බප්පේ යන්න එපා දුරු රටකට අන්න ඩෑන් ප්‍රියසාද් ගුවන් තොටුපලේන් හරවලා එවලා | SUDAA STUDIO |

  Рет қаралды 20,131

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#basilrajapaksha #namalrajapaksha #mahindarajapaksha #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• පම්පෝරි නොගහා මේ විදිහ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• අනුර දිනුවට කමක් නෑ හැ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• නුවරඑළියේ තරු පහේ හෝටල...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 220
@SkRj-z1z
@SkRj-z1z 4 сағат бұрын
ඔවුන්ට නීතිමය පියවර ඉදිරියේදී. අනුර සහෝදරයාට ජය❤❤❤
@suddaisrael138
@suddaisrael138 4 сағат бұрын
අනුරට චන්දෙ දෙමු මහින්ද රනිල් ඇතුලු නඩය ඇට දෙකෙන් එල්ලමු 💪
@BlackBlueGM
@BlackBlueGM 4 сағат бұрын
Chandha dapn nethanyahuta 😂
@Sadalirajapaksha
@Sadalirajapaksha 4 сағат бұрын
Ewagen ellanat pana natuwa ati bn
@suddaisrael138
@suddaisrael138 4 сағат бұрын
@@BlackBlueGM The most powerful man in the world 💪
@disnaw992
@disnaw992 4 сағат бұрын
කොහේ ගියත් වරදට දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිතය. මාලිමාවට ජය වේවා!!!
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 4 сағат бұрын
අපේ අනුර සහෝදරයාට ජන්දේ දීලා ආවේ ❤❤❤
@mangalikaherath-qo8yf
@mangalikaherath-qo8yf 4 сағат бұрын
❤❤❤
@coder-fullstack
@coder-fullstack 4 сағат бұрын
@@mangalikaherath-qo8yf man nan udemadunna.
@WinifridaFernando
@WinifridaFernando 4 сағат бұрын
​@@mangalikaherath-qo8yf😊😊😊😊😊😊
@Kaputamainapissa
@Kaputamainapissa 5 сағат бұрын
අනුරට ❌දෙන අය 👇මේ කොනට
@SumithNishantha-m4t
@SumithNishantha-m4t 4 сағат бұрын
සොර මුලු සුනුවිසනු කරගේන මෙ ඵන්නේ ජනතාවගේ නැගි සිටිමයි❤
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 4 сағат бұрын
අපේ.පවුලම.මගේ.සවෝදරයෝ.සේරම.මාලිමාවට❤❤❤
@PANCHA421
@PANCHA421 4 сағат бұрын
අනුරට ඡන්දේ දීලා ආවා විතරයි එළියට තව ❤️❤️❤️❤️ එකෙන්ම අනුර දිනනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ImeshIshara-Music
@ImeshIshara-Music 4 сағат бұрын
මම අනුරට ජන්දය දිලා අවේ මාලිමාවට ජයවේවා 💕 අනුර ජනාධිපති එච්චරයි
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 4 сағат бұрын
ඩෑන, ජාතිවාදය අවුස්සපු, ආගම විකුනපු තෝව පිටුවහල් කරන්න ඕන.
@anthonyjanz5404
@anthonyjanz5404 3 сағат бұрын
Okawa, ata deken ellanna ona.
@DeepaDahanayaka
@DeepaDahanayaka 4 сағат бұрын
ඇත්තෙන්ම මට තනියම හිනා සුදන්ත මල්ලියෝ 👍🏿👍🏿
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 сағат бұрын
අනුරට චන්දෙ දුන්න ❤❤
@ChandanaKumara-ou6xk
@ChandanaKumara-ou6xk 4 сағат бұрын
Marlimarvata ජයවේවා sudarta tanks ඉදිරියට yanna
@WanderingEarl-yf4ru
@WanderingEarl-yf4ru 4 сағат бұрын
අඩන්න එපා ඩෑන් මිනිස්සු ගහන්නෙ නෑ උබට.ගේ ඇතුලට වෙලා ඉන්න පාඩුවේ.
@prasannalaksiri3760
@prasannalaksiri3760 4 сағат бұрын
කවුරු මොනවා කිව්වත් අයියගේ වැඩසටහන් බලල තමයි ඇත්ත දැන ගන්නේ මොකද අයියා කවදාවත් බොරු කියන්නෙ නැති බව දන්න නිසා
@SajanPiumika-x7p
@SajanPiumika-x7p 5 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤ AKD 🧭 🧭 🧭
@Tirankumara-wq1du
@Tirankumara-wq1du 4 сағат бұрын
උදේම ජන්ද පොලට ගියා මාලිමාව ඉස්සරහෙන් කතිරෙ ගැහුවා ගේදර ආවා එච්චරයි.🧭❤️💪
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 4 сағат бұрын
මං වගේම ❤️😎❤️ අනුර ❤😎❤ කුමාර ❤😎❤ සහොදරයාට ❤😎❤️ ❤️😎❤️ චන්දෙ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 4 сағат бұрын
😊දිනල ඉවරයි අනුර
@TharukaDalpadadu
@TharukaDalpadadu 5 сағат бұрын
මේ සැරේ මාලිමාවට
@SasmithaUdith
@SasmithaUdith 4 сағат бұрын
කට්ටිය ජන්දේ දෙන්න යනවා මදි 🥲💔
@yohansameera6104
@yohansameera6104 4 сағат бұрын
දිස්ත්‍රික්කයකින් උපරිම 35%
@DammikaThushari-x1f
@DammikaThushari-x1f 3 сағат бұрын
ගෙදර චන්ද පහම දුන්නා 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️
@DonApuhami
@DonApuhami 4 сағат бұрын
ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrabhathVithanage
@PrabhathVithanage 5 сағат бұрын
AKD JAYAWEWA.
@shenalthilanka7883
@shenalthilanka7883 4 сағат бұрын
තත්වෙ සුබයි අපේ ආච්චිගෙ නාමල්ට තිබ්බ චන්දෙ අන්තිම මොහොතෙ අනුරට හරවගත්තා
@harithsaliya3992
@harithsaliya3992 4 сағат бұрын
😂😂
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 4 сағат бұрын
ආච්චිට ට්‍රක්ද😂
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 4 сағат бұрын
Sure da දැම්මා කියලා
@shenalthilanka7883
@shenalthilanka7883 4 сағат бұрын
@@DineshaRanasinghe-h4t 100% ශුවර්
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 4 сағат бұрын
@@shenalthilanka7883 ehama හොඳයි ඡන්ද dana එක අඩුයි 1 ඡන්ද හරි වැඩි කරන්න ona
@kumarihettiarachchi2519
@kumarihettiarachchi2519 4 сағат бұрын
Maalimawata jayen jayama weewaaaa🎉🎉🎉🎉🎉🎉
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 4 сағат бұрын
Rata anurata ❤❤❤
@widurasanjeewa4353
@widurasanjeewa4353 3 сағат бұрын
අද ඡන්දය දාන්න සෑහෙන දුකක් වින්දා ගමන් අපහසු තාවය නිසා මාලිමාවට ජයම අත් වෙිිවා අනුර සහෝදරයාට තෙරුවන්සරණයි
@pathma.kumarikumari-vi9wk
@pathma.kumarikumari-vi9wk 4 сағат бұрын
Gobba.aeththa den.boru.kiya.kiya gon.athal.ganiyau ❤❤thopita.kelawila.iwarai.❤❤ahenam suda.aiye ada.re.thamai.re.❤❤
@chandra-xl9og
@chandra-xl9og 4 сағат бұрын
අපිට ඡන්ද දාන්න විදිහක් නෑනෙ මල්ලි අපි ඉන්නේ මාලදිනේ අපිට ඡන්ද දාන්න විදියක් නෑ අපිට දුකයි ඇවිදි විතර දුකයි
@umesh1339
@umesh1339 4 сағат бұрын
හිතන්න එපා..අපේ මිනිස්සු හරි දේ කරාවි..❤ 🧭
@bandubandu8488
@bandubandu8488 3 сағат бұрын
ගම්පහෙන් මේසැරේ එක ඡන්දයක් අඩූවෙනවට දුකයි.නිවාඩුවකට ආපු නිසා කොහොමත් හෙට ජයගන්නවාමයි මාලිමාව.
@tharangakumari7670
@tharangakumari7670 4 сағат бұрын
Our New President, Anura Kumara Disanayaka ta Chanday deela awa gedara siyalu dena .
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 3 сағат бұрын
අහෝ දුකකි,,,,,,,,,,,, පූජාසනයේ ඔබ හිදුවා,,,,,,, කෝ මහ රජානෝ.
@aranyanimansal1857
@aranyanimansal1857 4 сағат бұрын
ඩැන්න පෝන් ( පොන්න ඩෑන් )❤❤
@C________oraganshort
@C________oraganshort 5 сағат бұрын
ෂික් මේ රටේ මාව ඉපදුනානේ මම කරපු ලොකු කර්මයක් වේන්නැති😢😢😢😢😢😢😢
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 4 сағат бұрын
මොනා කරන්නද බන් ඉතින් 😢
@mallika6841
@mallika6841 4 сағат бұрын
රටේ වැරැද්ද නෙවෙයි අපි බත් කරගත්ත නායකයින්ගේ වැරැද්ද අනිත් රටවල් එක්ක බලනකොට අපේ රට දිව්‍ය ලෝකයක් ❤
@C________oraganshort
@C________oraganshort 4 сағат бұрын
@@mallika6841 පක්‍ෂ තමා
@user-ok1ug7xo7u
@user-ok1ug7xo7u 3 сағат бұрын
Ape rata wasanawak loku pinak api me pitarata inna nisa mage rate age danenawa
@DonApuhami
@DonApuhami 4 сағат бұрын
මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 сағат бұрын
පවුලේ චන්ද 8 මාලිමාවට ❤❤
@thilinaPrabath-v6q
@thilinaPrabath-v6q 4 сағат бұрын
අනුර තමා 1❤💪
@Konar-n8l
@Konar-n8l 4 сағат бұрын
😢😢😢😢😢😢🙉🙉🙉😢😢බාප්පෙ..යන්න එපා...අපිවදාල.😢😢😢😢😢😢😢😢😢😢
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 3 сағат бұрын
Malimawa dinanawamaei,!!👏👏🤗❤️🇱🇰💐💪✊🌏
@isurudisanayaka9063
@isurudisanayaka9063 5 сағат бұрын
AkD ❤❤❤
@RayanWittachchy
@RayanWittachchy 5 сағат бұрын
Anurata kiyana kattiya koooo
@IndraniBandra
@IndraniBandra 3 сағат бұрын
Niyamai.suda.obanam.ratatA.❤❤❤sampatak.bro🎉🎉❤❤❤
@arunakumari6028
@arunakumari6028 4 сағат бұрын
මගෙ පුංච් පුතා හැංගුනාදෝ..... ඔන්න අපි අල්ලන්නට එනවා දැන් ...ඔට්ටුයිදෝ.....
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 4 сағат бұрын
ඩෑන් කියන්නෙ මොකෙක්ද?
@RodneyFernando-p7n
@RodneyFernando-p7n 3 сағат бұрын
🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎉🎉🎉jaya wewa ayye❤❤❤ Mokada Ayye 🎉🎉🎉🎉
@haroldperera697
@haroldperera697 4 сағат бұрын
උම්බ තාමත් පුතානොට වහෙන් හොරෝ කඩේ යන්ව. ලාල් කෙලින්ම මලිමාව වෙනුවෙන් කතා කරනවා .. වෙනස එයයි ..
@rajithapriyan45
@rajithapriyan45 4 сағат бұрын
Suda tuch ekema imu. Diyurum denakan. Jayawewa
@latawickrama1232
@latawickrama1232 4 сағат бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා රට අනුරට❤❤
@chandrapathmalatha5771
@chandrapathmalatha5771 4 сағат бұрын
,සුදා මල්ලි ඔයා ඇත්ත කියනවාට බෝහොමත් ඉස්තුතියි නමුත් ඔයා පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤❤
@pradeepgamage360
@pradeepgamage360 4 сағат бұрын
සුදන්ත මල්ලි ඔයා දන්නවා ද කතා කයකත් පැනලා ගියා .😅😅😂😂😂🤣🤣🤣
@ashaali7731
@ashaali7731 4 сағат бұрын
Suda ayya jaye wawa.
@casio745
@casio745 4 сағат бұрын
ඩෑන් පියදාස හරිම අවංකයි....😂😂😂😂 මුන් ඔක්කොම යාලුවො 😂😂😂
@Puja-yu2pq
@Puja-yu2pq 3 сағат бұрын
අපෙ අනු දිනලා ඉවරයි ළමයි ❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 4 сағат бұрын
මම මාලිමාවට දුන්නා ❤️❤️❤️ ජයවේවා
@gayanikumari7696
@gayanikumari7696 4 сағат бұрын
ජයවේවා akd❤❤❤
@jasminjayamalth4593
@jasminjayamalth4593 3 сағат бұрын
Sudaththa athal denna eppa appa 🎉😂jayawewa ❤🎉🎉🎉🎉
@Kasunaa
@Kasunaa 4 сағат бұрын
Akd❤
@dongunatillaka6879
@dongunatillaka6879 4 сағат бұрын
Sir,looks like a landslide victory for Anura Kumara Disanayaka.
@RashikaAnthony
@RashikaAnthony 4 сағат бұрын
Maalimawata 🫡🫡kotiyak🫡🫡
@buddhikakumara9113
@buddhikakumara9113 4 сағат бұрын
ගොන් සජියට දෙන අය කෝ බලන්න
@anushawasala5096
@anushawasala5096 4 сағат бұрын
Oya wage ugathek me para parliament annama on me wage comment kota kota enna epa...ratata wedak karanna..ane
@Mubarak-uu7sc
@Mubarak-uu7sc 4 сағат бұрын
Sepala very good person, honestly,)( API maalimaavata, API lankaavata apu sepalata ,(great person sepala
@artrumco999
@artrumco999 4 сағат бұрын
එල එල සුදා.....
@Mohamed-Saajith
@Mohamed-Saajith 5 сағат бұрын
AKD 🧭❌🇱🇰
@KasunD-tk7qw
@KasunD-tk7qw 4 сағат бұрын
Ayye thamuse nam patta
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 5 сағат бұрын
👍👍👍👍
@upibtheguide1943
@upibtheguide1943 4 сағат бұрын
අනේ යකෝ තොපි ගෝටට කඩේ ගිහින් ජනාධිපති කරලා ඌට කෙලවෙලා රටින් යද්දී ඌට කින්ඩි දාලා ඌට හිනා වෙනව 😂😂😂 අපි ඌට චන්දෙ දුන්නෙත් නැහැ හැබැයි හිනා වෙන්නෙත් නෑ එකෙන්ම AKD ❤❤❤ නිකමට හිතලා බලපල්ලා උබල ඉන්න තැන මොකක්ද කියල අනිවාර්යයෙන් ජනාධිපති අනුර ❤❤❤ බැරි වෙලාවත් වෙන කවුරු ආවත් ඒකත් ok කරන්න දෙයක් නැහැ ජන මතයට ගරු කරන්න ඕනෙ ඒක තමයි නියම මාලිමාව ❤ වාසි අතට හෝයියා අපේ නැහැ හදවතින්ම මාලිමාවට ජයවේවා ❤❤❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 сағат бұрын
සිරාවට. මූ සජියගෙ ගොන් වැඩ ගැන මොකුත් සද්ද නෑ. දේශපාලන තක්කඩියෙක් මූ 😂
@slsuddawithalone4442
@slsuddawithalone4442 4 сағат бұрын
ඇත්තටම උබට මානසික ලෙඩක් බං
@nilminiranathunga3422
@nilminiranathunga3422 4 сағат бұрын
ඩෑන්ට වඩා කුවෙට් කුමාරි හොදයි
@Cxy34jak
@Cxy34jak 4 сағат бұрын
රනිලුයි, ආර් ප්රේමදාසයි දෙන්නා එකතුවෙලා තිරිසන්නු දෙන්නෙක් වගේ රටේ හොඳම මොල ටික එදා වද දීල මරා දැම්මට පස්සෙ, රට දියුණු කරන්න විදෙස් සබඳතා හොයනව. අනුර මේවාටත් යුතුකම ඉටුකරන්න සහෝදරයා, හොරකම් විතරක් නෙවෙයි. රනිල්ලා, සුසන්ත පුංචිනිලමෙලා එහෙම තවම ඉන්නව නේ..
@jasminjayamalth4593
@jasminjayamalth4593 3 сағат бұрын
Sudaththa good luck 👍
@callum_pherera
@callum_pherera 3 сағат бұрын
රාජපක්ෂ පරමිපාරවෙි ගු කාපු ඉරාජ් පේෂලලැජ්ජයි පොහොටිටු ගණිකාවෝ දෙන්නා
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 сағат бұрын
මූත් ඒ ගොඩේ එකෙක් තමා දැන් පැත්ත මාරු කලාට 😅
@rangasankalpa7833
@rangasankalpa7833 4 сағат бұрын
මාලිමාවට කතිරේ ගහලා අවේ ❤🎉
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 4 сағат бұрын
කොහොමද අනුර චන්දේ දාන්න එනකොට දීපු ආරක්ෂාව එකෙන්ම් තේරෙනවා අනුර දිනුම් කියලා එත් සජියා රනිලා එනකොට පොලිස් කොල්ලෝ දෙන්නයි 😁😁😁 අනුර කුමාරට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭
@sanuksanvidu8212
@sanuksanvidu8212 3 сағат бұрын
අනුර ❤❤ 🕛🕛🕛🕛
@nilakshimadushani1301
@nilakshimadushani1301 4 сағат бұрын
අනුර ❤
@gamagechaminda-gw2hv
@gamagechaminda-gw2hv 3 сағат бұрын
සුදා අයියේ ඔයාව පතුරු ගහනවා රාජාංගනයේ පිස්සු හාමුදුරුවෝ උට හොදටම පිස්සු දැන්නම් 😂😂
@justinjustin1167
@justinjustin1167 4 сағат бұрын
npp❤❤❤
@Sathuta_Edit69
@Sathuta_Edit69 4 сағат бұрын
මේ ඉලග පාර ජනාධිපතිවරණයක් තියද්දි 40කට විතර ඉදිරිපත් වෙන්න දෙන්න හොද නෑ, වුට්ට. හරියට ගැහුව ද කියලත් සැකයි මාලිමාව දැක්ක ගැහුවා ආවම හරි ද කියලත් මතක නෑ ❤️🥲❤️🥲❤️🥲❤️🥲
@Cxy34jak
@Cxy34jak 3 сағат бұрын
Ow
@Newsmixpro
@Newsmixpro 4 сағат бұрын
Supiri ෂර්ට්❤
@SugathLokuarachchi-qx7up
@SugathLokuarachchi-qx7up 4 сағат бұрын
සුදා මචෝ, ඕකුන්ට live calls ගන්න එපා.උන් ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් උන් උන්වම සුද්ද කරගන්නවා.
@mycf6
@mycf6 4 сағат бұрын
pttra suda AKD
@tharidunuwan8195
@tharidunuwan8195 4 сағат бұрын
උබට වඩා නම් 1000% සේපාල් හොදයි ඉතින් ඇත්තම කිව්වොත්
@AdmiringJungleWaterfall-rc6sx
@AdmiringJungleWaterfall-rc6sx 4 сағат бұрын
සුදා ඔයාගේ වයිෆ්ට බැසිලා තියාගේන ගැහුවලු නේද.ඔවා ඔහොම තමයි මචන් මිනිස්සුන්ට වයිර කරන්න එපා තරහා ගන්න එපා රජපක්ශලා එක්ක.
@RayanWittachchy
@RayanWittachchy 5 сағат бұрын
Malliwaa yawapu thanata aiya wa yawanta oneee
@RangikaNadeeshani-u7s
@RangikaNadeeshani-u7s 4 сағат бұрын
සජිත් අාවොත් නමි හොරැන්ට වත් රනිල්ටවත් දඩුවමි දෙන එක බොරැනේ සුදා අයියේ
@SandyInoka
@SandyInoka 4 сағат бұрын
නාමල් සර්ලු😂😂😂😂
@GeetaJi-y8o
@GeetaJi-y8o 4 сағат бұрын
Ma para hathata mona. Bathda. Kanna. Danna. Ona,neikamui. Horui. Thamai. Batalandayaga. Allila. Enna,,unta. Tatak. Ona. Hathada,malamava. Denum, ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunitaph8096
@sunitaph8096 3 сағат бұрын
Meka.bayai.rajapkshlata.toge.anura.paradinkan.hitapiya.balagena
@STANLEYPAUL-bi3es
@STANLEYPAUL-bi3es 4 сағат бұрын
චමුදිත් මාලිමාවට තබයි
@randifernando657
@randifernando657 4 сағат бұрын
Ela ela
@yohansameera6104
@yohansameera6104 4 сағат бұрын
ජවිපෙ හොරු ඇල්ලුවොත් ඉර හද පායන එකත් වෙනස් වෙනවා. හොරු අල්ලන්නෙත් නෑ. නීති නිසා අල්ලන්න බෑ කියයයි. නිකියපු දෙයක් තියනවා පුළුවන් නම් හොරු අල්ලන්න පුළුවන් විදියට නීති හදලා පෙන්වන්න. අන්න එතකොට අපට පුළුවන් තව පාරකට මනාපයෙන් පාර හදලා දෙන්න.
@DilangaKariyawasam
@DilangaKariyawasam 4 сағат бұрын
මෙපාර අනුර ද? සජිත් ද ? තිරණාත්මක ජනාධිපතිවරණයේ තිරණාත්මක ජන්ද ප්‍රථිපලය සැප්තැම්බර් 22 🎉
@mr.mike678
@mr.mike678 4 сағат бұрын
සාකච්චා කරලා බංකොලොත්බාවයෙන් මිදිලා නම් කලින්ම ඕවා කරන්න තිබ්බානේ. මන් හිතව්වා බංකොලොත්බාවයෙන් මිදෙන්න අපි රටක් විදියට සල්ලි හොයලා පෝසත් වෙලා ණය ගෙවලා එහෙම කරන්න ඕනි කියලා. පොඩි කේස් එකක් නේ ඕයි කරන්න තිබිලා තියෙන්නේ.
@lankeshwaradevasinghe
@lankeshwaradevasinghe 3 сағат бұрын
සුදා ලොන්ඩරිය
@RenukaKariyawasam-yf2vh
@RenukaKariyawasam-yf2vh 4 сағат бұрын
බාප්ප බාප්ප හොඳ වෙන්නේ හරියට අයිතියෙන් එකේ තනතුර දුන්නනම්. ඒකට කෝප වෙලානේ. මේ දිට්ඨ පුරාසියෙක් වෙලා මේ නොයෙක් නොයෙක් ආකාරයෙන් එනවා. අරගල කාලේ ඉඳන්ම බලන්න වීඩියෝ වල කමෙන්ට් ඒත් අපිමයි අනිවාර්යෙන් මම ඒක තමයි වියුස් වැඩුනහම අපි පොර කියලා හිතාගෙන තමයි මේ උඩ පනින්නේ. අනිවාර්යයෙන්ම අපි පැත්තක ඉඳන් බලාගෙන ඉන්න පැත්තක ඉඳන් දුවන්න පාර මදි මේ කාට කාටත්
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 4 сағат бұрын
Please stop blaming Sepala although I like listening to your clips blaming Sepala is beneath you , you were friends before!
@RenukaKariyawasam-yf2vh
@RenukaKariyawasam-yf2vh 4 сағат бұрын
ප්‍රවෘත්ති මානවන්න මේ මනුස්සයෙක් යන්තම් ලංකාවට වැදිලා මේ ටික කලක ඉඳන් දිගටම මේ මනුස්සය අනුන්ගේ කුණුමනේ හොයන්නේ? ඇයි යන්නේ? තමන්ගේ පවුල කොහෙද ඉන්නේ තමන්ගේ දරුවෝ ඔයා මේ ලංකාවක් රජ කරන්න හදන්නේ. අරගල කරා වගේම පැත්තක අනිත් පැත්තට අරගල කරන්න කට්ටිය ඉන්නවා හරියට මේවට සද්ද නැතුව හිටියහම පාළු ගෙදර වලං බිඳින්න කහගෙන් තහනමක්ද කියලා. උඩම පනින එකනෙ වැඩේ. මනුස්සයෙක්ගෙ කොයි දේකත් සීමාවක් තියාගන්න සීමාවක් තියාගන්න නටන්න දීලා හැම කෙනෙක්ම බලාගෙන ඉන්නෙත් නෑ පාළු ගෙදර වලං බිඳින්න තහනමක් නෑ කියල වගේ අර කවුරුත් කතා නොකරනකොට මේක උඩ පැන පැන නටනවා. ටික කලයි කොයිදේත් ඒකත් මතක තියාගන්න තව ජනතාවත් කෝප උනොත් මා විනාශයක් දන්නවද ජනතාවටත් ඕවා උහුලන්න බැරි වෙලාවල් තියෙනවා. ඔයාගේ පවුල කොහෙද ඔයාගේ දරුවෝ කොහෙද ඔයා මෙහෙට ඇවිල්ල නටන්නේ ඇයි? ඔයත් දිට්ඨපුර ඇසියෙක් නේද ලංකාවේ ඉන්න මනුස්සයින්ට ලංකාව දියුණු කරගන්න ළමයින්ට ඉගෙන ගන්න දෙන්න ඒ කටයුතු කරගන්නා අරවා මේවා කණ්ඩායම් වලින් අපි දන්නවා කොයි මිනියක් නටන්නේ නිකන් නෙමෙයි කියලා බෑග් කමෙන්ට් හරි මොන කමෙන්ට් හරි දෙන්න අපිත් බය නෑ අපිත් ඕන දේකට උත්තර දෙනවා. මේ ඔක්කොම නටන්නෙ youtube කාරයෝ ද්විත්ත පුරවෙච්කාරයෝ. රටින් පැනලා ඇවිල්ලා රටවල් වලින් පනින්න බලාගෙන මේ නැති නිසා විදේශ ගත වෙලා ඉන්නේ. නමුත් මේවා පිළිවෙලක් තියෙන්න ඕනේ මනුස්සයෙක් නටල මේක නිකන් මුලු ලංකාවම තමන්ට ගියා වගේ යූටියුබ් චැනල් දෙකක් කෝපන් කරගෙන මනුස්සයෝ කෝප කරගන්න එපා. මනුස්සයෝ කෝප කරගන්න එපා ඒකත් කරුණාවෙන් කියන්නේ තමන්ගේ පාඩුවේ කරගන්න එකක් යූටියුබ් චැනල් එකක් හරි මොකක් මගුලක් හරි කරගෙන මේ කලාකාරයෙක් කිව්වට ගත්තට හැම එකක් නෑදේත් ඒක නිසා හොඳ නරක දෙක වටහාගෙන උඩ පැනපල්ලා
@kelumekanayake3221
@kelumekanayake3221 4 сағат бұрын
මුන් පාර්ලිමේන්තු එනකොට කිරිබත් කනවා කිරිබත් කාපු අවජාතක හැත්ත දාලා යනකොට දුකෙන් ඇති
@GihanThilanka-zs1eq
@GihanThilanka-zs1eq 4 сағат бұрын
Sudoo Danath Ivarai
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 4 сағат бұрын
අතල් දෙනවා සුදා 🤣🤣
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 12 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН