අපේ හිම නිවාඩු හෝම් ටුවර් එක

  Рет қаралды 38,916

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 224
@rohithamuthukudaarachchi8949
@rohithamuthukudaarachchi8949 11 ай бұрын
අපි ගැන දුකයි අපේ රට ගැන දුකයි .අපේ පාලකයෝ නායකයෝ කියන එවුන්ව උල තිබ්බත් මදි මේ රටට කල අපරාධයට.
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 11 ай бұрын
අනිත් අයට බලාපොරොත්තු ඇතිකරල , මගපාදල , ජීවිත ගෙවනහැටි , වෙන්න ඕන කොහොමද කියල පහදල මේකරන ආදරණීය දිරි ගැක්වීම් වලින් මේරටේ තරුණ අය ශක්තිමත් වෙලා මගහදාගන්න ඕන.. බැලුවට විතරක් මදි... නොකියා කියන දිරි ගැන්වීම් හරිම වටිනවා..ඔයාලට බොහෝම පින් පතනවා... තෙරුවන් සරණයි ඔයාල පවුලේ හැමදෙනාටම.. හැමදාම සතුටින් සැනසුමින් ඉන්න ගමන් අනිත් අයටත් ඒ ගැනකියලා දෙන්න ..🤩🤩❤️❤️💐💐💐🙏🙏🙏..
@sandaruvlogs7771
@sandaruvlogs7771 11 ай бұрын
අපිට ඹය වගේ කන්න හිතන්නවත් බැහැ. ඹයලා හැමෝම සතුටින් විනෝදයෙන් ජීවත් වෙන්න.ආදරෙයි ගොඩක්
@chamil7490
@chamil7490 11 ай бұрын
ඔබලා දුරදිග හිතලා මේ රටින් ගිය එක ගැන සතුටුයි. ලංකාවේ මිනිස්සු ගැන දුකයි.
@ewanvevo5491
@ewanvevo5491 11 ай бұрын
ඇයි ඔයාට රට යන්න බැරිද ?
@ඊගල්
@ඊගල් 11 ай бұрын
ඔවු ඒක ඇත්ත
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 11 ай бұрын
හොරුන්ට තවත් චන්දේ දෙමු😂
@umeshthilakarathne4271
@umeshthilakarathne4271 11 ай бұрын
ඔබතුමාට පින්... එච්චරයි කියන්න තියෙන්නේ. ඔබතුමාගේ වීඩියෝ විතරයි ජීවිතේ සතුට 🥺
@samindasandaruwan1174
@samindasandaruwan1174 11 ай бұрын
ඇත්ත අනිවාර්යයෙන් ❤❤❤❤ ස්තූති
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 11 ай бұрын
හරිම පිළිවෙලයි හරිම ලස්සනයි, ලස්සන මනුෂ්‍යයන්ට ලස්සන දේ ලැබෙන්න ඕන, ලස්සන දේ ලබාගන්න කොච්චර මහන්සි වුනාද කොච්චර උත්සාහවන්ත වුණාද කියන එකත් අපි හොඳටම දන්නවා. මම අයියේ මේ වීඩියෝ එක මගේ පුතාලා දෙන්නට පෙන්නලා කවදහරි අපිට නැතත් ඔයාලා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න කියලා motivation එකක් දුන්නා 🙏🙏🙏❤️❤️❤️👌👌👌👍👍👍
@වයිට්හැකර්
@වයිට්හැකර් 11 ай бұрын
ඇතටම පින්වන්ත ජීවිත ගෙවන්නෙ යුරෝපයේ අය ❤️🙋
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
ඇත්ත. කවුද කෙනෙක් කියල තිබුණා බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ කියල..! 😊
@ඊගල්
@ඊගල් 11 ай бұрын
ඇත්ත ❤🎉
@Yasiru8
@Yasiru8 11 ай бұрын
Hint😅😅
@roshansilva5384
@roshansilva5384 11 ай бұрын
මෙහේ ඇවිල්ලම බලන්න තියෙන්නේ කොච්චර දුක් විඳිනවද කියලා
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
@@roshansilva5384 ඇත්ත. ලෝකෙ කොහෙත් මිනිස්සු මිනිස්සුම තමයි. ඒ උනාට ඔය රටවල් මෙහෙට වඩා සිස්ටමැටික් නේද? ලෝ ඇන්ඩ් ඕර්ඩර් සියල්ලට ඉහලින් තියෙනව නේද?
@LalithaWassana
@LalithaWassana 11 ай бұрын
ඔය රට වල මිනිස්සු ගෙවන ඡීවිත දැක්කම අපි ගෙවන ඡීවිත මොනවද කියලා හිතෙනවා ❤😢
@ravindufernando3313
@ravindufernando3313 11 ай бұрын
COME TO EUROPE
@chamindapushpakumara6563
@chamindapushpakumara6563 11 ай бұрын
Oya kiyana taran. Lassaana ne mamath. Europe
@LalithaWassana
@LalithaWassana 11 ай бұрын
ඒ වුනාට ලංකාවේ අපිට දවසට වේල් 2ත් කන්නේ බොහොම අමාරැවෙන් 😞
@Utubenil
@Utubenil 11 ай бұрын
සරලයි සුන්දරයි.😊 අපේ රට මේ තත්වෙට ගන්න නම් brain wash කරන්න ඕන. Happy journey 👍
@cricketpisso7713
@cricketpisso7713 11 ай бұрын
මුලින්ම comment කරන්න හිටියේ.😂❤❤❤හරිම සතුටුයි. මමත් කොනක ඉදන් breakfast ගත්ත වගේ දැනුන. Good feeling.good luck ❤❤❤❤❤❤
@DusanthaPriyankara
@DusanthaPriyankara 11 ай бұрын
ඔබතුමා පින්වන්ත කෙනෙක් . ඔබතුමාව දැක්කත් සතුටුයි. සතුටින් ඉන්න හැමදාමත් .බුදු සරනයි
@loljigen2704
@loljigen2704 11 ай бұрын
ඔයාලගේ ජිවිතය හරි සුන්දරයි ආසයි 75වසරක් අපේ රට කාපු තවත් කන පාහරයන් මරාගෙන කන්න හිතෙනවා
@sulakshanamihiraj913
@sulakshanamihiraj913 5 ай бұрын
@Ethigebernard
@Ethigebernard 11 ай бұрын
ලෝකයේ දියුණු රටක ජීවත් වෙන අයට හම්බ වෙන පඩියෙන් හොඳින් කලා බීලා ඇදල ඉන්න පිලිවන් බොහෝ දුරට. මොකද ඒ රටවල පාලන ක්‍රමය බොහෝ දුරට අවංකව ජනතාව ගැන සාධාරණ විධියට සිතන තිසා. ලංකාව නිදහස ලබා ගත්ත දා සිට පාලක පක්ෂය රට සුරාගෙන කා උන් හැදුනා මිස රට ගැනවත් ජනතාව ගැනවත් එදා මෙන්ම අදත් සිතන්නේ නැත. ලංකාවේ යමක් කමක් තියන අය දේශපාලකයන්ට කත් අදින අය හොඳට ඉන්නවා. ජනතාව ඉතා අසරණයි. නමුත් ලෝකයේ හැම රටකටම ගිය මට ලංකාව තරම් ලෝකයේ ලස්සන රටක් දැක නැහැ. ඔබ සැමට තෙරුවන් සරණයි
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 9 ай бұрын
True.i have this lifestyle
@isharamadushanka721
@isharamadushanka721 11 ай бұрын
Scandinavia රටවල් ගැනයි germany ගැනයි හොද detailed video එකක් කරන්නකෝ sudanthaka ayye...quality of living වගේ දේවල්....😍😊
@GeethaniWeerasena-zh6ks
@GeethaniWeerasena-zh6ks 11 ай бұрын
අනේ සුදන්තක මාමේ ඒ tour එකනම් හරිම ලස්සනයි⭐⭐⭐
@halmillagollawesaranathiss1782
@halmillagollawesaranathiss1782 11 ай бұрын
හරිම නිහතමානී සරල මනුස්සයෙක් 🙏
@anomagamage801
@anomagamage801 11 ай бұрын
ඔබතුමාට අදත් ගොඩක් ස්තුතියි ....ඔබතුමා වීඩියෝ එකක් දානකම් අපි ආසාවෙන් බලා ඉන්නවා ..හැබැයි ඒ අපේ පැත්තෙන් ..නමුත් ඔබතුමා අපිට වීඩියෝ එකක් දාන්න කොයි තරම් නම් කැපවීමක් කරනවද ...?ඉතින් ඔබතුමා වෙනුවෙන් අපිට කියන්න තියෙන්නේ දිනෙන් දිනම ඔබතුමා දියුණුවට පත් වේවා ..නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ....ඔබතුමා නිසා මං ගොඩක් දැනුමක් ලබා ගත්තා .....තෙරුවන් සරණයි සිය පවුලටම ....සතර වරම් දෙවියන්ගේම පිහිටයි ......
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 11 ай бұрын
අපේ රටත් ඔහොම කරන්න තිබ්බා.හැමදෙයක්ම වැවෙනකොට පොලොවේ.කොහෙද ආයෙ එව්වා හීන 😂😂
@lalanthawijekoon711
@lalanthawijekoon711 11 ай бұрын
ඔය විස්තර අපි දැනගන්න කැමතියි. අපිට ඔය විස්තර කියන්න. ස්තූතියි ඔබ තුමාට
@sumithkumara972
@sumithkumara972 11 ай бұрын
ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් වටිනව බලන්න ආසයි.බුදුසරණයි ඔබ සියලුම දෙනාට
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z 11 ай бұрын
ඇත්තටම හරිම වටිනවා .අපි නොදන්නා දේවල් දැන ගන්න සලස්වන එක ඊටත් වඩා වටිනවා ..බොහොම ස්තූතිය , 🙏🙏🙏❤❤
@chandramanatunga279
@chandramanatunga279 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ vedio එකට හරි ආසාවෙන් බැලුවා
@dinuranga11
@dinuranga11 11 ай бұрын
ඒ ජනේලය විවර කලාම පෙනෙන මන්ස්කාන්ත දර්ශනය ඒ සුන්දරත්වය අත් දකින්න සැලැස්වීම පිලිබදව ඔබතුමාට මාගෙ ගවුරවය ... ඔබතුමාගෙ සහ පවුලේ සැමගේ ආයුස බොහෝ වේවා... ආදරෙයි ප්‍රන්සයට ...❤❤❤
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 11 ай бұрын
,ගොඩක් දවසකින් ලස්සන video එකක් ..ස්තුතිය ඔබට ජ්සු පිහිටි මුලු පඋලටම ...💐💐💐💐💐❤
@gaminijayakody5133
@gaminijayakody5133 11 ай бұрын
නියමයි ජයවේවා තෙරුවන් සරණයි
@bodhagamarathana3948
@bodhagamarathana3948 11 ай бұрын
තෙරුවන් සරණයි. සුඛී දීඝායු සියලුම දෙනාට.
@sacheerakularathna7504
@sacheerakularathna7504 11 ай бұрын
Hrima lassana video eka. Apitath asai mea wage ratawal Wala yanna. Mea video dakina kota harima asa hithenawa. Thank you ayye oyata.❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 11 ай бұрын
Supiri harima lassanai video Eka loobai video Eka iwara weddi, puduma asawen baluwe Ayya akka duwa good luck 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindaranasinghe8837
@chamindaranasinghe8837 11 ай бұрын
හරිම අාස හිතෙනව සුදන‍්ත.මමත‍් දවසක එනවා.බලමු.බුදු සරණයි! ඔයාලට.
@badabada6684
@badabada6684 11 ай бұрын
නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💙💙💜️💜️
@anojahapugaswatta9270
@anojahapugaswatta9270 11 ай бұрын
තවත් ලස්සන video එකක්. ස්තූතියි ඔබ සැමට.
@chamindakumar-of5wu
@chamindakumar-of5wu 11 ай бұрын
Thank you aiya
@Mrattanayake
@Mrattanayake 11 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@lasanthanandika
@lasanthanandika 10 ай бұрын
❤❤❤thanks
@ssug1960
@ssug1960 10 ай бұрын
ඇත්තටම හරිම වටිනවා .දැක්කත් සතුටුයි.🌍🗺♥
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya 11 ай бұрын
අය්යේ ඔයා හරි වාසනාවන්තයි ...ආසයි දකිද්දි...බලමු..රොමේනියා එන්න ඉන්නේ..දැන් මාස දෙකයි ජොබ් offer sign කරලා..කොහොම උනත් ඔයා ගත කරන ජිවිතෙ අපිට ගත කරන්න වෙන්නෑ..කට්ට කන්න බලන් එන්නේ..එත් චුට්ටක් හරි විදින්න ආසයි ජීවිතේ...ෂෙන්ගන් උනොත් චුටි හරි රවුමක් දාමු නේ....😊😊😊ඉස්සෙල්ලා ඇවිල්ල ඉමුකෝ...ඔයාවත් හම්බ වෙන්න ආසාවක් තියෙනෝ..බලමු අය්යේ...බුදු සරනයි..සතුට හැමදාම රැකේවා...
@Yomal_Tacion
@Yomal_Tacion 11 ай бұрын
Sudanthaka uncle ආයේ Germany ය පැත්තේ යන වෙලාවක grocery shopping vlog එකකුත් ගෙන්න හොදේ..... 🤗♥️
@retailinvestor8367
@retailinvestor8367 11 ай бұрын
Sudanthaka ayye… habai lankawe ipadunama niwan dakinna lesi Lu.
@lokewatesudanthaka
@lokewatesudanthaka 11 ай бұрын
උන් සැලසුම් කරන්නෙ කොහොමත් රටේ හුදී ජනතාව ඉක්මනින් නිවන් දක්කන්න තමයි නේද 😀
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 11 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤
@paranormalcreation1084
@paranormalcreation1084 11 ай бұрын
hammmo uncle patta...video eka balanna gathha.. video danna issara wage...
@thedifferencethings4828
@thedifferencethings4828 11 ай бұрын
I'm happy to see you soon. ❤️👀Affascinato da quegli occhi🤗God bless voi tutti👨‍👩‍👧‍👦
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 11 ай бұрын
වෙනදා වගේම ගොඩක් ලස්සන,වැදගත් vlog එකක්. 🙈💗💫✨
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 11 ай бұрын
හරිම සුන්දරයි 🎉🎉🎉 බුදු සරනයි. සරංහේයො
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 11 ай бұрын
Wow superi Europe jevita kohomat superi na api tanam dan lankawa kiyala keyannat lagjai sir mun karana nare wada dakkama tank so much sir
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 11 ай бұрын
ikmantama iilaga video akath genna sudanthaka aiye.budusaranai
@kumaraqortuba808
@kumaraqortuba808 10 ай бұрын
Suba dawasak sudanthaka sir apita sathutui oba gewana jeevithaya dakkama
@amalperera6382
@amalperera6382 11 ай бұрын
thanks 😊
@chathurangalakmal9340
@chathurangalakmal9340 11 ай бұрын
නියමයි💕මරු
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
යාලුවට කියන්න ලංකාවේ හොඳ යාලුවෙක් හොයල විවේකයට ඔය ගෙදර දෙන්න කියල බඩු ටික සේරම ලංකාවට පටවල පුල් සුද්දයක් දායි, දොරවල් ජනෙල් වටිනා කියන හැමදේම ලංකාවට අනිවාර්යයෙන්ම පටවනවා එහෙම දේවල් කරන බොක්කෙන්ම හොඳ යාලුවෝ ඉන්නවා ලංකාවේ.
@ravinduperera81
@ravinduperera81 11 ай бұрын
Vedio වැඩිපුර ඕනේ නැත්තම් වෙලාව වැඩි කරන්න ( යෝජනාවක්) ❤
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 11 ай бұрын
Oba thuma lage pina thama loke widiinne hamadama sthutjn enna🙏❤️❤️❤️🇨🇾
@phantele7164
@phantele7164 11 ай бұрын
Merci beaucoup ❤
@sudeepaherath9454
@sudeepaherath9454 11 ай бұрын
Very nice sir. Thank you.
@evergreendestinations
@evergreendestinations 10 ай бұрын
Sudanthaka nisa obage vedio balala mamath lokewate yanawa. Obata sthuthi godak . Meka tamai mage channel eka❤
@niyangikanidarshani5311
@niyangikanidarshani5311 11 ай бұрын
Nice 👍❤❤
@surangatelge597
@surangatelge597 11 ай бұрын
❤ ENJOY THE TIME AND LIFE GOOD LUCK ALL OF U'R FAMILY SIR, FROM SURANGA ( SRILANKA )
@andrewroshanamaratunga764
@andrewroshanamaratunga764 11 ай бұрын
Hi Sudantha, you do marvelous videos, thanks so much, please do a video about the Lake Como- area places like como, Menaggio, Varenna,Bellagio and show the world how beautiful is Italy
@yakasl4632
@yakasl4632 11 ай бұрын
Superb
@sawj1985
@sawj1985 11 ай бұрын
බලන් හිටියේ එකක් එනකම්.මම ඕන් මුලින්ම දැම්මා❤❤❤
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 11 ай бұрын
ඇත්තටම සර් ඉතාමත් වැදගත් විඩීයෝ එකක්.මාරම ලස්සනයි පිලිවෙලයි ගෙදර.හිතා ගන්න බෑ.බලන්න රටවල් විතරක් නෙමෙයි ඒ මිනිස්සුත් දියුණුයි සර්.මට තියෙන ප්‍රශ්නය සර් අවුරුදු එක හමාරක් ඔහොම ගෙදරක් තියෙනවා කියන්නේ දුවිල්ලක්වත් නැතිව ඇත්තටම පුදුමයි.ඒ වාගෙමයි සත්තු නැද්ද මීයෝ මකුළු වෝ කූඹි වාගේ අය.අපේ රටේ ඔහොම තිබුනානම් විනාශයි.ඔහොම තියෙන්නේ ඔය රටවල පරිසරය නිසාද.දේශගුනය නිසාද සර්.හරිම වැදගත්.ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.ඔය රට වල හොරුත් නැතිව ඇති නේද.ලංකාවේන් හොරු කඩනවා ඔය කියන විදිහට කවුරුත් ආවේ නැත්නම්.බලන්න ඔය රටවල දියුණුව.ආසයි සර්.අපේ අයට වයසට ගියාම බණ අහනවා සිල් සමාදන්වීම දාන දිමයි විතරයි.ජිවිතයක් විදිනවා මම දැකලා නෑ.හවසට මේ ගෙවල් පන්සල් වාගේ.බණ අහනවා කියනවා ලබන ආත්මය හොද කරගන්න.හරිම දුකයි මට සර් ඔය කට්ටිය ජිවිතය ඔහොම විදිනවා දැක්කාම.හරිම වේදනයි ලංකාවේ අය ගැන.පිලිතුරු බලාපොරොත්තු වෙනවා සර්.❤❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 11 ай бұрын
ඔව් වයසට යනකොට ඒ මිනිස්සු පන්සල් වලට ගාල් කරන ක්‍රමේනම් මහා සාහසික අපරාධයක්.
@nilanthaudaya9428
@nilanthaudaya9428 11 ай бұрын
Nanayakkara: very nice sir happy nice trip 🎉🎉🎉🎉🎉🎉
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx 11 ай бұрын
👍👍👍 නියමයි. ඔබ‍ට ජයවේවා.
@dush_95
@dush_95 11 ай бұрын
සුපිරි ❤😋
@upekshaLakmali-bt2pu
@upekshaLakmali-bt2pu 11 ай бұрын
දානකන් බලන් හිටියේ❤
@ewanvevo5491
@ewanvevo5491 11 ай бұрын
Wow
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 11 ай бұрын
නියමයි මාමේ ❤
@gayaniamarathilaka853
@gayaniamarathilaka853 11 ай бұрын
Mind relax vlog, interesting, thank you so much to all, have a nice day. ❤
@prasannapradip5028
@prasannapradip5028 11 ай бұрын
ඔබ හරිම නිහතමනි සර්❤❤❤❤❤❤❤❤❤❤❤
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 11 ай бұрын
හායි සුදන්තක අයියේ කොහොමද? ,ලස්සන අංග සම්පුර්ණ චූටි හුරුබුහුටි නිවාඩුව ට ඇවිත් ඉන්න කියපු ගෙ පොඩ්ඩ.යාලුවා හරි ලස්සනට හැම දේම කල් තියා සූදානම් කරලා තියනවා නේ එන කෙනෙක් අනාථ නොවෙන්න. අනිත් අය කියන කතා හරි.අපි ගැන අපිටම කනගාට්ටුයි.අපි මොනාද මෙ ගෙවන්නේ 😢.අනේ මන්දා
@jayathilakaw8027
@jayathilakaw8027 11 ай бұрын
harima piliwelata thiyana gewal bawa penawa.wisthara kalata godak thanks.......
@abhisheksayuranga8822
@abhisheksayuranga8822 11 ай бұрын
Ape amma mara asai uncle ge video blnn, lassanat pahadili krnw , harima sahalluwen jiwath wenw , wihilu kr kr🤭❤hamadam sathuten prissemen inn kiyl wish krnw api💞
@thilakanton8308
@thilakanton8308 11 ай бұрын
Another very nice family trip....👨‍👩‍👧👍❤
@nimalwijesundara5934
@nimalwijesundara5934 11 ай бұрын
Your videos very attractive & you also Thanks
@apgunathilaka
@apgunathilaka 11 ай бұрын
ඔබතමා නිසා අපි ලෝකය දකිනවාඔබටපින්
@rasangaudayakumaraherath1291
@rasangaudayakumaraherath1291 11 ай бұрын
Lassanai..
@dennisamarasinha-vq4wf
@dennisamarasinha-vq4wf 11 ай бұрын
😍😍😍 බලන් හිටියෙ
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 11 ай бұрын
ලස්සන දවසක ලස්සන මොහොතක්.. ජිවිතේ ගෙවෙන හැටි හරි සුන්දරයි ..❤
@Michelle-be9ti
@Michelle-be9ti 11 ай бұрын
Congratulations
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 11 ай бұрын
Nice Brother ❤
@sunildesilva6536
@sunildesilva6536 9 ай бұрын
අනේ හරිම ලස්සනයො ලංකීගේ brecfast එක මරු ඒ රටවල හැමද්‍රෙම කොච්චර පහසුවෙන් ඉක්මනින් prepair කරගන්න පුලුවන්ද ආසයි
@nisalablog3128
@nisalablog3128 11 ай бұрын
අක්කේ, romania embassy එක සම්බන්දව, ලංකාවේ ගොඩාක් අය ඉන්නවා 3000ක් විතර. WP ඇවිත් visa ගහගන්න බැරුව ඉන්නවා. ලංකාවේ romania embassy එකෙන් visa ගහන්න ගොඩාක් පරක්කු කරනවා. ඒක නිසා ගොඩාක් අය ඉන්නවා WP ජුනි ජූලි වල ඇවිත් visa ගහගන්න බැරුව ලංකාවට වෙලා හිර වෙලා ඉන්නවා. සමහර අය loan දාලා සල්ලි අරගෙන ලංකාවට වෙලා පොලි ගෙවාගන්න බැරුව ඉන්නවා. මමයි මගේ නෝනත් බලන් ඉන්නවා WP අවේ ජූලි වල. අනේ සුදන්තක අයියට කියලා පොඩ්ඩක් ලංකාවේ embassy එකේ මොකද වෙන්නේ. ඉස්සර වගෙ ඉක්ම්නට visa ගහගෙන රොමෙනියා එන්න පුලුවන් වෙන්න ක්‍රමයක් සදහන් කරල video එකක් දෙන්න කියන්න. මොකද අපි අවුරුද්දක් තිස්සේ ඉවසනවා ලබන සතියෙවත් visa ගහවි කිය කිය මාස ගානක් බලන් ඉන්නවා. අපිට මේ සම්බනදව කියන්න කෙනෙකුත් නෑ. උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් විදියට ඉන්නේ සුදන්තක අයියා විතරයි. Please help us
@Wickybro460
@Wickybro460 11 ай бұрын
KZbin එකේ මම ආදරෙ කරන එකම චරිතය ❤. ඔයාගෙ විදියට මං මාරම ආසයි අංකල්. මගෙම කවුරැහරි උනානනම් කියල හිතෙනව ( මගෙ තාත්තා වගෙ 😌). කවදහරි දවසක හම්බෙලා කතා කරන්න ආසයි. හැමදාමත් ඔය විදියටම සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන❤🤍✨
@ashalankie8231
@ashalankie8231 11 ай бұрын
අනේ ❤
@Wickybro460
@Wickybro460 11 ай бұрын
@@ashalankie8231 😌
@jayanathpriyadarsgana9371
@jayanathpriyadarsgana9371 10 ай бұрын
Good morning sudantha aiye. Martha enne Poland Wala wada karanne.marth meheta awe oyage video balala thamai
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 11 ай бұрын
Man enneth cyprus wala godak dukwidala salli hoyanne oba thuma dannwa athi cyprus wala kisima sahanyak nam natha a wunata lada pamaninn sathutu wenawa oba. thumage video hari wadagath . awa dakkama mehe api gewana jiewitha akka monwada kiyala hithenawa .awani ratawalata duwagena yanna hithenawa 🙏🙏🙏
@ThanukaKrishan
@ThanukaKrishan 11 ай бұрын
😍❤️
@isuruanjana958
@isuruanjana958 11 ай бұрын
ජීවිතේ විදින මිනිස්සු❤
@sanjeewadesilva4773
@sanjeewadesilva4773 11 ай бұрын
❤❤❤❤❤❤❤
@madushanudara8197
@madushanudara8197 11 ай бұрын
උදේ කෑම එකටනම් හිත ගියා.......
@roshansilva5384
@roshansilva5384 11 ай бұрын
නෑ මෙහි ජීවත් වෙනකොට මේ දකින සුන්දර නෑ මෙහි ජීවත් වෙනකොට. ලංකාව කොච්චර ලස්සනයිද. හොරා කන පාලකය හින්දා දුක් විඳින්න වෙනවා
@surajmalshan7241
@surajmalshan7241 11 ай бұрын
ලොකු සතුටක් දැනේනව ඔයාගේ විඩියෝ බලත්දි එ පුංචි ගෙදර කොචිචර පිලිවලකට තියේනවද
@dilanthiupuliseneviratne8646
@dilanthiupuliseneviratne8646 11 ай бұрын
Happy holiday sir and to your family 👪
@himashigunathilaka8932
@himashigunathilaka8932 11 ай бұрын
Superb ❤
@sachinmadushanka8435
@sachinmadushanka8435 11 ай бұрын
ආයුබෝවන් මාමා❤️
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 11 ай бұрын
Oya wage lassanata (naturally)katha karanna katawath beha ❤❤❤❤
@AshenChaminda
@AshenChaminda 11 ай бұрын
ඉතාමත් ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.. කියන්න වචන නෑ.. ස්තරම් 😍😊👍❤️❤️❤️❤️
@wkhmallikaarachchi4537
@wkhmallikaarachchi4537 11 ай бұрын
🎉
@pradeepwasantha8459
@pradeepwasantha8459 11 ай бұрын
හරි ලස්සන ගෙයක්
@amilahewage2445
@amilahewage2445 11 ай бұрын
Good lack ❤❤❤
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 11 ай бұрын
❤❤❤❤🙇🙇🙇🙇
රුමේනියාවේ හමු වූ අමුත්තා
30:20
Lokewate Sudanthaka
Рет қаралды 7 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
බෝඩර් පනින්න ලේසිම රටවල් දෙක
1:07:35
මුල්ම දවසේ රටවල් හතරක්
24:28
Lokewate Sudanthaka
Рет қаралды 10 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН