සුමිහිරි පානේ|ඩෙස්මන්ඩ් සිල්වා සහසුනිල් පෙරේරා| Sumihiri pane Lyrics| Desmond Silva and Sunil Perera

  Рет қаралды 6,420

Lyrics LK

Lyrics LK

4 жыл бұрын

Sumihiri pane Lyrics | Desmond Silva and Sunil perera | සුමිහිරි පානේ | ඩෙස්මන්ඩ් සිල්වා සහ සුනිල් පෙරේරා
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
නොකා නොබි ලොබකමට වස්තු සොයන්නෙ
මැරුනදාට කොෆින් එකෙ අපි නිදියනෙ
නොකා නොබි ලොබකමට වස්තු සොයන්නෙ
මැරුනදාට කොෆින් එකෙ අපි නිදියනෙ
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සොඩා නොදා විස්කි බ්රැන්ඩි ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි
සොඩා නොදා විස්කි බ්රැන්ඩි ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Play the devil with the bottle freedom in the bar
When you broke don't worry sell your lovely car
Play the devil with the bottle freedom in the bar
When you broke don't worry sell your lovely car
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Drink on Sunday-Eat on Monday
Dance on Saturday and die on any day
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
#Sumihiripane #Desmondsilva #Sunilperera

Пікірлер: 2
@senulipunsari7557
@senulipunsari7557 2 жыл бұрын
👌👌👌👌 🤣🤣😍
@mychennel6985
@mychennel6985 3 жыл бұрын
🐵🤗🐵🐵
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 58 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 44 МЛН
"සුමිහිරි පානේ"-Sumihiri Pane | Dance Cover | AHS Boys
1:30
Malshan supun charuka Vitharana gamage
Рет қаралды 4,9 М.
Dhanapala Udawatta - Man Ithaliye Thani Una Lyrics
4:11
SL Lyrics
Рет қаралды 544 М.
Saima Cut Vela @ Tone Poem with Sunil Perera
5:21
Roo Tunes
Рет қаралды 4,1 МЛН
DESMOND DE SILVA |  Dance Medley By 3SIXTY 🔥✨❤
7:04
3Sixty
Рет қаралды 230 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,8 МЛН
Turar | Zhaman unayd | 2024
3:29
TURAR YDYRYS
Рет қаралды 53 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,1 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 1,3 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 323 М.