හැමදාම පොලීසියට පාර්ට් දාපු අර්චුනා අද පොලීසිය ඉස්සරහ පදිරිවී අත්අඩංගුවට | SUDAA CREATION

  Рет қаралды 58,505

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер: 541
@senanayakaharsha1356
@senanayakaharsha1356 5 сағат бұрын
ගෙදර බිරිදට පස්සෙ වැඩියෙන්ම ඇබ්බැහි උනේ සුදාට කතාවට ❤
@SLNKNVideo
@SLNKNVideo 7 сағат бұрын
ඒක නම් ඇත්ත නියමයි ඔයාගේ වීඩියො හැමදාම බලනවා
@hashithasadaruwani2864
@hashithasadaruwani2864 23 сағат бұрын
මම හරිම කැමතියි ඔයා වැඩසටහන කරන විදියට ❤❤❤හරිම රසවත් ❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 22 сағат бұрын
ස්තුතියි සුදා ජයවේවා.
@tissakodagoda1697
@tissakodagoda1697 18 сағат бұрын
සම්පුර්ණ ඇත්ත සහොදරය ❤️❤️🇱🇰🇱🇰❤️❤️🙋👍
@AsikaSadhamini-j9h
@AsikaSadhamini-j9h 21 сағат бұрын
එලකිරි කතාව දිගටම යමු සුදා අයියේ ජේසූ පිහිටයි ❤❤
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@upulkumara6070
@upulkumara6070 22 сағат бұрын
අත්අඩංගුවට ගැනීම හොදයි ඒත් පහුවෙනිදා ඇප දෙන එක තමයි කැත..
@Roadtrip-o3d
@Roadtrip-o3d 6 сағат бұрын
Arrest krn eka newei watinne naduwa
@arunabalasuriya2803
@arunabalasuriya2803 20 сағат бұрын
යාපනය පොලීසිය තවතවත් ශක්තිමත් වේවා,,දවසකට හරි ඕකා ඇතුලට දාපු එක ගැන සතුටුයි,,නිරභීත පොලිස් නිළධාරීන්ට ජයම වේවා,,ඔබලා බියවිය යුතු නැත,,මාලීමාව ගැන විස්වාසය තබා කටයුතු කරන්න.
@jayvis4747
@jayvis4747 21 сағат бұрын
මේ මානසික රෝගියෙක්, මෙයට සුදුසුයි. ඔහු අන් අයට ගරු නොකරන උඩඟු සහෘදයෙකි. මම දෙමළ ජාතිකයෙක්, අනෙක් සියල්ලන්ට මෙන් ඔහුට දඩුවම් දිය යුතු බවට මම සහාය දෙමි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
@Nishaliveyathra
@Nishaliveyathra 21 сағат бұрын
❤❤❤
@Amandi-vx7vu
@Amandi-vx7vu 21 сағат бұрын
Ow sahodaraya. Api sinhala demala newe. Srilankika. Mama sinhala. Adarei oyage adahasata api srilankikayo wemu.
@renukadamayanthi554
@renukadamayanthi554 20 сағат бұрын
❤❤❤❤❤❤❤
@niroshavijesingha2251
@niroshavijesingha2251 17 сағат бұрын
👍👍👍
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@DushanthiDushanthi-y2t
@DushanthiDushanthi-y2t 21 сағат бұрын
වීඩියෝ එකක් නැතුව මොන්ගල් වෙලා හිටියේ අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@ajithdil9606
@ajithdil9606 20 сағат бұрын
ඕක තමයි 100% ඇත්ත...... ඔයාගේ කතාවට 100% එකගයි
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 20 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
@surangarathnayake5340
@surangarathnayake5340 17 сағат бұрын
ආදරෙයි සුදා අයියේ. ඔයාගෙ චැනල් එක ගොඩක් කැමැත්තෙන් බලන්නෙ. වෙන අය කියන ඒවා ඔයා වගේ ගැම්මක් නෑ❤️
@GangaGamage
@GangaGamage 22 сағат бұрын
ජයවේවා ❤️ඔබ‍ට
@RamaniUdawaththa
@RamaniUdawaththa 23 сағат бұрын
සුදා ඔයා පරිස්සමෙන් ඉන්න .ඔයාට කරදරයක් කරයි.❤❤❤
@akilabandara1137
@akilabandara1137 22 сағат бұрын
😂😂😂
@dulinajayadinu767
@dulinajayadinu767 21 сағат бұрын
හරක් මරන්නැ බං ලංකාවෙ😂
@ccschannal7641
@ccschannal7641 21 сағат бұрын
​@@dulinajayadinu767හරි බන් එල .ඔයා කියන එකක් තමා
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 17 сағат бұрын
​@@dulinajayadinu767තොගෙ තාත්ත මරන්නෙ නෑ කොහොමත් බං.
@Roadtrip-o3d
@Roadtrip-o3d 6 сағат бұрын
@@dulinajayadinu767ub irajika akkage mallida 😂
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 21 сағат бұрын
ඇත්තටම සුදා අපිත් බැලුවේ මොකද ඔයා නැත්තේ කියලා පරිස්සමෙන් ඉන්න යක්කු ඇවිස්සිලා ඉන්නෙ බයට
@VLalitha-f9k
@VLalitha-f9k 22 сағат бұрын
අර්චුනා රාමනාදන් අංගොඩ යවන්න.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 22 сағат бұрын
ඔව්...ඔව්ව්.... සහතිකවම ඌට මහ ලොකු මොකක්දෝ පිස්සුවක් තියෙනවාම තමයි... උගෙ ඇඟ පුරාම තියෙන්නෙ ජාතිවාදය..... මහ ජඩ අදහස් ඇති ගොබ්බයෙක්... ඕකුන්ව මිනිස්සු මොකට පාර්ලිමේන්තු යැව්වද මන්දා.... මොලේ කල්පනාවක් ඇත්තෙම නෑ ඌට... මීහරකෙක්. උගෙ උගත්කම හොඳයි ගෙදර ඉන්න බල්ලට.... 🤮🤮🤮😠😠😠
@aneerkhankhan4626
@aneerkhankhan4626 20 сағат бұрын
Aniwaaryam
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@AnomaDamiyante-w6e
@AnomaDamiyante-w6e 17 сағат бұрын
අන්වාරය්නම් අයියා සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤
@ayeshamadushani8260
@ayeshamadushani8260 16 сағат бұрын
ජය
@PujithaDissanayaka
@PujithaDissanayaka 21 сағат бұрын
අර්චුනා චොරවුනා අපේ පොලිසිය ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියට ජයවෙිවා
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 21 сағат бұрын
සුදත්ත පරිස්සමින්.මේ වගේ ඇත්ත ඇති සැටියෙන්ම කියන වෙන කෙනෙක් නැහැ රටට
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@nilanialawaththa6359
@nilanialawaththa6359 20 сағат бұрын
ඇත්තමයි සුදො ඔයා දැක්කම මාර සතුටක් සුදා නැති නිසාම හරිම පාලුයි මමත් බැලුවා පේන්න හිටියෙ නැ වෙන අය නම් හිටියා වැඩක් නැ හිතට දැනේනෙ නැ ජයවෙිවා ඔබට
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@harshamanoj5404
@harshamanoj5404 22 сағат бұрын
යුගයේ අවශ්‍යයතාවයක් හදවතේ වීරයෙක් නිහඬ හිත් සනසාමින් හඩනගන පුරුෂයෙක්
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@ranjithbandara1048
@ranjithbandara1048 22 сағат бұрын
සහෝදරයා ඔයත් චතුරංග සහෝදරයයි දෙන්නා මේ රට වෙනුවෙන් අපමණ වෙසක් දාරනවා වගේ ම ලොකු කැපකිරීමක් කරනවා පවතින රජයටත් ලොකු සේවයක් කරනවා හරිවැරැද්ද තේරුම් කරලා දෙනවා කවුද කින්ද මන්ද කියලා අදාල නැති කොන්ද කෙලින් තියාගන වැඩ කරන ඔබත් චතුරංග සහෝදරයන් දෙදෙනාටම ආදරෙයි මේ රටට තවත් ලොකු සේවාවක් කිරීමට හැකිවේවා. බුදුසරණයි ජයවේවා.
@arunabalasuriya2803
@arunabalasuriya2803 21 сағат бұрын
ඔව් ,,ඒ හයිය අපටත් දැනෙනවා.
@ThanujaDamayanthi-t3q
@ThanujaDamayanthi-t3q 20 сағат бұрын
අජිත් ධර්මපාල සර්ත් ඒ අතර ඉන්නවා ඒත් සර්ගෙ වීඩියෝ මේ දවස්වල නෑ.
@TheresPerera-bv6nk
@TheresPerera-bv6nk 20 сағат бұрын
ජය වේවා සහෝ බුදු සරණයි
@mohamedhussain3948
@mohamedhussain3948 22 сағат бұрын
නියමයි අපේ පොලිස්සියට ජයවේවා
@mohamadsadhik5050
@mohamadsadhik5050 20 сағат бұрын
Fucking Sinhala buddhist Police.....🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️
@mohamadsadhik5050
@mohamadsadhik5050 20 сағат бұрын
This is a Pure Sinhala Buddhist Fucking Racist Country....🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️
@izzadeenameer4020
@izzadeenameer4020 11 сағат бұрын
I feel you must be look into both sides. Police must be neutral incas of mina and company who are criminals and corrupted you can see the difference approaching of police???but dr archuna is not criminal or corrupted
@chamiraedussuriya8844
@chamiraedussuriya8844 17 сағат бұрын
සුදත්ත අයියේ ඔයා කියන දෙවල් දෙමල භාශාවෙනුත් කවුරැන් හෝ යොදාගෙන සමාජගත කරන්න ඔබට ජයවේවා බුදුසරණයි
@ranjaniilandari326
@ranjaniilandari326 19 сағат бұрын
පුතා ඔබ rata වෙනුවෙන් යහපත් hetak වෙනුවෙන් කැරගෙන යන මෙහෙවර අගය keranawa බුදු සරණ වේවා
@jandrajandra5712
@jandrajandra5712 Сағат бұрын
ජයවෙිවා සුදා මල්ලි 👍👍❤
@roshinihalahackone3008
@roshinihalahackone3008 16 сағат бұрын
ජීප් එකට නැග්ගෙ හිනා වෙලා හැබැයි හෙට ගෙදර.එන බව දන්න නිසා.
@ImalkaRajapaksha-kr2cb
@ImalkaRajapaksha-kr2cb 16 сағат бұрын
Okawa gannama one ❤❤❤❤
@GangaNiroshani-w2y
@GangaNiroshani-w2y 21 сағат бұрын
ජයවේවා සුදා
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 18 сағат бұрын
Great Job 👍👍👍
@antanetliyanage.7247
@antanetliyanage.7247 17 сағат бұрын
තොරතුරැ ලැබෙන හැටි නොකියා හිටියනම් තමයි හොඳ සුදා...
@Rose2012-f1k
@Rose2012-f1k 21 сағат бұрын
මන්ත්‍රි කෙනෙක් කියන්නේ ජනතාවගේ සේවකයෙක් මිසක් දෙවි කෙනෙක් නෙමෙයි අහිංසක දමිළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මූ ජාතිවාදය අව්ස්සන පිස්සෙක් සල්ලි වලට රගන රූකඩයක් අපිට සිංහල දමිළ කියලා බේදයක් නහැ අපි ඔක්කොම ශ්‍රිලංකිකයෝ විදියට මේ වගේ රටට පිළිලයක් වන නූගත් මන්ද මානසිකත්වයෙන් පෙළෙන ලෙඩ්ඩුන්ව හෙලා දකින්න ඕන
@janakijayawickrama4657
@janakijayawickrama4657 21 сағат бұрын
සුදා ගෙ චැනල් ඉවරයි කියල තිබ්බා. .. මොකො අය්යේ උනේ .. අවුල් ගියා එහෙම දැක්කම... ඔයා ගෙ වීඩියෝ ඇත්ත ටම ආණ්ඩුවට ශක්තියක්....❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 19 сағат бұрын
හැක් කරලා
@tahaali3205
@tahaali3205 19 сағат бұрын
Ow Ana awlan hitiya.❤❤❤
@chanka5178
@chanka5178 16 сағат бұрын
දැන් පොලිස් මාධ්‍ය කරුවා කියන්න ඕනෙ අර්චුනාට මාංචු දැම්මෙත් යෝෂිතට මාංචු නොදැම්මෙත් ඇයි කියලා? යකෝ ලංකාවේ පොලිස් කාරයෝ රාජකාරිය කරන හැටි දකින්න ලැජ්ජයි.
@royalrayeek379
@royalrayeek379 21 сағат бұрын
Sudaa ur 💯 කියපු ඒවා හරි, 👍
@nasliibrahim3429
@nasliibrahim3429 8 сағат бұрын
සුදා අයියා 👍👍✌️🇱🇰✌️
@AIclould
@AIclould 8 сағат бұрын
අපේ සුදා ඔයාට ගොඩක් සතුරෝ ඉන්නවා.. පරෙස්සමින් aiya
@swarnasuraweera283
@swarnasuraweera283 22 сағат бұрын
ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@ZubairInam-j4r
@ZubairInam-j4r 21 сағат бұрын
GODAK SATHUTUI SUDAWA DEKEPU EKA ❤❤❤
@kg94837
@kg94837 22 сағат бұрын
ඕන වෙලාවක කතා කරන්නේ සිංහල දෙමල ප්‍රශ්නයක්. මම දෙමල ඔබලා සිංහල කිය කියා. ජාතිවාදයෙන් මොලේ ඔද්දල් වුන මනුස්සයෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීලා කියලා රටේ නීතියෙන් පිට වැඩ කරන්න බැහැ. ජනාධිපතිවත් VIP ලයිට් දාගෙන යන්නේ නැහැ පාරවල. ඒකට නතරකලාම පොලිසියට බලපෑම් කරනවා. මේකා දිගටම හිරේ තියන්න ඕනේ රටේ ජාතිවාදය වපුරවන්න හදනවට.
@archietde
@archietde 16 сағат бұрын
මාංචු දාන්නලූ ඌට ඒක ඕනිලු 😂😂
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 19 сағат бұрын
Math S udu brother cyprus sita every day balanawal oyage vidio budusaranai
@m.sfernando1800
@m.sfernando1800 18 сағат бұрын
යන්ඩ බැහැ බැහැ කියල යන්ඩ වුනාම කොච්චර කැතක්ද. කතාකරපු ගමන් ගියානම් කැත නැතිව යම් ගෙෘරවයක් අපටත් ඇතිවෙන්ඩ පුළුවන් .මේව මේ වකවානුවේ සිදුවන දේවල්.
@shammikaJayathilaka
@shammikaJayathilaka 20 сағат бұрын
😍😍😍🔥
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 19 сағат бұрын
Harima sathutie suda aiya dan program karanawa godak paluwen hitiye suda aiye
@malikadewathi3584
@malikadewathi3584 20 сағат бұрын
Apith lengathu kamain apith awa .suda balanna .hati paluwak danuna .❤❤❤ niyamai suda ada had ahanawa ..jaya weva .❤❤❤🎉🎉🎉🎉🎉
@janubole9026
@janubole9026 17 сағат бұрын
ඕකා NPP එකටත් බැදෙන්නහැදුවා චන්දෙට ඉස්සරවෙලා. සල්ලි දෙනවනම් එන්නම් කීවා..
@prabodashashi2102
@prabodashashi2102 23 сағат бұрын
අනුර ටිකක් තදින් ඉන්න ඕනේ..රාජපක්ෂලාගේ මැක්කො තාම ඉන්න්වානේ...රාජපක්ෂලා හිරේට යන්නෙ නැ.. උන් ඒකයි උඩ පනින්නෙ ...
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 23 сағат бұрын
නඩුව ලට අපි ඇගිලි ගහන්නෙ නැ කිය කියා අවුරුදු පහම ...ජනාධිපති තුමා හර්ෂණ ඇමති තුමා ...කල් මරනවා වාගෙ ....ම්නිසුන් ගෙ ඉවසිමෙ සිමාව බලනවද. ..
@NirosaPriyadarshani-w3b
@NirosaPriyadarshani-w3b 10 сағат бұрын
Dan nam epa wemin pawatinne
@Isuru-v9j
@Isuru-v9j 2 сағат бұрын
සුදා අයියා මරැ❤
@lalithkithsiri7204
@lalithkithsiri7204 22 сағат бұрын
නිය පොත්තෙන් කඩන්න ඔනේ එවා පස්සේ මල්ටි ⁣බැරල් වලින් උත්තර දෙන්නවෙයිද මේ යාව උතුරේ ජණතාව ට කියලා ප්‍රතිසේප කරවන්න ඕනේ
@maiperera7406
@maiperera7406 21 сағат бұрын
ඕනෑම පුද්ගලයකු මාර්ගය පරිහරණය කිරීමේ දී නිලතල තනතුරු කිසිවක් නැත මාර්ගයේ ඇවිද යයි නම් ඔහු පදිකයෙකි, රථයක් පදයයි නම් රියදුරෙකි, යතුරු පැදියක් පැදයයි නම් පැදිකරුවෙකි, යතුරු පැදියක පිටුපස ගමන් කරයි නම් පිටුපස පැදිකරුවෙකි, රථයක ගමන් කරයි නම් මගියෙකි, පාපැදියක ගමන් කරයි නම් පාපැදි කෙරුවෙකි මාර්ගය පරිහරණය කිරීමේ දී නිලතල තනතුරු කිසිවක් නැත
@Sandakathmini01
@Sandakathmini01 19 сағат бұрын
නියමයි හොඳේ 🌹 💐 සුපිරියි
@vishalseeva7808
@vishalseeva7808 18 сағат бұрын
SUDDA.DR. Crazy.WE LOVE. SL ALL PEOPLES THIS IS OUR MOTHER LAND BUDUSARANAI.OMM SAI BABA❤❤❤❤✨️✨️✨️✨️💯🫂👍🤩🙏✨️✨️✨️💯💯✨️✨️
@JayanthaKumara-q6f
@JayanthaKumara-q6f 9 сағат бұрын
සුදා අයියෙ කියන්න තියන එක කිලිම්ම කියනවනෙද සුපිරි ඔය ❤❤❤❤❤
@nilminiperera7182
@nilminiperera7182 23 сағат бұрын
සුපිරියි කතාව සුද අයියා ❤❤❤❤ඔමතමා කතාකරන්න ඕන ❤❤❤❤
@tashiyayt
@tashiyayt 18 сағат бұрын
සුදා අයියා ඔයා නම් නියමයි🤍 සුපිරි කෙලින් චරිතයක්🤍
@shanthijayamanna3255
@shanthijayamanna3255 23 сағат бұрын
සුදා ඔන්න අදත් බස් 2ක් හැප්පිලා 18 තුවාල වෙලා ..හරි යන්නේ නැහැ අවිධිමත් ලෙස රිය පදවන රියදුරන් ගේ ලයිසන් එක වසරකට තහනම් කලානම් ඔක්කොම උන් ටික හැදෙනවා ..අනතුරු අඩු වෙනවා ..එහෙම නොවෙන්න ඔය බස් අනතුරු ඉවර වෙන්නේ නැහැ ...ජනාධිපතිතුමා දැනුවත් කරන්න මේ සම්බන්ධ ව...❤❤❤
@arunabalasuriya2803
@arunabalasuriya2803 20 сағат бұрын
ඇත්ත අපේ රටේ නීතියට පනමදී,,නීතිය කෑවා,,76වසරක දේශපෑලකයින්
@radeeshasenaweera3313
@radeeshasenaweera3313 19 сағат бұрын
නියපොත්තෙන් කඩන්න ඕන දෙයක් මේ උඩුදුවන්න දෙන්නෙ ..ඉක්මනට මෙයාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කල යුතුයි
@sriyanigamage9859
@sriyanigamage9859 19 сағат бұрын
අපේ රට කරන්න අනුර sir ta අපි හැමෝගේම sahya demu සුද්දා අයියා ...❤🙏🇮🇱
@Herath-p2c
@Herath-p2c 19 сағат бұрын
අර්චුනාගෙ ගොන්පාට් නම් අප්පිරියයි දැන්
@Jayamanna-q5v
@Jayamanna-q5v 19 сағат бұрын
ඇත්තටම ඔබඅපිට ඉන්න හොදම වටිනාම අවංක මාධ්‍ය වෙිදියෙක් වහෙන් ඔරෝ නොකියා කෙලින් කථා කරණ.
@madurajayawickrama4327
@madurajayawickrama4327 21 сағат бұрын
නියමයි නියමයි එහෙම තමයි දෙන්න ඕන ටෝක් එක ඔය ගස් kariyata
@amithniro00shan
@amithniro00shan 21 сағат бұрын
Suda aiyya great 👍
@36tharishi
@36tharishi 21 сағат бұрын
සුදා ඔය ඩයස් පෝරාවට සම්බන්ද අය අපේ අගමැතිතුමිය ලගත් ඉන්නවා පොඩ්ඩක් හොයන්න....ඉතාමත් ලග තනතුරු...අග මුල බැලුවොත් හොයා ගන්න පුලුවන්
@shansandaru8658
@shansandaru8658 19 сағат бұрын
අනුර කුමාර ජනාධිපති ගෙ ආරක්ෂාව වැඩි කර ගන්න කියන්න..මොක්ද නීතිය හරියට කරද්දි හොරුන්ට බලන් ඉන්න අමරුයි ..🙏
@patminiw9467
@patminiw9467 23 сағат бұрын
Aney eka nam eththa malli oyagey kathawa harima rasaiy niyamaiy jayaweewa suba weewa ❤❤❤❤❤❤❤
@nisansalakumuduni3068
@nisansalakumuduni3068 21 сағат бұрын
අර්චුනා විශාල කරදරයක්. තමයි.. හොද වැඩක් අත්අඩංගුවට ගත් එක නම්
@JewanIK
@JewanIK 19 сағат бұрын
මහ පිස්සුවේ සිග පුතෙක් ඕකුන්ට චන්දෙ දියුණු හැති කරේත් ඕක වගේම වෙන්ඩ ඇති.මොංගල්‍ හැත්ත මං වගේ එකෙක් හිටියනම් ඉවසන්නෑ දීලා දානවා මූන පුරවලා රස්සාව නැති වුනත් මාංචි දානකොට කොහොම මේ සතුටෙන් ඉන්න හැකි ඇයි අර ගෑනි කැමරා කරනවානෙ
@lankasamadara418
@lankasamadara418 20 сағат бұрын
ඔයගෑනුකෙනා කවුද අපිට හොද නඩුවක් දාන්න ප්ලෑනක් හදන බවනම් පේනවා ඔය මිනිහට පිස්සු නැහැ
@lalitharatanyka1882
@lalitharatanyka1882 18 сағат бұрын
❤❤❤❤❤😊
@shantadenuwala3714
@shantadenuwala3714 20 сағат бұрын
හැම vip හොර බල්ලන්ට තේරෙන භාෂාවෙන් සුදා සන්ග්‍රාහශීලිව සැලකීම 😂😂😂😂😂😂 නියම භාෂාවෙන්
@jayanthirenuka
@jayanthirenuka 19 сағат бұрын
හොදවැඩේ දැගලුවා වැඩියි අමුතු පාට් දැම්මේ මෙයා
@godlera123
@godlera123 19 сағат бұрын
ඩයස්පෝරාවට පේන්න වෙන්න ඇති පමිකයා මාංචු දාන්න කිව්වේ😅😅😅
@SpiderVlogn
@SpiderVlogn 19 сағат бұрын
සුදා පුළුවන් නම් යාපනේ යූටියුබර් කෙනෙක් ඉන්නවා. අර ජනාධිපති තුමාගෙ ගෙදර ගිහින් වීඩියෝ එකක් කරපු කොල්ලා. ඌත් එක්ක සෙට් වෙලා වීඩියෝ එකක් කරලා දෙන්නගෙම චැනල් දෙකට දාන්න පුළුවන් නම් සුපිරි වැඩක්. ඕකව එපා කියලා යාපනෙන්ම රැල්ලක් හදවන්න ඕන.
@krishvijay4807
@krishvijay4807 7 сағат бұрын
Ariyatama ari sudaa 🎉❤
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 20 сағат бұрын
👍👍👍❤
@Shanty121Al
@Shanty121Al 22 сағат бұрын
Attamai aiye apit oyawa heuwa api Saudi ❤❤❤❤
@DilaniSchenk
@DilaniSchenk 19 сағат бұрын
සම්පතුත්නැ, චැනල්එකත්නැ සතුටුයි ආයිත් ආවට
@nishaannishaan4352
@nishaannishaan4352 21 сағат бұрын
ammoo athi Suda aiya palenna adarei Kuwait walin harima paluwen hitiye obage hada ahen nathiwa 🎉🎉🎉
@amalgunawardhane1990
@amalgunawardhane1990 20 сағат бұрын
ජන්ගි ඉරාජ්ට නින්ද යනකක් නෑ අද
@hashithasadaruwani2864
@hashithasadaruwani2864 23 сағат бұрын
Suda අය්යේ ❤❤
@kumariperera8803
@kumariperera8803 22 сағат бұрын
Suda gammak thama❤
@SujithNiroshna
@SujithNiroshna 19 сағат бұрын
Ou aiye mata oya mathaki una .aulakine oyata budu saranai.api merena minissu inatike hadawathin inna ona.aethakota hithta hari nidahasaki thiyenwa
@nilminipriyanka1502
@nilminipriyanka1502 21 сағат бұрын
අපිටත් එහෙමයි පාලුවෙන් හිටියෙ
@samarachathu
@samarachathu 20 сағат бұрын
❤❤😂😂😂😂😂😂😂😂jayawewa pholis mahath warunta theruwan saranai hamotama
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 20 сағат бұрын
මන්ත්‍රී ..මහජන ..නියෝජිතයා ...නීතිය.ට..යටත් ...හරක් ..දොස්තර .ට...තේරුණේ ..නැත ....
@nihalperera2755
@nihalperera2755 22 сағат бұрын
Thank you blessing ❤️ 🌹 🙏🏻
@tonyfernando6616
@tonyfernando6616 21 сағат бұрын
ඔය පාහරයට සිංහල කියවන්න පුලුවන් ක්‍රම තියෙනවා. නමුත් පුශ්නේ තියෙන්නේ , අනුර මහත්තයත්. එක්ක බැහැනේ ඒ........ ක්‍රමයට.
@ayeshamadushani8260
@ayeshamadushani8260 16 сағат бұрын
මානසීක රෙගීයෙක් එකා
@kamanijayakody5489
@kamanijayakody5489 22 сағат бұрын
මේ අර්චුනා හැම වෙලේම ඇදල ගන්නෙ ජාති වාදය. සුමන්තිරන් ලව ගෙදර තියල මුංව එව්වෙ මොකකට ද දන්නෙ නැහැ .සමහර විට වැඩ පිලිවෙල ක්ද දන්නෙ නැහැ .
@SKGGG
@SKGGG 6 сағат бұрын
Well done Sri Lanka police. Mama vageenam me demala kotiyage kan adiya pupuranna gahala kanen Adan gihin police jeep eke danne. Ape police mahaththuru hoda vadee me koti demalata. Vesige ballage kalisame chu yanakan gahanna ona.
@jasminjayamalth4593
@jasminjayamalth4593 18 сағат бұрын
🎉🎉🎉🎉🎉❤
@KasunKasun-et6bo
@KasunKasun-et6bo 19 сағат бұрын
මුගේ ලොකු ප්ලෑන් ⁣එකක් තියන පාටයි. බුද්ධි අංශ විමසිල්ලෙන් සිටිය යුතුයි.
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 20 сағат бұрын
ඌට ඕන මාංචු දාන එක වෛයිරල් කරලා ජාතිවාදය අවුස්සලා ලෝකෙට පෙන්වන්න .පොලීසියත් ගොං ආතල් දෙන්නෙ මොලේ නෑ උන්ටත්🤮
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 21 сағат бұрын
👍🙏
@iyanthiperera
@iyanthiperera 21 сағат бұрын
යාපනේ ඉන්නෙත් ශ්රීලාංකිකයෝනේ. මේ අර්චුනා, මගේ මිනිස්සු, මගේ ජාතිය, කිය කියා ජාතිවාදයක් වපුරන්න දඟලනවානේ. එයා වෙන කණ්ඩායමක් එක්ක වෙනම පිටපත් රඟ දක්වන බව බුද්ධිමත් ඕනේ කෙනෙකුට වැටහෙනවා. එයාගේ මේ දැඟලිල්ලෙන් රටේ අනවශ්ය ප්රශ්ණ ඇති වෙයි. ඒවා මුලින්ම කපලා දාන්න රජය කටයුතු කල යුතුයි.
@SunilNawarathna-k8y
@SunilNawarathna-k8y 21 сағат бұрын
පොලීසිය තැනට නුවණ යොදන්න දන්නේ නැ මිනිහා විසින් ම මාන්චූ දාන්න කියද්දි මොකක්ද මේ රංගනය කියලා ටිකක් හිතන්න පුරුදු වෙන්න යෝසිතලට මාංචු නොදා අරන් ගියානම් තැනට ඔබින විදිහට කියන්න තිබුනා මන්ත්‍රී කෙනෙක් නිසා මාන්චූ ඕනෑ නැ කියලා මොකද මූ පෙන්නන්න හදන්නේ ඩයස් පෝරාවට ඌට මාන්චූ දාගෙන අරන් ගිය එක ටිකක් මොලෙන් වැඩ කරන්න බලන්න පොලීසියේ මහත්තුරු