සීසර්ගේ ගෙදර ඉඳන් සීසර් ගැන

  Рет қаралды 52,430

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 259
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ලංකාවෙ ඇතුලෙ හිරවෙලා ඉන්න ඈයෝ බොහොමයක් ලෝකෙ ගැන හරියට දන්නෙ නැතිව අපි අරක හදනකොට මේක කරනකොට සුද්දො හිටියේ ගල් ගෙවල්වල කිය කිය තමන්වම රවටා ගන්න කාලෙක ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම ගැන සුදත්තක මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
අනේ.මල්ලි ඔබ නම් හරිම වාසනාවන්ත යී...අපි ට හීනෙන් වත් දකින්න බැරි තැන් ඔය විදියට පෙන්වීම ගැන මම හදවතින්ම ඔබට ස්තුති කරනවා...ඔබේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@rajithadilshan8160
@rajithadilshan8160 Жыл бұрын
සුදන්තක මාමගෙ වයසෙ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ සිතුවිලි වලට වඩා, සුදන්තක මාමා හිතන පතන විදිය හරි පරිනත බවක් තියෙන්නේ. ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට අලුත් දෙයක් ඉගෙනගන්න ආසාවක් නෑ. " අනේ අපිට ඕවා මොකටද අපි දැන් වයසයිනෙ" කියලා කියන මිනිස්සු ඉන්නෙ ලංකාව ඇතුලෙ ගොඩක්ම.
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
මම "යන තැනකට වැඩක් කරගන්න" පටන් ගන්නෙ ගියාට පස්සෙ 😀 එතකම් පොලොවෙ පය ගහල ඉන්න ඕන පුතේ.
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
අවුරුදු 1800 කට පෙර මේ ගොඩනැගිලි තාක්ෂණය ,සැබැවින්ම විශ්මයජනකයි,,ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤
@gayathrishani1970
@gayathrishani1970 Жыл бұрын
අනේ හරිම වැදගත් දේවල් දැනගන්න ලැබුනා .ස්තූති ඔබතුමාට . දෙවන කොටස එනකන් බලන් ඉන්නෙ . බුදු සරණයි දෙවි පිහිටයි .👍🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
ලෝකෙ වටේ ඇවිදිමින් ඇති තතු ඇතිලෙස...නිර්ලෝභීව ගෙනඑන සුදන්තක ඔබට ප්‍රණාමය 🙏❤️🌻
@gxhv8174
@gxhv8174 Жыл бұрын
ඉස්තුතියි සුදත්තක මහත්මයා හීනෙන් වත් යන්න බැරි තැන් වලට ඔබතුමා අපිව අරන් ගිහින් පෙන්වනවා හරිම ලස්සන වීඩියෝ වක්
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
අපේ සීගිරි චිත්‍ර විනාශ කරල දාපු දවස් වල ඒව නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට ගන්න ඔයාගෙ රටේ ඒ සම්බන්ධව හිටපු ලෝක ප්‍රසිද්ධ ශිල්පියා "ලුසියානෝ මරන්සි මහතා" දැරූ අපමණ වෙහෙස මතක් වුණා. කවදාවත් නැවත ඒ චිත්‍ර අපිට ලැබෙන එකක් නෑ කියල හිතුවත් එයා ඒ විශ්ව කර්ම වැඩේ හරියට ම කරල නැවත ඒ මිල කළ නොහැකි සිතුවම් අපට, ලෝකයාට දායාද කරල දුන්න.
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
ඔයා එ දෙන දැනුම නම් අතිවිෂිශ්ටයි 💓 යන පළාත ගැන සහා එ දෙවල් ගැන වගේම එහි අතීත කතා එක්ක ලොකු දැනුමක් ඒක මෙ දෙවල් පෙන්නන එකට බොහොමයි සුදන්තක අයියණ්ඩී ❤️❤️❤️❤️ අපි හැමොටම ලොකේ වටෙ ඇවිදින්න යන එක හීනයක් විතරයි . මෙහෙ ම.හරි බලන්න තිය්න එක වටිනවා අපේ රටෙ අපේම කෙනෙක් ගෙන් අපේම භාෂාවෙන් ❤❤❤
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
නොදැන සිටි ගොඩක්ම වටිනා දේවල් ගැන හොඳින්ම දැනුවත් වුනා. ඒකනම් හරිම වටිනවා. ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි!
@change1341
@change1341 Жыл бұрын
නියමයි.. කවද හරි ගිහින් බලන්න ඕනෙ කියලා හිතාගෙන හිටපු තැනක්.. කොලොසියම..🧡🧡
@annpeiris8203
@annpeiris8203 Жыл бұрын
බලාපොරෝතුවෙන් හිටපු කතාවක්.බොහොමත් ස්තුතියි❤
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
විශිෂ්ඨයි! අපිට දකින්න බැරි දේවල් මේ දැන් දැක්කා වගේ හැගෙන්න, ඔබ කරන විස්තර වලට බොහොමත්ම ස්තුතියි.
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ...අපිට නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා ...තෙරුවන් සරණයි ඔබතුමාට ....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ..සතර වරම් දෙවියන්ගේ පිහිටයි ....🙏🙏🙏
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
ඔබතුමා⁣ගෙ වීඩියෝ ඉගෙන ගන්න ළමයින්ට නං හරිම වටිනව .පොත් කියවල කටපාඩමි කරනවටවඩා ඒ ස්ථාන වලට ගිහිල්ල බලල හෝ මෙි ආකාරයට වීඩියෝ බලල ඔලුවට ගන්නඒව ලේසියෙන් අමතකවෙන්නෙ නෑ
@upalijayalath9895
@upalijayalath9895 Жыл бұрын
මම ඔයාගෙ ඔක්කොම video බලනවා බොහොම ස්තුති ඔබ තුමා ට
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 Жыл бұрын
හරීම ආසාවෙන් බලාගෙන හිටියා මෙතනට ඇවිත් කරන වීඩියෝ එකක්. බොහොම කාලයක් තිස්සේ. ස්තූතියි බොහෝම. ඉතිරි කොටස අද හෙටම බලමු.
@ssug1960
@ssug1960 11 ай бұрын
හරිම වැදගත් දේවල් දැනගන්න ලැබුනා .ස්තූති ඔබතුමාට ❤
@surajmalshan7241
@surajmalshan7241 Жыл бұрын
විසා නැතුව රෝමයේ නටුබුම් බැලුවා ඔබට ස්තුතිය
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතාමත් හොඳ වටිනා වීඩියෝ එකක් මේ රටේ අයට සහ විශේෂයෙන්ම ඉතිහාසය ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් මේ වීඩියෝව ඉතා වටිනවා ගොඩාක් ස්තූතියි ඔබට මේ ඉදිරිපත් කිරීමට. ❤❤❤👍
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@chandraniroslin6476
@chandraniroslin6476 Жыл бұрын
හරි ලස්සනයි . වැදගත් තොරතුරු කියලා දුන්නා . ස්තුති
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ලෝකය ලස්සනට දකින්නට නම් සුදන්තකම තමයි . ස්තුතියි ඔබතුමාට.
@bandaramenike2475
@bandaramenike2475 Жыл бұрын
ඔබ හොදම තොරතූරූ පපයන නිහතමි දක්ෂ ඉදිරිපත් කරන්නොක්❤❤❤
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
බොහෝ ම ස්තූතියි සුදන්තක අයියේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@yashenruvinda9287
@yashenruvinda9287 Жыл бұрын
ලෝකේ කොහේ ගියත් කවදා හරි italy වලට එන්නම හිතෙන්වා history එක බල්න්න...
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@travelart6868
@travelart6868 Жыл бұрын
අැත්තටම මේ වීඩියෝ එක වැදගත්. මේ දවස් වල රෝමය ගැන තමයි පාඩම තියෙන්නෙ ... මේවා ගැන සිංහලෙන් වීඩියෝ එක තියෙන එක තවත් වටිනවා. 😊😊
@champikadharmasena8399
@champikadharmasena8399 Жыл бұрын
ස්තුතියි...... 💐 ඔබට තෙරුවන් සරනයි .
@udanipramodika1377
@udanipramodika1377 Жыл бұрын
සුදන්තක අයියා ඔයා නිසා අපි බොහෝ දේ දකිනවා ඉගෙනගන්න වා ඔයාට බොහොම ස්තූතියි 🎉
@sahlafathi6370
@sahlafathi6370 Жыл бұрын
මාමේ මේ වගේ video කරන්න ශක්තිය ධෙර්ය ලැබේවා. සුබ පැතුම්. ❤❤
@hettiarachchipradeep1337
@hettiarachchipradeep1337 Жыл бұрын
ලංකි අක්කාත් හිටියා නම් තව හොඳයි කියලා හිතෙනවා ❤. එයාව එකතු කරගන්න හැම චාරිකාවටම
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
එංගලන්ත කෞතුකාගාරයෙ තියෙන අපෙන් අරන් ගිය අපිට අහිමි උන අපේ උරුමයන් ගැන විස්තරයක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් 🙏 🇱🇰
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
හරිම වටිනාකමක් ලස්සනය වීඩියෝ එකක්. ඔබට ජයවේවා!
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
බොහොම ස්තූතියි! රෝමානු අධිරාජ්‍යයේ බලය නැති උනේ නැහැ, මහා රෝමානු අධිරාජ්‍ය අදත් තිබෙනවා ලංකාවේ පවා පුංචි රෝමක් තිබෙනවා එක මහා රෝමානු අධි රාජ්‍යයේ එක්තරා කොටසක්, ලංකාවට දියසෙන් පැමිණෙනවා වගේම රෝමයටත් ජුලියස් සීසර් එන්න පුළුවන්, ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පැරකිම් යුගයක් වෙනුවට රෝමානු යුගයක් බිහිකළ යුතුයි!
@thusitharuwan2468
@thusitharuwan2468 Жыл бұрын
රෝමේ මන් ආසම නගරයක් එක හීනයක්.ඔබතුමට ස්තූතී🙏🙏🙏❤️❤️❤️❤️
@rajasinghededxeefxpeiris8131
@rajasinghededxeefxpeiris8131 Жыл бұрын
සීසර් ට පිහියෙන් ඇනීමට මාක් ඇන්ටනීගේ ඇති සම්බන්ධය පැහදිලි කරන්න. ස්තුතියි. ❤
@miulamiula328
@miulamiula328 Жыл бұрын
සුපිරි සහෝදරයා සූඩන්තා.වටිනවා 🙏👍🙏
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
Assassin's creed game එක ගහපු දවස් වල ඉතාලියට රෝමෙට රෝමෙ බූගත් සොහොන් බලන්න පට්ට ආසවක් ත්බ්බේ
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම හරිම වටිනා විඩීයෝ එකක් සර්.හරිම ලස්සනයි.බලන්න කල් ගියා මේ ටිකේම බීසී සර්.මමත් ගොඩක් දේවල් දැන ගත්තා සර්....👍👍💯💯❤️❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Athtatama supiri video Eka Ayya thank you very much superb good luck 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
@restorationbro
@restorationbro Жыл бұрын
ඇත්තටම මේ රටවල් දැක්කම ඇඩෙනව. 😢 ඉපදුනේ අපායෙ නිසා දිව්‍යලෝකෙට එන්නත් මාර කට්ටක් කන්නෙ 😢😢😢
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
❤❤❤❤ හරිම ලස්සනයි හිතා ගන්න බැ❤❤❤ස්තුති සර්❤
@mdsjayakantha579
@mdsjayakantha579 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් පේන්නු වාට ඔබට ස්තූතියි
@badabada6684
@badabada6684 Жыл бұрын
නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 👍👍👍👍👍💕💕💕💕💕💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samanthipallegedara7682
@samanthipallegedara7682 Жыл бұрын
GREAT VIDEO, although we live here ,didn't see these things yet. Thank you so much for your dedication to share this valuable information.
@oshangedara8169
@oshangedara8169 Жыл бұрын
Thanks bringing back my memories of Rome. Visited 2012. Followed the same route. Started from Palatino to Colosseo ❤❤❤❤❤
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
ගොඩක් thanks අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤aye අයියා ataramn,una ගමට ගිහින් video akak කරමු
@charakajayamith5091
@charakajayamith5091 Жыл бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ❤🎉 thank you so much
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka Жыл бұрын
ලස්සන video එකක් ගොඩක් වටිනව..... ස්තුතියි ඔබ තුමාට ...
@mariefernando12
@mariefernando12 Жыл бұрын
Thanks so much 🙏 💓 lovely presentations about Rome n its history....❤❤❤🎉🎉🎉😊
@sriyani2865
@sriyani2865 Жыл бұрын
කොයි තරම් දියුණු තාක්ෂණයක් තිබෙන්නට ඇතිද තාක්ෂණික උපකරණ නොමැති කාලයක ඔය වාගෙ දේවල් කරන්න කොපමණ කාලයක් මහන්සියක් වැය කරන ඇතිද❤❤
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Thank you sudanthaka mame nodanna thenak gena kiuwata 😊
@YTS-dp8nh
@YTS-dp8nh 4 ай бұрын
Adai baluwe.. Thank you ayya, ashawen baluwa..🙏
@sandarusdiary474
@sandarusdiary474 Жыл бұрын
සූර පප්පා කාටුන් එකේ එක කොටසක තියනවා බෲටස් පිහියක් අතේ තියාගෙන මේසෙට ඇන ඇන ඉන්නවා ඒකේත් බෲටස් සීසර් කතා කරනවිට සීසර්ව වැඩිය ගනන් ගන්නෙ නැති විදිය හොදට පෙන්නලා තියනවා. 🤔 (මට මතක විදියට වැඩ දොලහ කොටස)
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Ape ratath goda gannanam ranilwath maranna wenawa sudanthaka aiye 🙏🙏🙏👍👍👍🍁🍁🍁🍁🍁
@dinushabandu3996
@dinushabandu3996 Жыл бұрын
රෝම මිත්‍යා කතා බොරු වුනත් ප්‍රායෝගික දේ අදටත් පේන්න තියනවා . ඒත් මනඃකල්පිත රාවණා කරේ තියං ඉන්න ලංකාවේ මෝඩයෝ පිලිගන්නේ නැහැ ඒක මිත්‍යාවක් කියලා . අඩුම තරමෙ රාවණා ගේ කියලා ගඩොල් බාගයක් වත් හොයාගන්න නැතිව .. ඒ නිසා රෝම කතා මිත්‍යා කියන්න එපා . ඔයා අවුරුදු තුනක් දවසෙ පැය 24 ම හෙව්වත් රෝම ඉතිහාසය බලලා ඉවර කරන්න බැහැ ... ඇස් දෙකට පේන මේ ඇත්ත .. මිත්‍යාවක් කියන්න එපා .. ඉතිහාසය ට ගිහිං බැලුවොත් තව්සන් ටෝක් දෙන ලංකාවේ මෝඩයෝ ගල් යුගේටත් අන්තයි
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 Жыл бұрын
ඔව් බන්, ලංකාව මිහිපිට අපායක්. පේනවනේ dan තත්වය, ගොන් මිත්‍යා දේවල් විස්වාස කරගෙන අන් අයටත් හිංසා කරන් ගොබ්බ මානසිකත්වයෙන් මිරිකුනු රටක්.
@rohithanandasena2218
@rohithanandasena2218 Жыл бұрын
Thank
@Laxmanmendis2002
@Laxmanmendis2002 Жыл бұрын
Super super nice video God will give you health and wealth to do more videos in future May God bless you
@madarasewwandi140
@madarasewwandi140 Жыл бұрын
Godk lassana wadagath vedio akk..❤❤❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Harima ලස්සනයි අයියා vloge eka 👍👍👍
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ ❤️❤️❤️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Thanks a lot Uncle! Meka naththe ai kiyala hituwa wara ananthai,meka thamai harinam uncle ta KZbin channel eka patan ganna dawase karanna thibbe..mama danne na anith aya gana nam mata Italy kiwwama mathaketa enne Rome wala me buildings tika... Eka parakku wela pennuwath watinawa..sinhalen videos na mn danna tharamin..Great! 😘😘😘
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ගොඩාක් ස්තූතියි පුතේ.
@y.....7202
@y.....7202 Жыл бұрын
මේවා බැලුවම තමයි කාලින්ග මාගගෙ ජාතකේ මතක් වෙන්නෙ😢
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
කාලිංග මාගමද ඒ සේරම විනාශ කරන්න ඇත්තෙ කියලයි මමනම් හිතන්නෙ. දැනුත් අපේ උන් කරන අමනකම් සේරම කාගෙහරි පිට පටවනවා වගේ වෙන්නත් පුලුවන්. මාඝගෙන් පස්සෙ ඒව කවුද එතකොට විනාශ කරේ නේද
@y.....7202
@y.....7202 Жыл бұрын
@@lokewatesudanthaka ඒක නම් ඇත්ත මාමෙ පාර්ලිමේන්තුවේ ඉන්න මාගල තමා ඉතුරු ටිකත් විනාස කරේ.නිදන් හාරල
@y.....7202
@y.....7202 Жыл бұрын
@@lokewatesudanthaka අනිත් එක තීන ටිකවත් රැකගන්න උන්ට ඌමනාවක් නෑනෙ.සීගිරියට ගියාම එක පේනෝ නම් කොටල තීන හැටි දැක්කම .අපේ රටේ මිනිස්සුත් හරි ප්‍රාතමිකයි 🥲😪
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
🇱🇰 අපේ ගාල්ලේ උණවටුනේ, සුදු පාට දත් ඇති, සුදන්තකයා ...එළ එළ ..👍👍😁😁
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job sudantaka mahattaya lanky mahatmeya .amzing good budusaranai dawe phetai
@k.bandumathi1579
@k.bandumathi1579 Жыл бұрын
Harima vadagath kathawak ahaninna hari asi aiye oya ta budu saranai devi phitai lamaintath hari prayojanai💛💛💛💚💚💚💜️💜️💜️💘💘💘💕💕💕💕💙💙💝
@sampathishara7931
@sampathishara7931 Жыл бұрын
වැනිස් සංචාරයක් ඕනී සුදන්තක මාමේ❤❤❤🥺
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
kzbin.info/www/bejne/hn_Gf5ajbqmIr7c
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
thank ypu so much borther.❤️
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Mewa pennanawada oyata pin sudanthaka aiye 🙏🙏🙏❤️👍👍🍁🍁🍁
@tharukashehan4398
@tharukashehan4398 Жыл бұрын
අම්මෝහ් අවුරුදු 1800ක් කියන්නෙ සෙල්ලන් කාලයක්ද.පට්ටයි 😮
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
මම හිතන් හිටියේ siserwa මැරැවෙ එයාගේම පුතෙක් කියලයි මහත්තයෝ..mary antino කියලා කෙනෙක්..kliyopactrata දාව ඉපදුන දරුවෙක් කියලයි..අද දැනගත්තා සත්‍යය ..ස්තුති මහත්තයෝ ..❤❤🙏
@RanjithMarasinghe-ip4gh
@RanjithMarasinghe-ip4gh Ай бұрын
Thanks you
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw Жыл бұрын
Niyamai video aka mama asma Rome ta sir ahadama kiyana waga (life is short spend it happy) tank so much sir good luck
@saratv7417
@saratv7417 Жыл бұрын
ලස්සනයි ජයවේවා
@anilkumara6525
@anilkumara6525 Жыл бұрын
ඉක්මනට ඉතිරි ටිකත් ගේන්න අයියා ❤ ❤ ❤
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
අපේ රටේ එවුන්ට ඔහොම කොන්දක් නෑ සහෝදරය කකුල් ලෙවකකා උංගෙ මඩිය තරකරගන්න තමයි බලන්නෙ සදාකාලික කාලකන්නි සෙට් එක හින්දනෙ ලංකාව අසරණ වෙලා ඉන්නෙ
@shrenashe8277
@shrenashe8277 Жыл бұрын
Congratulations to you
@sacheerakularathna7504
@sacheerakularathna7504 Жыл бұрын
Very important topic. Thanks for your video.❤❤.😊
@wajirafernando7672
@wajirafernando7672 Жыл бұрын
Thank you
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි මාමේ ❤
@somakommala6229
@somakommala6229 Жыл бұрын
ලන්කි දුව කෝ .ව්ඩියෝ එක ගොඩක් ලස්සනයි .සතුටුයි
@annechamila9982
@annechamila9982 Жыл бұрын
Godak watina dewal, thank yuo
@surangatelge597
@surangatelge597 Жыл бұрын
❤ ENJOY THE TIME AND, STAY SAFE TRAVEL SIR 🙏 GOD BLESS YOU, FROM SURANGA ( SRILANKA )
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 Жыл бұрын
Excellent video
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
සුදන්තක මාමා සිසිලියා දූපතේ සංචාරක විඩියෝ එකක් දාන්න.
@geethaherath616
@geethaherath616 Ай бұрын
Thanks
@sanzlee6002
@sanzlee6002 9 ай бұрын
Very Interesting ❤ Tnq uncle
@madusankagggg7729
@madusankagggg7729 Жыл бұрын
Beautiful video ❤❤❤❤❤❤
@warunalakshitha7738
@warunalakshitha7738 Жыл бұрын
Video qulity එක තව ටිකක් වැඩිකරන්න පුලුවන් නම් හොදයි කිය්ලා හිතනවා 💙
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 Жыл бұрын
පොලන්නරුව. ගැන. කතාකරාට. ස්තුතිය . රොමය. ලස්සනයි ...
@buddishawelagane9567
@buddishawelagane9567 Жыл бұрын
පලවෙනි කමෙට් ☝
@samankarunathilakasaman7754
@samankarunathilakasaman7754 8 ай бұрын
Mr sudantha I'm respect you
@chandanidasanayake9703
@chandanidasanayake9703 Жыл бұрын
Thank you sir
@udarabuddhika3365
@udarabuddhika3365 Жыл бұрын
බොහොම ලස්සන වීඩියෝවක් .ඇත්තටම රෝමයට ගියා වගේමයි. හොඳ ඔලිව් වගාවක් පෙන්වන්න.ලංකාවේ ඔලිව් වැවෙනවද?
@ThanukaKrishan
@ThanukaKrishan Жыл бұрын
😍❤️
@wasanthakumara3732
@wasanthakumara3732 Жыл бұрын
Godak dewal Dana gattha sudattha malli godak isththi obata
@chamindakumar-of5wu
@chamindakumar-of5wu Жыл бұрын
Aiya mewage watina milakala nohaki danumak labadenna ekatai godak pin
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 Жыл бұрын
Can’t we build up such a country. Thanks Sudanthaka
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
ඒකට මට සතුටුයි.
රුමේනියාවේ හමු වූ අමුත්තා
30:20
Lokewate Sudanthaka
Рет қаралды 7 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
ලෝකෙ එකම අමුතුම දොර ලඟ
40:41
Lokewate Sudanthaka
Рет қаралды 33 М.
Amsterdam ඇලේ ඉඳන් දැකපු දේ
54:31
Lokewate Sudanthaka
Рет қаралды 54 М.
හිම නිවාඩුවේ බඩගිනි ජරමරේ
34:59
Lokewate Sudanthaka
Рет қаралды 51 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН