විනාශකාරී නාකිරැවුලා එකදිගට UNSUBSCRIBE කරමු | SUDAA STUDIO |

  Рет қаралды 13,074

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 544
@DCWorld69
@DCWorld69 2 сағат бұрын
මම නම් unsubscribe කරලා සැහෙනකල්..මට එ කාලේම හිතුනා සේපාල් කුහකයේක් කියලා
@user-eshan_shihara
@user-eshan_shihara 8 минут бұрын
🙏 සුදාට කලින් subscribe කරපු chanel එකක් සේපාල් අමරසිංහගේ/3M සුදා පොත් බෙදුවා..සේපාල් studio එකක් හැදුවා මම un subscribe කරා
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින 2 сағат бұрын
මං වගේම නාකිරැවුලා පෙන්න බැරි කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@dulee5272
@dulee5272 2 сағат бұрын
මට නම් ඕකව ඒ කාලේ ඉදන්ම පේන්න බෑ 😂😂😂
@susanthasuzy4473
@susanthasuzy4473 Сағат бұрын
මටත් පෙන්නන්න බැහැ
@dilavlogs...5323
@dilavlogs...5323 Сағат бұрын
අපේ අනුර සහෝදරයව subscribe කරපු අය මේ කොනට❤😊
@NavaNiki
@NavaNiki 2 сағат бұрын
සුදා ඔබ මුලින් සේපාල්ට බනින කොට මම ඔබට බැන්නා. ඇත්තටම සේපාල් කියන්නෙ හරිම කුහකයෙක්.ඔබ කිවුව නිසාම නාකි රැවුලා අයින් කරා සුදා
@deshapriya2575
@deshapriya2575 Сағат бұрын
mamath machan😇🥰🥰
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 33 минут бұрын
ඇත්ත මමත් සුදාට දොස් කිවුවා
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 16 минут бұрын
ඇයි මමත් සුදා unsab කරලා දැම්මා .සේපාල කුහකය කියලා දැනගත්ත ගමන් unsab කළා සුදා හිත හොද එකා ..
@nimaljayasinghe3234
@nimaljayasinghe3234 2 сағат бұрын
අපි නාකිරැවුලා ගිය සතියේ අයින් කරලා දැම්මා.
@Newsmixpro
@Newsmixpro 2 сағат бұрын
Ow
@SujeewaLekamalage
@SujeewaLekamalage Сағат бұрын
@@Newsmixpro Me too
@cell071care3
@cell071care3 Сағат бұрын
Mama lala
@shehajayathilake997
@shehajayathilake997 Сағат бұрын
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 19 минут бұрын
ඇයි මම සේපාල් තිත්ත උනා ..
@AnuraShantha-i8f
@AnuraShantha-i8f 2 сағат бұрын
රැවුලා අයින් කලා දැනට සති දෙකයි. හිතවතුන්ටත් දැන්නුවා. ඔවුනුත් හරි.
@AmithaLaxmal
@AmithaLaxmal Сағат бұрын
නාකි රැවුලව අයින් කෙරුවා😊
@manjulapunchihewa3414
@manjulapunchihewa3414 2 сағат бұрын
"අපි පුංචිකාලේ අපේ ආච්චි කියපු කතාවක් මතක් උනා. ඔන්න නයි නටවන මිනිහෙක් හිටියා. නයා හිතුවලු මම මොකටද මේ මිනිහට සල්ලි හම්බකරල දෙන්නේ, මම තනියම ගිහින් නටලා සල්ලි හොයාගන්නවා කියලා. තනියම ගිහින් නැටුවලු. මිනිස්සු ගහල මැරිවලු. අදාලම නෑ.... නිකමට කිව්වේ...😊" නයාට වෙච්ච වැඩේ තමයි එයාටත් වෙන්නේ. මොකද අන්තිමට අන්තිමට හරිම අහංකාර කමක්, උද්දච්ච කමක් පෙනුණා. එයා කියාපුව, එයාටම මතක් කරලාදීල unsubscribed කලා. දැන් ටික දවසක් වෙනවා.
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 сағат бұрын
මරු කතාව ❤❤
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c Сағат бұрын
හරියටම හරි නියම උදාහරණය ❤❤❤👍
@westenmatch1928
@westenmatch1928 2 сағат бұрын
Yes...නාකි රැවුලා නං එපා...ප්‍රතික්ෂේප කරමු...
@BandulaDias-z9t
@BandulaDias-z9t Сағат бұрын
සුදා මල්ලි ,,,සේපාල් ගේ හැසිරීම තුළ ,ඉතාම වැදගත් පනිවිඩයක් තියෙනවා ,,,,සේපාල් හැම දේම බැහැගෙන කලේ , මාලිමාවෙන් ලොකු ජරාවක් බලාගෙන ,,, මාලිමාවෙ ඒ ප්‍රතිපත්තියේ නැත ,,,,මාලිමාව ගැන ආඩම්බර යි,,,,,,,,සේපාල් ඔයා පරාදයි,,,,,ඉවරයි ,,,
@AraNisa-t8x
@AraNisa-t8x 2 сағат бұрын
බ්‍රෝ. අපි බිලිත් දන්වා තොවිලුත් දන්නවා. යකා මොකා වුවද අදළා නෑ. ඔබ කියන නාකි රැවුලා සහ ඔබ ගැනද අපට කියවීමක් ඇත.
@BandaraManike-l3j
@BandaraManike-l3j Сағат бұрын
මමත් අයින් කරා දිව දෙකෙ කබරයා නාකි රුවුලා
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 сағат бұрын
අපි අයින් කරලා දැන් ගොඩක් දවස්
@priyanthasampathjayathilak6676
@priyanthasampathjayathilak6676 Сағат бұрын
ඉස්සර සුදාගෙ චැනල් එක අඩුවෙන් බලලා සේපාල් ගේ හැම එකක් ම බැලුවා .දැන්නම් සේපාල් ගේ එකක් නිකමටවත් බලන්නේ නෑ...අන්සබ්ස්ක්‍රයිබ් කලා උගේ හැම චැනල් එකක්ම.
@yureshanuranga2857
@yureshanuranga2857 2 сағат бұрын
ඌව un subscribe කරන්නම ඕනි.විවේචනය අපි පිලි ගන්න ඕනි.ඒත් ඒ විවේචනය කරන්න ආන්ඩුවට අපි සාදාරන කාලයක් දෙන්න ඕනි.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 15 минут бұрын
👍👍👍👍👍
@nishadifranando2529
@nishadifranando2529 52 минут бұрын
මම නම් බලන්නේ නෑ එයාගේ වීඩියෝ
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 Сағат бұрын
අපි නාකි රැවුලා සීන් එකෙන් අයින් කලා.සුදත්ත ඔබ මාලිමාවත් එක්කම ඉන්න.ඔබට කවදාවත් වරදින්නේ නැත.
@SaSs-o1n
@SaSs-o1n Сағат бұрын
ඒ මඩ කරිය හිතාගෙන ඉන්නෙ ඌ කියන විදියට අනුර සහෝදරය වැඩ කරන්න ඕනෙ කියල යි.
@plwasntha4722
@plwasntha4722 Сағат бұрын
සේපාල රවුලා අයින් කරලා තියෙන්නේ. හේතුව ඔයාගේ හේතුමයි සුදා අයියේ.
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r Сағат бұрын
මමත් අහු වෙලා හිටියා නොදකිං විතරක් මෙහෙමත් මිනිස්සු මිනිසුන් ඇන්දුවා අපොයි සෙපාල😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@V1234gam
@V1234gam 2 сағат бұрын
සේපාල් ඒපාර හදන්නෙ එළුවෙක් සිංහයෙක් කරන්න...ඒත් ඌ දන්නෙ නෑ, එළුවා එළුවමයි කියලා 😂😂
@smhs3313
@smhs3313 51 минут бұрын
ඌ නන් මාර එකෙක් නේද ? ඔයවගේ උන්ව විස්වාස කරානෙ අපි.😢
@Gunathilaka-f5p
@Gunathilaka-f5p Сағат бұрын
ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DananjayaSanjeewa-ij6kp
@DananjayaSanjeewa-ij6kp 51 минут бұрын
අද අන් සබ්ස්ක්‍රයිබ් කරා පම්කයා
@shaminihemaratne4394
@shaminihemaratne4394 34 минут бұрын
සේපාල් කියන්නෙම කුහකයෙක් අපිට තේරීගෙන එනකොට un subscribe කලා. තමන්ගේම බඩ වඩාගන්න චනල් කරන අය. අහිංසක ජනතාව ගැන සිතනව නම් අවංකවම සත්‍යය ජනතාවට බෙදා දෙනව නම් මෙහෙම කරන්න නෑ. ඔය දේවල් කිව්වට අපි මාලිමාවට ජන්දය ප්‍රකාශ කිරීම නවත්තන්නෙ නෑ. මාලිමාවට ජය. බොහොම ස්තුතියි ඔබට
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 2 сағат бұрын
අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කල යුතුමයි 👍
@mangalanishantha5451
@mangalanishantha5451 Сағат бұрын
දලදා වහන්සේට කර අපහස තමයි නාකිරැවුලට පඩිසන්දීලා තියෙන්නෙ.....
@kapilabandara1001
@kapilabandara1001 Сағат бұрын
ඔන්න කරලා ආවා.....දැන් හරි.....
@rangikasilva8329
@rangikasilva8329 2 сағат бұрын
අපෙ ඔක්කොම මද්‍යමපලාතම මාලිමාවට❤❤❤1%ක්වත් මෝඩයො නෑ දැන් සජිත්ට දෙන්න
@Saranga-fe2ks
@Saranga-fe2ks Сағат бұрын
😂 ලංකාවේම උන් අනුර සහ මාලිමාව දාල ගියත්, මේ පක්ෂය හදලා මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි නම් මේ අවුරුදු 5 හේ ආණ්ඩුවට උපරිම සප් එකක් දෙනවා මේ රට ගොඩ දාන්න..වැරදි ඇතොත් අපි තමයි මුලින්ම ඒක කියන්නෙත්...බැරි උනොත් රාජපක්ෂලා දකුණෙන් එලෙවුවා වගේම දකුණේ අපි හදපු අපි ගෙනාපු පක්ෂයත් එළවනවා...☝✌👍
@KumuduTharanga-o5o
@KumuduTharanga-o5o 2 сағат бұрын
😂😂😂😂 *පාලයා නිකං පොමනේරියන් බල්ලෙක් වගේ කොන්ඩෙයි රැවුලයි හදාගෙන හිනියට බුරනවා* 😂😂😂😂😂😂
@ffslbot6273
@ffslbot6273 45 минут бұрын
මට නමි මුලින‍්‍ම 1,2 බලනකොටම, හරි ගියෙම න‍ැ..ර‍ැවුලව.😊 සුදා ඔයත‍් කොලටිය න‍ැතිකරගන‍්‍න එපා දමිතා,සමිතා,සුජිවා වගෙ‍😁 කසඩ කදවල‍් වලට සුදු හුණූ ගාලා හොදෙ😂😂
@kids1kids711
@kids1kids711 Сағат бұрын
නාකි රැවුලා අයින් කරල ඉවරයි
@samantharanjith6545
@samantharanjith6545 Сағат бұрын
මමත් එක්කෙනෙක් සුදා අය්ය.ඔයාට ගොඩක් පිං
@JessiPerera
@JessiPerera 55 минут бұрын
මාලිමාව පමණක් දිනවමු🎉🎉🎉🎉❤❤❤
@bharathagurusinghe
@bharathagurusinghe Сағат бұрын
මම unsubscribe කලා සතියකට කලින්. මං හිතන්නේ ඒක පුද්ගලික තීරණයක්. තමන් එකඟ නැති මතවාදයක් එක්ක නිතර ගැටෙන්න උවමනා නැහැ. සරලව තමන්ගේ ජීවිතේට අනවශ්‍ය දේ ඉවත් කරන්න. වෙනස් මත දැරීම සේපාල ගේ අයිතිය. NPP එක බලයට ගෙන ඒමට ඔහු ඉතාමත් මෙහෙයක් කළා. සමහර ඔහුගේ අදහස් අන්තගාමී බවක් ( extreme ) යැයි සිතුනා... ඒ වගේ අදහස් වීඩියෝ මම විනාඩි කීපයයි බලන්නේ නවත්තලා දානවා... දැන් බලන්න හිතෙන්නේවත් නැහැ title එක දැක්කත් ඇති ඒක තීරණය කරන්න. Unsubscribe කරන්නේ ඔහුට පහර ගහන්න නොවෙයි. මට වැඩක් නැති හින්දා. ඔහුත් එක්ක එකඟ වෙන අය අළුතෙන් ඔහුට එකතු වේවි. 🙂
@pavilanka6969
@pavilanka6969 52 минут бұрын
මං ඊයෙ අය්න් උනා.
@W.HMangalika
@W.HMangalika Сағат бұрын
ඔහු ද්වේශ සහගත ලෙස විවේචනය කරපු අයවම ඔහුට සම්මුඛ සාකජ්ජා වලට කැන්දවන්න සිදු වෙලා ඒ තමා දිඨ්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා ...... ඔහු මාලිමාවෙන් පලිගන්න හිතාගෙන ඔහුගේම තැන නැති කර ගනිමින් ඉන්නේ
@Sandakathmini01
@Sandakathmini01 58 минут бұрын
සේපාල ට වුනෙත් හිරු ☀️ නාලිකාට වෙච්ච දේමයි
@nima8549
@nima8549 Сағат бұрын
කරලා ඉවරයි.. Done.😅 ඊළඟ වැඩසටහන සේපාල් සහ පේෂල ශූරීන්.😂😂 ඊට පස්සේ ගවුම් ඉරාජ්.😂😂
@Kumaralatha1979
@Kumaralatha1979 2 сағат бұрын
ඌට උගේ ගෑනීවත් වෙනස්කරන්න බැහැ. ඔය නාකියා කියන දේ බල්ලෙක් වත් අහන්නැහැ. ඇත්තටම ඌ මොකෙද්ද සුදා. ඌ අපිට පඩයක් තරම්වත් වටින්නැහැ.
@KusumlathaKusumlatha-zo1pf
@KusumlathaKusumlatha-zo1pf 26 минут бұрын
ඔයාලා අම්පාරේ ආවට මට දකින්න බැරි වුණානේ ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් හැම එකක්ම මං බලනවා. ඇත්තටම ඇත්තටම ආසයි
@sunilsunilsunil8117
@sunilsunilsunil8117 2 сағат бұрын
යකෝ උඹල එකට ඉඳලා නේද දැන් ඔය එකට කෙල ගන්නේ
@kotikawattagegunatilaka5293
@kotikawattagegunatilaka5293 Сағат бұрын
මම නම් මෙයාව අයින් කෙරුවේ මට වැටහුණු මුල්ම අවස්ථාවේ මේ මනුස්සයා කුහකයෙක් කියලා
@chamindakoggalahewa487
@chamindakoggalahewa487 2 сағат бұрын
සේපාලට tiyenne ඉරිසියාව සහ දැන් මිනිහා දන්නවා විපක්ෂ බලවේග වලට කඩේ ගියොත් subscribe වැඩි කරගන්න පුළුවන් කියලා. මිනිහා kapatiya.
@kolithasenanayake8188
@kolithasenanayake8188 2 сағат бұрын
මිනිස්සුන්ට අපහාස කරන්න එපා....උඹලා නාකී වෙන්නෙ නැද්ද ? සේපාලට මාත් අකමැතී...ඒත් කවදාවත් කෙනෙක්ගෙගව වයස....ඇගෙ වෙනස්කම් අපහසයට ගන්න එපා....සුදතුත් සේපලට වඩා වැඩිම උනොත් අවුරුදු දෙකක් බාල ඇති....
@nilminiram4197
@nilminiram4197 32 минут бұрын
ප්‍රශ්නෙ නාකි කම නෙමේ මෝඩයෙක් නාකි වීම 😂😂
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 2 сағат бұрын
සුදා ගෙනාපු ඔක්කොම ලෙඩ්ඩු, 1මහින්ද 2ගෝටාභය 3වසන්ත 4සේපාල් 5ගොරිල්ලා සාදු ඊලග කව්ද සුදා ගේන්නේ 😂😂
@alwispriyantha4745
@alwispriyantha4745 2 сағат бұрын
6, 7, 8, th ehemamai. thaama therila nehe. Sepalta kalin theruna. sudata tube light.
@NppKuwaitapi
@NppKuwaitapi Сағат бұрын
කව්ද බන් වසන්ත කියන්නේ
@vinogardi8480
@vinogardi8480 Сағат бұрын
@@NppKuwaitapiක්ලබ්
@englishwithranilk.herath2081
@englishwithranilk.herath2081 Сағат бұрын
ආන්න හරි
@buddikachathuranga215
@buddikachathuranga215 49 минут бұрын
ඇත්ත කතාවක්
@H100R-w8n
@H100R-w8n Сағат бұрын
Unsub කරන්නත් sub කරල තියෙන්නෙ එපැයි
@chandrasirisilva1300
@chandrasirisilva1300 Сағат бұрын
සේපාල්ව මම සති දෙකකට කලින්ම අන්සස්ක්‍රයිබ් කලා.උගේ වීඩියෝ බලන්නෙත් නැහැ
@MithunKzz
@MithunKzz 2 сағат бұрын
තමන්ට කවුරුහරි ලොකුවට පේනවා නම් ඒ කියන්නේ තමන් කොච්චර පොඩිද කියන එක
@madsanwanni6782
@madsanwanni6782 2 сағат бұрын
සුදා මේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නිගණ්ඨයා තිසරණය සමාදන්වීම විහිළුවට ලක් කරයි. මෙය තරයෙ හෙලා දකිමු. රනිල්ගේ තිසරණ සමාදන්වීම අනුර සරණං ගච්ඡාමි! හරිනි සරණං ගච්ඡාමි! විජිත සරණං ගච්ඡාමි!
@kg94837
@kg94837 Сағат бұрын
කෝ අර කස්සප හාමුදුරුවෝ. ඇයි දිව්වේ නැත්තේ මැතිවරණ කොමිසමට. මාලිමාවේ වේදිකාවේ මේවා කිව්වනම් සිවුර උස්සගෙන දුවනවා. මුන් ආගම කැත විදියට දේශපාලනයට යොදා ගන්නවා. කවුරුවත් සද්ද නැහැ.
@mahabandalageajith1783
@mahabandalageajith1783 44 минут бұрын
හරි කරා ඌ පාහරයෙත්
@sahanmadhawag
@sahanmadhawag 52 минут бұрын
සජිත්ගෙ දුර්වලකමක් නෙවෙයි. මේ පාර strategy එක නේද ඒක ?
@NavaNiki
@NavaNiki Сағат бұрын
සුදා ඇත්තටම ඔබ කොන්ද පන තියන මාධ්‍යවේදීයෙක්
@epictetus-nicopolis
@epictetus-nicopolis 2 сағат бұрын
මමත් සේපාල්ව unsubscribe කලා සති දෙක තුනකට කලින්. දැන් සේපාල් පන්නල දාපු හොරු ටික ආයෙ බලයට ගේන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 39 минут бұрын
අපි හතර දෙනෙක්ම ගිය සතියේ unsubscribed කළා....
@manjuladaniel1654
@manjuladaniel1654 Сағат бұрын
එ පින්පියාව අයින්කරලා ගොඩාක් කල් උ පිස්සෙක්නේ කොහොමත් 😂😂
@SajinFernando
@SajinFernando Сағат бұрын
මම unsubscribe කරලා දැන් ගොඩක් කල්
@nishanthadhammike8092
@nishanthadhammike8092 Сағат бұрын
රැවුලගෙන් අයින් උනා
@prabuddhikawshalya1943
@prabuddhikawshalya1943 Сағат бұрын
Done🎉
@lakdeepsilva
@lakdeepsilva Сағат бұрын
සුදෝ යම් පුද්ගලයෙක් මාලිමාව ට කඩේ යන කාලේ ඒ මිනිහා මරු බුද්ධිමතා. එම තැනැත්තාම පසුව සත්‍ය වටහගෙන ස්වාධීන වෙලා කතා කරනකොට එම පුද්ගලයා තිරිසනෙක්. සුදෝ කිසිම කෙනෙක් කාගෙවත් වහලෙක් නොවිය යුතුයි.
@Sandakathmini01
@Sandakathmini01 51 минут бұрын
බූරු පුතා එක්ක හෙළුවෙන් දුවන්න යන එක බුද්ධිමත්කම ද? 🤣
@pdthilakarathna
@pdthilakarathna Сағат бұрын
අනවාර්යෙන්ම
@manjulawaduge4814
@manjulawaduge4814 6 минут бұрын
අනිවාර්යයෙන්ම
@MithunKzz
@MithunKzz 2 сағат бұрын
සුදා පෙන්නන්නේ සාමාන්‍ය ලාංකික ස්වභාවය. එදා එකට හිතපු මිනිස්සු අද තරහා වෙලා. මුළු ලංකාවෙම මොහොම තමයි. මිනිහෙක් අසරණ වෙලාවේ අනුකම්පා කරනවා සාර්ථක වෙද්දී ඊරිසියා කරනවා. මේක සුදාටත් සේපාල්ටත් දෙන්නටම සහ මුලු ලංකාවටම එකසේ බලපානවා. මේ සදාකල් සත්‍යයක් ලංකාවට. පුළුවන් මිනිස්සු රට පැනපල්ලා දරුවෝ ලස්සනට හදා ගනිල්ලා.
@sssssssssuv
@sssssssssuv 2 сағат бұрын
Athta 😂
@rohini9599
@rohini9599 Сағат бұрын
මේ කතාව නම් මසුරන් මේක තමයි ඇත්ත 👌👌👌👍👍👍
@pathimaperera
@pathimaperera 2 сағат бұрын
දීමෙන් අපට ලැබෙන සතුට වෙන කිසිම දෙයකින් ගන්න බෑ ආදරෙයි හැමදාටම ස්තුතියි ❤❤❤❤❤
@newareewijetunge9197
@newareewijetunge9197 Сағат бұрын
I unsubscribed Sepal Amarasinghe two weeks ago😂
@rmsureshranga8676
@rmsureshranga8676 2 сағат бұрын
මමනමි අද unsubscribe කලා...😂😂😂😂😂😂😂
@AdithyaLiyanage-ru8ft
@AdithyaLiyanage-ru8ft Сағат бұрын
කලින්ම unsubscribe කරා😌❤️
@dushangsrpeiris9642
@dushangsrpeiris9642 2 сағат бұрын
මාත් අයීන් කලා.. දැන්නාම් සේපාලයාව අප්පිරියයි...
@jayanthachandrasinghe5953
@jayanthachandrasinghe5953 Сағат бұрын
YOU CORRECT
@upendramadduma8621
@upendramadduma8621 2 сағат бұрын
සුදා ඔයාගේ භාෂාවෙන් කියනවා නම් නාකි රැවුල සක්කිලි හාල්පාරුවෙක්
@DAT-c8x
@DAT-c8x Сағат бұрын
මගේ කෙල්ලවත් ඔය සේපාල් තරං ඉක්මනට වෙස් පෙරලිලා බූට් එක තිබ්බෙ නෑ😂😂😂.....හරි මනුස්සෙක්නම් අඩුම මාස 3 ක් වත් දීලා බලලා විවේචනය කරන්න ඕනි...නිකං හිතපන්කො ආණ්ඩුවටම 4යි...ඒම එකේ ආණ්ඩුවේ තනතුරු ටික දුන්න විතරයි මිනිහා එකපාරට වෙස් පෙරලුනා😂😂😂......අම්මප කෙල්ලොත් මේ තරං දාර බූට් තියන් නෑ😂😂
@MangalaHennayake
@MangalaHennayake 2 сағат бұрын
කොච්චර පින් කරත් චැඩ් චෙන්නෑ අපි හොද හිතින් උදව් කරාට සමහරු බලන් ඉන්නේ අපට වරදිනතුරු හිනාවෙන්න ..ඒ ක උන්ට තියෙයි සමහරුන්ට කුහක ගතිය අත් අරින්න බෑ
@Fatma-n4o2u
@Fatma-n4o2u Сағат бұрын
අනිවාර්යයෙන් ම නාකි රැව්ල එපා 😂😂😂
@anurahapuarachchi521
@anurahapuarachchi521 Сағат бұрын
මම ඉස්සර සුදාට හරි කැමතියි ඇත්තටම ඔයා නකි වෙන්නෙ නැද්ද මිනිසුන්ට අපහස කරන්න එපා දෙසපලන වහල්ලු නොවෙවා
@karunanayake2002
@karunanayake2002 Сағат бұрын
දුක හිතුන ද මම Subs. 100 ක්‌ ඉන්න කාලේ සිට නිරන්තරයෙන් සම්බන්ද වූ විදෙස් ගත අයෙක් අපි බොහෝ අමාරුවෙන් හොරු පන්නල නව‍ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න හැදුවා විතරයි මෙන්න මේ යකා මිනිස්සු නොමග අරිනවා. හරිම අප්පිරියයි
@kamalpushpa3460
@kamalpushpa3460 Сағат бұрын
අනිවාර්යයෙන් නාකි පන්ඩ්තයෙක්.ඔකා youtube එකේ බ්න්දුවට බස්සන්න ඔන.
@KalpaMadu-w6g
@KalpaMadu-w6g Сағат бұрын
Unsubscribe කරා.. සතියක් වෙනවා
@shiromizoysa2961
@shiromizoysa2961 Сағат бұрын
Aniwarai sudda aiya
@nandaninagarathne7031
@nandaninagarathne7031 2 сағат бұрын
You are great Sudaththa.❤❤❤❤I ❤❤❤
@JessiPerera
@JessiPerera Сағат бұрын
මමත් අයින් කලා
@ThissaKeerthi
@ThissaKeerthi 2 сағат бұрын
ඔයා සීයට දාහක් හරි වසලයෙක් ඕකා
@achiravishwa8012
@achiravishwa8012 Сағат бұрын
නාකි පකා එලවමු
@Saranga-fe2ks
@Saranga-fe2ks Сағат бұрын
😂 අපිත් ඔයා නිසයි උගේ වීඩියෝ බලන්න ගියේ Subscribe කරේ..පස්සේ ඔයා සජියට කඩේ යනවා කියලා ඌත් කීවා..අපිත් ඔයාට බැන්නා..නාකි රැවුලා කරේ ඔයාගේ Subscribers ලා සෙට් එකක් ගලවන් ඌ ගාවට අරන්, ඊට පස්සේ මාලිමාවේ Subscribers Set එක අරන් දැන් ඒක ඉවර උනාම සජබේ Subscribers ලා සෙට් එකත් ගන්නයි ඌ මේ සෙට් වෙන්නේ...දකුණේ අපි නම් ඌ UnSubscribe කරා...😂👍
@gaminifernando3382
@gaminifernando3382 Сағат бұрын
මාත් අයින් කලා
@ranjithjayawardena7764
@ranjithjayawardena7764 2 сағат бұрын
සුදා මම ඔයා නිසා සෙපල්ව subscribed කලේ බලනකොට හරි සවිත්තූ මිනිහෙක් එයාව අයින් කලා.
@buddikachathuranga215
@buddikachathuranga215 55 минут бұрын
දවස් 4 උඩින් අන්සබ්ක්‍ර්‍යිබ් කරා බං තරහක් නෑ මල අදෝනාව නිසා එපා වෙනවා...සුදා අනුරට හීන් නූලේ මඩ ගැහුවා ජනාධිපතිවරණයේදී හැබැයි සේපාල් මාර ගේමක් දුන්නා අනුරව ජනාධිපති කරන්න....මේ දවස්වල සේපාල්ගේ මල අදෝනාව ඒක නිසා අන්සබ්ක්‍ර්‍යිබ් කරා
@rparanamana
@rparanamana Сағат бұрын
එකාගේ චැනල් දෙකෙන්ම අයින් උණා සතියකට කලින්..
@sudeshlakmal2855
@sudeshlakmal2855 Сағат бұрын
අනිවාර්යයෙන් 💪
@emilero1273
@emilero1273 Сағат бұрын
අනිවාර්යෙන්
@nirosharathnayaka1981
@nirosharathnayaka1981 2 сағат бұрын
අපි ඔය ෙදපත් නයාව අයින් කරා සති ෙදකක් විතර ෙවනවා . මට ඔකාව දැක්කම අප්පිරියයි ……
@surangirathnayake743
@surangirathnayake743 2 сағат бұрын
මමනම් ඇත්තටම unsubscribe කරා දැන් ටික දවසකට කලින්..... අපේ ඩේට කපාගෙන අහන්න ඕන දේවල් නෙවෙයි ඒවා... 👍👍
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 22 минут бұрын
ඇත්ත
@Tan-xc6um
@Tan-xc6um Сағат бұрын
Mama කලින් ආදරය කරපු පුද්ගලයෙක් තමයි sepal ada වෙන කොට mathak වෙනකොට appiriyay
@ThushanMorayes
@ThushanMorayes Сағат бұрын
Ekenma suda ayye ubete api adere ❤❤❤❤
@sajithtodno2305
@sajithtodno2305 2 сағат бұрын
Unsubscribe කරන්න ඕන නෑ.හැමෝම කියන දේට ඇහුම්කන් දෙමු
@Nancy_blonde
@Nancy_blonde 2 сағат бұрын
අනෙ මේ unsub කරපන්
@washanu1848
@washanu1848 2 сағат бұрын
ඇහුන්කන් දෙන්න පුලුවන් මිනිස්සුත් ඉන්නවා බැරි මිනිස්සුත් ඉන්නවා
@nirwan901
@nirwan901 2 сағат бұрын
දාන comments publish කරන්නෙත් එයාට හොඳ කියන ඒවා විතරයි. Video cut දානකොටත් විකෘති ඒවා දානව. මොනා ඇහුම්කන් දෙන්නද?
@SandhayaNilmini-p8d
@SandhayaNilmini-p8d 2 сағат бұрын
Great❤❤❤
@SandhayaNilmini-p8d
@SandhayaNilmini-p8d 2 сағат бұрын
Great❤❤
@nalinrathnayake9338
@nalinrathnayake9338 Сағат бұрын
සුදා අපිත් මොනා උනත් උබ්ට කැමති .ara naaki raulata kalin කැමති හිටියේ .kalin ookage video baluawa.dan nikmatwtah balanne na.oyath a godata wtenne epa.මාලිමාවට නිකන් විවෙචන දෙන අය ප්‍රතික්ෂේප බව මතක තියා ගමු ✌
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Сағат бұрын
එයා කිරිකලයක් දොවා අසූචි ගොඩක් දැම්මා ...ගෙල සියතින් සිඳගත්තා අපරාදේ ...මමත් එයාගෙ චැනල් සියල්ල අවසන් කලා ...එයා too much ...
@janubole9026
@janubole9026 2 сағат бұрын
ආරංචියි සල්ලි කුට්ටියක් අරං කියලා..අපි නම් අතෑරියා.
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 Сағат бұрын
නාකි රැවුලා අපිට එපා.ඕකා අවස්ථාවාදියෙක්.සුදත්ත ඔබ මාලිමාව සමග කෙලින් හිටගන්න ඔබය වරදින්නෙ නැහැ.
@GangaGamage
@GangaGamage Сағат бұрын
ඔය නාකි රැවුල අපිනම් කවදාවත් බලන්නේ නෑ
@thusithakularathne2417
@thusithakularathne2417 Сағат бұрын
අවුරුදු පහක්ම බැලුවා... ගිය සතියේ සියලුම චැනල් unsub කරා...
@Judechristo2011
@Judechristo2011 Сағат бұрын
Last comment posted for නාකි රැවුල ...Sepal, මේ interview එක අනුර ජනාධිපති සහෝදරයා දුන්නා නම් ඔයා තවම හරි පාරේ ...කකුල උඩ දාන් ඒ interview කිරීමට නොහැකි වීම ගැන අපගේ බලවත් ශෝකය ...😀😂
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 90 МЛН