No video

සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 46

  Рет қаралды 142,543

Chili Brother

Chili Brother

Күн бұрын

ආයුබොවන් යාලුවනේ
Chilli brother නාලිකාවට අපි ඔයාලව ආදරයෙන් පිළිගන්නවා ලාංකික මාඨ්ය කලාවේ සුන්දර වෙනසක් ඔබ වෙත ගෙන ඒමට අපි නිර තුරුව කටයුතු කරනවා දේශිය වගේම විදේශීය රසිකයන් වෙනුවෙන් නිර්මාණ බිහිකිරීමට අපි chilli brother නාලිකාව වේදිකාවක් කර ගන්න නිරතුරුවම කැප වෙනවා විනෝදය රසාස්වාදනය සමග ලංකික සුන්දර පරිසරය ඔබ වෙත නෙත ගැටුමට අපි නිරතුරුව කටයුතු කරනවා තවමත් නොවෙනස් ලංකික ගැමි මිනිස්සුන් ඔවුන්ගේ රසවත් ආහාර වල රසය ඔබ පිළිගන්වන්න අපි ආදරයෙන් කැප වෙනවා නිර්මාණයක සුන්දරත්වය තුලින් විශිෂ්ට මානව සම්පතක් බිහි කිරිමට අපි එකතු වෙමු
Hello guys
We warmly welcome you to Chilli brother Channel We are constantly striving to bring you a beautiful change in the art of Sri Lankan journalism. We are still working to present to you the taste of their delicious food. We are committed to create a great human resource through the beauty of design.
My social media platform
facebook pag- / royalliketours
facebook group- / 601863587011925
youtub link- • Video
if you like my channel
Like
comment
share
subscrib

Пікірлер: 187
@danushshiwantha8324
@danushshiwantha8324 2 жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් .. කූබියෝ ... තණමල්විල කොල්ලෙක්.. බලපු සුපිරි කතා තමයි ඉතින් ...
@dillrath1640
@dillrath1640 Жыл бұрын
As well asWeeraya gadara Aviath
@ruvinitharaka8088
@ruvinitharaka8088 Жыл бұрын
අනිවාරෙන් ඇයි තාත්තා,ගිරිදේව් 😊😊
@Building_craft
@Building_craft Жыл бұрын
Nadagamkarayo?
@hemanthaneo4079
@hemanthaneo4079 Жыл бұрын
මමත්
@parasathumadara7229
@parasathumadara7229 Жыл бұрын
සකර්ම
@TharushiTharu-hz1qe
@TharushiTharu-hz1qe Жыл бұрын
මම නම් මේ කතාවෙ ආසම චරිතේ රන්ගා ගේ අම්මා 😊 මනුස්සකමෙන් පිරුනු චරිතයක් ❤😊
@user-vu7gt4kd7y
@user-vu7gt4kd7y 5 ай бұрын
රංගාගෙ අම්මා❤කියන්න වචන නෑ.කතාව නම් ඇබ්බැහි වෙන කතාවක්❤
@manojamunasinghe678
@manojamunasinghe678 2 жыл бұрын
Ara දෙරණ ,හිරු ,වල යන ගොන් කතා වගේද බන් මෙවා😊😊
@d-tv3500
@d-tv3500 Жыл бұрын
Ekanm aththa .mewata gahanna unta ba...vikarane ewage yannr
@manojamunasinghe678
@manojamunasinghe678 Жыл бұрын
@@d-tv3500 මේ කතා බැලුවම අපිත් එකේ ජිවත් වෙනවා වගේ
@virajmanilka9809
@virajmanilka9809 Жыл бұрын
එකෙන්ම එකගයි ඒකටනම් 😌❤️
@sehansajayalath5481
@sehansajayalath5481 3 ай бұрын
මේ කතාව ලියපු කෙනා වගේම තමයි comment කරන උනුත් පුදුම ගන්කාරයෝ ටිකක්❤❤
@Shan-00
@Shan-00 Жыл бұрын
හැමෝම මොකක් හරි හින්ඳා දුකින්🌝👉👈 විල්සන් මාම විතරක් සතුටින් තේරුමක් ඇති කතාවක්🥺
@_amazing_nature_
@_amazing_nature_ Жыл бұрын
E eyt pissu nos ned
@Shan-00
@Shan-00 Жыл бұрын
@@_amazing_nature_ පිස්සු කියන්නෙ අනිත් මිනිස්සු 🌝 එයාට අනුව එයා සතුටින් ඉන්නවා මොනා උනත් සතුට නෙමේද වටින්නෙ ජීවිතේකට
@_amazing_nature_
@_amazing_nature_ Жыл бұрын
@@Shan-00 එයා සතුටිනුත් නෑ ,එයා දුකිනනුත් නෑ අතරමැදි එකක්
@Shan-00
@Shan-00 Жыл бұрын
එයාගෙ ජීවිතේ දුකින් ඉන්නවා දැක්කෙ නැහැ ඒකයි සතුටින් ඉන්නවා කිව්වෙ💢 හැබැයි දුකින් හිටියෙ නෑ කියලා සතුටින් ඉන්නව කියලා කියන්නත් බෑ නේද🌸
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
මේ කතාව මිනිසුන්ගේ සැබෑ ක්‍රියාකලාප වලම එකතුවක්..බඩගින්න තුලින් එන මිනිස් නොයිවසිලිවන්තකම,අහිමි වීම් තුලින් දැනෙන වේදනාව,තනිකම එක්ක මිනිස්සු හැසිරෙන විදිය හරි ලස්සනට පෙන්නලා තියෙනවා......පරිසරය කොච්චර කාශ්ඨක වුනත් ඒ දූවිල්ලෙන් පවා හිතට අමුතු සැනසීමක් එනවා.....මේ කතාව හරිම ලස්සනයි
@AnuradhaSuwarnamali-ie1dr
@AnuradhaSuwarnamali-ie1dr 5 ай бұрын
රංගාගේ අම්මා කියපු වචන කිහිපයක් මගේ හිතට තදින්ම දැනුන. කොච්චර කේන්තියෙන් ඉන්න මනුස්සයෙක්ගේ හිත උනත් මෙලෙක් කරන්න පොඩි වචන කිහිපයකට පුළුවන්. අපිට ඒ මොහොතට අවශ්‍ය පොඩි ඉවසීමකින් කතා කිරීම පමණ යි.
@user-en6el4tg3u
@user-en6el4tg3u 4 ай бұрын
ඒ වචන මොනාද කියලා කියනවාද 😮
@nuwanmalgammana8967
@nuwanmalgammana8967 Жыл бұрын
මාගේ ජීවිතයේ බලපු ලස්සනම ටෙලිනාට්‍ය ... මේ ටෙලිනාට්‍ය episode 1k බලන ගානේ එකපාරක් හරි ඇසට කඳුලක් එන්නේ මට විතර ද..
@imesheranga6845
@imesheranga6845 Жыл бұрын
ඇත්තක් ඒක 🥺☹️💔
@harshiEdirisingha
@harshiEdirisingha 5 ай бұрын
නෑ..ඇත්තටම මම තවම අඩනවා...
@user-by6ce6vd8f
@user-by6ce6vd8f 2 ай бұрын
Niwan dakinakam api adanawa.
@samithabandara1444
@samithabandara1444 Жыл бұрын
මේ කතාවට සම්මාන පිට සම්මාන හම්බෙන්න ඕනි ❤️
@munasinghefernando7864
@munasinghefernando7864 5 ай бұрын
මේ වගේ ටෙලි.නාට්‍ය තව බිහිවේවා .
@hgkavinda6087
@hgkavinda6087 Жыл бұрын
විල්සන් මාමා කන කෑම දැකලා අපිටත් කෑවෙනවා 🥰❤✌
@SadhuNethSadhu
@SadhuNethSadhu 10 ай бұрын
කන විදිහට මටත් කන්න ආසයි ❤❤❤
@suranganisilva9802
@suranganisilva9802 5 ай бұрын
ඒක නම් ඇත්තම කතාව
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 Жыл бұрын
මේ කතාවෙ හැමොගෙම ජීවිත වල හැංගිච්ච දුකක් තියනව😥
@Imesh357
@Imesh357 6 ай бұрын
එක මිනිහෙක්ගෙ හිතක් තව කෙනෙක් හරි අපූරුවට තේරුම් ගන්නවා. ඒ මිනිස්සු නිවෙනවා හරි ලස්සනට. ඒක වෙනම එකක්
@sandunikasewwandi1897
@sandunikasewwandi1897 Жыл бұрын
අමරපාල මහත්තයාට කොච්චර සල්ලි තිබ්බත් , කොච්චර උගත් උනත් , එයාගෙ දරුවො එයා ලග නැති නිසා එයා සෑහෙන්න දුකින් ඉන්නෙ...😒
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ආනන්ද කුමාර උන්නැහේට හොදට කන්න ලැබුනා මේ කතාවෙ රගපාල
@Kumari160
@Kumari160 Жыл бұрын
ඔව් අනේ එයාගෙ කොටස් හිනා යනව
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
මොකක්ද ඒ ලෙඩේ..මටත් හැදුනා නම් ආතල් එකේ ඉන්න තිබුනා
@oshemdias529
@oshemdias529 Жыл бұрын
සිරවටම 😂 කන එනකනේ වඩේ 😂💔
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 6 ай бұрын
පිස්සු ​@@Kumari160
@RashmiraYasmindi-iq5lv
@RashmiraYasmindi-iq5lv Күн бұрын
ඒක තමයි නියම කතාව😂
@talent177
@talent177 Жыл бұрын
විල්සන් මාමා is a legend 😅
@oshemdias529
@oshemdias529 Жыл бұрын
වීමල සිරිට දැනෙන දුක දන්නේ එක තියෙන කෙනෙක් විතරයි 🥺💔 එක අමුතුයි. තමන් මේ ලෝකේ තනි වෙලා වගේ 🙂. ඉන්න තාත්ත උනත් ගනම් ගත්තේ නැති උනාම 🙂💔
@madukasaminda4428
@madukasaminda4428 Жыл бұрын
රංගා අම්මා ආදරනීයයි❤❤
@pgmchannel7359
@pgmchannel7359 Жыл бұрын
අපේ ගෑනිට එහානේ....හරියට බුමි කම්පාවක් වගේ....🤣🤣🤣
@dulinanimhan1333
@dulinanimhan1333 Жыл бұрын
විස්සන් මාමා ජැක් ස්පැරෝ වගේ පට්ටම දක්ශයෙක්❤🖤
@amaranaathindrajith6738
@amaranaathindrajith6738 Жыл бұрын
ඒයි ඒයි නිකන් ජැක් ස්පැරෝ නෙමයි කැප්ටන් ජැක් ස්පැරෝ කියන්ඩ 😎😅
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 2 ай бұрын
රෙද්ද, ජෝ අබේවික්‍රම වගේ... 😜
@SandaliMuthukuda
@SandaliMuthukuda 8 ай бұрын
මේ ගුරුවරු දකිද්දි හිතට එන දුක කියාගන්න බැ😊❤
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
විල්සන් මාමාටනම් ආදරෙයි අප්පා😍😍😍😍😍
@dineshamadushani1542
@dineshamadushani1542 Жыл бұрын
මේ කතාව නම් නියමයි අප්පා...කතාව ඇතුලෙම ජීවත් වෙනවා...
@SamudraKalhari
@SamudraKalhari 9 ай бұрын
හොඳටම බල බින්දේ රංගාගේ අම්මා. දරුවො ඉන්නවද? ඔව් මං උලුඳු වඩ ටිකක් ඇදුවා, දරුවන්ට ගීන් දීපන්. දරුවන්ටත් බොරු කියන්ඩ උගන්නන්ඩ එපා. කේන්තිය ෂට් ඩවුන් කලා. රංගාගේ අම්මා. ඒ චරිතය හරි නිවීමක්. බැට කාලා කාලා නිවිලා. ඉතින් කොහෙද ආයේ ඇවිලීමක්.
@hansanathviduranga9186
@hansanathviduranga9186 Жыл бұрын
ගුරු චරිතෙනම් පනපොවනව හික්කඩුයන්නම ❤️✨️
@umesh1339
@umesh1339 9 ай бұрын
මේව කතා නෙමෙයි .. ජීවිත ❤❤❤❤
@sandunpriyadarshana9344
@sandunpriyadarshana9344 Жыл бұрын
දැනට බලපු ලස්සනනම සහ අර්ත්වත්ම කතාව මේක
@DharaniAloka-cj3tv
@DharaniAloka-cj3tv 2 ай бұрын
.විල්සන් මාමගේ පිනට හම්බ වෙච්ච චරිතයක්...කෑමමයි හැම වෙලාවෙම
@keshantharushika1417
@keshantharushika1417 Жыл бұрын
අම්මෝ විල්සන් මාමේ 😂❤️
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 2 жыл бұрын
ඔයාට ගොඩක් පින්.. මේ එපිසෝඩ් ටික දැම්මට.මං මේ කතාව 80 වෙනි එපිසෝඩ් එකට එනකල් බැලුව.මාසෙකට විතර පස්සෙ ආයෙ බලන්න බලනකොට එපිසෝඩ් එකක්වත් නෑ 😔ඉතිරි ටිකත් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@isuruindunil9823
@isuruindunil9823 Жыл бұрын
විමලසිරි සුපිරියක්💛
@janakasampath2939
@janakasampath2939 11 ай бұрын
රංගපැමක් කියලා කියන්න බෑ එතරම් සුපිරි ❤️❤️❤️❤️
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
🙏🙏🙏👍👍👍❤️❤️❤️🌹🌹🌹 මේ කතාවෙ රගපාන ඔයලා හැමොටම තෙරුවන් සරණයි.🙏🙏
@isuruindunil9823
@isuruindunil9823 Жыл бұрын
සුපිරියක් 💛
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Жыл бұрын
මමත් ගොඩක් වෙලාවට තනියෙන් කියවනවා ඒ හිතේ තියන දේවල්
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
රංගගේ අම්මා ආදරණීය අම්මා කෙනෙක් 💖
@PasiduMayanga
@PasiduMayanga 2 ай бұрын
මගේ ජිවිතයේ බලපු ලස්සනම කතාව මේක❤❤❤
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 2 ай бұрын
ඒක මරු. ගලවන්ඩ දන්නවා, හයි කරන්ඩ දන්නේ නෑ... 🤣
@TheHelp-wm
@TheHelp-wm 2 ай бұрын
අසූව දසකයෙ අවසන් කාලයෙ උඩවලවෙ ගෙවපු ජීවිතය මතක් වෙනව ...
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 6 ай бұрын
සකර්ම... කූබියෝ... සුදු ඇදගෙන කලු ඇවිදින් .. මහපොලොව.... පොදූ..... තනමල්විල කොල්ලෙක් ❤❤❤මන් බලපු හොදම කතා ටික
@nadukatu8084
@nadukatu8084 3 ай бұрын
eya dan badala....ekath lassanai. balanna
@isurudananjaya6009
@isurudananjaya6009 Жыл бұрын
මේක නම් පිස්සුවක්😍😍😍😍😍😍
@WishwajithUdara-rl1lw
@WishwajithUdara-rl1lw 2 ай бұрын
ගමේ කොල්ලොන්ගෙ දුක නැති කරන ගහ❤❤❤
@dilshanimadushika855
@dilshanimadushika855 Жыл бұрын
රංගාගෙ අම්මගෙ සැලැස්ම මරු.මදයගෙ බයිසිකලේ රංගගෙ අම්මා හදන්න ගන්නවා.ඒ අතර්තුරේ රංගා මාතුපාල එක්ක අමරපාල මහත්තයාගෙ ගෙදර එක්කන් යනවා
@thilinapradeep8896
@thilinapradeep8896 Жыл бұрын
විමලසිරි ❤️
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
විල්සන් මාම දෙන ආතල් 😂😂😂🙄
@imashamaduwanthi6271
@imashamaduwanthi6271 Жыл бұрын
හරියට භූමිකම්පාවක් වගේලු 🤭
@CHUTIYAFUNHUB
@CHUTIYAFUNHUB Жыл бұрын
විල්සන් මාමාගේ පිස්සු වැඩනම් මරූ කතාවේ බොරින් ගතිය අඩු කරන්නෙ විල්සන් මාමා
@pabapaba-nf1cy
@pabapaba-nf1cy 3 ай бұрын
ඇත්තමයි මේ කතාවේ අඩන්නැතිව බලන්න පුළුවන් එකම තැනක්වත් නෑ 😢😢
@DevindiPerera-jb2wh
@DevindiPerera-jb2wh 4 ай бұрын
විල්සන් මාමා මුලින් නම් පිස්සුවක් වගේ ඒත් පස්සෙ නම් ෂෝක්...
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 6 ай бұрын
මෙහෙම හොද ගති ගුණ තියෙන මිනිස්සු පින්සිපල්ලා කොහෙද ඉන්නේ
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 2 ай бұрын
Innawa mage game,,,e sir Dan pantion ,,, kawada Hari lankawata giyama balanda yanawa ,,,Mata me tharam uganwalat Ada Kuwait inne kiyala danagattot sirta duka hithei,,Eth balanda yanawamai,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@paaramisilva
@paaramisilva 3 күн бұрын
මේ කතාව පුරාම පැතිරිලා තියෙන්නේ දුක... හරියට අපේ ජීවිත වගේ....
@a.hgunasekara8031
@a.hgunasekara8031 Жыл бұрын
පුදුම ලස්සන නාට්‍යක්... පැංචා වගේ ලමයි ඇත්ත ජිවිතෙත් ඇති 😢
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
කුණුකූඩත් ඕනේවෙනවා 🙏
@kalumlanka4285
@kalumlanka4285 Жыл бұрын
මේ කාතාවේ උක්කොම පව්
@CHUTIYAFUNHUB
@CHUTIYAFUNHUB Жыл бұрын
රූපේ මාමා දැන් හරි වෙනස් වෙලානේ😢
@jayalathindika1898
@jayalathindika1898 2 жыл бұрын
Puduma gankarayo thamay mama balapu lassanama gramiya telinattiyak aththatama asay
@saduninethra7988
@saduninethra7988 Жыл бұрын
අනේ පැන්චා පව්🥺
@chandraediri6913
@chandraediri6913 Жыл бұрын
Panchage තාත්තා ටෙලිනාට්‍ය ඉවර wela cholesterol චෙක් කරන්න wei.oya වයසta ඔහොම කන්න හොඳයි da.😂😂😂
@nethmiayodya8116
@nethmiayodya8116 5 ай бұрын
😂 ඇත්ත
@amilanuwan6306
@amilanuwan6306 2 ай бұрын
උඹලා අපි වගේ තෙල් නෙමේ බං ඒ මිනිස්සු කන්නේ😅 උඹ කලබල වෙන්න එපා😅
@rcwithshalo4776
@rcwithshalo4776 Жыл бұрын
Sammana dunnoth hamotama best sammana denna ona a tharam thathvikai
@UmeshaWeerasinghe
@UmeshaWeerasinghe Жыл бұрын
පැංචා පව් 😥😥
@anjanaperera5230
@anjanaperera5230 Жыл бұрын
අපි තියෙන විදියට කෑම ටිකක් කමු❤
@livethemoment2371
@livethemoment2371 Жыл бұрын
Ranga❤❤❤❤
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 2 ай бұрын
Wilson godak hodata panchage amma ekka jeewat wela thiyenawa,,,
@beyondthelens768
@beyondthelens768 8 ай бұрын
අපේ ගෑනිට එහානෙ😂 හදිසි භූමි කම්පාවක් වගෙනෙ😂😂
@mashi8638
@mashi8638 Жыл бұрын
කුනු කූඩත් ඕන වෙනවා 🙂🤟
@Nethamamusic
@Nethamamusic Жыл бұрын
ඒ කියමනේ අර්තය මොකක්ද
@lakshanxp33
@lakshanxp33 Жыл бұрын
@@Nethamamusic ඇයි මාතුපාල එක දවසක් අමරපාල මහත්තය අතින් රංගෙගෙ අම්මට බැන බැන හිටියෙ කුනු කූඩ කියලා
@Nethamamusic
@Nethamamusic Жыл бұрын
@@lakshanxp33 ආහ්
@imasharajamanthri4799
@imasharajamanthri4799 Жыл бұрын
Kubiyo..Thanamalvila kollk... manikkawatha...Adun gira... Giri dewi....Now Sudu Adagen Kalu Awidin❤❤❤❤
@sithmiweliwita3174
@sithmiweliwita3174 2 ай бұрын
Kathawaka dakka lassanama debas tika me kathawe thiyenne❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 6 ай бұрын
පැංචා පව්.😢😢රූපෙ විතරයි බැලුවේ දැන් එයත් කේන්ති.අරන්.රූපෙ දන්නවනේ සුභා කියන්නේ.ඇයි ගිහින් කතා කරන්නෙ.නැත්තේ.සුභා දන්නේ නෑ.
@randiliperera229
@randiliperera229 Жыл бұрын
Wilson mama mulu gamenma bath kala tynawa😂
@anomakahatapitiya531
@anomakahatapitiya531 Жыл бұрын
මාර ලස්සන දෙබස් බලන්න බලන්න ආසයි
@prabodhaekanayake4269
@prabodhaekanayake4269 6 ай бұрын
පැංචා පව්ව් 🥺❤️
@menushaatulugama7600
@menushaatulugama7600 9 ай бұрын
රංගා ❤️
@manjulasamantha3768
@manjulasamantha3768 2 жыл бұрын
ඉතුරු කොටස් ටිකත් දාන්න...
@user-kg1zg1bi9w
@user-kg1zg1bi9w 2 ай бұрын
රන්ගගෙ අම්ම නම් මාරයි❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 18 күн бұрын
OH MY GOD dear RANGAS MIOTHER( VEENA) I M CRIYING ( 🎉the director)
@chathurangasampath5954
@chathurangasampath5954 2 жыл бұрын
Puduma gankarayo thamai 🤣😂
@lisara605
@lisara605 5 ай бұрын
උමයනගනා ටිකක් tamil actress සමන්තා අක්කිනෙයි වගේ 😮
@user-cp2su6lz5t
@user-cp2su6lz5t 4 ай бұрын
නියම වචනෙ කුනු කුඩ හොන වෙනවා👍🏼👍🏼👍🏼
@danushkadilhani5686
@danushkadilhani5686 Жыл бұрын
Wimalasiri wage daruwo inna demapiyo hari wasanawanthai
@h.m.d.madusanka.7237
@h.m.d.madusanka.7237 Жыл бұрын
Mn nam me lagadi idan balanne pattama kathawak....thank you machan
@dasunnimsara726
@dasunnimsara726 2 жыл бұрын
47ත් දාන්න බ්‍රදර් පුළුවන් වෙලාවක...පිං පිං
@dulakshasanthush5289
@dulakshasanthush5289 Жыл бұрын
suka pududa
@dulakshasanthush5289
@dulakshasanthush5289 Жыл бұрын
Pagaya
@dulakshasanthush5289
@dulakshasanthush5289 Жыл бұрын
Pagga page
@dulakshasanthush5289
@dulakshasanthush5289 Жыл бұрын
Puka
@dulakshasanthush5289
@dulakshasanthush5289 Жыл бұрын
Pagaya
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 6 ай бұрын
කුනුකූඩත් ඕනෑවෙනවා නේද මාතුපාල❤❤❤
@anushaanusha7621
@anushaanusha7621 8 ай бұрын
මොනවා නැතත් විල්සන් මාමට හොදට කන්න ලැබෙනවා. පුදුම ගන්කාරයො.
@ChandanaKumara-qh9ef
@ChandanaKumara-qh9ef 4 ай бұрын
තාත්තා බඩ ගින්නේ.... කුවේට් අපි
@chulaguptha
@chulaguptha 5 ай бұрын
Anthomata wilson mama mohinige gedarin bath kannath awa ehenam 😂😂😂
@udeshiweerasingha8098
@udeshiweerasingha8098 2 ай бұрын
පැංචා 💔😢
@Pinsara.
@Pinsara. 2 жыл бұрын
අනෙ ඉක්ම්නට දාන්න්කො අන්ත් ටිකත්
@teklashan2129
@teklashan2129 Жыл бұрын
අනේ පැංචා😢😢😢😢😢
@sandunpriyadarshana9344
@sandunpriyadarshana9344 Жыл бұрын
මේ නාට්ටියේ කොටස් 99 ද තියෙන්නේ
@Gayan-Gunasekara
@Gayan-Gunasekara 9 ай бұрын
@nishanthagunarathna1280
@nishanthagunarathna1280 2 жыл бұрын
Ithirutika danneddoooo..
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 11 ай бұрын
Me wage guruwaru budu wenna oni.
@ajithekanayake26
@ajithekanayake26 Жыл бұрын
Ariyapala mahatthaya mathu palata hint gahanawa,
@hp7300
@hp7300 Жыл бұрын
ගෙවල් ඇතුළෙ කවුද බත් ගිලින්නෙ.
@malsharathnathunga447
@malsharathnathunga447 10 ай бұрын
Panchag kathwa hari anuwedaniyai 🥺😔 😪
@Gangakawmali
@Gangakawmali 3 ай бұрын
හ්ම්ම්..කුනු කූඩ කතාව කිව්වෙ ...මතුපාල ..රන්ගලට...මහත්තයට
@darkrider1999
@darkrider1999 Жыл бұрын
පැංචාගෙ නම මොකද්ද
@kumaridissanayake6713
@kumaridissanayake6713 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@thidasadassanayake
@thidasadassanayake Жыл бұрын
👍
@jagathjayasekara1387
@jagathjayasekara1387 2 жыл бұрын
❤️
Mongolia
52:13
Dan Negru
Рет қаралды 22 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН
සිරස පත්තරේ | Sirasa Paththare | 30.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 29
සිහිනයකි ආදරේ Climax Scene Pooja Umashankar & Hemal Ranasinghe
9:49
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН