KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගිරිය පුප්පගෙන බලමුද අතුරුගිරිය සමීක්ෂණය | SUDAA CREATION
16:30
නාමල් දැන් කලබලේ අල්ලපියො කියලා කෑ ගැහුවට ඇත්තටම අල්ලන කොට දඟලල කෑගහන්න ලෑස්ති වෙන්න එපා
41:38
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
මං එකෙන්ම මාලිමාවට, මං දන්නව මල්ලි උබේ හිතත්...... | SUDAA CREATION |
Рет қаралды 115,053
Facebook
Twitter
Жүктеу
1
Жазылу 640 М.
Sudaa Creations
Күн бұрын
Пікірлер: 909
@NilankaSubashini-s2b
Ай бұрын
එකෙන්ම අනුර කියන අය කෝ බලමු . මාලීමාවට ජය නියතයි.
@keshanamahiman6982
Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ahasgawwa9375
Ай бұрын
සුදා අයියේ ඔයා මාලිමාවට ද?
@lalanakakatuwapitiya7649
Ай бұрын
Aniwarrayan ❤❤
@dayalsrinath
Ай бұрын
❤❤❤
@kalyanirathnasekara
Ай бұрын
@@lalanakakatuwapitiya7649 .k
@RuchiraMadusanka-r8p
Ай бұрын
ජීවිතේ පලමු වතාවට අනුරට❤❤❤
@dushsh-z9u
Ай бұрын
රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන
@mohangunasekara6256
Ай бұрын
ඉතාම සතුටු වෙන්න පුළුවන් දිසානායක මහතා ප්‍රකාශ කල අදහස් පිළිබඳව. ස්තූතියි......
@dilhandesilva246
Ай бұрын
Aniwarenma
@hansiayodya6717
Ай бұрын
@RanjaniWicramasinha
Ай бұрын
ලයික් එක දුන්නේ සෝමෙ අයියට..❤
@dulanidinushka6868
Ай бұрын
අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි මාලිමාවට ජය වේවා ❤ ❤
@RaviPeiris-e5f
Ай бұрын
සෝමරත්න සර් ඔබගේ දේශපාලන දැක්ම හරියට හරි
@Triplegemvlessyou
Ай бұрын
අද දැක්මද එදා දැක්මද?
@Momojobo
Ай бұрын
මරු දැක්ම රාජපක්ෂ ගෙන් කාල කාල මරු baduwa
@bandusilwa7967
Ай бұрын
සෝමරත්න දිසානායක මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.
@krsr3831
Ай бұрын
මාලිමාවට හෙන
@MohommedYusri
Ай бұрын
@@krsr3831aniwaren
@ShakilaUdani-wj7kl
Ай бұрын
සෝමරත්නල 2005ඉදන් රාජපක්ෂලගෙ පුකවල් ලෙවකාපු උන් 2019 ගෝටව ගේන්න කඩේ ගියා රටකාපු දැන් රට විනාශ කල උන්ට කඩේ යනව සෝමරත්න ගලක් බැද්ගෙන පැනපන් මුහුදට
@chandhimaniroshini9150
Ай бұрын
ආදරෙයි දෙන්න ටම ❤️❤️❤️🙏🙏🙏
@krsr3831
Ай бұрын
හෙන දෙන්න ටම
@අන්ජුලාශෂී3333
Ай бұрын
අපිත් එහෙම තමයි ඔය පක්ෂ දෙකටම ඦන්දය දුන්නා කවදාවත් මාලිමාවට ඦන්දයක් දීල නැහැ නමුත් දැන් නම් හොඳටම තේරැම් ගත්තා හොර රැල මොකද්ද රටට කලේ කියල මේ වතාවෙ හැමෝම මාලිමාවට ✌️👑️👍🏆❤️ ස්තූතියි සෝමරත්න දිශානයක මැතිඳුණි 🙏🙏🙏
@siwankakumara5950
Ай бұрын
නියම සිංහලයෙක් niyamai ආසයි කතා අහන්ඩත්
@nimalrajapaksha9737
Ай бұрын
ඉතා වැදගත් මහත්තයෝ අගෙයි අගෙයි ජයවේවා
@edmondJayasinghe-w8y
Ай бұрын
සුදා, අද වැඩසටහන ඉතා වැදගත්. ඒ සඳහා ආරාධිත අමුත්තා, ඉතා වැදගත් ලාංකිකයෙක් .ඔබේ සෑම වැඩසටහනක්ම බලන්නේ, මගේම පුතෙක් කරනා වැඩසටහනක් ලෙසින් ඉතාම ආදරයෙන් . ඔබට දීර්ඝායු වේවා!!! (77දී රටින් පිටවූ මම තවම ඈත රටක.)
@shanthijayamanna3255
Ай бұрын
ඔබේ වටිනා චන්දේ දෙන්න එන්න ..
@haymaranwaka2899
Ай бұрын
ඔබ වැනි මිනිසුන් මේ මව් බිමේ පහලවීම ජාතියේ වාසනාවක් මාලිමාවට ජය
@krsr3831
Ай бұрын
මාලිමාවට හෙන
@TryhardtowinFF
Ай бұрын
මාලිමාවට දෙන උන් LIKE එකක් දාගෙන යන්...😘🧭😘 අනුර තමයි එකම පිහිට, රට හදන්න පට්ට කැහිල්ලක් තියන එකම නායකයා...😘💯✅
@NishanthaWarnasiri
Ай бұрын
නියමයි සොමෙ අයියත් මාලිමාව දිනවන්න එකතු උනා කියන්නේ තවත් මොනවද.. ජයග්‍රහණය නියතයි.. ජය ජය ජය මාතෘ භූමියට ජයවේවා...❤❤❤
@IrushaKGunawardhane
Ай бұрын
එකෙන්ම කතිරය අනුරට ❤️
@sriyaniperera9468
Ай бұрын
👌👌👌👌👌
@dushsh-z9u
Ай бұрын
රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන
@TharunMihiranga-zo2qg
Ай бұрын
👍👍👍👍👍
@dalsiwasantha5723
Ай бұрын
ජයෙන් ජය මාලිමාවට සුන්දර රටක් බිහිවෙනවා නොඅනුමානයි.
@krsr3831
Ай бұрын
මාලිමාවට හෙන අනුර
@AffectionateBarn-wd1iq
Ай бұрын
❤❤❤❤ මාලිමාවට
@anuramanpitiya3418
Ай бұрын
❤❤❤ සුදා සහෝදරයා අපි ඔබට අපේ ප්‍රනාමය .❤ අපි හොඳ නිර්මාණ කරමු. මේ රටේ මිනිසුන් අධ්‍යාත්මිකව සමූර්ධිමත් කරමු . ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
@IrushaKGunawardhane
Ай бұрын
හදුන්නෙත්ති නොකියා කිව්වේ අවුරුදු ගාණක් අලුතෙන් යට කලිසම්, බැනියම්, මේස් ගන්න දුප්පත් වන බහුතරයට අරගැනීමට නොහැකි බව.
@nilminimadhushanishani6190
Ай бұрын
හදුන් නෙත්ති මහත්තයාගේ ඒ කතාවට ඇදකුද නිගා කරන උන්ට හිල් වෙච්ච ජොකෙක්වත් නැති උන් නේද.
@VijithaVimali
Ай бұрын
Oya hamomatema yate adum adede mathak weanne hudunnetti a anuwe malimaweata thewea chandaya wedeye
@shanthijayamanna3255
Ай бұрын
ඒ මනුස්සය කිව්වේ ඇත්ත ..මමත් podi kale එහෙම adala තියෙනවා ...දැනුත් එහෙම අදින මිනිස්සු ඉන්නවා ...
@pradeepgamage4575
Ай бұрын
මෝඩයොන්ට එච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ මචන් ඒකයි අවුල
@udayakumara2389
Ай бұрын
Maget hamawewema ataysk paninawa hilen@@shanthijayamanna3255
@lulukwt3588
Ай бұрын
❤❤බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ජයවේවා රට අනුරට ❤❤❤❤
@ruviPiyumal
Ай бұрын
සුපිරියක් 🎉🎉🎉🎉 කියන්න තියන දේ එකෙන්ම කිව්වා. කොන්දක් නැති නිවට වහල් නපුන්සක ජනතාව මේක බලලාවත් හැදියල්ලා
@nishanisakunthalawp6512
Ай бұрын
සෝමරත්න මැතිදුණි ඔබට ස්තුතියි කැපකිරීමට ...
@nisnis-oe1zb
Ай бұрын
ඔබතුමට ගොඩක් පිං මේ වගේදැනුවත් කරනවට ඔබෙි නෝනත් හොද කෙනෙක්
@chamilaperera2334
Ай бұрын
Sudaa විශිෂ්ට සේවයක් කරන්නේ රටට .ජයවේවා මල්ලි ❤
@sisirasuwarna1367
Ай бұрын
මාලිමාවට ජයවේවා සෝමරත්න දිසානායක මහතාට නිරෝගී සුව දීර්ගායුශ වේවා
@ZwaggDrocker
Ай бұрын
අනුර ට පලවෙනි වතාවට..ගොඩාක් සතුටෙන් මේ පාර චන්දේ දෙන්නේ❤❤❤🎉🎉
@ALii19455
Ай бұрын
නිවැරදි තැන සිටගන්න රත්තරන් හදවත්!💖👍🏻💐🧭
@wasasajee729
Ай бұрын
😂❤❤සුදා අයියා ඔයා නම් පට්ට් චරිතයක් කොන්ද කෙලින් තියෙන මිනිහෙක් නියමයි
@ThilinaRajapakse-g1j
Ай бұрын
Kari suda...ohoma tamai Giya paarat Gota ta Kade giye
@arunamanjula9687
Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් අමුවෙන්ම
@MohanPushpakumara-f4s
Ай бұрын
බොහොම හොද පැහැදිලිකිරිමක්
@Sampath-qi4mm
Ай бұрын
මොනවා කිවුවත් ජාන වලින් වහල්කම හොරකම අරන් එන උන් වෙනස් කරන්න බෑ😢 මොලේ තියෙන උන් මාලිමාවට ඡන්දය දෙමු ❤🇱🇰🧭🙏 ආදරෙයි සුදා❤
@KahandugodaManage
Ай бұрын
නැහැ ෙදවියන් ෙම්රට මවල තිෙයන්ෙන මිනිසුන්ට විදවන්න. ඒකයි ෙහාද අවංක මිනිසුන් වැරදි විදියට ෙප ෙනන්ෙන. ෙහාරුන්ට ෙමානවත් කියන්ෙන නැහැ. ෙම්සැෙර හරි අනුරව දිනවන්න උත්සාහ කරමු.
@dushsh-z9u
Ай бұрын
රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද?
@ThilinaRajapakse-g1j
Ай бұрын
Mole tiyena in Dunne 2019th
@TharunMihiranga-zo2qg
Ай бұрын
🧭🧭🧭👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bhanuka0092
Ай бұрын
225 ම එපා ❌ අපිට ඕනේ අළුත් කෙනෙක්😊. අනෝජා ද සිල්වා නායකත්වය දෙන රාජාලියා 🦅 පක්ෂය දිනවමු ✅🇱🇰🎉👫..
@namaladikari2649
Ай бұрын
මාලිමාවට අනුර සහෝදරයට ජයවේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭
@sunethrak.a.9079
Ай бұрын
බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏
@asoka1516
Ай бұрын
සෝමරත්න දිසානායක ඉතා බුද්ධිමත්ව කරුණු විග්‍රහ කරනවා.කොන්ද පණ ඇති යුගයෙ අවශ්‍යතාවය දන්න මනුස්සයෙක්..!❤
@MDA723
Ай бұрын
Wow ❤ Somarathna sir ❤
@pathmaarachchi3381
Ай бұрын
❤ මුන් හැමදාම මිනීමැරුම් අතීතය බැර කරන්නෙ මාලිමාවට හැබැයි මිනීමැරුම් පටන්ගත්තේ බටලන්දෙන් නෙමේද මම දන්න අතීතෙ එහෙම මාලිමාවට ජය නියතයි🔥🔥🔥🔥🔥🔥👑️👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@indikadevappriya7049
Ай бұрын
ගල් කැටයක්වත් අතට නොගෙන ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කරද්දී..ජවිපෙට ආකර්ශනය වී ජවිපෙ වටා එකතු උනු.. තරුණ ප්‍රජාව දැක ජවිපෙ ගැන ඊර්ෂ්‍යාවෙන් මෙන්ම තම අනාගත දේශපාලන පැවැත්ම ගැන බියෙන් සලිත උනු ජේ.ආර්.. ජවිපෙ හතනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කලා..මතකය ඉන්පසුව බලයට පැමිණි ආර්.ප්‍රේමදාස එය දිගුවක් විදිහ ඉදිරියට අරන් ගියා මතකය ධනපති පාලකයින් පීඩිත ජනයා පෙලමින්.. අපේ රට ඉන්දියාවේ කොලනියක් කිරීමට ගිවිසුම් අත්සන් කරනවා මතකයි පාලකයා රට විනාශ කරන ආකාරය ඉන්දිය ආණ්ඩුව ශ්‍රීලංකාව ආක්‍රමණය කරන්න පිඹුරුපත් සකසන ආකාරය ජවිපෙ රහසිගතව රටේ ජනතාව දැනුවත් කරා මතකයි.. තහනම් ත්‍රස්ත සංවිධානයක් නිසා ජවිපෙට සම්බන්ධ සියළු තරුන පිරිස අත් අඩංගුවට ගැනීමට ප්‍රේමදාස ආරක්ෂක අංශයට නියෝග කලා මතකයි.. ප්‍රේමදාස සිය බලය උපයෝගීකරගනිමින්..රජයේ හමුදා යූඑන්පී පාතාල කල්ලියක් මෙන් ක්‍රියා කරවමින් ගම්වල යූඑන්පී ප්‍රධානින්ගෙ කේලම් ඔත්තුව අනූව යමින් සැගව දේශපාලනය කල ජවිපෙ තරුණයින් 60000ක් ටයර් මත පරලව යැව්වා මතකයි. රට වෙනුවෙන් ඉදිරියට පැමිණි තරුණයින්ව බටලන්දේ වදකාගාරයේ අපා දුක් පැමිණුවා..,මතකයි. ප්‍රේමදාසගෙ කහ බලල්ලු,කොල කොටි,ප්‍රේ,කලු කොටි සහචර සංවිධාන 4 ගම්වල රජයේ ආයතනවල අහිංසක මිනිස්සු ඝාතනය කර "ජවිපෙ" පෝස්ටර් අලවා ජනතාව නොමග යැව්වා මතකය.. ආර්‍යාව සෙට්වෙලා හිටපු කොලොන්නවේ හාමුදුරුවො කෙනෙක් පරලව යවලා.. එය "ජවිපෙ"කලා යැයි පංසලේ පෝස්ටර් අලවා ආවා..මතකයි. ජවිපෙ මර්දනය සදහා ප්‍රේමදාස හදාගත් කහ බලල්ලු,කොල කොටි,කලු කොටි,ප්‍රේ..නම් මිනීමරු සංවිධාන 4ක් කිරිදෙන අම්මගෙ තනේ කැපුවා මතකය.., ග්‍රේමසේවකගේ ඔලුව කපලා වැඩේ ගැහුවා මතකය.., අත දරුවො උඩ දාලා කඩුව තුඩ ඇල්ලුවා මතකය.. එතැනින් නොනැවතී.. ආණ්ඩුව ප්‍රචාරක මාධ්‍ය යොදාගනිමින්..එම කුනු ජවිපෙ පිටින් අත හැරියාත් මතකය... ගම්වල ප්‍රේමදාසගෙ යූඑන්පී වහල්ලු ගෝනි බිල්ලෝ වෙමින්..ඇස් එක විතරක් එලියට පෙනෙන පරිදී.. ගෝනියකින් මූහුන වසාගෙන..රජයේ ආරක්ෂක අංශ සමග ගෙයක් ගෙයක් ගානෙ යමින්.. ජවිපෙට සම්බන්ධ තරුණයා ඉදිරියේ කතා නොකට ඔලුව හොල්ලා..පෙන්වූවා මතකය.. සමහර විට උන්ගෙ පුද්ගලික එදිරිවාදිකම් ඇති අහිංසක දේශපාලනය නොකරන මිනිස්සු ඉදිරියේත් ඔලුව හෙල්ලුවා මතකය.. ඔව්න්ව කුදලාගෙන ගිහිල්ලා.. අතුරුදහන් කලාත් අපට මතකය.. ප්‍රේමදාසගේ ප්‍රහාරය ඉදිරියේ නිවට නියාලු නොවී වීරයන් සේ ඔව්න්ට ප්‍රති උත්තර බදින්න ජවිපෙ ආයුධ අතට ගත්තාත් මතකය.. ප්‍රේමදාසගේ ප්‍රහාරවලට ජවිපෙ විසින් ප්‍රතිප්‍රහාර එල්ල කලා මතකය..ජවිපේ ප්‍රතිප්‍රහාරවලින් ප්‍රේමදාස ආණ්ඩුවලට කේලම් කියූ ගම්වල යූඑන්පී වහල්ලුන්ට නිසි පිලිතුරු ලැබුනා මතකය..🥰 අවසානෙදී.."පහත් තැනින් යයි ගලා ජලේ.."කියම සනාථ කරමින්.. එකල ලංකාවේ තනි විශාලම දේශපාලන පක්ෂ වුනු යූඑන්පී ආණ්ඩුව රජයේ ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගනිමින්..සුළු දේශපාලන පක්ෂයක් වුනු ජවිපෙ පිට 88/89 සම්පූර්ණ වරද පැටව්වා මතකය්.. ඒ ඔක්කොම මතකයි අපිට..තව තියනවා දිග වැඩි නිසා ඕන නැ Rasika rohan ✍️ Copied
@shanthijayamanna3255
Ай бұрын
1971 එකේ J R කියන පිස්ස නිසා තමා ඔය භීෂණ පටන් ගත්තේ ...ඔයා හොයල බලන්න ...premada 60000 කට එහා mareuva...dan ඔක්කොම සුද්ද vanthayo වෙලා ...
@socloseto3933
Ай бұрын
සෝමරත්න දිසානායකයන් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SaNa_Official_
Ай бұрын
Respect සර්❤
@susilperera5747
Ай бұрын
ජීවිතයේ පළමු පාර මාලිමාවට 🧭🎇🎆❤👍
@TharunMihiranga-zo2qg
Ай бұрын
🧭🧭🧭👍👍👍👍🇱🇰🇱🇰
@ShashikaFernando-ig8ns
Ай бұрын
❤
@nirmalarathnayakarathnayak6496
Ай бұрын
ස්තුතියි 🌹🌹😍
@ජයකාන්ත
Ай бұрын
@@TharunMihiranga-zo2qg🧭❎✅🧭🟥❌
@bluesky1042
Ай бұрын
මමත් එහෙම කෙනෙක්,
@shanthijayamanna3255
Ай бұрын
ඒක හරි අවස්ථාව අනුව sudussa වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ ..ඒක මමත් අනුමත කරනවා ❤❤❤❤❤
@ajithwaththegedara8702
Ай бұрын
ඇත්තටම සතුටුයි ඔබ තුමා ඉන්න තැන ගැන❤
@Mohanwickramarathna
Ай бұрын
අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඔනෙ වෙලාවට වෙනස් වෙන්න ඔනේ මාලිමාවට ජයවේවා
@UdayaWeera-b3s
Ай бұрын
ජයවේවා ❤️❤️❤️❤️❤️ AKD
@සුදුනෝනා-ප4ය
Ай бұрын
අන්න එකයි අපිත් මහින්දලට චන්දෙ දීපු පරම්පරාගත මිනිස්සු හැබැයි වෙනස් උනා මේ පාර මේ පාර මාලිමාවට
@renukadamayanthi2493
Ай бұрын
වෙනස් විය යුතු තැන දී වෙනස් වීම තමයි වටින්නේ❤❤❤මාලිමාව ට ජය💪💪💪💪
@heshteach8212
Ай бұрын
මම සහ, මුළු පවුලම කලින් මහින්දට සහ පොහොට්ටුවට. ඒක කොච්චර බොරු රැවටීමක්ද කියල දැනුයි තේරෙන්නේ. මින් මතු මගේ රටට ජය වේවා ❤ 🇱🇰🇱🇰🇱🇰මාලිමාවට 🧭 🧭 🧭 ජය වේවා.
@TharunMihiranga-zo2qg
Ай бұрын
💪💪💪💪🧭🧭🧭🧭👍👍
@shanthijayamanna3255
Ай бұрын
❤❤❤❤❤
@bandulashashith4135
Ай бұрын
අපිත් මුලු පවුලෙම චන්ද 05ක් මාලිමාවට . මහින්දට කලින් දුන්නෙ . නැවත එයාලට අපේ චන්ද නෑ. හැමෝම වෙනස් වෙන්න. පල් හොරුන්ට දෙන්න එපා.. මාලිමාවට ජය රටට ජය.❤❤❤
@chameladilu780
Ай бұрын
නියමයි හරිම සතුටුයි මාලිමාවට ජයම වේවා . ❤❤❤❤❤
@ruwansameera7783
Ай бұрын
මමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් ,,2005 සිට මේ දක්වා ,,,නමුත් අපේ පක්ෂයේ ගොඩක් අය මේවට මාලිමාව සමග එක්වී ඇත,,මමත් ඒ තීරණය ගත්තා
@sriyaniperera9468
Ай бұрын
👌👌👌👌👌👌
@lakmal888
Ай бұрын
අනිවා...රට පැත්තෙ හිටගන්න ඕනෙ..පක්ශ පැත්තෙ නෙමෙය්..👍👍
@bandusilwa7967
Ай бұрын
ඔබට ස්තුතියි.
@uglypeopleshollywood
Ай бұрын
❤
@PubuduGayan-k6z
Ай бұрын
මචන් මමත් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් , මමත් වෙනසක් කරන්න ඔන මේපාරවත් කියලා අපේ නගරයේ මාලිමා රැස්වීමකට ගියා , තරුණ අපේ අනාගතය , ගොඩනගන වැඩපිළිවෙල දැනගැනීමේ අරමුණින් නමුත් එය සිදුනොවීය. ඔවුන් කතා කරේ දේ්ශපාලන මඩ ගසා ගැනීම්, හොරු අල්ලන එ්වා, ස්ත්‍රී පුරුෂ සමඅයිතීන් දීම, සමරිසි විවාහ සම්බන්ධව මට කළකිරුණා ජාතික ජනබලවේග රැස්වීම් ගැන .. මේවර අපේ හදවතේ නායක එදත් අදත් රනිල් වික්‍රමසිංහ ගැන ලොකු බලාපොරොත්තුවක් දරාගන්න පුළුවන් මිත්‍රයා
@karunarathnaBanda-cm2or
Ай бұрын
මේ සංවාදය සමහර චීවරධාරින් සහ මඩ ගහන බොරු කියන අවලං පාහරයින් මෙය නැරඹිය යුතුයි ,සුදාට ස්තූතියි.
@ravindidissanayake3677
Ай бұрын
ඔබතුමා නම් නියම පූජනීය වන්දනීය කලාකරුවෙක් .හරිම වටිනවා කතාබහ ආදරෙයි ඔබ දෙදෙනාට සහ මාලිමාවට ❤❤❤
@maddumagejayawansha771
Ай бұрын
අපිත් එහෙමයි. 2019 වෙනකම් හැම එකාටම ඡන්දය දුන්නා. මේ පාර අනිවාර්යයෙන්ම මාලිමාවට. මාලිමාවට ජයෙන් ජයම වේවා.
@Rmd289
Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤
@SusanthaDeepal-j5y
Ай бұрын
ජයග්‍රහණය නියතයි අනුර සහෝදරයාට ❤
@pramilasilva6420
Ай бұрын
අපිත් අනුරට......🧭 ජයවේවා ජයවේවා ජයවේවා අනුරට ජයවේවා අනුරට ජයවේවා ❤
@davindurasinath7700
Ай бұрын
සුදා ආදරෙයි මහත්තයෝ ❤❤ මාලිමාව විතරයි එකම බලාපොරොත්තුව ❤🇱🇰🧭🇰🇷🙏
@dushsh-z9u
Ай бұрын
රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද?
@DarshanaEdirisinghe-l2f
Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි..තාමත් දෙපැත්තට වැනෙන ජනතාවටයි මේ ආදරණීය ආමන්ත්‍රණය...මෑත ඉතිහාසය...ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් ඔබට...ඵලදායි තීරණයකට එළඹිය හැක...අඩුම තරමින් ඒ දෙස බැලීමෙන් පවා තීරණයක් ගත හැකියි.. මේ එකම හා අනගි අවස්ථාව මඟ හරින්න එපාමයි..දූෂිතයන්ගෙන් තොර රටක් ඒ හොඳටම ප්‍රමාණවත්...ඒ තුළින් රටේ...සමෘද්ධිය නිරායාසයෙන්ම ලැබේවි....නැතහොත් ආගාධයකට රට තල්ලු වේවි....කිසිවෙකු එවැන්නක් අපේක්ෂා නොකරයි....මේ රට.ශුභවාදී දිශාවකට හැරවිය හැක්කේ..අනුර සහෝදරයාට පමණයි...ඒ සඳහා ඔබගේ බුද්ධිමත් දායකත්වය ලබා දෙන්න.....👏👏👏👏👏👏👏👏👏👏👏👏
@neilhettiarachchi6458
Ай бұрын
අතිශය හරවත් සහ සුන්දර කතිකාවක් 🤗 ඔබ දෙපලට බොහෝම ස්තූතියි 💖🙏 අනුර සහෝදරයාට ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰
@hashanpathirage9770
Ай бұрын
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@karmennagitha
Ай бұрын
මාලීමාවට කෝටියක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilakshimadushani1301
Ай бұрын
මාලිමාවට ජයවේවා
@chandrasekarakarunanayakag8213
Ай бұрын
සෝමරත්න මහත්තයෝ ප්‍රතමයෙන්ම ආදරෙයි ඔබතුමාට සුදා මහත්මයා බොක්කෙන්ම මාලිමාවට ආදරෙයි ඒබව සියලුම ලංකා වාසීන් දන්නව සුදාගෙ නෝනා මාලිමාවෙනම් සුදා වෙන මාවතක යන්නේ නැහැ ආදරෙයි දෙන්නටම මාලිමාවට ජයෙන් ජයම වේවා
@Nimesha-c3l
Ай бұрын
අනුර සහෝදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකික ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KasunTharakaMadurangaPus-px3pr
Ай бұрын
පලවෙනි view එක❤
@dammikaw9050
Ай бұрын
මම හරිම ආසා චරිතයක් ඔබ තුමා අරන් තියන තීරණය හරි වටිනවා රට වැටිලා තියන අවස්ථාවට මාලිමාවට ශක්තියක් මාලිමාවට කෝටියක්.. තවත් කඩේ යන අය ඉන්නවා සුදා
@jayanthaub3345
Ай бұрын
ජයවේවා ජයවේවා දෙපලටම මාලිමාවට ජයවේවා
@anuradhalakshmi2718
Ай бұрын
සෝමරත්න දිසානායක අංකල්, මේ වීඩියෝ එක බලලා මම ඔබෙන් යම් දේවල් ඉගෙන ගත්තා සහ මේ වගේ දීර්ඝ කථා බහක යෙදෙනවා දැකපු පලමු අවස්ථාව. ඔබ වැනි අත්දැකීම් බහුල අයගෙ සංවාද අහන්න මම කැමතියි. ඒ මට ඉගෙන ගන්න බොහෝ දේවල් ඇති නිසා. රට වෙනුවෙන් ඔබ මාලිමාවට සහයෝගය දීම ගැන සතුටුයි.. තව තවත් අපේ රටට වටිනා කලා ණිර්මාන ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා අංකල්.. මාලිමාවට ජය වේවා !! ❤❤❤ ලස්සන රටක ජීවත් වෙන්න අපිට ඉඩ සැලසෙත්වා !!!!
@lanefast747
Ай бұрын
සෝමවීර සේනානායක නෙවෙයි මේ
@jpbandara2002
Ай бұрын
සෝමරත්න දිසානායක *
@sllokuu4468
Ай бұрын
ස්තූතියි ඔබට ජයවේවා රටට ජයවේවා නිදහස් නිවහල් මිනිසුන් බිහිවේවා මාලිමාව දිනවමු රටට වැඩක් කරමු ❤❤
@chamindapriyajanaka5035
Ай бұрын
සුදා කොන්දක් තියන කලා කරුවෙක් කෙලින් කතා කරන නියම චරිතයක් මම සුදාගෙ වැඩ සටහන් හරිම අසාවෙන් බලනවා
@anandakularathna6030
Ай бұрын
හදවතින්ම ආදරෙයි සෝමෙි අයියේ අන්තිම දවසෙ වෙිදිකාවට හරි නගින්න මම කුලේ
@sunethrak.a.9079
Ай бұрын
ජය වේවා Npp එකට ජය වේවා ❤❤❤❤
@virajrajapakshe2532
Ай бұрын
ඡන්ද දායකයින් බුද්ධිමත්ව ක්‍රියා කරන්නේ කොහොමද කියන එකට හොඳම උදාහරණයක් සෝමරත්න දිසානායක මහතා ❤❤❤
@danushkabandaras634
Ай бұрын
මාලිමාවට ජය
@DismithaSheron
Ай бұрын
ඉගි තමා අනුර 01 සජිත් 02 රණිල් 03
@subhashinipathiraja8132
Ай бұрын
මාලිමාවට ජයවෙිවා ඔබත් මාලිමාවට ජන්දෙ දෙන්න එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට
@akramanayaka7556
Ай бұрын
නියම කතාව සෝමෙ සොහොයුරා,කලාකරුවෙක් කියන්නෙ මහජන නියෝජිතයෙක් ,අගෙයි ඔබේ පැහැදිකිරීම, රට අනුරට අපි මාලිමාවට ❤🌹
@MusicMars-gn3xh
Ай бұрын
මං මාර සතුටුයි මෙයාලා මෙච්චර වයසට ගියත් මහින්ද ලා ගැන තේරුම් ගන්න බැරි වෙලා මම ඉපදුනේ 2000 වෙලත් මම දැනන් හිටියා චිචි රොකෙට් යවනකොට ,මාද්‍යවේදියෝ මරනකොටම ,නයිට් රේස් පදිනකොට .වඳ කොත්තු ගේනකොට ,බාල බෙහෙත් ගේනකොට උන් කවුද කියලා
@shanthijayamanna3255
Ай бұрын
ඔයාට තියෙන මොළේ mea manussayata එදා thibila නැහැ .
@ramanipaliyawaththa4226
Ай бұрын
ඔබ පුතේ ඉතා බුද්දිමත් දරුවෙක් ❤
@RenukaIndrani-v3t
Ай бұрын
මාලිමාවට චන්ද කෝටියයි ජයනියතයි
@Tryandreams
Ай бұрын
සුදා මහත්මා ස්තුති ගොඩාක් ❤️👍🙏
@NevilJayasinghe-h5f
Ай бұрын
අනෙක් අයට වඩා විශ්වාස යි අනුර ....
@Tryandreams
Ай бұрын
ස්තුති ඔබලට මාලිමාවට ජය වේවා 👍🙏
@prabashnisshanka5641
Ай бұрын
වැඩිම මනාපයෙන් මේ පාර අනුර ජනපති ඒක අනිවරෙන්ම වෙනව❤❤❤
@shanthijayamanna3255
Ай бұрын
මට nam 1 චන්දේ kin හරිම malimava dinanna ඕනේ ..එහෙම නැතිනම් වහ කන්න hithei මටත් ..
@Iresha-q1j
Ай бұрын
ජයවේවා.....AKD......🎉🎉🎉🎉
@thilakasirifernando1319
Ай бұрын
මේ රට හදමු මාලිමාව දිනවමු. සුබ නැකතකට රට අනුරට ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭
@dushsh-z9u
Ай бұрын
රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන
@suminda8308
Ай бұрын
ඇත්ත කතාව රටෙි දැවෙන පුශ්න වලට උත්තර
@RuwanthiSuranga
Ай бұрын
AKD❤️AKD❤️AKDAKD❤️AKD❤️AKD❤
@shiromaguruge1022
Ай бұрын
Malimawata ජයවේවා
@CristyAthukorala
Ай бұрын
රත්තරන් මිනිසුනේ ඔබලා වැනි මනිස්සු න් රටට භාග්‍යක්...අපි හදවතින්ම ඔබලාට සැබවින් ම හරිම ආදරෙයි..සිහලුනේ අපි අවදි වෙමූ...පව්කාර වනචාරින් පලවා හරිමූ. අනුරට කෝටීයක් ඡන්ද...අනුරට කෝටීයක් ඡන්ද...අනුරට කෝටීයක් ඡන්ද.
@alagiyawaduchamara699
Ай бұрын
රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤
@ZwaggDrocker
Ай бұрын
ප්‍රතික්ශේප චන්දයක් දාන්නම් කියලා හිටියේ. දැන් නම් අනුරට එක කතිරයක් ශුවර්..😂😂❤❤❤
@DumindaFonseka-l7p
Ай бұрын
දිසානායක මහත්තයාගේ මතයට මමත් සියට 1000 එකගයි ❤❤❤❤❤❤❤❤
@sriyanikumarasinghe868
Ай бұрын
ඇත්තට මෙයත් දිසානායක
@AmeeerJoey
Ай бұрын
මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@velaudanyogeswaran7909
Ай бұрын
One and only.. AKD 💯👍🧭💯👍
@PradeepPriyankara-ej4hx
Ай бұрын
Anurata jayawewa!❤
@POCOX3-ex7yq
Ай бұрын
ව්ස්වමාතව ව්සින් රටට ලබාදෙන ගැලවුන් කරුවා අනුර කුමාර ......ස්තුතියි ව්ස්ව මාතාවනි.......
@shanthijayamanna3255
Ай бұрын
අනිවාර්යයෙන් මමත් parthana කරනුයේ එයම තමා 🙏🙏🙏
@kamsiasia8780
Ай бұрын
❤❤❤❤❤❤
@SarathKumara-v1c
Ай бұрын
සෝමරත්න මැතිදුනි ඉතාම සතුටුයි ඔබගැන.ඉතාම බුද්දිමත් තීරණයක් ඔබතුමා ගත්ත එකට.ජයවේවා මාලිමාවට .
@pushpasamarakoon7711
Ай бұрын
සතුටුයි ඔබතුමා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumudiniWeerasinghe
Ай бұрын
ඉතා අවස්ථානුකූල යි ,පැහැදිලියි,ඔබට ස්තුතියි සෝමරත්න මහත්මයා,ඔබ ඉටු කරන්නේ ජාතික අවශ්‍යතාවයක්
@Kulesma2001
Ай бұрын
එකෙන්ම අනුර❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuramaduranga7634
Ай бұрын
මේ කතාව ඇහුවනම් අති මාලිමාවට ජයවේවා
@System-change-SL
Ай бұрын
අනිවාර්යෙන්ම අපි මේක හරිවිදියට වෙනස් කරමු. හරියටම හරි හරිනි වගේම අපි ඔක්කොම හරි තීරණයක් ගමු මේ රට සංවර්ධිත රටක් කරන්න පුළුවන් එකම මග මාලිමාව
@gihanshani5059
Ай бұрын
අනේ අපිනම් සජබෙට තරහවෙන්න ඵපා
@nilukagunasekara-ld4bj
Ай бұрын
Jayawewa malimawata
@IroshaniKumari-yy1kx
Ай бұрын
ඔබතුමානම් සුපිරි පොරක් ඈ කෙලින් කතාව මරු ❤❤❤❤
16:30
ගිරිය පුප්පගෙන බලමුද අතුරුගිරිය සමීක්ෂණය | SUDAA CREATION
Sudaa Creations
Рет қаралды 1,8 М.
41:38
නාමල් දැන් කලබලේ අල්ලපියො කියලා කෑ ගැහුවට ඇත්තටම අල්ලන කොට දඟලල කෑගහන්න ලෑස්ති වෙන්න එපා
Sudaa Creations
Рет қаралды 67 М.
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 3,6 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 20 МЛН
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 10 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 71 МЛН
34:45
තාත්තව මැරුවේ මුල් පුටුවට.. ඌ මැරෙන්න ඕන හඩ්ඩෙක් වගේ - පූර්ණ සම්පත් ප්‍රේමකීර්ති ද අල්විස්
Sudaa Creations
Рет қаралды 76 М.
14:36
තංගල්ලේ රන්න මහින්ද එන්න ඇවිත් රෙ#න | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 31 М.
18:11
අගේ ඉඳන් කන කන නාකි රැවුලා | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 84 М.
41:01
ලංකාවේ නීතිය කරවන හැමෝම මාව දූෂණයට ලක් කරලා ඉවරයි | උදාරි වෙඩික්කාර | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 168 М.
47:03
මේ හොරුන්ට දඩුවම් දෙන එක දෙනවමයි | නැත්තන් අපි බලයට ඇවිල්ලා වැඩක් නෑ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 157 М.
13:12
ගියපාර සජිත්ට මේ පාර මාලිමාවට මොකෝ..අපි වෙනස් වුණා | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 32 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 155 М.
1:06:34
රනිල් කියන්නේ කවුද..? මම සත්තුන්ට අපහාස කරන්න කැමති නෑ ..විපක්ෂ නායක - සජිත් පේමදාස
Sudaa Studio
Рет қаралды 68 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 349 М.
55:38
අනුර ෂුවර්.. | මට දරුවෝ නැති නිසා කාන්තාවක් හැටියට මම ෆේල් කියලා මට කියලා තියෙනවා | Hari tv
Hari Tv
Рет қаралды 668 М.
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 3,6 МЛН