KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිලන්ති කොට්ටහච්චිගෙන් සැප ගත්ත එකා අත්අඩංගුවට,හරිනම් ඇ#දෙකෙන් එල්ලන්න ඕනි | SUDAA STUDIO
12:28
ඇදහිය නොහැකි මහා ධනස්කන්ධයක් අරන් විමල් එලියට එයි - හාල්මැස්සෝ උස්සන් යන්න එපා මෙන්න නියම හොරු
7:44
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
To Brawl AND BEYOND!
00:51
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි
Рет қаралды 372,570
Facebook
Twitter
Жүктеу
0
Жазылу 388 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 1 100
@LakmalSalinda-f3g
2 күн бұрын
සුදා npp යේ ගු හෝදනවා හොදමු අපි හොදමු 🤣🤣🤣🤣
@sampathmahanama
2 күн бұрын
Kamak na bn kalin ewaghe hodannawat un itirikeruwe nane.
@BaddikaSanjewa
2 күн бұрын
Kari ponnaya thopi thamai gu kanne.
@jenetteweliwita825
2 күн бұрын
N p p jayawewa. Nilanthi madam ❤❤❤❤..
@niroshankrishantha6636
2 күн бұрын
Suda go hodanawa kiyamuko ubala wage un goo kanawa ne ban thama .
@rangasankalpa7833
2 күн бұрын
පලයම් කැරි වෙසිගේ පුතො යන්ඩ , උපන් රටට හරි යනවට අකමැති කැරි පොන්නයා තොපේ කලින් හිටපු පකයලා කරලා තියෙන එවා මේ එටට එක එක එලියට එන එකට රිදෙනවද පකයට 😂😂
@NavaNiki
2 күн бұрын
ආදරනීය නිලන්ති මේ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන ශක්තිමත්ව ඉන්න මේ හැම දෙයක්ම ටික කාලයයි. ඔබට ජය❤
@priyankabalapuwaduge1261
2 күн бұрын
සොහොයු රිය ඔබ ශක්තිමත් කන්තා ව ක් ඔබට යහපතක් ම වේවා 🎉❤🎉
@susanthasuzy4473
2 күн бұрын
ගැහැනියකට ගරු කරන තවත් ගැනියක් වුවද කමෙන්ට් එක❤🙏 සුපිරි ❤️
@ni-x2p
2 күн бұрын
මේකයි නිවැරදිව ඉන්න කෙනෙකුට නිකරුණේ නින්දා කලොත් අනිවාර්යෙන්ම ඒක පඩිසන් දෙනවාමයි,අත් දුටුවයි සත්‍යයි,
@shafeelacassim2140
2 күн бұрын
Nilanthi you're brave lady ❤
@HarshaniDissanayaka-cv2ux
2 күн бұрын
🎉🎉🎉
@Tharu-j8t
2 күн бұрын
,කාන්තාවකට ඇයි මේ තරම් මඩගහන්නේ..නොසැලී ඉන්න නිලන්ති . හරියටම නීතිය ක්‍රියාත්මක වේවා .
@මහරවිල
Күн бұрын
Gon badu
@SumithNilakshi
2 күн бұрын
නොසැලි ඉන්න සහෝදරිය. අපේ ජයග්‍රහණය සහ අපේ වැඩ පළිවෙල ඉවසන්න බැරි අසුචි ම කන්න ඕනා එක්තරා කණ්ඩායමකට මෙය ටිකක් අමාරැයි ජිර්ණය කරව ගන්න. මේ අසුචී වල නියම රස දැනේන්න තව ටික කාලයක් යයි. ඔබ නොසැලී ඉන්න සහෝදරිය.
@m.srathnasiri1954
2 күн бұрын
නිලන්ති සහොදරිය ඔබට පාහර බල්ලො බයවෙලා එඩ්තරව ඉදිරියට යමු ජයවෙවා ඔබතුමියට❤❤❤❤❤❤❤❤❤❤
@MmgMahesh
2 күн бұрын
E mokatada ban bayawenne😅 methana weredda thiyenne genu kenekge charithe vinasa kirima anumatha karannema ne ewa pahath weda
@vajirarohanatilaka1792
Күн бұрын
We love you dear Nilanthi madam❤❤❤ Best wishes from Canada
@indraamarani3518
2 күн бұрын
කවුරු මොනවා කිව්වත් නිලන්ති කොට්ටහච්චි දියණිය ඔබ අපට මැණිකක් .ඔබ හැමදාමත් ගෞරවනීය චරිතයක් .අපි ඔබට ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️
@Mactavish-ei6yx
2 күн бұрын
@RAJRanashinha
2 күн бұрын
මන්ත්‍රීතුමිය ඔබ තුමියට දඩයමි බල්ලෝ බය වෙලා ඔබ තුමිය ඉදිරියටම යන්න ජය වෙිවා මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@asokamalatennekoon8734
2 күн бұрын
සුදා මල්ලි අපි නිලන්ති සහෝදරිය වෙනුවෙන් protest එකක් කරමුද. කාන්තාවන්ට මෙහෙම වෙන්නට දෙන්න බැහැ. අය රූමත්, උගත්, educated හොඳ චතුර, මන පෞර්ෂත්වයකන් හෙබි කාන්තාවක්
@rajidu5268
2 күн бұрын
දූශිත පසුගාමීන්ට එරෙහිව බලය දැඩිව ක්‍රියාත්මක වන වසරක් වේවා ❤
@anuruddhathushara8422
2 күн бұрын
ඇය ඒ තරම් පහතට වැටෙන චරිතයක් නෙමේ....ඇයට සාදාරනය ඉටුවේවා....!
@Mactavish-ei6yx
2 күн бұрын
@ChandrawansaKumaragama
2 күн бұрын
අපේ කාන්තාවන්ට මේ විදිහට අපහාස කරනවුන්ට දැඩි දඩුවම් දෙන ක්‍රම වේදයක් හදමු.
@BandaraManike-l3j
2 күн бұрын
අනිවාර්යයෙන් මයිනාගේ දරුවන් පොඩි කෙල්ලන් දූෂණය කරලා එවා හොදයි
@JayasiriRathnayaka-r9p
2 күн бұрын
Karanna hoda
@swarnalathailandaridewa1035
2 күн бұрын
Ohu kiyane sahathika atha
@thisaradalugoda1147
2 күн бұрын
@@ChandrawansaKumaragama prove it, bring one girl to this program, or is there any complaints to police 🚔 by them self or their own parents
@majuliyanage3024
2 күн бұрын
අර මිනිහගෙ ගෑනිට කියපන්
@WijesooriyaMuthugalage
6 сағат бұрын
රටේ කතා කරන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ වගේ පුද්ගලික ප්‍රශ්න ඇදගෙන නටන නාඩගම මොකද්ද ..
@upaliw1
2 күн бұрын
ලන්කාවෙ කාන්තා හින්සනය කොතරම් ද යන්න මෙයින් පැහැදිලි වේ. Pretty sad😢
@rohanvidanage941
2 күн бұрын
නිලන්ති සහොදරිය ඔබ ඉවසන්න ඔබට මට මාර විස්වාසයක් තියෙනවා ඔබ හොද අවංක චරිතවක් ඔබ ඔය කතා හදන බයියලාට උත්තර දෙන්න යන්න එපා සුදා ඔබට හරි දේ හරිවිදියට කියන එක ගැන ස්තුතියි
@sunethradamayanthi9955
Күн бұрын
අනුන්ගෙ නිදන කාමරවලට එබෙන බංකොලොත් විපක්ශය😂😂😂 ඊයා😂😂
@DishanTharuka-f6q
2 күн бұрын
ගැහැනුකෙනෙක්ට ගරහන්නේ තමාගේ අම්මාට ආදරේ නැතුමිනිස්සු😢
@deepthabuddika2065
2 күн бұрын
හැම ගැහැනියක්ම අම්මට සාමන කරන්නත් බැ නෙද.
@GuwanathRanasingha
2 күн бұрын
@@deepthabuddika2065 හුත්තෝ ඌ කියන්නේ හැංගිල කොරන් දේ එලියෙ දාගෙන වනන්න ඕන නෑ ඕක කෝයිඑකත් කොරනව අහූන වෙලෙ ගැහැනු පිරිමි දෙකම ඇයි නිලන්තිට ඒක අකැපද පොන්න ආර්තල් ගන්න එපා ඕයි😅😅😅
@RandeerZoysa
Күн бұрын
Damitha hirunika
@AnandaBoraluwa
19 сағат бұрын
හදවත ශක්තිමත් කරගන්න සහෝදරිය
@Kevin-ww2jw
7 сағат бұрын
පිරිමි කෙනෙක්ට ගහන්නේ තමන්ගේ පියාට ආදරෙ නැති මිනිස්සු...
@tulintulin9049
2 күн бұрын
පල ඇති රුකටයි පහර වදින්නේ... වෙන කරන්න විකල්ප යක් නැති කොට.... මානසිකව වට්ටන්න හදන්නේ. ඔබ තූමියට... නව වසරේ.... සියලු අභියෝග ජය ගැනීමේ ශක්තිය ධෙර්ය ලැබේවා. කාන්තා හිංසනයෙන් තොර රටක් අප සැමගේම පැතුම.❤❤❤🙏🙏
@yohansameera6104
Күн бұрын
ඒක නම් ඇත්ත ඒ කතාව වටිනවා මාතෘකාවටත්
@thushanideepika8983
Күн бұрын
..❤❤කවුරුන් මොනවාකීවත් ඉරිසියාවෙන් ... යනු මැන ඉදිරියට හැමදා සිනාවෙන් ...
@nihalfernando1881
Күн бұрын
නිලන්ති සහෝදරියට Room ගානේ යන්න ඕනේ නැහැ. ඇයට හොද ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එක එක බල්ලෝ එක්ක ලගින්න යන්න ඕනේ නැහැ. වහාම මේ සම්බන්දව සොයා බලා මුන් ඔක්කොම අත් අඩංගුවට ගන්න ඕනේ. අපි කළුතර. මේවා ඔක්කොම මඩ ගැසීම්.
@PremadasaGamagedara
2 күн бұрын
ඔබ තුමියට බල්ලෝ බය වෙිලා ඔබ තුමිය ඉදිරියටම යන්න ජය වෙිවා ඔබ තුමියට ජයවෙිවා බුදු සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍
@DayaSilva-ct8bv
2 күн бұрын
දුව තව තවත් ශක්තිය ධෛර්යය වීර්යය තුළින් ඉස්සරහා ටම යන්නටය නැතිව මඩ වලට උත්තර දෙන්න ඕන අපේ ශක්තියයි අපි හැමෝම ඔයාට ආදරෙයි මාලිමාව ඔයා සමගයි බුදු සරණයි ජයවේවා 🙏💦👪🧭💜🌹
@sunethrapieris-sk3qo
17 сағат бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ අපහස කරන උන්ට විරුද්දව නීතිය ඉදිරියට ගියාට.
@sarathgunasekara8152
2 күн бұрын
නෙලන්ති සහෝදරිය ඔබට ඉදිරියටම යාමට අවශ්‍ය ශක්තිය වීර්යය ධෛර්යය නොඅඩුව ලැබේවා
@prasadmanjuonenergy5677
Күн бұрын
වහාම මේ කරන ලද අපහාසයට දැඩි දඬුවම් දිය යුතුයි
@susanthasuzy4473
2 күн бұрын
නිලන්ති ඔබ තුමියට ඉදිරි ගමන සාර්ථක වෙවා❤🎉 මාලිමාවට ජය ❤️🎉
@neshishanaya9263
2 күн бұрын
පාපතර දේසපාලුවන්ගේ නරුම අවලාද වලට හවුල් කිසිම මාද්යක් රටේ යහපත දකින්නෙ නැහැ. කොට්ටහච්චි මවක්, බිරිදක් වශයෙන් මෙවැනි චෝදනා දරාගත යුතුමයි. කොච්චර මඩ ගැහුවත් පවුල් පසුබිම ආරක්ෂා කරගෙන ඉදිරියටම යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා🙏❤️💯💯
@malaniDarmagna
2 күн бұрын
අපේ කොට්ටහච්චි ම0ත්‍රී තුමියනි.ඔය කුපාඩියගෙ කතා වලට හිත රිදවා ගන්න එපා.තව තවත් දිරිය හිතට ගන්න.අනිත් ම0ත්‍රී තුමියලටත් ආදර්ශයක් වෙන්න.නොසැලී ඉදිරියටම යන්න.ඔබට ජය.
@nilaniweragoda2709
2 күн бұрын
කාන්තාවන්ට දේශපාලනය එපා කරන්න යන්නෙ.ඇය ජනවරමකින් ආව කෙනෙක් . කරුණාකර කාන්තාවන් දේශපාලනයට ඒම ගැන කුහක වෙන්න එපා. තමන්ගෙ මව, සහෝදරිය , බිරිඳ , දියණිය ගැන හිතන්න බැරි නරුමයො ඉන්න රටක්.උපරිම දඩුවම් දියයුතුයි.
@haleermunna
Күн бұрын
0😊
@deonJsilva
7 сағат бұрын
හැබැයි එත්කොට අර කියපු ඕනම බොරුවක් ඇත්ත වගෙ කියන්න තිබූ ප්රජාතන්ත්රවාදි අයිතිය අමු අමුවේ නැසේ😐😐
@palithakumara7832
19 сағат бұрын
🙏 ඔබ තුමියට තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි ජයමවෙීවා 👍❤🗡🐦🗡
@oshanwijesinghe2234
2 күн бұрын
සාපිට කරපු අපරාධය මතක් වෙනවා
@TheMadurafdo
Күн бұрын
කාන්තාවන්ට දේශපාලන ගෞරවයෙන් කරන්න පුලුවන් වටපිටාවක් ගොඩ නගන්න ඕන..එතකොට තමයි දියුනු රටක් වෙන්නෙ... තරයේ හෙලාදකිනවා උගත් තරුණ මන්ත්‍රිතුමියට මේ කරලා තියෙන අපහාසය..දරුවන් සිටින මවක් ...
@yajasaji5955
2 күн бұрын
මේව පිටිපස්සෙ ඉන්නෙ නාමල් .ඉරාජ් ඇතුළු පිරිස බව මම විශ්වාස කරමි..
@ajjj772
2 күн бұрын
මටත් ඔය කතාවම හිතුනා
@sahassanka
2 күн бұрын
අනිවාර්යෙන් එහෙම කේස් එකක් තමයි තියෙන්නේ
@ekanayakewm9971
2 күн бұрын
නිලන්ති සහෝදරිය ඔබතුමියට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤
@susilayupala2959
2 күн бұрын
NPP jayawewa malimawata kottiyak nilanthi congratulations nice job 👍❤️❤️❤️❤️🙏✝️
@neshishanaya9263
2 күн бұрын
අපේ රටේ තියෙන්නෙ පුදුම දේසපාලනයක් පරාජිතයො පලි ගන්නෙ සක්කිලි විදිහට😢 නමුත් පැහැදිලිවම රට වෙනුවෙන් යා යුතු ගමන යන්න🙏.❤💯💯💯💯
@vasanthasr245
4 сағат бұрын
කුනු තියන උන් තමා කුනු හොයන්නෙ කිසිම දේකට සැලෙන්න එපා නිලන්ති ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤
@Chinthakaroshan-e2c
2 күн бұрын
ජයවේවා සුදා බොසා ❤❤
@lalithaserasinghe1664
2 күн бұрын
නිලන්ති දුව ඔබට ජයවේවා.අනුන්ගේ කුනු හෝදන අයගෙ වැඩ.❤❤❤
@kushi784
2 күн бұрын
නිලන්ති කොට්ටහච්චි සහෝදරිය කියන්නෙ අපි පොඩි කාලෙ ඉදන් දන්න...නිවේදිකාවක්....ඇය උගත් ,බුද්දිමත් කාන්තාවක්..කලුතර.අපි චන්දේ දීලා සහෝදරිය මෙතනට ගෙනාවෙ....කරුනාකරලා ඇය ට අවමන් කරන්න එපා...නාමල් බේබි ලැජ්ජා වෙයන්....උබේ අම්මා ට වඩා හොඳ ගෑනි යෙක් ඇය
@RuwiniWijerathna
2 күн бұрын
Nilathi ganath dannava namal ganath dannava.pahadili kirim one na kriyaven oppu karala thiyenava.mun dennama ratata vadak nathi un.un gana kathakarlath vadak na.mun nilbalakayatama thamai galapenne
@chandranimli
2 күн бұрын
ඔවැනි බලු පෝස්ටි දමල නිළන්ති සහෝදරියගෙ කීරතියට අගොරව කරපු එවූන්ට නීතියෙන් පමනක් නොවෙයි අනීතියෙනූත් දඩූවමි දිය යූතූයි
@ruwansanjaya3990
12 сағат бұрын
හරි රෑම් ගියයි කියහන්කො උගේ පිරිමි කමද මේක ප්‍රසිද්ධ කරන එක, මේ වගේ දේවල් හෙලා දැකිය යුතුයි. මෙය දේශපාලන පලිගැනීමක් නීතිය ක්‍රියාත්මක කල යුතුයි...
@susilaranasinghe7015
2 күн бұрын
මිනිසුන්ගේ චරිත විනාශයෙන් විනාශයට පත්කරවන මෙවැනි කටයුතු හැකි ඉක්මනින්ම නවතා දැමිය යුතු අතර,මෙය විකාශය කරන සුදාගේ වැඩසටහනද ඔහු එය විකාශය කරන ආකාරයෙන්ම එපා විය. මෙය "වැඩිහිටියන්ට පමණයි" සීමාවේ ඇති වැඩසටහනකි.
@shereekakariyapperuma4981
2 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම🙏🌹❤දෙව් පිහිටයි
@nisanthismarasingha5601
2 күн бұрын
නීතිය තියෙන්නේ ඔව්වා ට තමයි. ඔහොම පද හදන උන්ට හොදක් නම් වෙන්න එපා.
@kennethkasyapa4299
2 күн бұрын
කාන්තා හිංසනය වහාම දැඩි සිර දඬුවම් දියයුතුයි. නිලන්ති මන්ත්‍රීවරිය එඩිතර කාන්තාවක්.
@Rasiekanayaka
Күн бұрын
Theruwan saranai
@SisiraWijesundara-m1j
2 күн бұрын
Clean Sri Lanka වැඩසටහන සාර්ථක වුවහොත් අප රට තුන්වැනි ලෝකයේ ආධාර ලබන හිගන කැටගරියෙන් ඉවත් වී යුරෝපා රටවල තත්ත්වය ගොඩනැගෙනු ඇත. විදේශගත අපිට ලැබෙන පිලිගැනීම වෙනස් වෙනු ඇත. මේ වෙනුවෙන් අප ලද අවසාන අවස්ථාව මෙයයි. එහෙයින්, අවලාද මඩ පරාජය කරමින් මේ ජනතා රජය රැක ගැනීම අප කාගේත් වගකිමයි
@DineshMadusanka-tp9ir
2 күн бұрын
Labbq
@Wasantha-o4q
2 күн бұрын
මේ ගැහැනියට කරපූ අපහාසයට සියලු දෙනාම නිතිය ඉදිරියට කැදවන්න.
@samansamaratunga651
2 күн бұрын
රුව ඇති දුවත් කට ඇති පුතාත්,ඒ දෙකේම සංකලනයක් ඇය.
@AnnRodrigo-d6u
2 күн бұрын
ජයවේවා සහෝදරිය illa aswanna epa .දිගටම යමු
@MalanieWatagoda
2 күн бұрын
අපි හිතමු නිලන්ති මැතිණිය කීව වගෙ උගන්ඩාවෙ සල්ලි නෑ කියල..එතකොට අනික් හොරා කාපුව සහ පොත්වල තියෙන සල්ලිත් බොරුද...උගන්ඩා කුමරියේ කිසිම දේකට බයවෙන්න එපා අපට හොද,රජයක් හොරා නොකන ඇමති මණ්ඩලයක් තියෙනවා..රට අපේ විසදුම අපේ අනුර අපේ..🎉🎉❤❤
@prasannaratnayake8535
2 күн бұрын
මැතිනිය?🤣
@LaLalani-u2d
2 күн бұрын
Mati😂😂😂
@ShundikaPresanah
2 күн бұрын
yako allapanko pothwala thiyena ewa thope kathire puke gahaganin
@khchandana4593
2 күн бұрын
බුදුන්ට අපහාස උපහාස ගල්පෙරලීම් උනා නම් ගිහියන් වන අපට කවර කතාද . වැරැද්දට නීතිය ක්‍රියාත්මක කර සතුටින් ඉදිරියට යන්න
@julianaperera7743
2 күн бұрын
Ane ow Jesus wahansetath apahasa kala
@julianaperera7743
2 күн бұрын
Neethiya kriyathmaka wiya yuthui
@senakabandara-b3t
2 күн бұрын
මාලිමාවේ රන් සීනුව 🔔 මඩ ගහන්න ගහන්න ඇය දිලිසෙන තාරකාවක්,
@sunilfernando9189
2 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම බොහොමත්ම බාල වර්ගයේ ගානයි. වැදගත් විදියට කලා නම් හොඳයි.
@KumburegedaraKalyanawathi
21 сағат бұрын
❤❤❤දැයක් ගොඩනගන්න වෙහෙසුන ඇයට නැගු ප්රශ්නය අපි පිටුදකිමු...ඇයගේ නිහතමානි,,නිරවුල් අගය අපි දන්නවා...☠️🔴☠️🔥☠️😎🌞👊👌👍🤛💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
@ajanthakarunaratne7476
2 күн бұрын
මේ තම්මිල් එක දැම්ම එක වැරදියි... ඒ වගේම ක්ලබ් වසන්තගේ වයිෆ් ගෙනත් වීව්ස් මිලියනයට වඩා ගත්තා ...ඒක සමාජයට වැදගත් දෙයක් නෙවෙයි... වීව්ස් වැඩිකරගෙන හොයන මුදල් වලට වඩා සමාජය දැනුවත් කරන වැඩ සටහන් කරන්න... සුදා, සමාජය අතර ඔයාට නමක් තියෙනවා...රටේ ජනාධිපතිට වුනත් කතා කරන්න ඔයාට පුලුවන්...ඔයා රංජන් වගේ කාඩ් එක කුඩු කරගන්න එපා... මේ වැඩ සටහන් පොඩි ලමයුනුත් බලනවා...භාශා භාවිතය ලබන්නාවූ අලුත් අවුරුද්දිවත් හදා ගන්න...ඔයාට නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !
@aseas2429
2 күн бұрын
හරි
@sathya-100
2 күн бұрын
කොට්ටච්චි සහෝදරිය වෙනුවෙන් සිට ගනිමු....කිසිඳු කාන්තාවක් මෙවැනි අපවාදයට ලක් විය යුතු නැත....කොට්ටච්චි සහෝදරිය ට දේශපාලනිකව ප්‍රහාර එල්ල කරන්න...එහෙත් ඇයට අපවාද නොනගන්න
@namalkumara8400
2 күн бұрын
චංද්රිකාට කුනුපරුප කියලා බනිද්දි හිනාවුනු වුන් කොට්ටච්චිට බනිද්දි රිදිලා... කාන්තාවන්ට ගරු කරන්නලු🤣🤣🤣
@ronlanka225
2 күн бұрын
උඹලම තමයි ගෝටා එක්කත් හිටගත්තේ 😂😂😂😂
@sathya-100
2 күн бұрын
@ronlanka225 ගොන් කතා නවත්තලා 2025දි වත් මනුස්සයෙක් වෙයං bro😀
@Mactavish-ei6yx
2 күн бұрын
😆😆
@deonJsilva
7 сағат бұрын
හැබැයි එත්කොට අර කියපු ඕනම බොරුවක් ඇත්ත වගෙ කියන්න තිබූ ප්රජාතන්ත්රවාදි අයිතිය අමු අමුවේ නැසේ😐😐
@wn4838
2 күн бұрын
කොට්ටහච්චි සහෝදරිය රටට මැනිකක් ,ඊලඟ අගමැතිනිය ඔබයි ❤
@DamayanthiAriyawansha
2 күн бұрын
දියණිය ,ඔබ ගැහැණියක් ...සරලයි ...ගෙයිමුල්ලේ සිටියානම් ප්‍රශ්න නැහැ . ඔබේ පවුලේ විශ්වාසය රැකගන්න ,ඉදිරියටම යන්න .
@manjulaprasanna-fl6pj
2 күн бұрын
කොච්චර මඩ ගැහුවත් අපි මාලිමාවට 🎉
@nishandushyantha6249
2 күн бұрын
ඉතින් room යනව නම් ගියපුදෙන්...අපිට ඒක අදාල නෑනෙ...ඒක එයාගෙ පුද්ගලික ජීවිතේ....අපිට අදාල වෙන්නෙ එයා ජනතාවගෙ මුදල් අවභාවිතා කරනව නම්..
@Savee803
2 күн бұрын
😂 ලමයි ඉන්න ගෑනියෙක් මිනිහට වංචා කරල room යනවනම්. අනිත් ඒවට වංචා කරන්නෙත් එහෙමම්ම තමයි ලබ්බට තියපු අතම තමයි පුහුලමට තියන්නෙත්😂
@tishmikashehan598
2 күн бұрын
පලයන් පකෝ
@sudharmadarshani404
2 күн бұрын
මේ දේවලින් තව තව ශක්තිමත් වෙන්න කිසිම දෙයකට සැලෙන්න එපා ඔවුන්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවා නිසැකය
@AnomaDamiyante-w6e
2 күн бұрын
අනිවාර්යයෙන්ම අයියා සම්පූර්ණ ඇත්ත සහතික ❤❤❤❤❤
@samanthapriyankara4700
2 күн бұрын
කොහොමත් NPP යට ලොකු මඩක් යනවා. මොන දේ වුණත් NPP එක ඈඳලා මඩ ගහන මඩ බලකායක් 24X7 වැඩ. යූටියුබ් නාලිකා පවා ඒකටම බිහිවෙලා තියෙනවා...
@Gameboys4891
7 сағат бұрын
බොරුව ඇත්තක් වගේ කියන ඒකත් ප්රජාතන්ත්රවාදය කියල එයාමනේ කිව්වෙ දැන් මොකෝ මේ කුලප්පු වෙලා 😂😂😂🤣🤣🤣🤣
@maddegamaaracchilagemilton9243
2 күн бұрын
ඔබ තුමිය එඩිතර කාන්තාවක්.ජයවේවා
@nandanidisa1031
2 күн бұрын
කවුරු මොනවා කිව්වත් අපි හරි ආදරෙයි නිලන්තිට , ඔය ඔක්කෝම රාජපක්ෂලාගෙ බලු මැක්කෝ කරපු දෙයක් වෙන්නම පුලුවන්,
@swarnalathailandaridewa1035
2 күн бұрын
Rajapakshala thoge ammata monawada kare balu thopi Sinhala da
@nethmiwasana4305
2 күн бұрын
@@swarnalathailandaridewa1035මෙයාලට හැම දේටම රාජපක්ෂලා අප්පිරියයි
@Janakisamantha
2 күн бұрын
Thank u.....❤❤❤
@susanthasitinamaluwa1131
2 күн бұрын
ඔබ සැමටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. නිලන්ති ඔබ ඇහැට කණට පේන කාන්තාවක්, ඒ වගේම ඔබගේ පොඩි අඩුපාඩු තියේනම් ඒවා නිවැරදි කරගන්න ඔබට ශක්තිය ලැබී,රටේ යහපතට කළහැකි උපරිම සේවවක් ලබාදෙන්නට හැකියාව ලැබෙන්න ප්‍රාර්ථනා කරමු.ඔබ රටට ඉතාමත් වැඩදායී කාන්තාවකි
@IndraniVijesundara
2 күн бұрын
Ahata kanata pissu oba dakala naha lassana kanthawo...
@chitraldharmaratne3891
2 күн бұрын
There are only a few decent characters in the poltical field you are Insulting them to highlight your indecency!
@WlKithsiri
2 күн бұрын
ඔය අපහාස කරන මිනිස්සුන්ට ඔය පව් පලසන්් දෙනවාමයි
@DamindaWijewickrema
2 күн бұрын
Sudaa, Namal, Nilanthi wenuwen idiripathweema gana sthuthi. Thank you
@sangumangu2341
2 күн бұрын
Happy new year 🙏🏽🙏🏽! Thanks for your dedication for our mother country ❤️❤️
@anandasenevirathne4700
23 сағат бұрын
මේකතාව අපි නම් විශ්වාස නොකරමු.නිලන්ති කොට්ටහච්චි යනු තම නම්බුව උතුම් තැනක තබාගත් කාන්තාවක්.
@idunilpiyankara8800
2 күн бұрын
මෙි මනුසයා මෙිවා දරා ගන කොහොම ඉන්නවා අැද්ද
@ChandraThrimawithana-r7w
Күн бұрын
ස්තූතියි සුදා
@Rammika-h8t
2 күн бұрын
නිලන්ති දුව ජයවෙිවා බයට කෑ ගහන්නෙ
@chandraseeligamage-k1r
Күн бұрын
මේ වගේ වැඩ කරන සමාජ මාද්‍ය නැති කරන්න ඕන .එවගේම දැඩි දඩුවම් දිය යුතුයි .
@chamaraasanka3515
2 күн бұрын
නාමල් බයවෙලා ඉන්නේ... අනික ඔය දේවල් අපිට මොකෝ... රට හැදුවනම් ඇති... ඕවා වැඩක් නෑ...
@SakyaTan
2 күн бұрын
Aniwaryenma, apita eyalage pvt life eka wadak naha
@gihanshani5059
2 күн бұрын
ඒකනේ සුද්දෝනල ඉන්නරටනෙ මගේ අම්මෙ......නෙකලදෙයකට දුක්නොවමු කියපු අයට වැඩ වරදි
@kokilafernando1486
2 күн бұрын
මාලිමාවේ කාන්තා මන්ත්‍රීලට විපක්ෂය බයවෙලා. විපක්ෂයේ මන්ත්‍රීවරැන් ගැන ඇත්තටම ලැජ්ජයි.
@SumanaSumana-ov3qn
2 күн бұрын
ආදරේ .හැමදාම ත්.පරිස්සමෙන් .❤❤ඉන්න.පුතේ .😢😢❤❤❤
@sahassanka
2 күн бұрын
නිලන්ති කියන්නේ වැදගත් කාන්තාවක්
@Savee803
2 күн бұрын
😂😂😂😂 නිල් බලකායේ මැඩම්ලනේ 😂
@vajirawijesinghe3300
2 күн бұрын
@@Savee803thota amaruda sakkili kaalakanni wahallu thopi.
@inzammohamed2566
8 сағат бұрын
@@Savee803nil balakaye hitiye guu kana un hinda thamai aken ayn vela hari peththe hita gaththe ekama athi horunva aduraganna
@Lotusflower1952
2 күн бұрын
Nilanthi jayaweva🎉🎉🎉❤❤❤🌹🌹🌹👏🏼👏🏼👏🏼
@NishuEkanayaka24
Күн бұрын
හොරුන්ට අදින්නෙත් හොරුමයි...මාලිමාවට ජයවේවා 🙏 නිලන්ති සොයුරිය ඔබ කාන්තාවක් වශයෙන් අපටද ගැම්මක් 💪❤️
@chamilasudarshana6951
2 күн бұрын
මිනිස්සු ගල් ගහන්නේ පල ඇති ගහට විතරනෙ... නිලන්ති සහොදරිය කියන්නෙ ඉදිරිය හොඳ ගමනක් තියන කාන්තාවක්.... සතුරා ඉතා සුක්ෂම බුද්ධිමත්... නමුත් දැන් මහජනතාව ඊටත් වඩා බුද්ධිමත්....
@khti1097
2 күн бұрын
උගන්ඩා රැජිනට ගමන කොටයි. ඒක උනේ නැත්තම් මාලිමාවෙ ගමන කොටයි
@ronikafrenando3612
2 күн бұрын
@@khti1097 anea pala yanna pinipi baiyya mahindage gu hoadanawa thwath ditta dammea ubata. oana vidiyata paladenna nordoasa minisunta apahasa karanawata thopea hor a nayaka mainath ubatath aapassatA paladei
@dilkikavisha8279
2 күн бұрын
Buddiya penawa uganda sallyi genawa kiyala gon katha kewa wachala katha vitharai 😂😂😂😂😂
@isharasaman9500
2 күн бұрын
@@dilkikavisha8279හොරුන්ට ඇන්ටිලා වගෙ ගොන් බයියන්ගෙම පිහිටයි ආආරක්ශාවයි😂😂😂
@majuliyanage3024
2 күн бұрын
Wahalek uba😊
@RidmaRenuka
2 күн бұрын
නිලන්ති.සහෝදරියට.සියළු.අපවාද.අපහාස.විදගෙන.ඉදිරියට.යන්න.ශක්තිය.ලැබේවායි.ප්‍රාර්ථනා.කරනවා.ඔබට.ජය.❤❤❤❤❤❤❤❤❤❤
@BahrainBahr-db1tt
2 күн бұрын
පැහැදිලි. කිරිම. ගැන. Thanks. මල්ලි.
@piyantharanjan2218
Күн бұрын
රටකාපු රාජපක්ෂ බල්ලන් ගහන මඩවලට නිලන්ති දුව බය නැහැ ජනතාව රටකාපු බල්ලන් හැර සියලදෙනා ඔබ සමගයි මලිමාවට ජයවෙිවා ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි 💐👍❤
@nilanthi22nila93
2 күн бұрын
බොරු චෝදනා කරන උන්ට විරුද්ධව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කර යුතුමයි....
@NuwanSamarawickrama-h2g
Күн бұрын
අර උගණ්ඩාවේ සල්ලි කතාව වගේද
@dammisilva-yu9zo
2 күн бұрын
Suda oya lassanata sindu kiyanawa❤ supiri❤.suba aluth awruddak wewa.obage mulu paulatama❤🎉
@NishanthaPushpakumara-bm2cd
2 күн бұрын
පොහොට්ටුවෙ ,සමහර පක්ෂ වල පර ඉන්ගෙ මඩ වලට බයවෙන්න එපා
@lurdupanadu9702
2 күн бұрын
නිලන්ති ජයසුරිය මහාත්මිය ඔබ මාලිමාවට සක්තියක් ඔබට ජයජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@Freda-q5n
Күн бұрын
😮❤❤❤
@Freda-q5n
Күн бұрын
❤😮😮😅
@samanthalekamge2995
2 күн бұрын
තෙරැවන්සරනයි නිලන්ති මැඩමි ❤❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@techpainthub8988
2 күн бұрын
මාලිමාව අපිට විස්වාසයි, හොරුන්ගෙ මඩ වැඩියි, හොරු බයවෙලා ආන්ඩුව පෙරලන්න යන්නෙ, අපි ඒවට ඉඩදෙන්නෙ නෑ, මොකද වෙන ගේන්න ආන්ඩු නෑ
@NihalWimalasiri-z9j
2 күн бұрын
2025 නව වසර රටට සුබයි කියල අනාවෙකිකරුවන් කියනව එතකොට අසුබ කටද බොහෝ පිරිසකට අසුබයි වීසෙසයෙන් රජපක්සල ඇත්ලු හොර න්ඩයට
@pasindu2117
9 сағат бұрын
පවුල් 2 ක් අවුල් වෙලා ඉළුරයි.ඒකටත් ජය පතනව අපේ පරණ ගව පට්ටිය .අනේ මෙහෙම අමන රටක්
@ranjithhewa9639
2 күн бұрын
නිලන්ති සහොදරිය දේශපාලනය කරද්දි අපිට මෙවැනි අවලාද,නින්දා අපහස වලට මූහුණදෙන්න වෙනවා (විශෙශ්ෂ යෙන්ම ලංකාවේ) මෙවැනිදේවලින් ඔබ තවතවත් ජනප්‍රිය වෙනවා ඉවසලා වැඩකරමු , ඔවැනි පාහරයන්ට නීතියෙන් උත්තර දෙමු. ඔබටත් මාලිමාවටත් ඡයවේවා.🧭🧭🧭
@shiraniperera4745
2 күн бұрын
නිලන්ති දුව අපි ඔබ සමගයි බල්ලෝ බුරනවා
@mirinchiarachchigemanelnil7271
2 күн бұрын
මේ වැඩේ නාමලයගෙ වැඩක්.ඕකා තමයි කීවෙ උගන්ඩාවෙ තියෙන සල්ලි අරගෙන එන්න කියලා.පාහරයො පැරදුනා මදිවට උන් හිතා ඉන්නෙ උන්ගෙ පරම්පරාවෙ උන් එඅගේ ලංකාවෙ ඉන්න අනිත් අයත් වටේ යනව කියලා.උන්ගෙ ජන්ම ගති අනිත් මිනිස්සුන්ට නැහැ.ඌදන්නෙ නැහැ උන්ගෙ ජාතකේ ඉදල දන්න මිනිස්සු දකුණෙ ඉන්නව කියලා.මුන්ට නිසි දඩුවමක් පුළුවන් තරම් ඉකනින් දෙන්න ඕන.
@dhanushkasarojani4361
2 күн бұрын
Ow namalayage amma ratata kelola tiyena hati api dannawa
@Jausticelegue
Күн бұрын
උගන්ඩාවෙ සල්ලි ගැන කියපු එක සමාජ මාද්‍යය හරහා බොරුවක් කියපු එක හරි ඇති..දැන් තමයි නීතිය මතක් වෙලා තියෙන්නෙ...
@malanfernando2345
2 күн бұрын
අපෙ නිලන්ති පුංචි ❤❤❤
@වෙනස්වනලෝකේ
Күн бұрын
❤⭐️අපේ හෘද සාක්ෂිය⭐️❤️🛎🧭
@tissabalasooriya9220
2 күн бұрын
සුදා මල්ලි සුභ අළුත් අවුරුද්දක් වේවා! නිරෝගී සුව පතනවා
12:28
නිලන්ති කොට්ටහච්චිගෙන් සැප ගත්ත එකා අත්අඩංගුවට,හරිනම් ඇ#දෙකෙන් එල්ලන්න ඕනි | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 24 М.
7:44
ඇදහිය නොහැකි මහා ධනස්කන්ධයක් අරන් විමල් එලියට එයි - හාල්මැස්සෝ උස්සන් යන්න එපා මෙන්න නියම හොරු
News Center
Рет қаралды 67 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
4:08
" මෙයාට 15 යි මට 17 යි " රූකාන්ත - චන්ද්‍රලේඛා ආදර කතන්දරය | Siyatha 24
Siyatha 24
Рет қаралды 6
10:35
යෝෂිත ඇතුළට යනවා එළියට එනවා | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 24 М.
11:22
ශ්‍රී ලාංකික වෛද්‍ය වරයෙක්ට ඔස්ට්‍රේලියාවේ දි වසර 10ක සිර දඩුවම් #auslankatv #newsspicy #auslankatv
Auslanka TV - Ausලංකා TV
Рет қаралды 7 М.
18:46
ජීන් ආන්ටිව බලන්න සුදා රෝහලට | මේ ප්‍රහාරය 99.9%ක්ම එඬේරමුල්ල පොලීසියේ OICගේ වැඩක් |
Sudaa Studio
Рет қаралды 134 М.
1:13:03
නලින්දගේ කතාව
SL VLOG
Рет қаралды 4 М.
6:30
බැසිල්ගේ සහ පවුලේ වත්කම් ගැන විමල් සහ ගම්මන්පිල CIDයට සියල්ල හෙළිකරයි | Neth News
Neth News
Рет қаралды 9 М.
14:33
මියදෙන යෝධයන්ට පණ දෙන්න වසන්ත යයි-තෙල් කොමිස් එකට උත්තර දීපු වසන්ත බෑ කියා කිරිබත් කාපු අයට නෙළයි
The Life Traveler
Рет қаралды 6 М.
19:19
සුදාගේ අහවල් එකේ අමාරුව හොද කරගන්න ඩොක්ටර් ශිරන්තිව චැනල්කරන්න රෝහල් පීරයි | SUDAA
Sudaa Creation
Рет қаралды 133 М.
10:06
යෝශිතව හිරේ දැම්මේ නැති හේතුව හෙළිවේ. #sinhala #anurakumaradissanayake #nppsrilanka
SL Economist
Рет қаралды 4,8 М.
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 403 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН