Sulange Pawee (සුළඟේ පාවී) Keyboard Lesson Part 1

  Рет қаралды 12,976

Dileepa1980

Dileepa1980

Күн бұрын

Пікірлер: 44
@niluwikramasinghaniluwikra1592
@niluwikramasinghaniluwikra1592 3 жыл бұрын
පැහැදිලි කරනවා තේරුම් ගන්න.අමාරුයි කෝඩ්ස් ටික ලස්සනට කියනවද
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
මට පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔබ හැර මේ වීඩියෝ එක බලපු බහුතරයක් මේ ගීතය ආසාවෙන් ඉගෙන ගන්න ඇති කියලා. දිගින් දිගටම ඔබගෙන් මට අසන්නට ලැබෙන්නේ මගේ පාඩම් තේරුම් ගැනීමට අපහසු බව. මම ඉදිරියටත් මේ විදිහටම තමා lessons කරන්නේ. ඒ නිසා ඔබගේ කාලය හා data මගේ වීඩියෝ වෙනුවෙන් නාස්ති කරගන්න එපා.....
@hoshitha56
@hoshitha56 3 жыл бұрын
මම හිතන්නෙ ඔයාට එච්චර Chords ගැන දැනුමක් නැතුව ඇති , මුල ඉදල Lesson බලන්න 👍 මට Sir ව හොදට තේරෙනෙවා ! ❤️❤️
@hoshitha56
@hoshitha56 3 жыл бұрын
@@dileepa1980 ❤️❤️❤️
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 3 жыл бұрын
@@dileepa1980 කිසිම අවුලක් නැහැ සර හොදට තේරෙනවා කියලා දෙන එවුවා ඒ වගේ තමයි සර් දෙන සප්එක වැරදි හදා ගන්න ඔනේ තැන් ගැන
@sureshweerasekara3179
@sureshweerasekara3179 3 жыл бұрын
Hondatama hondai sir. Mata nam hondatama therenawa.e kenata mehema wenna athi cords eg c majer... ceg .song eka lesiya anuwa egc wage wenas wenawane..eka wenna athi sir.. sir dan me lesson eka goda kalayak karagena yanawa.ekata mula lesson follow karanna wemawa ...ekaia hitjanne..coment karapu kena boruwak nokaranawanam ...
@maheshabhayapala3732
@maheshabhayapala3732 3 жыл бұрын
කොච්චර හොඳ දේ කළත් දේවදත්ත yo වගේ මිනිස්සු ඉන්නවා සර් සර් මේ කරන මෙහෙවර ඉතාම අගය කොට සලකනවා මම දැන් වසරක් විතර සර්ගෙ පාඩම්වලින් මුල සිට ඉගෙන ගෙන දැන් සෑහෙන හොඳ මට්ටමක ඉන්නවා මම ප්ලේ කරල වීඩියෝ එකක් දාන්නම් සර් ඕවා ගණන් ගන්න එපා මේ කරන මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න ඒ ආශිර්වාදය ඇති සර්ට දියුණුවෙන් දියුණුවට පත්වෙන්න
@keerthisilva691
@keerthisilva691 3 жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙසින් ,සරලව තේරුම් ගැනීමට හැකි වන ලෙස ඉදිරිපත් කිරීම අතින් ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ ඇත .සර් නිසා සංගීතයේ මුල සිටම දැනගැනීමට හැකිවීම ඉතාමත් අගනා කරුනකි .ඉදිරියට යමු ......
@roshanliyanage3339
@roshanliyanage3339 3 жыл бұрын
There are hundreds of talented and skill full keyboardists. But only a very few come out and teach others what they have learned. You are one of them. Really appreciate what you are doing to music lovers. I can see a great human being inside you. The way you behave, the way you speak show your temperament and character. There are hundreds of budding keyboardists,simply due to your effort. Keep your good work up. There are few people who think differently, probably holding different agenda other than learning music. Don’t allow them to spoil your effort. Majority of us love you and your music.
@chanukaviraj3114
@chanukaviraj3114 3 жыл бұрын
Iganweema 🙏🙏🙏
@dulipgihan7214
@dulipgihan7214 Жыл бұрын
Thanks sir u are a very kind hearted person....Bless U Triple Gem..
@merilkurumbalapiti934
@merilkurumbalapiti934 3 жыл бұрын
Lassanai jayawewa
@sashmikaprabhashwara8356
@sashmikaprabhashwara8356 3 жыл бұрын
supiri
@dsamadi677
@dsamadi677 5 жыл бұрын
beautiful song like to try..thanks for the lesson
@Dk-vf2xo
@Dk-vf2xo 5 жыл бұрын
🙏
@warunafernando3240
@warunafernando3240 5 жыл бұрын
Beautiful song!
@chitraherath3449
@chitraherath3449 5 жыл бұрын
very nice. beautiful song
@dasujeewaduwearachchi4549
@dasujeewaduwearachchi4549 5 жыл бұрын
My fevered song good luck sir
@SusanmaVideo
@SusanmaVideo 3 жыл бұрын
Thanks for the lesson sir
@lidtechnologes8621
@lidtechnologes8621 5 жыл бұрын
thanks for the lesson .....master
@susilpriyanka6779
@susilpriyanka6779 3 жыл бұрын
Sir,! 3×4 beat eke key board eke ena name eka waltz wage 4×4 beat ekata key board eke ena name eka mokakda? Thanks a lot.
@geethchandrasekara4166
@geethchandrasekara4166 5 жыл бұрын
Nice song. Thanks 🙏
@isurunishad3984
@isurunishad3984 5 жыл бұрын
thank you sir❤👌👍
@preethidesilva4876
@preethidesilva4876 3 жыл бұрын
මට නම් සර් ගේ පාඩම් හොඳටම පැහැදිළියි. කිසිම ගැටළු වක් නෑ.
@nithinaposhitha3873
@nithinaposhitha3873 5 жыл бұрын
Thank you sir
@rohansubasinha1303
@rohansubasinha1303 5 жыл бұрын
Wow
@RohithaMirihana
@RohithaMirihana Ай бұрын
අපි හුරුවෙලා තියෙන්නෙ සිංහල වලට ඒ නිසා සිංහල වලින් ඉදිරිපත් කරන්න
@inwininteriors6760
@inwininteriors6760 3 жыл бұрын
කෝඩ්ස් ගැන පැහදිලිව තෙරුම්කරලදෙන lesson ටික බලන්න ( nelu wikramasinha mahattayo oya madin panala wede aulkaraganne natiwa mula idala enna )
@Dk-vf2xo
@Dk-vf2xo 5 жыл бұрын
👍🙏
@nishshankafernando2432
@nishshankafernando2432 4 жыл бұрын
Deleepa ruduru turuwadule karanna please
@mahindakumara2814
@mahindakumara2814 3 жыл бұрын
මමත් ගොඩාක් අයගේ විඩියෝ බලන්වා ඒත් dileep ස්ර් කියලා දෙන විදිහට කව්රුත් කියලා දෙන්නේ නැහැ ඔහොම තමයි හොඳ දෙයක් කරනකොට වැරදි කියන්න කට්ටිය ඉන්නවා නමුත් දන්නා දෙයක් නොදන්නා කෙනෙකුට කියලා දෙන්නට කව්රුත් ඉදිරිපත් වෙන්නේ නැහැ, අපි කරුණකිව ඉල්ලනවා ස්ර්ගෙන් එක් කෙනෙක් නිසා දහස් ගානක් බලාපොරොත්තු නැති වෙන්න දෙන්නට එපා කියලා අපි දෙයක් ඉගෙන ගත්තේ ඔබ තුමාගේන් අපි සැමදම බලාපොරොත්තුවෙන් ඉන්නේ විඩියෝ එකක් දානකන්
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි මහින්ද
@videopodda2116
@videopodda2116 4 жыл бұрын
Drum beat ram mokak dha
@dileepa1980
@dileepa1980 4 жыл бұрын
Waltz
@Dk-vf2xo
@Dk-vf2xo 5 жыл бұрын
How to install the voices in the description
@dileepa1980
@dileepa1980 5 жыл бұрын
What is your keyboard model?
Sulange Pawee (සුළඟේ පාවී) Keyboard Lesson Part 2
16:22
Etha Ran Wiman Keyboard Lessons Part 1
13:07
Dileepa1980
Рет қаралды 12 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 16 МЛН
Durakathanayakin Keyboard Lesson Part 1
13:36
Dileepa1980
Рет қаралды 11 М.
Major Scales: All about Family Chords.#22
22:28
Dileepa1980
Рет қаралды 8 М.
Music Scales ගැන මුල සිටම #18
18:42
Dileepa1980
Рет қаралды 10 М.
Eda Raa  | Keyboard Lesson Part 1
16:11
Dileepa1980
Рет қаралды 25 М.
Malata Bambareku Se | Keyboard | Sanjaya Mihiranga
2:06
Sanjaya Mihiranga
Рет қаралды 9 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19