විශ්ව බුද්ධ අත් අඩංගුවට | SUDAA STUDIO |

  Рет қаралды 95,454

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 775
@wasala2744
@wasala2744 Жыл бұрын
පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .. සුදත් අයියේ බොහොම ස්තුති වටිනා වැඩසටහන් කරනවට ... බොහොම පින්
@ChamindaBandaraJM
@ChamindaBandaraJM 11 ай бұрын
🤣🤣
@SamilaSarojani
@SamilaSarojani Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුව ලැබේවා බුද්ධ ශාසනය බේරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏
@pushpakumara3195
@pushpakumara3195 9 ай бұрын
පිස්සු කෙලින්ඩ එපා විශ්ව බද්ධ සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
Wenna onee.....ඇත්ත වශයෙන්ම සිල්වත් ගුණවත් හාමුදුරුවෝ රාශියක් ඉන්නවා..❤️🙏
@veekitemple9482
@veekitemple9482 Жыл бұрын
ඉන්නවා කාටුන් වල 😂😂😂
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
Sahathikama aththa ❤🙏
@sandybabacreations2656
@sandybabacreations2656 Жыл бұрын
සුදා.. මිත්‍යාදෘශ්ටි කතාවට ඔය තරම් ඇඹරෙන්න ඕනි නෑ..මං කියන්නම්.කවරු පිළිගත්තත් නැතත්,තරහ උනත් මිත්‍යාදෘශ්ටීන් තමා අනිත් ආගම් සියල්ලේම තියෙන්නේ..මොකටද බයවෙන්නේ.. ඇත්ත ඒකනේ.. නමුත් බුදුන් ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට වත් සිංහළයන්ට වත් නෙමේ.. මිනිස්සුන්ට..!
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
@@sandybabacreations2656 💯
@jithtennakoon
@jithtennakoon Жыл бұрын
3enee kasaladama wage you tube higanue
@ALIENAGENT
@ALIENAGENT Жыл бұрын
මේවාත් වැදි බණ හාමුදුරුවනේ. සුනීත, සෝපාක, කෝලිත උපතිස්ස මහණ වුනේ නාකි වෙලා නෙවෙයි. ඔබ වහන්සේත් නයා වලිගයෙන් අල්ලාගත් කෙනෙක් යයි මගේ හැගීම. මාගේ ධර්මය ප්‍රඥාවන්තයන් සදහායි මෝඩයන් සදහා නොවේ යනු බුදු වදනකි. ප්‍රඥාවන්තයන් ලා බාල දරුවන් හෝ පැසුනු මහල්ලන් විය හැක. බුදුරජාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කලේ අවුරුදු 29 දීය, මහල්ලෙක් වූ පසු නොවේ. ශාසනයට වුනු හෙනය භික්ෂූන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය අතහැර විශ්ව විද්‍යාල අධ්‍යාපනය පටන් ගත් දා සිටයි. ඔබ වහන්සේට අවශ්‍ය නම් රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ ශාසනාවතරනය පොත කියවන්න. එයට මහණකම වැටහේවි.
@tusetuse3853
@tusetuse3853 Жыл бұрын
අපේ හාමුදුරුවනේ නිර්මන උතුම් බුදු සසුන රැක ගන්න අපි ඹබ වහන්සේ සමග බුදු සරණයි
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz Жыл бұрын
උතුම් භික්ෂුවකට හිමි ඇතුලත නිහඬ තාවය ඔබවහන්සේ දැකගන්න...
@srilanka3882
@srilanka3882 Жыл бұрын
බුද්ධ ශාසනය ආගාදයකට ඇද දමා Negative marketing වලින් ජීවිකාව කරගන්න ජරා මිනිසුන් සිටින අවදියක බුද්ධ ශාසනය නගා සිටුවීමේ චේතනාවෙන් සුදා කරන මේ අනර්ඝ සාකච්ඡාවන් ඉතා අගය කළයුතුය.
@Padmaranaweera7206
@Padmaranaweera7206 Жыл бұрын
ඔබ වහන්සේටත් ඔබතුමාටත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
great..❤ මේ හාමුදුරුවන්ගේ හඩට අවස්තාවක් ලබාදීම අගය කොට සලකනවා... මුන්වහන්සේ සේපාල්, කැකිරාවේ සුදා, සිරිදම්ම ඇතුලු කල්ලියට විරුද්දව කරපු සියලු ප්‍රකාශ වලට මම එකගයි... වර්තමානයේ පවතින ගොඩක් ප්‍රශ්න වලට හේතුව සිරිදම්ම විසින් වෙනත් දර්ශනයන් බුද්ද දර්ශනය තුලට ඔබ්බලා ඒක විකුර්තියක් කරලා කරපු දේශනාවන්...
@Karma.sinhala
@Karma.sinhala 11 ай бұрын
තෙරුවන් සරණයි
@DL_beats
@DL_beats Жыл бұрын
හරිම , තර්කානුකූල දැනුමක් තියන හොද හාමුදුරුවෝ නමක් , ❤ බුදු දහම විනාස වෙන කාලෙ මේ වගෙ හාමුදුරුවන්ලා ඉතාම වටිනවා ,
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
😂😂😂 කොහෙද බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කළ දහම හෝ බුද්ධ සාසනය විනාශ වෙලා තියෙන්නේ මේ සිවුරු දාගත් ප්‍රථක්ජන පුද්ගලයන් පිරිහිලා මිසක
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@samithumethnula998 aththa
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 Жыл бұрын
He may don't know about "drusti", samma or mithya
@rasikanilmini9195
@rasikanilmini9195 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
සම්බුද්ධ සාසනය බේරා ගැනීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේට ....
@nelumbossini4318
@nelumbossini4318 Жыл бұрын
🙏
@daxw5034
@daxw5034 11 ай бұрын
😂😂
@Hinid826
@Hinid826 Жыл бұрын
ථේරවාදී නිර්මල බුද්ධ ධර්මය චිරාත් කාලයක් ආරක්ෂා වේවා. මේ කරන්නාවූ ව්‍යායාමයට ගොඩක්ම පිං 🙏🙏🙏🙏🙏
@dhammanandahingurakdamane2644
@dhammanandahingurakdamane2644 11 ай бұрын
ගලගම හාමුදුරුවෝ මම පෞද්ගලිකව දන්න බොහෝම සිල්වත් ගුණවත් උගත් හිමිනමක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤
@Karma.sinhala
@Karma.sinhala 11 ай бұрын
අනේ බොහොම පිං හාමුදුරුවනේ
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට හොද පැහැදිලි කිරිමක් චිරාත් කාලයක් ශාසනික කටයුතු කරගෙනයාමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@np5gr
@np5gr 8 ай бұрын
Mut ehemma thmai
@Bobiti_Boo
@Bobiti_Boo Жыл бұрын
විශ්ව බුද්ධි ගේ බණ අහන්න. පිටින් විතරක් මනින්න එපා
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
සුදා අයියා අදත් වටිනා වැඩසටහනක්‌ ❤(චමුදිත කියන්නේ හොද මාධ්‍ය වේදියෙක්❤)
@kobro687
@kobro687 Жыл бұрын
විශ්ව කියන එක කතාවක් ඇත්ත ගුණධර්ම නැති සිව්ර දාන් ඉන්න උන්ව ගහලා ශාසනයෙන් නෙරපන්න ඕන
@sajeewanidias6119
@sajeewanidias6119 11 ай бұрын
උබ හීන මවනවද? ඌත් ජෙරම්ග්ගෙ තමයි. මූ වගේ තමයි මේ වගේ සක්කිලි වැඩ කරන එවුන් ගොඩක් ක්‍රිස්තියානි කල්ලි වලින් උපදෙස් ලැබුනු ඒ අනුව කටයුතු කරන එවුන් තමයි.
@NisanLakmal-g5h
@NisanLakmal-g5h 7 ай бұрын
උබෙ ලාමයෙක් මාහාන කරලා බාලපාන්කෝ පොන්නොයො 😅😅
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සුදා පතා ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏🌷🌷🌷🙏🙏🌷
@deepakumari5705
@deepakumari5705 Жыл бұрын
රටට ජාතියට ආගමට මෙහෙවරක් කරන්නා වූ ස්වාමීන් වහන්සේට නිරුත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින්
@parabathsuriyarthne755
@parabathsuriyarthne755 Жыл бұрын
මෙ රටට ආගම් විශාල පිලිකාවක්.නැවතත් suda දිහා පරිස්සමින් හොදින් බලන් ඉන්න.
@Isidinu
@Isidinu Жыл бұрын
ආගම් නෙවෙයි පිලිකාව . ලන්කාවෙ ඉන්න නිරාගමිකයො කියන උන් කරන්නේ ආගම් අතර සමගිය නැති කරලා දාන්න . බුදු දහමෙ කියන්නෙ අනෙකාට මයිත්‍රී කරන්න . ක්‍රිස්තියානි ආගමෙ කියන්නෙ අසල්වැසියාට ප්‍රේම කරන්න . ආගම් ඇදගෙන negative මාර්කටින් කරන විශ්ව බුද්ද . ජෙරම් .වගෙ උන් තමා පිලිකා වෙලා තියෙන්නේ
@donint9871
@donint9871 Жыл бұрын
Yes True
@upulmanavadu5057
@upulmanavadu5057 Жыл бұрын
ඇයි ආගම් තොපෙ අම්මලට ඇන්නද තිරිසන් බල්ලනේ.කාලකන්නි හිකනල්ලු.ආගම දහමෙ වටිනකම් නොදන්න තිරිසන්නු
@harshaprabath6479
@harshaprabath6479 Жыл бұрын
සුදා කියනවා සමාජ මාධ්‍ය දැන් ප්‍රශ්නයක් ලූ......😁😁😁😁😁අනේ බං.....බයි ගති ඇතුලේ ටිකක් තියන්වා.....දියසෙන් හදපු හාදයා නේ.....😁😁😁😁යකෝ සුදා අයියා....සන්නා කරපු විඩියෝව හොදට බලහන්....විශ්ව බුද්ධ ජවනිකා දාදා චාටර් කරේ....ඔයා මේ විඩියෝ එකේ කියන්නේ සන්නා ගැන..කනපිට ......අනික මේ හාමුදුරුවන් විද්‍යාව ගැන කතා කරපු නිසා අහන්න හිතුනා ආගමට ඉහළින්ද විද්‍යාව තියෙන්නේ ......විද්‍යාවට ඉහළින්ද ආගම තියෙන්නෙ කියලා......මට හිතෙන්නේ විද්‍යාව ආගමට ඉහළින් තියන්වා.....එක නිසා තමා රුවන්වැලිසෑයේ චූඩා මානිකයට ඉහළින් අකුණු සන්නායකයක් ගසා තියෙන්නේ....
@sanjeewaperera5731
@sanjeewaperera5731 Жыл бұрын
You are 💯 present correct.Suda ia a gobba baiyyek... doing a contract here..even this monk also...
@ivanthaau8303
@ivanthaau8303 Жыл бұрын
සුදා කියන්නෙ ත්‍රීවිල් කාරයෙක් වගේ ඩයල් එකක්...දේවල් ගැන ගැබුරු දැනීමක් නෑ.....මේ වගේ මිනිස්සු නිසා තමා ලන්කාවට මේම වෙලා තියෙන්නෙ...තවත් මේ කහකඩයො සුද්ද කරන්න දගලනවා....
@mishararoshani9290
@mishararoshani9290 Жыл бұрын
@sanjeewaperera5731
@sanjeewaperera5731 Жыл бұрын
Definitely...
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
අනේ මේ හාමුදුරුවෝ මට අද් හම්බුනා බස් රතයේ කොහොමහරි කතරගම - තිස්සමහාරාම අතර තමයි බැහැ ගියේ හරි ම නිහතමානී ස්වාමීන් වහන්සේ කෙනෙක් කද සුරිදු පිහිටයි ආරක්ෂාව යි හැමෝටම 🙏🙏🙏🙏🧡🧡🧡🧡
@Sumanarathanap
@Sumanarathanap Жыл бұрын
සිල්වත් ස්වාමින් වහන්සේලා ට අපගේ නමස්කාර ය
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
Swamin wahansa , you are a precious gift to Sri Lanka 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@mariaalex5902
@mariaalex5902 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට,🔵🟣💛💜🙏🙏🙏🙏
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o Жыл бұрын
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සෙට🙏🙏🙏
@බවතරණය
@බවතරණය Жыл бұрын
මේ හාමුදුරුවන්ට බද්දවග්ගිය කුමාරවරු හම්බුනානම් මොකක්ද දන්නෑ කියන දේශනාව 😁 පටාචාර හම්බවුණොත් මොනවා කියයිද දන්නෑ 😂 අම්බපාලි හම්බුනානම් මොනවා කියයිද 😢... බුද්ධ දර්ශනය බාහිරින් අල්ලගෙන හතරවරම් ගහනවා... සූදානම් මෝඩයා කිව්වේ..
@AchiraPeshan
@AchiraPeshan 4 ай бұрын
අපිට මෙ කරුමෙන් නිදහස් වෙන්න තියෙන එකම මර්ගය බුදු සසුන 🙏🙏
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Жыл бұрын
බුදු දහම රැක ගන්න අනාගත පරපුර බේර ගන්න .ගොඩාක් පින් 🙏🙏🙏🙏
@HasithaHasi-s9p
@HasithaHasi-s9p Жыл бұрын
බුදුන්ගෙ කාලෙත් ඔය වගේ දුස්සීල බික්ෂු හිටිය
@sujanipriyadarshani1128
@sujanipriyadarshani1128 Жыл бұрын
ඒ හාමුදුරුවෝ බුදුදහමට ගරහනවා නෙවෙයි දැන් ඉන්න හාමුදුරුවෝ ගැන ඇත්ත කියන්නේ ඒක හරියට තේරුම් ගන්න ඕන ඒ හාමුදුරුවෝ කියන්නේ වැඩි හාමුදුරුවරු පිරිසක් කරන බුදුදහමේ විනාසය ගැන
@prashanthageemuni5626
@prashanthageemuni5626 Жыл бұрын
සුදත්ත මහත්තයෝ ඔයා කියන්නේ ඇත්තමයි. පිටරට ඉන්නේ හොඳ ගුණ ධර්ම ඇති දියුණු සමාජයක ඉන්න මිනිස්සු 👍👍👍🏽👍🏽👍🏽
@w.s6532
@w.s6532 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සුදත් අය්යා ඔබටත් ජයවේවා 🙏🙏❤️❤️
@duminda593
@duminda593 Жыл бұрын
වැස්සි
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
🙏🌹🙏👌🌹👌🌹👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏👌🌹👏🌹👏🌹👌🌹 පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🌹👌🌹👌🌹🌹 මන් නම් බෙල්ල කැපුවත් මගේ ආගම දහම පවා දෙන්නේ නෑ ඒක ඒකාන්ත ය් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම නිවන් දකිනා ජාති දක්වා ශාස්ත්‍ර න් වහන්සේ මම ශ්‍රාවකයෙක් පමණ ය් 🌹👌🌹👌🙏👌🌹👌🌹🌹 සුදු අය්යා ටත් තෙරුවන් සරණයි 🙏👌🌹👌🌹
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz Жыл бұрын
බුද්ධශාසනය හාමුදුරුවන්ගෙන් බේරාගමු..
@thamarakumari7364
@thamarakumari7364 Жыл бұрын
අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සත්ත්‍ය පහදා දුන් ඔබ වහන්සේ ට උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻 සුදා අය්යටත් ජයවේවා. යහපතක්ම වේවා. තෙරුවන් සරණයි
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Theruwan saranai
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 Жыл бұрын
සිල්වත් ගුණවත් හාමුදුරුවන් වහන්සේලාත් ඉන්නවා.
@duminda593
@duminda593 Жыл бұрын
ඇති හැබැයි මුන් නෙමෙයි .
@ART-dd8hl
@ART-dd8hl Жыл бұрын
​@@duminda593ඔබ⁣ට සිල්වත්කම දැන ගන්න පුළුවන් කොහොමද?
@donint9871
@donint9871 Жыл бұрын
විශ්ව බුද්ධ ගේ පු# ඇරලා ඇරලා භික්ෂුභාවයේ න් එලවල දානවා 🤣🤣
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
me hamuduruwo wage ☸💗
@duminda593
@duminda593 Жыл бұрын
@@කාවින්දවිජේසිංහ තෝ කොහොමද බොල අනුන්ගේ සිල් දන්නෙ 🤬
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch Жыл бұрын
ඔබවහන්සෙට සහ සුදා අය්යාට තෙරුවන් සරනයි අපේ අයුත් ගෙන වැඩි වැඩි කල් ජිවත් වෙලා අප මවු මිම රැකගන්න ලැබෙවා❤❤❤❤
@chamindajayalath6755
@chamindajayalath6755 Жыл бұрын
සුදත් අයියේ අති විශිෂ්ට සාකච්ඡාවක් තෙරුවන් සරණයි
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏සුදත්ත මහතාටත් බොහොම ස්තුතියි ❤🙏
@judejones9429
@judejones9429 Жыл бұрын
සුදා කිසිම අයිතියක් නෑ කිසිම කෙනෙකුට කිසිම ආගමක් විවේචනය කරන්න ඔයා ඒ ගැන ඔය තරුණ ස්වාමීන් වහන්සේට කියලා දීපු එක ගැන ඉතාමත් හොඳයි👍👏
@sugathamallagama
@sugathamallagama Жыл бұрын
දැන් ඒ හාමුදුරුවෝ අනිත් ආගම් විවෙිචනය කරා ද බන් කන් දෙක සාක්කුවෙි දාගෙනද මෙික අහන් හිටියේ
@ART-dd8hl
@ART-dd8hl Жыл бұрын
​@@sugathamallagama ඒක ඇත්ත
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
​@sugathamallagama eykane. MIDAYONE ban WADIYEN inne KIYANA de THERUM GANNA DANNE NATHTHI MUN wage eun BODATHATA , SAMANTHA BADDA LATA wage eunta WADINA EKA AHANNATH DEYAKDA?
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
ආගම් තියෙන්නේ විවේචනය කරමින් සංවාද කරමින් ඇත්තද නැත්තද නැත්තද කියලා විමසන්න තමන්ගේ අවබෝධයෙන් පිලි ගන්න මිසක කවුරුත් කිව්ව පලියට ගෙඩි පිටින් ගිලින්න නෙමෙයි ධර්මය කට ගැට ගැසූ ධාන්‍ය මල්ලකට උපමා කරමින් බුරජාණන් වහන්සේද දේශනා කර තිබෙන්නේ ධර්මය බබළන්නේ විවෘත වූ තරමටම කියලයි ඒකයි සමාජයේ අන් මත වලටද එක සේ ඉඩ නිදහස තිබිය යුත්තේ
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@sugathamallagama boru kiyanna epa bn
@hemanthawidanapathirana12
@hemanthawidanapathirana12 Жыл бұрын
සුදා මල්ලි ඔබ හරි සියලුම ආගමි මිත්‍යා දුශ්ටික ආගමි ලෙස ප්‍රකාශ කිරිම බරපතළ ප්‍රකාශ යක්.
@ART-dd8hl
@ART-dd8hl Жыл бұрын
මිත්‍යාදෘෂ්ටියට මිත්‍යාදෘෂ්ටිය නොකියා මොනව කියන්නද?
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
Ahenam kiyana aka kochchara varadida? Ova kiyala thamai anit aagamvalata niga karanne.
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr Жыл бұрын
apee hamuduruwane theruwan saranai pahadili kirima godak watinawa budu saranai 🙏🙏🙏
@shiromigr7141
@shiromigr7141 Жыл бұрын
බුදු දහමට නිගා වෙන විදියට කොමෙන්ට් මේවට දාන එවුන් ගැනත් බලා ගන්න වැඩ පිළිවෙලක් අද අවශ්‍යයි. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වේවා.
@rajapaksa1551
@rajapaksa1551 Жыл бұрын
තව ඉගෙන ගන්න බුදුන් දෙසු දහම ගැන . හොදටම මදි
@jayarathna12345
@jayarathna12345 Жыл бұрын
ඇත්තටම ලස්සන රෑපයක් දැක්කම ආෂාවක් ඇතිවෙන්න නැහැ කුණප කොටස් තිස් දෙක හරියට මෙනෙයි කලාම ආයේ මිනියක් කපන හැටි බලා හිටියොත් ඇත්තටම මොකක්ද මේ කුනු ශරීරය කියල හිතෙනවා මේ හිත කියන්නෙ ඒහෙම සත්‍යය දැකත් ආයේ ඒකට ආස හිතෙනවා.අන්න එතන තමයි හදාගන්න ඹ්න.අපි ක්ලේ ෂයත් සමග සටන් කර සටන් කරල පරද්දන්න ඹ්න අනිවාර්යෙන් ඒක පරිදින දවසක් එනවා.එදෘට අර ලස්සන රෑපය දකින්නෙ එකවර කැයි හොටු ඒ කුනප කොටස් තිස් දෙක ආසාව එතනින් අතුරුදන් වෙනවා.ඒ වගේ තමයි හැමදෙයක්ම ඒවත් ඒ ඒ විදියට සටන්කර පරාජය කලොත් මේ සම්මුති ලෝ කයෙන් මිදෙනවා.කව්රුන්හො හිතනවනම් මේකෙන් බිරිදට ළමයිට වෙනසක් වෙයි කියල නැහැ ඇත්තටම ඊටවඩා සෙනෙහසක් කරුණාවක් තියෙන්නේ අපි මේ සම්මුතිය කඩා පරමාර්ථය දකින්න ඹ්න.මෙය දැක්ක දාට සත්තකින්ම ඇඩෙනවා මාගෙ බුදුපියාණන්වහන්සේ සත්යක්මයි දෙසනාකලෙ කියා මෙය මග හරවා ගත් කෙනා ඇත්තටම මෝඩයෙක් සහ තමාගෙ පරන ගෙදරම යනකෙනෙක්
@vidhuranga6138
@vidhuranga6138 Жыл бұрын
අනේ දෙවියනේ අපි අදනි හාමුදුරුවනේ දන්නෙ බුදුහාමුදුරුවො ධර්ම දේශනා කරල තියෙන්නෙ ගිහියන්ට එකයි පැවිද්දන්ට තවත් විදිහකටයි කියල. මෙච්චර කල් හිතාන හිටියේ බුදුහාමුදුරුවෝ බණ කීවේ සියලු සත්තවයෝ කෙරෙහි අනුකම්පාවෙන් සියලු සත්තවයෝ සසරින් එතෙර කරවන්නයි කියලයි.
@Niranjilaperera2378
@Niranjilaperera2378 Жыл бұрын
ඒක තමයි මාත් බැලුවේ,අනිත්‍ය වයසක මිනිස්සුන්ට පමනක් දේශනා කරන්නලු😂😂😂 ඒකනෙ දැං ඉන්න ළමයි බාගෙට හෙලුවෙං යන්නෙ,ගනිකාවෝ පිරිලා,මහ දවල් බෙල්ල කපනව,ගෑනියෙක්ට ගරු කරන්නෙ නෑ,ගැහැනු අනාථ කරල අහිංසක අවජාතක දරුවෝ බිහි වෙනවා.එතකොට මිනිස්ඩු පවට බය නම්,තමංගේ සිතුවිලි පාලනය කර ගත්තනම් මෙහෙම වෙනවද? සියලු සත්වයෝ මේ ජීවිතය අනිත්‍ය බව දැන ගත යුතුයි .වයසක තරුණ කියල භේදයක් නෑ,මහනුන් අතරෙත් වයිරය ක්‍රෝධය ඉරිසියාව කුහකකම පිරිල,ඉතින් ගිහියන් ගැන කවර කතාද? හැමෝම හදන්නෙ කැපිලා පේන්න,තවත් පැවිද්දෙකුට අපහාස කරන්න.එතන තියෙන්නෙ ක්‍රෝධය ඉරිසියාව ,එතකොට ගිහියන් සා පැවිද්දන්ගේ වෙනස මොකක්ද?
@Muthu-xu8po
@Muthu-xu8po Жыл бұрын
මේ දෙන්නාම එකයි. නියම සුදා අයියයි ගලගම මල්ලියි.
@anushakumari9099
@anushakumari9099 Жыл бұрын
ගිහියන්ටත් මේ ආත්මයේදීම නිවන් දකින්න බන කියන එක සියලු සංඝයාවහන්සේලාගේ යුතුකම නොව වගකීමකි.
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ගිහියන්ට මේ ආත්මේ දීම නිවන් දකින්න බැ මොකද මිනිස්සු කෙලෙස් වලින් පිරිලා රාගය දේශය මෝහය තමා මනස තුල තියෙන්නේ නිවන් දකින්න ම ඕනේ නෑ තමන් තමාව හදුනා ගෙන ජිවත් වෙන්න බලන්න බුදුන් වහන්සේ දෙසනා කරලා නෑ ඒක දවසින් නිවන් දකිනවා කියලා සුගති ගාමී වෙන්නවත් උත්සාහ කරන්න පස්පව් වලින් මිදෙන්න අනුන්ගේ දේවල් නෙවෙය් බුදුසරණයි
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
​@@මැණික්මැණික්ආත්ම සංකල්පය තියෙන්නේ හින්දු ආගමේ 😂මොන පොතේද මොන සූත්‍ර දේශනාවේද කොතනද කාටද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ගිහියන්ට මේ ජීවිතයේදී නිවන් අවබෝධ කර ගන්න බෑ කියලා ඔයාගේ හිතලු බුදු බණ කියලා කියන්න එපා බුද්ධෝත්පාදයත් සත්ධර්මයත් ක්ෂන සම්පත්තියත් මේ කරුණු තුනත් උත්සාහයත් යමෙකුට තියෙනවා නම් ගිහිද පැවදිද නෑ නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන් බවයි බුද්ධ වචනය
@anushakumari9099
@anushakumari9099 Жыл бұрын
ගිහියන්ට මේ ආත්මෙදිම නිවන් දකින්න බෑ කියල කියන්නෙ නිවන් දැකපු නැති අය. නිවන් දැකපු ⁣හැම කෙනෙක්ම කියන්නෙ නිවන තියෙන්නෙ මේ ක්ෂණයෙ කියල. ඒ බුද්ධක්ෂණය . එහෙම අය දැන් පහළ වෙලා ඉන්නව.හැකි ඉක්මනින් එහෙම කෙනෙක් හොයාගෙන ධර්මය අසන්න.ඔබට මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන් .ඒක ඔයාටම සාන්දිඨික වේවි.යි​@@මැණික්මැණික්
@erangaekanayake25
@erangaekanayake25 Жыл бұрын
සාසන ඉතිහාසෙ හොයල බලන්න නිවන් දැකපු ඕනිතරම් ගිහියො ඉන්නව මහා දුස්සීලකම් කර කර. ස්වාමීන් වහන්සලා නිවන්දකින්න බන කියන්න ඕනි එවිට ඒ සදහා පාරමී තියන අය නිවන් දකී නැතිනම් මගපල ලබයි, නැති අය ඒ සදහා චන්දය ඇතිකරගන ඉදිරි කටයුතුවල නිරතවෙයි.
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 11 ай бұрын
බුදු හාමුදුරුවන් ගේ කාලයේ වැඩිපුරම නිවන් දැක්කේ ගිහියෝ දම්මදින්නා අරහත් තෙරනිය විශාක සිටුතුමාගේ බිරිඳ වෙලා ඉන්නකොටයි බුදුන් ගෙන් බන අහල මගඵල ලැබූ වේ.ඒ විතරක්ද සුද්දෝදන රජතුමා , කුක්කුසාති රජතුමා , සන්තති ඇමැති , දබ්බමල්ල, දාරුදීරියතුමා වැනි අය නිවන් දැක්කෙ ගිහිවතේ සිටියදීයි. මේ කරුණු ඇත්තද බොරුද කියල සොයල බලන්න. මොකද බුදු හාමුදුරුවන් කීව නේ මම කීවටවත් පිලිගන්න එපා අරපොතේ මේපොතේ තිබිබ කියල කීවත් පිලිගන්නඑපා කීව නේද . තව එකක් තමයි රාගයෙන්, ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන අස්‍රැතවත් පෘතක්ජනයන්ටමයි නිවන අවශ්‍ය වන්නේ ඒ ගිහියන්ද පැව්දි අයද කියල නෑ කාටත් පොදුයි. මේ එක් එක් කෙනා විවේචනය කරනවට වඩා යහපත් දේ සමාජගත කරනව නම් කොපමණ හොඳයි ද. මට නම් හිතෙන්නෙ එකේක චරිත එලියට එනකොට ජනතාවට ඇති ප්‍රශ්න අමතක වෙනකොට ඉන් අයුතු ප්‍රයෝජන ගන්න උන්වහන්සේලා ඉත්තෙක් බවට පත්වෙලාද? සුවපත් වේවා
@chinthakamalsiri2349
@chinthakamalsiri2349 Жыл бұрын
හාමුදුරුවන්ගේ පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා බුදු සරණයි
@piyadhasapathirana
@piyadhasapathirana 11 ай бұрын
ඔබ, වහන්සේටත්,මග,වරදින්,බවක්,පෙනවා
@vetsandpaws
@vetsandpaws Жыл бұрын
උත්තර දෙන්න යන්න ඕනෙත් හරියට ප්‍රශ්න අහන කෙනෙක් ලගට..නැත්තං උත්තර දෙන්න යන කෙනා අනාථයි.. ප්‍රශ්න අහන කෙනාටත් ප්‍රශ්න අහන ක්ෂේත්‍රය ගැන දැනුමක් තියෙන්න ඕන.. නැත්තං උත්තර දෙන කෙනා ආයෙත් අනාථයි.. සසර දිගටම අපි යනවට කැමති කෙනෙක් ඉන්නවා.. සසර ගමන නවත්තන්න වෙර වඩන අය ගැන එයා බලාගෙන ඉදං බාධා කරනවා.. ජනප්‍රියත්වයේ උගුලට අහුවුණු ප්‍රශ්න අහන අයයි, උත්තර දෙන අයයි දිහා බලල අර කියපු කෙනා සතුටු වෙනවා.. ඒ අය ගැන ආයෙත් බලන්න ඕන නැති නිසා.. ඒ අය අර කියපු කෙනාට අවශ්‍ය තැනට යන නිසා.. මා දුටු ඇතැම් ගිහි පැවිදි කොටස් දෙකම ඔය තත්ත්වයට වැටිලා ඉන්නේ.. මුලින් හොද දැනුමක්, බුද්ධියක්, හැදියාවක් තිබුණා.. දැන් කරන කියන දෙයක් ගැනවත් අදහසක් නෑ.. හොද දෙයක් කරන්න හිතාගෙන ආවත් නරක තැනක නං ඒක සිද්ධ වෙන්නේ උත්තර දෙන්නා ගැන වුනත් බාහිර පුද්ගලයාට මැවෙන්නේ negative ආකල්පයක්.. හොදින් කියෙව්වොත් තේරෙයි මොකක්ද කිව්වේ කියලා..
@GeethaGeetha-he4tn
@GeethaGeetha-he4tn Жыл бұрын
තෙරැවණගෙම සරණයි .අපේ .පොඩි .හමුදුරැවනේ.හැමදෙම.පරිසමෙන් .අපේ ස්වාමින්වහන්ස 🙏🌼🙏🌼
@slfunny3536
@slfunny3536 Жыл бұрын
සිවුර පොරවගෙන හොරෙන් හැම ජරාවැඩක්ම කරන අයට වැඩිය ෙහාදයි අව්‍යාජමිම.
@nisalpramuditha1364
@nisalpramuditha1364 Жыл бұрын
අනිත් ආගමිකයන්ට ඔබ මිතයා දෘශ්ඨිකක් මට තිතෙන්නෙත් එහෙමයි
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
දැන් අපිට අපේ බුදුන් වහන්සේගෙ බනක් අහන්න නැ රට වටෙිම තියෙන්නෙ ශාසනේ පිරිහෙන කතා අයියෝ අපිට වෙචිච දෙයක්
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Жыл бұрын
කොල්ලෙක්ගෙ කටට ගත්ත මාගල් කන්ද අතඩන්ගුවට ගන්නෙ නැද්ද
@Naturesvoice890
@Naturesvoice890 Жыл бұрын
මේ ගලගමයා මාගලයාට කඩේ ගිය පකෙක්
@mishararoshani9290
@mishararoshani9290 Жыл бұрын
Pohottu හාමුදුරුවෝ , unta වරප්‍රසාද
@කවීෂ
@කවීෂ Жыл бұрын
සමන්තබඳ්‍ර කියන පිමිපියා බුදුවුනා කියාගෙනම කරලියට එනකොටම හතර හංදි බිදලා දැම්මා නම් අද මෙ විනාශය වෙන්නෙ නැ.
@winstondennis5301
@winstondennis5301 Жыл бұрын
Sudha api hodha thanka innawa brother hugak swamin wahansalata wada. Sathutu wemu👍
@kumudusrima5318
@kumudusrima5318 Жыл бұрын
Good.suda.aiyaaa.ape.samin.wahanseata.siyalu.davipihitai
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 Жыл бұрын
බුදු ගුන අනන්තයි ...
@kusumperera296
@kusumperera296 Жыл бұрын
සාදූ සාදූ සාදූ! 🙏🙏🙏☸️
@ajithfernando4801
@ajithfernando4801 Жыл бұрын
ඇත්තටම බෞද්ධ ධර්මය ගැන එක එක ස්වාමීන් වහන්සේලා මේ ආකාරයට අර්ථකථනය කර කර විවිධ මත සමාජගත කරන්නේ ඇයිද කියා හිතාගන්නවත් බැහැ අඩුම තරමේ ලංකාවේ නැද්ද උගත් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ සඳහා පොදු අදහසක් සමාජයට ඉදිරිපත් කරන්න
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 Жыл бұрын
ගරු මහත්මයාණෙනි, ඉතාමත් වටිනා පැහැදිලි කිරීමකි. ජනතාවගේ බුද්ධිය වර්ධනය කරන්න ඔබතුමා දරන කර්තව්‍ය අති විශිෂ්ටයි. දළඳා සමිදු පිහිටයි
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Ape silwath gunawath buddimath swaminwahanseta uthum dalada samidu pihitai.sudaa oyatath budusaranai ❤❤
@nandanakumara8576
@nandanakumara8576 Жыл бұрын
මම ආදරේ සුදත්ත අයියා ඔය කෙලෙන් කතාවට බයත් නෑ නයත් .නෑ වියුස් හිගාකන්න නෑ ඔයාට ජයවේවා
@IsuruKalpitha
@IsuruKalpitha Жыл бұрын
Sudaththa අයියා eya kiyana ඇත්ත kuth තියනවා ...ඒක api හොඳටම danaawa....
@chandralathalatha2504
@chandralathalatha2504 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට
@nimalamaranayake2304
@nimalamaranayake2304 Жыл бұрын
Sudda , Hamuduruwanta garu saru athiwa kathakaloth thamai honda,
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Жыл бұрын
බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
#සොම්භිරනිල්පන්නමු
@rangiherath6382
@rangiherath6382 Жыл бұрын
Very interesting factors by thero☸️🙏, no one can destroy Buddha true philosophy.
@bodosovo365
@bodosovo365 Жыл бұрын
අනීවාර්යෙන්ම අයියේ කොහොම හරි කාගම ස්වාමීන් වහන්සේගෙ අදහසක් දැන ගන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනටම අයියේ...❤❤❤❤
@Laksha_piyumi
@Laksha_piyumi Жыл бұрын
තෙරුවන් සරනයි .පොඩි හාමුදුරුවන්ට.🙏
@tssrilanka9439
@tssrilanka9439 Жыл бұрын
සුපිරි සංවාදය 🙏🙏🙏🙏🙏👍👍👍👍💯💯💯💯💯
@BoomBox-of5eh
@BoomBox-of5eh Жыл бұрын
සුදත් අයියේ ඔබට පිං කාගමහාමුදුරැවෝ ගෙන්නලා වැඩසටහනක් කරන්න .තෙරැවන් සරනයි
@Susantha-b5q
@Susantha-b5q Жыл бұрын
සුදා අයියා කැකිරාවේ හාමුදුරුවොත් සමඟත් මෙය සිදු කරන්න උන්වහන්සේගේත් අදහස් අපි මොනවද කියලා බලමු අපේ හාමුදුරුවන්ටත් ඔබටත් තෙරුවන් සරණයි❤❤
@upulmanavadu5057
@upulmanavadu5057 Жыл бұрын
ඌ.ජේ.වී.පී පිස්සු පූසෙක්.
@sn9966
@sn9966 Жыл бұрын
මූ බයියෙක්😂
@IshaniChandima-uv7xs
@IshaniChandima-uv7xs Жыл бұрын
Taruwansaranai 🙏🙏🙏
@cmpremarathna1275
@cmpremarathna1275 Жыл бұрын
නියම සිංහල බෞද්ධයෙක් කොමෙන්ටු වලින් හඳුනාගන්නා ආකාරය...... 1) ඉතා ශිෂ්ට බොහෝ අය කැමති අයුරින් අනිත් පුද්ගලයාව ආමන්ත්‍රණය කරයි...... 2) සිංහල භාෂාවේ බොහෝ දෙනා කුණුහරප යයි විශ්වාස කරන වචන බොහෝවිට භාවිතා කරයි....... 3) බුදුන් වදාළ පරිදිම කරුණාව මෛත්‍රිය දසත පතුරවයි.......
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
තෙරැවන් සරනයි
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
අනේ හරිම සිල්වත් කියලා අපි හිතාගන හදවතින්ම වන්දනා මාන කරපු භික්ෂූන්ලා කී දෙනෙක්ගේ කෙරුවාව අපි දැක්කද? සමන්තභද්රත් එක්කෙනෙක්. හොර අහුවෙනකම් හැමෝම සුද්දවන්තයෝ. ඒ අතින් විශ්ව හිමි හොදයි.
@sajeewanidias6119
@sajeewanidias6119 11 ай бұрын
උබට හරි අමාරුයි වගෙ ඇත්ත එලියට එනකොට.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
රටේ ම්නිස්සුන්ට ඇත්තටම මේවා වැඩක් නැහැ ම්නිස්සු ජිවත් වෙන්න බැරුව ඉන්නේ එක එකා නාට්ටී තමයි ඇත්ත ප්‍රශ්න වෙන අතක..
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත මයි සුදු අයියා හැම දාම ඔයා ට ආදරෙයි ඇත්ත ඇති සැටි යෙන් අපේගරැ ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ දෙදෙනා ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🏵️🏵️🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏
@MAFuard
@MAFuard Жыл бұрын
💯 Suda Hari. දැන් ඉන්න ගොඩක් උන් මහන වෙන්නෙ සාසනේ ගැන හිතලවත්,ධර්ම ප්‍රචාරයටවත් නෙමේ..ලව් බ්‍රේක් උනාම,ගෙදරින් තරහ උනාම ඊට පස්සෙ ටික කාලෙකින් සිවුර පංසලේ මිනිහා ගෙදර...ඒ වගේ ආපු උන් තමයි මේ...ඉතින් මුගෙ ගෙදර වටේ ඉන්න උන් දැනගන්න ඕනෙ එලියට බහිනකන් ඉදල ගලි බාල්දියක් ඔලුවෙ හලන්න..
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
සුදත්ත සර් තෙරැවන්සරනයි ජයවෙිවා❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@manjulapradeep5504
@manjulapradeep5504 Жыл бұрын
තරුණ කාලයේ අනිත්‍ය ගැන ඉගෙනගන්න එක අවුලක් වෙන්නේ කොහොමද ? මොකද අපි මැරෙණ දවස අපි දන්නේ නෑ ඒක අද වෙන්න පුලුවන්නේ දුර්ලභව ලැබුන මනුශය ජීවිතයෙන් ප්‍රයෝජනක් ගන්න ඕනි නේ.
@Kungfuchala
@Kungfuchala Жыл бұрын
😂😂😂😂 මොකා මොනව කිව්වත් ඌ සුපිරි ඩයල් එකක්
@ALiyanage851
@ALiyanage851 Жыл бұрын
මොකක්ද ඒ සුපිරිකම.
@Prasanna-r9i
@Prasanna-r9i Жыл бұрын
කූඩු ගහන වා ද 😅😅
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
​.දැන් ඔය ආයම arest කරපු විශ්ව සමඟ අර මහින්ද බෝධි දෙන්නාම එකම සිර මැදිරියකට ද දාලා ඉන්නේ ..
@nishandesilva7219
@nishandesilva7219 Жыл бұрын
මොනා උනත් නානා සාරාලා ,මාගල් කන්දලා වගේ සිවුරට රින්ගලා හැම බලු වැඩක්ම කරන පර කාල කන්නි අවජාතකයෝ වැඩී.ඒකයී තිත්ත ඇත්ත😢😢😢😢😢 දේස පාලුවෝ මොන වැඩේ කරත් උන් දෙන අසූචී මුට්ටිය කගෙන සද්ද නොකර ‍රටේ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා සුර සැප විදන් ඉන්න පර හොර බල්ලෝ වැඩී ඉතින්😢😢
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sajeewanidias6119
@sajeewanidias6119 11 ай бұрын
වල් බල්ලා තෝ ඉස්සෙල්ලාම කතා කරන්න ගනින්.තෝ කවුද සක්කිලියො හිමිනමකට එහෙම කතා කරන්න. තොපි වගේ කාලකන්නි නිසා තමයි තමයි මේ සාසනය ව්නාස වෙන්නෙ.වෙන ආගම් වල එවුන් උන්ගෙ වැරදි වහගෙන අනිත් ඒවා උලුප්පලා පෙන්වනවා.අපේ එවුන් උන්ගෙ බොරුව දැකලා තප්පුලනවා.
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
කාගම හාමුදුරුවෝ ත් එක්ක වැඩසටහනක් කරන්නකෝ සුදා අයියේ නියම බුද්දදර්මය ආගන්න ත්බ්බා මන් කැමති කාගම හාමුදුරුවන්ගේ බන අහාන්න සුදා අයියේ උන්වහන්සේ ත් එක්ක ලස්සන වැඩසටහක් කරන්නකෝ❤❤🙏🙏🙏🙏🙏
@LazarAnjelov
@LazarAnjelov Жыл бұрын
ඒවැනි ස්වාමින් වහන්සේලේට තැනක් නෑ, මේ වගේ හොරිකඩයො තමා තව තවත් promote කරන්නේ.. 🖕.. මහ ලොකුවට පුන්‍ය භූමිය රම්‍ය භූමිය කියලා පම්පෝරි ගහන්නේ රටට ආදරෙයි කිය කිය රටේ ප්‍රතික්ෂේප වියයුතු තක්කඩිම ගෙනත් ගෙනත් උස්සලා තියනවා, අදටවත් හරි තැන හිට ගන්න බෑ, බැලුවම 2019 කරපු දේම තමයි අදටත් කරමින් ඉන්නේ..😂😂 😂
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
#පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024
@Adthl503
@Adthl503 Жыл бұрын
භික්ෂුව..දෙමව්පියන්ගේ ආදරයක් නොලැබුණි...රැකියාවක් නොකරන දෙයක් දොරක් නැති..බිරිඳක් දරුවෙක් නැති, ආදරයක් නොහඳුනන.. වා අය සමාජයඒ මේ අත හරවන එක බොහොම භයානකයි
@HasithaHasi-s9p
@HasithaHasi-s9p Жыл бұрын
බුදුන්ගෙ දේසනා කියන්න අපේ හාමුදුරුවනේ
@gouri5866
@gouri5866 Жыл бұрын
හේතු ඇති තැන හටගෙන හේතු නැති තැන නැති වෙනවා කියලා තේරුම් ගන්න තරුණ ළමා කියලා වයස් භේදයක් නැහැ.ස්වාමින් වහන්සේ හොගක් දේවල් පිළිබඳව හොදින් කතා කලත් අනිත්ය ස්වභාවය තේරුම් කිරීම.පිලිබදව මතය තව නිවැරදි විය යුතුයි.නිර්වාන මාර්ගය දැනගත්තා කියලා තරුණ අය තම විවාහ කඩා ගන්නවා කියලා හිතන එක වැරදියි.ඔවුන්ට මම දර්මය හරියට අහන්න ලැබුනොත් සසර කෙටි කරගන්න විවාහය තිබියදීත් දර්මය අනුව හැසිරෙන්න පුලුවන්
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
ඒක ඇත්ත.
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@SenarathBandara-wm3ew
@SenarathBandara-wm3ew Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
ආයේ මගෙන් ඔබට comment වැටෙන්නෙත් නැහැ සුදා ඔබව නැරඹීම අදින් අවසන් එක පුද්ගලයෙක් ඔබව Unsubscribe කළා ඒක ඔබට එච්චර පාඩුවක් නොවේවි
@nishanthaedirisinghe6519
@nishanthaedirisinghe6519 Жыл бұрын
සුදා එක තැනක කියනවා අපි නම් හාමුදුරුවන්ට girl friend කෙනෙක් ඉන්නවද කියලවත් අහන් නෑලු.ඒ තරම් ගරුත්වෙලු.ඊට පස්සේ සාකච්චාව දිගට යද්දි හාමුදුරුවෝ ඉස්සරහ තියන 'බඩු ගහනවා " වගේ කියන්න පුලුවන් ඔක්කොම කියනවා.ඒක මාර ගරුත්වෙ.😂👍 ඇත්තටම ලංකාව ට්‍රැක් ලන්තෙම තමා ට්‍රැක් කියලා කියන්නෙත් ට්‍රැක් පැනපු උන්මයි.
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
#බෙලහීනරනිල්පන්නමු
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН