын
සුදා අයියා ඔයා වගේ රගපාන චරිත තවත් චරිත් වලට බැන්නා කියලා තවත් කෙනෙක් වැඩිය හිතන්නෑ.එක හින්දා ව්වස්තාව වෙනස් කිරිම රටට යහපත් නම් ඒ වෙනස් කිරිම ගැන කතා කරන්න ගන්න.කොහොම උනත් දැන ගන්න කැමති රටේ පවතින ව්වස්තාව හින්දද මුන්ගෙ සල්ලි ගන්න බැරි කියලා.හැබැයි අපි දුන්නා නම් ඔය Game 😀😀😀 අපිට ඒලුම්ගහ තමයි උසාවියෙන්.අනේ සුදා අයියේ O/L ලියපු උනුත් ගත්ත ඔය ලොය කම ගන්න පුලුවන් විදිහ කියනවාද 😅😅😅
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
226ට ම හර්ද සාක්ශියක් නැත , තිබෙන අයට දුප්පත් ජනතාව තලා පෙලා , බදු මුදල් අය කර පිනට v8 වලින් වැජබෙන්නෙ නැත. 226ම බොරු කාරයෝ.
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 11 ай бұрын
තෙරුවන් සරණයි ..!ඔබ දෙපලට ම..
@kavilokaya2405
@kavilokaya2405 11 ай бұрын
උගෙ පරම් පරාවම පනපිටින් යමයා ඇවිත් ඇදගෙන යනවා අපේරටට කරපු අපරාදවලට ඔය හැත්තව පනපිටින් පිටින් පුච්චන්න ඕනෙ
@user-tz9qh8dh4x
@user-tz9qh8dh4x 11 ай бұрын
මේ රටේ තියෙන්නේ මකුළු .........law එකක්
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
සාමාජික මුදලටත් කෙලලා , බදු මුදලින් යැපිලා , පක්ශ මුදලාලිලා සමග කොන්තරක් ටෙන්ඩර් වලින් කොමිස් ගහන හොරු 226ම ඵපා.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 11 ай бұрын
222
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
​@@ambanagesudhrmika1864මේ comment එක නාගානන්දගෙ ෆේක් එකක්.මාම දන්නවා .. බලන්න කීයක් comments දාලද මෙයා කියලා ,මුල හරියෙම ගොඩක් තියෙනවා .සුදත් ඒවා මුලටම දාලා..
@nandanirodrigo
@nandanirodrigo 11 ай бұрын
Most cuning man jvp leader
@Thakshilaariyarathna-s5i
@Thakshilaariyarathna-s5i 11 ай бұрын
කූඩැල්ලා හොඳයි ඌලේ බීලා ඇති උනාම බිමට වැටෙනවා. කිනිතුල්ලා කිව්වා නම් හරි.
@lahiruishara2710
@lahiruishara2710 11 ай бұрын
Ela❤
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 11 ай бұрын
දූෂිත කම්බ හොරුන්ගෙන් මව් බිම බේරාගැනීමට සියලුම රට වැසියන් එකතු විය යුතුයි ..මේක සාපයක්..රට හිඟමනට පත්කල හැම එකාටම දැඩි දඬුවම් දිය යුතුයි ..
@RohanWeerasinghe-ts2hk
@RohanWeerasinghe-ts2hk 11 ай бұрын
Very interested! Super
@preethigron817
@preethigron817 11 ай бұрын
🙏👍🏻💖
@jagathmallawarachchi6978
@jagathmallawarachchi6978 11 ай бұрын
උඹ නං මරු සුදා..........
@udayakumudugodage3937
@udayakumudugodage3937 11 ай бұрын
මට මතකයි ප්‍රේමදාස, JR යුගයේ හත්හවඋල් ආණ්ඩුව බිංදුවටම වැටිලා ඉන්න කාලෙ දකුණෙ ඉඳලා මිනිසුන් පිරිවරා ගෙන කොළඹට පාගමනින් ආ හැටි. ඒ කාලේ රට ගැන පුදුමාකාර කැක්කුමක් තිබුන පුද්ගලයෙක්. ඒ කාලේ මම හිතුවේ හරිම හොඳ කෙනෙක් කියලා. ඒත් මම කවදාවත් ඔහුට ඡන්දය නම් දීල නැහැ. මම අද ඒ ගැන සතුටු වෙනවා. ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්දය දීලා තියෙනවා. මම ඒ ගැනත් සතුටු වෙනවා. අන්තිමට ජෙනරාල් ජනාධිපති වරණයට ඉල්ලුව සැරේ ඔහුට ඡන්දය දුන්න. ඊට පස්සෙ කිසිම ඡන්දයක් පාවිච්චි කලෙත් නැහැ. ඉදිරි කාලයේදී දෙන්නෙත් නැහැ. දේශපාලනය තිත්තම වෙලා දැන් රටට වෙලා තියෙන දේවල් දැක්කම. සුදා ඔබගේ කර්තවය හරිම වටිනවා. ඔබත් නාගානන්ද මහතාත් සේපාල් මහතාවත් මම අගය කරනවා. ඔබලආටත් රට වැසියාටත් බුදු සරණයි දෙවි පිහිටයි.
@sajithnadeera4576
@sajithnadeera4576 11 ай бұрын
👍👍👍👍👍👍
@anilhalangoda3276
@anilhalangoda3276 11 ай бұрын
Well said NAGANANDA K. The Judiciary should have confiscated their ASSETS and ban from politics. Time has come for 225+1 to be kicked from parliament like India losing to Australia. 2024 will be D -Day.👍❤👊✊
@gkdskapgu7461
@gkdskapgu7461 11 ай бұрын
සුදා , රටෙ මිනිසුන්ට සෙතක් සලසන්න ඔනා නම් , රටෙ හොදම මිනිසුන් තොරා ගෙන , නව පක්ශයක් පිහිටවන්න ඉලග චන්දයට.
@marasinghenelum1030
@marasinghenelum1030 11 ай бұрын
හිනා යනවා.ලංකාවෙ හොද මිනිස්සුන්ව ගනන් ගන්නවද,නාගානන්ද මහත්තයව කියන එව ගනන් ගන්න අය කො.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 11 ай бұрын
.ලංකාවේ ඔය තියෙන්නේ අමුතු අමුතු වෙස් දාගෙන ඇවිල්ලා හදාගෙන රාජ හොරු ටිකක් රට හදන්න රොඩු කුණු එකතු වෙලා උන් ආයෙත් රනිල් රාජපක්ෂ එක්ක බුදියන්න ලෑස්ති ..දැන් රාජ පක්කු රකින්න දෙරණේ ඩිලිඩ් ඇවිල්ලා ඉන්නේ තවත් අර ධම්මික පස්සෙ යන්නේ ..
@prasannakariyawasam9109
@prasannakariyawasam9109 11 ай бұрын
අහස්කූරු, මල්වෙඩි කොයිවෙලෙත් තියාගෙන ඉන්නෙ. නාකි මයිනා වලකජ්ජ ගැහුවම හරි උන්ගෙ සනුහරේ හිරේට දැම්මම හරි පත්තු කරන්න. රට වෙනුවෙන් අපි පෙරට...
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 11 ай бұрын
නියමයි.කිරිබත් හදල දන්සල් දෙමු.
@priyandinie6355
@priyandinie6355 11 ай бұрын
Yes සහෝ මම ඔයාගෙ video එක බලන ගමන් හිතුවෙත් රාජපස්ස ගැන ඔබ අවසානයට කියූ දේමයි ඕකා නෙවෙ හොරු රැළම මැරෙන්නෙ එක්තැන් වෙලා ඇඳක දපල ගූ හුලිජ්ජ නාගෙන අවුරුදු ගණනාවකට විඳවල ඒක ෂුවර් ඒ විතරක් නෙවේ උන්ගෙ ඉදිරි පරම්පරාව සහ තව පරම්පරා ගණනාවකට ද එයම සිදුවනු ඇත මට නං උන්ව දකින කොටත් මාර කේන්ති කාලකණ්නි 💩👹👻
@upulcrane9934
@upulcrane9934 11 ай бұрын
👍
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 11 ай бұрын
බමුනුකුලේ කුලුනු තුනෙන් ගහන ගේම් සූක්ෂමයි භයානකයි හිතාගන්නවත් නොහැකියි අපි මෝඩයෝ .උන් ඔක්කොම එකයි
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 11 ай бұрын
Rajapassslage dooshitha boowalu and u hema rajya ayathanayakama rings thibe.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 11 ай бұрын
..ඩුබායි marot hotel එක ළඟින් උදේ හවස යන වාරයක් ගානේ එදා ඉඳලාම රාජපක්ෂලට ශාප කරගෙන යන්නේ දකින විට අපොය් මේ අපේ මුදල් ජනතාව ගෙ බදු මුදල් නේද කියලා ..
@seethakanthi9325
@seethakanthi9325 11 ай бұрын
Nagenande mahetha jaya wewa Edriyta yamu Jayewewa Teruwansarene DewePeheta wewa
@lalithfernando5264
@lalithfernando5264 11 ай бұрын
NAKI MAINA ATHULU HORA NADEGE SIYALU DEPALA RAJA SANTHAKA KORA YUTHUI ARAGALAYATA JAYAWEWAA BUTTERFLY OYAGETH ESEMA THAMA
@affordbay6700
@affordbay6700 11 ай бұрын
ඊලග පියවර ගන්න යි කීවේ . නඩුවක් .
@anthonyjanz5404
@anthonyjanz5404 11 ай бұрын
Come on sudaa patta wish eka.
@patamarasinghe2161
@patamarasinghe2161 11 ай бұрын
👍👍👍👍
@PethiyagodaPremarathna
@PethiyagodaPremarathna 11 ай бұрын
සුදා අයියෙ ඔය පරයා අවසනමොහොතෙදි විදවලා කුනුවෙලා මැරෙන්නෙ
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 11 ай бұрын
❤❤🙏🙏
@ajithakulawardhana2443
@ajithakulawardhana2443 11 ай бұрын
ඔබතුමා හැමදාම කතා කරනවා විතරයි. පුලුවන් නම් කට්ටියට නඩූ දාලා වන්දි අරන් පෙන්වන්න.
@sunilbulathsinhala2628
@sunilbulathsinhala2628 11 ай бұрын
අධිකරණයෙන් දඩුවම් දුන්නානමි කොහොමද ඇමතිවරැ දඩුවම් ලබන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඉන්නේ, අසරණයන්ට දඩුවමක් දුන්නාම දඩුවම් ලබන්න ඔිනේ දේශපාලකයෝ වී.අයි.පී නිසාද? දඩුවම් නැත්තේ,
@wasanthumagalika5607
@wasanthumagalika5607 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dissanayakanew3543
@dissanayakanew3543 11 ай бұрын
JUST NOW THE VERY BEST SPEAK .FROME MR NAGANANDA.# WE WILL TAKE MONEY , FROME THE MAHINDA RAJAPAKSA GOVERNMENT.#
@krishanmadusanka6995
@krishanmadusanka6995 11 ай бұрын
වෙන්න ඔන දේ මිනිස්සුන්ට කියන්න.උන්ගෙ හොරා කෑම් ගැන දැන් අපි හොදට දන්නවානෙ.වෙන්න ඔනෙ ව්වස්තාව වෙනස් කරන නම් මිනිස්සු ව්දිහට අපි ඉල්ලීම් කරමු අරගල කරමු.මොකද කියන්නෙ.මෙවා මිනිස්සුන්ට තියන ? පුලුවන් නම් කතා කරන්න අවස්තාවක් අරන් දෙන්න.
@malalasekarammp937
@malalasekarammp937 11 ай бұрын
සර් ගොඩක් දවසකින් ❤❤❤❤❤❤❤❤❤
@suniljayakody7425
@suniljayakody7425 11 ай бұрын
සුදාත් තවත් චමුදිත කෙනෙක් .අනෙකාට අවස්ථාව දෙන්නෙ අඩුවෙන්.
@JoshafReegen
@JoshafReegen 10 ай бұрын
Good❤
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 11 ай бұрын
What is this opposition doing. Are they sleeping how helpless the people are
@kasunmadusanka5425
@kasunmadusanka5425 11 ай бұрын
ඔය නාකි පකයොන්ට හ්දන්න පුලුවන් රටක් නෑ
@layanalranathunga4576
@layanalranathunga4576 10 ай бұрын
Muthu ete kiyapu lankaw den muthutikakala kala ete witharai thiyenne muthune koiwelaw eteth indiyan sagarayata weteida danne.sudata budusaranai❤❤❤
@فاطمهمحمد-ك7ه2ه
@فاطمهمحمد-ك7ه2ه 11 ай бұрын
❤❤❤
@nimalsridayananda4556
@nimalsridayananda4556 11 ай бұрын
nagananda mahatha samaga J.V.P gana sakachhawak kara apata nivaradi avabdayak laba denna
@sansalasripathi6934
@sansalasripathi6934 11 ай бұрын
පන අඳින ගමන් මැරෙන්න ,,eth ඇති වීමක් nethuwa තවත් rara huuragena කන්න එන්නේ තියන bala thanhawa...තේරුම් ganilla rata wesiyani..mun hora heththa elawa damamu
@SamarakoonBanda-e9q
@SamarakoonBanda-e9q 11 ай бұрын
@udanravindu3459
@udanravindu3459 11 ай бұрын
අනුරට ගහන්න එපා ,බොරුවට
@rathneshkarunanayake2654
@rathneshkarunanayake2654 11 ай бұрын
Saththaka Aththa me kathawa
@malanialwis6080
@malanialwis6080 11 ай бұрын
ඕක කුණුවෙන්න ඕන මහින්ද
@nugawelasunil729
@nugawelasunil729 11 ай бұрын
69 ලක්ෂයේ නොවෙම්බර්වරුනී, පුන්නක්කු බුදින ගව සම්පතෙනී, අහන්න ඇත්තේ තමුන්ලාට දැන් ෂැපද ද ද , කියලයි !
@ThilinaWeerasinghe-l4s
@ThilinaWeerasinghe-l4s 11 ай бұрын
පාර්ලිමේන්තු නාකි. රොත්තම. හිතන්න. ඕනැ
@rathneshkarunanayake2654
@rathneshkarunanayake2654 11 ай бұрын
Saththaka Aththa Me horunge serama depola Rajasanthaka kala yuthui me Ahinsaka menisunnawa Prapatheta dammata
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 11 ай бұрын
❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤
@BuddhaRakkitha
@BuddhaRakkitha 11 ай бұрын
කාවද ගෙනෙන්නේ ..මුන්ව එලවලා ...හැමදාම අහනවා
@mihindudananjaya2297
@mihindudananjaya2297 11 ай бұрын
ubai ube paulai waren
@Radhavimoksh
@Radhavimoksh 11 ай бұрын
​@@mihindudananjaya2297😅 හොඳ උත්තරේ
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 6 ай бұрын
ඕකා.........මයිනා මැරුණත් හොල්මනක් වෙළා......වහඑළා ගනී.
@manojfernando4707
@manojfernando4707 11 ай бұрын
මුන්ව මාලිමාවෙ පිලිකන්නෙටෙවත් ගෙන්න ගන්නෙ නැති කාලකන්නි දෙන්නෙක්
@malanialwis6080
@malanialwis6080 11 ай бұрын
මම කියක්නෙත් සුත්තරපුංචා
@anthonyjanz5404
@anthonyjanz5404 11 ай бұрын
Naaki mynahge sivalingaya palamuwa kunu wewa.
@sashmithacreative4610
@sashmithacreative4610 11 ай бұрын
Nandalal adipathi thumath ostraliya purawasiyek. Hoyala balanna suda yyya
@kiki6037
@kiki6037 11 ай бұрын
No substance! Like ground hog day! Make a difference! Without going round and round! Earn your existence!
@vishvanathsilva9604
@vishvanathsilva9604 11 ай бұрын
225 politicians la passe yana un hama thanama. Rata goda gannama baha.vidavannama denna venava.
@malanialwis6080
@malanialwis6080 11 ай бұрын
රනිල් සුත්තරපුංචා
@rexmix9126
@rexmix9126 11 ай бұрын
Janasammatha viyawasthawakin pamanayi ape rate nithiya wenas kalahakke . Nathi nam kawadaaawath oya horu 225 viyawasthawa wenas karanne na horakanna bari wenna . Nagananda mahathawa horu ralata penwanna bari eka nisayı .
@happypoppypandashow5806
@happypoppypandashow5806 11 ай бұрын
😢😢😢😢😊
@WinnerElLute
@WinnerElLute 11 ай бұрын
The only man to lead the fallen country success is in front of you. But Gava Sampatha is not supporting him. Seehow that THATTAYA Handun Googoda is eating Shammi's HOT GOO KOththu ' for dollars.
@indikasenarathna6432
@indikasenarathna6432 11 ай бұрын
Minissu me thanata pelagassuwe nagahananda newei jvp npp...balamu ..minissu npp waladagena ewarai.....
@tribelife7650
@tribelife7650 11 ай бұрын
noga🤫⛔🔜🧭🔝✌☝✍🙏
@thakshisenani3075
@thakshisenani3075 11 ай бұрын
Me loke kauruth marunata man kawadawath sathutu wenne..na...man hitiyoth...naki maina marunadata ...puduma sathutakin ennawa...marayata sthuthi. Karanawa...me ahinsaka lak ammawa bera gaththa ta...
@SamanthaGunarathne
@SamanthaGunarathne 11 ай бұрын
ගව සම්පත මේ කතා අහල වත් දැන්වත් තේරුම් ගනිල්ලා
@amithaperera7802
@amithaperera7802 11 ай бұрын
Naaki maina,, ELLALA maranna one
@ros1420
@ros1420 11 ай бұрын
Mayna rata yudden beruva kiyana pottuvannta kiyanne tsunamiyata ahu vela gahagena yana lassana kanyava beragena duushanaya kara vage thamay.
@lalithfernando5264
@lalithfernando5264 11 ай бұрын
Butterfly umbath lok horek
@nelsonkd3065
@nelsonkd3065 11 ай бұрын
Anwarayanma. Ape. Ewarai
@ranjanik9774
@ranjanik9774 11 ай бұрын
Adikarajayen munta visadumak nodunnath aniwaryen ditta damma wedaneeya karmaya sayatikai ekantai
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 11 ай бұрын
❤ranila rajapaksage danaya rajasantaka karavamu jayavava 🎉
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 112 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН