No video

හිරිපිටියේ මහාරාල | Hiripitiya rala | Neth Fm Unlimited History Sri Lanka 172 - 02

  Рет қаралды 10,595

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Facebook : / nu1liyanagee
මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
0773261117
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 72
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 11 ай бұрын
සර් කතා කරනකොට හොඳට චිත්‍ර මැවෙනවා..හරිම ලස්සනයි අපේ වංශකතා..නුවන්ගේ ඉදිරිපත් කිරීම සර්ට දෙවෙනි නෑ..
@prasasu8218
@prasasu8218 11 ай бұрын
වෙනදා වගේම ජූඩායි සෝමෙයයි සුපිරි විස්තර ටිකක් ඉදිපත් කරනවා.... පහරක් මේ ප්‍රෝග්‍රෑම් එක.....❤❤❤❤
@vinushasilva9179
@vinushasilva9179 11 ай бұрын
දළදා වහන්සේට පාරම්පරිකව තේවා කළ කීරවැල්ලේ පරම්පරාවට නැවත දළදා වහන්සේට ආවතේව කිරීමට අවස්ථාව ලැබේවා ❤
@darkshadow9353
@darkshadow9353 11 ай бұрын
😅😅😅 කීරවැල්ලෙ අය තමයි තාම බාරව ඉන්නෙ,, එක එක හුම්තලාගෙ බොරු අහන්ඩෙපා 😆😆, කීරවැල්ලෙ කියන එකා පිස්සෙක්
@SiriDaladaTV
@SiriDaladaTV 11 ай бұрын
@@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 11 ай бұрын
සිරි දළදා පරපුරේ උරුමය කියන ඔබතුමාට පින් සිරි දළදා පරපුරේ උරුමය කියන සෙනෙවිරත්න කීරවැල්ල මහතා මේවා ගැඹුරින් පැහැදිලි කරයි ඔබතුමාට තෙරුවන් සරණයි
@KeshanFernando
@KeshanFernando 11 ай бұрын
ඔබ නිවැරදියි 🙏
@darkshadow9353
@darkshadow9353 11 ай бұрын
😅😅😅 කීරවැල්ලෙ පිස්සු හුම්තෙක්
@SiriDaladaTV
@SiriDaladaTV 11 ай бұрын
@@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 11 ай бұрын
1847වසරේදී ඉංග්‍රීසි ආන්ඩුකාරවරයා විසිං දළදාහාමුදුරුවෝ කරඞු 7කට දමා ඉබියතුරු දමා සිරගත කර එය පාරම්පරික නොවන චන්දයෙන් පත්වූ මිනීමරා ලබාගත් දියවඩනනිළමෙ දෙහිගම නවරත්න නිළමෙි හට පවරා ඇත. එතැංපටන් චන්දයෙන් පත්වූ දියවඩනනිළමෙ 19දෙනෙකු කරඞු 7කට දමා ඉබියතුරු දැමූ සිරකුටිය මුරකරමින් සිටින බව වගකීමෙන් පුකාශ කරමී.
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 11 ай бұрын
වඩුග මලබාර් බිසවක් මෙරට විවාහ කරගත් පලමු රජු සිව්රු හැරදා රජ වූ සෙනරත් රජුයි
@thunkushamdeen2708
@thunkushamdeen2708 11 ай бұрын
Coming colour is no good sewru haradha
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 11 ай бұрын
ඔය කාලයේදී ලෝකයේ විශිෂ්ට පාලකයන් ලෙස සලකන එංගලන්තයට හිටිය පළවෙනි එලිසබෙත් රැජින හෙවත් කන්‍යා රාජිනිය ප්‍රංශයට හිටියා මහා හෙන්රි හෙවත් හතරවෙනි හෙන්රි ජපානෙට හිටියා ටොකුගාවා ඉයේසු ලන්දේසි ජනරජයට හිටියා prince of Orange, මොරිස් කමාරයා අපිට ආඩම්බරයෙන් කියන්න පුලුවන් පළමුවන විමලධර්මසූරිය රජු හෙවත් Don John of Austria අපිට හිටියා කියල.
@udayaprasanna2708
@udayaprasanna2708 11 ай бұрын
ගොඩාක් වටිනවා. තෙරුවණ් සරණයි
@sheham
@sheham 11 ай бұрын
Very interesting and informative
@KPC00
@KPC00 6 ай бұрын
අනර්ඝය
@airwingtours139
@airwingtours139 11 ай бұрын
Good
@sarathjayawardena8794
@sarathjayawardena8794 11 ай бұрын
වැඩ සටහනට අපේ ප්රණාමය !!
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 11 ай бұрын
අසවේදු විමලධර්මසූරිය රජුට එරෙහිව මෙහෙයවපු 1602 බලන සටන ගැනත් සර් කියන්න. අසවේදු ජීවග්‍රයෙන් පැනලා ගියා නේද?
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 9 ай бұрын
❤❤❤
@123ban
@123ban 11 ай бұрын
Thank you professor, eventhough I was born and raised in Kandy I was not aware about the greatness of that king.
@DonsMartialArt
@DonsMartialArt 9 ай бұрын
❤❤❤❤❤❤
@malithpeiris2638
@malithpeiris2638 11 ай бұрын
විමලධර්මසූරිය රජතුමයි...ජෙරනිමෝ ද අසේවෙදොගේ යුද සැලසුම් තමා සුපිරිම...
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 11 ай бұрын
පසුව ඉංග්‍රීසීන් සමග කංදඋඩරට රදල පවුල් 4ක් විසිං දළදාහාමුදුරුවෝ ආරක්ෂා කරගැනීමට කටයුතු කල දන්තකුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර සතු පාරම්පරික දිවනිළමෙි තනතුර මිනීමරා යටපත් කර රදල මංකොල්ලයක් බවට පත්කලහ
@sudathbandara9745
@sudathbandara9745 11 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 11 ай бұрын
සෙනෙවිරත්න කීරවැල්ල මහත්තයා සමඟ වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා
@darkshadow9353
@darkshadow9353 11 ай бұрын
ඌ පිස්සු යකෙක්😅😅 ඌ බොරු ඉතිහාස හදන එකෙක්
@SiriDaladaTV
@SiriDaladaTV 11 ай бұрын
@@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴
@aelgee2126
@aelgee2126 11 ай бұрын
Ape peththa Malwathuhiripitiya
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
මහාචාර්ය තුමනි දලදා වහන්න්සෙ ට ප්‍රතුගීසින් විසින් කරනන්ලද ප්‍රහාර සහ උන්වහන්සේ ආරක්ශා කල උදවිය සහ කොහොමද කියලා පැහැදිලි කරන්ඩ.
@udanthasampath7195
@udanthasampath7195 11 ай бұрын
සෙනරත් රජ්ජුරුවෝ ගැන කිව්ව ටික නම් හොඳටම මදි කියලා තමයි හිතෙන්නේ .
@priyankaperera5010
@priyankaperera5010 11 ай бұрын
😮😮😮
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 11 ай бұрын
ආඩම්බරයකි
@dilupaniranga2669
@dilupaniranga2669 11 ай бұрын
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 11 ай бұрын
එබැවින් ඉතිහාස ගවෙිශකයින් ලෙස මෙයිට වඩා වගකීමෙන් පුකාශ කරනවානම් වලලා ඇති සැබෑ සත්‍ය ඉතිහාසය එලි පෙහෙළි වනු ඇත.
@kdmdharmapala2937
@kdmdharmapala2937 11 ай бұрын
Buddhists are so unfortunate people.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 11 ай бұрын
👍👍👍🙏🌾🌾🌾🌾🌾🌾💐
@supun731
@supun731 11 ай бұрын
1602 බලන සටන?
@fai3379
@fai3379 11 ай бұрын
ඒක කියාව්
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
මහාචාර්ය තුමනි ගන්නොරුව ,ගැටබෙ , හන්තාන යන නම් හැදුනෙ කොහොමද කියලා පහදන්ඩ.
@user-ep3sr3xj5c
@user-ep3sr3xj5c 11 ай бұрын
hamin katha karapanko nuwan.. kata ariyoth ara manussayage kathawa iwarai, takaramak wage... danna dekuth ne......
@lalithkumara5544
@lalithkumara5544 11 ай бұрын
♥️♥️♥️♥️
@solomonmendis2069
@solomonmendis2069 10 ай бұрын
is it true that Portuguese got the tooth relics from Tamils and taken to gova and there one catholic father in gova threw that in to the fire .
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 11 ай бұрын
❤️
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
👍👍👍
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev 11 ай бұрын
what is the relationship of Senarathgama on the Katugastota Kurunegala road?, is there any relationship?
@herathbanda306
@herathbanda306 11 ай бұрын
Rasadiya musu wasa deela Malige tula raju meeuwa Tammita ralage duwa tama me wede karala wimaladarma suriya raju maranne me bawa nodanne nam hemoma denaganu sekwa
@LionpawLankatours
@LionpawLankatours 11 ай бұрын
Kotte Kalale Datha Madaganin Rale..
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 11 ай бұрын
හිරිපිටියේ රාළ කීරවැල්ල පරපුරේ කෙනෙක්
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 11 ай бұрын
සෙනරත් යනු පැවිදි බික්ශුවක් . සිව්රු හැරදා රාජලෝබයෙන් ඌවෙි කුමාරයාට 🗡 කිනිස්සෙන් ඇන මරා මදුරාපුර වඩුග කාන්තාවක් සමග විවාහ වී රජවෙනවා. මොහු කීරවැල්ල රාජකීය පරපුරේ කුළ කුමරියක් විවාහ කරගැනීමට අවසර ඉල්ලා සිටි විට කීරවැල්ලේ හිරිපිටියේ දිවනිළමෙි තුමා එයට එරෙහිව කටයුතු කරනවා. ඔබ සිව්රු හැරදා රජ වීමට වෑයම් කරන්නෙක් එවැනි කෙනෙකුට දළදාවාසික කීරවැල්ලේ කුමරියක් දීමට අපගේ සම්මතය නොවන බව. එවිට සෙනරත් රජු විසිං තම අසිපතිං කීරවැල්ලේ හිරිපිටියේ දිවනිළමෙි තුමාගේ ගෙලකපා ඝාතනය කරනවා. රාජධානි 4ක් පුරාවට දළදාහාමුදුරුවෝ ආරක්ෂා කරගැනීමට කටයුතු කල ජාතියේම මහා වීරයා ගෙලකපා ඝාතනය කල සාපය සෙනරත් රජුගේ පටං සාපයක්ව පවතී.
@fai3379
@fai3379 11 ай бұрын
ඔව්
@kamalrajapaksha1724
@kamalrajapaksha1724 11 ай бұрын
කීරවැල්ලේ හිරිපිටියේ දිවනිළමෙගෙන් පසු දළදා වහන්සේගේ උරුමය ලැබුණෙ කටද?
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 11 ай бұрын
කීරවැල්ලේ හිරිපිටියේ දිවෙනරාළ පෘතුගීසින් කෝට්ටේ දළදාමාළිගාව ගිනිබත් කරනවිට කැළණිගගට පැනල පීනලා සීතාවක දක්වා ගොස් සීතාවක මායාදුන්නේ රජුට කරුනු කීවා පමනයි. දළදාහාමුදුරුවෝ රජුට භාරදුන්නෑ. මෙි රටෙිකිසිම රජෙකුට දළදාහාමුදුරුවෝ පවරලා නැහැ.මොකද රජු දළදාවහන්සේගේ භාරකරුවා පමනයි.දළදාහාමුදුරුවෝ පිළිබඳව තීරණ ගන්නේ කීරවැල්ලේ වරු. දළදාහාමුදුරුවෝ අදටත් ආරක්ෂිතව පවතින්නේ දන්තකුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර එය ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කල නිසයි.
@buddikajayawardane5263
@buddikajayawardane5263 11 ай бұрын
@herathbanda306
@herathbanda306 11 ай бұрын
Rasadiya musu wasa deela Malige tula raju meruwa
@janithnethma5907
@janithnethma5907 11 ай бұрын
උඩරට සිහසුනට නාමික වශයෙන් හරි හිමිකමක් තියෙන කෙනෙක් නැද්ද දැන්?
@ranjithanura520
@ranjithanura520 11 ай бұрын
ලංකාවෙ ඉන්න එකම රාජකීය පරම්පරාව කීරවැල්ලෙ පරම්පරාව විතරයි. අනිත් පරම්පරාව ඉන්නේ චීනෙ.
@darkshadow9353
@darkshadow9353 11 ай бұрын
😅😅😅 කීරවැල්ලෙ ඉන්නවා නම් කවලන් වෙච්ච නම් දාගත්ත පිස්සො ටිකක්
@darkshadow9353
@darkshadow9353 11 ай бұрын
නාමික නෙවේ ඔරිජිනල් සූර්‍ය වංශික පෙලපත් තියෙනවා ඔය එක එක පිස්සො නැටුවට වැඩක් නෑ
@SiriDaladaTV
@SiriDaladaTV 11 ай бұрын
@@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴
@ranjithanura520
@ranjithanura520 11 ай бұрын
@@darkshadow9353 මම දන්න ඉතිහාසෙත් එක්ක කිවුවේ. මේ වාසගම මහාවංසය සනාත කර්ස්ලා තියනවා. චීන. කුමරිය පුරාවිද්‍යා සාක්ශි මත ඔප්පු ජරලා තියනවා ඇය කොට්ටේ රාජ්කීය පරම්පරාවෙ කියලා. අපෙ රජයත් එය පිලිඅරන් තියනවා. මේවාවැරදි නම් ඔඅය දන්න පෙලෙපත්වල නම් කිහිපයක්. . කියන්න. සූර්ය වන්සෙද චන්ද්‍ර වන්සෙද වැඩක් නැහැ.
@jayanthaherath6569
@jayanthaherath6569 11 ай бұрын
අගනා වැඩසටහනක් ...
@prasasea
@prasasea 11 ай бұрын
This is rather disappointing programme. It would have been better If King Senarath's background was properly examined. This person marked the beginning of the end of our royal dynasty. He was more like a politician rather than a king. Believing the conventional sources is problematic during the latter part of history as these sources could have been tampered to suit the existing social structures. Even stone inscriptions were forged for example Kelani vihara inscription was a forged one as attested by department of archeology. prof.Kithsiri Malalgoda believed that Mandarampura Puvatha is forged.
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
දැක්කද😅
@chathuranandika6331
@chathuranandika6331 11 ай бұрын
❤❤❤
@telestore626
@telestore626 11 ай бұрын
❤❤❤❤
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 12 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН