මගේ පුංචි ගෙවත්ත | Summer backyard tour 2021| Small container garden | Sinhala | Fruits & vegetables

  Рет қаралды 93,248

Madu's Home and Garden

Madu's Home and Garden

Күн бұрын

Пікірлер: 657
@rasikaferdinandez5580
@rasikaferdinandez5580 3 жыл бұрын
ලස්සන ගෙවත්තක්..😍😍 මේ පැළ වල ඵලදාව දැක්කම ඔයා හොඳ අත් දැකීම් තියෙන කෙනෙක් කියල හිතෙනවා ..💐
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට..මම ලංකාවේ ඉන්නකොටත් වවන්න ආසයි. හැබැයි මේ විදියට එලවලු පලතුරු වවන්න අරගෙන තාම අවුරුදු පහක් විතර වෙන්නේ. මම ගොඩක් ඒ සම්බන්ධ youtube videos බලලා ඉගෙනගෙන තමයි වවන්නේ. තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගමන්ම මම ඉගෙන ගත්ත දේවල් අනෙක් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට..😊
@lfmgroup2162
@lfmgroup2162 3 жыл бұрын
Mama adamai oyage vidio ekak dakke. 👍Oya pita ratakada inne.🖐️🙏
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔව් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ..😊
@pathumpriyasad4656
@pathumpriyasad4656 3 жыл бұрын
Wow godak lassanai
@shakilamalki8510
@shakilamalki8510 3 жыл бұрын
@@madushomeandgarden6478 දාන පොහොර කියන්න බෝලේ අපිටත්
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
අහම්බෙන් දැක්ක වටින vedio එකක් අක්කි. ආස හිතෙනවා හරිම ලස්සනයි. ඔයා අන් අයටත් හරිම වටින Motivation එකක් දෙන්නේ. ගෙවත්ත සශ්‍රීක වේවා. බුදු සරණයි.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තුතියි මාව දිරිගන්වනවට.. බුදු සරනයි 🙏😊
@dreamlife6668
@dreamlife6668 3 жыл бұрын
දැක්කම හිත පිරුනා මාත් දවසක මේ වගේ ලස්සන ගෙවත්තක් හදාගන්නවා මේ vedio එක ලොකු motivation එකක් ❤❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි..ඔයාට පුලුවන් මීට වඩා ලස්සන ගෙවත්තක් හදා ගන්න 😊🙏
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි වැඩ්වැඩියෙන් පලදාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ලස්සන වගාවක් අක්කාගේ මහන්සියේ ප්‍රතිඵල තමා ඒ ලස්සන වගාවක් ලැබුනේ ජෙසු පිහිටයි 👍👍❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
මමත් හරිම අසයි වගාකරන්න මල් ගස් හිටවන්න මම ඉන්න ගෙදර පොඩි බැල්කනියක් තියෙන්නේ එකේත් මම පැලඉන්දලා තියෙන්නේ වම්බටු තක්කලි වර්ග ඉස්ටෝබෙරි අලිගැටපේර මිරිස් වර්ග තව ඉතාලියේ පලතුරු ඔයාගේ වගාව දැක්කාම ආසයි අපි ඉන්නේ ඉතාලියේ ඇත්තටම සන්තෝසයි ජෙසු පිහිටයි 🙏❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ආනේ සතුටුයි. ඔයාගේ වගාවත් සාර්ථකම වෙන්න ප්‍රාර්ථනා කරනවා 😊🙏
@dilanganichathurika5839
@dilanganichathurika5839 3 жыл бұрын
අහම්බෙන් videos දැක්කේ. දැන් දිගටම බලනවා . අපි හැමෝටම වටින ආදර්ශයක් ඔබ . සුබ පතනවා !
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@nirmalabandara8351
@nirmalabandara8351 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ....සුභ පැතුම්
@fathimamanzila9075
@fathimamanzila9075 3 жыл бұрын
Beautiful garden and very organized, though it's a small space. You got a green thumb and you are doing a justice for mother nature's gift. God bless you. Please share more videos. It encourages us to produce our own supply
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Fathima for your lovely response 🙏🏻
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
අහම්බෙන් වගේ දැකපු ඔයාගෙ ගෙවත්තට ආස හිතුනා..තව තවත් ඔයාගෙ වගාවෙ ඵලදාව වැඩිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Bohomathma sthuthi oyata 😊
@sadhanisd5332
@sadhanisd5332 3 жыл бұрын
හරිම ලස්සනයි.💐 අදයි දැක්කේ. ආසාවෙන් බැලුවා. ඔයා හොදින් පැහැදිලි කරලා දෙනවා. තව තවත් ඔයාගෙ ගෙවත්ත ලස්සන කර ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
සුපිරි අනේ නැති දෙයක් නෑ. හරිම ආසාවෙන් නැරඹුවා. Thank you.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි මට 😊🙏
@ashanjay2271
@ashanjay2271 3 жыл бұрын
අපිටත් පැළ හිටවන්න ආස හිතෙනවා අක්කා..හොද motivation එකක් අක්කා...Thank you very much..❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you very much malli ❤️ amma called just now and told about your responses.. Appreciate much.
@sandunikatuwapitiya3643
@sandunikatuwapitiya3643 3 жыл бұрын
Very nice akki. අක්කගෙ ගෙවත්ත දැක්කාම ගොඩාක් සතුටුයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී 😊
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
මං අහම්බෙන් ඔයාව දැක්කේ හරිම ලස්සනයි ලොකු දහිරියක් ආසාවක් ඇති උනා ඔයාගේ වීඩියෝ ගොඩාක් මං බැලුවා සමහරක් ඒවා download කරගත්තා ඔයත් ගොඩාක් ලස්සනයි සුප පතනවා මේ වගේ වීඩියෝ තව තවත් දාන්න සක්තිය දහිරිය ලැබේවා කියලා ඔයාට තෙරුවන් සරණයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔයාට සතුටුයි උදව්වක් වෙන්න පුලුවන් වුන එකට 😊 තෙරුවන් සරනයි 🙏
@owensillva9263
@owensillva9263 3 жыл бұрын
සුරපුරයක්නේ...හරිම ලස්සනයි .....හොද ගෙවිලියක්..බුදු සරණයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊🙏
@sass3013
@sass3013 3 жыл бұрын
හරි සතුටුයි ඉතාමත් හොඳ අත්දෙකක් සර්සාරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏😇
@sujaniss5853
@sujaniss5853 3 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි හැමදාමත් වවන්න
@s5panda30
@s5panda30 3 жыл бұрын
අහම්බෙන් දැක්ක වැදගත් වීඩියෝ එකක් ,අපි නොකෑවත් සතුටුයි ලාoකික කෙනෙක් ලෝකේ කොහෙ හරිම ඉදන් වවනවා කියන්නේ ලොකු ආඩම්බරයක් ...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@ashatasty
@ashatasty 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම අාසයි දැකකම.තව තව වැඩියෙන් ඵලදාව ලැබේවා
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@ashatasty
@ashatasty 3 жыл бұрын
ඔයා කැමතිනම් my channel ekath subscribe කරන්නකො.මම ලංකාවේ.Colombo
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
Niyamai . Frist time beluwe lassanai
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊🙏
@suneethafernando4878
@suneethafernando4878 3 жыл бұрын
මේ video එක බැලුවම අපිට මිදි,ඇපල් බඩගින්නක් එනවා.😊❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Awama kamu..😊
@sriyanibecker9414
@sriyanibecker9414 3 жыл бұрын
නියමයි,ගොඩාක් උත්සාවන්තකම තියෙන කෙනෙක් ඔයා,ආසා හිතෙනවා දැක්කම. අර්තාපල්,කෙසෙල්, passion fruits, අන්නාසි ඒවත් වවන්න. ඔයාගේ උත්සාහය ,අත්හදාබැලීම් සියල්ල සාර්ථක වී හොඳ ෆලදාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.මම නම් ගේ ඇතුලේ hobby එකට ෆැෂන්, කොෆි,සියඹලා,රටඉඳි,දෙහි ,මිරිස්, කෝමාරිකා හදා තියෙන්නේ. ඔයාගේ ලස්සන ටුවර් එකට ගොඩාක් තුති.budusaranai
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ comment එකට . අර්තාපල් සහ පැශන් ෆෘට් නම් වවලා තියෙන්නේ ඒත් කෙසෙල් වවන්න තරම් නම් ඉඩක් නෑ මට. ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් නිසා ඒ දෙන්නට දුවන්න පනින්න ඉඩ තියෙන්නත් එපැයිනේ 😊 සියඹලා ගහ ගොඩක් ලොකු වෙන්නෙ නැද්ද?
@sriyanibecker9414
@sriyanibecker9414 3 жыл бұрын
@@madushomeandgarden6478දැන් වෙලාව උදේ 3 යි, මං ඉන්නේ ජර්මන් වල, අද පළමු වතාවට ඔයාගේ චැනල් එක දැක්කේ,එක දිගටම ආසාවෙන් videos තුනක්ම බැලුවා,නිදිමත දැණුනේම නෑ.සියඹලා පැලය ටිකක් පොඩි,මං ඇට දා ලා හදා ගත්තා,ඒවගේම රට ඉඳි ඇට ද හදාගත්ත ඔයත් ට්‍රයි කරන්න.ඔයාගේ කුස්සි කබට් ලස්සනට පිළිවෙලට තියෙනවා.ගොඩාක් අගය කරනවා.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😊🙏
@sriyanibecker9414
@sriyanibecker9414 3 жыл бұрын
@@madushomeandgarden6478 ඔයාටත් ගොඩාක් istutti.තෙරුවන් සරණයි 🙏😘
@kitchensweet4821
@kitchensweet4821 3 жыл бұрын
I know the happiness of seeing those beautiful harvest.as i am also a gardening lover
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Hiw nice to hear.. yes one of the best feelings in the world..😊
@nuwanchandika6590
@nuwanchandika6590 3 жыл бұрын
Wooow niyamai punchi ගෙවත්ත nemei ...godaak watina gewaththak...harima sathutui oyage video tika baluwahama aasa hithuna....okkoma videos tika 1paarama baluwa.....thank you sooo much.....
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 🙏😊
@nuwanchandika6590
@nuwanchandika6590 3 жыл бұрын
Godak videos mama balanawa...(me mage husband ge account 1 )kiwwata oya විශ්වාස karaida danne na..mama 1 digatama oyage hama video 1kma බැලුවා ..🙉welawa yanawa therune naa....harima ලස්සනයි harima piliwelai ...boru sobhana nathi...balapu 1ma video tika.....thawa thawa.godaak video karanna . Oyata ශක්තිය ලැබේවා .....oyage punchi paulata බුදු සරණයි .🙏❤mama. surangi .. ❤😊😊😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි සුරංගි ඔයාට..මම හිතුවා husband ගේ account එක පාවිච්චි කරන කෙනෙක් වෙන්න ඇති කියලා,මොකද එහෙම ගොඩක් අය ඉන්නවා 😊 සතුටුයි මට ඔයාගේ comment එකට , දිගටම channel එකත් එක්ක ඉන්න 😇😊 බුදු සරනයි 🙏
@kumariperera4340
@kumariperera4340 Ай бұрын
හරිම ලස්සනයි ...කුමාරි Makuluduwa
@thesumithesumibaby9770
@thesumithesumibaby9770 3 жыл бұрын
බලන් ඉන්න ආසයි ❤️ ගොඩක් ලස්සනයි ගෙවත්ත . බුදුසරණයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බුදු සරනයි 🙏😊
@sujeewahettiarachchi6608
@sujeewahettiarachchi6608 3 жыл бұрын
Harima lassana gewatthak . Dekkama loku sathutak denuna. obathumiyata theruwan saranai
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
තෙරුවන් සරනයි 😊🙏
@cocktailstraveler3434
@cocktailstraveler3434 3 жыл бұрын
Nice and beautiful 🌿 වෙලා තිබුනොත් රවුමක් එන්ඩ අලුත් දෙයක් බලමු හෙට 🍹🍹🍹
@jflowersart6179
@jflowersart6179 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්.අහම්බෙන් දැක්කෙ.හරිම ආසාවෙන් බැලුවෙ .
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Podi nam na akke oyage gewaththa...eththatama harima lassana..godaaak sathutui....oyage gewaththe nathi deyak na....bohoma santhosai video ekata
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට.. ගොඩාක්ම පුන්චි නෑ, ඒ උනත් වවන්න තියෙන්නේ පොඩි ඉඩයිනේ, බබාලට දුවන්න පනින්නෛඩ තියලා තමයි වවන්නේ. නැත්නම් එයාලා පව්නේ 😊
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Ow eka hari... reply evima gana godaaaak santhosai.....
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
පුලුවන් වෙලාවට හැමෝටම මම reply කරන්න උත්සහ කරනවා..මට ඔයාලගේ comments ලොකු සතුටක් 😊
@sachinibandara1558
@sachinibandara1558 3 жыл бұрын
Ane harima lassanai..dakinna ape asuth oin karala thiyenawa...good luck akka
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී
@ecogreen756
@ecogreen756 3 жыл бұрын
අනේ ගොඩාක් ලස්සන ගෙවත්තක්..😍😍😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම හරිම අගෙයි ඔයාගෙ ඇඩ.අනිත් අයටත් අයටත් ආදර්ශයක් ගොඩක් සතුතියි.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මාලී ඔයාගේ දිරිගැන්වීමට 🙏😇
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Oya boola gediyak wage....lucky face ekak....oya hemadema supiriyata manage karanwa akka...eka birth talent ekak.... love you akka....
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
😊🤭🤭 thank you nangi
@thamararathnayaka5365
@thamararathnayaka5365 3 жыл бұрын
ලස්සනයි ගොඩක් හරිම සතුටුයි දැක්කාම .සුබපැතුම්
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@mohomedyasin1488
@mohomedyasin1488 3 жыл бұрын
Masha Allah.. it's really soothing and calming to see your lovely garden..may God bless you to grow more and more..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much. Appreciate your kind words 🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Madu's Home and Garden කොහෙද ඉන්නේ vic or
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මෙල්බර්න් 😊
@doitwithme5131
@doitwithme5131 3 жыл бұрын
Wow what a beautiful garden and it's well organized. Good tips.so useful ...👏👏👏👏👏👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much.. really appreciate your response..❤️
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 3 жыл бұрын
හරිම ලස්සනයි. දාන පොහොර ගැනත් video එකක් කරන්න. 😊😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඊලග වීඩියෝ එක ඒ ගැන 😊
@g.s.lgamesandtech1463
@g.s.lgamesandtech1463 3 жыл бұрын
හරිම ලස්සනයි . ..
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 3 жыл бұрын
Pohora danne compost witharada?winter ekata pala himen wahila thibila aith summer ekedi kalin widiyatama hadenawada?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මෙල්බර්න් වලට හිම වැටෙන්නේ නෑ. සීතල වෙනවා විතරයි. සීත කාලේට කොල හැලිලා ආයෙත් එනවා. කොම්පෝස්ට් සහ දියර පොහොර දාන්නේ
@dinushagayani2948
@dinushagayani2948 3 жыл бұрын
අක්කෙ ඔයා ගෙවත්ත හොදින් කලමනාකරණය කරල තියෙනවා,ඔයාගේ මිදි වැලට තමයි මම ගොඩක්ම ආස
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී දැන් නම් මිදි ඉවරයි..මාත් ඉන්නේ ඊලග summer එක එනකන්..🍇🍇🍇
@mohammednowzil8308
@mohammednowzil8308 3 жыл бұрын
Wow super garden very nice 👍 video it’s so beautiful 😍 mom
@ransithrusith6003
@ransithrusith6003 3 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක්. 🍇🍎🍏🧅
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@sahansachintha6165
@sahansachintha6165 3 жыл бұрын
Lassana gewaththak nandi
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
මමත් හරි ආසයි වගාවට මම මල් තමයි හිටවල තියෙන්නෙ මම ඉන්නෙ රට මෙහෙ නිවාඩු වෙලාවට මල් හිටවනව නංගි ඔයාගෙ වගාව හරිම ලස්සනයි දකින්න ලැබිම සතුටුයි 🌺🌺💐💐🌼🌻🌹☘️🥀
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කි..😊🙏
@wickramanayake1234
@wickramanayake1234 3 жыл бұрын
very nice garden. You are a very intelligent and fabulous person. Keep it up your great work.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊🙏
@anurapriyantha1839
@anurapriyantha1839 3 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක් .දැක්කම ආස හිතෙනවා
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි
@prabaudayangani7958
@prabaudayangani7958 3 жыл бұрын
Hi..mn ada thma videoes beluwa..harimaa lassaanai..❤️🌹
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@nimashakodithuwakku2263
@nimashakodithuwakku2263 3 жыл бұрын
Wasanawantha kanthawak oba! Jaya!!!
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Akke gotukola hodata hadaganna vidiya kiyala dennako
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මම පාවිච්චි කරන දේවල් මම ඊලග video එකේ පෙන්නන්නම් 😊🙏
@manoriyasarathna9418
@manoriyasarathna9418 3 жыл бұрын
Bychance i saw your video n it motivates me to gardening ..its amazing..u utilize every nook n corner for gardening ..luv both ur gardening n explanation .👍❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much. Appreciate your lovely response and I'm happy if I could help you to start gardening 😊🌸👍
@darshikanilani6042
@darshikanilani6042 3 жыл бұрын
Nangi oyage garden ekath gedarath harima ලස්සනයි . ඔයා ඔය විදිහට පලදාව ගන්න පොහොර දානවද. මමත් ආසයි වවන්න
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔව් අක්කි මම කොම්පෝස්ට් ,ගොම පෝර සහ පලතුරු පෝර පාවිච්චි කරනවා. ඊලග වීඩියෝ එකේ කතා කරනවා
@chathurikaleeya
@chathurikaleeya 3 жыл бұрын
Punchi kiwwata punchimath na.. Lassanai. God bless you.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
වවන්න තියෙන්නෙ පොඩි ඉඩක්නේ..
@vishakadinushani5194
@vishakadinushani5194 3 жыл бұрын
Godak Lassanai akke apitath Pala hitavanna asa hithenava akkige video eka dakkama
@hashanimalka9768
@hashanimalka9768 3 жыл бұрын
Ane lassana gewaththak akki..ane lankawe inna apitath waga karana heti kiya denna akki danna dewal..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඊලග වීඩියෝ එක ඒ ගැන
@sandamalilpn9288
@sandamalilpn9288 3 жыл бұрын
Really happy for you dear. I'm not sure that you that you can recognise me... I am one of your school mate. Keep going! Congrats for your endeavours. By the way you have such a wonderful home and a garden. Happy to say that I am one of your fan. Waiting for more videos with best wishes from Sri Lanka.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Hello Sandamali, sorry I cannot remember you by name. But I'm sure I'll recognize you by face. Thanks for the lovely encouragement 😊🙏
@chandrikamahesh556
@chandrikamahesh556 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ආසයි දැක්කහම බලන්නම හිතෙන්නේ
@chandrikamahesh556
@chandrikamahesh556 3 жыл бұрын
👍👍👍👍👍🍇🍇🍇🍎🍎🍎🍓🍓
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් වටින වීඩියෝ එකක් බුදුසරණයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@sewwandisooriyaarachchi5873
@sewwandisooriyaarachchi5873 3 жыл бұрын
Madu oya gana godak adambarai lasana punchi gewaththaaa harima adambarai uthsahawantha kenek oya thawa thawayh me dewal karana shakthiya laebewaa
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි සෙව්වන්දි. පොඩ්ඩෝ දෙන්න එක්ක ටිකක් අමාරුවෙන් කාලය හොයාගන්නේ. ඒ උනාට වවන එක තමයි මට මගේ ඔලුව නිදහස් කරගන්න උදව් කරන්නේ. මම හිතනවා ඔයත් වවන්න කැමති කෙනෙක් කියලා..😊🙏
@amaaslifestyle
@amaaslifestyle 3 жыл бұрын
Harima lassana video ekak asawen baluwa 👍👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@padminic.girihagama5823
@padminic.girihagama5823 3 жыл бұрын
Very interesting and very organized. Thank you for sharing this.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Glad you enjoyed it!
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Lassanai....helaye honda yakada kaanthawak....dinen dina saruwewa..ayu .bala..sepa...wede waa.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Puluwan nm...organic green house...gena australia wala thiyenawa nm....krnna..video ekk....akke...gd luck.
@SriyaniHewayaddehige
@SriyaniHewayaddehige 17 күн бұрын
Lankawe wage wagawata leda hadenne nadda
@fishinganimalandpetlover277
@fishinganimalandpetlover277 3 жыл бұрын
Very beautiful garden, my friend.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much
@heshanitharuki6887
@heshanitharuki6887 3 жыл бұрын
Thank you so much.api masan apple gedara hadanawa berries ,blck berries ,pech mehe wawanna bane.paladawa dakkama harima ආසයි
@heshanitharuki6887
@heshanitharuki6887 3 жыл бұрын
Aththatama ahamben dakke
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්ට්‍රෝබෙරි හදන්න පුලුවන් නේද..හැබැයි ටිකක් සීතල ඕනා..🙏
@sheharask6884
@sheharask6884 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයාගෙ ගෙවත්ත 😘😘 මිදි ඇපල් බ්ලූබෙරි වගේ දේවල් වවන්න අමාරු නැද්ද මෙහෙ දේශගුනෙත් එක්ක........?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මිදි නම් වවන අය ඉන්නවා නේද? බ්ලුබෙරි නම් මමත් ඔහේ දැකලා නෑ වැවෙනවා..
@sheharask6884
@sheharask6884 3 жыл бұрын
අනේ මම හිතුවෙ ඔයා ඔය සේරම මෙහෙ ඉදන් වවනවා කියලා දැනුයි දැනගත්තෙ ඔයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ කියලා ඇත්තටම ලස්සනයි ගෙවත්ත දැක්කම ආස හිතෙනවා😍😍😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අප්පා..මම හිතුවා දන්නවා ඇති කියලා..😊
@sheharask6884
@sheharask6884 3 жыл бұрын
@@madushomeandgarden6478 ආයෙ ලස්සන වීඩියෝ එකක් දාන්න මම subscrib , කරා😘😘
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 3 жыл бұрын
ලස්සන යි ගෝඩක් අසයි දැක්කම
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
godaak vatinawa .harima lassanai
@gangakumudini3756
@gangakumudini3756 3 жыл бұрын
ලස්සනයි ඔයාගේ ගෙවත්ත
@LGK-bb1bq
@LGK-bb1bq 3 жыл бұрын
Oyage gewaththa harim sooy anee hamadem puluwan widihata hadagena thiyenwa...oya api hamotama aadarshmath ammek. 👍👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
bohoma sthuthi oyata 🙏🏻
@LGK-bb1bq
@LGK-bb1bq 3 жыл бұрын
😀
@thusharagunasekara218
@thusharagunasekara218 6 ай бұрын
අථ්තටම හරිම ආසයි 👍
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Me video eka dakkama hari asai oyage danuma hari watinawa budu saranai ❤❤❤🙂
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 3 жыл бұрын
දැක්කම ආසායි අක්කියෝ...
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 3 жыл бұрын
Akki elawalu palthuru kal tiya gana widiyatat tips tikak kiyanko ☺️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනිවාර්යයෙන් නංගී. ස්තුතියි ඒ ගැන මතක් කරාට..ඉක්මනටම කරන්නම් 😊
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 3 жыл бұрын
🤗
@palikadharmawickrama6080
@palikadharmawickrama6080 3 жыл бұрын
හරිම ලස්සන පිලිවෙලට තියෙන සුන්දර ගෙවන්නක්..ප්‍රයෝජනවත් දෙයක් කළ එක ගැන සතුටුයි 👏👏👏👏👏👏
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much teacher.. ❤️ your responses are really motivating me..
@anomajayalath5036
@anomajayalath5036 3 жыл бұрын
Can you show us how do you use compose bin ? I really like to know it.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Sure I will..😊
@nishaniasd3747
@nishaniasd3747 3 жыл бұрын
Madu කොම්පෝස්ට් bin එක ගැන vlog එකක් කරන්න
@achalagunawardana3896
@achalagunawardana3896 3 жыл бұрын
Very nice work Sister...you garden is amazing
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thanks a lot
@manjulasudarshani5506
@manjulasudarshani5506 3 жыл бұрын
Harima lassanai.godak sathtui pala tika dakkama❤❤❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@avanthiniroshani8125
@avanthiniroshani8125 3 жыл бұрын
Please explain how to cut the branches of the trees
@chandrikamahesh556
@chandrikamahesh556 3 жыл бұрын
මිදි වගා කරන වීඩියෝ එකක් දාන්නකෝ
@HGGLP
@HGGLP 3 жыл бұрын
It is very nice home garden. Really appreciate it. Keep up it. Good Luck.....!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@harshisenevirathna4979
@harshisenevirathna4979 3 жыл бұрын
Godak lassanai.math waga karanna harima asai.podi gewattak matat tiyanawa.bs
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Podi idakui loku aasawakui witharamai one 🙏🏻
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 3 жыл бұрын
D Lemon pala atarin henderekka mal pslayak dakka mama asa mal wargayak hawasata budunta pudanna suwadath ekka hari asai 🌝🌝💛nice garden👌👌👌👌
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ow goda kaalekata kalin wawapu palayaka ata watila hadila thibune. mamath harima kamathi mokada mal godak pipena nisa. bohoma sthuthi comment ekata 🌝
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 3 жыл бұрын
Harima lassanai .oya cabanika Poharada danne.net ekak athuleda wawala thiyenne .eganath kiannako..mamath Harima asai wawanna .
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඉස්සරනම් මම හැම පොහොර වර්ගයක්ම දැම්මා. දැන් නම් කාබනික පොහොර, ගොම, කුකුල් පොහොර, sea weed solution තමයි දාන්නේ. නෙට් ඇතුලේ නම් නෙමෙයි වවන්නේ. පොඩි පාත්තිවල. ගෙඩි ඉදෙන කාලෙට විතරක් නෙට් එකකින් වහනවා.. අනිවාර්යයෙන්ම ඉදිරියේදි ඒ ගැන කතා කරන්නම් 😊🙏
@chandrikagunasekera2354
@chandrikagunasekera2354 3 жыл бұрын
Very nice. Suddenly I saw. U have green fingers. All the best.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@vishakavijayanthi7562
@vishakavijayanthi7562 3 жыл бұрын
Miss oyage wada harima piliwelai apith godak de igenagathta thanks miss kanthawak hatiyata oba apata adambarayak thawa aluth de danna miss.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
‌‌බොහොම ස්තුතියි
@kaushihansika8006
@kaushihansika8006 3 жыл бұрын
I just saw your channel when I was scrolling up and down on KZbin. It is amazing akka. I love the way you have done your gardening. Its so amazing. From where you buy those seeds in Australia? I just wanted to get an idea.😍😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much nangi 🙂 almost all of them are from Bunnings. Just the Bitter melon and Long beans were from Facebook market place..
@kaushihansika8006
@kaushihansika8006 3 жыл бұрын
@@madushomeandgarden6478 Oh okay akka. thank u so much.
@අක්කානගෝ-ම8බ
@අක්කානගෝ-ම8බ 3 жыл бұрын
Lassanai akkage gewaththa💕🌻
@spradeepranganapradeeprang1337
@spradeepranganapradeeprang1337 3 жыл бұрын
Akka oya lankawada, kohada Mae pala gatta ana mamat Hari asay mahama waga karanna perch oliv waga dawal lankawe hdanawada
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනේ මම ඉන්නේ මෙල්බර්න් වලනේ මල්ලී. පීච් නම් හැදෙනවද දන්නේ නෑ හැබැයි ඔලිව් හැදෙන්න පුලුවන් මොකද ඔලිව් වලට ගොඩක් ඉර එලිය ඕනේ. පුලුවන් කමක් තියෙනවා නම් ගෙවල් පැත්තේ කෘෂි මධ්‍යස්ථායෙන් අහලා බලන්නකෝ. දැන් ලන්කාවේ ගොඩක් අලුත් පලතුරු පැල වවන්න පුලුවන් කියලා youtube channel වල කියනවා දැකලා තියෙනවා.
@tharukinethulima5917
@tharukinethulima5917 3 жыл бұрын
godak lassanai akki math asai oyage gedara enna aththatama mama godak puduma una vegetable genna shopping karanna oni na gedara thiyanavane 😊😍😁
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔව් නංගී තමන්ම වවපු ගහකින් පලදාව ගන්න එක හරිම සතුටක්..😊
@surangabaranasuriya5380
@surangabaranasuriya5380 3 жыл бұрын
Akki rossmery pelayata monawada Dana pohora
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනේ නංගී විශේෂ මුකුත් නෑ. අනික් පැල වලට දානකොටම දියර පොහොර ටිකක් දානවා ඉඳලා හිටලා..මෙහෙ ඒව ටිකක් හොඳට හැදෙනවා..🙏
@damayanthikumari4532
@damayanthikumari4532 3 жыл бұрын
monada pela walata dana pohora miss
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
කොම්පෝස්ට් ,පලතුරු පොහොර සහ seaweed solution කියන දියර පොහොර
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
Niyamai ...lassana wadak....❤
@fathimashamla778
@fathimashamla778 2 жыл бұрын
Hi akki ey rate thiyana elavalu palathuru ata jathi mata evanna puluvanda ?matath asai akki evage vaga karanna pl oheta meka pinak
@priyaran5944
@priyaran5944 3 жыл бұрын
Watina godak pala thiyanawa.. Neda nangiyo.. Sathutak danenawa hithata dakiddith.. 👍👍💖
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔව් අක්කි, පුංචි පැලයක් උනත් ගොඩක් වටිනවා මට 😊
@priyaran5944
@priyaran5944 3 жыл бұрын
@@madushomeandgarden6478 💖💖👍🙏
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 3 жыл бұрын
Hithagannawath baa matanam.harima asai.harima lassanata wawala thiyanawa.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@jayamalichandi4584
@jayamalichandi4584 3 жыл бұрын
Harima lassanai.dakkama harima sathutui.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@manikamanika6421
@manikamanika6421 3 жыл бұрын
Australia wala monada nohadenne hema dema harry yanawza
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හැබැයි ටික කලකට විතරයි. Season එකෙන් season එකට පැල මැරෙනවා. හම අවුරුද්දේම අලුතෙන් ඉන්දන්න ඕනේ..😥
@ishanijayathilaka2365
@ishanijayathilaka2365 3 жыл бұрын
Ane shook.. nikamata dekke.. den digatama balanawa... ane gas kappadu karana widiha video ekak karannako...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් 😊
@travelwithniki3760
@travelwithniki3760 3 жыл бұрын
I love gardening nice..good luck!!!❤
@sanjeewapanawenna6110
@sanjeewapanawenna6110 3 жыл бұрын
Appreciate it If you could do a video on maintaining the compost bin properly. Thank you
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Will do one
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 126 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 43 МЛН
We are harvesting all 34 colourful peppers and what we made with them
17:04
Planted in the Garden
Рет қаралды 7 М.
My garden aglonema tour
11:41
My things
Рет қаралды 3,8 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33