Sudu Sadun Malaka Suwanda Dige | Chamara Weerasinghe Songs | Sinhala Songs

  Рет қаралды 1,044,366

Chamara Weerasinghe Old Hits

Chamara Weerasinghe Old Hits

Күн бұрын

Пікірлер: 156
@sewwandipanampitiya
@sewwandipanampitiya 11 ай бұрын
රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමි. එ් වෙිදනාව සතුටක් ලෙස අද විඳින්නෙමි . ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි. අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමී.. 😢😳❤❤
@hansimadushani4733
@hansimadushani4733 11 ай бұрын
නිදිමරන් පාඩම් කරන කොට හිතට වගේම ඔලුවටත් සහනයක් වෙන එකම හඩ❤
@lakshithamadushan9191
@lakshithamadushan9191 11 ай бұрын
@X_seven_music
@X_seven_music 11 ай бұрын
ekanam aththa 😮‍💨
@nipuniamaya993
@nipuniamaya993 11 ай бұрын
@X_seven_music
@X_seven_music 10 ай бұрын
😪@@nipuniamaya993
@randikadharmarathna6190
@randikadharmarathna6190 9 ай бұрын
Sirama❤
@shehan_SRI
@shehan_SRI Жыл бұрын
මන් 1 වසරෙ වගේ ඉන්නකොට බස් එකේ මේක දාල තිබ්බ..හිතාගන්න බැරි තරන් දුරක හිත ගිහින් මතක ගොඩාක් අරන් ආවා මේක අහල..මේවාගෙ තාලෙ ඇහෙනකොට සින්දුව නිකම්ම කියවෙනව..❤ ආත්මෙ එක්ක බැදිල වගේ
@NishanthaChampika-z1h
@NishanthaChampika-z1h 11 күн бұрын
ලස්සන comment එකක් ඒක❤
@INDU3-xd8kf
@INDU3-xd8kf 8 ай бұрын
සුදු සදුන් මලක සුවද දිගේ හිත පැටලෙනවා මට කදුලු දිදී නුඹෙ සුවදට තව ලං වෙනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා.. සදුන් සුවද තවරාගෙන ඔය වත කමලේ ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ අපි අනන්තයට යන්න නොවේ පාර මිපිරියේ ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ සදුන් මලක සුවද දිගේ හිත පැටලෙනවා මට කදුලු දිදී නුඹෙ සුවදට තව ලං වෙනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමී ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී අද සදුන් මලක සුවද මගේ තනිරකින්නෙමි සදුන් මලක සුවද දිගේ හිත පැටලෙනවා මට කදුලු දිදී නුඹෙ සුවදට තව ලං වෙනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා.. ❤
@NishanthaChampika-z1h
@NishanthaChampika-z1h 11 күн бұрын
❤❤
@dilshanpradip1393
@dilshanpradip1393 Жыл бұрын
ලන්කාවෙ කොච්චර තරු හිට් උනත් කාලෙන් කාලෙට කවදාවත් ඔයාට තියන ආදරෙ අඩුවෙන්නෙ නැ අයියෙ 🖤
@bobiyayt9079
@bobiyayt9079 Жыл бұрын
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 9 ай бұрын
Me katawata 100/100 ekagai
@anujahansana7232
@anujahansana7232 2 жыл бұрын
අදටත් හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤️❤️❤️❤️❤️❤️
@nirmalakashu5010
@nirmalakashu5010 Жыл бұрын
Gy
@Keshan2006
@Keshan2006 Жыл бұрын
හදවතටම වැදුනා සින්දුව❤
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Asama song ekak adare wssthuwa gooooooooodk oyata hemadakama hodin inna chamara mage pana oya hithak thibuna oba labannata
@chandrakumari9607
@chandrakumari9607 Жыл бұрын
ඇත් ත ටමම අයියේ හරිම ලස්සනයි ❤️❤️
@MalkaDilrukshi-v1g
@MalkaDilrukshi-v1g 11 ай бұрын
Oyage sindu bawnawak hamadama adarei ❤❤
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
හිතක් තිබුනා ඔබ ලබන්නට අපිට අපි ආදරේ කල මතක අතරේ මැවෙනවා මට ඔබ ලබන්නට බැරි බව මම හොයපු මවපු හීන පොඞී කල දියකර හරිනවා කදුළු විලසට 💔💔💔💕💕💕💕💔💔💔
@darshanathanujaya1847
@darshanathanujaya1847 Жыл бұрын
පානදුර - මහනුවර bus ake wadata yaddi චාමර ayyage cassette aka play wenawa.. Songs 16 ma ahala man nittambuwen bahinawa..eth katahada ahuwath chamara ayyawa photo akenwath dakala na..battaramulle cassette wikunana shop akata gihin thamai photo aka dakke first time..thama as dekata dakala na live..dakinnath asai chamara ayyawa..hamadatama mage asama gayakaya..❤❤❤
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
නියමයි සුපිරි 👍👍👍👌👌👌👌
@sapnanavodi448
@sapnanavodi448 Жыл бұрын
අදටත් හදවතේ ගායකයා චාමරවීරසිංහ
@SusanthaMedia
@SusanthaMedia 7 ай бұрын
සදුන් සුවද තවරා ගෙන ඔය වත කමලේ ..ලැසි ගමන් ලතාවෙන ආවා හැම හැන්දෑවේ....අපි අනන්තයට යන්න නොවෙයි පාරමි පිරුවේ ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ ...❤❤
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ඒ කාළේ කෑලි සීන් කරද්දි හිතට එන ගීතයක් තවමත් ආදරේ කරන ගීතයක් ❤️
@kaveeshamethmadu071
@kaveeshamethmadu071 9 ай бұрын
ආදරෙයි අයියේ ඔය හඩට
@nimeshdulanjana4142
@nimeshdulanjana4142 2 жыл бұрын
මාරම ලස්සනයි ☺️☺️
@sanukidahamsa7487
@sanukidahamsa7487 8 ай бұрын
ම්ම්ම්ම්ම් ලස්සනයි මල්ලි
@seltonkarunarathna2714
@seltonkarunarathna2714 Жыл бұрын
Supiri 👍👍
@maheshdarshana8965
@maheshdarshana8965 Жыл бұрын
චාමර වීරසිංහ ...අපේ කාලෙ ගයකයා
@Shalika992
@Shalika992 8 ай бұрын
ආසම එකක්❤
@sonalihansika9803
@sonalihansika9803 Жыл бұрын
හදවතේ ගායකයා.....❤❤
@yashodhajeewanthi2608
@yashodhajeewanthi2608 2 жыл бұрын
ටොප් මරුවට කියනවා 👌👍💟🎆
@untoldworld.
@untoldworld. 3 ай бұрын
Anyone 2024 ?
@sharmiladilrukshi944
@sharmiladilrukshi944 2 жыл бұрын
Mara lassanai...♥️♥️♥️
@NKMUSIC1252
@NKMUSIC1252 Жыл бұрын
❤ මට කදුලු දිදි ඔබෙ සුවදට තව ලන් වෙනවා 🥺😣😔
@nisaliaradhya2464
@nisaliaradhya2464 Жыл бұрын
One of my favorite 💐❤
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Ammo eka patta chamara aiye
@lalani-vh5rt
@lalani-vh5rt Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ ආයෙත් අහන්න හිතුනා
@nadugek8186
@nadugek8186 Ай бұрын
හ්ම්ම් ලස්සනයි
@sharadaakalanka9133
@sharadaakalanka9133 Жыл бұрын
Nice song my fer❤️
@TajmaBulegoda
@TajmaBulegoda 9 ай бұрын
එක දවසක් අපි දෙන්නා දෙල්කද ඉදන් කැස්බෑවට එනකොට ඔයාගෙ වාහානේ(evoqe එකේ) රන් fm එකේ මේ සිංදුව ගියා.කාගෙද මල්ලී මේ සිංදුව කියලත් අයියා ඇහුවා❤️
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 2 жыл бұрын
අාසම සිංදුවක් මම
@rayannethika6105
@rayannethika6105 3 ай бұрын
හදවතේ ගායකයා ❤❤
@sujeewapradeep6687
@sujeewapradeep6687 Жыл бұрын
Adarei chamara aiye❤️❤️❤️🤗
@manujinethmini3954
@manujinethmini3954 9 ай бұрын
Fatta❤
@disnanilanthi163
@disnanilanthi163 2 жыл бұрын
පිස්සු වට්ටන සිංදු
@kithsirimunasinghe7694
@kithsirimunasinghe7694 Жыл бұрын
Hoda hadak...💖❤️
@damidurukshan
@damidurukshan 11 ай бұрын
I didn't listen sinhala song but chamara weerasinga song too much like
@kavinduperera912
@kavinduperera912 10 ай бұрын
Nice song ❤
@Anujayanadeera
@Anujayanadeera 6 ай бұрын
Maara lassanayi❤
@RAVANA724
@RAVANA724 8 ай бұрын
චාමර අයියගෙර් පරණම සිංදු ටික දාන්න පුළුවන් නම් මාර වටිනවා. සමාවෙලා ඒ album එක අපු ටික නැ නේ
@sameerasameera2370
@sameerasameera2370 11 ай бұрын
hendewata ahanna gelapenama lassana sindu thiyenne Chamara ayyage.
@nilukasajeewani5154
@nilukasajeewani5154 Жыл бұрын
Lassana geethayak🎶
@SrilalSilwa
@SrilalSilwa 10 ай бұрын
Get well soon chamara aiye ❤❤❤
@chandarane-uz9sl
@chandarane-uz9sl 7 ай бұрын
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️💯👍
@kavinduperera912
@kavinduperera912 2 жыл бұрын
Beautiful
@subashrandika1639
@subashrandika1639 3 жыл бұрын
Super
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@anuradhaparanamana2637
@anuradhaparanamana2637 Жыл бұрын
Adharei chamara aiye ❤️❤️❤️❤️
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 9 ай бұрын
Mama adare karanne ada iye newai api podi kale idagena Mona super star awath meyawa eyalata copaya karanna epa me amara niya hadak adarei chali aiye theruwan saranai
@lassanalanka3313
@lassanalanka3313 Жыл бұрын
niyamy mally hadavathata danena sindu cbata devi pihitay
@SHITHARA-AGS
@SHITHARA-AGS 6 ай бұрын
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා😢❤
@sajiththaraka590
@sajiththaraka590 2 жыл бұрын
Patta chama
@kavishadilshani5852
@kavishadilshani5852 4 ай бұрын
🌹❤️
@geeshaninipulika8649
@geeshaninipulika8649 Жыл бұрын
Mama ashama sinduvak ❤
@maithridisanayake6030
@maithridisanayake6030 6 ай бұрын
Biyutifull songs
@ravidubandara8205
@ravidubandara8205 2 жыл бұрын
Chmara aiya ❤️
@PranithaPranitha-v3p
@PranithaPranitha-v3p Жыл бұрын
Butterfly song ❤❤❤❤❤❤
@bobiyayt9079
@bobiyayt9079 Жыл бұрын
sithumda me
@ruwan9121
@ruwan9121 3 жыл бұрын
Niyamai
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@nethmikadeshan9186
@nethmikadeshan9186 3 жыл бұрын
Superb ❤️
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@harshaprabath593
@harshaprabath593 10 ай бұрын
2024-01-12 වේනසක් නැ එදා වගෙම අදටත් එහෙමමයි ❤
@pradeepchathuranga6735
@pradeepchathuranga6735 2 жыл бұрын
❤❤
@bobiyayt9079
@bobiyayt9079 Жыл бұрын
patta sinduwa
@isurangaisu8333
@isurangaisu8333 3 жыл бұрын
Supri
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@KokilaNishadi-fe1uc
@KokilaNishadi-fe1uc 9 ай бұрын
මට කදුලු දිදි ඔබෙ සුවදට තව ලන් වෙනවා 🥺🥺😣😌😌
@shanpranandu1720
@shanpranandu1720 10 ай бұрын
Chamara❤
@shashiredmi57
@shashiredmi57 Жыл бұрын
Lassana sinduwak
@HasunEranga
@HasunEranga 2 ай бұрын
I like song
@NimeshMaduranga-bn7cz
@NimeshMaduranga-bn7cz Жыл бұрын
ela😙😙😙😍
@lakshanpriyamalsha6596
@lakshanpriyamalsha6596 Жыл бұрын
❤️🎶
@aveenuvishka816
@aveenuvishka816 6 күн бұрын
Anyone 2025?
@Mathsteachingprabath
@Mathsteachingprabath Жыл бұрын
Ada සඳුන් මලක සුවඳ maga තනි rakinnami. 3:23 3:23
@RaveeshaNimnadi-fz5gh
@RaveeshaNimnadi-fz5gh 6 ай бұрын
💚:)
@arjunatennakoon3868
@arjunatennakoon3868 Жыл бұрын
Che Arjuna❤🍁❤🍁❤🍁❤
@KavishanKalhara-ht3he
@KavishanKalhara-ht3he Жыл бұрын
😍
@sithumsanka2777
@sithumsanka2777 11 ай бұрын
charly ayya get well soon 🥺❤️
@dahama3922
@dahama3922 2 жыл бұрын
ˢᵒ ᵇᵉᵃᵘᵗⁱᶠᵘˡ ᵍʳᵉᵃᵗ
@danushkadananjaya9907
@danushkadananjaya9907 2 жыл бұрын
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@mracademy5439
@mracademy5439 Жыл бұрын
Fav chamara ❤️✌️
@achalapriyadarshana874
@achalapriyadarshana874 2 жыл бұрын
💙🥺
@Geeshanlaahiru
@Geeshanlaahiru Жыл бұрын
I love song
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
❤❤❤❤❤
@aragorns1ff
@aragorns1ff 2 жыл бұрын
Chamara wage knk aye kwdwth bihiwena ekak nha 🙂
@yasodamihimitha2599
@yasodamihimitha2599 2 жыл бұрын
FF gahamu da bro
@kavinduperera912
@kavinduperera912 2 жыл бұрын
Eknm aththa
@maleeshagimhani6814
@maleeshagimhani6814 Жыл бұрын
Bawanawak wage e voice eka nm❤️😍
@dineshkularathna3038
@dineshkularathna3038 Жыл бұрын
hadawathe gayakaya thamai ithin
@AdeeshaWedage
@AdeeshaWedage Жыл бұрын
😍🤤🤤🤤🤤
@igaming442
@igaming442 2 жыл бұрын
👍
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@NimeshMaduranga-bn7cz
@NimeshMaduranga-bn7cz Жыл бұрын
puluvannam chamara aiyage nomdre dhannako
@eshanadithya1883
@eshanadithya1883 2 жыл бұрын
😍🥵❤💖💗
@tharangasahan8023
@tharangasahan8023 2 жыл бұрын
biyutifull song
@nilanthaprabath3366
@nilanthaprabath3366 Жыл бұрын
Frdt
@nilanthaprabath3366
@nilanthaprabath3366 Жыл бұрын
Frdt
@NihalRanjith-ir7iq
@NihalRanjith-ir7iq 10 ай бұрын
Yako apelinse weradi
@KumariKumari-i8i
@KumariKumari-i8i 9 ай бұрын
​@@nilanthaprabath3366😊❤
@lktiger9043
@lktiger9043 7 ай бұрын
Beautiful
@KavishanKalhara-ht3he
@KavishanKalhara-ht3he Жыл бұрын
😀
@chandrapriyadarshani4565
@chandrapriyadarshani4565 Жыл бұрын
Ekanam pissuwak
@iSuRaNgA0206
@iSuRaNgA0206 Жыл бұрын
@kosalanimanthika-sg4fe
@kosalanimanthika-sg4fe 11 ай бұрын
💔💔💔💔💔💔💔💔💔💔
@asangasameera9995
@asangasameera9995 Жыл бұрын
Sashikala madusanki
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Asai oya lagata enna chamara aiye oyata kiss ekak denna enna bene monawa karannaqa sma ekakin Wath oyata kiss ekak aa mehemawath 😗😙😘😚😚😚😚😚😚😚😚😚😚♡♡♡♡♡♡♡hemadakama hodin inna mage pana oya hithak thibuna oba labannata apita api adare kala mathaka athare mewenawa mata oba labannata beri bawa mama hoyapu mawapu hine podi kara diya kara harinawa kadulu vilasata mage pana that wada chamara aiye oyata adare
@KavishanKalhara-ht3he
@KavishanKalhara-ht3he Жыл бұрын
😁
@hansimadushani4733
@hansimadushani4733 11 ай бұрын
නිදිමරන් පාඩම් කරන කොට හිතට වගේම ඔලුවටත් සහනයක් වෙන එකම හඩ❤
@malindalakshan8576
@malindalakshan8576 2 жыл бұрын
සුපිරි
@chamaraweerasingheoldhits2184
@chamaraweerasingheoldhits2184 2 жыл бұрын
Thanks! Stay with my channel.
@anushkajayawira6106
@anushkajayawira6106 Жыл бұрын
@@chamaraweerasingheoldhits2184 Hi Chamara Ayye
@UdanUdan-n3y
@UdanUdan-n3y 6 ай бұрын
🤩
Kingsly Peiris Best 7 Songs. Collection 01 - Classic 7
28:27
Classic 7
Рет қаралды 1,7 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Madunagala Ahase | මදුනාගල අහසේ | Sinhala Songs | Chamara Weerasinghe
3:22
Hamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]
3:48
Geethayaka Arutha (ගීතයක අරුත)
Рет қаралды 474 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН