KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රටේ නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනා හැබැයි අපිට අත තියන්න එන්න එපා | TALK WITH SUDATHTHA |
15:22
එයාගෙයි හෙක්ටර්ගෙයි රණ්ඩු බේරන්න වෙන්නෙත් මටIශ්‍රී ලංකා රූ රැජිණ හෙක්ටර්ගේ ප්‍රංශ ගෙදරින් මතුවෙයිI
15:18
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො
Рет қаралды 376,338
Facebook
Twitter
Жүктеу
1
Жазылу 391 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 857
@NiroshAlwis
2 күн бұрын
රොෂානා හරිම සැහැල්ලුවෙන් කතා කරන්නේ අන්න ඒකය් ශක්තිමත් ගැහැනියක් කියලා ❤❤ ඕකුන් දෙන්න නිතිය ඉදිරියට ගෙනල්ල දඩුවම් දෙන්න ඕනේ
@ksakuni7845
Күн бұрын
@@NiroshAlwis eyata supiri gekui hoda vehicle ekakui deela potatat hoda ganak dala wenna ati wena ganiyek ekka yanna atte,etakota dennata ona widihata nataganna puluwanne, eyata utukam ista kala kiyanna bane etakota wade matune,ekai hinawela sahalluwen inne ,eyalage hama dema sampurnai ,ape salli tamai oya hama detama yodaganne,mun okkoma horu,munwa neetiye rahanata hasu kala utumai...anit aya kohoma gahanawa adda?gahala adda?me rata me taramatawat ituru wela tiyenawa ati.
@gayanrathnayake6220
2 күн бұрын
කොහොම උනත් මේවා හෙලිකරන එක ලොකු දෙයක් මුන් දේසපාලනේ කරන්න හිහින් කරපු අපරාද හෙලි කරන එක වටිනවා,thanks සුදා,👍👍👍👍👍
@kalingadissanayake
Күн бұрын
6 4:47
@sunilshanrha2634
Күн бұрын
😊😊
@buddikamanoj8610
2 күн бұрын
නියමයි සුදා අයියේ
@sisirajayasuriyak11
2 күн бұрын
රොෂානාගේ අදහස් හරිම ලස්සනයි. වැරදිකරුවන්ට දඬුවම් දියයුතුමයි.
@dilipasanga8907
2 күн бұрын
රොශානා සුපිරි චරිතයක් කියලා අද දැන ගත්තේ
@NiroshaHerath-w2o
2 күн бұрын
Pawe ne da😢 roshana 😢
@subashinideegala4531
2 күн бұрын
මනූෂ තිරිසනා. දරුවා පව්. රොෂානා ඔයා ශක්තිමත් ගැහැනියක්. දේශපාලනයට ආස වුණත් කවදාවත් දේශපාලනයට එන්න එපා. සතුටින් ඉන්න.
@TharinduEdiriweera-v3j
Күн бұрын
වන්දි නඩත්තු ලැබෙන්නේ නැද්ද
@dayaseelamayadunne
21 сағат бұрын
@@TharinduEdiriweera-v3j ඒවා දුන්නනම් ඒත් අපේම සල්ලි තමයි.
@TharinduEdiriweera-v3j
12 сағат бұрын
@@dayaseelamayadunne හ්ම්
@MalaAbeysuriya
2 күн бұрын
මේ මල්ලි ඔයානම් නියමයි අපේ මනුශ එ මනුස්සයාට තවම ආදරෙයි හොද බිරිදක්,යහපත් මවක්
@MaprensseySelwa
Күн бұрын
Anarosanaoyatmkutnodnnababavnnaatedapuoya
@sunilpremarathne-n4y
Күн бұрын
පවු මේ අසරණ මහත්මිය. මුදල් තන්හාව ඇතිවුනාම ගැහැණු දරුවන් අමතක වන🦮🐈🫢
@Sihina-g4h
18 сағат бұрын
ජයවර්ධනපුර hospital එකේ දි මගේ පුතා ලැබෙනකොට රොෂානට දුව ලැබිලා මගේ ඇඳට ඉස්සරහ ඇඳේ හිටියෙ....මගෙත් එක්ක හරිම ආදරණීය විදියට කතා කළේ රොෂානා...හරිම හොඳයි...කතා කරන්න ආසයි ඇත්තටම එයාට ❤️
@DilaniRoshani-q6z
2 күн бұрын
සුදා අයියා මම ඔයාගේ විඩියො හරිම ආසාවේන් බලන්නේ
@pradeesamadumage5428
2 күн бұрын
නියමයි ඇත්ත ඇති සැටියෙන් ❤
@MerianWikramasingha
2 күн бұрын
❤ THANKS SUDA THORATHURU SAPAYANAVATA.❤THANKS AGAIN
@නරිනම-g6p
Күн бұрын
කොළඹ karaoke club (මතක හැටියට 2018, 2019 😇) ඒකකදි මනුෂයා කොකෙන් ගැහුවේ මගේ ඉස්සරහ😇😇 ඒදා තමා මම හිතා ගත්තෙ මේත හදන්න බැරි රටක් කියලා 😇 හැබැයි දැන් පොඩි බලාපොරාත්තුවක් තියෙනවා රට ගැන „AKD“ නිසා
@Wap486
2 күн бұрын
රොෂානා මිස්...මොනවා උනත් දරුවා බලන් හොදින් ඉන්න....මනුෂට නිතියෙන් ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙයි....දඩුවම් දෙන්න යන්න එපා...
@gunawardana5964
2 күн бұрын
මම එතකොට රිවිරේ වැඩ කලේ 2013,මම අර්ටිකල් එකක් කලා රොශානගේ.එයාට එදා ඉදලා වුණ දේවල් ගැන අපි දෙන්න පැය ගානක් කතා කලා.කොහොම හරි ඒ ආර්ටිකල් එක ඉරිදා පත්තරේ ගියා..කොන්ද පන ඇතුව ඒක පල කලේ උපාලි බන්ඩාර වීරසේකර මහත්තයා.පස්සෙයි දැන ගත්තේ මනුශ මාව හොයලා තියෙනවා කියලා සහ මනුශට පත්තරේ එක්ක ලොකු සම්බන්දකමක් තිබ්බා..අක්කේ ඔයා මේක දකිනවනම් මට හරිම සතුටුයි ඔයා ගැන.පුලුවන් වුනොත් ඔයාව කොන්ටැක් කරගන්න ක්‍රමයක් හොයා ගන්නම්.මම ඉන්නේ ඇඩිලේඩ් වල නිසා ආසයි දූව බලන්න යන්න.😊
@roshanaondatjie7336
2 күн бұрын
@@gunawardana5964 Hari malli
@milindasenaratna1334
2 күн бұрын
රොශානා හරි විස්තරයක් දෙන්න කැමති නැහැ .මොකද එයත් ඉන්නේ ඌ හොරකම් කරල ගත්තු ගේකනෙ. නැත්නම් කොහොන්ද ඕකට ඔච්චර සල්ලි නුගේගොඩින් ගෙවල් ගන්න.
@ranranasinghe1435
Күн бұрын
ඒකනම් ඇත්ත
@dayaseelamayadunne
Күн бұрын
ඒවත් ඒවම තමයි.
@decie162
Күн бұрын
She’s also a psycho!
@AdhulaAdhula-q2c
Күн бұрын
අනිවාර්යයෙන් ඒකත් වටේ ගිය බඩුවක්
@dil-oc9cs
Күн бұрын
aniwa...
@hiruninithya-x1o
2 күн бұрын
ඇත්තටම රොෂානා තාම ත් එයාගේ හස්බන් ට ආදරෙයි ❤
@NiroshaHerath-w2o
2 күн бұрын
Kochchara unath lamaya ge thaththa ne ekay pawe a minissuntath lakjawe
@ude3333
Күн бұрын
එහෙමනං මෝඩ ගෑණියෙක්
@User94-z7s
2 күн бұрын
පව් අනේ රොශානා 😢
@lalithyaariyarathna
2 күн бұрын
මම ගාල්ලෙ මනූෂගේ පාසැල් සමකාලීනයෙක්, අනික් කතා මම දන්නෙ නෑ හැබැයි ඔය සංගමිත්තෙ ගර්ල්ස් හොස්ටල් ඓකට පැනල ජංගි උස්සන කතාව නම් 100% ඇත්ත, ඔය නම කෙල්ලො අතරින්ම ආපු නමක්..😅😅
@JE-pq4wp
2 күн бұрын
😄😄😄😄😄
@samanthawithana1296
Күн бұрын
රනිල් සීයගෙ මනෝ විෂ ටොම් බඩ්ඩක්. 😅
@gunathilakapradeepa2555
Күн бұрын
Eee
@redstar5
Күн бұрын
ගල් සීයාගේ නොහොත් ලොලි පොප්ගෙ... පලපුරුද්ද ඇති... ජංගි හොරා 😂😂😂😂
@anushacaldera3298
Күн бұрын
😂😂😂😂😂
@nevillejosephhettiaratchigeper
Күн бұрын
Great discussion 💕 Feel to love both of you ❤️ An engineer from NPP Germany 💕
@amithniro00shan
2 күн бұрын
Suda aiyya good job 👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍
@sirina1500
Күн бұрын
දැන් මට 38 යි. ඉස්සර ස්වර්ණවාහිනීයෙ විහිලු කතාවක් ගියා රොශානා ඉදපු. කතාවෙ නම ටිකක් දිග එකක්. මට නම මතක නෑ. ඒකෙ තමයි මම රොශානාව මුලින්ම දැක්කෙ. එදා ඉදන් මම රොශානාට පට්ටම ආදරෙයි. එතකොට මම ඉස්කෝලෙ යනව. රොශානා මගේ සිහින රැජින. පස්සෙ එයාව වැඩිය tv එකේ දැක්කෙත් නෑ. ඒත් අද වෙනකම්ම එයා මගේ හිතේ ඉන්නව. රොශානා මේ comment එක දැක්කොත් මතක තියාගන්න ඔයාට පට්ටම ආදරය කරන එකෙක් මේ ලන්කාවෙ ඉන්නව කියල
@dayanikanthi1026
Күн бұрын
තට්ටු ගෙදර
@dananjaya8986
Күн бұрын
තට්ටු ගෙවල්
@sameeralakmal6068
Күн бұрын
Dan badahan
@TharukaFernando-ft3vm
2 күн бұрын
පව් අනේ. තාම රොශානා මනූෂ ගැන කියන්න පැකිලෙනවා. ඒක තමා ඉතින් ආදරේ. පව් ඇත්‍තටම.
@SunilAbeywickrama-t4l
2 күн бұрын
Manusha chuti baba malli balanna walikada.yanne nadda.
@SunilAbeywickrama-t4l
2 күн бұрын
Ado manusha balla ape salli diyan awjathka balla
@priyankabalapuwaduge1261
Күн бұрын
මුන් ට.සාප වෙන්න ඕනෑ අහිංසක මිනිසුන් ගෙ මුදල් අරගෙන
@pathmakumari2385
Күн бұрын
මාත් ඒක නම් දැක්කා ..එයාගෙ හිතේ තාමත් කොනක ඒ පාහරය ඉන්න බව තේරෙනව ඒ උත්තර දෙද්දි..
@KrishanthiRanaweera-x6b
Күн бұрын
රුමේනියාවට ගිහින් කියලා vedio එකක් දැක්කා
@chamilajayasingha3637
2 күн бұрын
මනුෂ මේ comment එක බලනවා නම් උබට ඇත්තටම ආදරේ තාමත් මේ ගෑනී...මිනිහෙක් තමුන්ට ආදරේ කරන ගෑනීයෙක් අසාධාරණයක් කලොත් ආපිට එන්නේ ඩබල් වේලා....
@maheshmax1977
2 күн бұрын
@@chamilajayasingha3637 ආදරෙයිනම් මිනිහගෙ රෙදි හෝදනවාදද බන් පොන්නයෙක් එක්ක .....
@Nasaraniya131
2 күн бұрын
එකේ අනිත් පැත්තත් එහෙම තමයි යකෝ
@chamilajayasingha3637
2 күн бұрын
@@Nasaraniya131 එක දන්නවා.මොකද බෙරිහන් දෙන්නේ මම කිවේ අදාළ සිද්ධියට ,වලිගය පගා ගන්නේ නැතුව ඉන්න
@lalgalabada262
2 күн бұрын
@@chamilajayasingha3637බුද්ද දේශනාවෙත් කියන්නේ "විස්වාසවන්ත" එක කාන්තාවක් පමණක් ආශ්‍රය කරන්න කියලා.
@jeevadarshanie8625
Күн бұрын
අනිවාර්යෙන්ම මූට ඒකම තමයි පලදීලා තියෙන්නේ දැන්
@Savee803
2 күн бұрын
රොශානා පව් අප්පා එයා අරූට තාම ආදරේ නිසා මොකුත් කියන්නෙ නෑ වැඩිය.
@Lakidupamidu
2 күн бұрын
මුගේ රෙදි ගලවනවා කියලා ඔහොම ගලවනව ද සුදා අයියේ 😂💔🤣
@tiyuligirl6871
Күн бұрын
රෙදි ඉරනෝ... 😂😅
@rsanka5870
23 сағат бұрын
ඕව ඔක්කොම පරන කතන්දර, දැන් කරන්න ඕනෙ, ම්නුෂය කරපු වැරදි වලට නඩු දාලා ,හිරේ දාන එක.
@pavithraperera5638
2 күн бұрын
මම ආස කරන නිළියක් .❤❤❤❤
@SasiniJayaweera
Күн бұрын
රොෂානා පව් එයාගේ දුව ගොඩාක් පව් ඇත්තටම අපිට හරිම දුකක් දැනුනා මේ වාගේ සිද්ධි නව කොච්චර නම් ඇතිද ඒ තාත්තලාට ඇයි තමාගේ ලෙයින් ඉපදුන දරුවාට වචනයකින් හරි කතා කර ශක්තිමත් කරන්න බැරි අපට දැනෙන කම්පනය ඇයි එයාලට නොදැනෙන්නේ
@dayaseelamayadunne
Күн бұрын
තමන්ගේ දියනියන්ගේ කනෙ කරේ තිබුනු දේ උගස් කරල තාත්තල කී දෙනෙක් මනුශට සල්ලි දීල තියනවද ?.ඒකට කම්පනය ?.
@mathsLawyer
Күн бұрын
සුදා අය්යේ, ඔයා අපේ රටේ ඉන්න වටිනාම සම්පතක් ❤❤❤❤🇱🇰🇱🇰🙏
@RasikaPriyalal-yi5ow
Күн бұрын
❤❤️❤සුදා අයියේ කට නම් 😂😂
@ChandimaPerera-u9j
Күн бұрын
මං හරිම ආස චරිතයක් රොෂානා.හරිම අහිංසක කාන්තාවක් ❤❤❤
@BitterTruth229
2 күн бұрын
කොච්චර සල්ලි හම්බ කෙරුවත්... හර්ස් එකේ යද්දී පර්ස් එක අරගෙන යන්න බෑ මනුෂ 🤣🤣🤣
@AjithKumarasinghe-m1j
Күн бұрын
මොකද බං බැරි හර්ස් එකේ යන්නේ නිනිය විත්
@chithranandagunasekare8495
Күн бұрын
ඇත්ත කතා කරන සුදාඅය්යා...❤වැරදිකරපුඅයට ඉක්මන් දඩුවම් ලබාදෙන්න ..මාලිමාවේ .හැඩබලන්න..😊
@SilviaDilani
2 сағат бұрын
Good job brother God bless all of you ❤
@adalokaya4
2 күн бұрын
මටනම් මානුශයා කතා කරද්දීම තේරෙනවා ලෝක හොරෙක් කියලා 😂😂
@TharinduEdiriweera-v3j
Күн бұрын
මහාරාජා එකේ අයනේ
@jayakumarmichael4298
Күн бұрын
කාලින අවශ්‍යතා ඉටුකරන ඔඛට අපේ ස්තුතිය
@BitterTruth229
2 күн бұрын
පළාත් සභාවේ මහ පරිමාණයෙන් සල්ලි හම්බ කෙරුවේ නෑ ලූ... ගේකුයි... වාහනයක්... අරං දුන්නාලු... පළාත් සභාවේදි ගහපු ගැහිලි හිතාගන්න පුළුවන්... තක්කඩි දේශපාලුවෝ... කවුද මුන්ට ඡන්දය දුන්නේ 😡
@chamilanandani2242
Күн бұрын
Kiyala wedak ne
@dayaseelamayadunne
Күн бұрын
පලාත් සබාවේ මාසික පඩිය රු:කෝටියක් නෙ.
@nisansalakasthuri8777
Күн бұрын
එයා බබා 😜
@LathaLatha-uo9to
Күн бұрын
i
@gayaniwarnakulasuriya7842
Күн бұрын
රොශානා කියන්නේ හරිම අහිංසක කෙනෙන්....හොද මවක්...හොද අවංක බිරිඳක් ...නමුත් දුකයි ..ඇයට මේ වගේ අසත්පුරුෂ සැමියකු ලැබීම ගැන ...නමුත් ඇය ශක්තිමත් ගැහැනියක් ...💗💗
@kadapathayoutube
2 күн бұрын
මම බලන් හිටපු එක සුදා ගැම්මක් 😆
@KalathangaUsanthi
2 күн бұрын
සුදා අයියේ ඔයා හරි අපුරුවට වැරදි කරපු අය ගැන කියනවා ... එතකොට මැදපෙරදිග රට විරුවනට කරන අපරාධ ගැනත් වෙන අසාදාරනය ගැනත් හඩ නගන්න.... එම්බසි කරයෝ ....එජන්සි කාරයෝ අහින්සක කාන්තාවන් මැදපෙරදිග පටවලා දුෂනය කරනවා...පුන්ච් ගැනු ලමයි ...දුප්පත් පවුල් අහින්සක ගැනු ලමයි . අවුරුදු 22 23 වගේ ඒ ලමයි ගානිකාවන්ට දානවා ... මේ වගේ ගොඩක් දුෂන වන්චා තියනවා ඒවා ගැන කවුරුත් කතාකරන්නේ නැ .....ඒවත් විතර කරන්න අයියේ ... අයියේ රටවිරුවා කියලා චැනල් එකක් කරනවා සවුදි අරාබියේ සිට රසික මල්ලි එයාව සම්බන්ධ කරගෙන මැදපෙරදිග එජන්සි එම්බසි කරන මහා පරිමාණ වන්චා දුෂන ලන්කාවට එලි කරන්න... රටට විදේශ විනිමය එවන අපේ ලාන්කීය කාන්තාවන්ට වෙන අකටයුතු කුඩම්මා ගේ සැලකිලි කතා කරන්න ඔයගේ මාධ්‍ය තුලින් ... සම්බන්ධ කරගන්න රටවිරුවා රසික මල්ලිව ... සත් සමුදුරෙන් එහා රන් කහවනු සොයන්න ගිය අපේ කාන්තාවන්ට වෙන අසාදාරණ .... අයියේ මන් දිපිකා කුලතුංග සවුදි අරාබියේ සිට ... 00966 50 45 43 562
@S_han1210
2 күн бұрын
හිරේ යන්න කලින් රට රටවල රවුම් ගහනවා.. මොකද සල්ලි ටිකට කරන්න දෙයක් තියෙන්න එපැයි..
@AH_DPP
17 сағат бұрын
ඔබට ස්තුතියි, ජයවේවා
@shaniperera1877
Күн бұрын
❤❤❤❤ thanks හැමදේම එළි කළාට
@WasanthiJayalath-h7f
2 күн бұрын
😅😅😅රොශානාට හරි යන්නම ඕනේ..❤
@dayaseelamayadunne
Күн бұрын
ලෙල්ල පිටින් කන්න එපා කියල සුදා අපිට උගන්වලා තියනව.
@anusuros
2 күн бұрын
මැයට අරන් දුන්නලු ගෙයක් නුගේගොඩින් 😂කාර් එකකුත් එක්ක😂එතකොට පලාත් සභාවෙලු. 😂එහෙනමි නුගේගොඩ ගෙයක් ගන්න ලෙහෙසි නැ. පලාත් සභාවෙනුත් අනිවාර්යයෙන්ම ගහල 😂ටක්කෙට 😢ඡනතාවගෙ මුදල් 😢
@hmdhananjaya4298
2 күн бұрын
අනිවා මෙයාගෙ ගෙවල් වාහනත් හොයන්න ඕන😂😂😂
@NiroshaHerath-w2o
2 күн бұрын
Kamak na a ge hari aran funny eka hoday oya balla.naththan unta wath inna thanak nathi wenawa ne da😢
@ranranasinghe1435
Күн бұрын
රටේ සල්ලි ඒවත්
@jeevadarshanie8625
Күн бұрын
අනිවාර්යෙන්ම
@ChamiUpawansha-c6j
Күн бұрын
සුදා අයියා ඔයාට සහ ඔයාගෙ පව්ලේ සියලුදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤2025❤💐
@Sv25-s6m
2 күн бұрын
ඊයේ ගන්න බැරිඋනු කෝල් එක අද ටක් ගාලා ගත්තා 😂😂😂😂
@dananjayaherath1231
2 күн бұрын
ඒකනම් ටිකක් අමුතුයි වගේ තමයි
@TharinduEdiriweera-v3j
Күн бұрын
😅😅😅
@madusadusaduni3180
Күн бұрын
Ai ubata dukada
@susanthawellala4301
Күн бұрын
රොශානා ඇත්තටම පව්...මනුශව අප්පිරියයි..දරුවට බැලුවේ නැත්තේ ඇයි..සල්ලි තිබිලත්.. ස්භාවදර්මයා විසින් දඩුවම් ලැබෙන්න ඕනි....දරුව කවදාහරි අම්මාව බලාගනී...මනූශට කාත් කවුරුවත් නැතිවෙන්න ඕනි...රොශානා තාමත් ආදරෙයි...
@jandrajandra5712
Күн бұрын
ස්තුතියි සුදා මල්ලි ජයවෙිවා ❤❤👍👍🌷🙋
@Sankari-f3v
Күн бұрын
රොශාන ත් දැන් මෙහෙම කිවුවට ඉස්සර මනුශත් එක්ක පවුල්කන කාලේ කතා කරේ ජීවත් උනෙ වෙනමම ලෝකෙක.
@NuwanSanjeewa-r5s
2 күн бұрын
ඇත්තටම පලිගන්න හොද අවස්තාවක් ඇයට මෙ සිදවිම.නමුත් ඇයගේන් ගොඩක් දෙ වසං වෙනවා.මනුෂ වගේ අවජාතක ගති ඇය ලග නැ.පරිනත ගැහැනියක්.
@dulajishira
2 күн бұрын
සුදා අයියා ඒකනන් දීලා තියෙනවා ජංගි මනූෂට හික් ගෑවෙන්නම🤣👙
@damayanthikobewatta
Күн бұрын
රොශානා. ඔයා හොද මවක්❤
@VG11779
Күн бұрын
රොෂානාව මම personaly දන්නෙ නෑ. හැබැයි ලමයි හදන්න කියලා මිනිස්සු එක්ක ගියෙ නැ මන් දන්න විදියට . මොකද එයා එක රැයින් පෝසත් උනෙ නෑ. හරිම හිමින් දරුවා එක්ක ආවෙ ගමනක්
@TharinduEdiriweera-v3j
Күн бұрын
ඔක්කොම එහෙම නැහැ ඉතින්
@VG11779
Күн бұрын
@ ow math qwe Roshana gana witharai
@MMMDDD-x8p
Күн бұрын
අනිවාර්යයෙන්ම
@sriyanigamage9859
2 күн бұрын
Rosange කතාව nm සුපිරි දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලා මැරෙන්න hone නැහැ ...එක nm attha❤❤🇮🇱🙏
@TharinduEdiriweera-v3j
Күн бұрын
එහෙම නෙවෙයි දැන් ඔක්කොම එහෙම වෙලා මේ ප්‍රශ්න එක්ක
@ayeshamadushani8260
2 күн бұрын
ජය
@wsfernando9878
Күн бұрын
අම්මෝ සුදා අයියේ😂😂😂😂😂😂
@manuthchehansa2356
2 күн бұрын
මනීෂා මනූශ ගේ දුව තමයි මේවා නිසා දුක් විදින්නේ .කොච්චර සතුටින් හිටියත් 😢😢😢😢
@RanjithMendis-w3q
2 күн бұрын
Okkun serama ekkai para ballo
@nisansalakasthuri8777
Күн бұрын
දුක මොකක් ද නුගේගොඩ ගෙවල් කාර් මාසෙ වියදමට සල්ලි තව මොනවාද 😂
@KuwaitStar-e9n
Күн бұрын
හරි දෙයක් දැනගන්නේ සුදා අයියා ගෙන් පමණි ❤️👍
@gangaappuwa7795
Күн бұрын
Swabadarmaya denawa daduwam passen elawala aniwaryen 👍budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️
@NalinLasa
2 күн бұрын
සතපහකට වැඩක් නැති විඩියෝ එකක් මේක මනුෂයා කරපුවා ගෑනි කියයිද 😂මුන්ට නීතය ක්‍රියාත්මක නොවී මේව ගේ විඩීයෝ වලින් කරන්න පුළුවන් ලබ්බ ක් නෑ
@dayaseelamayadunne
Күн бұрын
සුදාට කියල හුනු ගාවගන්නව.
@චමිලාදිල්හානි
Күн бұрын
තමන් කරපූ වරදට ලබන ආත්මයේ නෙවේය මේ ආත්මේම දඩූවම් ලැබේනවාමයි එක ඇත්ත ගොඩක් දෙශපාලනෙ කරන අයට තමන්ගෙ පලවේනි බිරිද දරුවා අමතක කරලා තව ගැනියෙක් අරගෙන එ කසාදෙ දරුවෝ හදාගෙන උන්ට රජ සැප දෙනවා පලවේනි දරුවා කැවද බිවුවද කියලා හොයලා බලන්නෙ නැ රට හදන්න යන්නෙ තමන්ගෙ ලේයින් උපන් දරුවට සලකන්නෙ බලන්නෙ නැතුව කාලකන්නි කවදා හරි දෙවියො දඩුවම් දෙනවාමයි උන්ට මගෙ ජිවිතෙ අද්දැකීම් අනූව මට සිදූවූන සිදූවිම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ශාප වේවා ශාප වේවා ශාප වේවා ඔ්ය වගෙ ජරා වැඩ කරන උන්ට
@SriyaniLatha-w3r
Күн бұрын
So proud of you 👏👏👏👏👏
@SiriwansaPathirana-op4xm
2 күн бұрын
වෙළඳ දැන්වීම් දානකොටනම් අපිට වහාම ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි
@RasikaPriyalal-yi5ow
Күн бұрын
අපේ ගැම්මක් අඩම්බරයි❤❤
@samansenavirathna5814
19 сағат бұрын
Thanks ❤❤❤❤saudi saman
@sriyakanthirathnalatha1403
2 күн бұрын
මනූෂගේ දේශපාලනයට චුට්ටක්වත් කැමති නෑ, වාසි බලාගෙන පැත්ත මාරු කරා. මට මතකයි මනූෂ මොකක් හරි දේශපාලනයකට වැඩකරලා, මෛත්‍රී දිනලා මූ පස්සෙ මෛත්‍රි ළඟට ආවේ නිල්පාට ශර්ට් එකක් ඇඳලා, රොශානා මේ කියන දේවල් ඇහුවාම මුන් පට්ටි කාලකණ්ණි ගාල්ලේ මූට ඡන් දුන් ගාල්ලෙ එවුන්ට ගහන්න ඕනි. පව් මේ කාන්තාව මුන් බල්ලොනෙ,බරූ අත්අඩංගුවට ගත්ත එකම හොඳයී ,, අනිත් එකගෑණි එක්ක මොන අර්බුද තිබුණත් දරුවට සලකන්නෙ නෑ මේ නෝනා වැදගත් කෙනෙක්,
@dayaseelamayadunne
Күн бұрын
යකඩ මල්ල ගුල්ලො ගහලනම් හාල් මල්ල ?.
@wasanthaarachchi2474
2 күн бұрын
ඔය වගෙම සුදූ ...අර 👉 හිත හොඳ දොස්තර මහත්තය ව ගෙන්නල ඇත්ත පහදල දෙන්න කො ...පැහැදීමක් ඇති නිසා ඉල්ලීම කරන්නෙ ස්තූතියි ...මල්ලි 🙏💞
@NayanaGunarathne-i8i
2 күн бұрын
පරණ ආදරේට..තාම ත් ආදරෙයි ..අනේ..එයා..❤❤❤❤❤❤❤ හොද ...සහෝදරිය ක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthirandeniya2182
2 күн бұрын
Ane Mama issara idalama Adarema Kenek Roshana Sahodaraya, Puduma Adarei,❤
@rajakarunaroshan7285
2 күн бұрын
මනුෂයා කොරියන් යවපු විදිය දන්නවා ඒකට යවන්න කොරියන් කටිටිය අරන් ආව අය😂😂😂😂
@Chandu-h7e
Күн бұрын
❤❤️❤️❤️ god bless you roshana❤️
@MYKSamarathunga
Күн бұрын
මොනා උනත් ඌ සල්ලි අරන් පැන්නා සුදා අයියා ඔයාගේ වැඩසටහනින් අපිට උන්ගේ හෑලි වැඩක් නෑ..මිනිස්සුගේ සල්ලි අරන් පැන්නෙ ඔයා පුලුවන් තරම් ඌ කොටු කරලා දෙන්න
@rspromodyadilshan6249
2 күн бұрын
ඌ චන්ඩියෙක් 😂😂😂😂 අපි ඔකාව දැකලා තිනවා ඔකා ලග පොස්ටර් ගහාපු එකෙකුත් මම එක්ක ඇටෑක් ඌ මනුෂලාගෙ හයිය අරගෙන 😂😂 මුන් පොරවල් නෙමේ ගාල්ලේ උන් බය උනාට
@thanujakumarai7658
Күн бұрын
ගාල්ලෙ අය බයත් නැහැ හලෝ ගාල්ලෙ අය බය උනා නම් මනුෂයා මේ පාරත් පාර්ලිමේන්තුවේ. මැරයෙක් නෙමෙයි පිස්සෙක් ,,
@thanujakumarai7658
Күн бұрын
ගාල්ලෙ අය බයත් නැහැ හලෝ ගාල්ලෙ අය බය උනා නම් මනුෂයා මේ පාරත් පාර්ලිමේන්තුවේ. මැරයෙක් නෙමෙයි පිස්සෙක් ,,
@badminithanthige3692
Күн бұрын
අපි මොකටද බය වෙන්නේ ඒක තමයි ඡන්දෙන් එළවලාම දැම්මේ..👈
@catiolk1890
2 күн бұрын
රෝෂානා ඇත්තටම රත්තරන් ගැහැණියක්..... මනූශයා ඉස්සර හොද එකෙක් ... පස්සෙ පස්සෙ සතෙක්ටත් වඩා තිරිසනෙක් උනා
@TharinduEdiriweera-v3j
Күн бұрын
ජය ගමු ශ්‍රී ලංකා කියලා රට වටේම කලේ ඔවා තමයි
@dinusharoshini6085
Күн бұрын
Roshana hoda kanthavak. Eya kivva de mama agaya karanava. God bless roshana. Good luck suda
@Dcag123
2 күн бұрын
මුන්ගේ පව්ල් ප්‍රශ්ණ නම් අදාලම නෑ . රටේ ජනතාවගේ සල්ලී හොරා කාලා නම් හිරේ දාන්න ඕනේ.
@dayawansaratnayaka2206
2 күн бұрын
කලදේට වියයුතු දේ වෙනවා සාධාරණයි.
@sriyaniiiyanage106
Күн бұрын
දරුවා ගැන බලන්න උවමනා වක් කොහෙන්ද...නැට්ටූක් කාරියෙක් එක්ක පැටලිලා දරු පවුල අනාථ කරපු වනචර මිනිහෙක්.....පවූ රොශානා..
@BothaLapitiya
15 сағат бұрын
Pala huththi yanna okige keruwawal ahuwechcha nisa thama uu athariye API nodanna undachchi
@shanthisumithra7013
2 күн бұрын
මනුෂ්‍ය දැන් ඉන්නේ සුදා ඌරු මේනියා උරුමේනියා
@ShiraniFernando-p6h
2 күн бұрын
Sudade youtube ekata theruvan saranai, api asaven pitarataka hidala balanne❤
@janakapradeepkumara7867
4 сағат бұрын
මේවා කාලීනව ඉදිරිපත් කිරීම පට්ට
@michaelsiriwardhana4796
22 сағат бұрын
Good interview 👍
@ajanthaadikari5560
2 күн бұрын
ඔය කතා වලින් කියන්නේ මුං රටේ ධනය හොරා කෑවා කියන එකනේ. උන්ට හෙනම ගහන්න එපැයි. අහිංසක මිනිසුන්ගේ බදු මුදල් හොරා කෑවෙකට
@rizvimohammedmohammed3827
2 күн бұрын
Hokkama horu Sri ... nithiyak nehe VIP is power full😂
@upulkumara5518
18 сағат бұрын
good job Sudantha ayya
@THAKKADI
2 күн бұрын
Shuda Aiyya nam Sinhayek 🦁
@ChandraGunesekara
2 күн бұрын
Keep it up 👍 suda good job 👍
@SandunDilshan-d2x
2 күн бұрын
❤❤
@Louve333
Күн бұрын
මේ සුදා අයියේ බිම දාගෙන පහර දුන්නා කියල දාමු නේ ගැහුවා කියලා දාන්නේ නැතුව 😂
@ranjithpriyantha9558
2 күн бұрын
රොෂාන තට්ටු ගෙවල් මම අසම චරිතයක්
@JanahandaFoundation
2 күн бұрын
ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි මේ වගේ පාදඩ බල්ලන්ට අන්ත මිනිස්සුන්ට. දුප්පත් මිනිස්සුන්ගේ දේපල, ඉඩ කඩම්, රත්‍රං බඩු, විකුණා හො උකස් කර දෙන සල්ලි හොරා කන්න තරම් පහත් මිනිස්සුන්ට දැඩි දඬුවම් දිය යුතුයි
@samadhi-on6wm
3 сағат бұрын
you talk to people like a hero
@වෙනස්වී
Күн бұрын
රොෂානා හොදට රගපානවා
@ajithchandrasekara8862
2 күн бұрын
ඇත්ත සමහර යුටීයුබ් බොරු ප්‍ර්චාර දානවා එවත් කිලින් කරන්ඩ වෙයි මෙ ආණ්ඩුවට.
@prabashiniamarasinghe1748
Күн бұрын
ඊශ්‍රාලයේ..යන්න ගිය තරණ ලමයි දහස් ගානක් යැව්ව උමන්දාවට සතියක පුහුණුවට..ඒ අයගෙන් ඇහුවම කියනව ලොකු මුදලක් අය කරනවලු.....ගෙවල් උගස් තියල, ණය වෙලා විවිද විදියට ඒ මුදල් ගෙවල තිබ්බෙ..පිරිවර පුරෝගෙන රජයේ වාහන හුගකින් තමා එන්නේ.සමහර මද්‍යවේදීන් හිටිය මනුශගෙ පුද්ගලික අය.මේ මහ පොලවෙනම් නෙමෙයි හිටියෙ.පව් කියලත් හිතෙනව...මනශ ඇමතිකමෙන් අයින් උණාම ඊශ්‍රයල් යන අයගෙන් අය කරන ගානත් අඩු උණ බව රැකියා අපේක්ශකයන් කීවෙ.සමහරවිට ඒ මනුශගේ ගාන වෙන්න ඇති .රජයට තවත් රජයකින් තෙන කෝට එකජ් විකුනුවෙ මෙහෙමයි මේ අය මනූශ විතරක් නොවෙයි හම සේවකයෙක්ටම මේ ගාන ආව.ජනාදිපතිලේකම් කාර්‍යාලයේ සිටින අයත් මේ රැකියාවලින් තියාගන්න ගනන් එකිනෙකා අනුව වෙනස් .අන්තිමට රට රැකියාවලට ගියහැම තරුනයෙක්ම ගෙවල තියන්නේ කොමිස් විතරයි.
@maheshmanawage3062
Күн бұрын
Mun air ticket walin pawaaa gehuwa.....koriyawen lankaawata ethdi ticket ekata yanne laksa 1.5 wage....ekata lankaawe idan beuro eka haraha koriyaawata ethdi laksa 3 th paninawa😂😂😂😂,,,ekath direct flyght ekaka newei...kohomada gahana widiya....pitin air ticket daannath be...beuro eka harahama gannath oni...kaaaata kiyannada mewa...
@ChamindaRajaguru-j6d
Күн бұрын
නියමයි
@irunikaliyanage3660
2 күн бұрын
මේක මනූශගේම වැරැද්ද නෙමෙයි . ඒකාලේ තිබුනු දේශපාලනයේ වැරැද්ද . අනුර වගේ ජනාධිපති කෙනෙක් එයි කියලා මනුශ හිතුව නම් ජීවිතේට හොරකම් කරන එකක් නෑ.
@spicymagic9390
2 күн бұрын
නුගේගොඩෙන් ගේකුයි කාර් එකකුයි නුගේගොඩින් ගෙයකුයි කාර් එකකුයි.
@gayanrathnayake6220
2 күн бұрын
ඒත් හොරා කාපු ඒවා වෙන්න පුලුවන් නේද බන්,පක්ශ මාරු කරන්නත් මූන් කෝටි ගනන් ගත්තා නේද බ්‍රෝරෝ ,
15:22
රටේ නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනා හැබැයි අපිට අත තියන්න එන්න එපා | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 8 М.
15:18
එයාගෙයි හෙක්ටර්ගෙයි රණ්ඩු බේරන්න වෙන්නෙත් මටIශ්‍රී ලංකා රූ රැජිණ හෙක්ටර්ගේ ප්‍රංශ ගෙදරින් මතුවෙයිI
Harindra Jayalal
Рет қаралды 3,7 М.
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
17:23
අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ මාර්ග නීති කඩලා බස් එළවන්න තමයි අනේ උඹ අම්මට
Sudaa Creation
Рет қаралды 99 М.
41:07
අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈
Shanudrie
Рет қаралды 100 М.
50:31
මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි
Rangana De Silva
Рет қаралды 251 М.
11:58
පොලිසියේ ඉන්නේද මනුෂ්‍යයෝය | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 5 М.
12:14
ගරු Mr. සුදත්ත තිලකසිරි මහත්තයෝ මහින්දට බ.ලා කියන්න සල්ලි දුන්නේ කවුද ? Milinda | Iraj
Iraj Show
Рет қаралды 64 М.
13:36
බිමල්ගෙන් සැරකතාවක් | දුම්රිය සේවයේ රෙදි ගැලවුණු කතාවක් මේක | බිමල්ට ආපු වොයිස් මැසේජ් එකත් එළියට
News Center
Рет қаралды 4,4 М.
9:41
අනුර අයියේ Good Job මේ බස්කාරයන්ගේ පාදඩ භීෂණය අවසන් කරමු | Rasika Jayakody
AsianMirror
Рет қаралды 10 М.
13:54
මේ මොකද මේ පොහොට්ටුව ඇවිස්සිලා | පොහොට්ටුවේ ප්‍රභලයෝ හදිසියේම රැස්වෙලා | මෙන්න කට්ටිය කිව්ව කතා
News Center
Рет қаралды 1,9 М.
17:22
හොරු සුද්දකරන්න ආව මාලිමාව දැන් සුද්ද කරන්නේ අපිව
Neth Fm Balumgala
Рет қаралды 17 М.
1:12:56
නලින්දගේ කතාව
SL VLOG
Рет қаралды 57 М.
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН