KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
හවස හෑල්ල
33:37
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
黑天使被操控了#short #angel #clown
00:40
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
රණවිරුවන්ට සණස බැංකුවෙන් වු අසාධාරනය පිළිබද සොයා බැලීමට ගිය සුදාට කොක්කක් | TALK WITH SUDATHTHA |
Рет қаралды 28,854
Facebook
Twitter
Жүктеу
1
Жазылу 667 М.
Sudaa Creation
Күн бұрын
Пікірлер: 384
@ThanujaDamayanthi-t3q
4 сағат бұрын
පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සුදාගේ මැදිහත්වීම ප්‍රශංසනීයයි.
@dineshmadushan1995
3 сағат бұрын
සුදා අයියේ ඔයාගේ ඔය මැදිහත්වීමට බොහොම පින් .❤❤❤..
@CPSumanarathna
4 сағат бұрын
සුදා අයියා පීඩාවටපත් මේ මිනිසුන් වෙනුවෙන් ඔබේ මැදිහත්වීම ඉතාමත්ම වටිනව අයියෙ❤❤❤
@SangeethFernando-wt4dv
3 сағат бұрын
හිරු දෙරණ කොහෙද දන්නවද උන් පොල් හොයනවා
@swarnasuraweera283
Сағат бұрын
අපේ වීරෝධාර ආබාධිත රණවිරුවන්ට ජයෙන්ම ජයවේවා!!!!! 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@anura2priyankara
3 сағат бұрын
සුදායියා..අර ගං කබරයට දීපු උත්තරේ නියමයි.රණවිරුවන් සූරා කන ජරාම බැංකුවක් සනස.ස්තුතියි සුදා අයියේ.
@neshishanaya9263
3 сағат бұрын
මේවට තවත් මාද්‍ය ඉදිරිපත් වෙන්න ඕන පව් මේ අහිංසකයො.😢😢
@roshnibarbour7754
3 сағат бұрын
Hiru and Derana will never come
@エカナヤカブッディカ
3 сағат бұрын
එඩිතර සුදා වැඩේට බැස්ස කියන්නෙ වැඩේ ගොඩ❤
@JayanthaTharanga-z6m
2 сағат бұрын
ස්තූතියි සුදා අයියේ 🙏❤❤❤❤❤
@SandyInoka
4 сағат бұрын
මෙහෙම පාරේ සිටිය යුතු නැත...පව් මේ මිනිස්සු.. නිවැරදි සාදාරනයක් ලැබේවා.....
@thusharicfrenando8858
3 сағат бұрын
සුදා අයියා ඔබට අපේ ස්තූතිය.🙏🙏🙏❤
@suhansikanethdini
57 минут бұрын
ආබාධිත රණවිරුවන්ට ජයම වේවා ❤❤❤ 👍👍👍👍👍❤❤❤ඔයාලගේ සටනට ජය වේවා🙏🙏🙏🙏
@MyPassion_jm
4 сағат бұрын
ගොඩක් පින් සිද්ද වෙනවා මෙහෙම අයුක්තිය වෙනුවෙන් වැඩ කරන එකට සුදා අයියා සංජය මහවත්ත ඔබලට ජාතියේ ප්‍රණාමය ❤❤❤❤ great job... proud of you guys
@swarnasuraweera283
Сағат бұрын
අපේ සූදා මහත්තයට ජයෙන්ම ජයවේවා!!!!! 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@epaindika
4 сағат бұрын
සුදා අයියා මමත් මෙම තත්ත්වයට පත්වී ඇති කෙනෙක්... ලැබෙන සම්පූර්ණ වැටුප බැංකුව විසින් කපාගන්නවා... ජීවත් වීමත් අවිනිශ්චිත තත්වයකට පත්වී සිටින්නේ... අපි වෙනුවෙන් පෙනී සිටින මෙන් ඉල්ලා සිටිමි... 🙏🙏🙏
@smhs3313
4 сағат бұрын
සහතික ඇත්ත.
@FathimaNasliya-tl6fk
4 сағат бұрын
අපේ සුදා අයියා සංජය මල්ලි ගියා කියන්නෙ අපේ අසරන සෙබල සොයුරන්ට සාදරනයක් රජයෙන් වෙනවා කියලා දන්නවා..සියලු දෙනාටම සාදරනයක් වේවා🙏🙏🙏
@poornax7713
4 сағат бұрын
නියමයි සුදත්ත අයියා ❤ ඔබට ජය .
@gamege2535
4 сағат бұрын
රනවිරුවො කියන්නෙ මෙහෙම අසරන වෙන්න ඕන අය නෙවෙයි .. යුද බිම් වල ගැටිලා උන්ගෙ අත පය ඇස් නැති උනේ මේ රට බේර ගන්න . එයාලා ඒ වෙනුවෙන් වින්ද දුක මුන්ට දශමයක් හරි තේරෙනවා නන් රනවිරුවොන්ට මල් තියලා වදින්න ඕන...
@nadesgajayskodi6863
23 минут бұрын
🎉❤🎉❤🎉❤❤❤
@nanoelectronics159
4 сағат бұрын
සුදා අයියා මේක විසදන්න ඔයාට පුලුවන් ජයවේවා
@charnipriyangika9028
2 сағат бұрын
සුදා අයියේ 🌷👌👍🙏 පව් මේ මිනිස්සු හරි ආසාධාරණයි 😡
@chandralathajayatilaka7214
3 сағат бұрын
සුදා වගෙ තව 10ක්වත් කට තියෙන අය හිටිය.නම් ටිකක් හොරැ න්ට පාඩම් කියා දෙන්න පුලුවන්.
@gihansamarakoon
4 сағат бұрын
නියමයි සුදා කලුතර ත් තියෙනවා ඔයවගේම සනසක් සුදා හොයන්න😮
@DilanNandika-d8w
3 сағат бұрын
Kaluthara koheda
@ajanthamahesh5966
3 сағат бұрын
කෙලින් හිටපං සුදා අන්න එහෙම. අපි ඉන්නවා එකෙන්ම... මමත් ඔහොම වැඩ දෙකක් කරා පුද්ගලික ආයතනයක
@sndfamily5831
4 сағат бұрын
නියමයි සුදා❤❤
@gihansamarakoon
4 сағат бұрын
සනසවල් ඔක්කොම එකයි.ඇතුලෙ වැඩ කරන උන් නීතිය උන්ට නවාගෙන ඉවරයි .සනසට කියලා වැඩක් නැහැ ඔතන ඉන්නෙත් ප්‍රාදේශීය මන්ත්‍රීලා හිටපු උන් හොදටම හොරා කනවා ඔය සනසවල් විග්‍රෝ කරන්න ජනාධිපතිතුමනි හොර දේශපාලන හොරු ඉන්නෙ පරන උන්.
@PrabathRupasingha-s6f
4 сағат бұрын
සුදා මල්ලි ඉතිරි කිරිමේ බැංකුවත් ඔය ගේම තමයි අපිට ගැහුවේ
@SameeraLochana
3 сағат бұрын
මමත් සනස බැංකුවේ ලක්ස 100ක deposit එකක් දැම්මා. උන් එ් සල්ලි වලට කෙලියා . මම නිතිමය උපදෙස් අරගෙන තමා සල්ලි ගත්තෙ . කවුරැත් ඔය සනස බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න එපා
@DineshRukmal-o7p
10 минут бұрын
හෙන ගහන්න ඕන මේ බැංකු පරයන්ට. කරුණාකරලා මේ අසාධාරණය නවත්වන්න ඕන. ඒ මිනිස්සු නිසා තමයි අපි හැමෝම අද මේ විදියට ජීවත් වෙන්නෙ ❤ අරගලයට ජය වේවා!!!
@Jagatjanaka
4 сағат бұрын
ඇත්තම සුදා අයියේ ඔකුන් පොලිය අඩුකරලා නෑ මහබැංකුව කියලත් දිගටම සහය දෙන්න මාත් ඕකේ වින්දිතයෙක්
@JeewanaPedige
4 сағат бұрын
නව රජය මේකට මැදිහත් විය යුතුයි ඉක්මනට
@mlndis7589
3 сағат бұрын
අපි අනුරාධපුර නගරයේ තිබෙන සණස සංවර්ධන බැංකුවෙන් (SDB) ලොන් එකක් අරන් තියෙන්නේ. අපිටත් පඩ්යෙන් පොඩි ගානක් තමයි ඉතුරු වෙන්නෙ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයටවත් ව්යදම් කරන්නවත් නැහැ. අපි දෙන්නාම රොගාතුරව ඉන්නේ බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නේ. මේ ගැන ඉදිරි පත් වෙච්ච අයට බොහෝ ස්තුතියි
@Cinemauncut916
3 сағат бұрын
ජනාධිපතිතිතුමාට ලියුමකින් දැනුම් දෙන්න.. ඔයාලව සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් එක්ක..
@KuwaitKuwait-i6u
4 сағат бұрын
නියමයි සුදා අයියේ
@malshankannangara6891
3 сағат бұрын
මේ ඉන්නෙ රටට ණයක් නැති රට වෙනුවෙන් වැඩකරපු අපේ කොල්ලො..ජනපති අරමුදල් ඉල්ලන්නෙ නෑ...ණයට ඉල්ලන්නෙ නෑ...දීපං යකෝ ඕක ඒ මිනිසුන්ට...අපි චන්දෙ දීලා පත්කරේම මේ අසාධාරණ රාජ්‍යසේවයට විරුද්ධව
@swarnasuraweera283
2 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅🤔🫣
@neshishanaya9263
4 сағат бұрын
රට දිනූ රනවිරුවොන්ට මේම කරනවනම් 😢 අනිත් අයට කෝම වෙයිද? අත් නොහැර සටන් කල යුතුමයි😮
@shanthijayamanna3255
4 сағат бұрын
සුදා මල්ලි ඔතන කියන්නේ අනිවාර්යයෙන් යහපත් පිලිතුරක් ලබේවි.. පවු අසරණ මිනිස්සු එයාල ..😮
@rosedilaniabudhabi8776
3 сағат бұрын
ජයවේවා සුදා🙏☸️😍
@pradeesamadumage5428
2 сағат бұрын
නියමයි සුදා අයියේ ❤️
@SujeewaJayaweera-ns6cf
4 сағат бұрын
ස්තුතිය ..... ඇත්තටම මාරම මාර අසාධාරණයක් වෙලා තියෙන්නේ
@lahirusandakelum3662
3 сағат бұрын
ලංකාවෙ ගොඩක් බැංකු ඔහොම තමයි.... පොලී අනුපාතය ඉහළ දාන්න තියෙන හදිස්සිය අඩු කරන්න නෑ... තාමත් 12.5ක් පොලිය... මහ බැංකුව නිදි....
@sujithfernando3531
4 сағат бұрын
සුදා ඇත්තටම නියම තැනට අවේ ..මේ වගේ මිනිස්සු මරගෙන කන බැංකුවක් මුලු ලෝකෙවත් නැහැ...මම මේ වෙද්දි ලක්ෂ 15 ගෙවලා තියෙනවා .ලක්ෂ 50වැඩිය ..තවමත් ඉවර නැහැ .. ඉවරයක් නැති කරුමයක් සණස කියන්නේ පුලුවන්නම් මේ බැංකුවේ සියලුම කරුණු හෙලි කරන්න ..ඇත්තටම වංචනික බැංකුවක් තමයි සණස 😡
@nawafnawaf6117
2 сағат бұрын
❤❤❤හැමදාමත් ආදරෙයි ආදරෙයි සුදා අයියගේ මුළු පවුලටම සම්පත් මණ්ඩලයගේ තේරුම දෙනා ආදරයෙන් මතක් කර
@rohanranjith6308
3 сағат бұрын
සුදා කරන කාර්යභාරය ඉහලින්ම අගය කරනවා
@rathnasiriweerasinghe9808
2 сағат бұрын
සුකේ පදා😂😂
@WasanthaKumara-hj7lk
15 минут бұрын
Niyamaaiwerygood .
@s.ppadmakanthi5750
3 сағат бұрын
මමත් මහරගම සනස බැංකුවෙන් ලොන් එකක් අරන් තියනවා එක 2024/දෙසැම්බර් ඉවරවෙන්නේ දැන් කියනවා 2025/කියලා අපිත් එයාලා කියනදේ අහලා නිහඩ වෙනවා මෙ මිනිස්සුන්ට වෙලා තියන අසාදාරනය දැක්කම තමයි හරිදේ වැටහෙන්නේ පව් අහිංසක රනවිරුවො සාදාරනය ඉශ්ටවෙන්න ඔනේ😢😢😢😢😢😢😢
@holmana6281
2 сағат бұрын
අනිවාර්යයෙන් යුගයේ අවශ්‍යතාවය ඉටුකරගතයුතුයි
@RanjithBandara-t6o
3 сағат бұрын
මේ ණය මත් අරගෙන දැන් ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ
@malithdilshan4799
3 сағат бұрын
අහිංසක රණවිරුවො රට බේරලා දිපු නිසාද මේ විදිහට අසරණ කරන්නේ පරවල් ගනේ හෙන ගහනවා මේ විදිහට අසාධාරණකමි කරනවාට
@swarnasuraweera283
Сағат бұрын
💯✅💯✅💯✅💯✅💯🤔🤔🫣
@thusharakularathna4035
3 сағат бұрын
😊මමත් ඔය කාලකන්නි sdb කලවංච්කුඩි බැංකුවෙන් ලක්ෂ 10 ගත්ත අපිටත් ඔය දේම උනා අවුරුදු 7ට අරගත්තෙ අවුරුදු10ක් ගෙව්ව මට පෙන්සන් එක හදාගන්න බැරි උනා ලෝන් එක ඉවර වෙනකම් නය වෙලා එක සැරේ ගෙව්ව දන්නවනම් මමත් එනව මේ සක්කිලි බැංකුව වහලම දාන්න් ඕනි
@Rantvරන්ටීවි
Сағат бұрын
පරක්කු නැහැ ඔයාත් නීතියට යන්න එහෙම කොහොමද වසර හතකට කැපිලා ඉවරවෙන ලෝන් එක එයාලා වසර 10ක් දක්වා දීර්ඝ කරන්නේ නිතියට යන්න වසර තුනක් කපාගත්ත මුදල නැවත ගන්න පුලුවන්
@amilakumara8672
2 сағат бұрын
ඕක හොරගුහාවක් සුදා මිනිස්සුන්ගේ සල්ලි හූරා කන හොර ආයතනයක් ඕක මටත් ලොකු අසාධාරණයක් උනා අවසානෙට නඩු දාලා සල්ලි ගෙවලා තියෙද්දිත් තියෙන සේසතම විකුණලා තමයි නඩුවෙන් නිදහස් වුණේ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සුන්ගේ සල්ලි හූරගල හොර ගුහාවක් දන්න කිසිම කෙනෙක් ඕකෙන් ණය ගන්න තියා ගනුදෙනුවක්වත් කරන්න එපා මිනිස්සු අසරණ වෙනවා කරන්න දෙයක් නෑ මේවට කිසිම තීරණයක් නෑ අනිත් සියලු බැංකු පොඩි අඩු කරත් මුංගෙ පොඩි අඩු කරන් නෑ රණවිරුවෝ විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවකයෝ ව්‍යවසායකයෝ සියලු ගනුදෙනුකරුවෝ අසරණයි බලධාරීන්ගේ ඇත්ත මේක යොමු කරලා මේවා පිළිබඳ හොයා බලන්න සුදා මැදිහත් වෙන්න මේවාගේ අසරණ වෙච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා වලං සක්කිලි බැංකුවක් ඕකේ වැඩ කරන මිනිස්සුන්ගෙත් හදවතක් නෑ
@nirmalakumari-ml8rx
4 сағат бұрын
අනිවාර්යෙන් s d b බැංකු හැම එකක්ම එහෙමයි
@georgedesilva1561
3 сағат бұрын
සම්පුර්ණයෙන්ම සාධාරණයි මේ අපේ විරුවන්ගේ ඉල්ලීම , මේ ආණුඩුවට අපි චන්දය දුන්නට කරන ලබ්බක් නෑ වගේ , දැන් පේන හැටියට. සුදි අපිට හරි ආඩම්බරයකි ඔබගේ මැදිහත් වීම, කැපුවත් අපි මාලමාවට කියාගෙන ඉන්නේ නැතුව.
@Jani12roi
3 сағат бұрын
ගේ හදන්න එකතු කරපු සල්ලි ඔය සණසේ fix diposite දාලා. ලක්ෂ 21 ක් නැති උනා. අදටත් ඒවට කිසි විසදුමක් නෑ. 😢
@rachelperaud1945
3 сағат бұрын
කොහොමද උනේ????
@Jani12roi
3 сағат бұрын
@rachelperaud1945 ගම්පහ සණසේ දැම්මේ. සල්ලි ගන්න ගියාම ගන්න බෑ. උන් බංකොලොත් වෙලාලු.
@SameeraLochana
3 сағат бұрын
@@rachelperaud1945මගෙත් ලක්ස 10 deposit එකකට මුන් කෙලියා . මම ලොයර් කෙනෙකුගෙ උපදෙස් අරගෙන තමා මුන්ගෙන් සල්ලි ගත්තෙ
@Jani12roi
Сағат бұрын
@@rachelperaud1945 සල්ලි ගන්න ගියාම සල්ලි ගන්න බැලු. බැංකුව බංකොලොත් වෙලා කියෙලා.
@anandawijesinghe7887
4 сағат бұрын
රට පුරාම සණස බැංකු ඔහොම තමයි නොදන්නා කමට දුප්පත් ගං වල මිනිස්සු සූරාකෑම කරන්නෙ සණස මේවට නිසි පියවර ගන්න
@uni7335
Сағат бұрын
ජාරාම බැංකුවක් මිනිසුන්ව සූරා කනවා..මහා බැංකුව නිදි.. මිනිස්සුන්ට බොරු පොලියක් කියන්නේ.. ඇත්ත පොලිය වෙනස්
@dilhanichandimadilhani4064
3 сағат бұрын
මමත් හිටියනම් එනවා මටත් ලොකු අසාදාරනයක් උණා
@imeshanadeeshani4947
25 минут бұрын
Niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gliyanage5001
3 сағат бұрын
Oba hari saho jayawewa ❤❤❤ ape Ranaviruwo wenuwen ..aniwaryen ranaviru family ...❤
@Senarath6807
3 сағат бұрын
මෙච්චර දවසක් මෙයාලා හිටියේ කොහෙද?
@rachelperaud1945
3 сағат бұрын
නයක් ගත්තාම වෙන්නෙ පලමු මාස 6 තුල අඩුවීමක් වෙන්නෙ නෑ . ඉන් පස්සෙ කියපු දිනයට ගෙවනවා නම්, සෑම මසයකම මුදලත් පොලියත් ගෙවෙනවා. එහෙම අඩු වෙද්දි පොලියත් අඩු වෙවී යනවා. ඒකයි වෙන්නෙ. නමුත් මේ කාලකන්නි බැන්කුව අමු අමුවේ රීරි මාන්ස උරා බොනවා.
@MudiyanselageHerath
4 сағат бұрын
අම්මෝ මාත් අහු උනා සනසට දාපු සල්ලිත් නැ සනසත් නැ 😢😢
@TruthSeeker7101
2 сағат бұрын
Thank you very much Sudaa, keep up all the good work...!!
@SameeraLochana
2 сағат бұрын
නියමයි සුදා ❤සනස පොන්න හොරැ
@Imdla4
4 сағат бұрын
niyamayi suda aiya❤❤️🔥
@TharangaJeorge
3 сағат бұрын
සූදා අයියෙ❤❤❤❤
@manjumahawaththa7770
2 сағат бұрын
ඔයාල හරියටම හරි මම මිලියන 17 නයක් ගත්ත 2019 මගේ සංචාරක හෝටලය වැඩිදියුනු කිරිමට අදට මිලියන 12 ගෙවල තියනවා තවම කැපිටල් එක එහෙමමයි එකවර ගෙවනවනමි මිලියන 29 තව ඉල්ලනව 😢😢😢😢 මුන් හිතන් ඉන්නෙ අපි ලංකාවේ නෙමෙයි කියලා
@chanakaranasinghe7660
Сағат бұрын
Very good Suda.....help them.❤❤
@supunmd6454
2 сағат бұрын
මේ SDB බැංකුව කරන ජාවාරම මම කියන්නෙ 2020 ඉදන්..... මම බැංකු නිලධාරියෙක්..... පුද්ගලිකවම දන්නව SDB එක විශේෂයෙන්ම විශ්‍රාමිකයන් හූරං කනව කියල. මම විශ්‍රාමිකයන් දැනුවත් කලා කියල SDB එකේ මැනේජර් කෙනෙක් පණිවිඩයක් එවල තිබ්බ මරණව කියලත්😅😅 බැංකු නිලධාරියෙක් විදිහටමයි කියන්නෙ SDB බැංකුව මහජනතාව හොරා කනව...
@deepadhasanayaka2987
2 сағат бұрын
දැන් ඉදිරිපත් වෙන්න ඔබ තුමා
@SadewPabasara-od9ow
2 сағат бұрын
අහිංසක රණවිරුවො රට බේරලා දිපු නිසාද මේ විදිහට අසරණ කරන්නේ පරවල් ගනේ හෙන ගහනවා
@AhamedThahirAhamedFaisal
Сағат бұрын
ම්වා තමයි ජනතාවගේ ප්‍රශ්න හිරු දෙරණ හාල් පොල් හොයනවා මහජනතාව වෙනුවෙන් කවුරු හෝ පෙනීසිටිනවා නම් අගයන්න ඕනේ ජයවේවා සුදා
@RanjithBandara-t6o
2 сағат бұрын
සුද අයියා මේ ප්‍රශ්නය ට විසදුමක් සොයා ගැනීමට සහාය වෙන්න
@SuranjiAnuruddika
4 сағат бұрын
ඇත්ත අපි ටත් ඔහොම උනා
@RuwanRodrigo-s6e
3 сағат бұрын
රජයේ ඔක්කෝම බැංකු හොරු මුන් නිකන් පඩි ගන්නේ
@manjola_1999
57 минут бұрын
Sudaa respect ❤❤❤❤
@LalanuKanthi-jh1bh
Сағат бұрын
Suda aiye oyata bohoma sthuthi
@tayasooriyadc8929
3 сағат бұрын
නයක් ගන්න කොට ලිපි කටයුතු කියලා කපනවා. ගෙවාගෙන යද්දී ආයෙත් කපනවා...
@anomarathnayaka9301
7 минут бұрын
Obathumata pin eaya wenuwen katha karanawata 🙏🙏🙏🙏❤️
@NadeeshaSadamali-k7q
3 сағат бұрын
ඔවි එකනමි ඇත්ත ඔය බැංකුවේ උන් මහා හොරැ ගහලා එලවන්න ඔිනෙ , මටත් එහෙම තමයි කල් දාලා දැන් රැපියල් ලක්ස පහට අවුරැදු දහයක් විතර ගෙවනවා තවමත්
@karunadikkumbura9217
2 сағат бұрын
නියමයි කතාව බොහොම පැහැදිලියි.
@NimeshCapital
2 сағат бұрын
Suda ayye your great.❤️✅
@lakmallucky1993
3 сағат бұрын
Sudda aiya ❤❤❤❤
@nadesgajayskodi6863
19 минут бұрын
Jaya suda aiyee ape janadioathi dakithwa
@sujeewasilva7652
2 сағат бұрын
Suda janathawage prsna gena hoyala balana eka godak hoda deyak 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@RanSamanala-uv9rz
3 сағат бұрын
Yudde Tiyanakota Rana Wiruwo Aneda Kiyanne Oba Samata Jayawewa 👍💪🇱🇰
@neelikachandrani4557
4 сағат бұрын
සුදා මල්ලි කෙලින්ම ජනාධිපතිතුමා හම්බෙලේලා ඔකුන් ඔක්කොම එළියට ඇදලා දාන්න
@NishanthaKumara-t1t
3 сағат бұрын
ජය වේවා සහෝදරයා
@gnanasiripiyathilaka1212
3 сағат бұрын
Everyone stand with Suda's speaks ❤ .
@gayanigeethika-tn1jb
3 сағат бұрын
Niyamai suda..💪💪💪👍👍👍👍👍
@Nino-sm1bh
2 сағат бұрын
හැමදේටම ඉදිරිපත්වෙන එක සතුටුයි ඒවගේම මධ්‍යමපන්තියෙ මිනිස්සු තමයි ETIඑකේ සල්ලි දාල තියෙන්නෙ දැනට අපේ මුදල් ගැන දැන ගන්න විදියක් නැත ඔබ තුමා මෙිගැන ඉදිරියට අපේ සල්ලි ලැබෙන කාලයක් හොයල මහජනතාව දැනුවත් කරන්න
@SanjayaMahawaththa
2 сағат бұрын
ඒ සම්භන්ධයෙන් අනූශා ජයන්ති මහත්මිය සමග අප කටයුතු කරනවා,අසාධාරණයට පත්වූ සියළුම දෙනා එතුමිය සමග සම්භන්ධ වන්න
@Nino-sm1bh
48 минут бұрын
@@SanjayaMahawaththa විස්තරදෙන්න හැකිද ?කොහොමද හමුවෙන්නෙ
@swarnasuraweera283
Сағат бұрын
අපේ රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරලා අපේ රට ජාතිය ආගම බේරා ගත්ත අභීත හෙළ විරුවන්ට නීතිය යූක්තිය සාධාරණය ඉෂ්ඨ වේවා!!!! 👍🏾👍🏾👍🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@LuckyDk-t
4 сағат бұрын
යකෝ අබාදිත රණවිරුවගේ පඩියට කෙලිනවා කියන්නේ , ඔය බැංකුවේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ.අමු සක්කිලිද කොහෙද.
@goyumaravinda5696
Сағат бұрын
මමත් ඔය වැඩෙන් පිඩා විදින අබාධිත සෙබලෙක් SDB ලෝක හොරු suda අයියා ලොකු pinak oya ගැන කතා karanawata ❤❤❤❤jayawewa
@bshvhegc3455
2 сағат бұрын
❤❤❤ niyamai sudda
@rameezdasthakeer2666
13 минут бұрын
ඔං මේ ආණ්ඩූවේ වැඩ😢😢😢😢😢
@DilBoy-r1r
3 сағат бұрын
සනස බැන්කුව නම් මහ ගූ ගොඩක් දන්න එවුන් මෙ මල ජාරාබැන්කුවට නම් යන්න එපා තැන්පත් කරලා තියනවා නම් සල්ලි . ඒ සල්ලි වෙන රජයෙ බැන්කුවක තැන්පත් කරන්න
@KumarRanasinghe-q4v
4 сағат бұрын
Great
@Ash_edits2400
Сағат бұрын
Sudaa aiya... uba top badu machan ❤❤
@yamunachandrasinghe9438
2 сағат бұрын
මේ කතාව හරියටම හරි. මටත් ඕක වෙලා තියෙන්නෙ.
@chandranmm7738
Сағат бұрын
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤❤
@thakshisenani3075
4 сағат бұрын
Niyamai Niyamai suda...pau ape rana wiruwo...
@shafishabbir6367
2 сағат бұрын
සුදා හෙල හෙල ❤
@sagaranuwan9986
3 сағат бұрын
❤❤❤Suda ❤
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 37 М.
33:37
හවස හෑල්ල
Bharatha Thennakoon
Рет қаралды 9 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
31:30
M.R කොත්තු කියන්නෙ මහින්ද රාජපක්ෂලාගේ සල්ලි මිනිස්සු ඔච්චර කොත්තු කනවද | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 37 М.
15:48
උමංදාවෙන් රජයට පරිත්‍යාග කළ ජපානයේ සුපිරි ගිලන් රථය
Siri Sadaham Ashramaya
Рет қаралды 14 М.
2:17
කලකට පසු ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ - කොළඹ Christmas
Ada Derana
Рет қаралды 353
32:21
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (23.12.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 16 М.
23:02
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 26 | 2024-12- 23 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 4,5 М.
49:12
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.12.23 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 29 М.
25:51
ශවේන්ද්‍ර සහ බඩු සමග හමුදාපති ගෙදර | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 179 М.
9:43
නලින්ද හෙළිකළ ජනපති අරමුදල් ලිස්ට් එකේ නම් ටික තව ටිකක් හිරකරලම දාන්න නීතීඥවරු පොලිස් මූලස්ථානයට.
The Life Traveler
Рет қаралды 35 М.
4:20
තර්ජන මැද ගැලවෙන මහින්දගේ ආරක්ෂාව - ගෙදර ගේට්ටුවට පොලිසියෙන් එකයි.. මුරකුටියත් හිස්.. - Hiru News
Hiru News
Рет қаралды 2 М.
Many Achievements in a Short Time. Lakmali Hemachandra MP on Face To Face.
Newsfirst Sri Lanka
Рет қаралды 27
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН