KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනුරට යාපනයේදී දැඩි විරෝදයක් | අහගෙන ඉන්න බැරි නං යනවා යන්න දෙමළා | SUDAA STUDIO |
11:53
සභාව උණුසුම් කළ නාමල්ට චාමරට සමන්තගෙන් අතිසැර ප්‍රහාරයක්.දෙන්නටම වෙන දේ එක්ක කරනදේත් සමන්ත කියයි
21:01
Правильный подход к детям
00:18
Леон киллер и Оля Полякова 😹
00:42
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
දෙවනි මෙහෙයුමට හයිය දෙන්න අනුරත් සමග සුදා හයියට පිටියට | SUDAA STUDIO
Рет қаралды 65,064
Facebook
Twitter
Жүктеу
1
Жазылу 407 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 504
@wasanakuruppuarachchi7305
12 күн бұрын
තිස්තුන් කෝටියක් දෙවිවරුන් රකිත්වා ...රට වෙනුවෙන් පණ දෙවෙනි කරලා කටයුතු කරන ජනාධිපති සහෝදරයා ....සුදා අයියා...ඔබතුමන්ලා මේ රට ගොඩගන්නට දරන වෙහෙසට අපේ ආශීර්වාදය ...අඩුවක් නොමැතිවම ලබෙනවා.
@sunethrasunethra6388
12 күн бұрын
❤❤❤❤
@ArlenePalipane
11 күн бұрын
I'm just ooo pop me
@Herath-p2c
11 күн бұрын
❤❤❤❤❤❤
@nasliibrahim3429
11 күн бұрын
මගේ ප්‍රාර්ථනයත් එයමයි..🙏✌️🇱🇰✌️
@susilaadikari6516
11 күн бұрын
❤❤❤🙋🙋
@kg94837
12 күн бұрын
කොච්චර ආදරය වුනත් කමක් නැහැ. ජනාධිපතිතුමාට ලංවෙන්න යන්න එපා කියලා ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලනවා. අපේ රටට තියෙන එකම බලාපොරොත්තුව. අපි ආරක්ෂා කර ගන්න ඕනේ. රට වෙනුවෙන් ඔබ කරන මෙහෙවරට ඔබට ස්තූතියි සුදත්ත.
@nadesgajayskodi6863
12 күн бұрын
🎉❤🎉❤🎉❤🎉හ්ම්ම් අපේ පණ ❤❤
@r.sumedha8198
12 күн бұрын
Owu e baya apita danenava
@sunethrasunethra6388
12 күн бұрын
ඒකනම් ඇත්තම තමයි
@ravinduviraj7198
12 күн бұрын
Malimawata jaya wawa.❤❤❤❤
@KusumThennakoon-l7c
11 күн бұрын
Ow eka aththa🤔✔️💯💯💯
@athulahemantha149
12 күн бұрын
සුදා අය්යේ අපි මේ ගෙම ගහන්නම ඕනි 👍👍👍🥰🥰🥰 ජයවේවා AKD❤❤❤
@nisaljayawardena
12 күн бұрын
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩
@godofgodseyes
12 күн бұрын
නීතිතිමය සමාජ ගිවිසුමක් නැතුව? ඔය කරන හිතුවක්කාර වැඩ වලට ජනතාව අනුමැතිය දී ඇත්නම්, පෙන්වන්න
@Angrybird00-e3l
12 күн бұрын
😂 dukai wage ne@@godofgodseyes
@dondons7826
11 күн бұрын
@@godofgodseyes koheda inne 159dunne rata horu kuddo minimaru desapalanayen beraganna thama.
@chrissyjoseph3299
11 күн бұрын
@@godofgodseyesජනතාව අනුමැතිය දුන්නෙ සැප්තැම්බර් 21, නොවැ.14 තහවරැ කලා 2/3 ක බලයක් දීලා. එතකොට තමුන්නාන්සෙ කොහෙද හිටියෙ?? පිටසක්වලද?? 😂😂 දැන්වත් ඔය වහල්කම අතහැරලා කුහක නොවී රට ගැන හිතන සුභවාදී කෙනෙක් වෙන්න.. තමුන්ට නැතත් තමුන්ගේ ළමයින්ට සහ ඉන් ඉදිරි පරම්පරාවට යහපතක් වෙන වගකීමෙන් කටයුතු කරන්නෙක් වෙන්න. ආකල්ප වෙනස් නොකලොත් ඔබ පරාදයි සැමදා. ජයවේවා!
@Dilithmadagedara
11 күн бұрын
ජයවේවා🤪
@rasikawijesinghe8501
12 күн бұрын
අනුර ජනපති තුමනි පලමුව ඔබේ ආරක්ෂාවයි තහවුරු කරගත යුතුයි හමුදාව උනත් විශ්වාස කරන්න බැහැ
@lalithadamayanthi5233
12 күн бұрын
❤❤❤
@balasenaranjini3880
12 күн бұрын
අනිවාර්යයෙන්ම.
@Shriyani-e7s
12 күн бұрын
අනිවාර්යෙන්
@Shriyani-e7s
12 күн бұрын
අපේ ජනපති තුමනි ඔබගේ ආරක්ෂා ව ගැන හිතන්න
@DN-yh3ox
12 күн бұрын
එහෙම කියන උබව කොහොමත් විස්වාස නෑ
@lanipatrina2775
11 күн бұрын
අපේ දූ පුතුන්,ගේ අනාගතය ඔබ් පින්වත් ජනාධිපති තුමනි ඔබට විශ්වයේ ආශීර්වාද බලයෙන් සෙත් වේවා !! සියලු දෙවියෝ සතර වටින් ඔබ තුමාව ආර්ක්ෂා කරත්වා !! සුදා මහත්මාටත් බෙහෙවින් පින් සේම ස්තුතිය පුදකරනව !!💐💐💐💕💕💕
@MalanieWatagoda
12 күн бұрын
ජයවේවා අපේ ඩබල්පොකැට් ජනාධිපතිවරයානෝ ඔබට නිදුක් නිරෝගී සුව
@DulajGamage-y3q
12 күн бұрын
අනුරවනම් වට්ටන්න දෙන්නෙ නෑ කීයටවත් ඔය හොර රැලට.
@tharanganiranasinghe6416
12 күн бұрын
ඡන්දේ දුන්නේ අපි . අපිට ඔබ විශ්වාස නිසා ඉදිරියට ත් ඒක එහෙමමයි. ජයවේවා
@jandrajandra5712
12 күн бұрын
ජයවෙිවා සුදා මල්ලි අඩමිබරයි විශවයේ අශිරිවාදය ඔබ සැමට ලැබෙිවා ❤❤❤💪💪💪👍👍🙏
@wasanakuruppuarachchi7305
12 күн бұрын
පින් සිදු වෙයි ජනතාව ආදරේ උනත් ඒ අතර හතුරා ඉන්න පුලුවන් නේද .....අනේ මන්ද මේ ලොක්කො නිර්භීත උනාට පරෙස්සම් නොවුනොත් අපිට අයේ රටක් නැත ...ඔබත් නැත ...මුලින් ජීවිත ආරක්ශා කරගනු මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමු..මීට 2/3 ජනතාව ....
@SamindaSugith
12 күн бұрын
Bayawenna epa sahodaraya ape mahinda mahathaya baya nethuwa jiwath wenna rata hadala dunna mata baninna epa eya horakapuwa Gena man danne dekketh ne
@tv9prolive801
12 күн бұрын
Miharak gani😅
@SamindaSugith
12 күн бұрын
@@tv9prolive801 ehema kiyanna epa ane eyata thama denna nethuwa aethi... anura thawa poddak thada karala arinakota denei😂😂
@ccschannal7641
12 күн бұрын
@@tv9prolive801උබෙ අම්මද කියපන් කො
@Indu-jj5zy
11 күн бұрын
Thanks සුදත්ත සහෝදරයා ඔයා රට වෙනුවෙන් කරන්නේ ලොකු මෙහෙයක් ශක්තිය ලැබේවා ආරක්ෂාව ලැබේවා
@renukagamage6468
12 күн бұрын
හෙට මයික් ටයිශන්ලා කියයිද දන්නේ නෑ අපි කරන්න හිටපුව කියලා 😂😂😂 මගේ රටේ ජනපති තුමනි ඔබට සියලු දෙවි රැකවරනයි .🙏🙏❤️❤️❤️ සුදා අයිය ඔබට ගොඩාක් පිං 🙏🙏🙏මේ කරන සියලු දේ වෙනුවෙන්
@UshaniKumari-n6x
11 күн бұрын
අහං ඉන්න ආසයි ❤❤❤❤ කතාව ඉවර වෙනකොට සුන්දර හීන මැවෙන ආදරය හිතෙන චරිතයක්.රටටම කිරි ඉතිරේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandimalayoni4080
11 күн бұрын
Akd ❤❤❤jaya wewa ❤❤
@pasinduisanka100
11 күн бұрын
ඔබ තුමා ගැන අපට විශ්වාසයි. ජය වේවා ❤❤❤❤
@sahansankalpasilva6595
11 күн бұрын
❤ කාලෙකින් ඊයෙ, අනුරගෙ කතාව ඇහුවම කාලෙකින් මහ ගෙදර ආවා වගේ හැඟීමක් ආවා. ❤
@mim3910
12 күн бұрын
සුදා අයියේ ඔයාට තැන්කූ කියන්නෙත් නෑ, පින් කියන්නෙත් නෑ .. කියන්න තියෙන්නේ මෙච්චරයි ඔයා රටට ණය නෑ❤❤❤
@SOCIALPROTECTSRILANKA
11 күн бұрын
අනිවාර්යයෙන්ම ..රටම අනුර සමඟ සුදා අයියා...අයුක්තියට තිත තබමු.වසර 76 ක් දුෂිත බලවතුන්ට යටත් වී පීඩාවටපත් දුප්පතුන් රජ කරවමු.දුප්පත් ජනතාවගේ රජයට නියත ජය වෙිවා.❤..( බුදුන් වැඩි මෙි පින්බිම රට රකින සතර වරමි දෙවියෝ මෙි රට දුෂිතයන්ගෙන් ආරක්ෂිත කරත්වා..සාදු සාදු සාදු.🙏🙏🙏.සියලුම ආගමි වල සාස්තෘවරයන්ගේ ආරක්ෂාව ලැබෙිවා.🙏 ( මාලිමාව රජය තමා මෙි රට ආරක්ෂිත කරන්නේ.මින් පසු තවත් අවස්ථාවක් නොමැත.)
@nisaljayawardena
12 күн бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@ManjulaSamanthaWarnasiri
12 күн бұрын
❤
@ushansandeep3261
11 күн бұрын
😂😂😂
@sriyanikorale3587
11 күн бұрын
👍
@dilaniamarasinghe7688
11 күн бұрын
අපිව මෝටිවේට් වෙන්නේ ඔබේ කතාවෙන් 🙏🙏🙏🙏🙏🙏
@ranjithhewa9639
12 күн бұрын
සුදා මල්ලි ඔබ අපේ මව්බිමවෙනුවෙනුවෙනුත්, සමස්ත ජාතිය වෙනුවෙනුත් කරන මෙහෙවරට ස්තුතියි.❤
@DCpancha
12 күн бұрын
දැනට විශ්වාස ඒකම කෙනා ජනාධිපතිතුමා විතරයි ❤❤❤
@ruvinimedagedara
12 күн бұрын
කෝ අර මිනිස්සුන්ට රජය එපා වෙලා කිය කිය වැලලුන සෙට් එක...😂 මේවා දකිද්දී ඉරිසියාවේ පැලෙන්නේ. මොන ගේමක් ගැහුවත් මිනිස්සුන්ගේ ආදරේ තව වැඩි වෙලා කියලා නම් පේනවා..❤❤❤
@chrissyjoseph3299
11 күн бұрын
ඔය ඔක්කොම කතා හදන්නෙ නාමල් ගොබිලයාගේ කඳ පණුවෝ සහ ජොලි සීයාගේ වහල්ලු. ඊට අමතරව පුතාණෝගේ සෙට් එකත් ඉන්නවා මඩ ප්‍රහාර එල්ල කරන. , නැතුව මාලිමාවට ඡන්දේ දීපු කිසිකෙනෙක් නෙමෙයි.
@chamanimanjula7608
12 күн бұрын
ආරක්ෂා වෙන්න ජනපතිදුනි .අපට ඔබව ඕනෑ .ආදරෙයි .තෙරුවන් සරනයි .සියලු වැඩ කටයුතු සාර්ථක වේවා .❤❤❤❤❤❤❤💕
@SumanaSumana-ov3qn
12 күн бұрын
ජයවේවා ජයවේවා ❤❤❤❤❤මාලිමාවට.ජයවේවා ජයවේවා
@PushpaMalkanthi-d3z
11 күн бұрын
ආදරෙයි ගොඩාක් අපේ ජනපතිතුමනි❤❤❤❤❤❤
@anomakumari7667
12 күн бұрын
ජිවිතයෙ පලමුවතාවට දැක්කෙ මේ වාගෙ උතුම් ජනපනි කෙනෙක් ඇත්තට කියා ගන්න බැරි සතුටක් නියෙන්නෙ බුදුසරණයි ඔබතුමාව සියලු දෙවියන් ආරක්ෂාකරතවා අපි කුවෙට් සිට ❤❤❤
@lalithaserasinghe1664
12 күн бұрын
ඇත්ත ටම ජනාදිපති තුමනි ජනතාව අතරට යන්න එපා.සතුරා ඔය අතර සිටිය හැක.❤❤❤
@AjithDilani
12 күн бұрын
දෙවියන් රැක දේවා අපේ අවසාන බලාපොරාත්තුව
@devikalekamge5716
12 күн бұрын
Janadipathithuma thamath Dagai wagee neda?nahayata ahannaha wagee 😅❤
@PushpaPush-s8v
12 күн бұрын
ඇත්තටම ගරු ජනාධිපති තුමනි ඔබට අපි පණ වාගේ ආදරෙයි හැබැයි ඔබේ ඔය ආදරය ජනතවට ඔනැ ජනතාව දැන ගෙන ඉන්නේ ඔබේ ජිව්තය ජනතාවට ඔනැමයි හැබැයි ඔය ජනතාව මැදට යන එක නම් මැදපෙරදිග සිට්න අපි අනුමත කරන්නේම නැ අපට ඔබතුමා සදක් වාගේ එලිය දෙන එත් සතුරාට ඔබව නැති කිරිමේ ගෙම් පලි ගැනිම් බොහොමයි පලමුව ඔබේ ජිව්තය දෙවනුව ජනතාව තුන මගේ රට අපි මේ රට හිටියත් ඔබට බාරහාර වෙලා ඉන්නේ ආදරවන්තිය අනුර ජනපති තමාගේ ආරක්ෂාව සපයන සහොදර වරුනේ යන්න දෙන්න එපා ජනපති තුමාට ජනතාව මැදට දුරින් සිට ජනතවට තෙරෙනවා හොදට අපි රුක ගන්නම ඔනැ ජනපති තුමාව දළදා හිමි සරණයි මාලිමාවට ❤❤❤
@bojaboja-p8u
12 күн бұрын
Obathuma apata love. Na m Obathuma timeakta manna budusarani
@SriyaniDevika-ox4xn
12 күн бұрын
තෙරුවන් සරණයි, මගේ රටට දළදා හිමි සරණයි ජයවේවා අපි එකෙම්ම අපේ ජනාධිපති එක්ක ❤️❤️❤️❤️❤️❤️අපට දියුණු රටක් ඕන දෙවියනේ 🙏🙏🙏🙏🙏❤️❤️❤️cyprus ❤❤❤
@rosiranasinghe504
12 күн бұрын
සුදා ඔබට අනේකවාරයක් පිංසිදුවේවා රට වෙනුවෙන් කරන මේ ව්‍යායාමයට
@chandanahemapala1839
11 күн бұрын
Malimawata.ජයවේවා .clean .sri lanka.ජයවේවා .suda ඔබට thankyou
@sansun-m7z
12 күн бұрын
රට ගොඩ නැගිම රටෙිම පැතුමයි , ඒ දිහා රටම බලාගෙන ඉන්නවා, කතාව වගේම වැඩත් අවශ්‍යයි බොසා ❤️❤️👍👍👍
@sriyanikorale3587
11 күн бұрын
weda wenawa balagena indako ewasala
@nilminiperera7182
12 күн бұрын
අපේ රට වෙනූවෙන් ආරක්ෂා කරගතයුතුයි අපේ විර නායකයා සියළුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා
@nabiajulia5678
12 күн бұрын
සුදා ඉදිරියට යා යුතුයි අනුරගෙ තවත් හයියක්🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShaDow__k963
12 күн бұрын
මගේ ජනාදිපති තුමාව සියළු දෙවිවරු ආරක්ශා කරත්වා !❤
@nilaniweragoda2709
12 күн бұрын
ජනාධිපතිතුමනි ජයමවේවා .තෙරුවන් සරණයි . පරිස්සමෙන් ජනාධිපති තුමනි
@H.EMahinda
12 күн бұрын
Jayawewa
@pushpamaliramanayake8211
12 күн бұрын
අපට ජනාධිපතිතුමා විශ්වාසයි.හැමදාම මාලිමාව සමග.well done Suda.❤
@nilankamanori3655
12 күн бұрын
සුදාට තියෙන ඉල්ලුම ජය වේවා
@MSumatara
12 күн бұрын
ජනාධිපති .humani ඔබට බුදු sarani ජය wawa ආදරෙයි අහස tatami ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@padminilelwala6863
12 күн бұрын
ජයවේවා මාලිමාවට අපේ ජනදිපතිට❤🎉❤🎉❤🎉❤🎉❤
@priyanthakumara4166
12 күн бұрын
අපි හොරන මිනිස්සු ❤ රටම ගොඩ යන්න චන්දේ දීපු අය .ජයෙන් ජය සහෝදරයා ❤
@MalathiLatha-y5q
11 күн бұрын
අපේ රටට මේ වගේ තව එඩිතර මිනිස්සු ඕන.මේ රජයට ලොකු හයියක්.❤❤❤❤🙏
@lalithaserasinghe1664
12 күн бұрын
ඔබතුමා ඉක්මනින් සුවපත් වේවා. ජයවේවා 🎉🎉🎉😊😊😊
@puspapuspa2271
11 күн бұрын
ජයෙවවා..සුදා.මහාත්තයා
@Manika832
12 күн бұрын
ජනපති තුමනි රටවිරු අපට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න❤🙏🇱🇰
@geethadebritto4251
12 күн бұрын
අනිවාර්යයෙන්ම අපේ ජනාදිපති සහෝදරයා ඒ දේ කරනවා ඉවසීමෙන් යුතුව බලා ඉමු
@NishanthaKumara-y5j
11 күн бұрын
අනිවාර්යයෙන් ..
@NadeekaNadeeka-z2f
12 күн бұрын
මමත් ලංකාවෙ හිට් යනම් පිට් යට එනව සහොදරා කරන්න දෙයක් නැ ආව දවසකවත් එනව අපේ රට ලස්සන කරන්න උදව් කරන්න සහොද්ස්‍රයාමොන මගුලකරත් කමක් නැ ඔයාගේ ජිව්තේ පරිස්සමෙන්
@BinuraGamage-g9e
12 күн бұрын
මේ ඉන්නෙ හුදු පුද්ගලයෙක් නෙමෙ...රටක්...රැකගනිල්ල හැමඑකාම එහෙව් රට මේක ❤
@edirisinghekumar7349
11 күн бұрын
මේ රට වේනුවේන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන සියලුම දෙනාට ❤❤❤❤❤
@dineshjayawickrama3436
11 күн бұрын
ගැම්මක් සුදා❤❤❤❤❤
@RenukaKumuduni-n8b
12 күн бұрын
සුදු්ද.අයියෙි.හරිිම සතුටුයි ❤❤❤ඡයවෙිවා .
@nadesgajayskodi6863
12 күн бұрын
ඔය මැණික ආරක්ෂා කරපල්ලා පණ දෙවැනි කොට❤❤❤❤❤
@piumikiriwaththage9909
11 күн бұрын
සුදන්ත සහෝදරයා ඔබගේ කැප කීරීම අනගිභවනීයයි.ජනපතිතුමා අපට විශ්වාසයි.ඔබද විශ්වාසයි.මගේ රටට යහපතක්ම වේවා.❤😊❤😊ඔබත් පරිස්සමින් වැඩටික කරගෙන යන්න.තෙරුවන් සරණයි🙏😊❤👍🌺🏵🌹🇱🇰
@KamalBopitigoda
11 күн бұрын
Jayawewa 🎉🎉🎉❤❤AkD. Jayawewa api Oba. Samagai
@GangaGamage
12 күн бұрын
හදවතේ ජනාධිපති ඔබයි මේ රටේ එකම ජනාධිපති ❤️🙏🙏එකම ගැලවුම් කරු ලොවෙත් නැති වෙන්න මේ රට හදනවා සත්තයි විශ්වයේ තීන්දුව ❤️🙏🌹
@KAVINDYAJk
11 күн бұрын
ජනාධිපතිතුමාට .සුදා.සර්ට..බුදුසරණයි .දෙව්පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AyeshaAyesha-pc9jk
12 күн бұрын
සුදා අයියේ බුදුසරණයි පරිස්සමෙන් ❤❤❤❤
@AjithKumara-vg1fw
12 күн бұрын
අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
@nilminimadhushanishani6190
12 күн бұрын
අපෙ ජනදිපතිතුමා මෙ චන්දේත් ගොඩන්දා ගන්න ලැබේවා කියා හදවතිම්ම ප්‍රර්ථනා කරනවා❤❤❤
@harshamanoj5404
11 күн бұрын
කව්රුත් නලවන්න නෙමෙයි මිනිස්සු ජන්දෙ දුන්නෙ. සැරට කතාරන්න ඕනැ අවශ්‍ය තැන්වලදි. නැත්නම් අපි නිවට ජාතියක් වෙනව, සුදා මලය ජාතිය අමතන්න භාවිතාකරන වචන හොදයි,එතකොට තමයි මොලේට වදින්න,නයි උනත් පෙනේ පුප්පනකො තමයි ලස්සනයි බයයි දෙකම ඇතවෙන්නෙ .ජයවේවා!
@buddikapriyadarshani9922
11 күн бұрын
රට වෙනුවෙන්මයි ..... ජය වේවා සුදා ... 👍👍👍👍
@GaminiPriyantha-i1h
Күн бұрын
ඔබට හැමදාම ජය අපෙ රජතුමනි
@LalithaAmarasinghe-ke8uy
11 күн бұрын
ජයවේවා සහෝදරයා ❤❤❤
@hashansandeepa7765
12 күн бұрын
චිරං ජයතු සොයුර❤❤❤
@lillyd3016
12 күн бұрын
දෙන්න සුදා ගේම රටට අදරය කරන හැම මාලිමාවට දෙමු හයිය 👍💐
@Janithprsanna
11 күн бұрын
♥️♥️♥️💪
@ChandraniChandrani-n5t
12 күн бұрын
ජේසූ පිහිටයි ජයවේවා අයියේ. ❤❤❤
@arunakumari6028
12 күн бұрын
වාසනාවේවා!
@nilanialawaththa6359
12 күн бұрын
ජනාධිපති තුමනි ආරක්ෂා වෙන්න වෟර්කයො හැම තැනම බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@gajalanka95
12 күн бұрын
ස්තුතියි සුදා 🎉
@mycelium8
11 күн бұрын
Thank you for the video, Sudaa. It's great to see how Anura is loved by the public. He might be the best president so far. I hope he will be able to rid corruption. The best to Mr President, the people and to Sri Lanka 🎉
@nilunilu4025
11 күн бұрын
රජීව් ගාන්දි මහතා ගැන සිතා බලා බොහොමත් prawesam wenna budu sarani❤❤❤❤❤❤
@tikka1967
12 күн бұрын
බල්ලො බුරයි සද බැබලෙයි ❤❤❤❤❤❤
@samithumethnula998
12 күн бұрын
ආදරෙයි සහෝදරයා ❤ ඔබයි අපේම ජනාධිපතිවරයා ❤❤❤
@kanapathithavamani5472
11 күн бұрын
😊
@chandranisandya399
11 күн бұрын
ජයවේවා ජනාධිපතිතුමනි ❤❤❤❤❤❤❤
@Gayanthi
11 күн бұрын
සුදා මහත්තයාට ජය වේවා🙏
@gayanikumari7696
12 күн бұрын
ජයවේවා සුදා ❤
@disnaw992
11 күн бұрын
උනන්දුව තියනවා අපේ ජනපතීට මේ රට ගොඩ නගන්නට. අපිත් දෙපාරක් නොසිතා ඵතුමාට උදවු වෙමු.ජය වේවා!!!
@dmgiadissanayaka6180
12 күн бұрын
ජයවෙවා සුදාන්ත ම යා
@KumariK-w1x
12 күн бұрын
පට්ට ම පට්ට ආදරයක් තියෙන්නේ ❤❤❤❤
@wsfernando9878
11 күн бұрын
රටට සුබ වේවා❤❤❤❤,🙏🙏🙏
@BaddayalageThilakarathne
11 күн бұрын
God bless suda mahatha. Oba thuma ganna wehesa agaya karami 🎉🎉🎉
@nimalkumara346
11 күн бұрын
❤❤🎉🎉සුදා අයියා සුපිරි එකෙන් ම❤❤❤❤❤❤
@prasannakumarasinghe6263
11 күн бұрын
රැල්ල යළි පණ ගන්වමු....❤❤❤❤
@sugathadasalakmali-kc3xo
11 күн бұрын
මුල් කොටස හරිම ලස්සනයි mr. සුදන්ත,,
@dumidudanthanarayana7416
11 күн бұрын
Thanks sudaa aiyaa excellent work
@basnayakebmg7699
11 күн бұрын
සුදා ජය ශ්‍රි ✊🔥
@ChalithaSadaruwan-rm8di
11 күн бұрын
ජයම වේවා ❤
@ChareenaUdhari
12 күн бұрын
අනුර ජනාදිපතිතුමා එක්ක එකතු වෙලා අපි මේ ගේම කොහොම හරි ගහන්න ඕන සුදා අයියා❤
@dulinasathmitha5704
11 күн бұрын
ජනාධිපති තුමනි, ඔබ අපේ පණ.සුදා ඔබත් අපේ පණ.
@deepikand5722
11 күн бұрын
සුදත්ත mahathmaya parissamin janadipati tumani oba apita watinwa oba godak.parissam wenna ape daruwanta rayak hadanna inne obai තෙරුවන් සරණයි
@Gunathilaka-f5p
12 күн бұрын
නියමයි සුදා නියමයි 👍👍👍👍👍👍👍👍
@nishanthayapa1368
11 күн бұрын
සුදා කියන්නෙ brand එකක් ❤
@pathma.kumarikumari-vi9wk
11 күн бұрын
Supiri wedak suda aiye jayen jaya ❤❤❤
@mervinmallawa4212
12 күн бұрын
We are very proud 👏. Now we have a very Honest president in the country. Budusaranai 🙏 🙏 🙏 ❤️
@chrishanthisilva4845
12 күн бұрын
Ape janadipathi thumata budu saranai 🎉🎉🎉🎉🎉
@Adj-y7c
12 күн бұрын
නියමයි සුදා ❤❤
11:53
අනුරට යාපනයේදී දැඩි විරෝදයක් | අහගෙන ඉන්න බැරි නං යනවා යන්න දෙමළා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 66 М.
21:01
සභාව උණුසුම් කළ නාමල්ට චාමරට සමන්තගෙන් අතිසැර ප්‍රහාරයක්.දෙන්නටම වෙන දේ එක්ක කරනදේත් සමන්ත කියයි
The Life Traveler
Рет қаралды 198 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
59:31
සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana
Mediyawe Piyarathana
Рет қаралды 3,4 МЛН
1:17:26
ලාහට එකතු වෙන විපක්ෂ ගෙම්බෝ
SL VLOG
Рет қаралды 25 М.
44:26
හිටපු ජනපතිවරු අවතාරවගේ ජනපතිගේ කතාවට වශී වූ යාපනයේ වැසියො | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 4,2 М.
1:19:08
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 312 М.
13:06
කන්න දීපු අත හපා කාපු ධාතු සුනඛ රාජාංගනේ ගෝරිල්ලා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 36 М.
51:44
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ද? මැරුවාදා ? මැරුවා - මරන්න අණ දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය
Sudaa Creation
Рет қаралды 196 М.
1:07:48
🔴කෙඳිරි ගෑවොත් ඒ 60ත් අයින් කරනවා මහත්තයෝ. ඔය 60තියන් ඉන්න!-හිටපු ජනපති කෙනෙකුට සැරට අමතයි
The Life Traveler
Рет қаралды 69 М.
50:47
🔴ජනපති හොරණත් අමතයි.ඊයේ කටුකුරුන්දේදී නොකියූ කතාව හොරණදී කියයි
The Life Traveler
Рет қаралды 98 М.
16:32
අපි දන්නවා අපිට කෙලවෙච්ච බව - නාමල් | තොපිට තාම සම්පූර්ණයෙන් කෙලවිලා ඉවර නෑ - සුදා |
Sudaa Creation
Рет қаралды 54 М.
58:30
81. පොඩි දේටත් පළිගන්න මිනිස්සු මැද සිත රැකගෙන ඉන්න හැටි | කාක ජාතකය | ගෝධ ජාතකය | සිගාල ජාතකය
Shraddha TV Dhamma Series
Рет қаралды 26 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН