හරි සිල්ලර කඩයක්වත් කරල නෑ තමයි කඩේ කරන් යන විදිය බලන් ඉන්නකෝ හරිනි අමරසූරිය

  Рет қаралды 86,599

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#hariniamarasuriya #eranwickramarathana#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 434
@bandulahewamanage9059
@bandulahewamanage9059 Күн бұрын
අපේ දේශපාලන වංශ කථාවේ මා දකින හරවත්ම නැණවත්ම අග්‍රාමාත්‍යවරිය, විශ්වාසයයි මෙතුමිය සහ අනුර ඇතුළු මාලිමා රජය මෙරට ගොඩ ගන්නවාට, හරිනි හරිම බුද්ධිමත්
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Күн бұрын
ඇත්තටම චාරයක් ඇතුව ගමේ තාලේට විවෘතව කතාවට එන අගමැතිනියක් මෙතුවක්කාලෙටම දැකපු.අනිත් එකීලා වලව් පැලැන්තියෙන් බුරලා බුරලා හුත්තියෝ ගොඩ අඩුක්කරන් පැරදිලා පලා යනවා හොර හැත්ත.
@sriyanipathirana6837
@sriyanipathirana6837 Күн бұрын
Anee methumiyage eewa ahanna mama hari asay mee rata hari mawathakata aran ai kiyana wishwasaya 100ta 200kma thiyanawa oya widihatama katayuthuwey kiyana thadabala wishwasayathsamaga miyena thurama api oba samagay.
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 21 сағат бұрын
@@bandulahewamanage9059 ඔබ හරි
@zunemob4628
@zunemob4628 Күн бұрын
ඔබ තුමියට සියලුම දෙවි පිහිට ආරක්ෂාව වැබේවා
@BandaraKaru-zt7vp
@BandaraKaru-zt7vp Күн бұрын
ඇත්තෙන්ම මටනම් හරිම ආඩම්බරයි මේ හරිනි සහෝදරිය ගැන. නියම පැහැදිලි කිරීමක්. නැණ නුවනින් පිරි නියම කොන්දක් තියෙන කුල කාන්තාවක්. ලංකාවටම මෙයාද දන්නෙත් නැහැ. සුපිරිම සුපිරියි. මම දැන් කීප වතාවක් මේ වැඩසටහන බැලුව එුත් එපා වෙන්නෙ නැහැ. සැමට තෙරැවන් සරණයි. රටට සුබයි.
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Күн бұрын
අපේ පිනට උපන් අගමැතිතුමිය නොමියෙන සුන්දර මතකයක් අනාගදේ දරුවන්ට ඉතිරි කරයි. ❤🎉🎉
@nathansheron5963
@nathansheron5963 Күн бұрын
❤❤❤❤❤❤❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 Күн бұрын
හරිනි අගමැති තුමියනි .❤❤ තෙරුවන්සරනයි ඔබතුමියට .
@nimeshajayathilaka2023
@nimeshajayathilaka2023 Күн бұрын
ඔබ වන් බුද්ධිමත් ,ආදරණීය කාන්තාවක් අපේ රටට මහත් අභිමානයක් . අපි හැමෝම පින් කළා මේවා දකින්නට . ❤❤❤❤❤
@ranjanjayarathne3474
@ranjanjayarathne3474 Күн бұрын
මාද්ද්‍ය වලට ගෙන්න මෙන්න මෙ වගෙ අය...... හරි වැදගත්,හරවත්, විනීත,ව්නයානු කුල.. අහන්න ආසයි....... ස්තුති .
@amanihewage2988
@amanihewage2988 Күн бұрын
හරිනි ,ඔබතුමියගේ අදහස් වලට අපි ගොඩාක් කැමතියි ❤❤❤
@somalathadauglas1564
@somalathadauglas1564 Күн бұрын
Harini matiniyanie obata jayawewa
@chamzuw.k2246
@chamzuw.k2246 Күн бұрын
හොඳ බුද්දිමත් කාන්තාවක් අපට ආඩම්බරයි 💐🙏🏻💯♥️
@suryalas1990
@suryalas1990 Күн бұрын
උගත් සන් වදය බලන් ඉන්න අසයි සුපිරි ජායෙන් ජායම වේවා
@Rmd289
@Rmd289 Күн бұрын
එදාත් බැලුවා..❤ අදත් බලනවා.💛 ඒ අපේ අගමැති තුමිය නිසා..🇱🇰🕊️🌹
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 Күн бұрын
❤❤❤
@filmrecaphindi3207
@filmrecaphindi3207 16 сағат бұрын
kalekata passe apita hitha Pura respect karanna puluwan Lankawe gahanitak
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
# සාදය හමාරයි! # නොවැම්බර් 14 # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@nandanidisa1031
@nandanidisa1031 Күн бұрын
අපෙ මැතිනියට ජයවේවා
@DeepikaGeethani
@DeepikaGeethani Күн бұрын
නාකි හම්පඩ විසිල් විතරයි බල්ටි නැ තොපි කුනුගොඩට. හරිනිගේ ආකල්ප අනාගතයට ගැලපෙනවා. ඔබ තුමියට සුබපැතුම් 🎉🎉🎉
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Күн бұрын
මාලිමාවට ජයවේවා . හරිනි මැතිනියට තෙරුවන් සරණයි ❤🙏
@renukakosman5817
@renukakosman5817 Күн бұрын
ඔබගේ දේශපාලන රැකවරණ මාගේ මව් රටටම සෙතක්ම වේවා❤
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ Күн бұрын
ආදරණීය හරිනී අගමැතිනි ලංකාවටම ගැම්මක්❤❤❤❤
@MarasinhaMarasinha-e4g
@MarasinhaMarasinha-e4g Күн бұрын
අපි හරිනි මැඩමි එක්ක....
@slcreations4
@slcreations4 Күн бұрын
අපේ රටේ ජනතාවගේ හදවතේ රැදී ආදරණීයම අගමැතිතුමිය ඒ වගේම ඔබතුමියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🇱🇰🇱🇰🧭💯💯💯💯❤️❤️❤️❤️❤️🙏🙏
@parakramasaranga-cl7sd
@parakramasaranga-cl7sd Күн бұрын
ජයවේවා මැතිනියට
@shanthapriya4780
@shanthapriya4780 Күн бұрын
ඔය එරාන් කියන්නෙ ඒගොල්ලො ආන්ඩුව කරපු විදිහ,ඒකනෙ රට මේතරම් වැටුනෙ,මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Күн бұрын
මොනතරම් බුද්ධිමත් විදියට උත්තර දෙනවද හරිනි .මැතිතුමියනි .ඔබට සුභ පැතුම් ..
@hudsonanuhas3968
@hudsonanuhas3968 Күн бұрын
❤❤❤❤ හරිනි අමරසූරිය අගමැති තුමිය ❤❤❤❤
@AnomaWelikadage
@AnomaWelikadage Күн бұрын
ජනාධිපතිතුමා වගේම හරනි අගමැතිනියත් හරිම බුද්ධිමත් කතාකරන හැම වචනයක්ම හරිම හරවත් පැහැදිලි මාලිමාවට ජය වේවා❤
@ShanthaFernando-m2o
@ShanthaFernando-m2o Күн бұрын
මේ වගේ බුද්දිමය සන්වාද වලට මේ වගේ බුද්දිමත් අය ගේන එක මාද්‍යයේවගකීමක්.බලන්න අහන්නබලන්න ආසයි
@pissupoosa7783
@pissupoosa7783 Күн бұрын
පුදුම මෝඩයෝ ඉන්නේ සජබෙ 😂 උන් බංකොලොත් වෙලා නෑ තොපි රටට ඒක කලා, තව ආර්ථිකයත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනෙලු. ඒකාට ආර්ථිකය පිළිඹදව දැනුමක් තියෙනවලු සිල්ලර බඩු කාරයෙක්ද මේ මෝඩ පොල් බූරැවා, මෝඩයෙක් වගේ හිනාවෙන හැටි බලකො 😅 මෝඩ හිනාවෙන්ම පෙනවා මොන වගේ මන්ඩ බුඩ්ඩි කයෙක් ද කියලා
@MuniwageDhammikapriyadarshini
@MuniwageDhammikapriyadarshini Күн бұрын
අපේ මැතිනිය ඔබයි, ❤❤❤
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej Күн бұрын
අගමැතිතුමියනි අද චන්දයක් තිබුනත් හෙට තිබුනත් අප ඔබ සමගයි අපි මාලිමාව සමගයි
@Rexrod123
@Rexrod123 Күн бұрын
හරිනි අමරසූරිය sudaa ගෙ programme එකට ඔස්ට්‍රේලියා ගියා කියල හිතුවෙ😂😂 පරණ එකක්නෙ 🤒
@deepajayalath
@deepajayalath Күн бұрын
පරණ එකක්..
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Күн бұрын
එරාන් කියන්නේ ඇත්තටම මහත්තයෙක්..ඒත් හිටගෙන ඉන්නේ වැරදි පැත්තේ..හරිනි කියන්නේ කොක්පිට් එකක්..සදුන් කෝටූ ත්ලන්න තලන්න සුවදයි...❤❤❤❤
@pissupoosa7783
@pissupoosa7783 Күн бұрын
පුදුම මෝඩයෝ ඉන්නේ සජබෙ 😂 තොපි බංකොලොත් වෙලා නෑ තොපි රටට ඒක කලා, තව ආර්ථිකයත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනෙලු. ඒකාට ආර්ථිකය පිළිඹදව දැනුමක් තියෙනවලු සිල්ලර බඩු කාරයෙක්ද මේ මෝඩ පොල් බූරැවා, මෝඩයෙක් වගේ හිනාවෙන හැටි බලකො 😅 මෝඩ හිනාවෙන්ම පෙනවා මොන වගේ මන්ඩ බුඩ්ඩි කයෙක් ද කියලා
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@donakanthi8684
@donakanthi8684 Күн бұрын
තෙරුවන් සරණයි අගමැති තුමිය ❤❤❤
@pushpairangani1609
@pushpairangani1609 Күн бұрын
තෙරුවන් සරණයි අගමැති තුමියට
@LalithaRanjani-h6b
@LalithaRanjani-h6b Күн бұрын
ජයවෙවා ජයවෙවා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Күн бұрын
ඊළඟ මැතිවරණයෙනුත් අපේ හරිනි මැතිනියව අගමැතිතුමිය කරමු 💖💖💖💖🪷🪷🌹🌹🌹🌹🌹
@wajiraanomakumari202
@wajiraanomakumari202 Күн бұрын
මාලිමාව දිනේවා අනුර ජනාධිපති ඔබට උනුසුම් සුභ පැතුම් හා දියවන්නාවට මාලිමාවේ බලය හිමිකර දෙමු. 👉🧭❌👈🙏🙏
@mangalamihirani7184
@mangalamihirani7184 Күн бұрын
අහන් ඉන්න ආසයි ඒ වචන භාවිතයේ ඇති විනය ❤❤
@udaperera9945
@udaperera9945 Күн бұрын
අනේ,ඉරාන් මහත්මයා,කෝ ඔයාල සැලසුම් කල දේශපාලනය.?
@WijerathnaWijekoon-p3s
@WijerathnaWijekoon-p3s Күн бұрын
දැක්ක හොද වැඩසටහනක්❤❤❤
@PriyankaChandani-mp8li
@PriyankaChandani-mp8li Күн бұрын
ආදරනීය අගමැතිනිය ට ජයම වේවා
@gayanrathnayake6220
@gayanrathnayake6220 Күн бұрын
අනිවාර්යයෙන්ම හරිනි තමා අගමැති ,ඒකේ දෙකක් නැහැ ,❤❤❤❤❤❤❤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Күн бұрын
එරාන්ට කියන්න තියෙන්නේ මම එදා කිවුව දේමයි එරාන්ලා හිසේ කෙස් පැහෙනකන් කට කියෙවුවා ඉතරයි කරපු කෙමනක් නැ එරාන් හිතන්න නැතුව ඇති හරිනි අගමැතිනියට වෙයි කියලා තක්කඩි කුහක සෙට් එක
@HettigeThushara
@HettigeThushara Күн бұрын
බොහොම ගරු කරන චරිත දෙකක් , වචනයෙ පරිසමාර්ත අර්ථයෙන්ම මහත්මා ගතිගුණ ඇති දෙශපාලකයො දෙදෙනෙක් ❤👍
@DassasCricket94
@DassasCricket94 Күн бұрын
රටක් හරි පාරට ගන්න මේ වැනි කතා බහ අත්‍යවශ්‍යයි. බලන්න ඉගෙනීමක් නැති අය සාකච්ඡා කරන විදිහයි මේ අය සාකච්ඡා කරන විදිහයි අහන් ඉන්න ආසයි. අනික කොච්චර ගැඹුරින් දේවල් කතා කරනවද. මේ වැඩසටහන දිගටම දකින්න කැමතියි.
@PriyankaGamaga
@PriyankaGamaga Күн бұрын
හරිනි මැඩම් ඔයාලා කන්ඩායටම බොහොම ඉස්තුතියි අපි අදරෙන් විස්වාසෙන් බලාගෙන ඉන්නවා thanks ❤❤❤ 🙏🙏🙏
@A_human474
@A_human474 Күн бұрын
Hi harini mam love you soo much allah bless you ❤❤❤❤❤❤ yakada geheniyak diriya kanthavak oba thumiya .
@gangaappuwa7795
@gangaappuwa7795 Күн бұрын
Harini sahodarayata budusaranai horunta wada pala purudu ayonta wada hodai horu ekekwath ganna epa harini obatumiyata kiyanne Kakul deka allala 🙏dusitha tan epaaaa malimawata jayaweva jayaweva budusaranai dewi pihitai teruwan saranai mage ratata siyaluma daruwanta ahinsaka janathawatama 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭💓💓💓🐃👋
@Cafemarlene88
@Cafemarlene88 Күн бұрын
Madam Prime Minister. My respect for you is immeasurable. You show your ability for goodness and greatness from day one. Expect a great deal from you because of you attitude and you love for this country. May God bless you and President Anura in your endeavors to take this country out of the misery our people have fallen into due to poverty inflicted on by previous callous governments
@champikasugathadasa1770
@champikasugathadasa1770 Күн бұрын
අගමැතිනි හිතුවට වඩා හොඳින් කෙලින් වැඩකරන කෙනෙක් වගේ පෙන්නුම් කරනවා....යහපත් තීරණ ගන්න හැකිවේවි කියලා හිතනවා.🎉
@dulee5272
@dulee5272 Күн бұрын
එරාන් විද්‍යාත්මකව බැලුවද😂😂😂
@SashikaDilani-b7k
@SashikaDilani-b7k Күн бұрын
රටට ජයවේවා ජයවේවා ජයවේවා ස්වාධීන මිනිස්සු වෙන්න අපේ රට සුන්දර රටක් කරන්න ජයවේවා ජයවේවා ජයවේවා ලක්මෑනියන්ට ජයවේවා
@geethanjaleepremawardhana1666
@geethanjaleepremawardhana1666 21 сағат бұрын
නිහතමානී වැදගත් ආදරණීය චරිතයක් ඔබට ජය ඉදිරියට යන්න දෙවිපිහිටයි
@SarathKumara-v1c
@SarathKumara-v1c Күн бұрын
හරිණි අගමැතිතුමියට ජයවේවා .
@indranimunasinghe-dq3wf
@indranimunasinghe-dq3wf 20 сағат бұрын
ඔබතුමියට බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.... ❤️🥰😍
@asafernando6290
@asafernando6290 Күн бұрын
එරාන් දේශපාලනයට නෙමෙයි පාසලක විනය පරීක්ෂකට හොදයි.
@manoriabesingha425
@manoriabesingha425 Күн бұрын
හරිම බුද්ධිමත් ආක්කරයට වචන පාවිච්ච් කරනවා ආඩම්බරයි මේ රටට සියලු ජාතීන්ට සාමය් සතුට සෞබාග්‍ය උදා වේවා 🙏
@AmanthiPooja
@AmanthiPooja Күн бұрын
මං ආසම හරවත් එකම කාන්තා දේශපලනික චරිතයක්
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND Күн бұрын
දෙන්නම මරු පට්ටම decent. ලංකාවෙ බිහිවෙච්ච සුපිරිම අගමැති/නි තමා හරිනි. එරාන් වගේ උගත් බුද්ධිමත් කෙනෙක් සජිත් වගේ මෝඩයෙක් යටතෙ ඉන්න එක අපරාධයක්.
@nishanthadeshapriya7482
@nishanthadeshapriya7482 Күн бұрын
Niyamai agamathi thumiyani malimawa vitharamai Theruwan saranai oba thumiyata
@kiki6037
@kiki6037 Күн бұрын
Excellent just started watching need more of this! Checks and balances and justice ❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 Күн бұрын
අනිවාර්‍යෙන්ම මාලිමාව ජයවේවා මාලිමාවට ❤❤
@ranjaniperera1586
@ranjaniperera1586 Күн бұрын
එරාජ්ගේ පැහැදිලි කිරීමි හරිම නීරසයි. අතාත්විකයි.හරිනි සොයුරියගේ පැහැදිලි කිරීමි කොහොමද ? පැය ගානක් අහගෙන ඉන්න පුළුවන් . ආදරෙයි අගමැති සහෝදරිය.
@nkaa444
@nkaa444 Күн бұрын
කලින් හිටපු හොරු හොරා කාපු විදිහට රට ගොඩ ගන්න අමාරුයි කවුරු ආවත්
@gemathboyvgi5993
@gemathboyvgi5993 19 сағат бұрын
හරිනි මැතිනියගේ වචන වල පැහැදිලි කම ආචාර්යයි❤❤❤❤❤මාලිමාවට ජයෙන්ම ජය❤❤❤❤
@Lakeylove
@Lakeylove Күн бұрын
එරාන් හොඳයි සජිත්ට ගහද්දි ලඟ තියන්න.😂😂😂😂😂
@nmvikumss
@nmvikumss Күн бұрын
ඇත්තටම ඒ සංවාදය හරි රසවත්. ❤🎉
@dimuthpriyarathna
@dimuthpriyarathna Күн бұрын
දන්නෙ මෙච්චරයි සජියා ආවනන් හොරුටික නඩත්තු කරන්න රටේ මිනිසුන්ට ආය දුක් විදින්න වෙනව හොරු අල්ලනව කියල ඔක්කොම හොරු ටික එකතු කරගත්තු සජියා රට හදනව කියන ර්ක පිලිගන්නනම් ඔක්කොම මිනිස්සු සජියා වගේම ගොනෙක් වෙන්න ඕනේ රටේ පිනකට මාලිමාව දිනුව කරුමෙකට හරි පැරදුනානම් අද ඩොලර් එක වැඩි වෙලා මිනිසුන්ට කෙල වෙන එක නතර කරන්න සක්කරයටත් බෑරි වෙයි මොකද රනිල කරප්‍ය් රෙද්දක් නෑනේ රටේ නය ගෙවන්නෙ නැතුව රටේ වටිනාම දේවල් විකුනන් කාල රට ගොඩ දැම්මා කියනවනම් ඒක පිලිගන්න තවත් හොරුන්ට කඩේ යනවනම් බත් කන්න එපා අපරාදේ රටේ අගමැතිනිය හරිනි අමරසූරිය දිනන්නෙ මාලිමාව කියන දේ කරන කරන දේ කියන මෙච්චර කාලෙකට පහලඋන එකම ආන්ඩුව ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kleetman1
@kleetman1 Күн бұрын
උබේ ආර්ථික දැනුම රින 🤣
@sampathkumara6693
@sampathkumara6693 Күн бұрын
​@@kleetman1 උබත් සජිත් වගේ මහ මෝඩයෙක් ද කොහෙද 😂😂😂😂
@PriyankaGamaga
@PriyankaGamaga Күн бұрын
Wow thanks sudat sir මොනවා කියන්නද ඔබට බොහොම පින් සර් 🙏🙏🙏 ❤❤❤
@chandikajayaruwan
@chandikajayaruwan Күн бұрын
Dr.Harini Amarasuriya ❤ what a personality !!!
@kiki6037
@kiki6037 Күн бұрын
Excellent journalism by Suddha instead of cheap propaganda
@chandramaldeniya5489
@chandramaldeniya5489 Күн бұрын
ආදරනීය අගමැතිනිය එරාන් මැතිතුමා සුහද වැදගත් කතාබහක් සුදා හොද මෙහෙයවීම සැමදෙනාටම 🙏 🙏 🙏 ස්තුතියි
@Sachinboxing
@Sachinboxing Күн бұрын
Dr.Harini Amarasooriya ❤
@fyhg2870
@fyhg2870 Күн бұрын
Good job thanks suda 🌹👍
@SonaliilanoS
@SonaliilanoS Күн бұрын
Love to watch this as our prime minister Dr Harini's way of talking !!! Unlike the past market vendors of PM's in our country !!! The change has to be done at home There it has started and on the way to success People adore you Doc !!! Both of them, all three , very good programme without screeching and screaming Nice to watch !
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@palithabandara9131
@palithabandara9131 Күн бұрын
හරිනි මැතිනිය ඔබ විශිෂ්ඨයි. පුද්ගලයාගේ බලය මත කිසිම අකටයුත්තක් නොවිය යුතුය.
@Piyum368
@Piyum368 Күн бұрын
ජිවිතේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ දේශපාලනයට බැහැලා රට වෙනුවෙන් කැපවෙනවා දැකපු ඔබ වැනි දක්ෂ , උගත් බුද්ධිමත් මනා පෞරුෂයක් හෙබි කතක් මා මිය යන්නට මත්තෙන් දියුණු රටකට අරන් එන්න අපේ රටේ පිනට පහල වූ ඔබට , ඔබගේ ඉලක්කය වෙත යන්න කිසිදු භාදාවකින් තොරව වාසනාව ශක්තිය දෛර්‍යය ලැබේවා!!! බුදුසරණයි!
@nadeeraamarasinghe4964
@nadeeraamarasinghe4964 Күн бұрын
සජබෙත් වැදගැම්මක් තියෙන එකෙක් හරි ඉන්නව කියල දැනගත්තෙත් හරිනි හින්ද ❤❤❤
@Indisphere
@Indisphere Күн бұрын
Good candidate selecton for a debate/discussion Sudda! However, it is clear and extremely evident who we should vote for this time! Eran is an educated veteran but the intentions and initiatives are very doubtful. Dr. Harini demonstrate clear, conscious, intelligent and genuine intentions and have a genuine drive to carry out the "right" action plan for our nation! May the best candidate win! I personally prefer and respect Dr. Harini! Respect NPP! Respect AKD! 🙏🙏🙏
@dil7667
@dil7667 19 сағат бұрын
the way these two are communicating shows how good they are as politicians
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 Күн бұрын
Good work thank you Mr Sudha
@sadun5401
@sadun5401 21 сағат бұрын
ඡයවේවා sjb ☎️💪
@swarnasuraweera283
@swarnasuraweera283 Күн бұрын
අත්දැකීම් නැති අය.😂🤣😂🤣😂🤣 නියමයි තැනට සූදූසූ වචනය.👍🏾👍🏾👍🏾
@anushawillamuna7393
@anushawillamuna7393 Күн бұрын
ඉතාමත්ම සතුටුයි ඔබතුමිය දරන අදහස් ගැන .තෙරැවන් සරණයි 🙏❤️
@MerinJayathilaka
@MerinJayathilaka Күн бұрын
Malimawa dinawamu❤❤❤
@kanti7069
@kanti7069 Күн бұрын
Ape metheneyata jayama wewa ❤❤❤❤❤❤❤
@anomarathnayaka9301
@anomarathnayaka9301 Күн бұрын
Theruwan saranai ❤❤❤🙏🙏🙏
@MaheshDasanayake
@MaheshDasanayake Күн бұрын
හරිනි මැතිනිය බොක්කෙන්ම සමාජවාදීයි ❤
@padmanfernando3190
@padmanfernando3190 Күн бұрын
ආර්ථික විද්‍යාව කියන්නෙ ලෝකෙ තියෙන යල්පැන ගිය විශයක්. ඒ විශයෙන් මේ රට ගොඩ දාන්න පුලුවන් කියල කවුරැහරි හිතනවනම් ඒක මහ මුලාවක්. මේ රටේ ජනතාව හා ඔවුන්ගේ ගති පැවතුම් ලෝකයේ ජීවත්වෙන අනෙකුත් ජාතීන්ට වඩා සහමුලින්ම වෙනස්.මෙන්න මේක තේරැම් අරන් මේ රටට පමනක් ගැලපෙන ක්‍රමයක් සකස්විය යුතුයි. ඒකට ආරතික විද්‍යාව හෝ වෙනයම් නමක් දාගත්තට වරද්ක් නැහැ. ඒ වගේ අලුත් ක්‍රමෝපායන් සොයාදීමට හැකි පුද්ගල්‍යෝ මේ රට තුල අප්‍රකටව ජීවත් වෙනව. ලොකුවට නැතත් උදාහරණයක් හැටියට රැපියල් 300/ - ක පමන මිලකට සැමන්ටින් එකක් හදන තැනින් පටන් ගත්තනම් හොදයි. එතකොට හාල් කිලෝ එකක් රැපියල් 50/- කට විතර ජනතාවට ලබාදෙන්න පුලුවන් ක්‍රමයක් මතුවෙලා එයි. ආර්ථික විද්‍යාවට අනුව බලන්න ගියොත් වැඩේ පටන් ගන්නත් කලින් ඒකෙ දොස් පේන්න ගනියි. ලෝකෙ ඉන්න බුද්ඪිමත් මිනිස්සු බලාගෙන ඉන්නෙ අපෙන් යමක් ඉගෙන ගන්නයි. ඒත් අපි තාමත්බලාගෙන ඉන්නෙ ඒ අය අපිට උගන්වන තුරැයි. මේක මහා විකුර්තියක් කියල නොදැනෙන තාක් මෙවැනි ගැටලු දිගටම ඇතිවෙයි.
@thushariekanayake9599
@thushariekanayake9599 Күн бұрын
ඔබතුමා හරියටම හරි. අපේ රටටම් ගැලපෙන ක්‍රමවේදයක් තුලින් පමණයි ගොඩ යාමට පුලුවන් . එවන් උපායමාර්ග ඉදිරිපත් කල හැකි උතුමන් මේ රට තුල අප්‍රකටව සිටින බවද සත්‍යයකි. සේලයින් පවා මෙහි නිපදවිය හැකි බව එතුමන් පවසා ඇත . ආරාධනාවක් කලහොත් එම උතුමන් උපදෙස් ලබා දීමට ඉදිරිපත් වනු ඇති . අවස්තාවක් ලබා දෙන්නේ නම් එම උතුමන් පිළිබඳ තොරතුරු අදාල බලධාරීන්ට ලබා දිය හැකි බවද දන්වනු කැමැත්තෙමි
@chamariperera6172
@chamariperera6172 Күн бұрын
මෙතුමා ඉතා වටිනා කාරණාවක් මතුකර පෙන්වනවා. "ලෝකයේ ඉන්න බුද්ධිමත් මිනිස්සු බලාගෙන ඉන්නේ අපෙන් යමක් ඉගෙන ගන්නයි. ඒත් අපි තාමත් බලාගෙන ඉන්නේ ඒ අය අපට උගන්වන තුරුයි." ඈත අතීතයේදී මේ රට ඉතාමත් සෞභාග්‍යමත් රටකි. අපටම සුවිශේෂ වූ ආහාර රටාවක්, වෛද්‍ය ක්‍රමයක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, සටන් ශිල්පයක්, කර්මාන්ත, ආචාර සමාචාර විධි ආදී මෙකී නොකී සියලු අංගයන්ගෙන් ඉතා දියුණුව පැවතුනි. එකල රාජ්‍ය පාලනයේදී රජවරුනට උපදෙස් දෙන්නට ඇත්තේ රහතන් වහන්සේලා වූ බවට සැකයක් නැත. අදද මේ රට තුළ ගැඹුරු සමාධි සහ අභිඥා සහිත මාර්ගඵල ලාභී උතුමන් අප්‍රකටව ජීවත්වන බව සත්‍යයකි. එවන් අයගෙන් උපදෙස් ලබා ගැනීමට හැකි වෙතොත් විසල් සමාජ පෙරළියකට (System change ) ඇවැසි "අලුත් ක්‍රමෝපායයන්" සොයා ගැනීමට අලුත් රජයට හැකිවනවා නොඅනුමානය.
@vasanthipremarathna6804
@vasanthipremarathna6804 Күн бұрын
SUDA I have met එරාන් when I was doing DMO at Moratuwa district hospital,nice hansome person I ve ever met,very humble like harini,whom I met at 2021 pr 20222 book exhibition with Dicussion with හැන්දෑවට and team.Association with them very rich.I made a face book reaction to Hon Pres AKD long time ago ,රෑ responded immediate.I feel I was litened,I talked to Nalinda Jayatissa once long ago to one of problem at university of Moratuwa,he immediately answered my question.Very humble people ,touchable people then.
@wimalalekamge8757
@wimalalekamge8757 Күн бұрын
Great lady Excellent form qatar
@claudeanthony2345
@claudeanthony2345 Күн бұрын
Thank you very much father Praise the lord Jesus we trast and believe in you Thank you Jesus Amen jesus 🧚‍♀️🧚‍♂️⛪️💒🙏🍀🌾
@natashafernando3503
@natashafernando3503 Күн бұрын
Absolutely wonderful to see two good politicians for once Sad they are unable to get together What a lot Eran and harsha can do along with Npp Great episode Sudha
@arjunabandara1042
@arjunabandara1042 17 сағат бұрын
Experience කියන්නේ වචනයක් විතරයි ,වැඩ කරන මිනිසුන් ට අවුරුදු 5ක්,ඇතුළත අගමැතිණිය පුටුව ට ආවා,බුද්දිමත් ගැහැණිය 😍😍 උත්තර දිම👍👍 සුපිරියටම 😍😍 NPP එක තමා ලංකාවේ දේශපාලන හැරවුමි ලක්ෂය අනාගතය වෙනුවෙන් 👍👍😍😍👍
@rupasiriperera8085
@rupasiriperera8085 Күн бұрын
සුදෝ, සතා සිව්පාවාත් ප්‍රිය තෙපුලට කැමතියි. ආදරයේ, ලෙන්ගතුකමේ ඉහළම ඵලය මෛත්‍රිය යි. රට හදන්න හැමෝම එකතු වෙන්න ඕනෑ, අතීත වැරදි හදාගෙන ආදර්ශමත් ව කටයුතු කරමු.
@shanabeykoon1674
@shanabeykoon1674 Күн бұрын
Good program suda thanks PM Harini and Eran for you time
@SwarnapaliAthulathmudali
@SwarnapaliAthulathmudali Күн бұрын
Niyamai madam horakam karala nm palapuruddak ne malimawe ayata❤❤❤❤ohoma thama eran lata denna one
@niroshananayakkara2806
@niroshananayakkara2806 Күн бұрын
හරබර කතිකාවතක් බුද්ධිමත් කාන්තාවක් ❤
@bshvhegc3455
@bshvhegc3455 Күн бұрын
Sudda ada thama wadagath wadasatahanak kare.❤❤
@palitharathnayaka4542
@palitharathnayaka4542 Күн бұрын
ඔබ තුමියට දලදා සමිදු පිහිටයි .....
@alwinbenjamin1455
@alwinbenjamin1455 Күн бұрын
Educated people run good politics Good example for young people Education is all of basic
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 49 МЛН
මාලිමාවට 'තුනෙන් දෙක' යයිද?
1:37:20
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 361 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 05 - 10 - 2024
26:29
Siyatha News
Рет қаралды 7 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26