වැස්සත් එක්කම මුතුගල සර්ගෙ හොදම ආතල්ටික බලමුද ? | SUDAA TRAVEL

  Рет қаралды 165,667

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

Пікірлер: 322
@SriKw-lc5hn
@SriKw-lc5hn 6 ай бұрын
මුතුගල සර් කියන්නෙ අද කාලේ දරුවන්ගේ වාසනාවට පිනට පහලවූ ජීවමාන දෙව් කෙනෙක්..දීර්ඝායුෂ ලැබේවා.
@ToxicWaste_69
@ToxicWaste_69 6 ай бұрын
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 7 ай бұрын
අපිත් දැන් ජීවිතේ බාගයක් ඉවරයිඅපිත් මේ වැඩසටහන බලනවානොදන්නා කරුණු ඉගෙන ගන්නවාජීවිතයට ගොඩක් වැදගත් වෙන කරුණු කියනවා ළමයින්ගේ පිනට පහළ වෙච්චගුරුවරයෙක් මේ දැනුම දෙන සර්ට දෙමාපිය වශයෙන්ගොඩක් පින්
@samalienethahinsa2532
@samalienethahinsa2532 7 ай бұрын
මගේ වයස දැනට අවුරුදු පනස් දෙකක්. හැබැයි මං මුතුගල සර්ට පුදුම ආදරයක් තියෙන අම්මා කෙනෙක් මතුගල සර්ට දීර්ඝායුෂම ලැබේවා සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාට
@sujeewashiromani5231
@sujeewashiromani5231 7 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 3 ай бұрын
Aniwaryen❤❤❤
@malkavithanage6023
@malkavithanage6023 7 ай бұрын
තිස්ස සර් අමතක කරන්නත් එපා.මුතුගල සර්වගෙම දරුවන්ට ආදර්ශමත් ගුරුවරයෙක්🙏🏻🙏🏻❤️❤️
@jayanthaweerasuriya8736
@jayanthaweerasuriya8736 7 ай бұрын
Degoda Kumara guruthumawath
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
මුතුගල සර්ගේ දේශන මම නිතරම බලන කෙනෙක්.ඔහු අති දක්ෂ ගුරුවරයෙක් .සුදා අයියාටත් ස්තූතියී .
@GaminiJayantha-wz4pv
@GaminiJayantha-wz4pv 4 ай бұрын
2ebaaaaaoiannxp
@someonethtuknow
@someonethtuknow 3 ай бұрын
මොඩයා ඒ දේක විඩියෝ දෙකක් සුදා මෙකට කරපු එකක් නෙවේ😂😂
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
@@someonethtuknow ඔබ තුමාට දෙයක් කියන්න ඕනේ ,""මෝඩයෝ""මේ රටවල මෙහෙම රැකියා කරන්නේ නෑ .ඔබ තුමා ,අන් අයට කතා කරන්න,"ගරු කරන්න" ඉගන ගන්න.මිනිසාගේ ආකල්ප දියුණු කරගන්න .ඔබට තෙරුවන් සරනයී .
@dammikapremajith5508
@dammikapremajith5508 7 ай бұрын
දක්ශතාවය..ඒක හැම ගුරුවරයෙකුටම බෑ.මුතුගල සර් දිර්ඝායු වේවා..!!!
@PathmaAluth
@PathmaAluth 7 ай бұрын
Guru oyata dirgausa
@AnjanaKelum-yn3cm
@AnjanaKelum-yn3cm 4 ай бұрын
ආදරේ හිතෙන සර් කෙනෙක්......මේ වගේ හොද චරිතයට බනින මහ මූසලයොත් ඉන්නෝ😒හැමදාම ආදරෙයි මුතූ සර්🤭🤭❤️❤️❤️
@sandyakumari7862
@sandyakumari7862 7 ай бұрын
ඉතාම හොඳ ගුරුවරයෙක් එතුමා විද්‍යාව සරල බසින් කියාදෙනවා❤ අපේ දරුවෝ කියනවා ඒ කාලේ ජීව විද්‍යාව උගන්වපු ගුරුවරු හරිම නීරස විදිහටයි ඉගැන්නුවේ😮 මේ ගුරුවරු අපට හිටියනම් අපිත් දොස්තර කියලා දුව කියනවා❤ මේ ළඟදී මිලියන ගණනක වෙද නලා තොගයක් ඒ දරුවන්ට ලබා දුන්න උතුම් ගුරුවරයෙක් ❤ඔබතුමාට දරුවන් සමත් කරවීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤🎉
@champaperera8487
@champaperera8487 6 ай бұрын
තමන්ට විශය ග්‍රහණය කරගන්න බැරි වුනාම ගුරුවරු පලි .පාසල් ගුරුවරු තමයි හුගක් දොස් අහන්නෙ .ඒ අය මොනතරම් මහන්සිවෙලා උගන්වනව ද .කාටහරි දොස් කියන එක අපේ රටේ සිරිතක්
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
මම ආසම කරන චරිතයක් ඒවගේම උගත් බුද්ධිමත් සර්ගේ වැඩ සටහන් මම නිතරම බලනාවා
@dh7c-591
@dh7c-591 7 ай бұрын
මම කැමතිම සර් කෙනෙක් ඔහොම කිව්වාම තමයි ගොඩක් අයට තේරුම් ගන්න ලේසි මේ කුනුහරප නෙවෙයි ..
@dayanandakeppetipola1468
@dayanandakeppetipola1468 7 ай бұрын
❤මුතුගල.කියනේ.පිනට.පභල.උන..සර්.කෙනෙක්.මමදන්නෙ.වීඩ්යෝබලනනිසා.කව්රැ.මඩගැහුවත්.ඇත්ඵ්කයි.සර්ට.ජයවෙවා
@udayanganimahesikawathudur1975
@udayanganimahesikawathudur1975 7 ай бұрын
තේරුම් ගැනීමට පහසු විදියට කියලා දෙනවා ,හොද ගුරුවරයෙක්
@lalithpineapple9701
@lalithpineapple9701 7 ай бұрын
මුතුගල සර් තිස්ස ජනනායක සර් අපේ රටේ මිනිසුන්ගේ වාසනාවට පහළ වෙච්ච සර්ලා දෙන්නෙක් ආදරෙයි❤❤❤❤
@dohaqatar9055
@dohaqatar9055 7 ай бұрын
තව ගුරුවරු සිටියත් මම දැක්ක හොදම ගුරුතුමා තමයි මුතු ගල සර් කුණු හරප නෙවෙයි දරුවන්ට මතක හිටින විදිහට කියලා දීම තමයි වැදගත් මුතු ගල සර් අපේ රටට දරුවන්ට වටිනා සම්පතක් ඵ් සම්පතේ වටිනා කම කියන්න බැහැ සර් බුදු සරණයි
@wsfernando9878
@wsfernando9878 7 ай бұрын
මුතුගල සර්ගේ වීඩියෝ බලනවා ලමයින් ට සමාජ දැනුමත් ලබා දෙනවා ලස්සනයි ❤
@gamingmax4271
@gamingmax4271 7 ай бұрын
මුතුගල සර්ට රටම ආදරේයි💜️❤️
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 7 ай бұрын
එ සර් ගෙ ගෝලයො ගොඩක් අද දොස්තර මහත්තය ලා දක්ස ගුරුවරයකු ඔහොට හ බිලින් වත්තෙ සුදාට❤❤❤
@lalithpineapple9701
@lalithpineapple9701 7 ай бұрын
මම කමෙන්ට් කියෙව්වා. ඇතතටම මේ රටේ හොඳ මිනිස්සු කොච්චර ඉන්නවද ආදරෙයි❤❤❤❤❤❤❤
@ajanthakumari9513
@ajanthakumari9513 7 ай бұрын
❤❤❤,mama muthugala sir ge hema vidio ekakma balala tiyanawa, pattama sir kenek, maa okkama balapu vidios
@sarojanisandamali-ee6yr
@sarojanisandamali-ee6yr 4 ай бұрын
මුතුගල කියන්නෙ ඇත්තටම මාර එකක් ඒක. මම හරිම ආසාවෙන් මේ වීඩියෝස් බලන්නෙ. ඉගෙන ගන්න දරුවන්ට උනත් කම්මෙලි කමක් දැනෙන්නේ නැහැ . මේවා පැහැදිලි සටහන් දරුවන්ට . මේවා කුනුහරුපමත් නෙවෙයි , අපේ අය ගොඩක් හිතන්නෙ එහෙම. , ප්‍රජනන පද්ධතිය උගන්වන්නෙත් ඔය විදිය තමයි ..ඉතින් දක්ෂ ගුරුවරයෙක්.❤ . සුදා සහෝ ඔයාටත් ස්තූතියි. බුදු සරනයි
@arjunawelagedara3984
@arjunawelagedara3984 7 ай бұрын
මුතුගල සර් කියන්නෙ නිහතමානීව චරිතයක්....ඔනෙම කෙනෙක් ගොඩක් අසම චරිතයක් ❤️❤️❤️
@rohanarajapaksha9665
@rohanarajapaksha9665 7 ай бұрын
paka track ubt
@dh7c-591
@dh7c-591 7 ай бұрын
අනේ මෙ මුතුගල සර් එක්කෙන්නකො සුදා අයියේ ❤
@RohiniCin
@RohiniCin 4 ай бұрын
Wooooooow මමත් මුතුගල සර්ගෙ වැඩසටහන් බලනවා ඇත්තටම ලොකු පොඩි සැමටම ඉගනගන්න දෙවල් තියෙනවා සර්ට බුදු සරනයි
@pushpamapalagama3220
@pushpamapalagama3220 7 ай бұрын
අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවා....
@suranginiranjika8547
@suranginiranjika8547 7 ай бұрын
මුතුගල සර් ට සුදා අයියට තෙරුවන් සරණයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 7 ай бұрын
ඔහුට අද කාලේ ගුරැවරයෙකුට නැති දැණුම වගේම දක්ෂකම,පෙනුම,චිතු ඇඳීමේ,ගීත ගායනය සහ රඟපෑමේ හැකියාව,දරැවන් මනාලෙස තේරැම් ගැනීමේ දක්ෂකම වගේම සරල කම නිහතමානිත්වය එක ලෙස පිහිටල තිබෙන ඉතාම විරල ගුරැවරයෙක්....එහෙම අය අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ.
@Nj_27
@Nj_27 7 ай бұрын
Haththikke😂 ජීව විද්‍යාව ඉගැන්වීම ඇර අනිත් ඔක්කොමටික තියෙනව නේද
@mgsmadhumalee325
@mgsmadhumalee325 7 ай бұрын
කියන්න ඔන සේරම ටික ලියල.මට ලියන්න දෙයක් නැ...ඇත්ත වශයෙන්ම ඔබ හරි❤🌹
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 7 ай бұрын
මට පේන්නෙ ඔහුගේ ඉගැන්වීම් හොඳයි .හැබැයි ඉදිරිපත් කරන කරුණුවලට ඔහුම හිනාවෙලා ළමයිත් හිනස්සවන එකයි විහිළුව.ගොං ආතල් ගන්නෙ නැතිව වැඩේ කරනවනම් තමයි වටින්නෙ.
@GreatLand527.
@GreatLand527. 7 ай бұрын
Ube A/L result ek mokkd bnh
@AnishiAbisheka
@AnishiAbisheka 4 ай бұрын
සර්ගෙ ගොඩක් ලස්ස්න වීඩියෝ තියෙනවා හැබැයි තෝරලා මේ ටික ව්තර්‍රක දැම්මෙ මොනව හරි අදහසකින් ද .ඒ උනාට මිනිස්සු දන්නවා මුට්බුගල ස්‍ර කියන්නෙ කව්ද කිය්ලා. කවෘත් ස්‍රට බයිනේ නැ අනේ ..ඒතුමාට තියෙන ගව්‍රවය ඒ තරම් ප්‍රබලයි ❤❤❤
@jagathchaminda71-43
@jagathchaminda71-43 7 ай бұрын
මමත් හැමදාම බලනව සුපිරියි
@hudsonanuhas3968
@hudsonanuhas3968 7 ай бұрын
මුතුගල සර්. තිස්ස සර්. ගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා. ඊශ්‍රායල වල ඉන්නේ අපි. ❤❤❤❤
@amirsuleimanamirsuleimamsu9650
@amirsuleimanamirsuleimamsu9650 7 ай бұрын
මුතුගල සර් හැම අතින්ම සැබෑම දක්ෂ ගුරුවරයෙන්
@chamilasampath8152
@chamilasampath8152 7 ай бұрын
bio claas එකේ පැයක් යනවිට ලමය්න්ට නින්ද යනවා.ඒක දන්න ගුරුවරයා ඒ වෙලාවට දෙන්න ඕන බෙහෙටදීලා නැගිට්ටලා උගන්න්නනවා.මේ ඒ වගේ හිද ගුරෙක්
@Nj_27
@Nj_27 7 ай бұрын
😂 bio කරල තියෙද? නින්ද යන්නෙ නිදි මැරුවම පාන්දර වෙනකල්
@CobraK-1215
@CobraK-1215 7 ай бұрын
​@@Nj_27mn nm maths kale Eth chemistry velavata matanam ninda giya Ona tharam
@jayaweeraapa9273
@jayaweeraapa9273 7 ай бұрын
හතු ගල සර් නම් පට්ට පොහොර කවරත් දාන පඩික්කම් තියෙනවා බ්‍රිතාන්‍ය පුරවැසියන් ලග
@SupunWanigasekara
@SupunWanigasekara 7 ай бұрын
Budu saranai ape sirta ohu gawrawanvitha manussayek.
@arunakumari6028
@arunakumari6028 6 ай бұрын
ආදරේ කරන චරිතයක්! ගුරු පියෙක්!!
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 7 ай бұрын
මුලින්ම කියන්න ඕනේ හොඳ නිහතමානී ගුරුවරයෙක් ❤🌹👍 කොමඩි ෆිල්ම් එකක් බැලුවා වගේ.. හිනාවෙලා ඇඟේ ලේ පිරිසිදු කරනවා.. උගන්වන දේ ඉතාමත් ලේසියට කියලා දෙනවා... බොහෝ පින්... ජය වේවා!!!🌹❤🤣👍
@AshenHirushan-s6w
@AshenHirushan-s6w Ай бұрын
තිස්ස සර්, මුතුගල සර් කියන්න වචන නෑ නිරෝගී සුවය දීර්ඝායු. S.p
@padmakumari2816
@padmakumari2816 7 ай бұрын
මුතුගල සර්ගෙ වීඩියෝ මම නිතරම බලනවා අපි පාසල් නොගියත් වැඩිහිටි අපිටත් දැනුවත් වෙන්න පුලුවන් බයෝ කියන්නෙත් ඔහොම නොකියත් බෑ සර් හරියට ම උගන්නනවා ලමයින්ට .
@Nj_27
@Nj_27 7 ай бұрын
Bio කරල තියෙනවද?
@RohiniCin
@RohiniCin 4 ай бұрын
මුතුගල කියන්නෙ අද අපේ රටට වටින කෙනෙක් දරැවවන්ගෙ වසනාවට මොන දෙටත් හිනිවා එනවාමයි ඔය ගතිය රයලටත් තිබුනා නම කොමද
@disnaw992
@disnaw992 4 ай бұрын
දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා සර්ව අපට ලබා දුන්නාට.
@malshasilva5518
@malshasilva5518 7 ай бұрын
Omg I love this him. He is hilarious 😂😂😂😂😂😂😂😂😂😂 thank you for the video sudaa
@FatmaBano-s1q
@FatmaBano-s1q 7 ай бұрын
සුදගේ මල්ල පුරෝ ගන්න කාට හරි මඩ ගහන්න ඕන කාවදක හරි කල පව් පල දෙවි පරිස්සමින්
@danisasri2043
@danisasri2043 7 ай бұрын
ඇත්ත.වෙන.වැඩක්.සුදාට.අනුන්ගෙ.රෙද්දවල්.හොයනවා.චීත්තයක්,😁😂😄
@lalithdias1208
@lalithdias1208 7 ай бұрын
ඇත්තටම අමුතු කළ සර් හරිම ලස්සනයි. හිනහ යනවා....සුදා නියම කලෙක්ෂන් එකක්....පට්ට වැඩක් දෙන්නටම ස්තුතියි....❤️❤️❤️
@Nj_27
@Nj_27 7 ай бұрын
Fassion show එකකටද යන්නෙ පන්තියකටද යන්නෙ? 😂
@shantisubasinha5591
@shantisubasinha5591 7 ай бұрын
Mama me sir ge vedio balala thaniyama hina wena welawaluth thiyanawa harima adare sir kenek mewage vedios gena suda mallitath sthuthi❤❤❤
@srilanka8562
@srilanka8562 3 ай бұрын
Muthugala sir best ❤
@navodyachamodi4708
@navodyachamodi4708 6 ай бұрын
Ape muthugala sir🥰❤️ budusaranaii mge uthum guru deviduni🥰🥰🥰
@namalranjith3415
@namalranjith3415 7 ай бұрын
මම ආසම චරිතයක්
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 6 ай бұрын
Wow excellent 👌👌👌👌👌👌
@PoornaChandima-m7o
@PoornaChandima-m7o 7 ай бұрын
මෙන්න මේ වැඩේ ආතල් සුදා..😂👍❤️
@veenusjewellers6960
@veenusjewellers6960 7 ай бұрын
Suda malli menna mewa danna .ape lay pirisiduwenawa.
@wsfernando9878
@wsfernando9878 7 ай бұрын
මුතුගල සර් සහ තිස්ස සර් එක්ක වැඩ සටහනක් කරන්න සුදා අයියේ ❤
@samanthaanura7184
@samanthaanura7184 7 ай бұрын
👌👌👌
@nilminiranathunga3422
@nilminiranathunga3422 7 ай бұрын
තිස්ස සර් ඇවිත් රට බෙදන විදිය කියලා දේවි
@NishshankaDasanayaka-qm1xg
@NishshankaDasanayaka-qm1xg 7 ай бұрын
ආයත් පච බයිල ටිකක් අහන්නද 😀😀😁😁😁
@shawnboy85
@shawnboy85 7 ай бұрын
Baiyo form karana wadasatahankada?
@SUBHASH879
@SUBHASH879 7 ай бұрын
Ane suda me minissu denna kanne nathuwa hitapan
@thilakarathnapurijjala4085
@thilakarathnapurijjala4085 7 ай бұрын
මුතුගල සර්.හැමෝම ආදරේ ක්ස්‍රන චරිතයක් හරිම සරල සැහැල්ලු කෙනෙක්
@niroshanirosha4000
@niroshanirosha4000 7 ай бұрын
මුතුගල සර් සහ තිස්ස සර් කියන්නෙ අපේ රටෙි දරැවන්ගෙ පිනට පහල උන ගුරැ දෙවිවරැ දෙන්නෙක්
@awwa4077
@awwa4077 7 ай бұрын
අකිල සර් අමතක උනාද
@Nj_27
@Nj_27 7 ай бұрын
තොපි දෙන්නටම track ඕයි😂
@bihangasathnim6612
@bihangasathnim6612 7 ай бұрын
😂
@deepanimadawala5106
@deepanimadawala5106 7 ай бұрын
නියමයි ඔබ👍👍👍👍👍
@nimalsomarathna3306
@nimalsomarathna3306 5 ай бұрын
Eka supiri niyamai
@chandramaldeniya5489
@chandramaldeniya5489 7 ай бұрын
මමත් ආදරේ කරන sir ,කෙනෙක් මම හැමදාමත් video බලනවා budusaranai sir
@netur1234
@netur1234 7 ай бұрын
ඒක නම් පට්ට බං😂😂😂😂😂😂
@ArunikaDeshani
@ArunikaDeshani 4 ай бұрын
Ane budu saranai sir
@MaduraAthukorala-vy4ht
@MaduraAthukorala-vy4ht 7 ай бұрын
සුදා හිනා උනා බං අවංකවම ♥️♥️♥️♥️♥️♥️
@DeepashekaSandamali
@DeepashekaSandamali 7 ай бұрын
මාත් ආසම කරන චරිතයක් ඒ කනෙ පට බෙදිල තියෙන්නෙ නින්ද නොයන ක්ලාස් එකක් කියල ලමයිට හොදට .මතකයේ රෙදෙනව
@kamaldesilva7644
@kamaldesilva7644 7 ай бұрын
❤adaraniya mutugala sir❤
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 6 ай бұрын
මුතුගල සර් තිස්ස සර් දෙන්නටම ❤❤❤
@SamanthiSujeewa-fn4ef
@SamanthiSujeewa-fn4ef 3 ай бұрын
අම්මෝ සර් නම් මාරු 💪💪
@ranjiniaisha2449
@ranjiniaisha2449 3 ай бұрын
මුකතුගල සර්ට බනින්න එපා එය දක්සයෙක්
@NilminiKumari-e9p
@NilminiKumari-e9p 4 ай бұрын
ane ape sir adarei❤❤❤❤❤❤
@nusaibaalbatini921
@nusaibaalbatini921 7 ай бұрын
Ou..me.sir.hari.visistayek.theruwan saranai..
@chandithilakarathna1047
@chandithilakarathna1047 7 ай бұрын
හිනාවෙන්...අර්ථයෙන්...යගපත් උගත් පරපුරක් බිහිකරන්න මහන්සිවෙන....අපේ කාලේ උතුම් මහත්මා කෙනෙක්....
@nipunihansika4632
@nipunihansika4632 7 ай бұрын
Wish your bright future sir ❤❤❤
@S.a.asankaanuradaniAberathna
@S.a.asankaanuradaniAberathna 6 ай бұрын
උගන්වන ව්දිහ හරිම සරලයි.ආස හිතෙනවා.මේ ගුරුවරුන් අපිට එදා හිටියනම් භයෝ වලින් ගොඩදාගන්න තිබුනා කලා කරලත් එරෙන්නැතිව.
@nishanthakasthuri7491
@nishanthakasthuri7491 7 ай бұрын
Anee hodao wada karala karala, marila marila tikak hina wanna dunnata, thanks Suda, mututath thanks hodeee😂😂😂😂❤❤❤
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d 7 ай бұрын
Aiyoo sir.ekale apatath igana ganna sir hitiyanam apith goda ahenam Thanks for you sir ❤❤❤❤❤❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 7 ай бұрын
මම දැක්ක සර්ලාගෙන් ලමයින්ට තෙරේන විදිහට පඩම් කියල දෙන සර් කෙනෙක්. සමහරු කියනවා කුනුහරප ලමයින්ට පුරුදු කරනවා කියලා. මම නම් හිතන්නෙ නැ කුනුහරප කියනවා කියලා. මම කැමති ගුරුවරයෙක්.
@sureshvitharana5710
@sureshvitharana5710 7 ай бұрын
😂
@lakshmanfernando6411
@lakshmanfernando6411 7 ай бұрын
කොපිරයිටි වදිද දන්නෙ නැහැ ,සුදත්ත මහත්මයා ,සර්ගෙන් අවසර ගත්තනේද😂😂😂😂😂😂
@kghjjay4360
@kghjjay4360 7 ай бұрын
ඔයා වෙන කාගෙද Bio වලට Class ගියේ කොහොමද Bio result id එක දාන්න
@Nj_27
@Nj_27 7 ай бұрын
ඔයා bio ඉගෙන ගත්ත කෙනෙක්ද? කොහොමද ප්‍රතිපල එහෙම?
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 7 ай бұрын
​@@Nj_27 තමුන් ඉන්න පැහෙන්නෙ නැතුව
@sureshpeiris5929
@sureshpeiris5929 7 ай бұрын
Sudaa......Supiri.....❤❤❤❤
@hudsonanuhas3968
@hudsonanuhas3968 7 ай бұрын
පට්ට ආතල් සුපිරි සර් ❤❤❤😂😂😂😂
@MalinduJayakodi
@MalinduJayakodi 7 ай бұрын
සර් ගෙ චැනල් එකේ තියෙන වීඩියෝ දාන්න එපා සුදා අයියෙ කොපිරයිට් වදී 💯
@TruthofAL-yj3gl
@TruthofAL-yj3gl 7 ай бұрын
2026 අලුතින් A/L වලට එන ලමයින්ට දෙන marketing වල තවත් එක වැඩක් තමයි ඉතින්... වීඩියෝ එකේ අන්තිමට පන්තියෙ exam Fail වෙන ප්‍රතිශතෙත් දැම්මනම් ආතල් පෙනෙයි ඔක්කොටම.
@ravikalpa9696
@ravikalpa9696 7 ай бұрын
Patta sir ❤
@samanthabandara7097
@samanthabandara7097 7 ай бұрын
මම දැකපු හොදම ගුරුවරයා ❤❤❤❤
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 3 ай бұрын
Hadawainma kiyanne hoda sar kenek ai meccara minissu kuhaka kamak nhe meya pasidda unata daru wannta hoda anagatayak jiivitayak dena piyek❤❤❤❤❤❤ sar
@PremaAndergassen
@PremaAndergassen 6 ай бұрын
aderei ❤🙏💐👍
@rishwarandika2211
@rishwarandika2211 7 ай бұрын
Muthugala sar ❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthajayalath9791
@nilanthajayalath9791 7 ай бұрын
Mage asama sir muthugala sri lamaita oitath eha kohoma pehadili karala dennada
@shantisubasinha5591
@shantisubasinha5591 7 ай бұрын
Ane mama harima asa guruwarayek eya kunuharupayk newei kiyanne lamaita lamainta padamak amathaka hitinna kiya dena pili wela kiyala mama nam hithanne 😊
@vijithakelum2685
@vijithakelum2685 7 ай бұрын
❤නියමයි සර්
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u 7 ай бұрын
mn nam asama sar kenak thama muthugala sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsankaPraddep
@AsankaPraddep 7 ай бұрын
Matakale lamaige pinata pahala una sir ...guruwarayek...hariyata sannasgala gurutumawage❤❤❤❤❤❤
@wasigunawardana3819
@wasigunawardana3819 6 ай бұрын
Mama dakapu hodama guruwarayek deviphitai
@GoodPeople-tx9vx
@GoodPeople-tx9vx 3 ай бұрын
Arugekatawahanna saduge kaudahari kiyala danne sudaaiya bs
@sraatnike170
@sraatnike170 4 ай бұрын
Mya.davi.kenak❤❤❤muthgal
@AsankaPraddep
@AsankaPraddep 7 ай бұрын
Dirgau wewa gurutumani ape daruwanta anagate kiyadenawata❤❤❤❤❤
@noyelbeenas9933
@noyelbeenas9933 7 ай бұрын
සුදා එන පොට හොද නෑ. මුතුගලත් එක්ක හොද චන්ද කුට්ටියක් SJB ට හදල දෙන්න උබල දෙන්න සජියත් එක්ක agreement එකක් වත් ගහල වගේ.. වැස්සි ගෙට ගනින් එන පොට හොද නෑ...😂😂😂
@supunudara3379
@supunudara3379 7 ай бұрын
මුන් හැරෙද්දී කියන්න පුළුවන්
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Mama asama sir kenek atumata jayama wewa ❤❤❤❤suda oyatah ❤❤❤
@sandiyadesimon7928
@sandiyadesimon7928 7 ай бұрын
Sir ව ගෙන්වන්න 🙏
@myyoutuber369
@myyoutuber369 7 ай бұрын
මුතුග.ලටමුලුරට.ආදරෙයි.සුදානිකමටමුට්ටියදාලාබැලුව.ප්‍රතිචාර.කොහමදකියල.ලොකුඅවුලක්නෑ
@navindu_theekshana-
@navindu_theekshana- 7 ай бұрын
@WDSulakkana
@WDSulakkana 7 ай бұрын
Meya haduwe pacha karanna wage sirwa
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 7 ай бұрын
සහෝ සුදා tuition පජාතයෝ මෝක දැම්ම ත් බලන්නෑ. මහජන ආන්ඩුවකදී tuition නැත. Sydney වගේ . එහේ එහෙමද කියලා සුමුදුගෙන් අහලම කියන්න. Tks best rgds
@pramodpriyanka1368
@pramodpriyanka1368 7 ай бұрын
මහජන ආණ්ඩුවක්??🤣🤣🤣උබද හදන්නෙ?🤣
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 7 ай бұрын
Me guru thuma kiyanna wachana madi. Dirgau muthu walata wada watina guru.❤ Hemoma mehema unanam sunarai lokayama😂😂
@welusumane9861
@welusumane9861 6 ай бұрын
මුටුගල සර්ගෙ video නිතර බලන කෙනෙක් මම igana ගන්න දෙ බොහෝ tiyenne mutu ඔබට teruwan sarranai
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 7 ай бұрын
Padam hitinde uganvene visheshathveye eke thamai aththeteme hina vela pane giya thanks suda❤❤❤❤❤
@Hashansewwanda
@Hashansewwanda 7 ай бұрын
Aththatam hodai
@funbox...894
@funbox...894 7 ай бұрын
Me sir niyamai
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 4 ай бұрын
මමත් බොහොම කැමති ගුරුවරයෙක්
@ajithvipulaguna3307
@ajithvipulaguna3307 7 ай бұрын
Athal salli malli.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН