පිම්පියා කියන විදිහට සුදාව වසන්තගේ මළගෙදරින් එලෙව්වද වසන්තගේ ගෙදරින්ම පිළිතුරු | SUDAA STUDIO |

  Рет қаралды 103,844

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#club_wasantha #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• පොලීසිය අවශ්‍ය වැඩ ටික...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• වසන්තගේ වෙඩික්කරුවෝ දෙ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• වසන්තගෙ ලෝකෙම අපි තමයි...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 475
@user-ni5qi7ev4c
@user-ni5qi7ev4c Ай бұрын
මුළු රටේම රහස් දන්න එකා තමන්ගෙ ගැණි වෙන එකෙක් එක්ක ඉන්නවා දන්නෙ නැහැ 🤣🤣🤣🤣
@kumarihettiarachchi2519
@kumarihettiarachchi2519 Ай бұрын
Oyage wedasatahan mama balanne harima asawen italiye sita
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
අයියො කීර්ති 😂😂😂😂😂
@user-ns7tf6cw5g
@user-ns7tf6cw5g Ай бұрын
ඇ බන් එමිනිහා රටේ නැතුව ඉද්දි වෙච්ච දෙයක් ඒ දැන ගත්ත ගමන් ඩිවෝස්,සුදා වරදට සමාව දීලා ඉන්නේ වෙන්න පුළුවන් 🤔
@niloodewmini2385
@niloodewmini2385 Ай бұрын
වසන්ත මගේ කවුරුත් නෙමෙයි.ඒත් ඔය හැමෝම ඒ මිනිහගෙන් කාලා බීලා අන්තිමට නිවන්සුව කියලා පෝස්ට් එකක්වත් දැම්මෙ නෑ.ඒ අතින් සුදා great.එකෙන්ම Respect.ඉන්නකම් අයියා මැරුනම දන්නෙත් නෑ.
@SreemaliPradeepika
@SreemaliPradeepika Ай бұрын
මම දැක්කේ ඔබ විතරයි වසන්ත අයියගේ මල් ගෙදරට ආව කලා කරැවා
@AmourItalia
@AmourItalia Ай бұрын
නදීශා හේමමාලි ඇවිත් හිටියා
@zareenathurna7199
@zareenathurna7199 Ай бұрын
මමත් දැක්කා මල් ගෙදර එනවා👍👍👍👍👍
@SreemaliPradeepika
@SreemaliPradeepika Ай бұрын
@zareenathurna7199 sorry. මල ගෙදර
@ruwansameera7783
@ruwansameera7783 Ай бұрын
මොනවා වුනත්,,වසන්තගෙන් ඔය කවුරු කවුරුත් කාලා බීලා ,,අන්තිම ඔහුටම කෙලියා
@virusdetected7891
@virusdetected7891 Ай бұрын
😂😂
@thanujadananjaya
@thanujadananjaya Ай бұрын
සුදත් අයියා ගේ කතා ව ඇත්ත තාර බර ඇරලා ගන්න ගොඩක් දෙවල් ඔය කියන කෙනාගේ තියනවා
@shilakumari556
@shilakumari556 Ай бұрын
අයියෝ .මෙිි ලංකාවෙිි.මිනිසුන් .කාට.හරි.මඩ.ගහන්නමයි.බලන්නෙ.ඔය.පිංපියානමි.කාගෙහරි.කුනුමයි.හොයන්නෙ
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 Ай бұрын
අනේ අයියා මැණික් මිස්ගේ විස්තරයක් අපිට දාන්නකෝ එයාට කොහොමද කියලා දැනගන්න අපි බලන් ඉන්නවා වසන්ත අයියා මැරුණා ඒ උනාට එයාගේ වයිෆ් ඉන්නවා අපිට එයාගේ ඇත්තම තොරතුරක් දෙන්නකෝ
@sudathweerasuriya380
@sudathweerasuriya380 Ай бұрын
බොරු වපුරණ සහ අන් අයගේ චරිත ඝාතනය කරණ එවුන්ට.... ඔයා මේ කළ වැඩසටහණ සුපිරියි.... මමත් හරිම කැමතියි කයිය ගහනවට වඩා සත්‍ය ඔප්පුකරල ම පෙන්නවන දේට...... 👍
@sumalijayawardana5531
@sumalijayawardana5531 Ай бұрын
හරියටම හරි
@Fywitsprlt
@Fywitsprlt Ай бұрын
චමූදිත සූපිරි වැඩ්ඩා මූ හෙන ගොනා
@Nipzverbatim
@Nipzverbatim Ай бұрын
100^
@ayasha8186
@ayasha8186 Ай бұрын
අපේ ලංකාවේ මිනිසුන්ට ගේ සිරිතක්නෙ අයියේ හැමෝටම මඩ ගගා යන එක අනුන්ගේ දේවල් හොයන එක ,අනුන්ගේව හොයන එක තමයි අපේ කට්ටියගේ හැටි,ඒ වගේම වසන්තගේ පවුල් ජීවිතයට ලස්සනට තිබුනා. අපි දැක්කේ එච්චරයි 👍👍👍
@ramindakatuwala1580
@ramindakatuwala1580 Ай бұрын
අම්බෝ කට වැරදිලාවත් මේ සුදාට විරුද්ධව නම් මොකුත් කියවෙන්න එපා..විනාසයි.. එලව එලවා ගහන්නෙ..පවුල්වල case ත් ඇදල අරං ගහන්නෙ.. වහ කෑවා හා සමානයි!
@AshokaJayatungaUSA
@AshokaJayatungaUSA Ай бұрын
කීයක් දුන්නද මෙහෙම දාන්න
@janakagunasekera
@janakagunasekera Ай бұрын
tharangayak teenava.. meediya valath.....kapili ketilith teena rakak....apith harima amaruven berila inne kapilivalin
@dilulife4456
@dilulife4456 Ай бұрын
😂😂😂
@buddhikaswijewardane8505
@buddhikaswijewardane8505 Ай бұрын
අයියේ.. උබේ කොන්දට respect .. ආදරෙයි ආදරෙයි ආදරෙයි ... 🙏🙏🙏
@pudumalokaya8207
@pudumalokaya8207 Ай бұрын
අනේ අයියේ මම අයියාගේ චැනල් දෙකේම විඩියෝස් බලනවා අනේ මෙකට Heart එකක් දාන්නකෝ එහෙම දැම්මොත් මට ගොඩක් සතුටුයි ❤️
@victorhapurachchi8705
@victorhapurachchi8705 Ай бұрын
ජයවේවා suda 👍
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Ай бұрын
දැන් කවුද ඔයපිම්පි යා 😔🥰
@podda1851
@podda1851 Ай бұрын
😂😂😂😂😂😂😂
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
​@@nilanthinilanthi1474 කීර්ති රත්නායක
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මමත් දැමිම සතුටු වෙන්න
@sujathalarsen
@sujathalarsen Ай бұрын
ඇත්තෙන්ම සුදා ඔයා මේව සාක්ෂි පිට පෙන්වන එක ඉතා විශිෂ්ඨයි, මොකද ඉරාජ් කියන්නෙ හැමදාම අපත වැඩ කරන කෙනෙක්. ඔබ ඇත්ත කියන අවංක මනුෂ්‍යයෙක් ඒක අපට සක් සුදක්සේ පැහැදිලියි.💪🏽👍❤️👏🏼👏🏼👏🏼👏🏼
@asirisooriya9565
@asirisooriya9565 Ай бұрын
Kauda danne katada katakale kiyala
@udithaliyanage
@udithaliyanage Ай бұрын
Pimpiek Saha pimpiyek athara waliyak
@deepthimendis2431
@deepthimendis2431 Ай бұрын
What you have said is great this is how some people throw mud when you are honest in your work. Carry on my son hatred jealousy and wickedness some people have there is a story of a great Owl who sat on a tree to and from left came and told he listened and nod his head and from right came and told he nodded his head he did not tell or take any action and said you have to be wise and understanding. May the Lord bless you carry on your good work
@chandaniperera7485
@chandaniperera7485 Ай бұрын
ඇත්තටම එ මනුස්සයට හරියට මට ගහන බවනම් පේනව දැන් එයා මැරිලා නේ කාට කාටත් ඔව හෝද පාඩම් 🙂👐
@krishankgamage4814
@krishankgamage4814 Ай бұрын
අනිවාර්යයෙන්ම ඔක්කොම උන් ඒ මනුස්සයගෙන් කාලා බීලා හැන්ගෙද්දි සුදා විතරයි අවසන් මල ගමට හරි ගියේ. ඒක ඇත්ත කියන්න තියෙන්නෙ. බල්ලො බිරුවට ඇත්තෝ උන්ගේ ගමන යනව.....💪
@sidathbalachandra3089
@sidathbalachandra3089 Ай бұрын
මෙයා මෙතන ක්ලබ් වසන්ත වගේ අපරාධකාරයෙක්ව සුදු කරන්න වීඩියෝ පෙන්නපු එකා !!!?ක්ලබ් වසන්තගෙන් කීයක් ගත්තද කියලත් කියන්න පුළුවන් නම් හොඳයි. One of the allegations on Wasantha's - he had provided women to politicians and had black mailed them with blessings of MR. Now he trying change sides may be expecting a bigger reward - either from MR or JVP. සුද්දා මේවා ගැනත් පැහැදිලි කිරීමක් කෙරුවොත් හොඳයි
@luleasweden2282
@luleasweden2282 Ай бұрын
Sudha your programmes are really awesome. Keep continuing.
@lukmanzuhaila1591
@lukmanzuhaila1591 Ай бұрын
You are great person. Brother budu saranay
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
අපේ අනිත් උන්ටත් හොද පාඩම් මතක තියා ගනිල්ලා කොල්ලනෙ තොපි තනියම බිපල්ලා අාතල් ගනිල්ලා යාලුවෝ ලන් කරා ගන්න එපා එකට බිලා එකට අරින පකයි ඉන්නෙ අපේ ලංකාවේ😢
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
සුදාගෙ චැනල් එකයි අපේ සේපල්ගෙ චැනල් එකයි සුපිරි ❤❤❤
@user-ns6pe7op7p
@user-ns6pe7op7p Ай бұрын
සුදා ගේ වගේම චමුදිත ගේ වැඩ සටහන් අපි බලනවා.දෙගොල්ල ගහ ගන්න ඒව අපට බලන්න් ඕනෙ ne.දෙගොල්ලම රටට ඇත්ත කතා කරන්න.මිනිස්සු මෝඩ නැ.කව්ද හරි කියලා මිනිස්සු තීරණය කරයි.රටට ඔය දෙන්නම ඕනෙ රට කන පරයෝ හෙලි කරන්න
@anandaabeyratne2309
@anandaabeyratne2309 Ай бұрын
සුදා හොඳයි. පරිස්සමෙන් සහෝදරයා ❤
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Ай бұрын
❤❤❤❤❤❤❤❤adarai suda
@Chandanaparanagama-oy6ct
@Chandanaparanagama-oy6ct Ай бұрын
❤❤❤❤❤❤සුදා
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
කුඩු නාලිකාවේ කමුදිත කොලුවාගේ ප්‍ර්‍රොගැම් එකේ නේද කිර්ති ඔහොම දෙයක් කිව්වේ අපිත් බැලුවා ඒක හැබැයි
@Jaadhu-b6t
@Jaadhu-b6t Ай бұрын
😮😮😮kawadda
@samadhiwihara4600
@samadhiwihara4600 Ай бұрын
Iye ​karapu wedasataha balanna.chamuditha karapu keerthi rathnayaka ekka.
@prasannajayasirivithanage
@prasannajayasirivithanage Ай бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏 ඔබට මාගේ ආචාරය
@kalumsenevirathne345
@kalumsenevirathne345 Ай бұрын
සම්ඩෙ ෆන් නිශාන් පිරිස් එක්ක වැඩසටහනක් කරමුද දන්න අදුරන කෙනෙක් මලගෙදරක යන්න අමතක කරන මිනිස්සු නැති තරම් එත් මෙක වෙනස් මලගෙයක් යන්න අවසර තිබුනාන වසන්තගෙ මලගෙදර මිනිස්සුන්ගෙ පිරෙනව සුවර්
@samadhiwihara4600
@samadhiwihara4600 Ай бұрын
Ow eka ettha.
@Tsampath-hp3dw
@Tsampath-hp3dw Ай бұрын
සුදා අයියා 👍👍👍
@OnlineBusiness-wr3dg
@OnlineBusiness-wr3dg Ай бұрын
කොහොම උනත් වසන්ත වෙනුවෙන් ඔබ පෙනී සිටි එකම මිනිසා ඔබයි හරිම දුකයි ඒ අම්මාගේ කතාව කුවකයින් මොන අපහස කලත් ඔබේ නිවරදි ගමන් මග ඔබ ඉදිරියටම යන්න කල ගුන දන්න මිනිසෙක් ඔබ එතුමාගේ අවසන් ගමනට සහභාගි උනා එතුමාට නිවන් සුව පතමු
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 Ай бұрын
පෙනී සිටින්න හරියට හොද වැඩක් කරපු මිනිහෙක් වෙනුවෙන් වගේ. ගෑනු දූශනයට කුඩු මිනීමැරු වංචාවට සේරටම සම්බන්ධ එකෙක් වෙඩි කාල මැරුනම ඌ වෙනුවෙන් කිබුල් කදුලු සලන්නෙ උන් එක්කම මේ ජරා වලේ ඉන්න එවුන්මයි.
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
සුදා ගැම්මක් තමයි
@janakaaberathna7778
@janakaaberathna7778 Ай бұрын
Suda giya eka mara watinawa
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp Ай бұрын
Sudha i think you love tamil people too. Can you give me a heart ❤️ please???
@user-ni5qi7ev4c
@user-ni5qi7ev4c Ай бұрын
මොනවා උනත් සුදා මලගෙදර ගියපු එකට නමි respect කරනවා කිර්ති කියන ඩයල් එක හිතාගෙන ඉන්නෙ මිනිහා තමයි ලංකාවේ පොර කියලා.
@dilulife4456
@dilulife4456 Ай бұрын
එක ඇත්ත
@pradeephemantha-fv6iv
@pradeephemantha-fv6iv Ай бұрын
මෙයා කටින් ගේම ගහනවා. අපේ ගොන්නු අහුවෙනව.
@user-nkd
@user-nkd Ай бұрын
ඔය කීර්ති කියන මිනිහා අර මුතු රාජා කියන අලියා තායිලන්තය විසින් රැගෙන ගියේ දේශපාලන හේතු නිසා කියලා අමූලික බොරු කියපු තිරිසනා.
@rukmalherath8633
@rukmalherath8633 Ай бұрын
Ou katawachalayek. Siyalla death wage kiyawanawa vitharai kerapu mugulak na kerthiya
@user-wf6nw6fj9d
@user-wf6nw6fj9d Ай бұрын
සුදා අපිවත් එක්ක ඔයාට ආදරෙයි ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා <a href="#" class="seekto" data-time="677">11:17</a>
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh Ай бұрын
සුදා අයියා ට මමත් බැනලා තියනවා ..එත් සුදා විතරයි හරියට කරන්නේ හැමදාම දාන දාන එවා බලනවා....හදවතින් ම සුභ පතනවා....හැමදාම හරියන්න කියලා....තෙරැවන් සරණයි...ජේසු පිහිටයි .....
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y Ай бұрын
සැම වැඩසටහනක්ම බලනවා ඔබතුමාගේ👍👍👍🎉🎉🎉❤️❤️❤️
@Sanjay-o5i8g
@Sanjay-o5i8g Ай бұрын
බයිලා අහන්න ආසයි වගේ 😂😂😂
@user-yq1ip5ij6t
@user-yq1ip5ij6t Ай бұрын
Ahapan මේ වගේ gothayonta ඔබ තුමා gaanna එපා .ඊය.නිකං වහල් හැත්ත වගේ😂😂😂
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
ඔයාගේ වැඩ සටහන් මම බලනවා තෙරුවන් සරණයි ඔබට
@sumalijayawardana5531
@sumalijayawardana5531 Ай бұрын
සුදා අයියා...ඔයාගෙ වීඩියෝස් බලන්නෙ හරිම ආසාවෙ.ඇත්තටම ගත යුතු දේ බොහෝමයි.ඉදිරියටම යන්න.සුබ පැතුම්..🙏🙏🙏🙏💜️💜️💜️
@prasannajayasirivithanage
@prasannajayasirivithanage Ай бұрын
ඔබ විතරයි බය නැතුව කෙලින් ඇත්ත කතා කරන්න ඉන්නේ ❤️❤️🙏
@tharangadilhani5429
@tharangadilhani5429 Ай бұрын
සුදාට 57 කියලා කියන්න බෑ ඇත්ත ඇති සැටියෙන් කියන අයියට බුදු සරණයි ❤
@shanakalakmal1785
@shanakalakmal1785 Ай бұрын
අවුරුදු 40 ක් කියලා මම හිතුවේ
@theresefernando5339
@theresefernando5339 Ай бұрын
We know you, you are an honest & genuine person with a good heart. I still remember how you went and saw Seoal Amerasinghe when he was in prison, although both of you were not in good terms.
@GRWasaProduction
@GRWasaProduction Ай бұрын
මම සුදා එක්ක හිතවත් කමක් නෑ..... මම සුදා ව දැකල තියෙන්නේ 90 ගනන්වල ටෙලිනාට්‍ය නලුවෙක් විදිහට සිනමා උළෙලක.....මම දැකපු එදා තිබුන ඒ ගතිගුණමයි බිය නැති කම අදත් ඒ විදිහමයි. වෙනසක් නෑ.....ඒකට තමා ඡන්මෙන් එන පුරුද්ද කියන්නෙ....සමහර අයට ඒක මැරෙනකන් පිහිටනවා.....මේ එක එක්කෙනා කියන වසන්ත ගැන බොලද කතා නොදන්න කතා. පුහු කතා වලට තිත තියන්න.....හැමෝම ක්ලබ් වසන්ත ගෙන් කෑවලු.....කෑවලු. වසන්ත හැමෝම ගෙදරට ගෙනත් දාගෙන කන්න දෙන කෙනෙක් නෙමෙයි.... ගේ ඇතුලෙ දන්සලක් නෑ.....මේ කියන්න හදන්නේ සුදා වසන්තගෙනුත් ඇති වෙන්න කෑවා කියන පුචාරය වෙන්න ඇති......පුහු බොලද කතා නවත්වන්න....සුදා ගෙ වීඩියෝ බලද්දී මට පේනවා සුදා එහෙම වසන්ත ගෙන් ඡීවත්වෙන , ජීවත්වෙන්න ඕනි මිනිහෙක් නෙමෙයි......ලමයි , wife ඔස්ට්‍රේලියාවෙ....කරැනාකරලා ඇත්ත කතා කරන අයට මඩ ගහන්න එපා....මඩ ගහන්න ඕනි, ඕපාදූප හොයන අය වෙනම ඉන්නවා.....ඇත්ත...ඇත්ත විදිහට දකින්න පුරුදු වෙන්න.
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 Ай бұрын
👍👍👍
@Anoud
@Anoud Ай бұрын
ඊයෙ මමත් බැළුවා ඩමුදිත මහතාගේ වැඩසටහන එතන දි ඔය කථාව කියවුනා. කොහොම වුනත් වටින්නේ එතැනට සහබාගි වීමයි සුදා මහත්තයා.
@thiwankawijeratne2491
@thiwankawijeratne2491 Ай бұрын
නෑ නෑ කීර්ති කිව්වේ....ඔයාට mike අරගෙන camera වලින් vedio කරගන්න දුන්නේ නෑ....කියලා
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
ඔව් එහෙම කිව්වෙ.. ඔයාව එලෙව්වා කිව්වේ නැහැ 😊
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
නියමයි ❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
@wasanthijayalath9832
@wasanthijayalath9832 Ай бұрын
අපින්ම් ඔය බොරු කියන ඒවා පිලිගන්නෙ නැ මල්ලි. ඔයා හරි.. ඔයාගෙයි වසන්තගෙයි විඩියො එක මමත් බැලුවා
@user-in5hm7bi8b
@user-in5hm7bi8b Ай бұрын
ඔක්කොම හොදයි.. call එක නන් පලෑන් කරල කියල තේරෙනවා..හැබැයි 😅
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
ඔව් කොහොමත් වසන්ත ගෙ අයත් කීර්ති එක්ක තරහයිනෙ 😊
@Sugathmihimal
@Sugathmihimal Ай бұрын
❤️❤️❤️
@user-ph3fs2id7m
@user-ph3fs2id7m Ай бұрын
God 🙏 bless you keep it up
@kasunchamikara2222
@kasunchamikara2222 Ай бұрын
ජයවේවා!
@chef44
@chef44 Ай бұрын
ජයවේවා
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
අනේ උන්ට පිස්සුද මම මුළු වීඩියෝ එකම බැලුවා මල්ලි ඒ අම්මත් එක්ක කතා කලා මුන්ගෙ පුදුම බොරු ඒකට පිස්සුද මල්ලි ඕවා ගණන් ගන්න එපා ඔයා හොදින් ඉන්නවට තරහට කියන්නෙ බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monicaweerakkodige9852
@monicaweerakkodige9852 Ай бұрын
Appreciate that you went to see him, let people talk who cares
@haroldperera697
@haroldperera697 Ай бұрын
Elevvath nathath oba giya එක ගොඩාක් වටිනවා .
@RadDs-fr3pl
@RadDs-fr3pl Ай бұрын
ඔබතූමාගෙ.හැම.වැඩසටහනක්ම.බලනවා.ජෙසු.පිහිටයි
@user-kl5hj9og5z
@user-kl5hj9og5z Ай бұрын
කතාව ඇත්ත මුන් මඩගහන්නෙ උන්ගෙ කුනු හන්ගන් තු නොදකින් ජයවේවා අයියේ ඔයට❤❤❤❤
@sandanampalankant3092
@sandanampalankant3092 Ай бұрын
❤❤❤❤❤❤❤
@NayanaSanjeewani-ho9nu
@NayanaSanjeewani-ho9nu Ай бұрын
ජය වේවා
@mirisagefernando3356
@mirisagefernando3356 Ай бұрын
You are the best my friend
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j Ай бұрын
සුදා අයියා හරිම හිත හොඳ මනුස්සයෙක් ❤️
@chanduwiki9674
@chanduwiki9674 Ай бұрын
මේ මිනිස්සුන් ගේ වැඩේ වෛරය පැතිරීම පමනි. මමයි රජා උලුප pnnvimaki eyai ඇත්ත මේ සේරම මෙගා නාට්ට්‍ය පමණි
@victorhapurachchi8705
@victorhapurachchi8705 Ай бұрын
ඉරාජ් වගේ උන් මේ රටට පිලලයක්
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v Ай бұрын
කාලකණ්ණියෙක්. 🐕🐕🐕 ක්
@skcommunication972
@skcommunication972 Ай бұрын
කීර්ති රත්නායක ගැන කියන්නෙ බන්
@champikananayakkara2176
@champikananayakkara2176 Ай бұрын
Oya okoma yaluvo kiyala danavanam 😂
@PreshadKumara
@PreshadKumara Ай бұрын
අපිත් බලනවා හැම එකක්ම අපිව ලයික් කරන්නකෝ❤🎉🎉
@roycearthur8060
@roycearthur8060 Ай бұрын
Jayawewa Brother, jayawewa 🎉💝💯🇱🇰
@jayanathwijayabandara7561
@jayanathwijayabandara7561 Ай бұрын
Super ...❤❤❤
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
ඇයි අප්ප මනුස්සයෝ ඔච්චර බොරු කියලා ජනතාව අන්දවන්නේ......
@wasaliyanage7390
@wasaliyanage7390 Ай бұрын
Eeye program eke
@champikananayakkara2176
@champikananayakkara2176 Ай бұрын
Mugahana gema terenne podi pramanayakata vitarai 😂
@nawafnawaf6117
@nawafnawaf6117 Ай бұрын
ඔය පිංපියො කියන දෙ ගනන් ගන්න එපා සුද අයියේ 👍👍👍💓💓💓🌹🌹🌹😍😍
@thilinitharushi7635
@thilinitharushi7635 Ай бұрын
Aiyee❤
@mohamedhamza2620
@mohamedhamza2620 Ай бұрын
Suda ayya, dont worry, oya gentle man❤️👍
@Cool-tv2zb
@Cool-tv2zb Ай бұрын
සුදා අයියේ ඔබට ජය❤🎉.....අපේ ජාතිය බලුවේලා .....මේවගේ දේවල් වෙනත් ජාතීන් සමගිව ඉන්න විදියට අපට ලැජ්ජයි..... අනිත් ජාතීන් කියන්නේ ෆ්ලයිට් එකෙන් බැහැලා පොළොව ඉබලා ඇරියා නේද උබලටම කියලා....
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 Ай бұрын
SUDU PUTHE. DON'T WORRY PEOPLE WHO ARE THROWING DIRT BECOUSE THEY ARE DIRTY. MAY THÉ TRIPLE GEM BLESS U AND YOUR FAMILY. FROM SWEDEN.
@malaNandani-uv7ur
@malaNandani-uv7ur Ай бұрын
මමත් දැක්කා ඒ වැඩසටහන ආදරෙයි හැමදාටම ඔයා ට
@yohanseneviratne9979
@yohanseneviratne9979 Ай бұрын
එල සුදා . මන් එ program එක බලුව. මන් විශ්වාස කරපු ටිකත් බොරු උනා. පිස්සු යකෙක් බලන් යනකොට
@user-yb1mc3fz4t
@user-yb1mc3fz4t Ай бұрын
කීර්ති රත්නායක මුලු රටේම රහස් දන්නවා ඒත් එකා දන්නේ නැහැ එකගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක පැනලා යනකම්
@asirisooriya9565
@asirisooriya9565 Ай бұрын
Ponnayo ube paulagana balaganin
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp Ай бұрын
අනිවා පිස්සු පkeක්
@user-wr5qt7vq8r
@user-wr5qt7vq8r Ай бұрын
Ela ela brooo
@sameerasameera2890
@sameerasameera2890 Ай бұрын
මල්ලියො මුන්ගෙ කටවල් වහන්න බැ මොකද ඌ චිත්ත ඔයා මල්ලියො දන්නවානෙ අපේ සාමර සිංහලයාමයි සිංහලයවමයි පාගාන්නෙ ඌ පර සක්කිලි තෙරුවන් සරයි සුදා මල්ලියො
@cpathirana3423
@cpathirana3423 Ай бұрын
Sudha.you.are.grade.
@rosyper8003
@rosyper8003 Ай бұрын
නියමයි සුදා මල්ලි ජයවෙිවා ඔයාගෙ ගමන ඔයා යන්න
@Sanjay-o5i8g
@Sanjay-o5i8g Ай бұрын
😂😂
@chithrafernandoo4801
@chithrafernandoo4801 Ай бұрын
❤❤❤❤apitha dekka sudatha sir club wasanthage mala gedara gihin hitiya ona kenak ona dewal kiyapuden pehadilieama api oyage video dakinwa nee
@user-oc9jj9vf1j
@user-oc9jj9vf1j Ай бұрын
❤❤
@Puja-yu2pq
@Puja-yu2pq Ай бұрын
🙏🏻❤
@gangaherat5428
@gangaherat5428 Ай бұрын
Niyamai kathawa ohoma thamai kiyanna Oni Ara daruwan tika asarana karala thawath aka aka mada gahanawa
@SisiraKumara-lw9ki
@SisiraKumara-lw9ki Ай бұрын
Ayiye un wadak na oya lassanta wade kranawa ayie kuru monawa kiwath api aiyata adareyi❤❤❤
@Chamiladilhara3
@Chamiladilhara3 Ай бұрын
Ane owage katha wala oya ellenna epa suda oya gana hamoma dannawa oya kelin wada karana kenek ❤ budu sarani oyata
@Rmtv-s1g
@Rmtv-s1g Ай бұрын
Balamu suda ape coment kiyawanawada kiyala balanawanam hart ekak dala reply karan yanna oni
@Manulyajayarathna
@Manulyajayarathna Ай бұрын
අයියා ගියා නෙ එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤
@padmavidanagamachchi
@padmavidanagamachchi Ай бұрын
ඔයවගේ වැඩවලට ඉරාජ් හරි ප්‍රසිද්ධය්
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki Ай бұрын
Oya nikan කුලප්පු wenna apa.😊
@lasithananda8290
@lasithananda8290 Ай бұрын
සුදෝ වසන්ත මිනිස්සු න්ට කොහොමද දන්නෑ අපිට නම් වසන්ත කියන්නෙ හොද මනුස්සයෙක් ❤️❤️❤️❤️
@asirisooriya9565
@asirisooriya9565 Ай бұрын
Ube ganit dunnada
@siimooooo
@siimooooo Ай бұрын
​@asirisooriyaඋඹේ ගෑනි ගත්තලු.ඒකලු උඹට ඇරියස් එක නේ9565
@lynxuptin2892
@lynxuptin2892 Ай бұрын
​@@siimooooo Supiri uththare sahodaraya 👍👍👍 Me wage huththalaata ohomama thamai return eka denna ona. Issara thambi kadekin kema kewahama " tho thambinta puka denne ei" kiyala ahana unta dunnu uththare thamai " thopi ethakota Pansale hamuduruwonta da puka dunne kiyala " 😂
@Ramya-dg8wo
@Ramya-dg8wo Ай бұрын
බුදු සරණයි..අපේ ගමේ ..සුදා අය්යෙ...
@damithmanohara5025
@damithmanohara5025 Ай бұрын
@aselajayasinghe6096
@aselajayasinghe6096 Ай бұрын
එක පාරක් ඒ පිංපියා චමුදිත ගේ චැනල් එකේදී කිව්වා තිලිනි ප්‍රියමාලි ගේ තාත්තා සෝමවංශ අමරසිංහ කියල.පස්සෙ දිවයින පත්තරන් තිලිනි ප්‍රියමාලි ගේ කුඩාකල සිටි අතුරුගිරිය ගෙදරගින් හා ඒ අවට අයගෙන් විමසා එය පට්ටපල් බොරුවක් බව හෙලිවුනා..
@kumarranaweera622
@kumarranaweera622 Ай бұрын
Suda, I told you from the beginning not to focus too much on Wasantha's death as you should know the story ' when you sleep with dogs - you will get with ticks.. just let it go.
@HappyBackpacker-xk5bh
@HappyBackpacker-xk5bh Ай бұрын
Sudath aiya oya gana apidannwa oyata jayawwa
@karunadikkumbura9217
@karunadikkumbura9217 Ай бұрын
👍👍👍👍 සුදා මල්ලි ඔයා මලගෙදර යනව මමත් කුවයිට් වල සිට දැක්ක .අවසාන වෙනතෙක් මම බැලුව ඔයාගෙ යාලුව එක්ක. වසන්ත සමග කරන ගෙදරටම ගිහින් V D O ත් දැක්ක .පිස්සු බලු🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕 රැලට ඕනදෙයක් කියපු දෙන්.ඉවසන්න සුදා මල්ලි ඔබට ජයවේවා ❤❤❤❤
@NightExpressline2009
@NightExpressline2009 Ай бұрын
මම නාට්ටාමියගේ මුලු වැඩසටහනම ඇහුවා අර කීර්තියා කියන එකා රටම පටලනවා . නාට්ටාමියා තමයි මේ වැඩේ අවුලවන්නේ . ජය වේවා සුදා අයියා
@dammikanishanthiwithanage7460
@dammikanishanthiwithanage7460 Ай бұрын
මිනිස්සු හරිම පුදුමයි බොරු කියල තාමන් හරි කියලා හිතන්න ගනන්ගන්න එපා
නාමල්ගේ මැණික් මල්ල
1:14:46
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | සින්දුවක් අහමුද යාලුවනේ
12:34
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 81 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН