No video

Sudu Muna Dakaganna Karaoke (Without Voice) සුදු මූණ දැකගන්න කැරෝකේ

  Рет қаралды 14,684

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Damith Asanka
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Roshan Fernando
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Roshan Fernando
💥★彡 𝓓𝓪𝓶𝓲𝓽𝓱 𝓐𝓼𝓪𝓷𝓴𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💥
🌟 Me Anantha Rathriye karaoke / මේ අනන්ත රාත්‍රියේ කැරෝකේ
▶️ • Me Anantha Rathriye ka...
🌟 Dan Dun Pasu Karaoke / දන් දුන් පසු කැරෝකේ
▶️ • Dan Dun Pasu As Is Mas...
🌟 Kusum Sara Balma Helai Karaoke / කුසුම් සරා බැල්ම හෙලයි කැරෝකේ
▶️ • Kusum Sara Balma Helai...
🌟 Bageta Salun Dorin Karaoke / බාගෙට සැලුන් දොරින් කැරෝකේ
▶️ • Bageta Salun Dorin Kar...
🌟 Payana Sade Karaoke / පායන සඳේ කැරෝකේ
▶️ • Payana Sade Karaoke (W...
🌟 Nuwara Eliye Sisil Bawai Karaoke / නුවර එළියෙ සිසිල් බවයි කැරෝකේ
▶️ • Nuwara Eliye Sisil Baw...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා
රැය නින්ද නෑනේ
ඔබ ගැන සිතන්නේ
සිත ඈත යයි පාවෙලා
තරු කැකුල මාගේ
ඔබ දෙව්ලියක් සේ
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා
සද පාන වාගේ
සුදු මූන ඔබගේ
පිංවන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ
රැක ගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

Пікірлер: 13
@ishandamsara2793
@ishandamsara2793 Ай бұрын
patta sanidapa
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 10 ай бұрын
මේ නම් එකෙන්ම සනිදප බැකින් එකක්❤. සුපිරි
@sajith.priyantha
@sajith.priyantha 10 ай бұрын
Niyamayi. Asama sinduwak.
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ සුදු මූණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැක ගන්නවානේ දිවි ඇති තුරා මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ඔබෙ ආදරේ සෑමදා වාසනා රැය නින්ද නෑනේ ඔබ ගැන සිතන්නේ සිත ඈත යයි පාවෙලා තරු කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ මගෙ නෙතු පිනයි රෑ පුරා මගෙ නෙතු පිනයි රෑ පුරා මගෙ නෙතු පිනයි රෑ පුරා සුදු මූණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැක ගන්නවානේ දිවි ඇති තුරා මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ඔබෙ ආදරේ සෑමදා වාසනා සද පාන වාගේ සුදු මූන ඔබගේ පිංවන්තියේ වාසනා පෙරුමන් පුරන්නේ රැක ගන්න සෙනෙහේ ඔබෙ ආදරේ තේරුනා ඔබෙ ආදරේ තේරුනා ඔබෙ ආදරේ තේරුනා සුදු මූණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැක ගන්නවානේ දිවි ඇති තුරා මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ඔබෙ ආදරේ සෑමදා වාසනා
@sankaperera2481
@sankaperera2481 10 ай бұрын
එක මරු ..🙏❤
@karokehubsl1136
@karokehubsl1136 10 ай бұрын
ලස්සනයි අයියේ ❤❤❤❤❤
@KamalJayalath-ko7tk
@KamalJayalath-ko7tk 10 ай бұрын
සුපිරි සහෝ 🔥👍
@rukmaldias5446
@rukmaldias5446 10 ай бұрын
පට්ට❤️
@user-iy4by1ej2g
@user-iy4by1ej2g 10 ай бұрын
Thanks mn illuwa sindhuwa dhunnata
@suranjigunasena7522
@suranjigunasena7522 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💗💗💗💗💗පට්ට 💗💗💗💗💗💗💘💘💘💘💘💘💘💘💘💐💐💐💐💐💐💐💐💐💐💐 👍 👍👍
@chamilsalgadu804
@chamilsalgadu804 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@anjanamihiranga8363
@anjanamihiranga8363 10 ай бұрын
කදුලු තරු කැට ඉකිබිදී වී දමිත් ගේ
@amithsampath367
@amithsampath367 10 ай бұрын
☝️☝️❤️❤️
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Rana Bima Marune  song karaoke (without voice)Edith by Harsha madhuwansha music
3:10
Harsha madhuwansha music
Рет қаралды 4,4 М.
Sudu Muna Dakaganna
4:12
Damith Asanka
Рет қаралды 279 М.
Sudu Asu Pita Nagala Karaoke with Lyrics (Without Voice)
3:46
sinduma thamai
Рет қаралды 427 М.
Mata Dunna Duk Ginna Karaoke Without Voice with Lyrics | Damith Asanka
4:09
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН