Sudeera Dilshan - Allan Yanna Beri Athak (අල්ලන් යන්න බැරි අතක්) Official Music Video

  Рет қаралды 21,206,447

Sudeera Dilshan

Sudeera Dilshan

2 жыл бұрын

Follow me on Facebook : - / sudeera-dils..
Like Facebook Page : - / sudeera-dilshan-music-...
...
Via Instagram :- sudeera_music_s...
Follow me on :- www.tiktok.com/@sudeera_music...
Presenting of "Allan Yanna Beri Athak" Hope you like it!
For any Business queries Mail at sdmusictube@gmail.com
Special Thanks Zack Knight 🇮🇳 💚🫡
[ Enjoy and like comment and share ...........:)
Artist - Sudeera Dilshan
Lyrics - ‪@UdeshAryan‬
Music - ​⁠Dilshan Dewage ft Sudeera Dilshan
Producer by Sudeera Dilshan
Mixed Mastered and Additional Arrangements by Sudeera Dilshan
Directed - Vidura Wijerathna ‪@vidurawijerathnaonline‬
Script & Editor - Pubudu Udayanga ‪@vanniyo7947‬
Assis Directed - Supun Mallawaarachchi
Assis of Production - Tharindu Rukshan
Official photography - Shathith Damintha
MUA - Anusha Kumari
Starring - Nethu ananya | Sudeera dilshan
Apple Music - / allan-yanna-bari-athak...
Spotify - open.spotify.com/track/745lEw...
#allanyannaberiathak #sudeeradilshan #udesharyan #dmass #dawasakaayeapihamuwela #manoparakatasinhalasindu
Subscribe More Videos

Пікірлер: 12 000
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
බොහොම ස්තුති comment like share කරපු කරන සේරටම ..❤️🎶🎧 හදවතට දැනුනනම් share කරන්න...🔥 ආදරේයි..💙🔥👊🏻 Listen on Streaming 👇🏼 𝗔𝗽𝗽𝗹𝗲 𝗠𝘂𝘀𝗶𝗰 - music.apple.com/us/album/allan-yanna-bari-athak-single/1618392211 𝗦𝗽𝗼𝘁𝗶𝗳𝘆 - open.spotify.com/track/745lEw8n8tmwAarbAukvZG?si=b592a9bccad744a0 Full Lyrics -:- පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී මේ හිරිහැර ලෝකෙන් පිටවි අපි අපිටම පමනක් අයිතී නැවතුමකදි කොහේ හෝ හමුවී විදගමු මේ ආදරේ අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වෙන්නෙ හිමිවිමෙන් නොව අවසානේ අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක් ඇහිපිල්ලම් යට හංගා දෑසේ විදගමු අපි අපි සංසාරේ පමාවවූඒ ආදරේ රිදුම් සිනාව පාරන සුසුම් දරාන ජීවිතේ ගිමන් මේ භවේ ඉමු අපි පේන මානයේන්. Song Chords (Bm, F#, G, A)
@hashsenayake
@hashsenayake 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@savidyaba0027
@savidyaba0027 2 жыл бұрын
❤❤❤❤
@uthum_dforrel5570
@uthum_dforrel5570 2 жыл бұрын
I Felt It🤤❤
@Tharu__boy
@Tharu__boy 2 жыл бұрын
❤️💖😘
@luciferyt7970
@luciferyt7970 2 жыл бұрын
Gammak thama
@oshadhichamodya5057
@oshadhichamodya5057 3 ай бұрын
අවුරුදු 2ක් ගිහින් නේ🥺 24/4/10 ❤️කෝ 2024 මේක අහන අය
@user-ve9tv8du7g
@user-ve9tv8du7g Ай бұрын
Innwhoo
@user-fo6tk7jz6j
@user-fo6tk7jz6j Ай бұрын
🥺😫❤
@dulminajayashanka9646
@dulminajayashanka9646 Ай бұрын
Innooo❤
@Soccerfanscamp-op6iu
@Soccerfanscamp-op6iu Ай бұрын
2024.06.28
@IKDJ2009MUSIC1CHANNEL
@IKDJ2009MUSIC1CHANNEL 26 күн бұрын
2024.07.10
@rajithamadushan506
@rajithamadushan506 2 жыл бұрын
" Lyrics " 😍♥️ පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක් නම් නොදී.. පරිස්සම් කරන් ඔබව මා එක්කන් යමී.. මේ හිරිහැර ලෝකෙන් පිටවී අපි අපට ම පමණක් අයිති නැවතුමක දී කොහේ හෝ හමු වී විද ගමු මේ ආදරේ.. අප පතනා ජිවිතේ සමහර තැන්වල මුණ ගැහුනත් මේ ලෝකේ හැම හමුවීම ම කෙළවර වන්නේ හිමි වීමේන් නොව අවසානේ.. අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවි ද බොහෝ දුරක් හංගා මතකේ හුස්ම තියන් තනී වීම ප්‍රේමයක්.. // ඇහි පිල්ලම් යට හංගා දෑසේ විදගමු අපි මේ සංසාරේ පමා වූවේ.. ආදරේ..රිදුම් සිනහව පාරලා සුසුම් දරාන ජිවිතේ ගිමන් මේ භවේ.. ඉමු අපි පේනමානයෙන්.. අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවි ද බොහෝ දුරක් හංගා මතකේ හුස්ම තියන් තනී වීම ප්‍රේමයක්..
@kavimasha5759
@kavimasha5759 2 жыл бұрын
TYSM 😍
@monarchofmusic6379
@monarchofmusic6379 2 жыл бұрын
Thank you
@ANGRYLORD99
@ANGRYLORD99 2 жыл бұрын
Pin this ❤️
@FreedomoflifeS.W9777
@FreedomoflifeS.W9777 2 жыл бұрын
❤️❤️
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
❤️❤️👍
@wiwinhartini3605
@wiwinhartini3605 Жыл бұрын
I from Indonesia I like this song, my bf from srilanka he explain what meaning about this song, touch my heart my feeling ❤️😢
@IdunilManjukamara-us8cx
@IdunilManjukamara-us8cx 8 ай бұрын
තාමත් මේ සින්දු ආය කෝ❤😊
@user-cp1xu8fk4j
@user-cp1xu8fk4j 4 ай бұрын
😂
@Games_VFX
@Games_VFX 8 күн бұрын
Just now
@randikanimsara4126
@randikanimsara4126 2 жыл бұрын
අද මේ සිංදුව අහන්න ටික වෙලාවකට කලින් මට ආරංචි උනා මට ජීවිතේ වැඩියෙන්ම දැනුන ආදරේ ..මම වැඩිපුරම ආදරේ කරපු කෙනාට අලුත් ආදරයක් හම්බුනා කියලා.. ඉතින් හිතේ දුකක් තිබුනත් ගොඩාක් සතුටුයී එයා සතුටින් ඉන්න එකට ..මේ සිංදුව අහද්දී ඇස් වලින් කදුලු එන එක නවත්ත ගන්න බෑ...ඉතින් අර කියපු කෙනාට මම හැමදාම ආදරෙයි මේ කමෙන්ට් එක කවුරු හරි කියවනව නම් ඔයත් wish කරන්න එයා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න කියලා ❤️
@knix-ox9wv
@knix-ox9wv 2 жыл бұрын
🌹😥
@ranasinhanisan6449
@ranasinhanisan6449 2 жыл бұрын
එයාට වඩා අයියට හොද කෙනෙක් හම්බෙන්න ඔනී අයියේ හැමදාම සතුටින් ඉන්න ඔනී අයියා අයියට අනිවාර්යයෙන් හරියන්න ඔනා😊❤️
@malmilakshika6889
@malmilakshika6889 2 жыл бұрын
❤️🥺
@manthisugamin5485
@manthisugamin5485 2 жыл бұрын
😥😥😥🌸
@ahinsaahinsa6750
@ahinsaahinsa6750 2 жыл бұрын
🥺
@FaisalAhmed-rj5kb
@FaisalAhmed-rj5kb Жыл бұрын
I Don't understand any words of this song 🥺 but my heart feel it ❤️ Love From Bangladesh 🇧🇩
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
🤍
@thamarakarunathilaka291
@thamarakarunathilaka291 Жыл бұрын
👍
@priyanthachandrasena897
@priyanthachandrasena897 Жыл бұрын
Qjeszpeu janrkdmR 😀❤💜🧝💇💇‍♂️💆
@bhagya_ngk5359
@bhagya_ngk5359 Жыл бұрын
❤️‍🔥
@kasunsadaruwan8818
@kasunsadaruwan8818 Жыл бұрын
💕
@kindredjoke2665
@kindredjoke2665 10 ай бұрын
Im from USA 🇺🇸 i cant understand but i can feel it
@user-ui9fo2qy1p
@user-ui9fo2qy1p 5 ай бұрын
😂😂😅
@sunethrajayasingha342
@sunethrajayasingha342 4 ай бұрын
Omg
@sunethrajayasingha342
@sunethrajayasingha342 4 ай бұрын
That is sick
@sunethrajayasingha342
@sunethrajayasingha342 4 ай бұрын
Im from sri lanka
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 4 ай бұрын
Kry boru dnn epa bn 😂😂😂
@user-lf9jv3uh5o
@user-lf9jv3uh5o Жыл бұрын
Toomuch Love This Song From UAE 🇦🇪🇦🇪
@sunethrajayasingha342
@sunethrajayasingha342 4 ай бұрын
Ooo
@sunethrajayasingha342
@sunethrajayasingha342 4 ай бұрын
Omg
@esha8797
@esha8797 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහො දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක්...❤️🌻
@SamithSirimanna
@SamithSirimanna 2 жыл бұрын
සුපිරි මල්ලී🔥😍🇱🇰
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Thank you so much Samith ayye💙🔥🙏🏻😍
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
❤️
@ssh126
@ssh126 2 жыл бұрын
❤️‍🔥
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. kzbin.info/www/bejne/h3ioiY2lppp-r5I
@kumudukumudu2068
@kumudukumudu2068 2 жыл бұрын
❤️
@m.w.sandeepasandeepa5243
@m.w.sandeepasandeepa5243 Жыл бұрын
"තනිවීම ප්‍රේමයක්" 🥺😖😔💔 කියුවට, කවුරුත් තනි වෙන්න හිතන් ප්‍රේම කරන්නේ නෑ...😣🥲
@pasindugayan8233
@pasindugayan8233 9 ай бұрын
mamat ehema tama kale 😢
@user-ui9fo2qy1p
@user-ui9fo2qy1p 5 ай бұрын
Yas oll the best of luck love
@surangaroshan9266
@surangaroshan9266 2 ай бұрын
Really
@prizellsangilan3518
@prizellsangilan3518 Жыл бұрын
I’m from Philippines 🇵🇭 living here in Sri Lanka 🇱🇰 but I’m really obsessed and Inlove to you 😭🫣❤️ I Swear ! Your voice make me fall in love more 🙌 I wish I meet you Oneday 🙏🏻 #BigFan 🎉
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
❤️🎧
@prizellsangilan3518
@prizellsangilan3518 Жыл бұрын
@@sudeeradilshan 🙌🙏🏻❤️❤️❤️❤️
@blaablaaa6565
@blaablaaa6565 Жыл бұрын
kzbin.infoSgtEV5L86ps?feature=share
@uvidunimantha6363
@uvidunimantha6363 6 ай бұрын
Aiwaah, lucky to be srilanka
@ivyfaith4182
@ivyfaith4182 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් අලුත් සිංහල සින්දු අහන්නේ නෑ. පරණ සිංහල සින්දු අහනවා. ඒත් මේ සිංදුව හරිම ලස්සනයි. ජය වේවා අයියෙ. ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි 💓💓💓💓.
@ChanukaMora
@ChanukaMora 2 жыл бұрын
මතකයි ඔයා ගහපු ගේම ඒකාලේ ඉදන්.. මේක පට්ට❤️ ඔයාට ජයෙන් ජය!❤️
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
අඩෝ ආදරේයි එකෙම්ම..🤍🤟👌🏻
@amashasewwandi1518
@amashasewwandi1518 Жыл бұрын
@@sudeeradilshan ❤❤💪
@Mr.bombastic-y7f
@Mr.bombastic-y7f Жыл бұрын
Mora 😍
@user-nx1yy9wb7n
@user-nx1yy9wb7n 5 ай бұрын
Chanu aiya❤❤❤❤❤
@thenuradilshan3380
@thenuradilshan3380 Жыл бұрын
එක පාරක් අහලා නවත්තන හැදුවාම හිත කියනවා තව පාරක් අහපන් කියලා...කො එහේම හිතුන කස්ටීය මේ කොනට එන්ඩෝ .ජය වේවා අයියේ ඉදිරි අනා ගතයට.😍❤️🖤
@ruwanthakasun1898
@ruwanthakasun1898 2 ай бұрын
Aniwa
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
මට එයාව මතක් උනා අවුරුදු 25 කට කලින් ශ්‍රී පාදයේ අහම්බෙන් හබුවෙලා ජීවිතේ කොටසක් වෙලා වසර කීපයක් ආදරෙන් බැඳී සිට ලංකාවේ සංස්කෘතික මාරුතයට අහුවී වෙන් උන ආදරය හිතේ තියාගෙන තවමත් හිතින් ඇය සමග පමනක් සිටින විඳවන්න බැරි තැන ඇය පමනක් නොව රටත් දමා ඇවිත් වසර 24 පසුව ඇයම නැවටත මාව සොයාගෙන මූනු පොතෙන් මට කතා කලා දැන් ඇය මවක් දරු තිදෙනෙකුට ආදරනීය බිරිඳක් මම තවම ඇය වෙනුවෙන් බලාන ඉන්නව
@sewminiherath2354
@sewminiherath2354 Жыл бұрын
🥺❤️
@krishushanya3328
@krishushanya3328 Жыл бұрын
🥺🥺
@dewhankarunarathna8030
@dewhankarunarathna8030 Жыл бұрын
Awurudu 25 kalin hambuna kiyanna ankle love kare ipadumu gamanda 🙂
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
​@@dewhankarunarathna8030 ළමයො මම youtube භාවිතයට ඇවිත් දැන් අවුරුදු 17 so dont try to be cheap beggar this is my 15th youtube account mind your own business
@shiranaw779
@shiranaw779 Жыл бұрын
​@@dewhankarunarathna8030 🤣🤣
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
අකමැත්තෙන් අහන්න පටන් අරගෙන කැමත්තෙන් අහලා ඉවර කරලා තාමත් අහන සින්දුවක් ❤
@KeshanThathsarana
@KeshanThathsarana 2 жыл бұрын
mamath
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
@@KeshanThathsarana 🤟🤟
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 2 жыл бұрын
Math ehemai
@kaveendanushka2312
@kaveendanushka2312 2 жыл бұрын
Me too
@mohamedrizlan407
@mohamedrizlan407 2 жыл бұрын
Tru
@iroytofficial
@iroytofficial 2 жыл бұрын
හදවතට දැනුන සින්දුවක්.ඉදිරියටම යන්න සහෝදරයා.ජය ! ❤️
@status_sl
@status_sl 2 жыл бұрын
👍👍👍👍👍👍❣️❣️
@Sasankaabishek67
@Sasankaabishek67 2 жыл бұрын
Irogen ave🥰
@nilukakumudu9027
@nilukakumudu9027 2 жыл бұрын
අයියහ්😍
@poojanirashmika7012
@poojanirashmika7012 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@Japanhapan
@Japanhapan 2 жыл бұрын
Oygen awe😀☺️
@user-si1yt1kh9y
@user-si1yt1kh9y 8 ай бұрын
Don’t understand language. but my heart feel it. From Bangladesh 💔💔💗
@ritwicksardar2706
@ritwicksardar2706 7 ай бұрын
This Song just touch my Heart ❤️❤️❤️.I don't this language but honestly I just listen one time...and then I searched many times in KZbin... final I find it.... It's Amazing 🤩🤩🤩 Love From India 🇮🇳🇮🇳🇮🇳Jai Hind
@LegaFrans
@LegaFrans 7 ай бұрын
🇮🇳🤝🇱🇰................. 💯
@upulgamage9268
@upulgamage9268 6 ай бұрын
JSK
@ramiruyashen7457
@ramiruyashen7457 2 жыл бұрын
හංගා මතක හුස්මේ තියන්.......තනිවීම ප්‍රේමයක්!!! ❤️ පණ තියන වචන 🥺❤️
@musicsong3495
@musicsong3495 2 жыл бұрын
🥺❤️😍
@f.f------___werdzt2459
@f.f------___werdzt2459 2 жыл бұрын
🥺💔
@udawaththagesamanpushpakum3805
@udawaththagesamanpushpakum3805 2 жыл бұрын
aththa❤️
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. kzbin.info/www/bejne/h3ioiY2lppp-r5I
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
Aniwaren
@pubudunirathnayaka5305
@pubudunirathnayaka5305 2 жыл бұрын
අයිතියක් නැති එයාව , පරිස්සම් කරනව මගෙ හිතේ කාටවත්ම නොදීපු හරි ලස්සන තැනක තියන්..හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක් ❤🧡🌼✌️.
@amalichathurika4418
@amalichathurika4418 2 жыл бұрын
Math ehemaiii...sathutin in
@sithumiamindana2011
@sithumiamindana2011 Жыл бұрын
Love from South Korea ❤🇰🇷❤🇱🇰 We love always Sri Lanka I don't understand this song but it's feel like fall in love ❤❤❤🇰🇷🇰🇷🇰🇷
@kkvchj
@kkvchj Жыл бұрын
Eth oyage nama Sri Lankan ne
@ashelkariyawasam
@ashelkariyawasam 11 ай бұрын
I love from ඉන්දියා meka harima lassanayi🤣🤣
@kavindulakshan859
@kavindulakshan859 11 ай бұрын
යකෝ සිතුමි නම වෙනස් කරපන් මුලින් නැත්නම් අපේ උන් රැවටිලා නිකන් බොරුවට සතුටු වෙනො.
@kkvchj
@kkvchj 11 ай бұрын
@@kavindulakshan859 love from America 😂
@savee_san
@savee_san 10 ай бұрын
පව් අනේ තේරෙන්නෑලූ...😢😂
@thanuridhananja3641
@thanuridhananja3641 11 ай бұрын
Now I am in Japan , Today I listened this I think 10 times. Hearted Song for me .🇱🇰🇯🇵
@chamidumihisara765
@chamidumihisara765 2 жыл бұрын
ලගදිම ලංකාවේ මිනිස්සුන්ගේ තවත් එක හදවතේ ගායකයෙක් වෙයි. ⁣ඔහොම යමු සුදී...❤️
@user-cj7ct5sr8n
@user-cj7ct5sr8n 10 ай бұрын
හැමදාම මේ සිංදුව අහලා නිදා ගන්න පුරුදු වෙච්ච මං..ඒකනම් ඇබ්බැහි වීමක් වගේ මට❤️‍🩹🥺🌍🕊️
@gayangayan5785
@gayangayan5785 3 ай бұрын
දැන් අහනවද උබ😂
@sakunnithya
@sakunnithya 13 күн бұрын
gihin beheth ganin buruwo
@nuvolabianca3009
@nuvolabianca3009 2 ай бұрын
I am from Tasmania i love this song ❤
@amilamaduranga8069
@amilamaduranga8069 2 жыл бұрын
When Sudheera Says අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හන්ගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක්❤️❤️‍🔥 I Felt It 💔
@_muzic_6958
@_muzic_6958 2 жыл бұрын
I dont understand words,but voice is miracal love from india 😍,,🇮🇳
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Thank you 🤍
@Ramith2751
@Ramith2751 2 жыл бұрын
@@sudeeradilshan ලස්සන voice එකක් අය්යේ
@nawodyaabeshuriya5226
@nawodyaabeshuriya5226 2 жыл бұрын
Niyamay ayya
@pasinduravisankha8881
@pasinduravisankha8881 2 жыл бұрын
I promise that I never make you feel any sorrow , And take you with me caring of you . Leaving out of this harassing world, Let's meet somewhere at a stop where there's only you and me alone, Let's enjoy this love . Even if we meet the ones that we love somewhere in this world , Every meeting does not end in our possession in the end. Walking far away with a hand that cannot be held forever , It's the LOVE for being alone, hiding with the sweet memories of us so long . (Not 100% correct. Sorry if there is a mistake)🙏
@mallikakumsri5533
@mallikakumsri5533 Жыл бұрын
@@sudeeradilshan 💖💌🥰😍😘
@healthtricktips5801
@healthtricktips5801 Жыл бұрын
Love From Bangladesh
@SanidiSadunhari-pb4kt
@SanidiSadunhari-pb4kt Жыл бұрын
ඇවිල්ලා තාම අහනවා,, මේකනම් යතාර්ථය තේරුම් කරපු භාවනාවක් 💖
@sadeepalakshan3704
@sadeepalakshan3704 Жыл бұрын
😂
@ravishkagunasekara8022
@ravishkagunasekara8022 2 жыл бұрын
හඬ නම් සරළයි... එනමුදු විරලයි.... සවනත පිනවයි... සිත් වසඟ කරයි....
@gamingashiya2141
@gamingashiya2141 2 жыл бұрын
ow bn
@judenishantha933
@judenishantha933 2 жыл бұрын
Ekenma🤙🤙
@tharindu265
@tharindu265 Жыл бұрын
එ්කමරැ😮😮😬😬😬
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
හෙනම වදන් 😜
@Senu4425
@Senu4425 Жыл бұрын
💯❤️
@anjaleemaduwanthi8251
@anjaleemaduwanthi8251 2 жыл бұрын
අපි පතනා ජීවිත සමහර තැන්වල මුණ ගැහුණත් මේ ලෝකේ..🌏💔 හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ..💔 I felt it 💔 ගොඩක් ලස්සනයි සින්දුව..💖💖 ගොඩක් හිතට වැදුනා..💝
@tharshuskr__20
@tharshuskr__20 Жыл бұрын
I love this song🥰💕 love from Canada 🍁
@mohamadzaid4043
@mohamadzaid4043 Жыл бұрын
are you from canada 🇨🇦
@tharshuskr__20
@tharshuskr__20 Жыл бұрын
@@mohamadzaid4043 yeah why😃
@upulgamage9822
@upulgamage9822 9 ай бұрын
Canada වල හන්දියේමද? නැත්තම් වැව පැත්තට හැරිලා යන්න ඕනද. අපිත් ඒ හරියේ තමයි. වෙල ගාව ගෙදර.
@prabodha09
@prabodha09 Жыл бұрын
කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නෑ Voice එක නම් සුපිරි🔥
@Preethiproductions-
@Preethiproductions- 2 жыл бұрын
🤘 ජය මචං
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
🔥
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. kzbin.info/www/bejne/h3ioiY2lppp-r5I
@inukauthsara9068
@inukauthsara9068 2 жыл бұрын
මේ සින්දුව එක පාරකට වඩා අහපු අය like👍 එකක් දාගෙන යන්න😇❤️
@happybutsad9626
@happybutsad9626 Жыл бұрын
Iam from Nepal but I always hear these song whenever I miss her 😢
@sathsarakarunarathna4045
@sathsarakarunarathna4045 Жыл бұрын
අවුරුද්දකට පස්සේ ආය comment එකක් දාන්නේ . තාමත් මේක favorite ❤😢
@koshigayani8147
@koshigayani8147 2 жыл бұрын
සිංදුව අහනවා අහනවා ඉවරයක් නැහැ.පුදුමාකාර හැගීම් ගොඩක එකතුවක්❤😊 ඇබ්බැහි වෙලා ලෙසටම.කියන්න වචන නැහැ.මගේ ජීවීතේට පිස්සුවෙන් වගේ අහන පලවෙනි සිංදුව මේක❤අයියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම දක්ෂයෙක් ❤✨️
@homedharmarathne
@homedharmarathne 2 жыл бұрын
Aththa
@ksam3444
@ksam3444 2 жыл бұрын
A oyage adakim sinduwata godak close nisa♥
@koshigayani8147
@koshigayani8147 2 жыл бұрын
Ahema wenna ethi k sam
@learntech7000
@learntech7000 2 жыл бұрын
😭.....අඩෙ මමත් එහෙමයි බන් පිස්සුවෙන් වගෙ අහන සුපිරි සින්දුවක් බන්....🥰😋
@ksam3444
@ksam3444 2 жыл бұрын
👍👍👍👍🔥🔥🔥🔥
@kavishapamodi2109
@kavishapamodi2109 2 жыл бұрын
මේ තමයි මගෙ අලුත්ම ඇබ්බැහිවීම..❤️🔥 Trailer එකෙන්ම වශී උනා.. ලස්සනයි..😍❤️
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Ow bn
@sanushehara
@sanushehara 2 жыл бұрын
@nishankasandeepanee7266
@nishankasandeepanee7266 2 жыл бұрын
Me too 😌❤️
@Sr_Mukundanabhepages
@Sr_Mukundanabhepages Жыл бұрын
Im Tamil but i still love this once ❤️!
@dilagaming8101
@dilagaming8101 29 күн бұрын
එයාගෙ ආසම සින්දුව දැන් මෙක හැමදාම අහන එක පුරුද්දක් වෙලා ....තාමත් ආදරෙයි.. ඒත් අයෙත් එපා ❤️
@ravi12312
@ravi12312 2 жыл бұрын
මේ වගේ සින්දු අහන්නේ නැ මන්. ඒත් මේකේ අමුතුම එකක් තීනවා. Voice එක එක පට්ට ❤🔥
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 жыл бұрын
ලගදි අහපු හිතට වදින සිංදුවක්❤
@_FERONICK
@_FERONICK 2 жыл бұрын
Suger pabba
@linuka5417
@linuka5417 2 жыл бұрын
LOKU CER..SINI PABBA
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
_Pabba Bro. . . .♥️_
@demonff9359
@demonff9359 2 жыл бұрын
Seeni pabbo
@HasithaKeshridu
@HasithaKeshridu 2 жыл бұрын
kzbin.info/www/bejne/rWeVdY2BhbFmeNU ජීවිතේ රැප් එක කවුරුත් හොයන එක
@redoykhan7540
@redoykhan7540 Жыл бұрын
From Bangladesh
@rhh4782
@rhh4782 Жыл бұрын
first time : nice 😀 second time : very nice😁 third time: song melodious voice with beautiful lyrics🤔 fourth time: addicted😞
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
💚
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Lyrics~ පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක් නම් නොදී පරිස්සම් කරන් ඔබව මං එක්කන් යමී මේ හිරිහැර ලෝකෙන් පිටවී අපි අපිටම පමණක් අයිතී නැවතුමකදි කොහෙ හෝ හමුවී විදගමු මේ ආදරේ අපි පතනා ජීවිත සමහර තැන් වල මුනගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනි වීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනි වීම ප්‍රේමයක් ඇහි පිල්ලම් යට හංගා දෑසේ විදගමු අපි මේ සංසාරේ පමා වුයේ ආදරේ රිදුම් සිනහව පාරනා සුසුම් දරාන ජීවිතෙ ගිමන් මේ බවේ ඉමු අපි පේන මානයෙන් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනි වීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනි වීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනි වීම ප්‍රේමයක් ඉවරායි.... 7million වලට මගෙන් පුංචි තෑග්ගක් සුදීර අයියට ගොඩක් ලස්සන song එකක් 😍😍🥰🥰
@sahanoshada2800
@sahanoshada2800 2 жыл бұрын
Ado thnx bm hoya hoya hitiye
@dhaunskadon3914
@dhaunskadon3914 2 жыл бұрын
uda tiyenne eka copy paste krala 😂
@archannel1162
@archannel1162 2 жыл бұрын
Tnx Hoya Hoya hitiya bro 🔥🔥
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
තවත් මිලියන 10 පනින සිංදුවක්...🙂♥️♥️
@gavindutharaka8079
@gavindutharaka8079 2 ай бұрын
20යි 😁
@broodybybek
@broodybybek Жыл бұрын
Love from Nepal❤
@kavindiishara2023
@kavindiishara2023 7 ай бұрын
❤️❤️❤️❤️❤️ අකුරු කරන්න බැරි හැඟීම් ගොඩක් දැනෙනවා ❤️❤️❤️
@wageeshamendis
@wageeshamendis 2 жыл бұрын
මෙ song එක අහද්දි දැනෙන්නෙ මහ අමුතුම feeling එකක්, ඒ වගේම තමා nethu අක්කගෙ visual එක❤️
@akashnimasha6288
@akashnimasha6288 2 жыл бұрын
Aniw bn.ftt voice ekh
@UdeshAryan
@UdeshAryan 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් ලියපු සිංදුවක් . Sudeera මගෙ සහෝදරයා ' උඹ ඒ වචන ටිකට දෙන්න පුළුවන් උපරිම සාදාරණය කලා ! මේ මියුසික් Fild එකේ අපි අවුරුදු අටක් නමයක් කාපු කට්ටෙ ප්‍රථිපල දැන් ඇස් ඉස්සරහම තියනවා ' මේ කිසිම හීනයක් දවසින් සැබැවුන ඒවා නෙවේ. ඉතින් උඹට මම සුභ පතනවා 🖤 හැමදාම කියනවා වගේ උඹ ලංකාවේ ලොකු ගායකයෙක් වෙන්න ඕන " එ තැනට යනක්ම් මගෙ වචන උඹත් එක්ක ඉන්නවා 🙏✨️
@vanniyo7947
@vanniyo7947 2 жыл бұрын
ගැම්මක් තමයි ඔයාලා ඉතින් ❤💚❤💚❤🔥 අපේ ආදරනීය සුභ පැතුම්
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
කියන්න වචන නෑ ඉත්ං ඔයාගෙ වචන ගැන මගෙ සහෝදරයා උදයා...❤️ හදවතේ රචිකයා කියන්නෙ නිකම් නෙවෙයිනේ ඉත්ං.✍️ හොදඑව්න් දෙන්නෙක් සෙට් උනම එන නිර්මානත් හොදටම හොදයි එකෙ අයේ විවාදයක් නෑ බං..❤️ අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ බං අපි කාපු කට්ට යන ගමන පාඩුවෙ ලස්සනට යමං... උබේ වචන වලට ඔනි වෙලාවක පන දෙන්න මගෙ melady උබ එක්ක අනිවාර්ය... ජයවේවා (All credit for you ma brother ❤️)
@shamshadseenar6998
@shamshadseenar6998 2 жыл бұрын
@@sudeeradilshan congradulations aiye❤️
@Roam_with_Akii
@Roam_with_Akii 2 жыл бұрын
ඇත්තම හදවතේ රචකයෙක්🙂💔
@baniya1589
@baniya1589 2 жыл бұрын
Jaya wewa machan ❤❤❤💪💪💪💪
@BuddhikaPramod-gu7re
@BuddhikaPramod-gu7re 24 күн бұрын
සින්දුව ආපු දවස් වල ඉදාම් තාමත් ආසම සින්දුවක්...❤මේක ඇහෙද්දි හිතට අමුතු feeling එකක් එන්නෙ...💗
@dumidulakshan9803
@dumidulakshan9803 Жыл бұрын
කී වෙනී පාරටද මන්දා මේ අහන්නේ වෙනම ලොකෙකට යන්න පුලුවන් පාරක් වගේ කට හඩ අයියාගේ හැමදාම ඔයාගේ සින්දු සෙට් එක අහනවා පාලුවේ ඉන්නකොට කට්ට කලා ෆෙල් වෙවී ඇවිත් උඩින්ම ඉන්න ආසම ගායකයා...😌❤️😈
@Janushi_N_Vidusha
@Janushi_N_Vidusha 2 жыл бұрын
Voice එකේ හිටපු සුපිරිම හිතට වදිනම කටහඬක් තියෙන කොල්ලෙක්🥺♥️🔥
@rachithafernando
@rachithafernando 2 жыл бұрын
උබ කාපු කට්ට අපි දන්නවා රත්තරං❤️ ගමන පැහැදිලී❤️❤️ ජය වේවා බුදුසරනයි ❤️
@Dhanushoficial
@Dhanushoficial Жыл бұрын
Hello.. I am from Italy I don't know the words but i love the song...
@janakagamage3527
@janakagamage3527 Жыл бұрын
Niyamai adatath ahanawa
@niroshakalyani5296
@niroshakalyani5296 Жыл бұрын
niyamai adatath ahanwa
@mixermusic0
@mixermusic0 Жыл бұрын
පිස්සා
@mixermusic0
@mixermusic0 Жыл бұрын
ලස්සනයි ඇත්තමයි
@kbsr588
@kbsr588 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක්...🌼 අරගෙන ඇවිද බොහෝ දුරක්...🥺 හංගා මතක හුස්මෙ තියන්....🌹 තනිවීම ප්‍රේමයක්...❤️ I FELT IT........................🥺
@sajithranaweera5096
@sajithranaweera5096 2 жыл бұрын
💔🥰
@sepalipriya4868
@sepalipriya4868 2 жыл бұрын
සුධීර අයියේ ලස්සනයි
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Ow akki
@udayanganidenipitiya.9829
@udayanganidenipitiya.9829 2 жыл бұрын
Lassanai
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 жыл бұрын
Love from russia 🇷🇺 Russians always love you 🇱🇰❤🇷🇺
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
🤍🇱🇰✌🏻
@ShawnStevens2007
@ShawnStevens2007 Жыл бұрын
@MaduriIndrani
@MaduriIndrani Жыл бұрын
💕
@sasinthadewmith9466
@sasinthadewmith9466 Жыл бұрын
@blaablaaa6565
@blaablaaa6565 Жыл бұрын
kzbin.infoSgtEV5L86ps?feature=share
@heshansilva5238
@heshansilva5238 Жыл бұрын
Hadwathta patta widihta feel wen song ekk❤️🥺
@harinimanawadu
@harinimanawadu Жыл бұрын
මේ voice එකට මාරම ආසයි....❤❤ මුලු හිතටම දැනෙනවා ඒ හඩ
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Good luck broo🔥❤️
@Rolex_19x
@Rolex_19x 2 жыл бұрын
Kelwiz 🙂✊
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Broh 🙌🔥
@ARmstu
@ARmstu 2 жыл бұрын
ade
@knix-ox9wv
@knix-ox9wv 2 жыл бұрын
😍💥
@sinhalashort4324
@sinhalashort4324 2 жыл бұрын
සබ් එකක් දෙන්න යාලුවනෙ
@amaliwathsala5968
@amaliwathsala5968 2 жыл бұрын
අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ... 🥺 Beautiful 🥰🥰♥️
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආසම song එක✨♥️♥️✨
@sachinireitmaier
@sachinireitmaier 4 ай бұрын
2024 anyone??? . Love it🥺❤️👌💆‍♀️
@ashminimadushika4687
@ashminimadushika4687 2 жыл бұрын
හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක් 😥❤ (ඇත්ත) Gooda lassani ❤️
@d3shanmusicz
@d3shanmusicz 2 жыл бұрын
මට මතක විදිහට වැඩිම කාලයක් TRENDING NO #1 තියන සින්දුවක්...🔥👌🏻 Superb Sudeera 💖
@menuramethmi8696
@menuramethmi8696 2 жыл бұрын
Nethu .....anya
@anjulagunathilaka4570
@anjulagunathilaka4570 Жыл бұрын
හැමදාම උදේට අනිවාර්යයෙන්ම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි මල්ලි ❤️
@user-jm2pu8kz4e
@user-jm2pu8kz4e Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ දාපු දවසෙ ඉදන් තාමත් අහනවා 2024 🙂🥀
@rashmi4031
@rashmi4031 2 жыл бұрын
තාමත් ඇවිත් අහල යනවා . Cool , හරිම ලස්සනයි ❤️🎻
@Manuwa7743
@Manuwa7743 2 жыл бұрын
Mata sap ekak dennako. Pls
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
" උඹට සින්දු කියන්න බෑ බන් වෙන දෙයක් බලාගනින් " කියලා කියපු උන් දැන් අඬනවා ඇති බන් ❤️🔥👊 ප්‍රතික්ශේප වීම තමයි හොඳම Motivation එක ⚡
@vihagashiron4879
@vihagashiron4879 2 жыл бұрын
mm
@sameerasandaruwan245
@sameerasandaruwan245 2 жыл бұрын
pissud oi a aiyat song kiyanna panvann
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
@@sameerasandaruwan245 Sudeera අයියට ගමේ සමහර යාලුවෝ කියලා තියෙන්නෙ එහෙම
@sl.1962
@sl.1962 2 жыл бұрын
hm
@pavipavithra179
@pavipavithra179 2 жыл бұрын
Oww ayye ekanam hari
@bhathiyasamaranayake5138
@bhathiyasamaranayake5138 Жыл бұрын
Voice is incredible. Can't express with words🔥.love this song so much. Wish u all the best. ❤❤
@ashankern1691
@ashankern1691 Жыл бұрын
Hello.i'm from andromeda galaxy..i dont quiet understand lyrics .but i really love this voice 🤩
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
Come to 🌎 buddy
@Davidd.916
@Davidd.916 9 ай бұрын
😂😂
@sudeshanidesilva2204
@sudeshanidesilva2204 2 жыл бұрын
අපි පතනා ජීවිත සමහර තැන් වල මුන ගැහුනත් මේ ලෝකේ.....හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ....🙂💖 ආසම ටික සිංදුවේ 👍
@hansaninayananjali1699
@hansaninayananjali1699 2 жыл бұрын
Asma tik 😥💔✨️
@yehanthajayathilaka1025
@yehanthajayathilaka1025 2 жыл бұрын
දන්න දවස් වල ඉදන් music වලින් ඉස්සරහට එන්න ගේමක් ගහපු කොල්ලෙක්, ජය වේවා සුදීර අයියේ❤️❤️❤️ මේක සුපිරියක්...
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. kzbin.info/www/bejne/h3ioiY2lppp-r5I
@user-yf7uc8sm7x
@user-yf7uc8sm7x 2 ай бұрын
මේ සින්දුව අහන වාරයක් ගානෙ අතීතෙට ගිහින් එන්න පුළුවන් ...තනිවීම අන්තිමට ප්‍රේමයක් උනා😊
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
අවුරුදු 4කට කලින් 💔. ඒත් තවත් ආදරෙයි. මගේත් එක වැරැද්දක් තිබ්බා ටිකක් තරහ යන ගතිය. ගොඩක්ම බය උනේ එයා නැතිවෙයි කියල ඒත් වැඩි ආදරයත් හොඳ නෑ කියල හිතා ගත්තා අන්තිමේ. කමක් නෑ එයා වෙන කෙනෙක් එක්ක සතුටින් මටත් දැන් ආදරය කියන එක වැඩිය feel වෙන් නෑ..... තාමත් ❤✌️
@shashinishashini8224
@shashinishashini8224 2 жыл бұрын
අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුණත් මේ ලෝකේ 🌎 හැම හමුවීමම කෙළවර වන්නේ හිමිවීමෙන් නොව අවසානේ🙂🤟 I felt it
@NishuKumari-zn1yw
@NishuKumari-zn1yw Жыл бұрын
ඔව් අනෙ කොච්චර ඇවිත් එපා වෙන් නැ
@Mahee125
@Mahee125 2 жыл бұрын
මුලින් බලන්න හිතුන් නෑ.ඒත් දැන් ඇබ්බැහි වෙලා.කියන්න වචන නෑ හදවතටම දැනෙනවා හරිම ලස්සනයි.ඉදිරියටම යන්න සුබ පතනවා අයියේ 💚💚
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
Ow aa ekanam atta
@slrajapaksha4296
@slrajapaksha4296 2 жыл бұрын
akanm atha bn aiya
@kalindukodikara4510
@kalindukodikara4510 2 жыл бұрын
Same here❤️ ඇබ්බැහි වෙන සුලුයී
@dinithinethma5702
@dinithinethma5702 2 жыл бұрын
💯💯
@slpigeongaveen5444
@slpigeongaveen5444 2 жыл бұрын
🙋🏻‍♂️🙋🏻‍♂️
@radikagimhani2635
@radikagimhani2635 Жыл бұрын
අදටත් දුක හිතුනම අහන සින්දුවක් 🥺❤. මගේ ආසම සින්දුව 💞😇
@surajmadusanka5642
@surajmadusanka5642 Жыл бұрын
මැරෙන්නෙ නැති සිංදු❤ 😇
@heshaniayodya
@heshaniayodya Жыл бұрын
Aththa 🙂🥺
@shashikalaranasingha2900
@shashikalaranasingha2900 2 жыл бұрын
මතක ඇවිස්සෙන😥 හදවතට දැනෙන❤️ කියාගන්න බැරි දුකක් හිතට එන ලස්සන සින්දුවක්
@nishankasandeepanee7266
@nishankasandeepanee7266 2 жыл бұрын
ඒකනම් ඇත්ත.ඒ හැගීම වචන කරන්න අමාරුයි😑🥺
@vanniyo7947
@vanniyo7947 2 жыл бұрын
💚💚💚💚💚❤❤❤🔥 ලැව්ගිනි වගේ ඇවිල්ලා යන්න ඔනී නිමන්න බැරි වෙන්න ජයවේවා Sudeera මල්ලී ජයවේවා බොක්ක
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
All credit for you bn ❤️🔥👊🏻
@tasanjanaAdithya.
@tasanjanaAdithya. 7 ай бұрын
අයියේ ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් ඓපා වේන්නැ ඓ Voice ඓකටත් ඓක්ක 😍😍😃👊
@Gaiya-dz
@Gaiya-dz 7 ай бұрын
එයා ආසම සිංදුව🥺
@Gaiya-dz
@Gaiya-dz 7 ай бұрын
චෙතනා😊
@isharasewmini3580
@isharasewmini3580 2 жыл бұрын
අනේ කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ 🥺😍 ... මාරම ලස්සනයි 🥺🥺
@yasangiravindika5720
@yasangiravindika5720 2 жыл бұрын
පිස්සුවක් මේ සින්දුව නම් 🎶 ❤️
@chamodissanayake3395
@chamodissanayake3395 2 жыл бұрын
හදවතට දැනෙන ලස්සන සින්දුවක් ❤❤ අල්ලන් යන්න බැරි අතක්... අරගෙන ඇවිද බොහො දුරක්... හංගා මතක හුස්මෙ තියන්... තනිවීම ප්‍රේමයක් ❤❤ ආදරෙයි..මේ වචන ටික නම් හදවතටම දැනෙනවා
@disharathathsarani7017
@disharathathsarani7017 Жыл бұрын
අප පතනා ජිවිතෙ සමහර තැන්වල මුනගැහුනත් මෙ ලොකෙ....✍️💔🍃 හැම හමුවිමම කෙලවර වන්නෙ __*හිමිවිමෙන්*____ නොව අවසානෙ.....✍️💔🍃🌨️
@Miss_yura_com
@Miss_yura_com 12 күн бұрын
Me loke godak vargaye songs thiyanava e songs me mulu vishvaye inna hemoma balanava . Apita e bashava tharennama avashsha nehe api eke thiyana thale/music ekata anuva apith e songs ahanava . Song ekak kiyala kiyanne venava ma lokayak eththatama apita e loke api kemathi vidihata inna puluvn . So mekath ekthara lokayakata geniyana song ekak . (Agreed karana aya vitharak like karanna .)
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 жыл бұрын
ලස්සනයි සුපිරි එනකම් බලන් හිටියෙ ❤️🤗
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Thank you so much ❤️🔥💥
@janithunethmaka3720
@janithunethmaka3720 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක් අරගෙන අවිද බොහො දුරක් හන්ගා මතක හුස්මේ තියන් තනි වීම ප්‍රේමයක්🥺❤️🎶 සිංදුව නම් මාරම ලස්සනයි.
@Disnifernando
@Disnifernando 2 жыл бұрын
😢😢😢
@mohammedfahad5837
@mohammedfahad5837 Жыл бұрын
I’m from Pakistan I love this song
@dulanilokuliyanage7931
@dulanilokuliyanage7931 2 ай бұрын
Heart touching song I'm from aus
@jmaaththanayaka6559
@jmaaththanayaka6559 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක්.. අරගෙන ඇවිද බොහෝ දුරක්.. හංඟා මතක හුස්මේ තියන්.. තනිවීම ප්‍රේමයක්..🔥❤️ අහපු ලස්සනම සින්දුවක්..
@kakarot_saiyan
@kakarot_saiyan 2 жыл бұрын
Loved the song From Pakistan 🇵🇰❤️🇱🇰
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
❤️
@kakarot_saiyan
@kakarot_saiyan 2 жыл бұрын
@@sudeeradilshan keep going bro ❤️
@MaduriIndrani
@MaduriIndrani Жыл бұрын
💕
@kakarot_saiyan
@kakarot_saiyan Жыл бұрын
@@MaduriIndrani 😊❤️
@blaablaaa6565
@blaablaaa6565 Жыл бұрын
kzbin.infoSgtEV5L86ps?feature=share
@sithum3477
@sithum3477 2 ай бұрын
lassanai issarahatath me vage sindu karagena yanna ❤
@electriclokka3944
@electriclokka3944 Жыл бұрын
දවසට එක පාරක් අනිවාර්යයෙන් අහනවා ❤️🥺
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 1,3 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,3 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,4 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 911 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25