Sudu Weli Visirunu Mawatha Karaoke (Without Voice) සුදු වැලි විසිරුනු කැරෝකේ

  Рет қаралды 70,586

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 22
@minipura1979
@minipura1979 3 жыл бұрын
සුපිරි සින්දුවක්... ප්‍රින්ස් ගේ සිංදු තව ටිකක් කරන්න.. 👍👍👍
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 11 ай бұрын
සුපිරි timing eke.යනවා balance ❤
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 2 жыл бұрын
Thankyou so much👍👍 Hoya hoya idapu asama song ekak , puluvn nm prins aiyage " ithin api yamu" song eka danna🌹
@kampanaart3632
@kampanaart3632 3 жыл бұрын
ප්‍රින්ස් ගෙ මචන්...එල
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 Жыл бұрын
Prince udaya priyantha soyurage sindu karoke practice karana kenek mama widesgathawa inna. Sandun aranaka pathu sitha thaniwee sinduwa apata karoke set karala dennako. Godak sthuthiy obata.🙏🙏🙏🙏
@honeybirdskaraoke
@honeybirdskaraoke 3 жыл бұрын
සුදු වැලි විසිරුනු මාවත අද ඔබ යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත ඇයි අප වෙන් කෙරුණේ දෙනුවන් අතරින් ගිලහුණු කඳුළක් ඔබහට සමු දුන්නා මතකය මසිතෙන් සමු දුන්නේ නෑ ඔබ මා ළඟ උන්නා නොමියන සැමරුම් නටඹුන් විලසින් මා ළය තුල තනිවේ ගිණිගත් සොහොනේ ඔබ හා දැවුණා පැතුමන් මගෙ ජීවේ සුදු වැලි විසිරුනු මාවත අද ඔබ යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත ඇයි අප වෙන් කෙරුණේ ඇයි අප වෙන් කෙරුණේ ඇයි අප වෙන් කෙරුණේ ඇයි අප වෙන් කෙරුණේ ඇයි අප වෙන් කෙරුණේ
@travelwiththari2844
@travelwiththari2844 2 жыл бұрын
Wow prince sir ge sunflower caset eka wage
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 2 жыл бұрын
Supirima idiripath kireemak. Hadawathe randuna sindu. Lawadawath delete karanna epa. Widesgathawa inna api asawen practice karanawa. Sthuthiy obata 🥰🥰❤❤❤🙏🙏🙏
@upamalikapellandeniya2977
@upamalikapellandeniya2977 Жыл бұрын
Lassanai ❤
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Supirima brother lassanai ❤❤
@RdrohanaRohanajayavira
@RdrohanaRohanajayavira 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dilanmalindafonsekabest699
@dilanmalindafonsekabest699 2 жыл бұрын
Good job
@warnachathuranga7972
@warnachathuranga7972 2 жыл бұрын
Roshan frenandoge songs dekak thiyenawa ekak daiwaye saradam oben lada kiyalai anika obe hemin hemin awidin mage prema loketa kiyalai.a deke karaoke track deka dennako
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
whatsapp group ekata message ekak danna man dennam Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@ajithkumara1166
@ajithkumara1166 Ай бұрын
Prins ge me mawathe re kaluware karoke denna puluwanda
@දසුන්ලක්මාල්-ඛ8ෂ
@දසුන්ලක්මාල්-ඛ8ෂ Жыл бұрын
@madhusankha8773
@madhusankha8773 2 жыл бұрын
🥺💔
@prabathkrishantha9021
@prabathkrishantha9021 2 жыл бұрын
prince ge kadulu koi tharam hadala denna
@mathotasunil4143
@mathotasunil4143 2 жыл бұрын
👍👍👍
@wordofpetanimals3729
@wordofpetanimals3729 7 ай бұрын
මේ සිංදුව කියන ගායකයා කවුද
@Psckaraoke
@Psckaraoke 3 күн бұрын
Prince udaya priyantha
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 49 МЛН
Prince Udaya Priyantha/wijaya Bandara Walithuduwa best song collection
26:11
Mahada Prenadare Karaoke With Lyrics | Prince Udaya Karaoke
3:33
Sudu Weli Visirunu
3:36
Prince Udaya Priyantha - Topic
Рет қаралды 2,4 М.