වවුනියාවෙත් මෙහෙමනම් | TALK WITH SUDATHTHA |

  Рет қаралды 131,904

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

##ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @classicsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 725
@epaindika
@epaindika Ай бұрын
අනුර සහෝදරයා අපේ එකම බලාපොරොත්තුව...
@slmicro3857
@slmicro3857 Ай бұрын
අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌
@d-7498h
@d-7498h Ай бұрын
රටේම පැතුම අනුර ❤
@Supun946
@Supun946 Ай бұрын
මම වවුනියාවේ..මේ මගේ පළවෙනි ඡන්දේ..සිංහල , දෙමළ මිනිස්සු බහුතරයක්ම මාලිමාවට..❤💪🎉
@kosalainfo
@kosalainfo Ай бұрын
Great
@nimeshnimesh4842
@nimeshnimesh4842 Ай бұрын
@@Supun946 අහන්නත් සතුටුයි මිත්‍රයා. 👊
@Akalanka-qt8qb
@Akalanka-qt8qb Ай бұрын
Gammak sahodaraya🎉
@banyanbanglow
@banyanbanglow Ай бұрын
@anuruddaanu1674
@anuruddaanu1674 Ай бұрын
නියමයි බන් තව තවත් චන්ද හදමු🎉❤
@slcrypto7059
@slcrypto7059 Ай бұрын
ජයවේවා වවුනියා මිනිස්සුන්ට❤
@nimeshnimeshAdithya-xu7tk
@nimeshnimeshAdithya-xu7tk Ай бұрын
අන්තිම තුරුම්පුව අනුර❤
@shashilakmal5013
@shashilakmal5013 Ай бұрын
Ne anurata beri unot field msrshel innawa
@slnumberfour4566
@slnumberfour4566 Ай бұрын
ඔවු ❤️
@slmicro3857
@slmicro3857 Ай бұрын
ඔව්...❣️
@QkJayashantha
@QkJayashantha Ай бұрын
Aniwaaa,,aniwaaa,,aniwaaa,,,aniwaaa
@NimeshaGamage
@NimeshaGamage Ай бұрын
අයියෝ මේ විවියෝ ටිකට දැන් ඇබ්බැහි වෙලා. ඒකත් මරු. අනිවාර්යයෙන් රට අනුරට
@slnumberfour4566
@slnumberfour4566 Ай бұрын
ඔවු
@Lakidupamidu
@Lakidupamidu Ай бұрын
දෙමළ අය ඉන්න පැත්තකට යනකොට දෙමළෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් අරන් යන්න නැත්නම් එයාලගෙන් දෙමළෙන් අහන විදිය දැන ගන්න සමහර අයට සිංහල බෑ නේ තව අපිට උතුරෙ සහෝදර සහොදරියන්ගේ ඡන්ද සමීක්ෂණ ඕන❤ යාපනය ,මුලතිව් ,කිලිනොච්චි අනිවාර්යයෙන්ම ඕනා ❤😍🙏🔥🤗😇😙
@Rush956
@Rush956 Ай бұрын
හැබැයි සිංහල බෑ කියනවා සිංහලෙන්..😂 බොරුව මුන්ගෙ
@malinduanjana3071
@malinduanjana3071 Ай бұрын
@@Rush956 එහෙම එකක් නෑ, මටත් පුලුවන් දෙමල දන්නෑ කියල දෙමලෙන් කියන්න 😂 "නාන් තමිල් තෙරිය ඉල්ල"
@NimeshaGamage
@NimeshaGamage Ай бұрын
@@malinduanjana3071 🫢🤣🤣🤣
@mllshan4985
@mllshan4985 Ай бұрын
​@@malinduanjana3071එනක්කු තමිල් තෙරියල (එහෙම තමා මම දෙමළ දන්නෑ කියන්නේ)
@jadtdj
@jadtdj Ай бұрын
@@malinduanjana3071 apitanm baha habai
@nimeshnimesh4842
@nimeshnimesh4842 Ай бұрын
මම හිතුවේ නෑ වවුනියාවේ මිනිස්සු මේ තරම් අනුරට කැමතිවෙයි කියලා. මුලු රටම අනුරට. ❤👍
@QkJayashantha
@QkJayashantha Ай бұрын
Wow my dear🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ravidudilshan6265
@ravidudilshan6265 Ай бұрын
බය වෙන්න දෙයක් නෑ මේ ගේම අපි දිනනවා 🧭❤️💪
@RuwanJanaprasada
@RuwanJanaprasada Ай бұрын
අනිවාර්යයෙන් ❤
@Meme_Lanka
@Meme_Lanka Ай бұрын
@DarshanaSamarakone-gf7os
@DarshanaSamarakone-gf7os Ай бұрын
Dinala😂😂😂😊
@kanti7069
@kanti7069 Ай бұрын
Anewa❤❤❤❤❤❤❤
@MaheshDasanayake
@MaheshDasanayake Ай бұрын
අනිව
@MaheshDasanayake
@MaheshDasanayake Ай бұрын
සුපිරියක් 72 වසරක සාපය අවසන් කරමු සියළු දෙනාම එකතු වෙමු 🎉
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 Ай бұрын
76 වසරක් කාපු රට හදන්න හැමෝමම එකතු වෙන්න
@User_boy-1-x
@User_boy-1-x Ай бұрын
අනුර සහෝදරයා ❤️‍🔥✊
@atharWeerasooriya465
@atharWeerasooriya465 Ай бұрын
අනුර මුලු රටේම ජනතාවගෙ ජනපති ❤❤❤❤
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
අ 💜 අනාගතය නු 💜 නුඹයි ර 💜 රටේ
@chanukasubodh5558
@chanukasubodh5558 Ай бұрын
❤❤❤
@QkJayashantha
@QkJayashantha Ай бұрын
Rata anurata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KavinduSiriwardana-v8z
@KavinduSiriwardana-v8z Ай бұрын
මමත් 2005 මේ යන විදිහට අනුරට දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ. මොකද අනිත් පැත්තෙ ඉන්නෙ අමු ගවයෙකුයි මහ බැන්කු හොරෙකුයි නෙ. 88/89 ගැන කියන් එන්න එපා මැරුන එවුන් මැරුනා. අනිත් එක අපි දන්නව පුතානෝගෙ පියානො තමයි ඔක්කොටම මුල බව. ඇපේ පවුලෙ කවුරුත් කවදාවත් JVP චන්දෙ දීල නෑ.හැබැයි මේ පාර චන්ද 3 ම මාලිමාවට.
@sanjeawaut
@sanjeawaut Ай бұрын
@Vehiclehub-lk
@Vehiclehub-lk Ай бұрын
Math 2005 malimawata ❤
@guwantharaka
@guwantharaka Ай бұрын
❤❤❤❤❤
@india10pak
@india10pak Ай бұрын
මහ බැංකුව කඩපු අය පරාදයිනෙ පෝට්ටුවේ ඉන්නේ... රනිල් තමයි Direct placements Auction වලට මාරු කරල හොරකං ටික නිරාවරණය කරගත්තේ...
@coder-fullstack
@coder-fullstack Ай бұрын
දිනපන් බන් අනුරට කතිරෙ ගහල 🧭🧭🧭
@gihanserasingha3317
@gihanserasingha3317 Ай бұрын
උතුරේ දකුණේ සදිසාවේ , , හදේ පැතුම මේ මිනිසා වේ 💜
@RedRosee-d5v
@RedRosee-d5v Ай бұрын
ලංකාවම රතු පාටින් දිලිසෙනවා❤
@viridunalin
@viridunalin Ай бұрын
අවංක සමීක්ෂණයට ජයවේවා අයියේ ❤
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
සාදය හමාරයි සැප්තැම්බර් 21 9 වන විධායක ජනපති AKD
@Mendis-h2u
@Mendis-h2u Ай бұрын
දෙමල මුස්ලිම් සෙට් එකට respect ❤
@wsfernando9878
@wsfernando9878 Ай бұрын
ඒ මිනිස්සු තේරුම් ගත්තත් අපේ සිංහල කියන උන් තාමත් වහල්ලූ වගේ ඉන්නේ
@Dilshi-r7q
@Dilshi-r7q Ай бұрын
මේක අපි ගහන ගේම..💪💪🔥🔥 දිනන සටන..😌❤️‍🩹🔥 ජයවේවා AKD❤️‍🩹❤️‍🩹🙏
@Triplegemvlessyou
@Triplegemvlessyou Ай бұрын
සුදා උඹ රටේ මතයක් හදන්න ගහපු ගේමට එකෙන්ම respect.
@samanthaqatar6493
@samanthaqatar6493 Ай бұрын
වවුනියාව ජනතාවට ජාතියේ ප්‍රණාමය ❤❤❤❤
@pahanSithumina-x8m
@pahanSithumina-x8m Ай бұрын
චන්දෙ ප්‍රතිඵල එනකොට උබලම තමයි ඔය මිනිස්සුන්ට ltte කාරයෝ කියලම බනින්නේ තව දවස් 4කින් බලමු
@rccrobin6521
@rccrobin6521 Ай бұрын
අනිවාර්යයෙන්ම
@sandeepasahansith6744
@sandeepasahansith6744 Ай бұрын
ඇත්තට...? අනේ පව්... 😂😂​@@pahanSithumina-x8m
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 Ай бұрын
සුදාගේ සමීක්ෂණ බලලා ඡන්ද ප්‍රතිඵල බලද්දී බලද්දී තමා සුදා ගහපු ගේම් එක තේරෙන්නේ 😂😂😂😂😂😂
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
😅😅😅😅😅 උබට මොන්ගල්
@DCWorld69
@DCWorld69 Ай бұрын
මගේ රට දිනන්න නම් මලිමාව දිනිය යුතුමයි. මගේ රටට ජයවේවා🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@hemalikulathunga4048
@hemalikulathunga4048 Ай бұрын
ජය ජය නියතයි -සුභ රටටයි ජය පුතුටයි - ලක්මවටයි නොනවතින ජන ගඟක් -එක මීටට එක රටක් දිනවන්න හිත් ගඟක් -දෑටම අමිල වු හදක් සිහින මහා ගොඩක් -සිනා මල් වතක් පොහොසත් වූ රටක් -කඳුළු වියකෙන රටක් හැඟුම් බර හදක් - දේශයට ලැදි හදක් රජෙක් නොවූ රජෙක් -අපේම අපේ රජෙක් ජය ජය නියතයි -සුභ රටටයි ජය පුතුටයි - ජය ලක්මවටයි
@EshathuVlogs
@EshathuVlogs Ай бұрын
සුදා good morning කීවාම එක්කෙනයි good morning තියලා සුභ පතලා බුද්ධිමත්ව තමන්ගෙ අදහස කීවෙ . ඒ අනුර කියලා
@SehanSithum
@SehanSithum Ай бұрын
ජයවේවා මාලිමාවට ❤️ රට අනුරට 🎉
@k.s.n.4416
@k.s.n.4416 Ай бұрын
අනුර❤
@t.m.1533
@t.m.1533 Ай бұрын
මාලිමාව 1 කියන අය කෝ ❤
@roshananthony4610
@roshananthony4610 Ай бұрын
කොහොම උනත් හොදම සමීක්ෂණය කිවට අසාධාරණ නැ . උවමනා දේ විතරක් වගේම රට වටේම දුවලා මිනිසුන් දැනුවත් කරන්න ලොකු මහන්සියක් දරනවා. Thank සුදා
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 Ай бұрын
මේ පාර සජිත් පරදින එක කාටවත් නවත්තන්න බෑ 😂😂😂😂
@chandupagodage333
@chandupagodage333 Ай бұрын
😂😂 eka maru
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
Siraa❤
@jnlankavlog8553
@jnlankavlog8553 Ай бұрын
දුප්පතාගේ දුක දනන එකම මිසා අනූර❤❤❤❤❤❤
@educationpurposeonly7119
@educationpurposeonly7119 Ай бұрын
ඉතිහාසයේ නැති අයුරින් සමස්ත චන්ද්‍ර ප්‍රතිඵල කියනකොට මුලු රටම එකම පාටකින් පාට වෙනව දකින තමයි මගේ ආසාව , රටම අනුරට ❤
@ranjithkodikara7828
@ranjithkodikara7828 Ай бұрын
මාලිමාවට කැමති වව්නියාව බුද්ධිමත් ජනතාවට උපහාරය! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 සුබ නැකතින් නියත ජනපති අනුර! රට අනුරට! කිරුළ රටට! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! සුබ පැතුම් මාතර, තිහගොඩින්
@Chiranthamax
@Chiranthamax Ай бұрын
නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා🧭❤️🇱🇰
@chathuraviraj221
@chathuraviraj221 Ай бұрын
ඔතනින් උඩ තමා tamil area එක පටන් ගන්නේ. ඒ ටික ගන්න පුලුවන් නම්
@nayanijayarathne6606
@nayanijayarathne6606 Ай бұрын
Thanks suda. Oyage sewayata. Api malimawata .❤
@sujithpriyantha1793
@sujithpriyantha1793 Ай бұрын
AKD ආඩම්බරයි වව්නියාව... බස් එකේ තාරුණ්‍යය akd .. ජයවේවා කොල්ලො කෙල්ලනෙ...
@jayaweeraapa9273
@jayaweeraapa9273 Ай бұрын
வவ்னியா நல்லம் ஏ கே டீ A K D அநுர குமார வேண்டும் வெற்றி வெற்றி தேசிய மக்கள் சக்தி என் பி பி/N P P தமிழ் சிஙகளம் மக்கள் மிக ந்ன்றி சுதா தம்பி சுதோ கிளினொச்சி வாங்களே நாங்க்ள் பார்க்கிறோம்
@harshagamage9198
@harshagamage9198 Ай бұрын
❤❤❤
@kavindaashen8886
@kavindaashen8886 Ай бұрын
වවුනියා ජනතාවට ❤
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j Ай бұрын
ගොඩක් ආදරෙයි අපේ දමිළ ජනතාවට.අපි හැමෝම එකතුවෙලා ලස්සන රටක් හදාගමු.මේ අපි හැමෝගෙම රට.ස්තුතියි.අපි පොලොන්නරුවෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤ජය වේවා NPP! ජය වේවා AKD!🙏🙏🙏🙏🙏❤️❤️❤️
@vijithakumari9216
@vijithakumari9216 Ай бұрын
මාලි මාවත ජයවේවා
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@d-pool8895
@d-pool8895 Ай бұрын
කවුරු මොන විවේචන කරත්. සුදාගේ සමීක්ෂනේ නිසා පාවෙන චන්ද ගොඩක් හරි දේ තේරුම් අරන් මාලිමාවට හැරුනා. ඒකට ස්තූතියි සුදා❤ මාලිමාවට ජය වේවා 🧭❌🧭❌🧭❌
@Tharindulak34
@Tharindulak34 Ай бұрын
පාවෙන ජන්ද 70% ක් හැරිල ඉවරයි දැන් 🧭 වැඩිහරිය්ක් පවෙන ජන්ද අන්තිම මොමොතෙ රැල්ල වැඩි පැත්ත්ට යනවා සහ සිරස සටනනෙනුත් විශාල පාවෙන ජන්ද ටිකක් 🧭 හැරැනා
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
මේ ක්‍රමයෙන් මිනිස්සු හිතන රැල්ලක් ඇතිවෙනවා.ඒකමයි අවශ්‍ය.👍👍🤔❤
@pradeep9873
@pradeep9873 Ай бұрын
අනුරට වැටෙන්නෙත් භාගෙට භාගයක් සිංහල් ජන්ද....❤
@romeshnamal5504
@romeshnamal5504 Ай бұрын
සජියාට ජන්දෙ දෙන අයට mic එක අල්ලනකොටම දෙන්නෙ සජිත් කියයි කියල හිතෙන හැකියාවක් මට තියෙනව 😂ඒ මොංගල් පෙනුම උන්ට තියෙනව
@ravidudilshan6265
@ravidudilshan6265 Ай бұрын
Aththa bn🤣
@Tharindulak34
@Tharindulak34 Ай бұрын
සිරාවටම සජිත්ගෙ ජන්ද අහන්න කලින් detect කරන්නැහැකි😂
@MDA723
@MDA723 Ай бұрын
ඇත්තටම 😂
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
😂😂😂
@pradeepgamage4575
@pradeepgamage4575 Ай бұрын
දුරට දැක්කම කියන්න පුළුවන් 😂
@HashenHerath-fc5lo
@HashenHerath-fc5lo Ай бұрын
හොදට බලන්න සජිත් කියන උන්ගෙ මූණ...සජියාගෙ වගෙම මෝඩ පෙනුම පේනවා..😊
@jenulnenitha8944
@jenulnenitha8944 Ай бұрын
ado eeka nam math note karapu deyak.. muna balala kiyanna puluwan kaatada denne kiyala
@NimeshaGamage
@NimeshaGamage Ай бұрын
@@HashenHerath-fc5lo ow ane😬🤣
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
හොදට මුණ කැමරා කල යුතුයි 😃😄
@Game85-t4h
@Game85-t4h Ай бұрын
Sirawata😂
@MadushankaRandimal
@MadushankaRandimal Ай бұрын
තිත්ත ඇත්ත.😌✌️
@LovelyBalkhHound-cm5wu
@LovelyBalkhHound-cm5wu Ай бұрын
මරු ඈ🎉🎉🎉🎉🎉🎉🎉
@nalindasaman7178
@nalindasaman7178 Ай бұрын
වව්නියාවත් මෙහෙම නම් ඉතින් අනුර ඉහළින්ම දිනන එක ගැන කතා දෙකක් නෑ.
@tharukanadeeka
@tharukanadeeka Ай бұрын
ජයවේවා NPP JVP AKD SYU ශ්‍රී ලංකා
@upaliw1
@upaliw1 Ай бұрын
මාලිමාවටකෝටියක් ❤
@MadukaGihan-zm3kt
@MadukaGihan-zm3kt Ай бұрын
නලීන් අයියටත් සුදා අයියාටත් හදවතින්ම ආදරෙයි
@BuwaVlog
@BuwaVlog Ай бұрын
අනුර දිනනකම් නින්ද යන්නැ❤
@sharontaylor1383
@sharontaylor1383 Ай бұрын
Suda no matter what anyone say ! You put in a loot of hard work , we all enjoyed watching your videos 😍keep up the good work BE SAFE. ❤
@SajithsanjeewaKarunarathna
@SajithsanjeewaKarunarathna Ай бұрын
අනුර කුමාර දිනනවා ලක්ශ 80 ලේසියෙන් ගන්නවා
@chamarasandaru6438
@chamarasandaru6438 Ай бұрын
පට්ටයි 🧭❌
@bikermonkey99
@bikermonkey99 Ай бұрын
එකම රටේ ශ්‍රී ලාංකික පුරවැසියෝ ඒවුනාට සිංහල මිනිහට දෙමළ තේරෙන්නේ නැහැ දෙමළ මනුස්සයට සිංහල තේරෙන්නේ නැහැ... ඉතින් කොහොමද අපි අදහස් හුවමාරු කරගන්නේ? මේක තමයි දේශපාලකයා තමන්ගේ වාසියට අපිව බෙදලා වෙන්කරලා කරපු වින්නැහිය! පැහැදිළි වෙනසක් රටට අවශ්‍යයි!!! AKD & NPP 2024 ෆොර්ද වින්!!! 🧭❌👏🏼
@rajasathiya1370
@rajasathiya1370 Ай бұрын
Yes you right
@ireshadilani9391
@ireshadilani9391 Ай бұрын
Ape kiyamu sema pasalakama demala ugannanna kiyala
@bikermonkey99
@bikermonkey99 Ай бұрын
@@ireshadilani9391 අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්! මම ගියපු පෞද්ගලික පාසලේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා තුනම ඉගැන්නුවා. මම ඇත්තටම හරිම ආසාවෙන් ඉංග්‍රීසිවලට වඩා දෙමළ භාෂාව ඉගෙන ගත්තේ. මට දෙමළ භාෂාව උගන්නපු ගුරුවරයා මුස්ලිම් ජාතික ගුරුවරියක්. අපිට හරිම ආදරෙයි. අනිවාර්යයෙන් ගෙදර කෑමක් හැදුවොත් ළමයි හැමෝටම ගෙනැල්ලා දෙනවා. අපිත් එහෙමයි. ඒ වගේම අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ දෙමළ ජාතික ගුරුවරයෙක්. ටිකක් සැරයි හැබයි කවදාවත් අපිට වෙනසක් කරලා නැහැ. අපිව ගොඩ දැම්මා. එතනින් තමයි අපේ සංහිඳියාව පටන් ගන්නේ. අදටත් ඒ අත්දැකීම නිසා මම අපේ රටේ හැම ජාතියකටම ආගමකටම අයත් පුත්ගලයන්ට ගරු කරනවා. මේක තමයි අපේ භූමියේ හැම තැනම සිදු විය යුත්තේ.
@nilangaliyanage3833
@nilangaliyanage3833 Ай бұрын
මලිමාවට ජය නියතයි. # මාලිමාවටකෝටියක් # අපිනෙඡන්දෙදෙන්නෙ අඩුම 70% මාලිමාවට
@MDA723
@MDA723 Ай бұрын
අඩෝ උතුර 🥺❤️
@mangalanishantha5451
@mangalanishantha5451 Ай бұрын
රටට හිතැති අන්තිම අවස්ථාව.....අනුර පමණයි
@d-7498h
@d-7498h Ай бұрын
ආදරෙයි අනුර සහෝදරය. ඔබව දිනවනවාමයි අපි ❤
@LyricLegacy629
@LyricLegacy629 Ай бұрын
අනුර සහෝදරයා අපේ එකම බලාපොරොත්තුව
@saheerasameer4262
@saheerasameer4262 Ай бұрын
After watched this video I'm strongly believe, Rata Anurata Thamai 🧭 This much of support in vavuniya is not an easy task. Allhamthulilah ❤
@t.a.d.lakshan8688
@t.a.d.lakshan8688 Ай бұрын
ආදරෙයි සුදා....අනුර ද්නනවා ❤️
@animalbehaviours1700
@animalbehaviours1700 Ай бұрын
මේ ප්‍රතිපලය බලාපොරොත්තු වුණේ නෑ. රටම අනුරට.
@Hakerfgghkdk
@Hakerfgghkdk Ай бұрын
ආදරෙයි වව්නියාව ❤❤❤
@priyanthasiripala8839
@priyanthasiripala8839 Ай бұрын
සුදා විදියට ලංකාවෙන් ම සජිත් දිනන්නේ එක ආසනයයි
@dushanthasampath2706
@dushanthasampath2706 Ай бұрын
සුදා❤
@udith-pz4tv
@udith-pz4tv Ай бұрын
බලපුවම . ආයුධ දුන්න උන්ටයි . පුස්තකාලය ගිනි තිබ්බ උන්ට නෙ දෙමල උන් කැමති
@pa8805
@pa8805 Ай бұрын
ඒ මිනිස්සුන්ගෙ ඇස් පාදන්න ටික කාලයක් යනවා. මේ ප්‍රතිඵලය වැඩිත් එක්ක අනුර දිනන්න.
@udith-pz4tv
@udith-pz4tv Ай бұрын
@@pa8805 ඇත්තටම මුන් ඉන්නෙ තාමත් පසුගාමිව...
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
මේක එයාලට පැහැදිලි කරන්න කෙනෙක් නැතුව ඈති
@tharindunana202
@tharindunana202 Ай бұрын
දමිලි මුස්ලිම් සහෝදරයන්ට අපේ උත්තමාචාරය ❤️🧭
@shiranimngala6839
@shiranimngala6839 Ай бұрын
අනුර කියපු අයට ගොඩක් ස්තුතියි මාලිමාවට ජයවේවා
@naviyaff7991
@naviyaff7991 Ай бұрын
අඩෝ කොල බලකොටු බින්දා ඒනම් 😂❤
@ranipremalatha803
@ranipremalatha803 Ай бұрын
අනුර සහෝදරයා දුප්පතාගේ දුක දන්න එකම මිනිසා ජයවෙිවා 🙏 ජයවෙිවා ❤ ජයවෙිවා 🙏 මාලිමාවට ජයවෙිවා 🙏 ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hiroshan_Champika
@Hiroshan_Champika Ай бұрын
Adoo niyamai Wawniyawath ❤️❤️🧭
@ShyamaliHerath-i6c
@ShyamaliHerath-i6c Ай бұрын
අනුර සහෝදරයා ට ජයවේවා මාලිමාවට ජයවේවා
@Robots1994
@Robots1994 Ай бұрын
අම්මටසිරි වව්නියා, ❤❤❤
@LalithKumara-uo3ze
@LalithKumara-uo3ze Ай бұрын
ජයවේවා ❤❤
@Npphorana
@Npphorana Ай бұрын
රටට වියයුතු රටට ආදරය කරන මාලිමාවේ පාක්ශිකයන්ට ස්තූතී... ඒ වගේම අනෙක් අයත් එකතු වෙමු.. මොකද 21න් පසු ඔබෙ අපේ සැවොමගෙම ජනාධිපති අනුර සහො.. අපිට පක්ශ භේදයක් එපා.. එන්න අපි එක්ව රට පුනුරුද යුගයක් කරා ගෙනයමු...🙏🙏🙏👍👍👍🧭🧭🧭
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
බුදුසරණයි
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 Ай бұрын
This program of sudaa made me to see the provinces of our country. I have never seen the town of vavuniya in my life time.appreciate that if sudaa can learn tamil language which come handy for his future program
@sanduntharaka285
@sanduntharaka285 Ай бұрын
17 බිනර. 21 අනුර.
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 Ай бұрын
අන්න වදන් 👍
@RandimaGamage-xz6vi
@RandimaGamage-xz6vi Ай бұрын
වවුනියා 😍
@nishadifranando2529
@nishadifranando2529 Ай бұрын
ජයවේවා මාලිමාව ට ❤
@janithchathu1162
@janithchathu1162 Ай бұрын
මේ පාර ගේම ශුවර් ❤ජය වේවා❤️❤️❤️ අනුර
@malshanchathuranga5407
@malshanchathuranga5407 Ай бұрын
අනුරට ජය
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩
@Npphorana
@Npphorana Ай бұрын
🧭👍මාලිමාවට ජය නියතයි🧭👍 අනුර සහෝදරයා ජනපති කරමු🧭👍 🧭👍මාලිමාවට ජය නියතයි🧭👍 අනුර සහෝදරයා ජනපති කරමු🧭👍 🧭👍මාලිමාවට ජය නියතයි🧭👍 අනුර සහෝදරයා ජනපති කරමු🧭👍 🧭👍මාලිමාවට ජය නියතයි🧭👍
@yasithsandaruwan9466
@yasithsandaruwan9466 Ай бұрын
අනුර❤ එකේන්ම🎉
@darmadarma3083
@darmadarma3083 Ай бұрын
Niyamai sudaa npp Jayaveva
@supunmd6454
@supunmd6454 Ай бұрын
නියමයි
@kanthisrilanka5566
@kanthisrilanka5566 Ай бұрын
❤❤❤❤❤❤❤ එකෙන්ම නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deshabandu4005
@deshabandu4005 Ай бұрын
වවුනියාව 👍👍👍👍AKD ❤❤
@lalpremakumara6752
@lalpremakumara6752 Ай бұрын
මාලිමාවට ජයවෙිවා ❤
@mtmmahir4511
@mtmmahir4511 Ай бұрын
මලිමාවට.ජයවෙවා❤❤❤❤❤
@pali516
@pali516 Ай бұрын
සුදා ඔබට 🙏
@shanukagishan3224
@shanukagishan3224 Ай бұрын
AKD 50% pannanawamai 💪💪
@lahirusampath1174
@lahirusampath1174 Ай бұрын
அநுர 🧭✖️
@jayaweeraapa9273
@jayaweeraapa9273 Ай бұрын
நாடு அநுரவோடு
@AparnaTiroshani
@AparnaTiroshani Ай бұрын
@mparts1386
@mparts1386 Ай бұрын
Hemoma එකතු වෙමු , මාලිමාව දිනවමු ❤❤❤❤ ජය මාලිමාවට
@Suresh.liyana
@Suresh.liyana Ай бұрын
අනුරට කෝටිය සුවර්
@kasunchathuranga9220
@kasunchathuranga9220 Ай бұрын
මං මීරිගම ආසනයේ මේක එකෙන්ම මාලිමාව දිනනවා තමන්ගෙ ආසනවල තත්වෙ කියන් යමු සහෝදරයෝ ටික😊
@roshanneelarathna
@roshanneelarathna Ай бұрын
පොලොන්නරුව අනිවාර්යයෙන්ම දිනනව.
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
මීගමුව
@nuranjayalath8005
@nuranjayalath8005 Ай бұрын
thank you sudu ayya❤️🩷💙💜💚🩵🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️
කෑගල්ලේ ගල උඩ සටන | TALK WITH SUDATHTHA |
28:10
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 21 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН
LOVE එකේ අලව්ව   | TALK WITH SUDATHTHA |
33:00
Sudaa Creations
Рет қаралды 123 М.
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН