අපි බලං ඉන්නවා අනුර අද ඉන්දියාවට යන්නේ Business class එකේද කියලා | SUDAA CREATION

  Рет қаралды 46,327

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#india #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lankan Organisation
whatsapp Contact .+39 380 136 7674
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
• කිරිඇල්ලගේ කිරිකෝඩු දු...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• යකෝ එතකොට වෛද්‍ය නලින්...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුදාගේ උපන්දිනය දවසේ අ...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер
@nalindasaman7178
@nalindasaman7178 21 күн бұрын
මහජනතාවගේ ජනාධිපතිතුමා ආරක්ෂිතව, සුවපහසුවට ගමන් බිමන් යන්න ඕනේ අනිවාර්යයෙන්ම.
@champapriyanganie9840
@champapriyanganie9840 21 күн бұрын
ane ethumath sapa vindapuden paw ne
@LasanthaMunasingha
@LasanthaMunasingha 21 күн бұрын
අනෙක් හිටපු රට කාපු ජනාධිපති වරු bisness class එකේ යන්න හොඳනම් මේ අපේ ජනපති ගියහම මොකද වෙන්නේ ?? වෙන ප්‍රශ්න නැති එවුන්ට තමයි මේ දේවල් ප්‍රශ්න වෙන්නේ .
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 21 күн бұрын
❤❤❤❤❤🎉
@rosiranasinghe504
@rosiranasinghe504 21 күн бұрын
අනුර ව වහකදුරැ වගේ විපක්ෂයට
@GamageSomalatha
@GamageSomalatha 21 күн бұрын
❤❤❤❤❤
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 21 күн бұрын
හැමෝම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ යන්නේ නාස්තිකාර හොරෙක් නෙමෙයි.ජනාධිපති❤❤
@damayanthi651
@damayanthi651 21 күн бұрын
හිටපු ජනාධිපතිලා වගේ හොර තක්කඩියෙක් නෙවෙයි අනුර ජනාධිපති සහෝදරයා රටට යහපතක් කරයි 👍👍👍🙏🙏❤️❤️❤️❤️❤️❤️
@GamageSomalatha
@GamageSomalatha 21 күн бұрын
❤❤❤❤❤ සහතික ඇත්ත කතාව
@nilmifernando6439
@nilmifernando6439 20 күн бұрын
ow. ranil seeya yanakota 50-60 k aragena giye.
@ayeshasenarathna3343
@ayeshasenarathna3343 20 күн бұрын
Ow
@chameladilu780
@chameladilu780 21 күн бұрын
අපේ අහිංසක ජනාධිපති තුම ආරාක්ශා වේවා . හොදින් යන ගමන ගිහින් පරිස්සමෙන් එන්න ලැබේවා ❤❤❤❤❤❤
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 21 күн бұрын
අපේ එකම බලාපොරොත්තුව ...ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම සිතියයුතුයි
@nimaliperera9457
@nimaliperera9457 21 күн бұрын
රටට යහපත් තීරණ ටිකක් අරගෙන එන්න ලැබේවා සොයුර....සොබාදහම ඔබව රකීවා. ....❤❤❤
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 21 күн бұрын
එතුමා මොන දේ කරත් ජනතාවගේ සුව පහසුව වෙනුවෙන් කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා
@මල්ලිකාහේරත්මල්ලිකා
@මල්ලිකාහේරත්මල්ලිකා 21 күн бұрын
❤❤❤ අනිවාර්යෙන්ම ❤❤❤
@suminda8308
@suminda8308 21 күн бұрын
ආනිවාර්යෙන්ම යන්න ඔන වෙනම පංතියක කියන වුන් කියපු දේ ආරක්ෂව මුල් තැන
@renukadamayanthi8118
@renukadamayanthi8118 21 күн бұрын
අපේ ජනාධිපති තුමාට නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා...තුණුරැවනේ සරණයි..යහපතක්ම වෙිවා.🙏❤️
@indranichandra7458
@indranichandra7458 21 күн бұрын
මොනවද මෙ කියන කුනුහරුප ඹකුන්ට පිස්සුද අනුර විතරද ජනාදිපතිඋනේ මෙ සමහර ලන්නාටෙ ගොන්නුන්ට මොකද නෙලා තියෙන්නේ උන්ටම දුන්නානම් රට හොදයි මොරා කකා ඉන්ට
@ipathirana801
@ipathirana801 21 күн бұрын
අනුර,,කොහොම ගියත් ,,අපිට කමක් නෑ,,,හැබැයි එයා ,,,දැන් රටේ ජනාධිපති ,,,අනිත් රටවල් වල ,,රාජ්‍ය නායකයා ,,,යන විදිහට යන්න,,ඒක රටට ආඩම්බර යක්,,,එයා නියෝජනය කරන්නෙ රටක්,,,❤❤❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 21 күн бұрын
Aniwaryai.🎉
@varuniperera3032
@varuniperera3032 21 күн бұрын
Exactly. It creates the first image of him. Must be concern about these stuff until he builds his true image internationally ......
@SHAAMUSIC26
@SHAAMUSIC26 21 күн бұрын
කොහොම ගියත් එයා ජනතාවගෙ දේ නාස්ති කරන කෙනෙක්නෙවෙයි. සුරකින කෙ⁣ෙනක්. එයා කුහකසතුරන්ගෙ බාධක මැද ගෙවන කාර්යබහුල දිවියත් එක්ක මොන පහසුකම් වින්දත් කමක් නෑ.❤❤❤රට හදන්න ඔහු හොඳින් සිටියයුතුය.❤❤❤❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 21 күн бұрын
Definitely 🎉🎉
@nilmifernando6439
@nilmifernando6439 20 күн бұрын
True
@upul1684
@upul1684 21 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ ජනාධිපති තුමාට
@zonezone-pc8qm
@zonezone-pc8qm 21 күн бұрын
බුදුසරනින්.පරිස්සමට. ගිහින්. එන්න. අපේ. ජනපනිතුමනි 💕💕💕💕🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪💜💜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@priyankaperera770
@priyankaperera770 21 күн бұрын
❤❤❤❤❤❤❤❤ BRO උඹ නියමයි හැම දෙයක්ම ඉක්මනින් දන්වනවට ස්තූතියි සුදා බයත් නැ බයත් නැ ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ජනපතිපතිට ලැබේවා සුදා මුන්ගේ ගැනු ගෙනිච්ච විදිහෙ කතාව ටිකක් ලංකාවේ උන්ට කියන්න මිනිස්සු අද බැදලා හෙට ලමයි ඉල්ලනවා ❤❤❤❤❤❤❤❤❤
@sajeewaperera2034
@sajeewaperera2034 21 күн бұрын
අපේ ජනාධිපතිතුමා අපි කොහොමත් හැමෝම ආරක්ෂා කරගන්න ඕනේ එයා එයා තමයි අපේ එකම බලාපොරොත්තුව
@DailyofLalee
@DailyofLalee 21 күн бұрын
අනීවාර්‍යෙන් පරිස්සම්වෙන්නඕන අපේ ජනාදිපති
@shanthijayamanna3255
@shanthijayamanna3255 21 күн бұрын
නිදහසක් නැති බිස්නස් කලාස් එක ...කොහොම ගියත් කමක් නැහැ .පරිස්සමෙන් ගිහින් එන්න විශ්ව යේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා ජනාධිපති තුමාට ❤❤❤❤
@kanti7069
@kanti7069 21 күн бұрын
Attha ❤
@මල්ලිකාහේරත්මල්ලිකා
@මල්ලිකාහේරත්මල්ලිකා 21 күн бұрын
අනිවාර්යෙන්ම බුදුසරණයි පරිස්සමින් ගිහින් එන්න විශ්වයෙන් ආසිර්වාද ලැබෙනවා කුහක අයගෙන් ලැබෙන දේවල් වලට නොසැලි ඔබතුමා යනගමන සාර්ථකව ගිහින් එන්න බුදසරණයි ❤❤❤❤❤❤❤❤ සැමදා ජයම වේවා
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 21 күн бұрын
බිස්නස් class .නොදකින් ලංකාවේ flight එකකින් වත් නොගිය එවුන් ට මැජික් අපි නම් අවුරුද්දක් ගානේ ලංකාව ට එනවා ආපහු එනවා බිස්නස් class එකේ හතර පාරක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා අනෙක් ගමන් නම් economy class
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 21 күн бұрын
ජනාධිපති ට..ආරක්ෂා ව..අනිවාරයෙන් .ඔනේ .ගොඩක් ම.ආරක්ෂා ව.දෙන්න .ඔනේ❤❤❤❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 21 күн бұрын
ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ආරක්ෂක ලෙස යන්න ඕනේ...❤
@AbeySekara-k3b
@AbeySekara-k3b 21 күн бұрын
ජනාධිපති සහෝදරයා ඔබ සැමවිටම රටෙි අනාගතය ගැන සුභ විදියට හිතන හා ක්‍රියා කරන කෙනෙක් බව මුළු රටම දන්නවා
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 21 күн бұрын
පැයයි ගමනක් නෙ ගෞරවාන්විත විදිහට අපේ අනුර ගිහින් සුව පහසුව ඉදලා කරන හැම වැඩක්ම සාර්ථකව කරලා එන්න ලැබේවා
@a.k.shiyam898
@a.k.shiyam898 21 күн бұрын
Delhi walata? 🙄
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 21 күн бұрын
💐🙏අපේ ජනාධිපති තුමාට❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 21 күн бұрын
කෝසල මූසල මට නම් ඔය කුහකය පේන්න බැ .අනුර ජනාධිපති තුමා ට flight එකේ බිම වාඩි වෙලා යන්න ද ඔය ලංකාවේ එවුන් කියන්නේ .
@emildesilva501
@emildesilva501 21 күн бұрын
ඔබ පැවසූ අන්දමට ඔබගේ නිගමනය හරියටම හරි, රටේ ගෞරවය රැකෙන්නෙත් එවිටයි !
@charnipriyangika9028
@charnipriyangika9028 21 күн бұрын
අනේ මොකේ ගියත් කමක් නැ පරිස්සමේන් ආවෝත් ඇති මටනම් බයයී අයියෙ.ඉන්දියව අපිව ගිලින්න බලන්ඉන්නේ සුදා අයියා ❤️💪👊💪💪❤️👌🔥🌷
@linalll1646
@linalll1646 21 күн бұрын
සුදා.අද.ලස්නයි.බුදුසරනයි🎉🎉🎉🎉🎉❤🎉
@lankamanikombala6580
@lankamanikombala6580 21 күн бұрын
ඇත්ත කතා කරන එකම පුද්ගලයා ඔබ තමා brother ඔයාට අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා අප ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර රට ගෙන යාමට අපි සියල්ලෝ එයාට යාඥා කරමු🤲
@anomakumari7667
@anomakumari7667 21 күн бұрын
කොහොම එතුමා ගමන් කලත් එක කවුරුවත් පස්නය කර ගන්න ඔනෙ නැහැනෙ මොකද අනුර නාස්නිකාරයෙක් නොවෙයි ජනපනිතුමනි ඔබතුමලා පරිස්සමෙන් ගිහින් එන්න බුදුසරණයි සියලු දෙවියන් ඔබතුමා ආරක්ෂා කරත්වා කුවෙට් සිට අපි ❤❤❤❤
@kanti7069
@kanti7069 21 күн бұрын
Sahathekawama❤
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 21 күн бұрын
❤❤❤❤❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 21 күн бұрын
සොම්බිය උගේ වටපඩයෝ මදිවට විපක්ෂයේ එවුන් ද අපේ බදු මුදල් වලින් රට සවාරි ගියේ .මේ ලගදි ගිහිල්ලා ආවේ ඒත් අපේ සල්ලි නෙ
@shriyaniperera7035
@shriyaniperera7035 21 күн бұрын
Gods bless you ❤❤❤sir❤❤❤❤ all the best good luck ❤❤❤we are powerful prayer please our lord take care our sir special ❤❤❤wishes ❤❤❤❤❤for everything 👏👏👏👏🙏🙏🙏🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 21 күн бұрын
Budu saranai theruwansaranai ❤❤❤❤ape ❤❤❤❤sir 👏👏👏👏🙏🙏🙏🙏🙏
@greytauluwaduge666
@greytauluwaduge666 21 күн бұрын
තෙරුවන් සරණින්....... සියලුම දෙවියන් ගේ පිහිටෙන්... ගිහින් එන්න......... ආදරණීය අනුර සොහොයුරාණෙනී.
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 21 күн бұрын
ජනාධිපතිතුමනි ඹබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️❤️🙏
@DeliciousSLIndia
@DeliciousSLIndia 21 күн бұрын
අනිවාර්යයෙන් හරිම පැහැදිලි කිරීමක්❤❤
@devpurapushparanie193
@devpurapushparanie193 21 күн бұрын
ඡනපති සහෝදරයාට වාතෙ පිට වෙන්නෙත් කොහොමද කියලා බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවානේ......... කාලයාගේ ඇවෑමෙන් සෑම දෙයක්ම යථා ස්වභාවයට පත් වේවි. සුභගමන් ඡනපති තුමනි ! ! !
@palitharanasinghe7410
@palitharanasinghe7410 21 күн бұрын
ලොකෙ ඉන්න කුහකම ජාතියක් ඉන්නවනම් ඒ මේ ඇටෙ විතරයි...
@KKK66690
@KKK66690 21 күн бұрын
සිරාවටම ඒකතමා කෙලවෙලා තියෙන්නෙ හොදම එකෙන් සක්කලින්ට
@smhs3313
@smhs3313 21 күн бұрын
සහතික ඇත්ත. මුන්‍ට මොනහොද කරත් වැඩක් නැ.කුහක කාලකන්නිම තමයි.
@AMindPlusNiro
@AMindPlusNiro 21 күн бұрын
සහතක ඇත්ත. නැත්තං මෙයිට බොහෝ ඉහතදියි මේ රට හැදෙන්නේ...
@Sadalirajapaksha
@Sadalirajapaksha 21 күн бұрын
Hamoma neme wepakse puka hodan unsaha wepakse un
@ghamith
@ghamith 21 күн бұрын
Owu bun .. sahathika atha
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 21 күн бұрын
අනුර දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.රටේ අනාගතය වෙනුවෙන් ඔහු ආරක්ෂා කළ යුතුයි.අනුරට සැප අවශ්‍ය නැති උනාට අපේ වගකීම ඔහු රටේ ජනාදිපති බව මතක තබා ගත යුතුය
@sajeewanicooray7243
@sajeewanicooray7243 21 күн бұрын
සත්‍යයක් එය එසේ කල යුතුයි
@nilmifernando6439
@nilmifernando6439 20 күн бұрын
True
@silviyafernando6763
@silviyafernando6763 21 күн бұрын
අනේ එයා හෙව්වාද අනිත් තාන්ත්‍රීකයන් විදෙස්ගමන් යනවිට කවුද හෙව්වෙ කොහොමද යන්නෙ එන්නෙ කියා මේක තමා අමු කුහකකම කියලා සුදා ඔබ ඇත්ත ඇතිසැටියෙන්පෙන්වාදෙනවා ඔබට ජයවේවා 🌹🙏🙏🙏🎄🎄🎄🎄
@nirmalinidona7550
@nirmalinidona7550 21 күн бұрын
ජනාධිපතිතුමා හැමදේම කරන්නේ .රටත් ජනාතාවගැන හොදට හිතල. ජනාධිපතිතුමාට නිදුක් නිරෝගි දිර්ඝායු .. ස්තුති සුදන්ත.❤❤❤❤❤❤❤
@kumarijayarathna3552
@kumarijayarathna3552 21 күн бұрын
අද සුදා ගේ ලස්සන ❤ අනුර සහෝදරයා ජනපති මිසක් සාමාන්‍ය මනුස්සයෙක් නොවී ජනපති ජනපති විය යුතුයි කුහක යෝ මොනා කිවත් අපි අනුර ව ආරක්ෂා කරගත යුතුයි ඔය එක එකා කියන දේවල් අපිට වැඩ ක් නැත ජනපති ජනපති විය යුතුයි ❤❤
@smhs3313
@smhs3313 21 күн бұрын
ඇත්තටම.👍
@Sadalirajapaksha
@Sadalirajapaksha 21 күн бұрын
❤❤❤❤🎉🎉🎉
@desinguwaadugep1971
@desinguwaadugep1971 21 күн бұрын
හරියට හරි❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 21 күн бұрын
ඩබල් පොකට් .cose casual ෂර්ට් අද ඩුබායි shopping එහෙක ගොඩක් අඩු මුදලට දාලා තිබුණා ලංකාවේ මුදලින් 750.ට මේ දවස් වල dubai shopping pestivel නිසා හරියට ලාබෙට ඇඳුම් පැළඳුම් සපත්තු සෙරෙප්පු කෑම බිම ඔෆර් දාලා .
@SamanmaliPerera-v6e
@SamanmaliPerera-v6e 21 күн бұрын
,එතුමා අපිට ඉර හද වගේ විෂ්වාසයි❤❤❤
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 20 күн бұрын
අපේ පන රකින්නට ඕනෑ . රටට පහලඋ හොදma නායකය .කොහොම ගියාත් කාටත් මොකද .පරිස්සමින් ගිහින් එන්න . Api ඔබ එනතුරු බලා ඉන්නවා. God Bless you 🎀🎀
@sujeewasampath4989
@sujeewasampath4989 21 күн бұрын
අනුර සහෝදරයා රට ගොඩ දානවා ශුවර්
@DeepaDahanayaka
@DeepaDahanayaka 21 күн бұрын
අපේ ජනාධිපති තුමට තෙරුවන් සරණයි
@SamadiSamadi-o8o
@SamadiSamadi-o8o 20 күн бұрын
සහෝදරයා ❤❤❤❤ ජනාධිපති සහෝදරයා ආරක්ෂා විය uthuyi ඔහු බිස්නස් class යන්න ඕන ජය වේවා
@lalithranjana483
@lalithranjana483 20 күн бұрын
Suds aiye good morning 🎉podi deyak thiyenawa ape janadhi pathi uthumata kiyala nuwara maligawa issaraha para open karawa denna..lankawe wediyenma parisara dushanaya thiyenne kandy wala.traffic nisa.please me gana balanna.obagen adarayen illami.budusaranai ❤
@shamikachenuthi8349
@shamikachenuthi8349 21 күн бұрын
අනුරට කැමති විදියට යයි.මොකද රටේ මුදල් අනවශ්‍ය ලෙස කාබසනියා කරන එකක් නැහැ....දේශපාලන පරිනතබාවයක් අනුරට තියෙනවා අනුර ඒක හොදම විදියට විසදයි....
@DamayanthiMallika-z3m
@DamayanthiMallika-z3m 21 күн бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි ඔබගේ අදහස් ඉතාමත් නිවැරදියි ජනාධිපති තුමාට සංචාරය ඉතාමත් හොදින් කරගැනිමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤
@KwitCity-fd1fs
@KwitCity-fd1fs 21 күн бұрын
Good luck. Sir. Budu saranai ♥️♥️♥️♥️♥️♥️❤ parissamin 🌷 jaya. Wewa
@WonderBites-D
@WonderBites-D 21 күн бұрын
යකෝ අනුර වගේ කෙනෙක් යන්න ඕනේ business class එහෙක තමා. නැත්තම් ඒ වගේ මේ රට හදන්න ආව මනුස්සයෙකුට අවශ්‍ය පහසුමක් සලසන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේ කාර්‍යක්ශම, උගත්, බුද්දිමත් නායකයෙකුට ❤
@dilpeiris8212
@dilpeiris8212 21 күн бұрын
මොකේ ගියත් කමක් නැ ගමණ සාර්ථක වුනා නමි එචිචරයි
@siryalathakuwait194
@siryalathakuwait194 21 күн бұрын
Aniwaryenma hama dayakma ohuta himiwiya uthui a raree janadipathi...api araksa karagatha uthumai budusaranaii
@jmdjayawardane2160
@jmdjayawardane2160 21 күн бұрын
He must use the business class, and green channel like other diplomats because of the security as well as it is a state visit ❤ Congratulations AKD.
@JayanthiGamuwage
@JayanthiGamuwage 21 күн бұрын
ජනාධිපති සහෝදරයා යන්න ඕනේ ව්ශේශ ගුවන්යානයක.මොකද මේ අපේ නායකයා .ඔහු යන්න ඕනේ ගවුරවනනීය ව්දිහට අපේ ජනාධිපති සහෝදරයාට තෙරුවන් සරනයි
@nawafnawaf6117
@nawafnawaf6117 21 күн бұрын
උන්උන්ම අම්මා සුදායියේ උම්මා සතුටේ හරිම සතුටුයි. ඔය පරයින්ට ඔය වැඩ කරලා බැන්නට හරිම සතුටුයි❤❤❤❤❤❤
@palitharanasinghe7410
@palitharanasinghe7410 21 күн бұрын
අනුර රෙන එකටත් මඩ ගහන සීන් එකක් තියෙන්නේ..😅
@smhs3313
@smhs3313 21 күн бұрын
ඒ තරන් බන්කොලොත් වෙච්ච උන් ටිකක් ඉන්නෙ විරැද්ද පැත්තෙ.
@Sadalirajapaksha
@Sadalirajapaksha 21 күн бұрын
Ou yaku
@Nihal-dy9kc
@Nihal-dy9kc 21 күн бұрын
Kohomath gaththe dawase indan "ekene" karanne !😅😅😅
@Sadalirajapaksha
@Sadalirajapaksha 21 күн бұрын
@Nihal-dy9kc ubada puka hodanne
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 21 күн бұрын
ඔවු තව ටික දවසකින් ටොඉලට් එකත් බලයි ගිහින් 😂
@senehelatharanasinghearach5013
@senehelatharanasinghearach5013 21 күн бұрын
ජනාධිපතිතුමා රාජ්තාන්තික විදියට යායුති ඒවාගෙම ආරක්ෂකවිදියට ඒවාගෙම නිදුක් නිරේාගි සුවය ලැබේවා ❤❤😊😊
@MangalikaHerath-g8g
@MangalikaHerath-g8g 21 күн бұрын
මෙි යන්නේ අපේ රටෙි ජනාධිපතිවරයා ඵතුමාට තෙරැවන් සරණයි .
@shazferds7913
@shazferds7913 21 күн бұрын
You're absolutely right Sudaa. Anura is the President of Sri Lanka, of course he should be going on first class
@jenetteweliwita825
@jenetteweliwita825 21 күн бұрын
True
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 21 күн бұрын
Exactly dude
@AriyadasaHeiyanthuduwa
@AriyadasaHeiyanthuduwa 21 күн бұрын
අපේ රටේ නායකයා රටකට යනවිට ගරුවිදියට යනවානම් හොදයි. එකේවරදක් අපිටනම් පේන්නේනැහැ.
@TruthTvSLVlogs
@TruthTvSLVlogs 21 күн бұрын
බුදුසරනින්.පරිස්සමට ගිහින් එන්න අපේ ජනපනිතුමනි
@studiofocuskandana4433
@studiofocuskandana4433 21 күн бұрын
අපේ එකා යන්න ඕන බිස්නස් ක්ලාස් තමයි අනිවාර්යයෙන් ❤❤ අපි එකගයි
@liri5772
@liri5772 21 күн бұрын
අපේ ජනාධිපතිතුමා යන්න ඕන Business class තමයි , ඔහු අපේ රටේ නායකය. මේ කාලෙ සාමාන්‍ය මිනිස්සුත් Business class😅 යනව ,එතුමගෙ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන්නත් ඕන. ඕෂල 7:17
@rhythmicash3180
@rhythmicash3180 21 күн бұрын
අනුර යන්න ඕනෙ business class එකේ තමා.
@SadaliRaveesha
@SadaliRaveesha 21 күн бұрын
Math kiyanna ape janadipathithuma yanna one ayya kiyanna widiiyata e ape deviyo araksha wewa ape janadipathithuma budusaranai janadipathi thumata❤❤
@InduHewapathirana
@InduHewapathirana 21 күн бұрын
Excellent speech
@sadunchandana1665
@sadunchandana1665 21 күн бұрын
බුදුසරණයි ජනාධිපති තුමනි ජයවේවා
@SirimewanD
@SirimewanD 21 күн бұрын
👌👌👌👌👌........ 👍........ ! හරියටම හරි සුදත්ත... මුන් මහ ලොකු උගත්තු කියලා පෙන්වන්න හැදුවට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හෝ ලෝක චාරිත්‍ර ගැනවත් හරිහැටි නොදැන කුහක කම ඉස්මතුවෙන ගානේ මැසිවිලි කියවනවා... ! ඔිෂලයා කියන විදිහට රාජ්‍ය නායකයා මුදල් ඉතිරි කරන්න බාටා කෑලි දෙකක් දාගෙන පිටකොටුවෙන් බස් එකේ මන්නාරමට ගිහින් බෝටිටුවෙන් රාමෙිශ්වරමට ගිහිල්ලා කෝචිචියක නැගල දිල්ලියට ගිහින් එතනින් රික්ෂෝ එකක නැගලා රාෂ්ට්‍රපති භවාන් එක ලගට ගිහින් බෙල් එක ගහන්න ඔිනෑ...... ! කොහොමත් ඔය හාදයා නාගානන්දගෙත් බෙල්ල දියරෙද්දෙන් කපපු යටිකූටිටුවෙක් .... එන්පීපියේ එල්ලෙන්න ගිහින් බැරි වෙචිච එවුන් කුහක කමට පාචිචල් කරන වැඩෙි දැන් පටන් ගෙන... ! කෝ එතකොට රනිල් වික්කමසිංහ අවුරැදු දෙකට සටිටැඹිරාලලා පනහ හැට අරගෙන එක ගමනට කෝටි ගණන් වියදමි කරනකොට විසි හතර පාරක් රට රටවල රෝන්දෙ යනකොට කොහොද මෙි පරයි හිටියේ... ! මෙි රටෙි මිනිස්සු ඔය තරමි පල්ලෙහාට වැටිල නෑ තමන්ගෙ ජනතා නායකයව බාල්දු කරන්න... ! මහලොකුවට අධිතක්සේරැවෙන් ජන්දෙත් ඉල්ලලාා සීයක්වත් ගන්න බැරිවුන එකේ විලි ලජ්ජාවක් තියෙනමි නිදිවැදගෙන හිටපල්ලා ඉන්න තැනක... !
@nilaniweragoda2709
@nilaniweragoda2709 21 күн бұрын
රාජ්‍ය නායකයෙක් ලෙස ගෞරවයෙන් යා යුතුයි .ආරක්ෂාව පළවෙනි .අපිට ඔබව විශ්වාසයි .
@rashikamunasinghe2074
@rashikamunasinghe2074 21 күн бұрын
අනිවාර්යයෙන් ජනදිපති තුමා 1st class ම යන්න ඔනි❤
@thiumiappshara2728
@thiumiappshara2728 21 күн бұрын
ජනාධිපති තුමාට බුදු සරනයි❤❤❤
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 20 күн бұрын
සූදා අයියා අද හරිම ලස්සනයි ❤❤❤ ආදරඉ හැමදාම . God Bless ❤❤
@duminduchandana1821
@duminduchandana1821 21 күн бұрын
ජනාධිපතිතුමා පරිස්සමෙන් ගිහින් එන්න....අපට අවශ්‍ය ඔබතුමාගෙ ආරක්ෂාව විතරයි
@chayovlogs6132
@chayovlogs6132 21 күн бұрын
දැන් ඉන්නේ ජානාධීපති අනුර කුමාර , එතුමාගේ ආරක්ශාව ඉතා වැදගත්..
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 21 күн бұрын
හොදම කාලස් ඒකේ යන්න ඕනේ උන් ගිය විදිහට තමයි යන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nishanthikodikara1778
@nishanthikodikara1778 21 күн бұрын
ජනාදිපති ගියේ හොද වැඩකට .ජය වේවා!
@InduIndu2-r6e
@InduIndu2-r6e 21 күн бұрын
ඔහු ආරක්ෂිතව ගමන් බිමන් යා යුතුයි. ඔහුගේ ආරක්ෂාව පලමුව තිබිය යුතුයි.
@BitorBitor-i2l
@BitorBitor-i2l 21 күн бұрын
මොනව උනත් අපි අනුරට 😍😍
@jenetteweliwita825
@jenetteweliwita825 21 күн бұрын
Suda sthuthi...puduma wedak thama. Monawa kalath weradimai hoyanne hodak dakinnema nedda kuhakayo
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 21 күн бұрын
ගරු ජනාධිපති තුමනි ඔබතුමා පරිස්සමින් ඉන්දියාවට ගිහින් එන්න ඔබතුමාට දළදා සමිඳු පිහිටයි සහ දෙවි පිහිටයි රට ට සුභ වාදී තීරණ රැගෙන එන්න මැතිතුමනි
@saumayaronali5296
@saumayaronali5296 21 күн бұрын
ඔබ කොහොම ගියා ද කියලා කමක් නැ අපි ට ඔබ විස්වාසයි.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑👑👑👑
@chandiashoka2034
@chandiashoka2034 21 күн бұрын
මට හිතෙනවා වෙලාවකට මම ලංකාවෙද කියලා ඇයි අපේ රටේ මිනිස්සු මේ විදිහට හිතන්නේ වෙලාවකට හිතෙනවා අපි කන විදිහට කන්න ඕනි කියලා වෙලාවකට කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න මිනිසුන්ගේ උපාධිය ගැන කතා කරනවා පිස්සං කොටුවක් වගේ මිනිස්සු ් විපක්‍ෂය එවුන් වැරදි හොයනවා උන්ගෙම පටි ගැලවෙනවා ඊට පස්සේ
@Ravindrakirindigala
@Ravindrakirindigala 21 күн бұрын
ඉංදියාවට මන්නාරමෙන් පීනලා යන්න කියලත් කියයිද..?😂
@smhs3313
@smhs3313 21 күн бұрын
ඒ තරන් පිස්සො ඉන්න රටක්. ලන්කාව කියන්නෙ.
@Iresha-q1j
@Iresha-q1j 21 күн бұрын
අනේ මන්දා මේ මිනිස්සු.....😢
@sarangigithmi9351
@sarangigithmi9351 21 күн бұрын
😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 21 күн бұрын
චමුව ගිහිල්ලා airport එකේ බලා ගෙන කොහොමද ගියේ මොන විදියට ද ඇවිදල ගියේ සපත්තු මොන brand එකක් ද බෙල්ටෙක මොන පාට ද කෑවේ අතින් ද හැදි ගැරොප්පු වෙන්ද .තවත් ඉතින් උන් හොයන්නේ නැති දෙයක් නැ නෙ කාලකන්නි පෙරේත tv මාද්ද්‍යය youtube කාරයෝ රට වනසන ..
@a_c_wicky1194
@a_c_wicky1194 21 күн бұрын
රටෙ ජනාදිපට්ජි යන්න ඕනෙ bussiness class එකේ.
@V1234gam
@V1234gam 21 күн бұрын
බිස්නස් ක්ලාස් තමයි යන්න ඕන...ඒ රටේ නායකයනේ ❤
@ndcthinking9803
@ndcthinking9803 21 күн бұрын
Wahala😂
@Naturevibes9999
@Naturevibes9999 21 күн бұрын
@@ndcthinking9803 uba ukahan wesa putha
@SibalaSibala
@SibalaSibala 21 күн бұрын
Bigness class tamai yanna ona e sri lankawe janadipati
@V1234gam
@V1234gam 21 күн бұрын
@@ndcthinking9803නෑ හිටපු උන් බොලාට ඇරලා 😁😁
@V1234gam
@V1234gam 21 күн бұрын
​@@ndcthinking9803 හිටපුූ උන් ගියේ බොලාලට ඇරලා 😂😂
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 21 күн бұрын
ඔහුට ආරක්ෂාව ලබාදිය යුතුය.ගෞරවය ලබාදිය යුතුය
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 21 күн бұрын
මොන කාලස් ඒකේ ගියත් කමක් නැහැ මේ තිරිසන් නුන් ගෙන් පරිස්සම් වෙන්න අපිට. ඕන එච්චරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙🙏
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 21 күн бұрын
වායම චැනල් එක බැලුවා නම් සාක්ෂි නාමල්ගෙ උපාදි ය ගැන මරු...
@Sadalirajapaksha
@Sadalirajapaksha 21 күн бұрын
Ou Adeh lajjai mat baluwa
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 21 күн бұрын
Yes
@kumariwathupola6951
@kumariwathupola6951 21 күн бұрын
Sumudu akka mama oyata godak adarei..akka tharaha wenna epa mama mehema kiuwa ta...ada oyage suda ayya harima lassanai..godak, godak, godak lassanai...sumudu akka oya theruwan saranai oyage adaraneeya paulata❤❤❤
@ranjaniperera1586
@ranjaniperera1586 20 күн бұрын
සුදා ඔයත් රටට අවශ්‍යයම කෙනෙක්.
@VihangaMihiranga-v5z
@VihangaMihiranga-v5z 21 күн бұрын
අපේ අනාගතය ❤❤❤ ඔබතුමා සුවපහසු ක්‍රම භාවිතා කල යුතුයි. නුඹ ජනාධිපති කෙනෙක්නෙ ❤❤❤
@GamageSomalatha
@GamageSomalatha 21 күн бұрын
❤❤❤❤🎉 බොහොම ස්තූතියි සර්
@manojmadushanka9346
@manojmadushanka9346 21 күн бұрын
නියමයි සුදා නියමයි 💪♥️
@GamageSomalatha
@GamageSomalatha 21 күн бұрын
❤❤❤❤ බුදු සරණයි
@Mangalikamangi
@Mangalikamangi 20 күн бұрын
අනිවා සුදා අයියා good job
@ayeshamadushani8260
@ayeshamadushani8260 21 күн бұрын
සුදාට ජය
@fonsekafonseka6591
@fonsekafonseka6591 21 күн бұрын
ජනාධිපති තුමාට ජේසු පිහිටයි .සුබ ගමන්
@nalinakshawickremesinghe2574
@nalinakshawickremesinghe2574 21 күн бұрын
My view. If he is going on an official visit, not just business class he should be given a whole plane! In an international arena, it is embarrassing to Sri Lanka, if our head of state travels on a regular commercial flight, on a regular schedule. Lot’s of Countries much poorer than us, the Air Force has a Business Jet in their service just for the head of state. I agree with Sudha Aiya. Anura Kumara Dissanayake, can personally pay and go on any class on his personal trips. However when he Travels as the President of Sri Lanka. He has to travel as the head of state with dignity for Sri Lanka!!!
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 21 күн бұрын
Bon Voyage Mr. ANURA and Others ! ❤❤.
@pathmalalamarasinghe6691
@pathmalalamarasinghe6691 20 күн бұрын
ජනාධිපතිතුමා කොහොම ගියහම මොකද වැලලෙන්නෙ නැතුව ඉඳහල්ල
@Image.249
@Image.249 21 күн бұрын
මුලින්ම අපේ රටේ නීති පද්ධතිය හදලා ඉන්න ඕන, අපරාධකරුවන් ට මරණිය දණ්ඩනය නීති ගත කරගයුතුය.මේ සඳහා කවුරුවත් හඬක් නගන්නෙ නැත්තෙ ඇයී.
@hashanpathirage9770
@hashanpathirage9770 21 күн бұрын
ජනාධිපතිතුමාට ජයවේවා....❤❤❤❤❤
@sashirathnayaka5692
@sashirathnayaka5692 21 күн бұрын
අපේ ජනාධිපති සහෝදරයා ⁣වෙනම ගුවන් යානයක ගියත් මොකද. ඔහු අපේ රටෙි අනාගතයයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GamageSomalatha
@GamageSomalatha 21 күн бұрын
අපේ ගරු ජනාධිපතිතුමාට සුභ ගමනක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@GamageSomalatha
@GamageSomalatha 21 күн бұрын
අනිවාර්යයෙන්ම අපේ ගරු ජනාධිපතිතුමාට ආරක්ෂාව දිය යුතුයි එතුමාට විශේෂ වරප්‍රසාද ලබාදීම අනිවාර්යයෙන්ම... මොකද එතුමා අපේ රටට, ලෝකයට විශිෂ්ට පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම එතුමා රැකගැනීම අප සතුයි
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 21 күн бұрын
ජනපතිතුමා Business class ගියා කියලා දගලන්න ඕනනෑ. එතුමා රාජ්‍යතාන්ත්‍රික නිළ සංචාරය සංචාරයක් කරන්නෙ. ඉතිං ඇයි එතුමාට කරදර කරන්නෙ. මොන මගුලක්ද?.
@Nihal-dy9kc
@Nihal-dy9kc 21 күн бұрын
E wunate chandete issella kiwwe api business class yanne nah kiyalane !-api simple minissu kiyalane kiwwe !chande gatheth.e lassane kathawalate neh !😮
@nithininarthana894
@nithininarthana894 21 күн бұрын
​@@Nihal-dy9kcඑ මනුස්සයගේ වියදම දරන්නේ ඉන්දියන් රජයෙන්
@RelaxationVibes223
@RelaxationVibes223 20 күн бұрын
​@@Nihal-dy9kcko ehema kiypu thanaka link ekak ewahan balanna. Thope maha un giye pawl pitinne. Gihin rata sawari dala awa ekane. දැන් සාමන්‍ය මිනිහත් යන එකේ රටේ නායකයට යන්න මොකක්ද තියෙන තහනම
@Nihal-dy9kc
@Nihal-dy9kc 20 күн бұрын
@@RelaxationVibes223 gon thadiyo ! Maath kiyanne anura business class yanne one kiyala thamai !-namuth jeppo anith janapathi la eke karanakote Salli godak yanawa -ai unte economy class yanne barida kiyala ahuwa ekkai prashne ! (Anith eke mama kawadaawath mahindayate chande deela naha umbala wage !
@thushari-kb3vu
@thushari-kb3vu 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН