KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එහෙනම් ඔන්න වැලිගමත් හරී කියහන්කෝ |SUDAA STUDIO|
18:10
හිටපු ඇමතිවරු පිරිසක් පැය 72 තුළ රටින් පනී නමුත් කටුනායක සීරුවෙන් Kala paththare/කැලෑ පත්තරය
19:00
бабл ти гель для душа // Eva mash
01:00
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
the balloon deflated while it was flying #tiktok
00:19
රනිල් සීයාගේ ගෝලයෝ සුදාට අමු කුනුහරපෙන් බනී | SUDAA STUDIO |
Рет қаралды 89,083
Facebook
Twitter
Жүктеу
1
Жазылу 351 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 561
@Newsmixpro
Ай бұрын
මාලිමාවට like එකක් ඔනේ❤
@T.TMilitary
Ай бұрын
Thanks මඩ මැදින් කරපු කැම්පේන් එකට 🎉❤
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
❤❤❤❤පිටරට ඉන්න සියලු සහෝදරවරුන් දැන් මුදල් එවන්න කාලය හරි
@malanisamaraweera6333
Ай бұрын
Absolutely. Correct I also feel same
@Ravy.G
Ай бұрын
Yes😊
@indranisilva6980
Ай бұрын
අපි සිංගප්පූරුවේඅපි ඩොලර් එවනවා
@kumariuae3589
Ай бұрын
Rata wiruwo ko oyalage doler Danmama patan ganna Katin kiuwata wadak na kriyawen karanna ganna Ko laksha ganak withara kalin katha kara kiwa ee unata dan katha karala kiyanne bohoma podi gananak Oyala ekathu unoth loku deyak ape maudesayata Sahodara janadipathi Anurata
@SarathKumara-v1c
Ай бұрын
සුදාගෙ සමීක්ෂණයට අපි හිසනමා ආචාර කරණව.සුදා ජයවේවා .
@chandmobilephone9394
Ай бұрын
පාර්ලිමේන්තු මැතිවරණයටත් මේ වගේම සමීක්ෂණයක් කරන්න.
@NishanthaHettiyarachchi-vq6rf
Ай бұрын
සුදන්ත මහත්තයෝ මහන්සි බලන්නැතුව ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ හිටපු පරන නාකි හොර හැත්ත නැවත පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා ජනතාව දැනවත් කිරිමෙි වැඩසටහන ආරම්භ කර අපි මේරට ඉදිරි දරු පරන්පරාවට දියුණු රාජ්‍යයක් බිහිකරන්නට අපි දිවිහිමියෙන් කැපවෙලා ඉන්නෙ
@Maheshmadusanka0
Ай бұрын
❤❤
@devikalekamge5716
Ай бұрын
Really
@shehansl2602
Ай бұрын
Aniwaryen eka watinawa
@champa-p3p
Ай бұрын
Ane oww Ayye oyata godak pin
@erangafernando7100
Ай бұрын
Aththamai Sudaa aiye.. E tikath adimu. Loku pinak wei
@MADUWERASWANSHA
Ай бұрын
තුප්පැහි රනිල් වික්‍රමසිංහගේ කටින් පිටවෙන වචනයක් වත් මගේ කනට නොහැසේවා,, ඌ තරම් තුප්පැහි පරයෙක් මගේ ජිවිතේට වෙන දැකලා නෑ... රටේ මූසල යා සෙට්ටපොච්චී .
@SajithWeerasena
Ай бұрын
ඕකව සත පහකට විශ්වාස කරන්න බෑ. ඔහොම කියලා ගියාට මොන ගිනි ගෙඩි අතාරියිද දන්නේ නෑ.
@jaguar1012
Ай бұрын
ඒකනම් ඇත්ත තමයි
@Multivision-Kumari
Ай бұрын
ඇත්තමයි .
@alen-e5u
Ай бұрын
Sira
@Kumary-o5t
Ай бұрын
ඵ්කනමි ඇත්ත හිතේ මොනවා තියෙනව දන්නේ නැ
@WalkWithMe542
Ай бұрын
ඔය කාලකන්නි යන්නෑබන්. සාප
@rehaninilaweera541
Ай бұрын
කල මෙහෙය වෙනුවෙන් සුදාට බොහොම ස්තූතිය්
@Sadeepalakshan-fd8hf
Ай бұрын
ඔයා දිගටම videoes දාන්න නොකර ඉන්න එපා අපේ සහය දැන් ඔබට ❤️❤️
@shyamaligeethika4116
Ай бұрын
ගෝටාභය අනුරාධපුර රුවන් වැලි සෑය ඉදිරිපිට දිවුරුම් දුන්නට ගොඩක් ස්තුතියි. ඒ නිසයි සොබාදහම අනුරාධපුර කෙනෙක් රාජා කරේ.. අනුර ජනාදිපති කරන්න උදවු කරපු සියලු දෙනාටම ගොඩක් ගොඩක් ගොඩක් පිං
@kanti7069
Ай бұрын
Eka nam sahatheka attha ❤❤❤❤❤❤❤❤❤❤
@asoka1516
Ай бұрын
සුදා නියමයි❤ මහ මැතිවරණයෙදිත් හොද සෙට් එකක් පාර්ලිමේන්තු යවලා රට ගොඩනගන්නට සහාය දෙමු❤
@Rmd289
Ай бұрын
සීයාගේ ගෙදරයි හරීන්ගේ ගෙදරයි ගෑස් පුපුරලාලු..🤭🤭🤭🤭 අපි සැමගේ නව ජනාධිපති අනුරට සුබපැතුම් .❤❤🎉🎉
@DasunNadushan
Ай бұрын
නිහතමානී වන්න ඔබ. මේ උතුම් රටක් රනීල් වික්‍රමසිංහ මහතා රට වැටූන වෙලාවෙ පරෙස්සමෙන් ඇදන් ආවා එකට ගරු කරන්න. රනිල් මෛත්‍රී යන නම් දෙකක් විතරයි ආදි කාලයේ සිට එන මේ භූමියේ ඉපද පාරමී පූර්ණ කරන දෙදෙනෙක්
@vinogardi8480
Ай бұрын
එගොඩ ගිහාම ඔරුව කරතියන් යන්නෑ වගෙ සීයව වැල්පාලමෙන් තල්ලු කරමු.
@sampathsanjeewa3328
Ай бұрын
බටලන්ද ,ලංකා ඉතිහාසය තුල මෙිි miනිිමරැවාඅමතක නොවෙයි
@lalithkumara9373
Ай бұрын
සුදා මහතා ඔබට අවශ්‍ය සක්තිය ලැබෙවා
@KumarageSamarasinha
Ай бұрын
❤❤❤❤❤මාලිමාවට ජය වේවා... ජනපති අනුරකුමාර සහෝදරයාට ජය වේවා.. ""සුදන්ත සහෝදරයාණෙනි ඔබටත්, සදා ජයෙන්, ජයම වේවා...!!! 🧭 🧭 ❤❤🧭 ❤❤ 🧭 ❤❤🧭 ❤❤ 🧭❤❤ 🧭 ❤❤🧭 ❤❤ 🧭❤❤ 🧭 ❤❤🧭 ❤❤
@aheshikumari4206
Ай бұрын
සුදා අයියා ගණන් ගන්න එපා වහල්ලු කියන දෙවල් අපිටත් කිව්වේ චන්දෙ දන්න එන්න එපා ආවොත් මරනවා කියපු උන් හිටියේ එත් අපි නාම් චන්දෙ දුන්නා ලංකාවට ඇවිත් මාලිමාවට ජය වේවා අපි හැමෝම එකතු වෙලා අනුර සහෝදරයාට උදව් කරමු ❤❤
@kanti7069
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nihalperera8913
Ай бұрын
thank you suda oba හොඳින් සිනා සිසි කල sawaya ගොඩක් අගය කරම් blessing you all ❣️❣️💥💥🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏❣️💥
@AnomaJayaranjani
Ай бұрын
අම්මෝ 😅😂😅 සුදා අයියෙ ඔයාගෙ කතාව ඇක්ශන්...හිනා වෙලා පණ යනව අප්පා 😃😄😀
@li02828
Ай бұрын
සුදා අයියෙ ඔබ කිසිම දෙකට බය වෙන්න එපා ඔබ වෙනුවෙන් අපි ඔනෙම වෙලාවක අපි ඉන්නවා එක වෙසිගෙ පුතෙකුට බය වෙන්න එපා ❤
@SmallHead-s1b
Ай бұрын
Our focus NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත
@FareedaAriffin
Ай бұрын
සුපිරි kathawa oyage හැම වැඩසටහනක් ma mama balanawa full july unta aye raganna denna bahe elawamu ජයවේවා !!
@shantisubasinha5591
Ай бұрын
Sudaththa malli eelaga maha mathiwaranayatath oyage udu oneeee❤
@LashiPuja
Ай бұрын
සුදා අයියේ ඔබට ජය.❤❤❤ කොහොමත් කුඩ්ඩොන්ට, හොරුන්ට අනුරව නෙවෙයි හරියන්නේ රනිල් ම තමයි 😂
@susanthavidyawansa298
Ай бұрын
ගෙවල් ගිණි ගත් සැමගෙ ගෙවල් හදා දුන්නද...බාර් ලයිශන් තව දෙන්න තියෙනවද..
@sriyaniperera9468
Ай бұрын
සුදා සෙහොයුර ,මම ආසාවෙන් බලන වැඩ සටහනක්. පරිස්සමෙන් ඉන්න, ජේසු පිහිටයි .🙏
@AdhulaAdhula-q2c
Ай бұрын
ඇයි ප කෝ සීයා කියල ඕක ජෝක් කරන්නේ තෝ වයසට යන්නේ නැද්ද හුththige පුතෝ
@AnishaA-v8d
Ай бұрын
අයියේ ඔයාගේ විඩියො බලලාහිනා වෙන්නම් හොදට පුලුවන් ඔය ඇත්තට ඒම තමයි කතා කරන්නම ඔනේ අයියේ ඔයානම් නියමයි
@lakshikasanjeewa1753
Ай бұрын
සුදා අයියෙ මේක බලල බඩ රිදෙනකම් හිනා උනා අප්ප😂😂😅😅😅😅 සුපිරි කතාවක් ❤
@MBM.02
Ай бұрын
💪Api Akd ට උදව්කරන්න ඕනි♥️
@chamarinishani2436
Ай бұрын
සුදා පුතා නියමයි ඔයා ගෙ සහයොගය දේවියන්ගෙ පිහිටයි
@Manojw9u
Ай бұрын
මහින්ද ට මොන තරම් කඩේ ගියා ද? තමන් කැමති කෙනාට සහයෝගය දුන්න්ට කමක් නෑ.අනිත් අයට තේරුමක් නැතුව අපහාස කරන්නෙ නැතුව.ඔගොල්ලො මෙවයින් කරන්නෙ හම්බ කරගන්න එක.ඔයත් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් නේද
@olaola4451
Ай бұрын
සුදා පට්ට කට්ටක් කෑවා මේ පවතින අසාධාරණයට එරෙහිව ඇත්තටම. ඔයාට ස්තුතියි.
@virajmadusanka1905
Ай бұрын
සුදා නියමයිහානා ගියා පනයනකමි සුදාසුදාඅයියාට ✋✋✋✋✋👍👍✋✋👍👍❤️❤️
@SaratchandraDissanayake
Ай бұрын
සුදා ගහපු ගේම මරු ...ඔයා නිසත් සෑ හෙන පිරිසක් වෙනස් උනා ...❤❤❤❤❤❤
@nishumuthunayaka8114
Ай бұрын
ජය වේවා අනුරට ❤ සුදා අයියේ ඔයා මරැ අාදේර්යි❤😂🎉
@LiyanagePiyasena-q7e
Ай бұрын
එක අත්තෙ වහන්නෙ එක ජාතියෙ කුරුල්ලො
@ovinYethmika
Ай бұрын
මුන් නිකන් ඉන්න එකක් නෑ කකුලෙන් අදියි... මුන් හිරෙ ඉන්නවා දකින්නමයි ඕනෙ
@Ranjan-w7e
Ай бұрын
ලියන්න ආපු එකත් අමතක උනා. මොනාද සුදා අයියේ ❤️❤️❤️පලයන් යන්න
@senakadissanayaka2672
Ай бұрын
සුදා අයියා ඔයා අද ජනාධිපති ලේකම් කාර්‍යාලෙට ආවේ නැත්තෙ ඇයි ඔයා දුන්නු ලොකු මෙහෙවරක් ගොඩක් ස්තුතිය ,
@SujathaRathnayaka-v9m
Ай бұрын
Oya madduma bandara parapure weera puthek.happy.jaya wewa.
@Sadeepalakshan-fd8hf
Ай бұрын
😍😍❤️❤️ sorry කලින් තේරුම් ගියෙ නෑ දැන් තේරුම් ගත්ත 😍😍👍👍 man akd වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් ❤️❤️
@geethakumuduni3679
Ай бұрын
ඔයා නම් සුදා අයියෙ ඇත්ත ට ඔයා වගෙ අය තවත් බිහිවෙන්න ඕනෙ ... ආදරෙයි සුදු අයියෙ .... 🙏🙏🙏🙏🙏🙏
@trevordesilva9626
Ай бұрын
සුදා ස්තුතියි හැම දේකටම
@NadeNade-p9m
Ай бұрын
සුදා අයියා කරන ටම් වැඩසටහනට හ්ස.නමා ආචාර කරනවා.ජයවේවා ❤❤❤❤
@gayansdreamfb4068
Ай бұрын
සුදා අයියාට අපි හිස නමා ආචාර කරමු කරපු සමීක්ෂණයට❤
@woburn27
Ай бұрын
Ado Sudaaa, Api Patreon wuna oyage …. More power to you to do what you do . People power 🙏
@abdulazeeznazzar50
Ай бұрын
Brother all the best for you , you do good job , we win
@kusumlatakusumlata9710
Ай бұрын
ඔව් ඔව් කන්ජිපානි එවයිද දන්නෙ නැ සුදා අයියෙ කරන කියන දේවල් පරිස්සමින් ,අපිට ඔයා ඕනෙ ❤❤
@Shriyani-u3h
Ай бұрын
Mr.sudantha did Very hard work really appreciated it . God bless you and your team 🙏
@PathmasiriGamage-s4g
Ай бұрын
❤❤anura janadepathe tuma srilankawaata asirwadayak❤❤
@athulaperera3025
Ай бұрын
ජය වේවා නියමයි සුදා
@MalaniFrenando
Ай бұрын
Sudu. Putha. Hodatam. Karanna❤❤❤❤❤❤❤❤
@sumedhamanjula2802
Ай бұрын
එලඑලලලලලල අයියේ ඔයා
@madhuka_dhananjaya
Ай бұрын
We Trust AKD ❤️
@HMANilmini
Ай бұрын
ඔබගේ සේවය අගයමි, ජනාධිපති තුමනි ජයවේවා AKD ෂර්ට් එක හොදයි සුදාගේ
@malanisamaraweera6333
Ай бұрын
Thank you Suda i like your. Video very much All the best Watching from singapore
@nuwanamila6359
Ай бұрын
අයියා ❤ පලවෙනි එක ❤️
@Hirusa6808
Ай бұрын
අම්මෝ සුදන්ත😂
@jandrajandra5712
Ай бұрын
ස්තුතියි සුදා මල්ලි ❤👍
@KrishanthaIndrajith-s8c
Ай бұрын
ජොලි සීයා ලංකාව නැමැති දරුවා වඩාගෙන ගිය දිරච්ච වැල් පාලම වෙනුවට ශක්තිමත් කොන්ක්‍රීට් පාලමක් අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාම ඉක්මනින්ම ඉදිකිරීම ආරම්භ කරන බව ඉර හඳ වගේම විශ්වාසයි.
@dumindadushan5319
Ай бұрын
ඔබට තෙරුවන් සරණයි
@kanti7069
Ай бұрын
Bohoma sthuti sudattha mahatthay ta bohoma pen jayama wewa ❤
@PriyanganiWerellagama
Ай бұрын
අම්මාට බැන්නා කිව්වාමත් හිනාවෙන පොරක්....අනේ මන්දා❤❤❤❤❤සුදා
@KumariRathnayak
Ай бұрын
Oba tuma hamadama Apa rata wanuwavkathavkarapu kanak❤
@SilvaChami
Ай бұрын
Suba pathum suda niyamai bath kana harakta ohoma amathan nathuwa baha ❤❤❤
@pm.kusuman6379
Ай бұрын
සුදා වට්ස් උප් ඔනා
@devikanoeldevikanoel7324
Ай бұрын
God bless you aiye
@Veneziaapi-dx5hm
Ай бұрын
😂😂 ඉල්ලීමක් තියෙනවා සුදා හැමදාම ඔය පන්නයේ වීඩියෝ එකක් කරන්න දවසේ වැඩ අතරේ හොඳට හිනාවෙන්න පුළුවන් 🎉🥰👍
@FathimaRushna-m8t
Ай бұрын
Niyamai
@dpdshanthi5787
Ай бұрын
Athatama mata hari hina
@lalkudakankanamge5542
Ай бұрын
Ranil seeya niwan sapa labewa.suda b.s. Npp jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Italy
@Fidjjddh
Ай бұрын
ඔයාට සුදන්ත බොහොම ස්තූතියි
@indranisilva6980
Ай бұрын
ආදරේයි කොල්ලෝ ❤❤❤❤❤
@panaduresarananda6455
Ай бұрын
අසභ්‍ය වචන කියන්නවුනේ,පාදඩයන්ගේ පාදඩකම් නිසානේ.දැන් උන්ව එලවාදමලා නිසා , ඉදිරියට අසභ්‍ය වචන නොකියා ඉන්න. ඒක ඔබගේ ප්‍රතිරූපයට හොඳයි.
@chayovlogs6132
Ай бұрын
එල සුදා අයියේ
@ajithchandrasekara8862
Ай бұрын
සුදා අයියේ ඔයා නියම පුර වැසියෙක් එක එක පරයිට බය නැතුව චැලෙන් කරා එල
@SrimathiDassanayake
Ай бұрын
හෙහෙ good
@Dilnoma
Ай бұрын
සජිත් ප්‍රේමදාස දැන්මම පටන් අරගෙන 113kata වැඩිය ජන්ද අරගෙන මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට විරුද්ධව කටයුතු කරන්න. අපේ රටේ ආදරණීය මිනිස්සුන් පෙර පරිදිම අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ පක්ෂයේ සාමාජිකයන් 113kata වැඩිය පාර්ලිමේන්තුවට තේරී පත් වෙන්න උදව් කරන්න. අපි හැමෝගෙම ජනාධිපති සමග අපි කොහොම හරි මේ රට ලෝකයේ ලස්සනම රට කරන්න උදව් කරමු. ❤
@XyXo370
Ай бұрын
ඔව්.ඔය සජිය බොරුවට උඩින් උදව් කරනව කිව්වට යටින් උගෙ set එක දැන්ම වැඩේ පටන් අරන්.එකම දුක සුදා සජිය හොඳයි හොඳයි කිය කිය වැලලෙන එක.කොහොමහරි අනුරට බහුතරයක් දෙන්න ඕනෙ parliament එකේ.
@Dilnoma
Ай бұрын
@@XyXo370 එකනේ අර apple නුවන් කියන ekkenath අද උදේ video ekak දාලා තියෙන්නේ බැලුවද? ජනාධිපති කම ලැබුණත් වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න බැරි උනොත් උන් මොකක් හරි gemak දෙන්න බලාගෙන ඉන්නේ
@sakuntharanaweera2457
Ай бұрын
😂 රනිල් පොනිල්ටයි සා_ගලටයි දිගටම ගල් පඩි නැග නැග බහින්න ශක්තිය දෛර්‍ය ලැබේවා සාදු සාදු සාදූ........😂😂😂😂😂😂
@leonardfernando
Ай бұрын
සුදා ඔයා නව වෙනසක් වෙනුවෙන් කල සේවයට ගොඩක් ස්තුතිය
@DayawanshaDissanayaka-z1b
Ай бұрын
ඔබ තුමාට බෝහෝම ස්තුතියි .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amilasanjeewa258
Ай бұрын
Jaya wewa sudha
@HGPemasiri-we1pz
Ай бұрын
ආදරණීය සුදා ,දැන් යහපත් වචන භාවිතා කරන කාළයයි.....🇱🇰♥️
@Fahiimfarook
Ай бұрын
Thank you Suda 🇱🇰🧭🙏🏼
@nandasiridissanayake8317
Ай бұрын
Jayawewa suda ❤❤
@lusithtimod7396
Ай бұрын
respect Ranil
@frankmiranda5803
Ай бұрын
Every thing I' did. මම මම කරපු ඒවා. මම මම .මම . ඔක්කොම එය විතරයි කරේ.
@sarathsuraweera7008
Ай бұрын
Kunuharupa....nodanna kirisappaya.......ela suda....🔥🔥🔥
@michaelherath538
Ай бұрын
Thanks brother you did great work
@vinithathirimanna5797
Ай бұрын
Suda we respect you ❤ you are great man .go head ❤❤
@nirmalakanthi9650
Ай бұрын
Budu sanai jesu pihitai
@NuwanKumara-k8y
Ай бұрын
සුදා ඔයා
@blackpickfan10
Ай бұрын
MALIMAWATA JAYAWEWA. UNCLE DONE.
@ThilakaBandara-o4v
Ай бұрын
Suda aiye oya wage kata Pana athy kenek mage jeevitheta dakala na patta adarey oyata❤
@CamyMahiru-sz6og
Ай бұрын
Adarei sduu
@MethsaraMeththa
Ай бұрын
respect suda adrei😍
@user-rd1zr3pc3y
Ай бұрын
Great suda ayya ❤
@prabathnandika2666
Ай бұрын
පාර්ලිමෙන්තු මැතිවරණයටත් උගත් බුද්ධිමතුන් පත් කරන්න ජනතාව පෙලගස්වන්න.. මැදිහත් වෙන්න
@champa-p3p
Ай бұрын
Ane oww Ayye oyata godak pin
@DayawanshaDissanayaka-z1b
Ай бұрын
අනිවාර්යයෙන්ම ..
@PrasadDharmadasa
Ай бұрын
අනිවාරයෙන්
@dilkyfonseka6154
Ай бұрын
👕 ලස්සනයි
18:10
එහෙනම් ඔන්න වැලිගමත් හරී කියහන්කෝ |SUDAA STUDIO|
Sudaa Studio
Рет қаралды 18 М.
19:00
හිටපු ඇමතිවරු පිරිසක් පැය 72 තුළ රටින් පනී නමුත් කටුනායක සීරුවෙන් Kala paththare/කැලෑ පත්තරය
Channel 4
Рет қаралды 10 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 35 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 48 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
45:26
කෙහෙළියගේ කුලී ඝාතකයාගේ හෙළි නොවූ ඝාතන. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 142 М.
21:41
අගමැතිණි කොළඹ රැලියට-රටට පාඩමක් වෙන දසුන් කීපයක්අතීතේ හැංගිච්ච කතාවකුත් ලක්ෂ්මන් නිපුණආරච්චී අදී
The Life Traveler
Рет қаралды 43 М.
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Lahiru with Seelarathana Thero | Face To Face | Rupavahini News
Rupavahini News
Рет қаралды 297 М.
31:12
පුලුවන්නම් සිලින්ඩරෙනුයි පොහොට්ටු වෙනුයි එක මන්ත්රීධුරයක්වත් පාර්ලිමේන්තුවට නොයෙන්න වැඩේ කරමු..
Sudaa Studio
Рет қаралды 13 М.
9:04
අඬන්න එපා රත්තරං තාම අඬන්න ඕන කාලය ආවේ නෑ -නලින්ද අඬපු රෝහිතව පචම කරලා දායි- ඉස්සරහට අඬන්න වෙනවා
News Center
Рет қаралды 3 М.
14:49
අනේ අපිට අනුකම්පා කරලා ඡන්දෙ දෙන්න නාමල් අනේ යකෝ තොපි වැටිච්ච තැනක්
Sudaa Studio
Рет қаралды 84 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 159 М.
8:13
නාමල් සල්ලි හංගපු තැන් 06ක් සොයා ගැනේ..
Madyawediya
Рет қаралды 22 М.
28:21
නිවේදකටත් හිනායයි..|අන්තිමට සේවයෙන් පහවුණේ කොස්තාපල්වරයෙකුයි සැරයන්වරයෙකුයි-ඡන්දෙට කලින් කළ සංවාදය
The Life Traveler
Рет қаралды 129 М.
38:05
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 276 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН