Sun Crush Review | Sun Crush ඇත්තටම රසයිද?| ඔක්කොම Suncrush බොමු | All Sun Crush Drinking First Time

  Рет қаралды 59,440

Thadiya Eating

Thadiya Eating

Күн бұрын

Sun Crush Review | Sun Crush ඇත්තටම රසයිද? | First Taste Sun Crush Drink
😍 Sun Crush Srilanka | LKR 150.00
#sinhalafoodreview​
#food​
#srilanka​​
#srilankanfood​​
#asmr_sri_lanka​
#asmrsrilanka ​
#Mukbang_Show
#ASMR_Mukbang
#rice
#chicken
#friedrice
#homemademeal
#sri_lank

Пікірлер: 425
@senalslfreefire6343
@senalslfreefire6343 Жыл бұрын
මන් sun crush එකෙ green apple තමා ගොඩක්ම ආස ඒක මරු මන් ඉස්සර ඉදන් ම ඒක බොනවා ඉස්සර 100 දැන් 150 ඒත් රස මරූ 😁❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️❤️‍🔥✌️
@Leshan221
@Leshan221 Жыл бұрын
✌️✌️✌️
@sheenuff
@sheenuff Жыл бұрын
Iyaa combo raha enne jarawa
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
@@sheenuff 😁😁😁
@raveenrowel9132
@raveenrowel9132 Жыл бұрын
90 thibba
@thilinabandaranayake3184
@thilinabandaranayake3184 Жыл бұрын
රස විස්තර කරන ගමන් කරානම් තවත් පට්ට. අවුලක් නෑ සුපිරී ♥️ ඕනම දෙයක් පටන්ගද්දි වැරදි අඩුපාඩු වෙනව තියෙනව ඒව හදාගෙන ඉස්සරහට යන් ♥️ ජය වේවා. සුපිරි වැඩක්
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි🧡 අඩුපාඩු ඔක්කොම හදාගෙන හොද content ටිකක් ඉස්සරහට අනිවාරෙන් ගේනවා🧡✌️❤️
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
රස විස්තර කරපම් බොරුවට හරි ම්ම් ගගා නැත්නම් කිසි ආතල් එකක් නෑ 😁😁❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🤣🤣🤣🧡✌️
@ruwishado652
@ruwishado652 Жыл бұрын
ඔව් බං
@reddarkyt
@reddarkyt Жыл бұрын
Ow bn siravta
@gaminikularathnabanda9679
@gaminikularathnabanda9679 Жыл бұрын
Attc😅
@__._.avee._.__
@__._.avee._.__ Жыл бұрын
මේ වගේ වෙනස් ඒවා කලොත්නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි..🌚❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් brother 🧡✌️❤
@Rann536
@Rann536 Жыл бұрын
මට නම් සෙට්ම Red 🍎 එක 😋
@thejadinusha7724
@thejadinusha7724 Жыл бұрын
බදාම් එක හොයාගන්න බැරි වුණාද එකනම් ටිකක් රසයි
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
@@thejadinusha7724 බාදම් ,Malt,Milk,Guava,strawberry මේ ටිකම හොයාගන්න බැරි උනා හොයාගත්ත ගමන් ඒ ටික ගේනවා🧡✌️
@SandunD999
@SandunD999 Жыл бұрын
වෙනසක් එක.සුපිරි ඉස්සරහට තව වෙනස් විදිහෙ වැඩ ටිකක් ඔනි ❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් ආදරෙයි ✌️❤🧡
@mdushdilm3687
@mdushdilm3687 Жыл бұрын
මම කාලයක් sun crush eke sels ref කෙනෙක් විදිහට හිටියා .ඒ වෙද්දී නම් ඔය මිදි එකයි .මික්ස් පෘට් එකයි ආවේ නෑ .හැබැයි අනිත් ටික තිබ්බා .තව ඔතන්ට (sun crush spinner red bool/ badam/ venila/ stroberry) එන්ඩ ඕන .ඒටිකත් පට්ටම. මන් ඔය ඔක්කොම බිව්වා .හැබැයි මටන්ම් සෙට් උනේ spinner and chocolates එක තමා .සුපිරි sun crush ❤❤
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඔය set එකෙන් ටිකක් අලුතෙන් දාපු video එකේ මං දාල තියනවා❤️🧡✌️
@Sudhira_Lakshitha
@Sudhira_Lakshitha Жыл бұрын
බිව්වට පස්සෙ රස මොන වගේද කියලා පොඩ්ඩක් හිතෙන විදියට කියන්න. ජයවේවා හොද ගමනක් යන්න පුලුවන් වෙන්න ඕනෙ
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් ❤🧡✌️ආදරෙයි
@Mimmimm
@Mimmimm Жыл бұрын
කතා කරන්න ඕන ,ඔයාගෙ subscribersලා එක්ක පැහැදිලි කිරීම මදි .වැඩේ හොඳයි💓
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් අඩුපාඩු ඔක්කොම හදාගෙන හොද content ටිකක් ඉස්සරහට ගේනවා✌️❤️🧡
@virajvinushka8250
@virajvinushka8250 Жыл бұрын
බීලා ඔලුව වැනුවට මදි අයියා රසත් කියාගෙනම යමූ ,බලන අපි දන්නෑනී කොමද රස කියලා
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
මුල්ම ඒව නිසා අඩුපාඩු ඇති.ඒ ඔක්කොම හදාගෙන හොද content ටිකක් ඉස්සරහට අනිවාරෙන් ගේනවා❤️🧡✌️
@madush_____san2203
@madush_____san2203 Жыл бұрын
ලස්සනයි වැඩේ ඒ උනාට වීඩියෝ එක් ගලාගෙන යන්න plan එකක් එක්ක කළා නම් හොඳයි අන්තිමට marks දුන්නාට හැම එකක් ගැනම compliment එකක් දුන්නා නම් වටිනවා Anyway good luck bro
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් අඩුපාඩු ඔක්කොම හදාගෙන හොද වැඩ ටිකක් ඉස්සරහට ගේනවා❤️💛✌️
@adithyaisuru2570
@adithyaisuru2570 Жыл бұрын
Superb.Spinner Energy drink is also part of Sun Crush brand please can you do a video on energy drinks.
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
Sure ,next video including another suncrush varieties ❤️🧡✌️
@mami9095
@mami9095 Жыл бұрын
Green apple superb💚
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️🧡✌️
@PrasadNishantha-hv7iu
@PrasadNishantha-hv7iu 3 ай бұрын
Bitter lemon mara thiththayi
@janithbuddika5835
@janithbuddika5835 Жыл бұрын
මම බිල තියෙන්නෙ,අබ ඇපල් රතු,ඇපල් කොල,මිදි❤😂
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️❤️❤️
@slgamer8978
@slgamer8978 Жыл бұрын
Sun crush ekee apple eka 😍😍😍😍😍💗
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️💛✌️
@Hiranyaa_02
@Hiranyaa_02 Жыл бұрын
Video එක මරු ❤️ තව guava flavor එකත් තියෙනවා sun crush වල ඒකත් try කරන්න
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
හොයාගන්න බැරි උන ටික ඉක්මනට ගේනවා🧡❤️✌️
@RandimaMaleesha
@RandimaMaleesha Жыл бұрын
Grape ekai green apple එකයි මරු
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඔව් මරු✌️🧡❤
@Mimmimm
@Mimmimm Жыл бұрын
මිදී එක තමා මටනම් සුපිරිම 💆‍♂‍💓
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
මටත් ඒක සෙට්🧡❤️✌️
@madumadu4522
@madumadu4522 Жыл бұрын
Srilankan snacks video akak karannako
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් ✌️🧡 subscribe and join with us🍝️🍜
@LifeInMoncton
@LifeInMoncton Жыл бұрын
thawa similar brand ekak ekka compare karala rasa kiyanna idea ekak ganna apita...
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් 🧡❤️✌️
@gihanthec2176
@gihanthec2176 Жыл бұрын
වැඩෙ superb
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි 🧡❤✌️
@malintha_aberathna
@malintha_aberathna Жыл бұрын
තව ආතල් එකක් තිබ්බා රසත් විස්තර කර කර වැඩෙ කරානම් .. අවුලක් නැ ඔහොම යන් 🚶💙🖤
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් දෙන support එකට හදවතින්ම ආදරෙයි ❤✌️
@ashenshenalnonis2156
@ashenshenalnonis2156 Жыл бұрын
ඔව් සිරා
@manulachand
@manulachand Жыл бұрын
Red apple eka tamai rasama 🍎 😊
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡❤️✌️
@HEXTOR464
@HEXTOR464 Жыл бұрын
Venasama video ekak jayawe wa bosa
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි✌️💛❤️
@crown-gaming-official4
@crown-gaming-official4 Жыл бұрын
Matath grapes eka thama set
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
මටත්🧡❤️✌️
@epicrelax1
@epicrelax1 Жыл бұрын
Grape eka nan bosa api ara podikale රු 20 ට බීපු ජෙලි බීම රහ තියෙන්නේ තනිකරම එකම ඇක්ස්...
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒක ඇත්ත❤️
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ජය වේවා ❤️❤️🔥
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
💛❤️✌️
@pramukalakshana5196
@pramukalakshana5196 11 ай бұрын
1 . Chocolate milk
@thadiyaeating
@thadiyaeating 11 ай бұрын
❤️❤️❤️
@anukdias271
@anukdias271 Жыл бұрын
Redapple එක විතරයි බීලා තියෙන්නෙ 😉😂
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤🧡✌️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිත් ඒවත් try කරමු✌️🧡
@demonicsyndrome
@demonicsyndrome Жыл бұрын
Bro, after drinking the chocolate drink, why didn't you wash the glass ???? you poured the bitter lemon in the same glass, how can you get the actual taste?????
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
After drinking the chocolate, there was a very invisible bit left in the glass..It doesn't have much effect on the taste and this is just for fun 😁ASMR
@pcscull
@pcscull Жыл бұрын
mn grapes eka asooo
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
Me to✌️🧡❤️
@user-nk1wq8vm9g
@user-nk1wq8vm9g Жыл бұрын
Red apple eka vitharai thama bila thiyenne 🥲🤭
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිත් ටිකත් බොමු❤️🧡✌️
@sanjeewadisanayaka.
@sanjeewadisanayaka. Жыл бұрын
මම ඔය සේරම try කරල තියෙනව 🙂 සුපිරි 🔥
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️✌️🧡සුපිරි
@mahenbro1689
@mahenbro1689 Жыл бұрын
malt,Strawberry,Guawa,milk,awakado,wartermelon me tika hoyaganna bari una ne kamak na video eka good
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
මේ ටික අනිවාරෙන් හොයාගෙන try කරනව ඉස්සරහට ❤️✌️💛
@inshasdiary4109
@inshasdiary4109 Жыл бұрын
Meme badam milk eka rasai
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡❤️✌️
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Жыл бұрын
රස කොයි වගේද කියල විස්තර කරානම් තවත් මරු
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අඩුපාඩු හදාගෙන හොද content ටිකක් ඉස්සරහට අනිවාරෙන් ගේනවා💛❤️✌️
@RapzDee
@RapzDee Жыл бұрын
owa okkoma hena artificial rahak Enne..coloring karapu soda ekak wage sun crush
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🥲🥲🥲
@SinethNipunajjith
@SinethNipunajjith Жыл бұрын
suncrush badam ekath maru
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒකත් try කරමු✌️❤️🧡
@danuka0
@danuka0 Жыл бұрын
Midhi ekai,green apple ekai ,red apple ekai maru ☺️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒ ටිකම මරු❤️🧡✌️
@boxer533
@boxer533 Жыл бұрын
Stowberry 2k thiynawa machan 1k 🍺 ekak wage anith eka stowberry milk eka try karapu nathi ewa kamakuth kana gmn try krmu 🤣🖤
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් try කරමු❤️‍🔥❤️✌️
@sachindilshan4351
@sachindilshan4351 Жыл бұрын
බීලා බලලා එකේ රහගැන විස්තර කරානම් තමයි video එක තව හොදට දැනෙන්නේ
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අඩුපාඩු ටික ඔක්කොම හදාගෙන හොද content ටිකක් ඉස්සරහට ගෙන්නම්🧡❤️✌️
@ranathungaamaa
@ranathungaamaa Жыл бұрын
Good job 👍
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡🧡❤️✌️
@ravinclassical3000
@ravinclassical3000 Жыл бұрын
ඒ මොනා උනත් suncrush නම් හිමාෂ් තමයි😂😌
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
😁😁😁😁
@MASHSanZz
@MASHSanZz Жыл бұрын
Ravindu Adarei Magecaa💆‍♂️🖤
@ravinclassical3000
@ravinclassical3000 Жыл бұрын
@@MASHSanZz brooo❤️😍😜
@niroshawijayanthigaganethp9013
@niroshawijayanthigaganethp9013 Жыл бұрын
සුපිරි video එක ලස්සනයි රස ගැනත් පොඩ්ඩක් කියන්න 👍👍👍
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් ❤️🧡💛✌️
@chamindujanith6870
@chamindujanith6870 Жыл бұрын
❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️❤️❤️❤️
@dkhiro1443
@dkhiro1443 Жыл бұрын
tonic water aka soda
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඔව් ඒක soda😁🧡✌️
@White_gaaming
@White_gaaming Жыл бұрын
Ade man biwwa red apple eka red color ne cup ekata dammata passe
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
😁😁😁❤️✌️
@Thiyozofficial
@Thiyozofficial Жыл бұрын
Good video
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️💛✌️
@rajithamadusankauoc
@rajithamadusankauoc Жыл бұрын
Test karanakota ekama glass eka use karanna epa hariyata tast karanna be etakota
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් අඩුපාඩු ඔක්කොම හදාගෙන හොද වැඩ ටිකක් ඉස්සරහට ගේනවා❤️🧡💛✌️
@stefannethan
@stefannethan Жыл бұрын
මේ වගේ වීඩියො මරු බං
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි මේ වගේ video ටිකක් ඉස්සරහට ගේනවා❤️✌️❤️‍🔥
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 Жыл бұрын
Sun crush කියන්නෙ මුත්තයියගෙ Sun rich කියන biscuit brand එකටම සම්බන්ධ එකක්. Spinner කියලා caffenated drink එකක් තියනවා නිල් පාට. ඒකත් Sun crush එකෙන්ම ගහන එකක්
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
💛✌️❤️🧡
@MohamedAmshan
@MohamedAmshan Жыл бұрын
Aiyye mata axe tofee review ekak oni
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් 🧡❤️✌️
@yohanperera5943
@yohanperera5943 Жыл бұрын
🍇 tham hodam
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡❤️✌️
@White_gaaming
@White_gaaming Жыл бұрын
Oya okkoma bila thiyana man 🙂
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️🧡✌️
@Chopper1995-z1q
@Chopper1995-z1q Жыл бұрын
Green apple eka thama hodama 😍 eka thama issra idan bonne
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඔක්කොම ටික මරු✌️❤️‍🔥❤️
@senuthhansana8500
@senuthhansana8500 Жыл бұрын
thanikara coulurigs
@pasinduransilu381
@pasinduransilu381 Жыл бұрын
මාත් ඔක්කොම try කරා
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️❤️🧡🧡✌️
@Romenimalsha
@Romenimalsha Жыл бұрын
😍🤩super brother
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
Tnq brother 🧡❤✌️
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Жыл бұрын
Tonic කියන්නෙ drinks ගන්නකොට මික්ස් කරන එකක්.
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
Ow brother 😁❤️
@SanjayaAmaraweera
@SanjayaAmaraweera Жыл бұрын
Try bestea next❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් 🧡❤✌️
@vishwarajith
@vishwarajith Жыл бұрын
Red 🍎 eka patta
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡❤️✌️
@Nicky-1s
@Nicky-1s Жыл бұрын
සුපිරී ✊✊
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡✌️🧡❤️
@Dewcrations3768
@Dewcrations3768 Жыл бұрын
කෝප්පේ වෙන වෙනම හෝදලා දාගෙන බිව්වනන් හොඳයි රස වෙනස් වෙන්නේ නෑනේ 😕
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් ඔයාල පෙන්නන අඩුපාඩු ඔක්කොම හදාගෙන ඉස්සරහට හොද content ටිකක් ගේනවා❤️‍🔥✌️
@ravindulakshan2312
@ravindulakshan2312 Жыл бұрын
පට්ටයි වැඩෙ බන්
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි❤️💛✌️
@brsnarayana295
@brsnarayana295 Жыл бұрын
බියර්වලත් video එකක් දාන්ඩෝ 😋
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් 😁❤️🧡✌️
@justforyou3855
@justforyou3855 Жыл бұрын
Sun crush eke malt eka biwwe na neda eka thamai bn hoda
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අලුත් video එක බලන්න🧡❤️✌️
@daham.2005
@daham.2005 Жыл бұрын
Music ekakuth tibbanm maru podiyata
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අඩුපාඩු ඔක්කොම හදාගමු❤️💛✌️😁
@SunRiseツ
@SunRiseツ Жыл бұрын
Sun crush eke ochchara warga thiyenawa kiyala danneth me video eken😅💚
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
තව තියනව සමහර ඒව හොයාගන්න බැරි උනා✌️🧡
@SunRiseツ
@SunRiseツ Жыл бұрын
@@thadiyaeating man bila thiyenne apple deka witharai ape paththe thiyenne ewa witharai 😂
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
@@SunRiseツ 🧡✌️අනිත් ඒව මරු ඉස්සරහට එවත් හම්බෙයි
@anukindipa
@anukindipa Жыл бұрын
Sun crush malt එක නෑනේ 😏 අවුලක් නෑ වීඩියෝ එක සුපිරි 😁❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
Malt,Strawberry,Guawa හොයාගන්න බැරි උනා🧡✌️❤
@san_dee_pa4025
@san_dee_pa4025 Жыл бұрын
Ek iya bn 🤮
@dilakshandrojexter4949
@dilakshandrojexter4949 Жыл бұрын
😝🥰Come on man🤩👌🏻
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
✌️🧡share 🧡
@lokuputha5141
@lokuputha5141 Жыл бұрын
Aiya supiri aaa 👍🙂 aadarei aa ❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🧡🧡🧡✌️
@lokuputha5141
@lokuputha5141 Жыл бұрын
@@thadiyaeating අයියෙ ඔයා නුවර ද
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනුරාධපුර brother ✌️🧡
@lokuputha5141
@lokuputha5141 Жыл бұрын
@@thadiyaeating එලම 👍❤️ අපි බලන්වා හොදෙ තවත් ඒවා දාන්න hadawathinnma support eka denawa
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
@@lokuputha5141 අනිවාරෙන් ඉස්සරහට හොදම විදියට video ටික ගේනවා.🧡 මේ දෙන sup එකට ආදරෙයි🧡🧡🧡✌️
@kaushkachampika1033
@kaushkachampika1033 Жыл бұрын
රස විස්තර කලානම් මරූ
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවා ඊලග ඒවගෙ හොදටම ගේනවා❤️‍🔥✌️
@gihanchamara2935
@gihanchamara2935 Жыл бұрын
ade ..supiriiiiiiiiiiiiiiiiiiiiiii
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි ❤️‍🔥✌️
@kalanasadaneth6383
@kalanasadaneth6383 Жыл бұрын
Lab report wala E coli positive una oke... nadu dala tiyenne okata
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
🥲🥲🥲
@jeshansnagahawatta
@jeshansnagahawatta Жыл бұрын
sun crush molt eka try karanna
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
හොයාගන්න බැරි උන ටික හොයල අනිවාරෙන් video එකක් ගේනවා💛❤️✌️
@buddhiautoelectricals4942
@buddhiautoelectricals4942 Жыл бұрын
එකක් බිව්වට පස්සේ ඒක ගැන කියන්න ඔනේ හරියටම කියනව නම් ඒ වගේ රස වෙන ඒව තියෙනවද රස කොයි වගෙද කියලා වගේ . Habai niyama wadak issarahatama karagena yanna ❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි 🧡✌️ අඩුපාඩු ඔක්කොම හදාගෙන හොද content ටිකක් ඉස්සරහට අනිවාරෙන් ගේනවා...අලුත් එකක් දැම්ම මේකෙ ඉතුරු ටික ඒකත් බලන්න 🧡✌️
@rashithshehan4095
@rashithshehan4095 Жыл бұрын
ඊ ලගට චීස් කොත්තු වක් කමු ❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් ✌️🧡❤
@BASURA34c
@BASURA34c Жыл бұрын
සේරම බිලා ඉවර වෙලා 10 යෙන් කීයද කියලා තෝරන්න බෑ රස අමතක වෙනවනේ
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඔයාල පෙන්නන අඩුපාඩු ඔක්කොම හදාගෙන ඉස්සරහට හොද content ටිකක් ගේනවා🧡✌️
@DTEYEvlog
@DTEYEvlog Жыл бұрын
Suncrush milk ekth thiyenoo
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
Try krmu❤🧡✌️
@pesandutechbook2890
@pesandutechbook2890 Жыл бұрын
badam kiyala vanila sun crush ekak thiyenava
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
සමහර ඒව හොයාගන්න බැරි උනා ඒ ටික ඉස්සරහට අනිවාරෙන් ගේනවා❤️❤️‍🔥✌️
@nidukbinaara5645
@nidukbinaara5645 Жыл бұрын
Sun Crush එකේ බාදම් Milk Shake එක ඔතනට අඩුයි සුද්දාහ්...
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අඩු ඒව සෙට් එකක්ම තියනව ඒ ටික ඉක්මනටම ගේනව ❤️🧡✌️
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 Жыл бұрын
Sun crush එකේ වැනිලා එකක් තියනව ඒකට පිස්සු හැදෙනවා. මටත් එකපාරයි බොන්න හම්බුනෙ. ආපහු ගන්න හෙව්වට හම්බුන්නෑ 😑
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් හොයාගන්න බැරි උන ටික ගෙනල්ල try කරන්ව😁✌️❤️💛
@remixsong908
@remixsong908 Жыл бұрын
Badam mix eka maru
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒවත් try කරමු✌️❤️🧡
@chanthulasandeew123
@chanthulasandeew123 Жыл бұрын
ඔයා බොනවා අපි බලන් ඉන්නවා. කැත වැඩ අප්පා ❤️ මොනා නැතත් වැඩේ හොදයි.. හැබැයි දුකයි
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි🧡❤️✌️
@HeshanRandika
@HeshanRandika Жыл бұрын
කටේ කෙල ටික හින්දුවට Thanks 😋👌💖 (KZbin ප්ලැට්ෆෝම් එකේ හොඳට දියුණු වෙන්න පුලුවන් බහුතරයක් බලන්න ආස කැටගරි එකක් .ජය වේවා 💪💖)
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ආදරෙයි✌️💛🧡❤️
@tujanranthisa2346
@tujanranthisa2346 Жыл бұрын
Tonic එක හොදයි කියල හිතන් ගත්තා ඒක තිත්තයි ඒත් සැර එනව
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒක drinks ගන්න අයට ඒත් එක්ක ගන්න එකක්😁💛✌️
@tujanranthisa2346
@tujanranthisa2346 Жыл бұрын
@@thadiyaeating ow 🙂
@mahasonaedm8894
@mahasonaedm8894 Жыл бұрын
Niyamai good luck ...❤️ okkama ekam price d
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඔක්කොම 150i tonic water ekai Bitter Lemon එකයි 110
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
Green apple 😇
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️🧡✌️
@Leshan221
@Leshan221 Жыл бұрын
Mn nam asa green apple thama✌️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️✌️❤️‍🔥
@rathnayakarathnayaka9641
@rathnayakarathnayaka9641 9 ай бұрын
චීස් කෝත්තුවක් ගේමුද ඉලගට😊😊
@thadiyaeating
@thadiyaeating 9 ай бұрын
Gemu
@Ishuu___.
@Ishuu___. Жыл бұрын
මේවගෙන් එකක්වත් බීලා නැති මං 😒💔
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඉක්මනට බොමු❤️🧡✌️
@Ishuu___.
@Ishuu___. Жыл бұрын
@@thadiyaeating ඔයා කියන නිසාම බොනවා 😁💖🤪
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
@@Ishuu___. ❤️🧡✌️
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
wowww
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️‍🔥✌️❤️
@nimandamindu460
@nimandamindu460 Жыл бұрын
Gal kalakuth gahapi ohomma.niyamai kiya kiya.😁😁
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒකත් බැරි නෑ😁❤️💛
@neranjankenul8929
@neranjankenul8929 Жыл бұрын
මිදි. පට්ට. රසයි
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️❤️❤️
@thanujachathumina1597
@thanujachathumina1597 Жыл бұрын
රස මොන වගෙද කියන්නේ නැනේ අප්පා🙄💔
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
ඒ හැම ඒකේම පළතුරේ රසම එනව unique රසක් තියනවා✌️🧡
@poosballa7169
@poosballa7169 Жыл бұрын
Aith Mona kiyannada yako mama gahala thiyeddi😂
@indikakumara2924
@indikakumara2924 Жыл бұрын
Malt nhne
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අලුth Video එකේ ඒක තියනව🧡✌️
@asangadilshan01
@asangadilshan01 Жыл бұрын
Nikan beegena yanna epa Rasa kohomada kyl explain krnn..ekane channel eken wenna oone..oya bigena giyata wadak nha..banne na upadesak dunne oyata..good luck..👍
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
අනිවාරෙන් අඩුපාඩු ඔක්කොම හදාගෙන ඉස්සරහට හොද content ටිකක් ගේනවා✌️🧡
@shenukasandaru8691
@shenukasandaru8691 Жыл бұрын
ඔතනින් මම tonic water ekai, beter lemon ekai bila neh
@DarshanatharangaAthmadal-mu8to
@DarshanatharangaAthmadal-mu8to 7 ай бұрын
Patta thittai
@waligalla9764
@waligalla9764 Жыл бұрын
ඉස්සර නම් මේකක් 100 යි . ඔයා එකක් ගත්තේ කීය ගානේද?
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
දැන් 150යි❤️❤️‍🔥✌️
@rfuxdj2038
@rfuxdj2038 Жыл бұрын
Thadiya gmmk sagor❤️
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤🧡✌️
@dilshanhimansa2534
@dilshanhimansa2534 Жыл бұрын
Ela madu
@thadiyaeating
@thadiyaeating Жыл бұрын
❤️❤️✌️🧡
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 63 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 194 М.
හරි විදියට ගල් බොමු | How To Drink Ep 02
16:40
Liquids Show by Anuradha
Рет қаралды 547 М.
CRAZY STREET FOOD in SRI LANKA - BEST Kottu Roti in COLOMBO, Sri Lanka 🇱🇰
22:30
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46