No video

ඇයි කේ සුජීවා තමන්ගේ මිනිහා ගැන සමාජයට වසන් කළේ අපිටත් බොරු කළා

  Рет қаралды 172,865

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#ksujeewa #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• අපිට ඇත්ත කියහල්ලා උබල...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• කන්නෙ බොන්නෙ නැති උන් ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• අලුත බැඳපු ජෝඩුවනි කාප...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 400
@sammanisanjula9218
@sammanisanjula9218 Ай бұрын
ගෙදරට ලොකු බුදු පිළිමයක් ගෙනත් .මාර සැනසීමයි ගගා වැද වැද හොර වැඩ කරපු සුජීවයි දුවලයි.
@user-ig3hs4dz5s
@user-ig3hs4dz5s Ай бұрын
ඇත්තටම ඔයා හොද කෙනෙක් සුදා.. කේ සුජීව මහනාම හාමුදුරුවෝ බලෙන් සිවුරු ඇරෙව්ව කියලයි අපි දන්නෙ ඒකට හේතු ගොඩයි. අම්ම වගේම ඇතැයි ළමයි දෙන්නත්. හාමුදුරුවන්ගෙ කෝටි ගානක සල්ලි ගන්න ගහපු ගේමක්. අහල පහල මිනිස්සු කියනවලුනෙ මෙයාල හිටපු හැටි. හැමදාම රන්ඩු වෙවී. අන්තිමට මිනියත් හංගල වල දාන්න හැදුවෙ. ඔයාටම හිතා ගන්න පුළුවන් නෙ එහෙම ආදරෙන් හිටියනම් ඔයා කියපු වෙලාවෙ නයන වාසුල මැරුන බව ඒකිට ගානක්වත් නැතිව හිටපු හැටි.
@user-oe2zu8kt7e
@user-oe2zu8kt7e Ай бұрын
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Ай бұрын
අම්මා විතරක් නෙමෙයී ලමයී උත් සතුටෙන් හිටියා කියලා utube වලින් පේනවා. ඒකට හේතුව හාමුදුරුවන්ගේ වත්කම් ඔක්කොම තියනවනේ. තුසිත හාමුදුරුවෝ හිට්යේ නෙත්නම් නයන වාසුල මිහිදන් වෙන්නේ කාත් කව්රුත් නෙති කෙනෙක් විදිහට. අනේ සුදා වටිනා ව්ඩියෝ එකක් ගේන්න.
@seetagamage101
@seetagamage101 Ай бұрын
Kooti ganaklu amma duulata
@User.1234live
@User.1234live Ай бұрын
කොච්චර කපටි ගෑණු තුන්දෙනෙක්ද මේ ස්වභාවධර්මයෙන් ලස්සනට දඩුවම දුන්නා
@sriyankafernando6795
@sriyankafernando6795 Ай бұрын
කොහොම හංගන්න හැදුවත් ඇත්ත්ස් කවදා හෝ එලියට එනවා. එය ලොකධර්මතාවක්
@dhanushkakumara8527
@dhanushkakumara8527 Ай бұрын
Ane ubalage deyak bala ganillako gedara wada nadda aunge kunu adinne
@User.1234live
@User.1234live Ай бұрын
@@dhanushkakumara8527 ඒ ජාතියෙම එක්කෙනෙක් වගේ🤣 තමුන් කරන්නෙත් මේවට reply කර කර අනුන්ගෙ ඒවා හොයන එකනෙ🤣
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
,,👍​@@User.1234live
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Ай бұрын
😂
@Dcag123
@Dcag123 Ай бұрын
හංගන්නේ තමන් වරදක් කරන බව දන්න නිසා.
@SugathLokuarachchi-qx7up
@SugathLokuarachchi-qx7up Ай бұрын
අම්මලා දුවලාට අඩු නැතුව බොරුවයි කපටිකමයි පිහිටලා තියෙනවා.තවත් ඔය වනචර පවුල ගැන කතා කරන්න එපා බං
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Ай бұрын
අම්මයි දුවලා දෙන්නයි හාමුදුරුවෝ සුරාගෙන කෑවා මුන් තුන්දෙනාට හෙන ගහනවා හාමුදුරුවන්ට කරපු අපරාදෙට
@shiraniperera3307
@shiraniperera3307 Ай бұрын
Suda ayeth munge wada sarahan karanna eoa penawane mun katha karanakota boru kiyanawada kiyala hithanbawath ouluwandaane ape hamuduruwo rawata gartha harima dukai meka hamuduruwaru daha ganna jawaramak ekane kasade gana wahuwe chutiputha oawlata badunu gaman okawa youtube dammanm ai meka wahuwe
@K.Rangana
@K.Rangana Ай бұрын
අජිත් මුතුකුමාරණ අවුරුදු 4කට කලින් කීවේ සුජීවයි දුවලයි හාමුදුරුවෝ කෙනෙක්ගෙ වාහනයකුයි ගෙයකුයි විකිණුවා කියල
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Bus ajith sijeewagen awurudu hayak pinata kaala,sallith raththaranuth aran pdnna.thamange geni daruwo anatha karapu amanayek.
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
​@@samjewellery3755එතකොට සුජීව හොදයි 😂😂😂ඔබ සුජිවගෙ කවුද 😂
@rnimka5499
@rnimka5499 Ай бұрын
ඔව්,, අජිත් මුතුකුමාරන කිව්වා , එයාගෙ,කතාවකදිි, සුජිිවා , බ්ලිිචිං, ව්කුනනවා, රැ 200/300 ඒවා ලක්ෂ ගනන් වලට විකුණලා ,සල්ලි හම්බ කරනවා , අසාධාරණ විදියට ,ඒ හින්දා , යන්න ගියා,ඊට පස්සෙ , පන්සලක හාමුදුරුවො කෙනෙක් ගේ,BMW 1ක් , ගෙයක්, අරන් විකුණුවා කියලා. අංජලිි , බයිල ගහන්න එපා කියලා කියන්න ,සුදා, මම ඔයාගෙ channel , 1 බලන කෙනෙක්
@surangijayawickrama8616
@surangijayawickrama8616 Ай бұрын
​@@thushariNishamanisamarawic287උබ සුජීවා කුට්ටියක් දිලා වගේ, 😁😁
@MYKSamarathunga
@MYKSamarathunga Ай бұрын
යකඩ වගේ දුවලා දෙන්නෙක් නෙමේ යකෝ අරූගේ කෝට් 08 ගන්න ඕන නිසා උගේ මිනිය බාරගත්තා..අපි දැක්කා මාර විදියට දුක් වෙනවා..අනේ හුකේ කියනවා ඕකට
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
මේ සිද්ධිය වර්තමාන ජාතක කථාවක් වගේ, මිනිස්සුට බොහෝ දෙවල් ඉගෙන ගන්න, අපෙ ජීවිත වල අපි ආශ්‍රය කරන මිනිසුන් ගැන අපි හිතන විදිය, අපි මොනතරම් ජීවිතයේ මිනිස්සුන්ගේ බාහිර ස්වරූපයට රැවටෙනවා ඇත්ද, බුදු රජාණන් වහන්සේ දේශනා කළේ යම් සිදුවීමක් තමා තුලින්ම දකින්න, තමන්ට , තමන් ගේ පවුලේ කෙනෙක්ට මේ සිද්ධිය උනානම්, මේ වගේ රැවටීම් උනානම් තමන් ට දැනෙන වේදනාවබ
@kishanthiwirarathna8030
@kishanthiwirarathna8030 Ай бұрын
අදුරගනී කියලා ලොකු එකී මාස් එකකුත් දාගෙන හිටියේ කපටි බ..ලියෝ
@MYKSamarathunga
@MYKSamarathunga Ай бұрын
@@kishanthiwirarathna8030 පොඩි එක විතරයි මම දැක්කෙ
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
@@kishanthiwirarathna8030 Well said 👏
@nileeamarakoon6563
@nileeamarakoon6563 Ай бұрын
නෑ නෑ මුන් නයන වාසුලවත් ආන්ඩුවෙන් වලලනකන් හිටියෙ.අර හාමුදුරුවෝ තමයි මැදිහත්වෙලා ඇවිස්සුවෙ.එහෙම වෙන්න නොදී.ඉඋට පස්සෙලු මල්සාලාවෙ හිටියෙ ඕකුන්.උදෙන්ම අහක්කරන්න හදල පස්සෙ හවස යටකරෙ මිනිය අර හාමුදුරුවො නිසා..ජරාම අමනුස්ස්‍යො ජාතියක්..අසික්කිතම එවුන්..එ මනුස්ස්‍යා සගවගෙන සේසතම හුය්‍රන් කෑව.මීයියමෙ ගනිට ආයිත් ස්ටෙජ් ගෙන්නල නැටෙව්වොත් උන් මිනිස්සු නෙමෙයි..
@user-eo7sg9ey9v
@user-eo7sg9ey9v Ай бұрын
සුජීව හිතන්න ඇති අතර මග ඔය වගේ දෙයක් වේඊ කියලා. හොරෙන් ගේම් ගහන්න හිතන්න ඇත්තේ. හාමුදුරුවන්ගේ දේපල ටික අරන් සේරම සුජීව නමට හරවාගෙන නයන වාසුල පාරට දාන්න හිතාගෙන ඉන්න ඇති. හාමුදුරුවන් කාමයෙන් අව්ස්සන්න ඇත්තේ මේ සුජීව. දෙමව් පියන් ගාවට යන්න නොදී ඉදල නයන වාසුලට ජීවිතේ එපා වෙලාලු හිටියේ ආපහු මහන වෙන්නලු. ඔය බලු ගැනිට හොදක් වෙන්න එපා නයන වාසුලට කරපු වැඩේට. අප්පිරියයි ඔය ගෑනි ගූ උනා ච් විතරක් ඕකි වැරදි අම්මට මිනිස්සු හොයන දූ ල 😊😊😊😊😊
@kumudusandamal5950
@kumudusandamal5950 Ай бұрын
සුජීවා හොඳයි කියලා හිතෙයි සුජීවගෙ දුවලා සීන් එකට ආවම.
@piyadarshanibulathsinhala5670
@piyadarshanibulathsinhala5670 Ай бұрын
ඇත්ත කතාව
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Ай бұрын
මහා කට්ට කපටි ගෑනු 3 දෙනෙක්
@gretarathnawalie1239
@gretarathnawalie1239 Ай бұрын
ඔව් ලොකු දුව පට්ට හෙරක්.පුතා කියන්නෙ එයා රවට්ටා ගත්තු කොල්ලා.ඒ කොල්ලා ගෙ ගෙදර අය ඇඬු කදුලෙන්
@kumudusandamal5950
@kumudusandamal5950 Ай бұрын
@@gretarathnawalie1239 ඔය ගෑනුන්ට අහුඋනා කියන්නේ ඉතින් ජීවිතේම අපායක් කියන එක තමයි .
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj Ай бұрын
ඒක ඇත්ත.මේ රටේ ඒ වගේ අයට ඉඩ ලැබෙනවා වැඩියි.ගුණ යහපත් අහිංසක ගෑණු අයට පිලිගැනීමක් නෑ
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
ගිහි ජීවිතේ ඉන්නකොට පටන් ගත්තනම් 2020 Bmw çar තියාගෙන photos ගත්තෙ කොහොමද සුදා උන්ගෙ ඇති යකඩ කමක් නැහැ උන්ගෙ අශීලාචාර කට විතරයි 🤮🤮🤮🤮
@AnomaJayaranjani
@AnomaJayaranjani Ай бұрын
ඔයාගෙන් අහන්න තිබ්බ නේද .මගේ ස්වාමිපුරුෂයා කෝ කියල ....සුජීව හිතන්න ඇති ...ඕක කවුරුවත් දැන ගන්නෙකන් නෑ කියල ...කපටි අම්මලා දූල
@user-be2ki7ds2f
@user-be2ki7ds2f Ай бұрын
වසන්ත පන අදිනවා දැකලා මිනිහා පන අදින ඒවා දැක්කේ නෑ පව් 😢😢😢😢
@nayananishan6901
@nayananishan6901 Ай бұрын
උන්ගෙ කටවල් අලි කටවල්
@raviravindra889
@raviravindra889 Ай бұрын
E gaani wedi wadunata sihiya thibila thiyanawa.miniha maruna kiyala nodana inna widihak na.
@kumariamarasinghe4468
@kumariamarasinghe4468 Ай бұрын
Anjalige anthimata dapu vedio eke kiwwa bus ekak gaththa kathawak .minissu diyunu wena eka hodai hari vidiyat nm .mn hithanne gedara inna sathunta nayana wasulata wada salakanawa .nayana wasula kiyanne wadi kalayak mahana wela hitiya kenek .sujewata liyapu sinduwenma therenawa bolada kenek kiyala .anthima kale job ekak hoyana ganata watuna .minissu pudumakarai .
@rangajayamaha4428
@rangajayamaha4428 Ай бұрын
කියලා වැඩක් නෑ .
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
එහෙම අම්මව සතුටින් තිබ්බ මිනිහා මැරුණට පස්සෙ තොපිව හොයල තමයි මිනිය බාරදීලා තියෙන්නෙ.තොපි හිතන්න ඇති රහස ඉදලා රහසේම යයි කියල
@kishanthiwirarathna8030
@kishanthiwirarathna8030 Ай бұрын
කපටි අම්මලා දුලගැන මොනව සොයන්නද ඔවැනි අය සමාජයෙන් කොන් කරන්න ඕන
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Suneth kalum kiyannekauda rose kiyanaekigebthatha koheda enne kolaba dehiwala anjalikiyana demaliye thatha enne madakalapuwe uwa athaharala thamai mahademali kolaba kanna awe etapasse Ajith muthujumarana 6aurudupaul kawa nakichchita lamai hitiya na Eth vadimal me ajithta wDa etapasse hamuduruwo aurudu 20k balai mekita vada kohomada humpada nakichchi injection gahamiñ minissu kapu hatidemalthafi nakichchi 🐂🐂🐂🐂🐂🐂🐂🐂😂🐂🐂🐂a
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
ආදරෙන් සමගියෙන් හිටියනම් අයිතිකාරයො හොයලා මිනිය බාරදෙන්න වෙන්නෙ නැහැනෙ.
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Ай бұрын
එකනේ පට්ටියන්ගේ ෙබාරැ ෙනාදකින් ෙමෛහමත් උන් මිනිය භාරගන්න ඇවිත් නැ සල්ලි ටික ටනහ් වගකියලා මුන්ට මනුස්සමක් තිබිලාම නැ 🤛🏼🤬🤬
@h.dshiromi5348
@h.dshiromi5348 Ай бұрын
රංජන් රාමනායක ඒක හොඳයි මොකද ඒකිගෙ ගෙදරට නයන වාසුල ආවෙනෑ ඒකි ගියේ ඔය වේස කෙල්ලො දෙන්නත් එක්ක පන්සලට ගිහිල්ල බුදු දහම කෑවෙ දැන් දන්න මිනිහෙක් එන්නෙ ඕකි එක්ක සිව්ර ගැලෙව්ව කාර් එක වික්ක් මොන්ටෙරෝ එක්ක් ගෙනාව අනේක වරයක් හෙන වැදියන්
@damayanthiperera8528
@damayanthiperera8528 Ай бұрын
ඔය කියන රංගධරයා සුජීවගේ හැටි දන්න කෙනෙක් වෙන්න ඇති .ඔහු ස‌‌‌ජීවා ගැන තියෙන අප්‍රසන්න තාවය තමයි ඒ පලකලා වෙන්න පුළුවන්
@KaumadiPabasaraa
@KaumadiPabasaraa Ай бұрын
අනික මේ පර දෙමලි ගැන ඇහුවෙ නෑ කියලා මූට මොකද මෙච්චර අමාරු.
@kwkw7563
@kwkw7563 Ай бұрын
මෙච්චර දෙයක් කරලා කියලා හැමතැනම අාරංචි වෙනවා එ රංගනධරයටත් එක අාංචිවෙලාඅැතිමේ නයනකියන පෙර මහානාම මැරැනෙමයලා රවට්ටන්ෂේරම දනය අරන්කියලා හොදයි දුකදෂැපඅහපු නතිඑක ෂූදාෂහොදරයා ඔයාට හොදනම් ඔයා යන්න එකිව බලන්න අරයටඔනකමක්නැ එ්ගැනිගේවග තුග අහන්න එතරමට එයාටමෂුජිව ගැනඅහලා එපාවෙලාවෙන්නඅැති
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 Ай бұрын
කියල වැඩක් නෑ. මුන්ට මහ ලොකු ප්‍රසිද්ධ ගායිකාවක් උනාට අනිත් මිනිස්සු ත් එහෙම කැමති වෙන්නම ඕනෙද ​@@KaumadiPabasaraa
@cybertaprobanian265
@cybertaprobanian265 Ай бұрын
අනේද කියන්නෙ රංගදරයා දන්නවැති ගෑනිගෙ තරම..ඔච්චර කහින්න එපා. අපිට එයා වැදගත් නැ.මම ගියත් අහන්නෙ නෑ..මොකටද ඔහොම එවුන් ගැන බොරැවට අහලා වචන නාස්තිකරගන්නෙ.😂.ඒ මිනිහා ඒක එවෙලෙ සුදාට පෙන්නුවා ,උබට තීන කැහිල්ල මට නෑ කියලා😂.
@Ssks976
@Ssks976 Ай бұрын
@@cybertaprobanian265😂
@manikemanike9927
@manikemanike9927 Ай бұрын
අම්මලා දූලගෙ ඇත්ත එලි කරපු එක හොඳයි . නැත්නම් සමාජය ඉන්න ගොන්නු මුන්ගෙ බේගල් අහල නොමග යනවා. ඔබ එදා රෝහලට ගිය වෙලා වෙ හරි අහන්න තිබ්බා husband ගැන කියලා , ඔච්චර ආදරය ක් තිබ්බා නම් . ගල් හිත්. මේ වගේ අය ගෙන් සමාජ ය බේරා ගත යුතුය .
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c Ай бұрын
මහානාමට අහින්සක මිනිසුන් පූජා කරපු දේවල් වලින් අද පවුල් නඩත්තු වෙන්වා. බොහෝ පන්සල් වල ඕකම තමයි වෙන්නෙ
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Pansal ada ne.genu arakku beer kudu badu thamai pansal kiyanne.
@thedaysofbainary1990
@thedaysofbainary1990 Ай бұрын
මහානාම නොදැන හරි පිනක් එහෙම හරි ලබා ගනීනේ...ග$$වන් 3ක් කාල ඇදලා ජීවත් වෙනවනේ..
@Dcag123
@Dcag123 Ай бұрын
ඔයාලත් තාම අදිනවා ලංකාවේ කලාකරුවන්ගේ ඒවට. 90% fake චරිත ලක්ෂණ දිව දෙකේ උන් ඉන්නේ ලංකාවේ
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg Ай бұрын
Aniwaryen
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
👏👏👏
@user-gw9xx2ys7v
@user-gw9xx2ys7v Ай бұрын
Eka aththa..mun ewa hanganawa
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
මල්ලියෝ සාසනේට අයිති වස්තුව පරිහරණය කරන්න වැඩි දවසක් බැහැ ඕවා ගෙවන්න බැරි පව් ඒ නිසාම වෙන්න ඇති නයන වාසුලට මේ අකාලේ මීයගියේ ගෑනිට තවම මේ පව් ගෙවන්න තියන නිසා කකුලට වෙඩිවැදිලා ඉතුරු උනේ සගසතු දේවල් පරිහරණය කරන එක ලේසි පවක් නෙවෙයි මල්ලි ඕකනම් බොරුවට කියන්නෙ බුද්ධාගමට ඇවිත් පන්සල් යන්න ගිහින් මේ ගෑනී අල්ලාගෙන තියෙන්නේ ඒ තරම් නයන වාසුලට කෙල්ලක් ඕනේ නම් කෙල්ලක් එක්ක යාලු වෙනවනේ මල්ලි මේ ගෑනී මායම් දාලා කොහොමහරි සල්ලි වලට අල්ලා ගත්තා එකයි ඇත්ත මල්ලිට බුදුසරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
@@kumarikumari8449 අනිවාර්යෙන්ම ඔවා ළග තියනකන්ම ශාපයක් වෙනවා. 👌
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox Ай бұрын
Aniwsryen eka thamai une lassana sinhala kello anantha dskinna athi ath sujewa guruksmak kara swamin wahansata
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Ou aththa
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
ඔය ගැනිගේ සෙල්ලම් ඉස්සරහටත් එළිවෙයි වෙඩි කෑවේ හේතුවක්‌ ඇතුවයි..
@lankajayakode842
@lankajayakode842 Ай бұрын
මටත් ඔකම හිතෙනවා පසුවෙනකොට හොද සෙල්ලම් අසන්න ලැබේව්😅😅😅
@Nissansala-mf2tv
@Nissansala-mf2tv Ай бұрын
ඔව් ..මොකද ඔය ටැටු අදින කෙනා සුජිවලාගේ පවුලේ අයට විතරද ටැටු කෙටලා තියෙන්නේ .තව මේ කලා ලොකේ කාටවත්ම ටැටු ඇදලා නැද්ද ඒ මනුස්සයා..මේක සුජිවගේම ගේමක්ද දන්නෙත් නැ අර හාමුදුරුවන්ගෙ සල්ලි සේරම හුරත්තට පස්සේ නිකම්ම එලියට දාන්න බෑනේ හාමුදුරුවන්ව....කෙනක සමහරවිට ඈ ඉදි😂
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
වෙඩි වැදිලා නෙවෙයි වද්දගෙන. මම plan කරනවනම් මට වෙඩි තියවගන්නෙ නැහැ කියන්න වෙන්න ඇති.
@user-mq5gp8nj2o
@user-mq5gp8nj2o Ай бұрын
ඕක අනිවාර්යයෙන්ම ඔය ගෑනිගෙ වැඩක්
@wn4838
@wn4838 Ай бұрын
අර යාලු හාමුදුරුවෝයි සුජීවයි අඳුරනවද කියලත් හොයන්න වෙයි පොලිසියට
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
ලමයි ම්නිය බාර ගත්ත විදිය අර හාමුදුරුවෝ කිව්වනෙ රංගදරයෙක් සුජීවා ගැන ඇහුවෙ නෑ කියනවා නේ ඒ මිනිස්සුන්ට ඔය ගෑනි ගැන අහන්න ලැජ්ජ ඇති
@user-mh6xn7wn2n
@user-mh6xn7wn2n Ай бұрын
Jara geni gana ahala wadak ne ne me minihagen. me minihata sujiwa tharam wadagath kenek thawath ne kiyala therena nisa boruwata ahalath wadak ne ne . Kawru unath e naluwa respect porak
@eknaovine5084
@eknaovine5084 Ай бұрын
ඇන්දන එවුන් අන්දනවාමයි kසුජිවත් නියම රගපැමක් 😂😂😂දුවලටත් සම්මාන දියයුතුයි.
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 Ай бұрын
සක්කි ලි කට ල් තුන ප ව් අපේ ස්වාමින් වහන්සේට නිවන් සුව පිණිස ලැබෙන්න ඕන
@Don10-h8b
@Don10-h8b Ай бұрын
අම්මල දුවල මුං ඔක්කොම ගනිකාවෝ.අර ගනයටත් හොඳ වැඩේ. හරියට මේ ලෝකේ ගෑනු නෑ වගේ ගිහිං පට්ට ගොනෙක් බැඳගෙන 😂😂😂
@user-ns1yr6tf7t
@user-ns1yr6tf7t Ай бұрын
මෙ අම්මටයි දුවලා දෙන්නාටයි ඔස්කාර් සම්මාන දෙන්න ඕන ඒ තරම් රගපෑම අතිවිශිෂ්ඨයි. දරුවො උනත් අම්මා කරන්නේ වරදක් නම් ඒක වරදක් විදිහට දකින්න ඕන. අම්මත් එක්ක එක්ක මාධ්‍ය සංදර්ශන තියපු විදිහ ළමයි දෙන්නා අම්මට වැඩිය හොදට රගපෑවා. ඔය අංජලී කියන ළමයා ඉන්නවා කිව්වේ මෙ මෑතක එතකන් රගපෑවේ බාල දුව විතරක් ඉන්න විදිහට. පොඩි කාලේ ඉඳන් දුක් වින්දේ වෙනස් කම් වින්දේ කිය කියා දුක විකුණන් කනවා. අන්තිමට බුදු දහමත් අල්ලගෙන ත්‍රිපිටකය පරිවර්තනය කරලා බෙදුවා කිය කියා දැගලුවා. බලනකොට හාමුදුරුවෝ අල්ලගන්න පංසල අස්සේ රිංගලා තියෙන්නේ. සල්ලි වලට අම්මගේ ඕන දහජරා. වැඩකට අනුබල දෙන දුවලා දෙන්නටත් අම්මට වගේම හොඳ අනාගතයක් තියේවි.
@kumaridunuwila1006
@kumaridunuwila1006 Ай бұрын
මිනිහො ඔය වෙසියන්ගෙ කුණු හොදන්න එපා. උබලටත් හෙණ ගහනවා.
@user-ns1yr6tf7t
@user-ns1yr6tf7t Ай бұрын
@@kumaridunuwila1006 අපිට හෙන ගහන්න අපි මොකෙක් වත් අල්ලන් ඒකව හූරං කාලා නෑ. නිකං අනුන්ගේ comment හොට නොදා ඉන්නවා. සුජීවාගෙ දායක සභාවේ සමාජිකයෙක් වගේ.
@gayanmandis4979
@gayanmandis4979 Ай бұрын
තනියම තමයි ගෙදර සින්දු කියන්න වෙන්නේ ස්ටේජ් නැග්ගොත් එයාට බහින්න වෙන්නේ ගූත් එක්ක තමයි එයාට තියෙන්නෙ හාමුදුරුවොන්ගේ සල්ලි සාසනයට පූජා කරන්න
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
@@gayanmandis4979 අනිවාර්යෙන් ම
@panawalagesampath4352
@panawalagesampath4352 Ай бұрын
Anivaryan Ma
@priyadharshani5983
@priyadharshani5983 Ай бұрын
Dn mokatda satage naginne කෝට් ගානක හොරාකාපු සල්ලි තියෙනවා නෙ
@user-vv4tg5xb2i
@user-vv4tg5xb2i Ай бұрын
ඔව් ඉතින් සුජීවගේ දුව කියන්නෙ අම්මා සතුටෙන් හිටියෙ නයන එක්ක කියලා සල්ලි තියෙන නිසා සතුටෙන් ඉන්න ඇති. සල්ලි ටික ඉවර වෙනකොට දික්කසාද වෙන්න බලා ගෙන ඉන්න ඇති. එකනේ ඒ මනුෂ්‍ය මැරිලත් ඒ මගේ මහතයා කියලා කිවේ නැත්තේ .
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Ай бұрын
කපටි ගෑනි සුජීවා...දුවලා දෙන්නත් මොකුත්ම දන්නෙ නෑ වගේ...ඒ වෙලාවේ කතා .කරේ...සුජීව සද්ද නැතුව හිටියා...කපටිකම නිසා නේන්නම්
@Shashikanethuki
@Shashikanethuki Ай бұрын
දුවලා කියන වේසා බඩු දෙක අම්මා වගේම වේසා බඩු දෙකක් කියල තේරෙනවා රගපාන හැටි මුන් දෙන්නා
@ChamilaBD-l3z
@ChamilaBD-l3z Ай бұрын
Aniva vesa balliyo
@rebeccasayuri8410
@rebeccasayuri8410 Ай бұрын
අපෝ උඹලට තියෙන ඉරිසියාව. හරියට නිකම් උඹලත් එක්ක බුදිය බුදියගණ්ඩ වගේ.
@Shashikanethuki
@Shashikanethuki Ай бұрын
@@rebeccasayuri8410 අනේ හැමනියන් වේසිගේ පුතා ඇයි උඹට රෙද්ද ඉස්සුවද මුං
@rebeccasayuri8410
@rebeccasayuri8410 Ай бұрын
@@Shashikanethuki ඇයි උඹට ඉස්සුවේ නෑ කියලද ඔච්චර කෙලින්ඩ හදන්නේ🤣🤣. අනේ පල හුත්තිගේ පුතා , තොපිට කාර් එකක් පදින ගෑනියෙක් දැක්කම කොහොමත් පුකේ කටු අනිනවා වගේ තමයි. තොපි කලිසම් ගලවලා චීත්ත ටිකක් ඇඳගනිල්ලා, පොන්න හැතිකරේ
@Nadee-zi1cj
@Nadee-zi1cj Ай бұрын
Oye demala wesi duwala dennai wesa badu
@olaola4451
@olaola4451 Ай бұрын
කොහොම උනත් ශාසනයට පූජා කල දේවල් වලින් අම්මලා දුවලා රැඟුව රැඟිල්ල නම් මාරයි.හොරෙන් හරෙන් වෙස් මූණූ බැන්දාට එලියේම නටන්න උනා.තව ඉදිරියටත් දේවල් වෙයි.මුලු රටම ඇන්දුවා මදිවට ලෝකෙ වටේ කරක් ගහන සුදාවත් සුජීවා ගානට ඇන්දුවා.ඒකනේ දුකට සුජීවාව ඉඹලත් ආවේ.මේ ගෑණු තුන්දෙනා තව මොනවා කරයිද? සුජීවාව ජනාධිපති කරන්න හිතෙනවා.
@chandrikasooriyapala1718
@chandrikasooriyapala1718 Ай бұрын
Mata ma tundanawa apama una
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz Ай бұрын
බුද්ධ දේශනාවෙ එක තැනක තියෙනවා පැවිද්දන් විසින් කාන්තාවන් කෙසේවත් ඇසුරු නොකළ යුතුයි කියා...
@chamibro9866
@chamibro9866 Ай бұрын
අම්මල දූලා මග කපටි අම්මන්ඩිලා.සිංදුවක් කරලා,දැන් මාද්‍ය ජනප්‍රිය ගායිකාවලු😂😂😜
@wishvageneva3761
@wishvageneva3761 Ай бұрын
අවංකවම ඇයි සුදත්ත අනුන්ගේ පෞද්ගලිකත්වය හාරන්නේ? ඔනැම අයෙකුට පෞද්ගලිකත්වයක් ඇත.මොනතරමි යහලුවෙත් වුනත් ඇයි හාර හාර හොයන්නේ? මානව අයිතිවාසිකමක් තියනවා වානේ ඔන කෙනෙකුට.අපට සුජිවා වැඩක් නැ.එත් හරි කැතයි අනුන්ගේ මගුල් බැදලද නැද්ද කියලා හාර හාර පස්සේ දුවන්න.මොකක්ද ඔබ සමාජයට දෙන පනිවිඩය? අනික මිනිසුන්ට පෞද්ගලික්වයක් ඇත. වසං කරාම ඇයි මොකක්ද පදනම එ අයගේ පෞද්ගලිකත්වය ඔබට කියන්න.හරි කැතයි මෙ හෙම ගොසිප් හෙවිම.මිනිමරලා හෝ හොරකමි කරලා වරදක් කරලා ඇත්නමි එවා පොලිසියට කියන්න.ලැජ්ජා නැද්ද. අනුන්ගේ එවා හොය හොය මොනවද මෙ? අයියෝ මිනිස්සුන්ට ඉන්න දෙන්න පාඩුවෙ . ලැජ්ජයි සුදත්ත ගේ මානසික මටිටම.ඉගන ගන්න දේවල් දානවා මිස්ටර්.
@manakaae6838
@manakaae6838 Ай бұрын
ලොකු කෙල්ල පුදුම කටක් තියෙන්නේ
@r.rodrigo1150
@r.rodrigo1150 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@gayanisrima4202
@gayanisrima4202 Ай бұрын
අර කෙල්ලො දෙන්නත් එතන කලෙත් බොරැව අම්මගේ මනුස්සය ගේ ඇතුලේ හංගගන අම්මට කැමති කෙනෙක් හොයා ගත්තට කමක් නැතිලු. මුන් තුන් දෙනා මේ සමාජෙන්ම කොන් කරන්න ඕනි. නයන වාසුල ගැන සදහන් නොකලේ හාමුදුරැවන්ගේ මුදල් ටික හොරා කාපු නිසයි. මේ ගැණි නම් ජරාම ගැනියෙක්
@user-gw9xx2ys7v
@user-gw9xx2ys7v Ай бұрын
Aneda kiyanne..madai aurudu 15 ta Ara podi eki kiyana pattapal boru
@BadraniSiriwardana
@BadraniSiriwardana Ай бұрын
Ane kon karai tika dawasakin maadyawalata yakada ammala duwal kiya kiya warnana karai
@MYKSamarathunga
@MYKSamarathunga Ай бұрын
මුන්ගේ හැදියවා දැක්ක කාර් එක හැපුනු දවසේ පිස්සු බැල්ලියෝ තුනක් වගේ..ඒවා බලපු කොල්ලෙක් නම් මුන් මලාට බදින්නෙ නෑ
@kishanthiwirarathna8030
@kishanthiwirarathna8030 Ай бұрын
කටේ හයියට කුණුහරුප කියලා කැගැහුවම උන් හිතන්න ඇති උන් පොරවල් කියලා නෑ උන් ගොන් බදු පෙන්නේ නැද්ද හැටියෙන් වැගත් උන් වරදක් නොවුනත් සමාව අරගෙන් නිහඩ වෙලා යනවා මුන් හරියටම තොටළග අය වගේ 😂
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 Ай бұрын
අමිිමෝ ඔවිි අර අනිත් වාහනේ මිනිස්සුන්ට බැනපු විදිය සහ සුනකදේනුවෝවගේ පාරේ හැඩි දේමල්ලුන්ගේ විදිය ඔප්පු කරා
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
Ow api dakka. ..ipauna colombo7 vala vaga thamai ada hasiruna ubh ubh ga ga.
@manakaae6838
@manakaae6838 Ай бұрын
අනිවාර්යයෙන්ම
@wasanawasana8492
@wasanawasana8492 Ай бұрын
ඔව්.වට්ටි අම්මලා වගේ තුන්දෙනා.එදා තමා චැ කියලා හිතුනේ වට්ටියො තුන්දෙනා🤮
@ranigeetha1312
@ranigeetha1312 Ай бұрын
සුජීවා කියන මේ මනුස්සයාට සහ අර දරුවො දෙන්නට මම ඉස්සර හරිම ආදරෙයි. Utube එකේ මොනවා දැම්මත් ඒවා බලලා, හොද Comment එකක් දාලා like කරන්නත් අමතක කරන්නෙම නැහැ. දැන් නම් මේ පරට්ට ගෑනියි, කපටි කම්වලින් පිරුනු එයාටම ගැලපෙන දූවරු දෙදෙනාවයි පේන්න බැහැ... අපේ ගම්වලට තියන ගම්පහ ප්‍රධාන පංසලක තමයි මේ මහානාම හාමුදුරුවො හිටියෙ... සිවුරෙ ඉන්නදි තමයි සුජීවා ගොන් වෙසගන love කරලා අල්ලා ගෙන තියෙන්නෙ... ඊට පස්සෙ තමයි සිවුරෙන් අයින් වෙලා තියෙන්නෙත්. හාමුදුරුවොත් වැරදියි. අපි දන්නා තරමට මොවුන් විවාහ වෙලා 2022 නොවෙයි, 2021 අවුරුද්දේ. සුදා කියන්නෙ එතනත් බොරුවක්.. මේ අම්මා සහ දූලා සමාජයට කොහොමද මුහුන දෙන්නෙ කියා අපි සිතුවට, මොවුන්ට ඒවා බොහොම simple දේවල්. මරනින් පසු මොවුන් කෙලින්ම සතර මහා අපාගත වෙන වැඩ මේවා..වෙන්නත් ඕනෙ එහෙම තමයි! අවසන් වශයෙන් මම නම් කියන්නෙ මේ සුජීවා කියන ගෑනිට වෙඩි වැදෙන්න තිබුනෙ කකුලට නෙවෙයි...එතනට වැදුනා නම්,ටිකක් පාඩුවේ හිදියි. නැත්නම් ඔය කැසිල්ල මැරෙනකම්ම තියේවි...කෙනෙකුට යම් කරදරයක් උනාම මම කවදාවත් සතුටු වෙන කෙනෙක් නෙවෙයි, ඒත් මේ කරපු ලැජ්ජා නැති බලු වැඩේට නම් කියන්න වචන නැහැ .අර කියමනක් තියනවානෙ, අනිසි විදියේ කෑම කෑවා නම් දැන් උබත් විදවාපන් සුජීවෝ.......
@priyanthibanneheka5862
@priyanthibanneheka5862 Ай бұрын
ඔහොම රැවටෙන්න එපා මෝඩ විදියට.වැඩිහිටියෝ වුණාම ඔයිට වඩා විචාර බුද්ධියෙන් කටයුතු කරන්න එපායෑ
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 Ай бұрын
ගිය අවුරැද්දෙ වැඩසටහනෙ අම්මායි දුවලායි කතා කරන විදිහ රගපැමට නම් අති දක්ෂයි වගෙ. සමහර අය බැනලා කමෙන්ට් කරලා තියෙනවානෙ අනුන්ගෙ කුනු හොයනවා කියලා යුටියුබ් එකෙ තියෙනවා තමන් අකමැති නම් ානාබලා ඉන්න පුළුවන් නෙ ඉතින්. අර හාමුදුරුවෝ ඔය ගැන හෙලි නොකල නම් වසන්ත ගෙ බොඩි ගාඩ් විදිහට මිනියත් වැලලිලා එයාට ඔනි වෙන්න ඇත්තෙත් එක. නයන වාසුල ගිහි වුන එකවත් සුජිවා බැන්ද එකත් නෙවෙයි වැදගත් මෙ ගැනි මෙ මිනිමැරැමට සම්බන්ධයිද කියන එක. පොලිසිය විස්තර හොයා ගන්න කොට කාගෙ කාගෙත් වෙස්මුනු ගැලවෙයි..
@DayaniDissanayake
@DayaniDissanayake Ай бұрын
අනිවාර්‍යෙන්ම හොයන්න ඕන ...
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
මම නම් හිතන්නෙ කසාද සහතිකය පෙන්නල දැන් ගන්න දෙයක් ඉතිරිව නැතිව ඇති.ඒකයි මිනිය බාරගන්න ඉන්න නැතිව ඇත්තේ
@nalindag.m206
@nalindag.m206 Ай бұрын
හරිම කපටි පවුලක් .සල්ලි තියෙන මිනිස්සු රවට්ටලා අල්ලගන්න බෑ නෙ ඇත්ත කියලා තිබ්බොත්.අම්මො මෙහෙමත් ගැනු.ඔයත් අහුවුනානේ මෙ ගෑනු මායම් වලට.
@user-jl4vz5ew7c
@user-jl4vz5ew7c Ай бұрын
අර මුලින්න්ම කවුද කිවුවා. ඕකිගේ. අහවල්......වෙඩි තියන්න තිබුනේ කියලා. වනචර ගෑනි😢😢😢😢
@pkds1983
@pkds1983 Ай бұрын
වසන්ත සතිය නිමා වුනා සුජීවා මහානාම සතිය පටන් ගත්ත 😂😂😂
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
මේ සිද්ධිය වර්තමාන ජාතක කථාවක් වගේ, මිනිස්සුට බොහෝ දෙවල් ඉගෙන ගන්න, අපෙ ජීවිත වල අපි ආශ්‍රය කරන මිනිසුන් ගැන අපි හිතන විදිය, අපි මොනතරම් ජීවිතයේ මිනිස්සුන්ගේ බාහිර ස්වරූපයට රැවටෙනවා ඇත්ද, බුදු රජාණන් වහන්සේ දේශනා කළේ යම් සිදුවීමක් තමා තුලින්ම දකින්න, තමන්ට , තමන් ගේ පවුලේ කෙනෙක්ට මේ සිද්ධිය උනානම්, මේ වගේ රැවටීම් උනානම් තමන් ට දැනෙන වේදනාවබ
@razmikareem3382
@razmikareem3382 Ай бұрын
Jackson week gone, stalin week gone, bellana week gone, now හිරුණිකා from tomorrow.. Who cares ඔය ගැනී බැන්ඳත් නැතත්.
@user-hq9vr8ll2y
@user-hq9vr8ll2y Ай бұрын
Damithata mechchara pennuwe neneda
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy Ай бұрын
ඇයි,ජැක්සන් අවුරුද්ද
@risinimarasinghe3016
@risinimarasinghe3016 Ай бұрын
😂😂😂
@beetanandani243
@beetanandani243 Ай бұрын
මේ මිනිහත් කරන්නේ මේ දෙමළ ගෑනි සුද්ද කරනවා හාමුදුරුවන්ට බැන බැන
@US-zo1hc
@US-zo1hc Ай бұрын
ඇත්තටම
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
මමනම් එදා ඉඳලා ම කැමතිම නැති ගෑනියක් ඕකි ගෙ කකුල් දෙකම කැපුවනමි තමයි හරි දුවලා නෙමෙයි වට්ටි අම්මලා දෙන්නෙක් අම්මට මිනිස්සු හොයන්නේ දුවලා පුදුම අම්මලා දුවලා තමයි වසන්ත ව හදුන්වන්නේ නැහැල්ලු කලින් කන බොන පාටි වල වසන්ත එක්ක ඔය යසට හිටියේ
@Utubenil
@Utubenil Ай бұрын
😂 ඔආ දෑක්කද අනේ 😂😂
@goonadoomix6824
@goonadoomix6824 Ай бұрын
වීඩියෝ එකක් පෙන්නුවානේ වැඩසටහනක් කරපු එතකොට කියනවානේ බැදලා නෑ කියලා...කොච්චර නම් චීට් කරපු මනුස්සයන්ද...අප්පිරියයි ඒ මිනිස්සු ගැන...බැදපු මිනිහට කොච්චර අසාධාරණයක් ද...ඒ මිනිහාව තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑනේ....මොන තරම් ජරාද....මැරිලා ඉන්න මොහොතේවත් ඒ මනුස්සයට හරි ගරුත්වයක් දැක්කුවේ නෑනේ......ඔච්චර පව් කරන්න එපා මිනිස්සුනේ...
@kumududevi5610
@kumududevi5610 Ай бұрын
ස්තුටෙන් ඉන්න අති සල්ලි නිසා කපටි ගෑනි යෙක් ඒකයි නෙ වසන් කලෙ නයනවාසුලව
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Sujeewa bande siwurak daagaththa wancha kaarayek,badu kaarayek,kudu gahapu ekek,adi gahapu ekek.siwura galawala benda eka nam hondai.awuruddakata siwuru kaarsyo dedahsk siwuru arinawa,bsdinawa.heeraluwo thamai dinum.modayo minissu hema detama baninawa,boru walata ahuwenawa.comment balanakota penawa mun kochchara irisiyawenda inne kiyala.kayha karanne nsm buddagama gena.lankawe bauddayo dedahakatacwafa ne.aniyh un okkoma mas,maalu,kana,adi gahana,kudu gahana,badu gahana,boru kiyana,wanchs karana paga gahana,horakam karana,anunge genu,aninge minho thiyagena inna kasadayo.mun siwuru daagrna inna 1% witharak hamuduruwo.anith un gampaha mahanama wage buddagame hathuro.
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
නයනවාසුලට වෙනසක් නොදැනෙන්න ඔක්කෝම එකට ඇවිල්ලා ලමයි ෂූටිං කියල හරවල යවලා .මේ ගෑනි ලමයි එක්ක ඔක්කෝම plan කරා උන් දෙන්නට කියන්න ඇති නයනවාසුල දන්නෙ නැති විදියට ඉන්න කියල. Leak උනොත් මොනවද කරන්නෙ කියල අම්ම කියල ගියෙ නැති නිසා මිනිය බාරගන්න ඉන්න නැතුව ඇති.
@chandikadealwis2479
@chandikadealwis2479 Ай бұрын
Ammata hariyana duwala, duwalata hariyana amma. But now show time z. over. Actually, now they are known worldwide.
@champjanlyn8740
@champjanlyn8740 Ай бұрын
ගම්පහ මහානාම හිමි අවු 4 කට පමණ පෙර අපවත් වෙලා . නයන වාසුල මැරිලත් දැන් සතියකට වැඩි. ඒත් මේ හිඟන you tube කාරයො මිනියත් විකුණනවා.😮
@wn4838
@wn4838 Ай бұрын
මිණීමරලා ඒවා යට යන්න නොදීම සැබෑ මාධ්‍යවේදීන්ගේ යුතුකමක්.මෙතන තියනවා තවමත් නොවිසිඳුනු ප්‍රශ්නයක්.ඒ සම්භන්දයෙන් සමාජ කතිකාවතක් ඇති කිරීම වින්දිතයන්ට කරන සාධාරනයක්.එසේ නොවුනොත් අපිව කවද හරි මරලා දැම්මොත් පහුවදාම වහලා දායි
@herathkumari
@herathkumari Ай бұрын
කේ සුජීවා කියන්නේ පට්ට කපටි පට්ට හෙරක් කෙල්ලෝ අර ඉන්න පුතා නයන වාසලගේ සල්ලිවලින් හොදට සැප වින්දා
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Nayana wasula salli hambakeruwe kohomada?.budu haamuduruwoda kiwee bana wikunala salli garanda kiyala ?????.bsna salli walin badu gahanda kiwweth budu haamuduruwoda ??????.kudu gahznda kiwweth budu haamuduruwoda ????.gonek wenda epa.
@gameon6202
@gameon6202 Ай бұрын
බුදු හාමුදුරු වෝ කියපු කතාවක් කිසිම කෙනෙක් කියන්නේ නෑ. කුඩු විකුනල සල්ලි හම්බ කලත් එය සූර කාමේ චේතනවෙන් කසාදයක් කරගන අවෘදු ගනනාවක් එය සගවාගන, ඒ මිනුහව මූලික ඓතිවාසිකම් husband හැටියට නොවී සිටීම මොනතරම් බරඔඅතල, සූක්ශම ක්ටරියාවක්ද්? මෙයාල පැය විසිහතරම youtube ඉදිද්ද්දී කොහම හගවගන ඉන්න ඕනද්? ඒවිතරක්ද් මරනය බාර නොගැනීම, ඔහු කව්දැඉ වසන් කිරීම කියලා නිම කරන්න අමාර්‍යි.
@MohamedIsmathulla
@MohamedIsmathulla Ай бұрын
Kapati kayratika pawlakdha kathawelin tjeranawa .rate janathawa Mula karanawa mudhalta dhitta dhamma karumeh lebey😢
@gayanisrima4202
@gayanisrima4202 Ай бұрын
සාසනේට පුජ කරපු මුදල් වලින් මුන් තුන් දෙනා කාපු බිපුවා වමාරන්න උනා. ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න ලැබුනා. සාසනේට පුජා කරපු දේවල් පරිහරනය කිරිමෙන් ඉදිරියේදි අම්මට දුලට විදවන්නම වෙයි ,
@herathkumari
@herathkumari Ай бұрын
නයන වාසලට පින්සිද්ද වෙන්න පුද්ගලික හොස්පිටල් එකකට යන්න බැරි නෑ
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y Ай бұрын
කපටි ගෑණි සුජීවා බැල්ලි
@NSM402
@NSM402 Ай бұрын
සුදාට අමාරුව k sujeewata කොහොමද කියලවත් ඇහුවේ නෑ කියලා 😂😂 සුදාට ලොකු උනාට උන්ට ලොකු නැතුව ඇති ගොන් සුජීවා 😅😅
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
ඒ ප්‍රවීනය හරි .මොකටද ගොං ගෑනුන්ගේ දුක සැප අහන්නේ.සුදාට ඒ ගැන හරි දුකයි වගේ 😂😂😂
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 Ай бұрын
@@NSM402 ඔව් ඌට පුදුම අමාරුවක් තියෙන්නේ අරකි ගැන ඇහුවෙ නැතිවට. ඒ නලූව කවිද කියල පල්ලෙහායින් කොටාගෙනත් යනනල්‍ර.
@gamagemanel7389
@gamagemanel7389 Ай бұрын
අනිවාර්යයෙන්ම
@user-pv2qn7xp7s
@user-pv2qn7xp7s Ай бұрын
Suda.... ඒක ඒ ගොල්ල ඔයා ට කිව්වෙ නැත් නම් ඒ ක ඒගොල්ලො ගෙ කැමැත්ත.ඒකට එයාලට අයිතිය ක් තියෙනවා..මෙම වෙලාවෙ එයාලව අත් හරින්න එපා.ඒකයි සහෙදර කම.....❤
@thanujadilhani5572
@thanujadilhani5572 Ай бұрын
Muuta hena puke amaruwa eki gana ahuwe nathi eka..ubata amaru unata wesa ganu gana ahanna a minissunta amaru na pakayo.tho thamai wesa ganu porm karanne..
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
මේ සිද්ධිය වර්තමාන ජාතක කථාවක් වගේ, මිනිස්සුට බොහෝ දෙවල් ඉගෙන ගන්න, අපෙ ජීවිත වල අපි ආශ්‍රය කරන මිනිසුන් ගැන අපි හිතන විදිය, අපි මොනතරම් ජීවිතයේ මිනිස්සුන්ගේ බාහිර ස්වරූපයට රැවටෙනවා ඇත්ද, බුදු රජාණන් වහන්සේ දේශනා කළේ යම් සිදුවීමක් තමා තුලින්ම දකින්න, තමන්ට , තමන් ගේ පවුලේ කෙනෙක්ට මේ සිද්ධිය උනානම්, මේ වගේ රැවටීම් උනානම් තමන් ට දැනෙන වේදනාව
@Kamalajayanthi
@Kamalajayanthi Ай бұрын
අර රන්ග දරයා විශිෂ්ඨ මනුෂ්‍ය යෙක් තමුන් වගේ සුදිහුනුගාන්නේ නැ අන්ජලි සියල්ල හෙලිවුවාට පසුවනේ අම්මා නයනවාසුල සමග වීවාහ වුනා කියන්නේ තුසිත හාමුදුරුවන් ට සියලු ගෞරවය අර රන්ග දරයා සමහරවිට කුසුම්‍ රේනුගේ හස්බන් වෙන්න පුලුවන් .
@KomariFaisal
@KomariFaisal Ай бұрын
ශ්‍රියන්ත මෙන්ඩිස්
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
ඒ වගේ ගෑනු බලන්න යන්න ඕනේ නැහැ තමා . යකෝ සුදා ගේ මොකක්ද බයක් තියනවා සුජීවාට..මූ මාර balance ගේමක් ගහනවා මේ වීඩියෝ එකේ. මෙච්චර බොරුවක් කරපු පව්ලකට මෙයා මෙහෙම කතා කරයිද . Husband කෙනෙක් මැරිලත් මේකි හිටිය විදිහ 😅😅😅😅
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
​@@KomariFaisalමටත් හිතුනා එයා වෙන්න ඇති කියලා
@kishanthiwirarathna8030
@kishanthiwirarathna8030 Ай бұрын
@@YfGf-mf1vm මෙකි බලන්න නෙවෙයි මුන්ගේ මුනට කෙල ගහන්නයි ඕන
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Ай бұрын
Ekenma ​@@KomariFaisal
@siranthasuresh9088
@siranthasuresh9088 Ай бұрын
ගෙදර තව කොල්ලෙක්ව තියන් ඉන්නවා අනිවාර්යයෙන් ඒ කොල්ලටත් සල්ලි ඇති ඒ කොල්ලට වෙන්නෙත් නයන වාසුලට වෙච්චදේම තමයි
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Ай бұрын
අනිවාර්යයෙන්ම ඒකේ දෙකක් නැ හාමුදුරුවන්ට කරපුදේම තමයි උන් තුන් දෙනා ඒ කොල්ලටත් වෙන්නෙ
@user-vv4tg5xb2i
@user-vv4tg5xb2i Ай бұрын
අනිවාර්යයෙන් .
@kkahqwt8850
@kkahqwt8850 Ай бұрын
💪💪💪💪💪💪💪💪💪
@madullagavriel4928
@madullagavriel4928 Ай бұрын
Ane ou neda ape chuti eyawath thani kalal damapiyngen ain katla thami oya thiya gena inne pau ahinsakya aryta karapu vidihatam mayath karavi neda owa kawda hari sapa wenwa paulea okkotam 😢
@padmawijesekara9164
@padmawijesekara9164 Ай бұрын
A koluvata තියෙන්නේ ඉක්මනින් තමන්ගේ අම්මා ගාවට යන්න
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Ай бұрын
ප්‍රසිද්ධයි, ප්‍රසිද්ධයි අපි හරිම ප්‍රසිද්ධයි මහා නාම හිමියන් හොරෙන් තියගෙන හිටපු එක හරිම ප්‍රසිද්ධයි 😛😛😛😛😛
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
😂😂😂
@dinithinisansala5015
@dinithinisansala5015 Ай бұрын
.බොහෝ දේ අවශ්‍ය නැහැ ... සෑම කෙනෙක්ම මෝඩත් නැහැ... මහනාම හිමි ගැන මිතුරු යැයි කියන, නමුත් ඇත්තටම මිතුරුකමක් තිබිලා නැති, පැවිදි උත්තමයන් සැරින් සැරේ කරන එකිනෙකට වෙනස් වූ , විචාර අවශ්‍යත් නැහැ... ඒ කිසිවක් ඇත්තද බොරුද උත්තර දෙන්න දැන් නයන වාසුල නැහැ . චීවරයක් දැරු පමණින් කිසිම කෙනෙක් ආශාවන් නසා රහත් වන්නේ නැහැ.. නිවන දක්වා යන ගමන් මග ඉතාමත්ම දුෂ්කරයි.. බාධාවන් අධිකයි...බෞද්ධයන් , ගිහියන් ලෙස අපෙන් වියයුත්තේ ,ඒ මග යන්න මහා සංඝයාට උදව් වීමමිසක් ඔහුන්ට එයින් ඉවත්ව අකුසල් වඩාගැනීමට වචනයකින් හෝ හවුල් වීමනොවේ...ස්වාමීන්වහන්සේලා පාරවල්ගානේ ඇවිදින්නේ,කාන්තාවන්ගේ පස්සේ එන්නේ නැහැ ගිහි පිරිමි වගේ... උන්වහන්සේලා ඉන්නේ පංසලේ... පංසල් වලට යන කාන්තාවෝ දැන ගන්න ඕනී තමන් හැසිරිය යුතු ආකාරය... කේ සුජිවා වාගේම ඇයගේ දරුවොත් බොහෝ සේ මෙම කසාදය සම්බන්ධව බොරු කරලා තියනවා... එය හංගලා තියනවා... උපතින් බෞද්ධ නොවුනු සුජීවට,සිවුරේ වටිනාකමක් නොදැනෙන්න ඇති. ඇය හොදද නරකද කියා සමාජයේ බුද්ධිමත් මිනිසුන් තිරණය කරාවි... අජිත් නැමති ගායකයා හා විවාහව ( පවුල්කාරයෙක් වුණු )බොහෝ ප්‍රසිද්ධියේ හැසිරුණු ඇය, මෙම ඝාතනය සිදු වන තුරුම පැවසුවේ ඇය සින්ගල් මම් කියලයි... ( දැන් එයත් ඔහුන්ගේ වාසියට හරවා ගනීවී නයන අකමැති නිසා අම්මා කිව්වේ නැහැ , අපි කිව්වේ නැහැ කියලා ) කෙසේ කවුරු කාව විවේචනය කලත්, කවුරු කාට අපහස කලත්, සුදු හුණු ගෑවත්, ..... කිසිවෙකුට ස්භාවධර්මය තුලින් හෝ කර්මය තුලින් ගැලවී යාමට බැරිවේවී.. සියල්ලන්ම පිටින් සිට ( මා ඇතුලුව ) මෙය අද කතාකර හෙට අමතක කරාවි... නමුත් වරදක් කල, එයට දායක වූ සියලු දෙනාගේ සිත් ,සදාකාලිකවම විදවාවි... එයයි සත්‍යය... දරුවන්ගේ වැරදි අනුමත කිරීම හෝ , මවගේ වැරදි දරුවන් අනුමත කිරීම ...ඒ පවුලේ බැදීම එකමුතුකම නොවේ... එය ඔහුන් තම තමන් රුචි දේ කරගැනීමට මාර්ගය සකසා ගැනීමක් පමණයි.. එය එකමුතුකමක් ආදරණීයබවක් ලෙස දකින්නේ සමාජයේ එවැනි වැරදි කරන අය පමණයි. සිංහල බෞද්ධ පවුලක වැදගත්කම බොහෝමයක් තියනවා....වැදගත්කම යනු මුදල් වලට ගත හැකි දෙයක් නොවේ.. එය ලේ වලින්ම උපතින්ම මෙන්ම සසරේ පිංවලින් ගෙනෙන දෙයකි. මුදල් ඔනෑම කෙනෙකුට හොදින් හෝ නරකින් සෙවිය හැක... එයට ඕනෑ තරම් උදාහරණ දැනුද අපිට සමාජයේ දකිනට ඇත....
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
මේ සිදුවීම සම්බන්ධව මම දැකපු හොඳම කමෙන්ට් එකක් මේ කමෙන්ට් එක.
@door8361
@door8361 Ай бұрын
@deepalenora2998
@deepalenora2998 Ай бұрын
Yes
@KaumadiPabasaraa
@KaumadiPabasaraa Ай бұрын
දැන් අහයි නයනව මරන්න කොන්ත්‍රාත් එක දුන්නා නම් මට වෙඩි වැදුනෙ කොහොමද කියලා. එයාම තමයි හංගන්න ඕන කිව්වේ කියලා සාක්ෂිත් හදාගෙන එයි පර බැල්ලියො 3 න් දෙනා
@kumududevi5610
@kumududevi5610 Ай бұрын
මමත් සුජීවා ට හරි ආදරෙන් හිටියෙ වෙඩි වැදුන වෙලා වෙත් ඉක්මනින් සුවවෙවා කියා පතුවා නමුත් චී කියලා හිතුණා බොරුව ගෙනිච්චට
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
මේ සිද්ධිය වර්තමාන ජාතක කථාවක් වගේ, මිනිස්සුට බොහෝ දෙවල් ඉගෙන ගන්න, අපෙ ජීවිත වල අපි ආශ්‍රය කරන මිනිසුන් ගැන අපි හිතන විදිය, අපි මොනතරම් ජීවිතයේ මිනිස්සුන්ගේ බාහිර ස්වරූපයට රැවටෙනවා ඇත්ද, බුදු රජාණන් වහන්සේ දේශනා කළේ යම් සිදුවීමක් තමා තුලින්ම දකින්න, තමන්ට , තමන් ගේ පවුලේ කෙනෙක්ට මේ සිද්ධිය උනානම්, මේ වගේ රැවටීම් උනානම් තමන් ට දැනෙන වේදනාවබ
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
@@kumududevi5610 මේ වගේ අයට අනුකම්පා කරන්න සුවය පතන්න එපා.. වැරදි දේට වැරදි කියන්න ඕන.මෙයලා ප්‍රසිද්ද කාලා කාරයෝ කියලා ඒක අවභාවිතා කරන. වනචනික. මිනිස්සු
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
මමත් එහෙම කලා දාන්න්ම් අපරාදෙ එහෙම කලෙ අපරාදෙ
@nishantha1422
@nishantha1422 Ай бұрын
සමිතා ට ආදරෙ නැද්ද ??🙂
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Boruwak wela ne methana.sujeewa nayana bendapu joduwak.bendala kiyala mokatada prasidda karanne,pudgalika pawle dewal.minihage salli thiyanawa nam aithi genita.ahuwuna minihath amaaru kaarayek,pansale inna gaman siya ganan genu thiyagena indala, badu gahala,adi gahala,kuduth gahala,budu hamuduruwo wikunala sallith garala.
@MuruthalaweSumananandathero
@MuruthalaweSumananandathero Ай бұрын
ඔයා ඉන්න අදහසමයි ඔයා දෙන්න උත්සාහ කරන්නෙ. ඤාණතුසිත හාමුදුරුවෝ පුල පුලා මහානාම හාමුදුරුවෝ සමාධි පවා උපදවාගෙන හිටියෙ කියල කියද්දි මහානාම බඩු ගහපු ගණයෙක් කියන ඔයාගෙ අදහසමයි ඔයා ඉස්මතු කළේ. දැන් ඔය අඤ්ජලී කියපු දේ ඔයා කිවුවෙත් මහානාම වැරදිකාරය කරන්න. තව සතියකින් බලන්න ඔයා සුජීවව ගෙන්නල ඔයා ආසකරන දේ කියවගන්නැද්ද කියල.
@kumariamarasinghe4468
@kumariamarasinghe4468 Ай бұрын
0:01 Meyata dukak thiyenne .sujewage nalala ibalath marune eyage husband kiyala kiwwe nathi ekata .pau ane 😂kiyana dewal ahagena hitiyata ewa hari vidiyata therum ganna molayak kiyala ekak thiyenna epai .😮
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 Ай бұрын
අර හාමුදුරුවෝ වසග වෙලා තියෙන්නෙ මේ වහන්තරාවටද මුන් ප්ලෑන් කරලා ඒ හාමුදුරුවන්ව දපනෙ දාගන තියෙන්නෙ අනික ඒ යකාටත් පිස්සු නෙ යකො රටේ ගෑනු නැතුවද මේ කුන කරගහගත්තෙ
@rupaniegeethika9328
@rupaniegeethika9328 Ай бұрын
😂😂😂
@Sinhayoo1148
@Sinhayoo1148 Ай бұрын
දෙමළ ජාතියටම අවනම්බුවක් දෙමළ හෙර.පන්සල් වලට ගිහිල්ලා ගිහිල්ලා පන්සලේ දානේ දීලා දීලා, පන්සලේ ඇතුලෙ.මුන්ව රටින් එලවල දාන්න ඕනේ සක්කිලි ගෑනුඕකී අර ලොකු දුව ඒ අනිත් බඩුව ඕකේ තව ටික කාලයක් ගියාට පස්සේ මුළු පන්සල්ම වහලා දාන තත්වෙට ඇතිවෙයි ඉඳගෙන සින්දුවකුත් ගහලා, පන්සල් වල ඉන්න හාමුදුරුවෝ ගොල්ලොන්ගේ සල්ලි වලින් තමා මුන් මෙච්චර කාලයක් වාහන අරගෙන, ලොකු ලොකු ගෙවල් අරගෙන
@FathimaNasliya-tl6fk
@FathimaNasliya-tl6fk Ай бұрын
මිනිහා කාගේ කවුද කියලා මිනිස්සු කියද්දි දැන් තමයි ලමයි දෙන්නත් කට අරින්නේ..අම්මාගෙ මිනිහා ගැන..සුජීවා හා දුලා හිතන්න ඇති මිනිහා මැරුනනේ මේක මෙහෙමම යට යයි කවුරුත් දැනගන් නැතිවෙයි කියලා ..එහෙම උනත් අම්මලා දුලා ඒත් රගපාන්නේ අජිත්ගෙන් පස්සෙ මිනිහෙක් ගත්තේ නැති විදියට..මොනා උනත් සිවුරක් දාගෙන හිටපු හිමිනමක්ගේ පැවිදී ජීවිතේ නාස්ති කරපු එක වැරදියි..මේක වෙනකල්ම මුන් තුන්දෙනා හරියට සිංහල කතා කරන්නත් බැරිව හරි හරියට අර මිනිහගේ සල්ලි කකා රගපාපු එක නියමයි...ඒ මිනිහත් එක්ක පවුල් කකා මේ මගෙ මිනිහා කියලා කියන්න පෙන්නන්න බැරි මොකක් නිසාද දන්නෙ නෑ..ගොඩක් ජනප්‍රියයි කියන ගෑනු මිනිස්සු කරන්නම වේසකම අයියේ..උන් වැරදි කර කර හොද මවක් පියෙක් කියලා සමාජෙට පෙන්නනවා😂
@user-ii3rj7ln8k
@user-ii3rj7ln8k Ай бұрын
ඒ ආවයි කියන රංගදරයා සුජිවගෙ පැට්කිරිය දන්න කෙනෙක් සුවර් එකටම....හාද.
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Ай бұрын
e manussayata one nethuwa athi sujeewa gana denagannawath 😄
@leezakrisha5415
@leezakrisha5415 Ай бұрын
සුජීව විවාහය hanguwa එක ප්‍රශ්න යක් නැ. ඒක ලෝකෙට දෙන්න ඕනා නැ කියලා දෙන්නම හිතන්න ඇති. ඒත් එ මනුස්සයා mala කිවුවම කොහොමද මෙකී පාඩුවේ හිටියේ. ඒ වෙලාවේ සුදා අයියා මනුස්ස කමට ගිහින් උපරිම මනුස්ස කාමීන් katha කරලත්. යක්ෂ ගල් හිතක් ඇති ganiyek. නැත්නම් සැඟවුණු ගොඩක් දේ ඇති එ තුළ. Pau ඉතිං. හාමුදුරුවෝ කෙනෙක් නේ. කාත් කවුරුවත් නැති ව යන්න ගියේ. සුජීව නිසා නේ අන්තිම මොහොතේ th ළඟ හිටියේ. මේ gani සැකයි. Tau අදුරන නිසා marannam අරන් යන්න ඇති. වෙඩි තියන්න කියලා තියෙන්න ඇති. Camarawen වෙඩි කාරයෝ මේ ඉන්න අය kalin දැකල e නේ
@milindasenaratna1334
@milindasenaratna1334 Ай бұрын
හරියටම හරි.
@anojad7275
@anojad7275 Ай бұрын
මේ කතාවෙත් හිතන්න යමක් තියනවා... මැරිච්ච වසන්ත ගැන කිව්වත් තමන්ගෙ ස්වාමිපුරුශයා ගැන අහපුනැති එකයි වසන්තට විරුද්ධ කොනේ හිටපු මනුස්සයාට මැරෙන්නම වෙඩි වැදුනේ කොහොමද කියලා හිතනකොට
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 Ай бұрын
දෙවෙනියට එන වෙඩික්කාරයා ඒම් කරන්නෙම නයනව කියල තමයි හිතෙන්නේ
@Sajin1111
@Sajin1111 Ай бұрын
මේ බැල්ලියො තුන් දෙනා එකතු වෙල නයන මැරුවා සල්ලි ගන්න ..ඒකට හොද ම සාක්ෂි යක් මේකත්
@wasanthawijeratne2140
@wasanthawijeratne2140 Ай бұрын
Suda great well done keep it up.Appriciete you talking truth.
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
අපිට හිටියෙ අපි විතරයි කියල තමයි තොපෙ අම්ම ගෙට දාගත්ත මිනිහලා ගියාම හැමදාම තොපි රැගුවෙ. හැබැයි අම්ම single වෙලා දවසක්වත් ඉදලා නැහැ.අජිත් මුතුකුමාරණ එක්ක ඉද්දිමනෙ මහානාම හාමුදුරුවො එක්ක ඉදලා තියෙන්නෙ
@user-re8nu1ce1e
@user-re8nu1ce1e Ай бұрын
Well said ❤
@malanimalani4034
@malanimalani4034 Ай бұрын
ඔවු ඔවු සුදා ජීවරේ ගලොපුවාම තමයි සුජීව දැක්කෙ ඒක ෂුවර් ආආආ😂
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
වයස නිසා හන් ගන්න අැති සුජිවට වයසයිනෙ
@dinushadinusha1482
@dinushadinusha1482 Ай бұрын
ගෙදර ඉන්න boytath දෙයියන්ගෙම පිහිටයි🤮🤮🤮
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
ඒ දෙමව්පියන් ගෙනුත් ඒ ළමයා ඇත් කරලා තියෙන්නේ.. ඒ ලමයාව දෙමව්පියෝ ඇත් කරා කිය කිය මුන් සම්ජෙට බොරු කියනවා ඌ මුන් එක්ක ඉන්න වට ඒ දෙමව්පියෝ අකමැති වෙලා එකයි ඒ ළමයාවත් මුන් දෙමව්පියන් ගෙන් ඇත් කරලා ඔය බල්ලේක් වගේ තියන් ඉන්නේ.
@Savee803
@Savee803 Ай бұрын
​@@user-bf9iw1ip2nඔව් නේ
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
පේනවද උන් තුන්දෙනා සුදා අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන විදහ ගිය අවුරුද්දේලු ඕක කරේ... 2021 බැඳලා තියෙන්නේ 😅 වැඩිය ඕන නැහැ ඔය ටික බැලුවම. උන් ගැන හිතාගන්න පුළුවන් 🤮🤮🤮🤮
@DhilekaLakmali
@DhilekaLakmali Ай бұрын
සම්මාන දෙන්න ඕන ටැබූ මල්ලිට නෙවෙයි මුංට😂😂😂😂😂😂😂😂 සුදාව ඇන්දුවා කියන්නෙ😅
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u Ай бұрын
අනිවාරෙන්ම මටත් පුදුම පිළිකුලක් දැනුණා ඒ බොරු රඟපෑමට.අර පොඩි කෙල්ලට හරි ආසාවෙන් හිටියේ එදා හරි ලස්සනට කටෙි දිවෙි නොගෑවි කියපු බොරු ටිකට එපාවුනා.
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 Ай бұрын
Oya wage thirisan wadak karapu ganiyek gana kauda ahanna kamathi
@user-pp5si5rg9n
@user-pp5si5rg9n Ай бұрын
අප්පිරියයි උන් තුන් දෙනා
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Ай бұрын
Shik munge vedios balala mn adalath thiyenawa single mom paw kiyala..
@formycountry373
@formycountry373 Ай бұрын
ඕකුන්ට තිබෙන හයිය තමයි අර පොතෙ තිබෙන කෝටි ගාන අර නිසලවිල පන්සලෙ හාමුදුරුවන් නැත්නම් උදෙ 8.30 භුමදානය කරලා අපරාධය වහන් වෙනවා ඒක තමයි කරන්න හැදුවෙ ඕය මුදල හරිනමි පන්සලට අයිති මිනිසුන් දුන්නේ පන්සලට පරිත්‍යාග කරපු අය නැවත නඩුවක් දමා පන්සලට ලබා දිය යුතුයි
@jayasooriyajayalanka5123
@jayasooriyajayalanka5123 Ай бұрын
නයන වාසුල හංගගෙන තමයි ,අම්මට සතුට ගේන මිනිහෙක් හොයලා තියෙන්නේ ළමයි..
@savi341neth
@savi341neth Ай бұрын
😂 harilu
@supermomsrilanka5575
@supermomsrilanka5575 Ай бұрын
විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේ රටේ වුරුත් සිවුරු ඇරල ගියපු කෙනෙක් බඳින එක වත් ඒ මනුස්සයගේ ජීවිතේ තියෙන ප්‍රශ්නෙවත් නෙමෙයි. මේ රටේ ගොඩක් දැවෙන මීට වඩා ගොඩක්ලොකු ප්‍රශ්න තියෙනවා.කාලෙන් කාලෙට අපිට මේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න.විවිධ වූ නාටක රඟපානවා.අපිත් එහි ප්‍රේක්ෂකයෝ වෙනවා. අනාගත දරුවන් ගැන හිතලා වැඩ කරන පිරිසක් බවට පත්වුණොත් මේ රටේ ඉදිරි අනාගතයේ ඔයිට වඩා හොඳ වෙයි කියලා මම හිතනවා.සුජීව නෙමෙයි කවුරු මිනිස්සු දහයක් ගත්තත් සීයක් ගත්තත් කාගේ සල්ලි ගත්තත් කවුරු වෙනුවෙන් ජීවත් වුණත් අපිට වැඩක් නෑනෙ.ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක්.මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ට කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ප්‍රශ්නයට මට හිතුණා කමෙන්ට් එකක් දාන්න ඕනි කියලා මේ රටේඅධ්‍යාපනික වශයෙන් සමාජයීය වශයෙන් ආර්ථිකමය වශයෙන් ගැටලු රැසක් තියෙනවා පැය භාගේ බාගේ විනාඩි විස්සතිය අරගෙන නිකං බොරුවට මේ කාගෙවත් පවුල් ජීවිතයක් අල්ලගෙන කාගෙවත් පෞද්ගලික ජීවිතයක් අල්ලගෙනඒ ගැන කතා කරන එක නෙවෙයි. හිතන්න දෙයක් නෑ
@ShashieprabhaWickramaratne
@ShashieprabhaWickramaratne Ай бұрын
Meka aththa...eka e minissunge deyak
@priyanthibanneheka5862
@priyanthibanneheka5862 Ай бұрын
ඇත්ත
@chinthasenadira3220
@chinthasenadira3220 Ай бұрын
Anjali kiyanawane adare විතරයි තිබුණේ කියලා ,එච්චර adare karana manussayawa hospital geniyannawath eyage උනන්දුවක් thibila nane.eya kiwwalu එයාට kalin wasanthawa ගෙනියන්න කියලා .පුදුම ragapamakne කරලා තියෙන්නේ .
@MaduraAthukorala-vy4ht
@MaduraAthukorala-vy4ht Ай бұрын
අම්මලා දුවලා තිදෙනාම පට්ට කපටිකම් කරලා ගේම් දීලා දැන් මීයට පිම්බා වාගේ ඉන්නේ .ඕන්න බලන්න ඔය දූලාත් මිනිස්සු දෙන්නා තුන්දෙනා ගන්නවා අනිවාර්යයෙන්.මෙයාලා සුදාට ඔච්චර කපටිකමක් කරානම් තවත් මොනාද.මොනවා උනත් සුදා සුජිවා අසරන වෙලවෙ බලන්න ගියා.සුදාගේ ඒ මනුස්ස කමට ගරු කරනවා මම.ලමයිනුත් සුදා පට්ට කපටියිඔයාට තෙරෙන්නෙ නැද්ද ඒ ලමයිග්‍ර් කතාව.අනික ගෑනු තුන්දෙනෙක් ඉන්න තැන තව කොල්ලෙක් තියාගෙන ඉන්නේ.අපේ අම්මෙක් නම් ජීවීතේකට කරයිද ගැනු ලමයි ඉන්න තැන පිරිමි ලමයෙක් ගෙනත් තියයිද...අම්මගෙ හැටි තෙරෙනවානේ
@DayaniDissanayake
@DayaniDissanayake Ай бұрын
ළමයත් එයාගෙ ගෙදරින් එලවපු ළමයෙක්ලු ..මෙයා බොරු සත්ව කරුණාවක් දාලා ලංකර ගත්තෙ දේපල උරුමයක් ඇති මොකද ඒ ළමයට උගන්නල තියෙන්නෙ ඒ දෙමව්පියන් ප්‍රෛවට් යුනි එකක සල්ලි ඇති ඒකයි ලංකරන් තියෙන්නෙමගෙ පුතා කියල ..
@banchibaby1234
@banchibaby1234 Ай бұрын
ඇයි දැන් සල්ලි තියනවනෙ ඉතින් ඕනෑ ම රෝහලක ඉන්න පුළුවන් නෙ අනේ අම්මලා දුලා එකතු වෙලා අර කොල්ලගෙ දේපලට විද්දා ඔය පලවෙනි වතාව නෙවෙයිනෙ
@chandikadealwis2479
@chandikadealwis2479 Ай бұрын
But actually very good lesson for all people who donate crazy things for monks.
@thusharauduwake2219
@thusharauduwake2219 Ай бұрын
True
@chansam8966
@chansam8966 Ай бұрын
Yes we can learn good lessons for life.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
💯
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
Yes
@12jayakody36
@12jayakody36 Ай бұрын
මෙකල හැමදාම මිනිසුන් කඩේ අරිය
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j Ай бұрын
හරිම ආසාවෙං ආදරේ කරපු පවුලක් සුජීවගෙ පවුල.එයාලගෙ blogs එකක් නෑරම බලනවා.සුජීවයි අංජලියි පොඩි කාලේ ඉදං තාත්තා කෙනෙක් නැතුව හරියට කන්න බොන්නවත් නැති කාලෙ දුක් විඳපු කතා කියද්දි මමත් හදවතින්ම ඇඬුවා.ඒ වගේම අද එයාලා කෝටිපතියො වෙලා ඉන්න එක ගැන හදවතින්ම මාර සතුටු උනා.අයියෝ ඒ සේරටම හෙන ගහලා ගියා මේක ආරංචි උනාම.ඇත්තටම මම ආපහු අංජලිගේ ව්ලොග්ස් බලද්දි කීප තැනකම එහෙං මෙහෙං නයන වාසුලව අහම්බෙං කැප්චර් වෙලා තිබුනා ඒ වීඩියෝ වල..හරිම පුදුමයි මුලු ලෝකෙංම හංගපු හැටි 😩
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
@@ChandimaPerera-u9j අයි බලන්න එපා
@gehanshashika8631
@gehanshashika8631 Ай бұрын
අපේ අජිත් මුතුකුමාරණ අයියා බේරුනා එහෙම හඩවල් අඩුයි අනේ අම්මෝ එඇති අජිත් අයියා මොනවා උනත් පිං කරලා ඇති
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Ай бұрын
ගෑනු පස්සෙ යන්නත්ගෑණු පන්සලට යන්නේහාමුදුරුවන්ගේ දිහා බලන්න නෙමෙයිනේඒ උනාට හාමුදුරුවොත් දැනගන්න ඕනේතව උනා නෙමේ කේසු ජීවට තව ඉස්සරහට වෙන්න දේවල් ගොඩාක් තියෙනවාඔය අම්මටයි දූලා දෙන්නටයිතව මදිවට අරහිංසක කොල්ලෙකුත් ගහලා දාගෙනරටටත් බොරු කියලා ලගම ඉන්න අයටත් බොරු කියල හාමුදුරුවන්ගේ සල්ලිත් ගරා කාලා ශාසනයට පූජා කරපු ඒවා ශාසනයට දෙන්න ඕනේ මොකටද ඒවා මේ ණය වෙනවාසල අරන් ගියා කියලාවාහන ගෙනාවේ අම්මෝ කොච්චරක් ගෙනාවද මේ දවස්උඩ පැන්නොත් බිම වැටෙනවා කියලා අහලා නැද්දඅපි ප්‍රසිද්ධයි කිය කිය දැඟලුව මොකක්ද උනේ අන්තිමට
@kamalawickramage3779
@kamalawickramage3779 Ай бұрын
සුජිවගෙ ලොකු දුව ධරනි පත්තරේට කියල තිනේනෙ අම්ම නයන වාසුල එක්ක සතුටින් හිටිය කියල. මේ නාකි දෙමලිට කෝටි ගානක් එක්ක කොල්ලෙක් හම්බ උනහම සතුටු නැද්ද ඔය දුල දෙන්නටත් ලැජ්ජාවක් නැහැ අම්ම වගේම මිනිස්සු කි දෙනෙක් ගනිද දන්නෙ නැහැ
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u Ай бұрын
අනික ඒ කෙල්ල එ්ක කියන්න ඒ මනුස්සයා මැරෙණකම්ම හිටියේ එදා මෙයා කටට වචනෙ දීලා අහද්දි කිවුවා නම් කටට හෙන ගහනවද මෙවුන්ගේ.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
@@user-qp3uk8ib7u 💯ඒක කියන්න ඒ මනුස්සයා මැරෙනකම් හිටියෙ ඇයි කියලා අහන්න තිබුනෙ.
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq Ай бұрын
සුදාඅයියා.හරියට.සුපිරියටම.වැඩෙකරනවා
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
නියම දුවල දෙන්න
@user-zo4gy2dm1c
@user-zo4gy2dm1c Ай бұрын
ඇත්තටම, සසරෙන් එතෙර වෙන්න යන ගමනෙදි, ගිහි අපිටත් මාර්ගය පෙන්නන්න බණ දේශනා කරන හාමුදුරුවරු යළිත් ලෞකික සැප වලට ඇදල ගන්නෙ මෝඩ දායකයොම නේද? හාමුදුරු කෙනෙක් බණ දේශනා කරන්න මුදල් අය කරනව නම් ඔවුන්ව ඈත් කරන්න, කොච්චර දේශනා වලට දක්ෂ වුනත් වැඩක් නෑ. ඒගොල්ලොන්ට පෞද්ගලික ගිණුම් වලට සල්ලි දෑමීමෙන් අනවශ්‍ය සැප දිමෙන්, ඔවුන්ගේ ජීවිත අනතුරට ලක් කිරිම දැන්වත් අපි නවත්වමු. පන්සලකට එක බුදු ගෙයක්, එක වෙහෙරක්, එක බෝදින්වහන්සෙ නමක් ඇති. පන්සලේ හාමුදුරුවන්ගෙ පාවිච්චියට එක වාහනයක් හෝ දෙකක් ඇති. හාමුදුරුවන්ට මොකටද BMW? අපි වැරැද්ද කරල ඔවුන් කම්සැපේ ඇලුනම බැනල වැඩක් නෑ.කඨින පිංකම් කරන්න සාමාන්‍ය මිනිස්සු ණය වෙන්න ඕන. ඒ මොකටද? ඒකද බුදු දහම?
@viranchanura3834
@viranchanura3834 Ай бұрын
හොදට බලපන් හැම ගොබ්බයම ෆෝම් කරන්නේ මේ සුදා කියන ගූ ගොඩ..හැමෝම මේකව ගොනාට අන්දනවා කියලා පස්සේ ඇවිත් බනිනවා😅 1.ගෝඨාභය 2.කේ.සුජීවා 3.වසන්ත 4.සනත් නිශාන්ත 5.ඩිෆෙන්ඩර් හිරුණිකා 6.රාජාංගනේ හාමුදුරුවෝ 7.ජේන් ආච්චි 8.ලාල් බොක්ක ගගා ඉදන් බොක උනා😅
@NelumLanka
@NelumLanka Ай бұрын
නීතිය වහාම ක්‍රියාත්මක කරන්න මේ සම්බන්ධයෙන්..
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Ehema keruwoth pansalwala inna 30,000 siwuru kaarayangen 29,700 hire yanawa.
@NelumLanka
@NelumLanka Ай бұрын
@@samjewellery3755 ඇයි ඒ හැමෝම ගෑනුන්ට සල්ලි දීලද
@icgwd9788
@icgwd9788 Ай бұрын
කේ සුජීව ට ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව ⚘⚘⚘⚘⚘⚘
@US-zo1hc
@US-zo1hc Ай бұрын
රිදෙන අයට
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br Ай бұрын
එයට හේතුව, ඇය ඔහු සමග විවාහ නොවී සිටින්න ඇති!
@RishmiRoshan-te5bv
@RishmiRoshan-te5bv Ай бұрын
සුදා අයියේ..ඔයාගේ විඩියෝස් සේරම බලනවා..අනිවාර්යයෙන්ම ..හැමදාම මිනිස්සුන්ට ඇත්ත කියන්න ..ගොඩක් අය පිලි ගත්තේ නැති උනාට අපිට නම් ඇත්ත වැටහෙනවා ..
@MangalikaAirangani
@MangalikaAirangani Ай бұрын
කපට් කෙල්ලෝ නයන වාසුලගේ බොඩි එක අටහමාරට ගෙනල්ලා දහයාමාරාට වලදාන්න ගිහිල්ලා තියෙන්නේ හාමුදුරුවරු නිසා ඒකත් කරන්න බැරිවගිහිල්ලා
@user-ch7vo7st1k
@user-ch7vo7st1k Ай бұрын
Oya naki geni salliwalata jedarai muna hariyata wefiriyak wage mekap purawala paw sasaneta kenek nethiuna
@user-ch7vo7st1k
@user-ch7vo7st1k Ай бұрын
Oya konaka oyagenith athi
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Boru kiyandaxepa ban.umbath harakek wage kath katanne.anjnge dewal umbata mokatada?.umbe genida?.
@ItIt30
@ItIt30 Ай бұрын
ඔබ ඔබේ නම පිරිසිදු කිරීමට උත්සාහ කරයි සහෝදරයා නමුත් ඔබේ අතීත සහ වර්තමාන ක්‍රියාවලින් හානියක් සිදුවී ඇත. සත්‍යය සැඟවිය නොහැක. ඔබ DOUBLE GAME ක්‍රීඩා කරනවා වගේ.
@huzamamith
@huzamamith Ай бұрын
සුදා, ඊළඟ පාර සුජීවා බලන්න යද්දී අමතක නොකර අහන්න අප්‍රසිද්ධව හංගන් හිටපු නයන වාසුලව මේවගේ තැනකට එක්කං යන්න තිබුණ විශේෂ හේතුව.
@KasuniPerera-w3o
@KasuniPerera-w3o Ай бұрын
අම්මලා දුවලා දැනටමත් මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්න බෙ⁣ාරැ කතාවක් ගොතා ගෙන ඇති
@user-mq5gp8nj2o
@user-mq5gp8nj2o Ай бұрын
@@huzamamith අනිවාර්යයෙන්ම ඕක කලේ ඔය ගෑනි හවුල් ව අවූරැදු ගානක් ලෝකෙට වසන් කරල මරන්න ප්ලෑන් කර ප්‍රසිද්ධ තැනකට ඇයි එක්කන් ගියේ ඕක එලියට ගන්න ම ඕන සිද්ධියක්
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 Ай бұрын
රංගධරයා සුජිවා කිවිවහම බයේ වෙන්නඇති. කවුද දන්නෙ ඒ මිනිහවත් අල්ලගන්න හැදුවද කියලා.
@sunethrak.a.9079
@sunethrak.a.9079 Ай бұрын
Nayana වාසලට රෙද්ද Issuwata පාඩු nee දුරු දෙන්නා පට්ටම වෙස බඩු දෙක අම්මාට හාමුදුරුවන්ට රෙද්ද ussana උදව් කරන වෙස කෙල්ලෝ දෙන්නා Mun කපටි Huthtawal
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
E loku kellath hamuduriwantai gedara inna kollatai denawane
@sunethrak.a.9079
@sunethrak.a.9079 Ай бұрын
@@ovinduandsavindu895 අනිවාර්යයෙන් mun පට්ට බඩු අම්මා වගේම
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 156 М.
පදිරි නොවූ දියතලාව | SUDAA STUDIO |
21:38