KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නාමල්ගේ හොර නීති උපාධිය ගැන CIDයට පැමිණිලි | TALK WITH SUDATHTHA |
13:25
සාදාතනික යාළුකම්
45:58
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
So Cute 🥰 who is better?
00:15
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
Wall Rebound Challenge 🙈😱
00:34
රාජපක්ෂලාගේ හොර සල්ලි පිටට ඇද්ද පැන්ඩෝරා පේපර්ස් පරීක්ෂණ ඇරඹෙයි | SUDAA STUDIO |
Рет қаралды 52,040
Facebook
Twitter
Жүктеу
1
Жазылу 372 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 350
@lasanthaweerasinghe6271
14 сағат бұрын
සුදා දැන් ඔබතුමාට පුලුවන්නමි මෙන්න මෙ රාජපක්ෂලා හොරා කලා ගත්තු එවා නැවත ගන්න ඉදිරිපත් වෙලා මෙවා අරගන්නකන්ම සටන් කරමු ඔන්න ඔය වගේ දෙයක් අපි කරමු එකතු වෙමු මෙවා අරගමු
@sujathaabeyawardana314
14 сағат бұрын
මේවා ඉක්මනින් කරනවා දැකීම ඡන්දය දුන් අපි හැමෝගෙම බලාපොරොත්තුවයි…🙏👌👌👌
@amilratnayaka8098
6 сағат бұрын
😊
@sunethraperera9973
10 сағат бұрын
පුංචි පුංචි අඩුපාඩුකම් තිබුණත් රට ජාතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන සිංහලකම පපුවේ දරාගෙන ඉන්න රටට අවශ්‍යම එඩිතර වීරසිංහලයෙක් සුද අයියේ ඔයා ජය වේවා හැමදාම ආදරේ ❤❤❤❤
@sriyakaluarachchi396
8 сағат бұрын
අනිවාර්යෙන්❤❤❤❤❤
@dilhanichampika2260
Сағат бұрын
සුදු අයියා නියම සිංහල ලේ කියන්නේ ඔබ වෙනි අයට. යකෙකුටවත් බය නැති ඔබට මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤.
@user-vf4zw4py7s
15 сағат бұрын
ජය වේවා. රාජපක්ශලාගේ සල්ලි අදින්නම ඕනි. මේ රටේ මිනිස්සුන්ට සාධාරනයක් විය යුතුමයි.
@manoharamanohara-h3n
11 сағат бұрын
අනේ තොපිත් මී හරක් මුන්ගෙ වෛරයට චූන් වෙනව් මුන් මේ කරන්නෙ උන්ගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න බැරි උන එකට තොපි චූන් කරල ආතල් ගන්න එක 😁😄🤌 ගෑනු පඩන්ගුවේ යවල මෙහෙ තොපි වගේ මීහරක් චූන් කරල හම්බ කරනව නොද්දකින් 🤌😄😁😁😄😄
@sanjeewakumara3063
14 сағат бұрын
සුදා මහත්තයෝ මතක් කිරීම ඉතාමත් වටිනවා .🎉🎉🎉🎉
@Shriyani-e7s
14 сағат бұрын
සුදා අයියා රාජපක්ෂ ලාගෙන් රට බේරා ගැනීමටඔබත් පුදුමා කාර වෙහෙසක් දැරුවා ගොඩක් පින් ඔබට ඉස්තුති යී ❤️❤️
@GamageSomalatha
14 сағат бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට සාටක නිරුවත ලොවට විදහා දැක්වීම ගැන තෙරුවන් සරණයි සර්
@sunilpremarathne-n4y
14 сағат бұрын
කෙසේ හෝ මෙම අවස්ථාවේ මෙම මුදල් ලබාගත හැකි නම් රට ගොඩ. 💪🏿💪🏿💪🏿
@Me.LK123
14 сағат бұрын
අයියේ අපේ ජනාදිපතිට ඉන්දියාවෙන් මෙතෙක් කිසිම නායකෙයෙකුට නොලැබුනු උනුසුම් පිලිගැනීම කොහොමද ඒ ගැන්ම ♥️♥️♥️
@chameladilu780
14 сағат бұрын
මාත් දැක්කා . ඒත් බයයි මොකටද දන්නෙ නැ එච්චර සැලකුම්
@Ajantha-l3k
13 сағат бұрын
ඔව් අත්සන් කොරේ මොකද්ද එකක්.@@chameladilu780
@LakshikaSamaranayake-m1v
13 сағат бұрын
@@chameladilu780 ඇත්තවශයෙන්ම.
@Chintha-t8q
12 сағат бұрын
Ela ela suda🎉
@Chintha-t8q
12 сағат бұрын
Ela ela suda🎉
@tikka1967
14 сағат бұрын
අනුර ට අපි බල කරමු වෙනම අදිකරනයක් දාලා මේවා ඉක්මනිනන් ක්‍රියාත්මක කරන්න
@pushpamaliramanayake8211
12 сағат бұрын
මගේ ජීවිතේ මාලිමාවට තරම් කිසිම දේශපාලන පක්ෂයකට මෙතරම් විශ්වාසයක් හිතේ ඇතිවෙලා නැහැ.මේ රට හදයි කියල එතරම්ම විශ්වාසයක් තියෙන්නෙ.අනුර ජනාධිපතිතුමා ගැන එතරම්ම විශ්වාසයක් තියෙන්නෙ.මෙතෙක් කල් මේ රට කාපු කාලකන්නින්ට ආයෙත් නම් මේ රට දෙන්න බැහැ.ඒ වෙනුවෙන් ඔබගේ මෙහෙවරට hatsoff
@sriyakaluarachchi396
8 сағат бұрын
මමත්❤❤❤❤❤
@strongwoman946
6 сағат бұрын
මටත්.... අැස්වලට කඳුලු එනවා
@chandimaarunamali9214
14 сағат бұрын
මෙි ආන්ඩුව ගැන විස්වාසය යි
@AnnoyedClogShoes-vi1qb
11 сағат бұрын
ඉක්මනින්ම මේ මුදල් ආයෙ රටට ගන්න ඕන. හොරැන්ට දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕන.
@anusuros
11 сағат бұрын
යකො රටෙ දරැවන්ට කන්න නැ මතක් කරගනින් ධරැවන්ට ඇස් වලින් කදුලු වැටිලා බඩගින්නෙ ඉදගන ඉන්න දර්ශන 😢මන්දපෝෂණය. වැඩිහිටියට නිදන් රොගවලට බෙහෙත් නැ. මෙ රජය ඒ වැඩත් එක්ක යුදවදිනවා වගෙ තරග කරනවා ඒ ඡනතාව බෙරගන්න❤හිතපල්ලා මෙ දෙශපාලන දුෂිතයන් තවත් අන්චි අදිනවා රඡය පිචං කරන්න. කාල කාල රස දන්නවනෙ. අපි ඉන්නවා රඡයට අනුරලට. 😢❤
@pemarathnabandara8804
9 сағат бұрын
මේ රටෙන් පැන්නූ අන්තිම ඩොලරයත් ගන්නකම් සටන අතාරීන්න එපා සුදා❤
@neelikachandrani4557
14 сағат бұрын
මේ වීඩියෝ එක බැලුවේ නම් මම අදයි.ඇත්තටම හරි සන්තෝසයි හරි දුකයිම අපේ රටට වෙච්ච දේ ගැන හැමදාම ඔයා මේමේ විදිහට ඉන්න හැමදාම ඔයාට අපි ඉන්නවා මේ අපේ රට අපි බේරගමු
@nishanthaperera6534
14 сағат бұрын
සුපිරි සුපිරි 👍
@suranjiperera9752
12 сағат бұрын
ඔබ සැබෑ වීරයෙක්.
@DEEWSTYLE2018
15 сағат бұрын
සුද්දා ඔන්න වැඩ ජයවේවා මේවනේ වෙන්න ඕන ගේමු ඔය සල්ලි
@gajalanka95
14 сағат бұрын
නියමයි සුදා සිඩ්නි නුවර කතාව නම් සුපිරි 💪🤩 තව මදි කුණුහරපෙන් ඔය සක්කිලි බල්ලන්ට අමතන්න තියෙනවා නම් 👍
@ManojdeZliva
14 сағат бұрын
රනිල් රාජපස්ස සක්කිලි මේවා බලපියව් 😂😂😂😂
@asankawarnakulasooriya9817
14 сағат бұрын
රාජපක්ෂලාගේ වහල්ලු ඇත්ත උනත් පිලිගන්නේ නෑ බල්ලා මැරුනොත් මැක්කන්ට යන එනමන් නැති වෙන හින්දා 😢
@damayanthi651
6 сағат бұрын
සහතික ඇත්ත 😅😅😅😅
@upaliw1
6 сағат бұрын
You are the best ❤ Thank you Suda
@MonikaVijerathna
13 сағат бұрын
මේ දේවල් නිතරම අපේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට සුදාට ගොඩක් පින් මාලිමාවට ජයවේවා ❤❤❤❤
@elmowimalaratne1927
14 сағат бұрын
Well done ,Very happy NEWS .....Thank you very much !
@Ravi56774
11 сағат бұрын
ඉක්මනින් ඔය නිරූපමා කියන පට්ට වේසි හොරාකාපු අපේ සල්ලි ඉක්මනින් ලංකාවට ලැබේවා
@thilinarupasinghe7968
6 сағат бұрын
waiting for this👍
@himeshmadushan6851
15 сағат бұрын
Akd කියන්නේ වෙනස්ම මනුස්සයෙක්.❤
@jenetteweliwita825
14 сағат бұрын
A kd
@dilrukshiperera-yo5br
6 сағат бұрын
නිර්භයව මේවා ප්‍රකාශ කරනවාට බොහෝ ස්තුතියි.
@Dushanti
6 сағат бұрын
Athatama dukai brother
@Tryandreams
14 сағат бұрын
ස්තුති ස්තුති ගොඩාක්
@ranuranu1234
12 сағат бұрын
Love 💕 you suda අපි ඔයා නිසා ගොඩක් දැනුවත් ❤❤
@NilminiKumari-n4z
15 сағат бұрын
එක ලොකු හොරකමක් හරි ඉක්මනින් ඇල්ලුවා නම් සුදා අයියා අපිටත් සතුටු වෙන්න.
@gajalanka95
14 сағат бұрын
කියල වැඩක් නෑ බොහොමම පරක්කුයි අනේ මන්දා ශානි අබේසේකර පොල් ගානවද
@dilhariSenevirathna
12 сағат бұрын
වෙන්න ඕන දේවල් ....👍
@Horuallam
13 сағат бұрын
වැඩක් වෙනවා පාඩුවේ ඉන්න ඕන මොකද සුරපුරයක් නෙමෙයිනේ යනකොට බාර දීලා ගියේ
@priyadarshikakarunadasa5354
11 сағат бұрын
Ou Aniwaryenma Oba Hari. (From Syprus )
@Athula12165
10 сағат бұрын
වැඩිය ඕනේ නැහැ රටින් කොල්ල කාල අරන් ගිය ධනය නැවත ගෙන අවහම ඇති රටේ සියළුම ආර්ථික සංවර්දනය කරන්න පුළුවන්. M
@bandusilwa7967
8 сағат бұрын
සුදා මම සිඩ්නි වීඩියෝව බැලුවා.ඔබේ සේවය අපට සවියක් ස්තුතියි.
@di3kulatunga161
15 сағат бұрын
ජයවේවා malimawa ❤
@priyanthasilva602
11 сағат бұрын
අන්න නියමයි වැඩේ සියලුම දෙනාට (විශේෂයෙන්ම) පවතින රජයට නැවත සිහිකැඳවීමක් ලෙස පරණ හොර දූෂණ සහ ඝාතනයන් සම්බන්ධ ඔයාගේ පරණ විඩියෝවන්ද සමගින් පරණ කෙස් සියල්ල අවුස්සල ගන්න. ඒක මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක් අයියේ.❤
@NilanthaFernando-pr9jj
13 сағат бұрын
කපුටවනම් ගන්නම ඔනා
@rosyper8003
9 сағат бұрын
නියමයි ❤❤❤
@sandkur5036
12 сағат бұрын
Thank you brother ❤❤❤❤❤
@MELODICRECORDLABLE
12 сағат бұрын
රාජපක්ෂලා ගේ හෙලුව මුලු ලෝකෙටම පෙන්නන්න ලැබේවා 🎉❤.. හොර දෙටුවෝ අදුන ගනීවා
@swarnasuraweera283
5 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
@elmowimalaratne1927
13 сағат бұрын
මේ රටේ තවමත් ......දුශිත...ම්නිමරු....සාටක යන්ට ..කඩේ යන ....අමනයින්ටත්...සොබාදහම වෙලාවට දඩුවම් දෙන බවට ..ව්ශ්වාසයි.........
@nadesgajayskodi6863
15 сағат бұрын
නියමයි
@nirwanprabod7386
14 сағат бұрын
සුදා අයියෙ ඔයා වීරයෙක්
@NIhal436
14 сағат бұрын
පහුගිය හැම මුදල් වන්චාවක්ම හොයලා හොරුන්ට දඩුවම් දෙන්න.දැන් පිස්සු බල්ලෝ වගේ දගලන උන්ටත් දැනෙන්න.
@sameshthathsara
15 сағат бұрын
මෙන්න මේවාට තමයි අපි මාලිමාවට චන්දේ දුන්නේ
@NuwanSamarajeewa
13 сағат бұрын
නියමයි සුදාආදරෙයි
@surathiramzee9847
12 сағат бұрын
Mr Sudda bro. You are great genuine strong gentleman. May Almighty Allah bless you and your family. 🎉🎉🎉🎉
@UdeniLakmali-x1m
9 сағат бұрын
ආදරෙයි සුදාඅයියෙ........ජය ජය ජය වේවා .....
@manojmanjula9563
9 сағат бұрын
අමරණීය හෙළ සුදා❤
@NuwanSamarajeewa
13 сағат бұрын
නියමයි එහෙම තමයි වෙන්න ඕනේ සුදා ඔයා අරින්න එපා .
@GangaGamage
10 сағат бұрын
නියමයි ❤️😘😘
@rehaninilaweera541
14 сағат бұрын
ඔවා අරගෙන රටේ මිනිසුන්ගේ යහපත් යොදවන්න
@samanthaanura7184
14 сағат бұрын
විය යුතු දේ වෙමින් පවතී
@dionreliable4770
15 сағат бұрын
Niyamai 🎉🎉🎉👍🏽👍🏽👍🏽
@chandranmm7738
9 сағат бұрын
Suba dawasak 🙏🙏🙏❤❤❤❤
@Muditha-b2p
14 сағат бұрын
Neyamai jaya wewa sudda
@RBY-d2v
9 сағат бұрын
Very important Video Programme.
@Athula12165
10 сағат бұрын
ඔබ පෙන්වූවා තමයි නිරුපමාගේ නිරුවත ඔව්.. Great 💪💪💪
@Chintha-t8q
12 сағат бұрын
Good luck sudaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jenetteweliwita825
14 сағат бұрын
Hats off suda. Thanks a lot❤❤
@MalaPriyanthi-f2c
13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සුදූ අයියා
@geethanjanasenanayaka
10 сағат бұрын
Good sudda 👍👍👍👍💯💯💯💯💪💪💪💪💪♥️♥️♥️♥️
@ChamileWeeratunga
14 сағат бұрын
සුපිරි මචන් සූදා
@kmr4931
10 сағат бұрын
Great suda 👍♥️
@swarnasuraweera283
5 сағат бұрын
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී දේශාභිමානී අපේ සූදා ඔබතූමාට බොහොම ස්තුතියි ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@prabhathmanjula8802
10 сағат бұрын
පොහොට්ටු ලේකම් සාගල රට ඉන්න අයියට කියල කැස්බෑවෙ 14 කනුව පාරෙ, ගීකියන වත්තෙ පලමු පටුමගේ අැතුලෙ තියන තට්ටු දෙකේ ගේ. පර්ච් 13 යි. කොටි තුනකට ගෙයක් ගත්ත මාස 6 විතර වෙනව එ්ක බලා ගන්න කොල්ලෙක් නවත්වල තියෙන්නෙ
@ModerShoePalace
15 сағат бұрын
Great suda
@chalanibotheju9135
10 сағат бұрын
Good luck suddath thank you
@anusuros
11 сағат бұрын
පියුමිල හොයන්න ඔන බදු සහා මනි ලොන්ඩි අනිවාර්යයෙන්ම 😢
@revivalmelbourne513
11 сағат бұрын
Thank you Sudda for all your hard work and appreciate your efforts to transform Srilanka!
@udurawana
10 сағат бұрын
❤❤මැල්සිරිපුර තියෙනවා බේබිගෙ පොල් වත්ත අක්කර 5000
@DineshaRanasinghe-h4t
10 сағат бұрын
😂😂 pol හිඟය hitha ගන්න පුළුවන්
@SJayasinghe-mr3ye
14 сағат бұрын
මම නම් බැලුවා ඔය වීඩියෝ දෙකම
@sugathhadunnetti418
10 сағат бұрын
ජයවේවා suda ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@ChandraVidanapathirana
13 сағат бұрын
අම්මෝ ඒදවස එන්නෙ කවද්ද ....මුන් හිරේ දාපු දවසට මුලු රටම කිරිබත් කනව....
@azmiyashukri5716
13 сағат бұрын
God bless you 🙏
@nalakanalaka3650
13 сағат бұрын
ඉක්මණිනම හොයමු අල්ලමු
@NishanthaKumara-y5j
14 сағат бұрын
ම්නිස්සුන් ගෙ හිත් වෙදනා ඔකුන් වදිනවා ම යි.....
@anomamapa8718
14 сағат бұрын
හොදම කතාව "සුපින්වතුනි"😂😂🤣😁😂
@gajalanka95
14 сағат бұрын
නාමල් රාජපක්ෂ මයික් වලට කිය කිය යනවා නේද අපේ සල්ලි තියෙනවා නම් හොයන්න කියලා. මේ තියෙන්නේ ඒවා තමා
@priyadarshikakarunadasa5354
11 сағат бұрын
Ou Aniwaryenma .😂😂😂😂(From Syprus )
@DineshaRanasinghe-h4t
10 сағат бұрын
Seychells වල පන්සල් හදනවා කියන land එක gana හොයන්න
@swarnasuraweera283
5 сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
@swarnasuraweera283
5 сағат бұрын
රාස්සපස්ස තක්කඩි පල් හොරු කල්ලියේ දේශපාලන ජඩ මැර බළය බිඳීලා අහෝසි වෙලා ඉවරයි 🫣😭
@pradin100
10 сағат бұрын
Respect you sudda, ❤
@seyadjeffrey2267
14 сағат бұрын
👍👍❤❤ u are doing great service. Thanks Suda👌🏼
@MahindaBokumbura-c8c
11 сағат бұрын
සුදාා.නියමයි
@sirimalsilva2988
12 сағат бұрын
Vasanavan mage rattata obavege minissu Inna aka❤❤❤❤❤🙏🙏🙏🙏
@Abduljabbar-vd6rx
14 сағат бұрын
ELA ELA SUTHATH AYYA
@kumuduranasingha4707
13 сағат бұрын
ඒ කාලෙ ජනතාවට හිරිහැර කල පොලිස් කාරයෝ කෝ දැන් ?
@wsfernando9878
13 сағат бұрын
අම්මෝ ඔව් ලමයෙකූටපාරේ ඉන්න බෑ අල්ලන් ගිහින් කුඩු ගන්ජා දාලා නඩු දැම්මා අම්මෝ තිබ්බ කරදරේ
@chandanaananda2303
13 сағат бұрын
අවුරුදු ගනනක් අහපු කතා ඇති ආයුබෝවන් අපට අවශ්‍ය මේ සඳහා ගන්න ක්‍රියා මාර්ග කෝ We need Actions NOT Talking - We had enough of Talking & listening
@udurawana
10 сағат бұрын
😡😡❤❤මැල්සිරිපුර සිට ගලේවෙල යනතෙක් අක්කර 5000 ක් තියෙනවා බේබිට ,හොයල බලන්න .
@seyadjeffrey2267
14 сағат бұрын
Thanks Suda👍
@suranjiperera9752
12 сағат бұрын
මුන්ව අපායට ඇදගෙන යන්නෙ කවදද?
@swarnasuraweera283
5 сағат бұрын
🤔🤔💯✅💯✅💯✅💯✅💯✅
@SriyalathaWithanage-i6y
15 сағат бұрын
Sudumallie niyamai iayawewa
@Sundara_Ethihasaya
5 сағат бұрын
නියමයි සුදා ජය වේවා🎉
@elmowimalaratne1927
14 сағат бұрын
Sudha....You are an ......excellent .Thank you very much for your brave ,.......brilliant ...explanation .
@yasarmuktar262
14 сағат бұрын
Suda ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Apita hayyak 💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿
@priyanthirandeniya2182
11 сағат бұрын
Bohoma Sthuty Suda Sahodaraya, ❤
@chansam8966
14 сағат бұрын
Niyamai.
@MahindaNelson
11 сағат бұрын
Ala kiri suda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshaperera3405
12 сағат бұрын
Thank you
13:25
නාමල්ගේ හොර නීති උපාධිය ගැන CIDයට පැමිණිලි | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 22 М.
45:58
සාදාතනික යාළුකම්
Bharatha Thennakoon
Рет қаралды 38 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 602 М.
00:34
Wall Rebound Challenge 🙈😱
Celine Dept
Рет қаралды 21 МЛН
14:46
අනුරට ඉන්දියාවේ පිළිගැනීම විශිෂ්ටයි | කුහකයන්ගේ පු# කටු ඇනෙනවා වගේ නේද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 36 М.
12:16
තඹුත්තේගම කොල්ලා ඉන්දියාවේ ගිය එකට බටකොළ ආච්චිගේ ඇගේ මාළු නටනවා ඇති නේ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 62 М.
35:55
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (16.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 20 М.
1:37:40
ඉන්දියානු ව්‍යාප්තවාදය අවසන්?
SL VLOG
Рет қаралды 20 М.
10:24
කංචනව ජාතික ලැයිස්තුවෙන් කැපුනේ ඇයි? - "ඔය ගිවිසුම අපි කවුරුවත් දැකලා නැහැ" - Hiru News
Hiru News
Рет қаралды 2,4 М.
15:10
සහයෝගය දුන්න අයගේ නම් ද ඇතුළත් නාමල් හොරට ලියූ නීති විභාගයේ සියලු විස්තර මෙන්න
Sudaa Studio
Рет қаралды 168 М.
20:38
PIRIMI LAMAI || EPISODE 25 || පිරිමි ළමයි || 16th December 2024
Swarnavahini TV
Рет қаралды 195 М.
10:18
මීළඟ කථානායක ජගත් වික්‍රමරත්න | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 25 М.
22:21
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 21 | 2024-12- 16 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 148 М.
8:13
🔴 අම්මෝ ජනපති සිංහයෙක් වගේ මෝදි ළඟට ගිහිල්ලා කියපු දේ anura kumara dissanayaka | hiru news today
Test One
Рет қаралды 230 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН