Sudu None (සුදු නෝනේ) - Gypsies | Audio

  Рет қаралды 524,069

Gypsies

Gypsies

Күн бұрын

Subscribe Gypsies Channel - goo.gl/QS3yt5

Пікірлер: 95
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 3 жыл бұрын
දැන් තමා මේ සිංදු හොය හොය හරියට රිපීට් කර කර අහන්නෙ .. පතපු නිවන ලැබේවා සුන්දර කලාකරුවානනි❤️❤️ 🙏🙏
@ypliyanage8647
@ypliyanage8647 11 ай бұрын
ආදරය කල සිතකින් කවදා වත් සාපකලනො හැක ආදරෙවගේ පෙන්නපු සිත කට හැර තෙරුවන්සරනින් නිදුක්නීරොගි වේවා සියලු දෙව්‍ යන්ගේ රැකවරන ලැබේවා
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
ප්‍රවීණ ගායන ශිල්පී gipsys සුනිල් පෙරේරා ගායකයානනී ඔබ තුමන්ට නිවන් සුව ලැබෙිවා
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
ඔබ තුමන් මෙලොව හැර ගිය බැවීන් සංගීතය හදාරන අපට හා ලංකාවෙි අනෙකුත් අයට මහත් කනගාටුවකී
@tharindurodrigo4327
@tharindurodrigo4327 15 күн бұрын
😊😊😊😊😊මගේ ආසම සින්ඩුවට මම හරි ආසවි
@hansanafernando1613
@hansanafernando1613 3 жыл бұрын
සුනිල් පෙරේරා නැති උන දවසෙමයි බලන්න ආවේ😓 Rest in peace legend ☸️✝️🕉️☪️❤
@nuwanthili2312
@nuwanthili2312 3 жыл бұрын
Me too R I P
@vidushachamalka7673
@vidushachamalka7673 2 жыл бұрын
😢
@babarathomas9407
@babarathomas9407 2 жыл бұрын
@@nuwanthili2312 ය්ය්ය්යද්ඵ්ප්ප්ඇව්ද්ද්දාඇඵ්ප්
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
සුනිල් පෙරේරා කියන්නේ හරිම FEMOUS SINGER කෙනෙක් ලංකාවාසී හැම කෙනෙක්ම දන්න කෙනෙක්
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
සුනිල් අයියා ඔයාට අමා මහ නිවන් සුව ලැබේවා😢😢😅
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 2 жыл бұрын
මේවනේ යකො අනාවැකි කිරිපිටි පොලිම් ගැන කියපු එක
@thisavidesilva164
@thisavidesilva164 2 жыл бұрын
නෝනෙ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට උනේ නෝනෙ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට උනේ බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ අනේ ඔබෙ පරණ පොත මම ඒය කියවා ඇත අනේ ඔබෙ පරණ පොත මම ඒය කියවා ඇත තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත ඔයා පිළිගන්නේ නැද්ද? මගේ නැහැ කිසි වැරැද්ද ඔයා පිළිගන්නේ නැද්ද? මගේ නැහැ කිසි වැරැද්ද පුතාට ටොපි ගෙනාවා දැන් මම, පොඩි පුතා නිදි ද? නැති බොරු සෙනෙහෙ ප පා අප රවටන්න එපා නැති බොරු සෙනෙහෙ ප පා අප රවටන්න එපා කටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිළිගන්නවා නම් මිතුරෙක් අඬගැහුවා පොඩි අඩියක් ගැහුවා ඕකත් ලොකු වරදක් ද? මිතුරෙක් අඬගැහුවා ග්රූම් දෙක තුනක් දැම්මා ඕකත් ලොකු වරදක් ද? මොකටද ඉතින් මගේ කට ලැජ්ජා නැද්ද තමුසෙට බස් එක නතර වුණේ මිතුරා අඬ ගැහුවේ තැබෑරුමක්ම ලඟදි ද? බස් එක නතර වුණේ මිතුරා අඬ ගැහුවේ තැබෑරුමක්ම ලඟදි ද? තරමක් ලේසිය දුන්නා නෝනා මගේ කරටම එන්නා ඔවු, මම අඩි ගැහුවා පරක්කු වී ආවා නෝනා දැන් කියන්නේ මොකද? ඔවු, මම අඩි ගැහුවා පරක්කු වී ආවා නෝනා දැන් කියන්නේ මොකද? අනේ, ඔයාගේ ලේසිය ඔයාලටමයි වාසිය ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ තනියම අපට කරදර ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ තනියම අපට කරදර ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි අනේ, ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියන්නද අනේ? ඔයා කසාද බැන්දේ ඔහොම කියන්නද අනේ? ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ අනේ, කිරිපිටි හොයලා පෝලිම් වල දුක්විඳලා ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා කිරිපිටි හොයලා පෝලිම් වල දුක් විඳලා පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද? ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද? අනේ, තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද? පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද? කරුමෙට, ඔය කට තමුසෙට ලැබුණට කැත කට හතරට ඉරනට හිතේ මට මගේ කට හතරට ඉරනට හිතුවට මේ මට දෙන බැට තමුසෙට වැදෙයි හෙට දුවේ පුතේ මා කියනා දේ අහගන්න කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න දෙන්න-ගන්න දෙක සමබර ඇති නම් ඔන්න විවාහ ජීවිතය සරුයි අද දැනගන්න විවාහ ජීවිතය සරුයි අද දැනගන්න දෙන්න-ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
@ashinsanichathumi1491
@ashinsanichathumi1491 2 жыл бұрын
❤️😍
@ravinduthejan6001
@ravinduthejan6001 Жыл бұрын
@wathsalaperera1887
@wathsalaperera1887 4 жыл бұрын
Wow me geethaya harima joli🎼🎼😍😍🤩🤩
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
WISH YOUR ALL THE BEST GYPSES SUNIL PERERA
@sherinhenry3823
@sherinhenry3823 Жыл бұрын
mn 90 varshaye knk..adatath ahannh eh kaale songs..jeevitheta ahnnh naa dan kaale adana sindu .. danuth ahn innh sunil pererage sindu 🥹🥹🥹
@judelakshitha6089
@judelakshitha6089 2 жыл бұрын
ආයේ මේ වගේ සින්දු එන්නෙ නෑ.😔😔😔❤️❤️❤️
@rahidhrefai
@rahidhrefai 3 жыл бұрын
"Kiri piti polime". Adatath (31/Dec/2021) me sindu gelapenawa. Ammo😂
@mohamedshiraz5283
@mohamedshiraz5283 Жыл бұрын
Missing this personality so much..thought it is a possibility to adapt without him.. then again, hes a legend and he has the influence.. Thank you Sunil Aiya!!!
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
සුනිල් පෙරේරා කියන ගායකයා හිටියා නමි අළුත් සිංදු කියනවා
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
නොනෙ මගෙ සුදු නෝනේ හරි වැඩෙ මෙමට වුනේ බස් එක මගදි කැඩුනා ඒකයි මම පමා වුනේ
@rajkumarcg7471
@rajkumarcg7471 5 жыл бұрын
Great song! Love this song! Excellent music and great performance by Sunil Perera ji. How wish I knew the meaning of the lyrics! Can anyone translate it? I don't know sinhala as I am an Indian from Tamilnadu!
@rajkumarcg7471
@rajkumarcg7471 5 жыл бұрын
@kenneth ferguson .. Thanks a lot mate! Now i can relate to the song much better. Thanks once again.
@noelz14
@noelz14 3 жыл бұрын
Sunil Perera is no more thanks to covid @Rajkumar Cg
@rajkumarcg7471
@rajkumarcg7471 3 жыл бұрын
@@noelz14 saw the news and devastated.. His music and voice will live forever.. May his soul his rest in peace.
@SeninduGamage
@SeninduGamage Жыл бұрын
Qqwxgzaaznkoorreqaawwaxhuyaannkoojamkpos
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
නිවන් සුව
@rasikafernando3050
@rasikafernando3050 9 күн бұрын
I like this song😊
@chamathaloka9703
@chamathaloka9703 6 жыл бұрын
Supri..greatest old songs😉😻😃😍
@rajkumarcg7471
@rajkumarcg7471 3 жыл бұрын
Rest in peace legend.. Your music will help us cherish your memories..
@shashinikaaththanayaka1993
@shashinikaaththanayaka1993 Жыл бұрын
Nm
@shashinikaaththanayaka1993
@shashinikaaththanayaka1993 Жыл бұрын
😊
@bevanamarasena4197
@bevanamarasena4197 4 жыл бұрын
Old is Gold
@nithushishavindi.17
@nithushishavindi.17 4 жыл бұрын
Yes
@anusharajapaksha9349
@anusharajapaksha9349 3 жыл бұрын
Niwan suwa labewa
@gayansanjeewa4061
@gayansanjeewa4061 4 жыл бұрын
Niyamai patta song ekkne me ane😘
@vajeeshgomes1489
@vajeeshgomes1489 3 жыл бұрын
RIP legend Sunil Perera
@shashinikaaththanayaka1993
@shashinikaaththanayaka1993 Жыл бұрын
@shashinikaaththanayaka1993
@shashinikaaththanayaka1993 Жыл бұрын
😊a
@MadusankaPerera-z5n
@MadusankaPerera-z5n Жыл бұрын
අමතක නෝවන ගිත ❤❤❤
@Gobilaproductions
@Gobilaproductions Жыл бұрын
Ow
@nithushishavindi.17
@nithushishavindi.17 4 жыл бұрын
Very beautiful. 😜🙋
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
SUNIL PERERA IS MY FEVOURITE SINGER
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Mama dakinna kavvrutt adaii tawatanakk tiyanawamaii ayatt alkanawa vadditaga homagama ennako dapal mam dakkgaman labanawamaii
@AthulaThalagahawatta-m5i
@AthulaThalagahawatta-m5i Ай бұрын
Supiriyak.aba lellata lissala mama giyane guwanin song ekath karanna
@The_Gypsies
@The_Gypsies Ай бұрын
❤️❤️❤️
@ushaniherath1905
@ushaniherath1905 4 жыл бұрын
Patta
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
I LIKE THIS SONG
@raveenwijesekara111
@raveenwijesekara111 2 жыл бұрын
Gram deka thunak damma 😳😂
@sujhansi
@sujhansi Жыл бұрын
පව්
@wathsalaperera1887
@wathsalaperera1887 4 жыл бұрын
Wow it is very populer
@yohanelroybekam3650
@yohanelroybekam3650 4 жыл бұрын
Wow I love this song
@wathsalaperera1887
@wathsalaperera1887 4 жыл бұрын
It is very femous song
@sanjeewadasun3034
@sanjeewadasun3034 4 жыл бұрын
Patta sinduwa 😂👌
@sadamalisamarakoon553
@sadamalisamarakoon553 3 жыл бұрын
Super
@tharinduwijesinghe8255
@tharinduwijesinghe8255 3 жыл бұрын
rip legend
@sandaruwanrajapaksha4318
@sandaruwanrajapaksha4318 3 жыл бұрын
RIP Legend ❤❤
@cassimsathikeen1204
@cassimsathikeen1204 4 жыл бұрын
Still I enjoy this song
@kumariwattage902
@kumariwattage902 3 жыл бұрын
Rest in peace legend😪😥
@wathsalaperera1887
@wathsalaperera1887 4 жыл бұрын
Supiri
@erandadamith451
@erandadamith451 3 жыл бұрын
Paw netha
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 3 жыл бұрын
Weding ekkata dannta kiyapu sindu aise meawa
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Sadu eyelets kalin danba amaruii hodamsii
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
Old is Gld
@kaviyaofficially2641
@kaviyaofficially2641 4 жыл бұрын
Niymai
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 2 жыл бұрын
හිටියනම් වටින මිනිහෙක්
@chethiyananayakkara8810
@chethiyananayakkara8810 3 жыл бұрын
REST IN PEACE LEGEND !
@hirunisavindya849
@hirunisavindya849 3 жыл бұрын
Ft baila
@SalilaindumaFernando
@SalilaindumaFernando 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanai sinduwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Saduna.mama wasanawannraii.dapalakk dunna mata mata mata oka kalin kiyala tibuna aka jitabako apa amna ahuwa kafanba mshattayaganbda naga nona annsata dayakk harina mama wasanawaii nikan kohsn hsri labanawa gadara hitiyatt labanawanam labanawamaii
@supunsanjana9784
@supunsanjana9784 Жыл бұрын
♥️♥️
@erandadamith451
@erandadamith451 3 жыл бұрын
👍👍👍😘😘😍😍😍
@AUDIOSRILANKA
@AUDIOSRILANKA 3 жыл бұрын
💪❤
@PrasannaGalwadugoda-pp2fi
@PrasannaGalwadugoda-pp2fi Жыл бұрын
Hi😮😮😮😮😮 Vosade Manuthi Galwadugoda 7B
@rayanfederline
@rayanfederline 11 ай бұрын
Senith
@Madusha_Sandeepa21
@Madusha_Sandeepa21 3 жыл бұрын
❤️
@purnimaperera4440
@purnimaperera4440 Жыл бұрын
😊
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢
@wathsalawickramasinghe6260
@wathsalawickramasinghe6260 2 жыл бұрын
2023🖤
@r2rocky107
@r2rocky107 3 жыл бұрын
Tagged gwgs
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Dsnnmsnavi ayala panndala
@monicawilliams949
@monicawilliams949 8 ай бұрын
⭐️😢🪔
@nuwanjayakarunarathne4057
@nuwanjayakarunarathne4057 2 жыл бұрын
Le9990
@parakramabandara6419
@parakramabandara6419 4 жыл бұрын
walaththa pakaya
@DamithIranga
@DamithIranga 6 ай бұрын
Niwan suwa labewa
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
Patta
@dineshkumara3526
@dineshkumara3526 3 жыл бұрын
Supiri
@RuwaniPerera-hy6es
@RuwaniPerera-hy6es Жыл бұрын
@ashiniwadduwage1218
@ashiniwadduwage1218 Жыл бұрын
😊❤❤❤
@SumithAnura-s6k
@SumithAnura-s6k Жыл бұрын
❤❤
@prabhathmanawadu
@prabhathmanawadu 4 ай бұрын
❤❤
None Mage Sudu None
5:52
Dushan Samarakoon
Рет қаралды 174 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
3SIXTY OLD HITS BAILA
13:08
3Sixty
Рет қаралды 1,3 МЛН
Sudu None
6:04
Gypsies
Рет қаралды 33 М.
නෝනෙ මගෙ සුදු නෝනේ | Copy Chat
5:07
Hiru TV LIVE
Рет қаралды 65 М.
Kurumitto (කුරුමිට්ටෝ) - Gypsies | Audio
3:50
Desmond De Silva Nonstop 01 / Sinhala Songs
22:33
Sinhala Songs
Рет қаралды 43 М.