KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කලින් කියපු විදිහට තෙල් මිල අඩු කරන්න වැල් බයිලා නම් එපා | SUDAA STUDIO |
22:28
SALLI POKURU || EPISODE 349 || සල්ලි පොකුරු || 05th November 2024
23:08
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
这是自救的好办法 #路飞#海贼王
00:43
Family Love #funny #sigma
00:16
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
දිනනවනම් දිනන්න ඕනේ මාතර වගේ ලොවෙත් නැති වෙන්න - මාතර සමීක්ෂණය
Рет қаралды 12,289
Facebook
Twitter
Жүктеу
1
Жазылу 349 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 138
@PrashanthiShanika
2 сағат бұрын
දකුණගැම්මක් තමයි 🇱🇰❤️❤️ මලිමාවට ජය වේවා!!
@swarnasuraweera283
2 сағат бұрын
දකූණූ ලකේ හෙලයෝ මාතර අපි. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@මධුවා
Сағат бұрын
ඔහෙයි මක්කැයි කීවෙ❤
@around_sl
3 сағат бұрын
අපි npp එකට චන්දය දුන්නේ තෙල් මිල අඩු කරන්න වත්, පොල් තොරන්නවත් නෙවෙයි. ඊට වඩා ලොකු වැඩක් කරගන්න. පාඩුවේ ටිකක් කල් බලං ඉන්න. 😊 අපිත් ජනතාව තමයි.
@Thilak-l9w
3 сағат бұрын
Ponsi uba dunne ne
@NavinduPerera-f4g
2 сағат бұрын
@@Thilak-l9wBoruwata benaganna epa bn.kawuru monawa kiwwath thamun kemathi paksheta chande denne.
@around_sl
2 сағат бұрын
@@Thilak-l9w ඔයා npp ජන්දය දුන්නේ පොල් අඩුවට ගන්නද? 😂
@ashengunathilake8663
2 сағат бұрын
පටිට කමෙන්ටි එක,...💪🏽💪🏽💪🏽💪🏽💪🏽මොලේ ඇති පුරවැසියෙක් .....මෙල්බර්න් අපෙන් ප්රණාමය 🎉
@ruchira296
Сағат бұрын
අනිවා අපිට වැඩිය අමාරුව තියෙන්නේ දිපු නැති එවුන්ට මාසෙන් රට හදන්න කාලා විනාස කරපු රට😹👍
@LahiruRukshan-v9h
Сағат бұрын
ඕන දෙයක් කණපිට ගහන්නේ දකුණ තමයි දකුණේ හදවත මාතර ආදරෙයි♥️♥️JVP♥️♥️
@ChathurangaHettiarachchi-j8q
2 сағат бұрын
දකුණ තමයි කවදත් තීරණාත්මක පළාත ආදරෙයි දකුණට ❤️
@swarnasuraweera283
2 сағат бұрын
මාතර මාලිමාව ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾 🇩🇪
@gaminiperera8312
2 сағат бұрын
විපක්ෂය කවුද කියලා අහන්නෙ නැති එක හොඳයි සුදෝ
@hansigamage804
52 минут бұрын
මාතර ගැම්ම ආදරෙයි ❤
@nilanthi22nila93
3 сағат бұрын
මාතර නම් මාලිමාවට තමයි 💖💖💖💖
@uscolomabahewa8454
Сағат бұрын
දකුණු ලකේ අපි..🇱🇰 සුනිල් හඳුන්නෙත්තිට ජය වේවා🧭💪💪🇮🇹🇮🇹..අනෙකුත් අපේක්ෂකයිනුත් දැනුවත් කරන්න..
@thilakasirifernando1319
2 сағат бұрын
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව ජයග්රහණය කරගෙන මේ රට හදමු
@epaindika
3 сағат бұрын
දකුණ නම් ඉතිං එකෙන්ම මාලිමාව තමා.... ❤❤❤
@Weerasinghe-h8u
2 сағат бұрын
හේයි.......මේක අපිලගේ ගම මාතර ❤👌💪
@hasithdasanayake3066
3 сағат бұрын
මෙදා පොටේ නම්.සුපිරියක්ම වෙයි වගේ...මරු අප්ප
@tharindupriyadarshana3628
2 сағат бұрын
අපේ ගම මාතර ගැම්ම ❤🎉
@swarnasuraweera283
2 сағат бұрын
කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾 කතිරෙ බළේ මහජන බළේ 💪🏾 කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾 මාලිමාව රටේම බළේ 💪🏾💪🏾💪🏾 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@shriyaniherman8345
Сағат бұрын
සුදා මල්ලි හරියට ජන්දය ලකුණු කරන හැටිත් කියලා දුන්නනම් වටිනවා. ඔය ගැම්මෙන්ම ඒකත් කලානම් අගෙයි❤❤❤
@malinduanuttara7017
2 сағат бұрын
දකුන කියන්නෙ කවදත් ගැම්මක් තමා
@swarnasuraweera283
2 сағат бұрын
අනේ අනේ සමහරු තවම "උපන්නාට මේ ලොව වැනෙනවා විනා."🫣🤔🤔😌😔
@swarnasuraweera283
2 сағат бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මාතර මාලිමාව හෙළවිරුවෝ, මාතර 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@KanthiKanthi-tf1dd
Сағат бұрын
Malimawata ජය wewa 🎉🎉🎉🎉❤❤❤❤
@diniththaraka1992
Сағат бұрын
මරු ආතල් ටිකක් දෙන්නේ 😂😂😂
@dh7c-591
55 минут бұрын
සුදා අයියේ පව් අර ගෙවල් වලට හොරෙන් love කරන කොල්ලො ,කෙල්ලෝ වෙන්න ඇති 😂❤ ❤ මාලිමාවට ජය වේවා AKD 🎉❤🎉kWT
@eksilananda6819
2 сағат бұрын
දකුණ කෙලින් හිටපල්ලා රටට සක්තියක් මාලිමාවට දෙමු ලොවෙත් නැතිවෙන්න හොදේ අපි නුවරඑළියේ ඇ
@around_sl
3 сағат бұрын
අපි චන්දය දුන්නේ තෙල් මිල අඩු කරන්න, පොල් තොරන්න නෙවෙයි. ඊට වඩා ලොකු වැඩක් කරගන්න. පාඩුවේ ටිකක් කල් බලං ඉන්න. 😊 අපිත් ජනතාව තමයි.
@Thilak-l9w
3 сағат бұрын
Uba deepu kenek nevi pagaya
@AnnPerera-c9f
25 минут бұрын
Nodakin pimpiya. 😊
@nilanmayura3558
40 минут бұрын
හොරු කලබල වෙන එක සාදාරනයි ඉතින් .. මාලිමාවට රටට ජනතාවට ජය ❤❤❤
@chamarasandaru6438
58 минут бұрын
මාතරින් 7 අර්කම් 9 සරෝජා 10 හදුන්නෙත්ති . 🧭❌
@KusumalathaMarakkalage
2 сағат бұрын
Matara ජයවේව matara ජනතාව malimava ❤❤❤❤
@swarnasuraweera283
2 сағат бұрын
මාතර මාලිමාව. 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@SeethaSeetha-qe5sb
Сағат бұрын
Malimawata jayawewa
@nandasiridissanayake8317
3 сағат бұрын
Malimaweta jayawewa ❤️
@SURAYA07
46 минут бұрын
Musalayata First wage Nodakin Gona❤❤❤
@janugalosilu7974
Сағат бұрын
දකුණින් සජිය left
@surangasura3172
Сағат бұрын
මාතරNpp❤❤❤❤
@THILINA-KALHARA-තිලින
2 сағат бұрын
මං වගේම ❤️AKD❤️ ❤අපේ එකා❤ ❤️😎❤️ ❤රට❤️ අනුරට❤️ ❤️😎❤️ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@Saranga-fe2ks
2 сағат бұрын
2/3 ක බලයක් මාලිගාවට...ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ...මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී මාලිමාවට දකුණෙන් 2/3 ක් දෙන්නයි යන්නේ..
@induniluditha1909
2 сағат бұрын
ඔව් . පලාතක ඔක්කොම ආසන මාලිමාව දින්නේ දකුණෙ 🤍
@Nancy_blonde
49 минут бұрын
පැය බාගෙකවත් සමීක්ෂණයක් ඕනෙ සුදා😂,අඩුම ගානෙ 225 දෙනෙකුගෙන්වත් අහන්න ඕන.🥹
@kg94837
9 минут бұрын
අපි විදෙස් වල ඉන්නේ. රට හරි පාරකට හැරවිලා තියෙනවා. මේක ආපහු හරවන්න නොයෙක් කුමන්ත්රණ ක්රියාත්මකයි. දේශපාලුවෝ ජාවාරම්කාරයෝ මුදල් පිස්සුවෙන් වගේ පොම්ප කරනවා පේනවා. ආපහු හරවගත්තොත් රට ඉවරයි. අපි දිගටම අපිට පුළුවන් දේ කරනවා. ලංකාවේ ජනතාවගෙන් ඉල්ලනවා මාලිමාවට කතිරය ගසා හොඳම තුන් දෙනෙක්ට මනාපය ගහන්න කියලා. අපි කොහොම හරි එකතු වෙලා මේ රට ගොඩ ගමු.
@Kumari-rl7nr
2 сағат бұрын
දකුණ අහන්න එපා මාලිමාව තමයි හොද දේට හොදයි කියන අය දකුණ, යාපනය පැත්ත චුට්ටක් චන්ද ගන්න.ගාල්ලෙත් සමීක්ශනය කරන්න
@nisalnethsara1874
17 минут бұрын
ගාල්ල මාතර ගේමක් නෑ ගිය සැරෙත් එහෙමයි
@dmelectrical2952
3 сағат бұрын
මේව දකිද්දි අරුන් බොරු මවනවා. යකෝ..😂😂❤❤❤
@niyassamad8755
42 минут бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය පාවිච්චි කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shriyaniherman8345
Сағат бұрын
අතුගාලම දාමු මේ හොර ජඩ දේශපාලුවන් . ජයවේවා මාලිමාවට
@udawelasaummaya6795
2 сағат бұрын
Sudantha mallitai anek mallitai bohoma pin hode
@disanayaka4048
Сағат бұрын
සජිත් කියපු එකා අමු ගවයා 😂😂😂
@widwanthajayathilake
3 сағат бұрын
mulu matharama gemmata malimawata🧭🧭
@newnn1268
Сағат бұрын
දෙයියනේ මිනිස්සු දැන් සෑහෙන්න වෙනස්වෙලා ඊට වැඩිය.කලින් සමීක්ෂණය කරනකොට සමහරක් අය හරි තීරණයේ නෑ.සමහර අය උත්තර දුන්නෙ නෑ.දැන් අල්ලන මයික් එකට කෙලින්ම උත්තරේ ලැබෙනවා.මාලිමාවට නම් තිබුනට වඩා ජය ලැබෙනවා
@IndikaSamarajeewa-bg1ve
2 сағат бұрын
මාතර අපි එකෙන්ම
@tharidunuwan8195
2 сағат бұрын
විඩියෝ එක විනාඩි 30 වත් කරපංකෝ
@navindushachintha
8 минут бұрын
අවුරුදු 76 ක් දෙපැත්ත කාපු රට එක මාසෙන් හදන්න අනුර කුමාර සහොදරයා මැජික් කාරයෙක් නෙවෙයි කාලයට ඉඩ දිලා බලන් ඉමු අනිවාරෙන් වෙනසක් කරනවා නියතයි .....💀💗
@Adeeshanimsara-ik7dx
2 сағат бұрын
Malimawata ජය වේවා ❤❤❤❤
@koekloeren3797
2 сағат бұрын
ලොවෙත් නැති වෙන්නම මාලිමාවට ❤❤
@TastyBench
Сағат бұрын
Balahan arun 2nnawa damme ne ehema thamai wena ekek meka karanam un gedara gihin iwarai 😂 respect suda aiya ❤ jaya wewa anura sir❤🎉
@harshanapushpakumara7040
3 сағат бұрын
🎉🎉
@mohamedfaleel5811
Сағат бұрын
මාලිමාව මාලිමාව මාලිමාව ජයවෙවා ජයවෙවා ජයවෙවා
@RaviVideo-b5f
3 сағат бұрын
👍👍👍👍👍👍
@Nimesh-5j
2 минут бұрын
Gammak dakune ewn❤
@bshvhegc3455
5 минут бұрын
Malimawata jaya weva ❤❤❤ mathara adarei ❤
@swarnasuraweera283
2 сағат бұрын
ශ්රී ලංකාවේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි .
@disnaw992
2 сағат бұрын
මාලිමාවට ජය වේවා!!
@Lata-hs7tt
36 минут бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@westenmatch1928
Сағат бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤❤
@RayanWittachchy
3 сағат бұрын
Free Palestine 🇵🇸 .ඉරානයට් සහ ලෙබනනයට ජයෙන් ජයම වේවා 🇮🇷🇮🇷🇮🇷❤️🇸🇦🇸🇦💪🏾💪🏾💪🏾💪🏾
@SasinduHimsara-z5e
3 сағат бұрын
😂pw bn uba
@AkashBro8
33 минут бұрын
හේයි සුදා😂❤
@RaniChandralatha-w2l
Сағат бұрын
මාලිමාවට ජයවේවා !!!
@renukakumari3168
29 минут бұрын
❤
@ThushanMorayes
2 сағат бұрын
Respect mathera goad bless suda ayye ❤❤❤
@prabathlandege6743
24 минут бұрын
මාලිමාවට ජයෙන්ජය ❤
@ishaniduranga3774
Сағат бұрын
❤❤❤❤
@SunilPgamage
55 минут бұрын
දන්නවා නම් මාත් එනවනෙ සුදා මාතරට
@RuwanthiSuranga
2 сағат бұрын
සුදා ❤❤❤❤
@piyasenagamage1347
2 сағат бұрын
Suda oyata yahapath heta dawasak wewa.
@chinthavidyasekera346
2 сағат бұрын
Well done Suda❤❤❤❤❤
@shanthalakmal8349
26 минут бұрын
Apita vinadi 16.30 ka video ekak denna itin ,, oyala paya ganak katta kanawa kiyala Api dannawa sudo,,thank ❤❤❤❤❤
@Alald23qq
2 сағат бұрын
මාතරින් sjb එකට චන්දේ දෙනව නම් පුරුද්දට බුද්ධික පතිරණ වගේ අය එවන්නේ නැතුව රෙහාන් වගේ කෙනෙක් එවන්න බලන්න.
@IndunilDeshappriya-cu1wi
52 минут бұрын
7 npp wge bn penwa ne prathipale 😅
@JayanthaTharanga-z6m
2 сағат бұрын
මාලිමාවට ❤❤❤❤
@RanSamanala-uv9rz
3 сағат бұрын
🇱🇰♥️🌹🌹🧭🧭🧭👍💪
@srilanka5819
2 сағат бұрын
බූරැ පුතානෝට මුතුුා පිටවෙනවා 😂😂😂😂😂😂😂😂😂
@nilminiram4197
23 минут бұрын
රංජන් ඕන කියන එවුනුත් ඉන්නවා..නිව්ස් අහන්නෙ බලන්නෙම නැද්ද කොහෙද...😂😂
@YasiruNimsara-v9o
2 сағат бұрын
❤matara❤❤
@KumariK-w1x
2 сағат бұрын
😊❤❤
@venujanemsara1059
Сағат бұрын
මාතර අහන්න දෙයක් නෑ.. හෝදල එන්නෙ හෝදලා.. හතෙන් හතම එනවා 😁
@jayasundaramenike9432
Сағат бұрын
රංජන් ආවොත් හොඳයිලු😂😂😂😂😂
@tasanthi268
2 сағат бұрын
😂😂😂😂😂😂😂💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 thank you Sudha
@TharanganiGamage-k1s
2 сағат бұрын
7 ම මාලිමාවට❤❤❤
@Thilak-l9w
3 сағат бұрын
පොල් තෙල් අක්කා
@Sigithidoni
2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤😅
@himanshu1032
Сағат бұрын
ape game gamma
@wpchrishan9582
Сағат бұрын
Malimavata jaya
@PasinduMalshan-kv2eh
Сағат бұрын
මම සජිත්ට
@anukpandithage5740
3 сағат бұрын
godakandayata arapu arillata sudaata lifetime sponsorship hambela wage
@r.rodrigo1150
2 сағат бұрын
😂😂😂😂😂 මාලිමාව කෝටියක් දෙමු ජයවේවා මාලිමාව ට
@dhanushkahb8755
Сағат бұрын
දකුනේ ගැම්ම..❤❤
@anushkasirinivas7599
3 сағат бұрын
Me para South Gamapaha vagema hodan yanava
@DumithaChandrajeewa
9 минут бұрын
සොරොවුව ඇරියා වගේ....
@janithlakmal8576
Сағат бұрын
ගියපාර සජිත් දිනපු පැතිවල කරන්න
@CRiCHighlightsClassic
2 сағат бұрын
Godakawelai palmadullai yanma sudha.. e deke wenasa blnna onah
@RavinduNimeth
2 сағат бұрын
සජිතුයි සජිත්ගෙ එවුනුයි අනුරගෙ අයට බනිද්දි සජිත් අගමැති වෙලා ආණ්ඩුව ගත්තොත් මේ දෙගොල්ලො එකතු වෙලා වැඩ කරන්නෙ කොහොමද?😂😂😂
@thrisadilrukshedissanayaka22
3 сағат бұрын
Sampathga calin kalla😂😂❤
@NoraRawinadh
Сағат бұрын
සජියට ඇපත් නෑ වගෙ කිරිපුතේ මේ පාර
@srimathibanagalage2281
2 сағат бұрын
Yako sama harak bayai mokada yako 😮
22:28
කලින් කියපු විදිහට තෙල් මිල අඩු කරන්න වැල් බයිලා නම් එපා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 32 М.
23:08
SALLI POKURU || EPISODE 349 || සල්ලි පොකුරු || 05th November 2024
Swarnavahini TV
Рет қаралды 46 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 7 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 103 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
00:14
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
24:08
ජනාධිපතිතුමා ගිණුමට සල්ලිදාලා කෝල්4ක් දුන්නා කිවුවා-වෙච්චි දේ මාලිමා ජාතික ලයිස්තු මහාචාර්යවරය කියයි
The Life Traveler
Рет қаралды 4,2 М.
1:03:54
හරිනිගේ කලිසමේ එල්ලිලා පාර්ලිමේන්තුව එන්න හදන දයා
SL VLOG
Рет қаралды 7 М.
17:57
LALAI LILAI LAI || EPISODE 190 || ලලයි ලිලයි ලයි || 05th November 2024
Swarnavahini TV
Рет қаралды 34 М.
18:45
අළුත්ගමත් බඩුම තමයි | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 39 М.
LIVE 🔴 හිරු රාත්රී 9.55 ප්රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-11-05
Hiru News
Рет қаралды 2,6 М.
15:19
ගෝඨාභයට වෙච්ච දේම අනුරටත් වේවිද - Vijitha Herath | Hari tv
Hari Tv
Рет қаралды 32 М.
22:51
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 128 | 2024-11-05 | Hiru TV
Hiru TV
Рет қаралды 9 М.
12:02
සාදය හමාරයි ආතල් ගත්තු තානාපතිවරු ආපසු ගෙදරට | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 16 М.
17:58
අම්මට සිරි බේරුවල බොක්කටම වැදුනා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 61 М.
14:47
හේයි බලපල්ලා තිස්සමහාරාම පොළ
Sudaa Creations
Рет қаралды 47 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 7 МЛН