ඇහැලේපොළ කුමාරිහාමි ඛේදවාචකය | Ehelepola Nilame | Neth Unlimited History 205 - 03

  Рет қаралды 122,161

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
* ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
සාරද +39 351 892 0001
කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 353
@sunchare
@sunchare 5 ай бұрын
මෙහි ඇති Travel Neth දුරකථන අංකය නිවැරදි නොවේ මේ අංකය අමතන්න 070 466 88 70 20:00
@KasunRangana-bs9ej
@KasunRangana-bs9ej 4 ай бұрын
​@@sahasdulmina4783 H Ppppp
@Bamb188
@Bamb188 4 ай бұрын
ඇත්ද සහස්ගෙන් අහගත්කා?😅😅
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 4 ай бұрын
අනේ මන්ද ඉතිහාසය කවුරු කාගේ උවමනාවට වෙනස් කලාද කවුරුන්ද සත්‍යය පවසනවාද කියා හිතාගන්නබැ.තව අවුරුදු 200ක් 300 ක් විතර යද්දි මේ යන ව්දියට ප්‍රභාකරන් නම්න් යාපනේ ද්‍රව්ඩ කෲර රජෙක් උන්නා දකුනෙන් ආපු මහින්ද කියන රජෙක් අතින් ගාතනය උනා කියලත් ඉතිහාසය ව්කෘති වෙන්නත් ඉඩ තියෙනව ඒ නිසා වර්ථමානයේ ඉන්න වද්වතුන් සත්‍යය නිවැරදිව ලේඛණගත කර තිබේනම් වසර කීපයකට පෙර තිබු ඊලම් යුද්ධය පිලිබදවත් අනාගත පරපුරට සත්ය්‍ය දැනගැනීමට හැකිවනු ඇත
@josephpriyal9811
@josephpriyal9811 3 ай бұрын
ඒක නම් ඇත්ත ....... අපි ඉන්නේ යුරෝපයේ රටක ..... මේ රටේ මිනිස්සු ඉතිහාසය වෙනස් කරන්නේ නෑ ....... අපේ උන් ට පිස්සු . අපේ උන් හැමදාම වන්සේ කබල් ගගා ඉන්නවා ...... යුරෝපයේ මිනිස්සු ඉතිහාසය ගැන කියවා , කියව ඉන්නෙ නෑ ........ ඒව ඔක්කොම තියෙන්නේ miusium වල ...... ග්‍රන්ථ වල ..... දැන් මේ මිනිස්සු හිතන්නේ රට වෙනුවෙන් මොනවද ඉදිරියට කරන්න පුළුවන් කියල ...... නව සොාගැනීම් , නව නිපැයුම් වගේ දේවල් ....... අපේ උන් හිතන්නේ රට බංකොලොත් කරන්නේ කොහොමද කියල ....... අපේ උන් වැඩ කරන්න දන්නෙ නැහැ , ........ උපදෙස් දෙන්න විතරයි දන්නෙ ....... එකෙක් ජපානය ට බුදුන් වහන්සේගේ බණ කිවුව ..... තව එකෙක් ලංකාව සිංගප්පුරුව ක් කරන්න හැදුවා ...... තව එකෙක් ලංකාව කෑලි කඩලා විකුණනවා ....... කෙසේ හෝ මුන් ඔක්කොමලා එක්කහුවෙලා. කරල තියෙන්නේ රට වෙනුවෙන් , රට බංකොලොත් කල එක පමණයි ......... දැන් යටත් විජිත ගැන කතා කරණවනේ ........ මුන් තුන්ගොල්ලෝ ට ම රට පාවල දීලා අන්තිමට උන්ව එළවන්නත් සටන් කෙරුවා ....... (. දැන් වගේම තමයි , ප්‍රභාකරන් ට ඉස්සෙල්ල ආවුද දුන්නා .......... (. නැත්නම් කොහොමද push බයිසිකල් වෙලින් ewilla උන් අවුරුදු 30 ක් යුද්ධ කරන්නේ ....). ඊට පස්සේ උන් යුද්ධ කරනවා කියලා රටෙන් කෑල්ල ක් දෙන්න බෑ කියලා උන්ට ගහන්න ගත්තා ..... ඒ විතරක් නෙවෙයි , යුද්දෙ ඉවර කෙරුවා කියමුකෝ ....... උන්ව පාර්ලිමේන්තු ව ට ත් ගෙනාවා ....... තව පොඩ්ඩෙන් උන්ව ජනාධිපති පුටුවෙත් ඉඳවනවා (. දැන් රනිල් ව වගේ ම ). පිස්සු අපේ උන් ට ....... අතීතයේ සිටම කර ඇත්තේ පාවලා දීම ...... (. දැන් ඔය අර වලව් මේ වලව් කියල තියෙන්නේ , අන්න ඒව වෙල ඉන්න ලොකු නෝනලා , මහත්වරුන්ගේ තාත්තලා හෝ සීයලා ). දැන් යුද්ධයක් ආවත් යුද්ධ කරන්න කෝ මිනිස්සු , රටේ ම මිනිස්සුන්ට මන්දපෝෂණය ....... ( මුන්ගේ සංවර්ධනය ක මහත ) දුකයි අපේ රට ගැන ......... යුරෝපයේ සිට ........ යුරෝපයේ සිට ........
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
මහාවංශය තවමත් යාවත්කාලීන වෙමින් ලියවෙන ග්‍රන්ථයක්.සැබෑ සත්‍ය සිදුවීම් සියල්ලක්ම වාර්තාගත වෙමින් යන්නේ...බය වෙන්න කාරණාවක් නෑ
@SunilIleperuma
@SunilIleperuma 5 ай бұрын
ඇත්තම කතාව නම්, රාජසිංහ රජ්ජුරුවන්ට කුමාරිහාමි ගැන අදහසක් ආවා. ඒකට පාර හදාගැනීම සදහා ඇහැලේපොලට රත්නපුරයට ට්‍රාන්සර් එකක් දුන්න. දිනක් ඇහැලේපොළ වලව්වට යන රජ්ජුරුවන්ට කුමාරිහාමි කම්මූලට පහරක් ගහනව. ඒකෙන් කිපෙන රජතුමා එතැන් පටන් පලිගන්න හදනවා. ඒගැන දැනගත් ඇහැලේපොළ රජුට විරුද්ධව කැරැල්ලක් ගහනව. ඕක තමයි අපි දන්න කතාව.රාජ් සෝමදේව මහත්තයා ඇත්ත කතාව මගහැරලා තමයි කතාකරන්නේ.
@pathirana64
@pathirana64 5 ай бұрын
රජෙක් ට කනට ගැහුවා ඕකත් හොදම කට කතාවක් ban
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 5 ай бұрын
ඔච්චර ඉතිහාසයක් දන්නවා හැබැයි දන්නේ නැද්ද රටේ හැමදෙයකම අයිතිය තියෙන්නේ රටේ රජුට ගැනුත් අදාලයි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 5 ай бұрын
රජු ඇත්තටම කුමාරිහාමිට ඉතා ගෞරවණීය ලෙස ආදරය කළා. කුමාරිහාමි රජුට ගැහැව්වා කියන එකම කුමාරිහාමි ට කරන අගෞරවයක්. මොකද එයා එහෙම මොට්ටියක් නෙමෙයි රජුත් එක්ක ඒ විදිහට හැප්පෙන්න යන්න. රජුගේ ගෞරවණීය ආදරය අදිකාරම් විතරක් නෙමෙයි අගබිසව සහ රාජ සභාවත් ඩොයිලිත් දැනගෙන හිටියා . ඒ නිසා ම තමයි ඩොයිලි මේ කතා මිනිසුන් අතරේ ප්‍ර්චාරය කර හැරියේ ඉදිරි වැඩ තකා.
@SunilIleperuma
@SunilIleperuma 5 ай бұрын
@@ThilakaRandeniChannel රජතුමා ඇහැළේපොළ වලව්වට ගියේ කුමාරිහාමි වරදට පොලබවා ගැනීමේ අදහසින්, කුමාරිහාමි තමාගේ පතිවත රැක ගත්තා, ඒක තමයි ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියන්නේ. එතැන් පටන් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඩොයිලි එන්නේ පසුකාලීනව, ඇහැලේපොළගෙ කැරැල්ල අසාර්ථක වුනාම ඔහු සබරගමුවෙන් පලායනව, ඊට පසුව ඔහු ඩොයිලි සමග කුමන්ත්‍රණ කරනව රජුට විරුද්ධව.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 5 ай бұрын
@@SunilIleperuma කිසිම දවසක රජු ඇහැලේපොල වලව්වට ආවේ නෑ. කවදාවත් කුමාරිහාමිට පතිවත ආරක්ෂා කර ගැනීමේ ප්‍රශ්නය ක් තිබුණේ නෑ. ඇයට ආද්‍රරය කළ හැම පිරිමියෙක්ම ආදරය කළේ අතේ දුරින් ඉදගෙනයි. ඒක ඇහැලේපොල අදිකාරම් පවා දන්නවා
@raviwithanachchi2274
@raviwithanachchi2274 5 ай бұрын
භාරත දේශයේ උපන් බුදුහාමුදුරුවන් ලංකාවෙ උපන්න කියල මීවන නඩය ඇතුළු කණ්ඩායම් බෞද්ධයන්ගෙ මනස විකෘත කරල කරන්න හදන්නෙත් අපේ සංස්කෘතිය කඩල දාල ආතක් පාතක් නැති ජාතියක් බිහි කිරීමටයි. එදා සිංහලයන්ට සුද්දගෙ උපක්‍රම තේරුණේ නැහැ වගේ අද සිංහලයන්ට බෞද්ධයන්ට මීවන නඩය ඇතුළු පිරිස කරන කුමන්ත්‍රණය තේරෙන්නෙ නැහැ. ඒක තේරෙන්නෙ තව අවුරුදු 50කින් 60කින් මේ ලාංකීය බෞද්ධ පදනම බිඳ වැටුණට පසුවයි.
@fai3379
@fai3379 5 ай бұрын
👍😊
@shanc209
@shanc209 4 ай бұрын
අන්තිමට කියන කතාවට හොඳ උදහරණයක් , කදුකර අලි මාරලම ඉවර කරපු එකාගේ නමින් දිය ඇලි නම් කරනවා ඒ පරිසරයේම . පොඩි එකෙක්.ඇහුවම.කියන්න වෙන්නේ ,පුතේ මෙහෙ අලි ගොඩාක් හිටියා ඒ ඔක්කොම.දඩයම් කරපු සුද්දාගේ නම තමයි ඔය කියල..
@Avifake
@Avifake 5 ай бұрын
උඩරට රාජධානියේ තිබුන සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රමය ගැන සාකච්ඡාවක් කරන්න පුළුවන් ද??? (11 වසර පාසල් ශිෂයෙක්)
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 4 ай бұрын
Oyata egena ganda be ape awun uganne ne akata kiyanne guru mustiya kiyala aka nisa wedakamata Kela wuna
@smbandara7915
@smbandara7915 4 ай бұрын
ඒක ඉතාමත් හොද වටිනා අදහසක්
@amilasamarathunga3208
@amilasamarathunga3208 3 ай бұрын
සුපිරි අදහසක්
@malindudanushka2346
@malindudanushka2346 5 ай бұрын
සර් මමත් ඔබේ විශ්වවිද්‍යාලයේමයි...තවත් මෙවැනි සේවාවන් කරන්න ඔබ තුමාට නිදුක් නීරෝගී සුව දිවියක් පතනව ..ආයුශ බොහෝ වේවා ❤🌹😃
@gunaratna123
@gunaratna123 5 ай бұрын
මේ කතාව ගැන මහාචාර්ය ගණනාත් අබේසුන්දර ලිව් පොතේ හැටියට නම් වැඩි කොටසක් අතිශයෝක්තිය නේද සර්? ඔය සිද්ධිය ඇසින් දුටු කෙනෙක්ගේ සාක්ෂියක් හෝ ලියවිල්ලක් නැති බවත්, සිදුවීමෙන් බොහෝ කලකට පසු උඩරට කෙනෙක් කියූ කතාවක් අසා සිටි තවත් කෙනෙක් සුදු ජාතිකයෙකුට කියූ ලෙස ලියවුනක්. මෙය ලියවුනේ සුද්දන්ගේ උඩරට ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීමට රජුන් දුෂ්ටයෙකු ලෙස පෙන්වන්නට ගෙතුවක් ලෙසයි මහාචාර්ය ගණනාත් මහතා කියන්නේ. එසේ වුවහොත් මද්දුම බණ්ඩාර කතාව පවා සැකයට ලක් වෙනවා නේද? කොහොම උනත් "කොන්කළ රජු " පොත අපට බොහෝ වැදගත් කරුණු කියා දෙනවා, ඔබ තුමන් කියූ පරිදිම.
@amilasiri
@amilasiri 5 ай бұрын
have to find documents related to colombo fort where king was after captured. one translated doc says king felt very sad after hearing those murders and finger signature has been taken while king was drunk
@gunaratna123
@gunaratna123 4 ай бұрын
@@amilasiri And and the same time Doomed King book says that king was not drug addicted as we were told. When he was travelling overseas he has not take even a small amount of liquor. even that is a lie of British. Anyway, let us read more.
@d.a.anjanaws1989
@d.a.anjanaws1989 4 ай бұрын
හරියටම හරි ගණනාථ ඔබේසේකර ගෙ පොත් එ වගෙ බයිලා තියෙන්නෙ හොදම උදාහරණයක් තමයි ප්‍රංශ විප්ලව සමයෙ ඝාතන උඩරට පාලනයට සම කරන්න දරන උත්සහ කිරිම
@user-ts6ce2zu8i
@user-ts6ce2zu8i 4 ай бұрын
ඔබ සිංහලයෙක්නම් පළමුව අතීතය නිවැරදිව දැනගෙන කරුණු ඉදිරිපත් කරන්න. මොල්ලිගොඩ හ පිලිමතලව නිලමෙල කරපු බලුවැඩ නිසා නෙමෙයිද ඇහැලෙපොල ඔවැනි කැරැල්ලක් කිරීමට හේතුව
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 4 ай бұрын
පිළිමතලාවේ නිලමේ නම් මුකුත් කළේ නෑ. මොල්ලිගොඩ සහ මුල්ලේගම නම් ඇහැලේපොලට විරුද්ධයි . හැබැයි මොකා මොනවා කළත් රජුට විරුද්ධව කැරැල්ලක් ගහන්න ඇහැලේපොල ට අයිතිය ක් නෑ. එයත් පිළිමතලාවේ මහා අදිකාරම් වගේ බල තණ්හාවෙන් හිටියේ මුල ඉදන්ම. දරු පවුල බිල්ලට දුන්නේ ඒකයි. ඔය සින්හලේ නීතිය දැම්මේ 2වන රාජසිංහ රජු . ඒක ක්‍රියාත්මක කරන්න ඉල්ලා හිටියේ කුමාරිහාමිගේ මස්සිනා මුල්ලේගම දිසාව. රජු විසින් දාපු කොමිසමේ කුමාරිහාමිගේ අයියා කැප්පෙටිපොළ ත් හිටියා . ඔහුත් අනුමත කළා ඒ දඩුවම .
@Ilanaga
@Ilanaga 4 ай бұрын
සිංහල ද? සිංහල converted tamil da... භාෂාව සිංහල වෙච් පලියට හැමෝම සිංහල නෙමේ
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 3 ай бұрын
really really අම්මෝ එ්ක මේක දැන් පච කෙලින්නෙ
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 3 ай бұрын
උබ මේ කියන සිංහල කම නිසාම තමයි අහලේපොල කැරැල්ලක් ගැහුවේ 😂උබ ඉතිහාසය ගැන දන්නේ නැතිනම් කතා නොකර ඉදපන්. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන පොඩි එකෙක් ගෙන් වත් අහල බලපන්. උබ වගේ ජාතිය මුල් කරගෙන ගොන්නු වගේ තප්පුලන එවුන් තමයි ජාතියට කෙලවන්නේ.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 ай бұрын
කවුරු මොනවා කෙරුවත් රාජද්‍රෝහි යා මරණයට පත් කළ යුතුමයි.
@IsulithesaraMedawela
@IsulithesaraMedawela 5 ай бұрын
අපේ රටේ හැම පාසලක ම මෙතුමාගේ දේශන සදහා ඉඩ ලබා දිය යුතූය.
@SithijaKarandagolla
@SithijaKarandagolla 4 ай бұрын
ඉතිහාසය විකුර්ති කරන පුද්ගලයෙක් ගෙන්නලා අනාගතය පරම්පරාවත් විනාශ කරන්නද?මේ මනුස්සයා විජය කියන පරයෙක්ට කත් අදිනවා විනා හෙළ ඉතිහාසයට ආදරයක් ඇති කෙනෙක් නෙවෙයි.
@sahasdulmina4783
@sahasdulmina4783 4 ай бұрын
@mortzkizshikesh9375 පැරණි ස්ථාන උගේ අත යට තියන් ඒව විනාශ වෙනකං බලන් ඉන්න රාජ් සෝමදේව නාකියා වලකජ්ජ ගැහුවට පස්සේ තමයි අපේ රටේ ඇත්ත ඉතිහාසය එලියට එන්නේ. අර එක ප්‍රදේශයඛ තිබුණ අපේ රටේ මුලින් මිත්තන්ගේ පැරණි තාක්ෂණයක් තිබුණ විශාල ගල් කුලුණු වගයක් කඩල විනාශ කරනකං වල්ගේ පුකේ ගහගෙන බලන් ඉදල දැන් දොඩවන වීඩියෝ එකක් fb එකේ තියනව බොල.
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
​@@SithijaKarandagolla ඉගෙනගත්ත,උගත් පුරාවිද්‍යාත්ඥයෙක්,ඉතිහාසඥයෙකුගේ රැකියාව තමයි ලිඛිත හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ඉතිහාසය ගොඩනැගීම,මෙතුමා ගේ කාර්යය එපමණයි.හෙළ හෝ යක්ඛ හෝ රාවණයෙකු ගැන පුරාවිද්‍යාත්මක හෝ එවන් සාක්ෂි හමුවූ දවසක ඒ ගැන කියයි.එතකම් ඔප්පු කළ හැකි දේවල් මත තර්ක ගොඩනගමු!
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 4 ай бұрын
කාරිගේ චැනල් එක කියලා චැනල් එකක් තියෙනවා එය බැලුවොත් මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පැහැදිලිව ч නිරවුල්ව සාක්ෂි සහිතව දැනුම ලබාගත හැකියි
@yohandenipitiya4770
@yohandenipitiya4770 5 ай бұрын
සර් අන්තිම විනාඩිය කියපු වචන වල ගැඹුර…❤️❤️
@Namal.ranasinhhePm
@Namal.ranasinhhePm 4 ай бұрын
ඔබතුමා මේ විදියට අතීතයේ ඉතිහාසය පිළිබඳව අපි නොදන්නා තැන් අහුමුළු පෙන්වාදීම ඉතාමත්මවටිනවා වටිනවා
@chithraguruge6288
@chithraguruge6288 4 ай бұрын
ඔය විදියටම තමයි... පැරැණි මෙතෝදිසත පාසල් පද්දති තුලදි දරුවන් ගෙන් අහල තියෙන්නෙ " ලුණු කැද බීලද ආවෙ කියල ? ඒ තමයි ඔවුන් දැනන් හිටිය අපේ දරා ගැනීමේ ශක්තිය මනස ඇතුලුව මුළු සිරුරේම . ඒනිසා පොඩි තැනේ ඉදලම ඔවුන් අපිව වට්ටන්න කූඨව ක්‍රියාත්මක වූ හැටි පැහැදිළිවම තියෙනව . රාජ් සෝමදේවයාණෙනි ; ඔබ තුමාගේ මේ දැණුවත් කිරීමේ ක්‍රියාපටිපාඨියේ.... හරය අපේ අයගේ ඇට මස් නහර වලටම කාවැදී අතීත ප්‍රෞඩත්ත්වයෙන් අපේ පිං බිම පිඹිදේවා !!
@hkhkrathna
@hkhkrathna 4 ай бұрын
කරුණාකර සිංහල ඉතිහාසය විකෘති නොකරනු විකෘති කිරීමේ අයිතියක් ඔබහට නොමැත. ඉතිහාසය නැවත ලිවීමට තැත් නොකරනු
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 4 ай бұрын
😂😂😂😂
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 3 ай бұрын
ඉස්සරලා උබේ නම හරියට උප්පැන්නේ ලියාගෙන වරෙන්කො 😂😂😂නැතිනම් ඉස්සරලා උබේ නම නැවත ලියන්න වේයි 😂😂😂
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
රාවණාද යක්කු ද ඉතිහාසය
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 4 ай бұрын
අනේ දෙයියනේ ,ඔය ප්‍රශ්න පස්සෙ විසද ගමු. රට බන්කොලොත්. අපේ දරුවො අපිව දාලා පිට රට වල් වල දුක් විදිනවා . බේත් නැතිව මිනිස්සු මැරෙනවා . විශ්ව විද්‍යාල වහලා. අද්‍යාපනය කෘශිකර්මය අපනයනය විනාශයි . රටේ කෑලි විකුනනවා. රාජ්‍ය ආයතන ඒ ගොල්ල බෙදා ගන්නවා.මොන දේ කතා කරන්නත් අපිටම ඉන්න කියල රටක් තිබිල එපායැ . ඔයිට වැඩිය වැඩ නැද්ද හැබෑට ? බුඩ්දිමත්තු කී දෙනෙක් මේ වෙන කොට රට අඇරලා ගිහිල්ලද කියල හොයල බලපල්ලා. ඇහැලෙපොලත් වැදගත් තමා.
@nimalr5111
@nimalr5111 5 ай бұрын
ඔබ දෙදෙනාට අපගේ ප්‍රණාමය . ඇත්තෙන්ම ඉංග්‍රීසි නම් වලින් තවමත් පාරවල් ප්‍රදේශ තිබෙන එක වහාම වෙනස් කලයුතුයි මහාචාර්යතුමා කියන ආකාරයට. රජයේ වගාකිවයුත්තන් අපේ වීරවරයන්ගේ නම් මේවට යොදන්න ප්‍රමාද ඇයි ?
@ChamindaSudarshna
@ChamindaSudarshna 5 ай бұрын
මේ කතාව අහගෙන ඉන්නකොට සෝමදේව මහත්තයා මට දැනුනේ බොහෝම සූක්ෂම විදියට රජුව ම්ලේච්ඡයෙක් කරලා රජුන් පාවා දුන්න සියලු දෙනාගේ දොස් ක්‍රමානුකූලව සෝදා හරින බවයි හිරු සඳු යට කර සිංහාව ලෝකනය රජ වූ වගයි සිතන්නට යමක් ස්තුතියි
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 10 күн бұрын
29.02 හරියට හරි අපේ අය ඒ විදිහටම උන්ට දීපු රිටන් එක තමයි ගෙදර බල්ලට නම් දැමීම ඒ නිසා තමයි ගෙදර බල්ලට ගුණපාල සිරිපාල නොදා tommy jimmy දැම්මෙ
@tharukasilva13
@tharukasilva13 4 ай бұрын
Last 5 mins ❤🫶🏻 ඒ විනාඩි 5 තමයි ආසවෙන්ම බැලුවේ...❤
@deepikanilangani7837
@deepikanilangani7837 4 ай бұрын
මේ අපේ ඉතිහාහසය වලලපු පුරාවිද්‍යා හොරු අපේ සියලු ඇත්ත එලිවෙයි කියලා බොරුතමා වැඩිය ඉගැන්නුවේ සුද්දට ඇවැසි විදිහට රජු තැනට සුදුසු නුවණ යෙදෙව්වා ඇලෙපොලට උදව් කලා කියලා උඩරට නිලමෙලා තමන්ගේ අභිප්‍රාය ඉස්ඨ කරගන්න බොරු ගතු කියලා අහිංසකයෝ මැරුවේ
@manjulakumara4380
@manjulakumara4380 5 ай бұрын
කවුරු කිව්වත්.එකපාරවිස්වාස නොකරවු
@vasanthwarapitiya866
@vasanthwarapitiya866 4 ай бұрын
චන්දන ඇල්ල ට දාලා තියෙන්නේ අලි මර...පු බේකර් ගෙ නම !😡
@Silva768-z3t
@Silva768-z3t 3 ай бұрын
දූෂිත රාජ්‍ය පාලනයක් තිබ්බ රටක් මේක .....රජවරුන් දැන් ඉන්න දේශපාලකයන් ට වඩා හපන් .....ඇත්ත ඔක තමයි සුද්ද කරලා වැඩක් නෑ🤣🤣🤣
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
සතුටුයි ඉතිහාසය පිළිබඳ අපිව දැනුවත් කිරීම ගැන.❤💚🙏
@kandyeagle
@kandyeagle 3 ай бұрын
සෝමදේවට වඩා නිර්මාල critical distance එකක් සමග කියා දෙනවා. සෝමදේව bias
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 5 ай бұрын
රජුට විරුද්ධව කැරැල්ලක් පටන් ගත්තාම මෙත් වඩන්නද? 71 අප්‍රේල් කැරැල්ලදී 60000 ක් විතර මැරුණේ. ඔය එකසිය ගාන මොකක්ද ? රට එක්සේසත් කරපු එක රජෙක්වත් නවගුණ වැල අරගෙන ගිහින් නෑ. ඇයි මේ රජුට විතරක් මේ අසාධාරණය?
@MalshaDilki-p7s
@MalshaDilki-p7s 5 ай бұрын
අනේ අපොයි මෙහෙමත් හිතන මිනිසුන් අපේ රටේ ඉන්නවානේ. ගැහැණු .,ළමයින් , අත දරුවත් කෲර ලෙස මැරීමත් සාධාරණයි කියනවනේ.
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 5 ай бұрын
88& 89 too
@amilasiri
@amilasiri 5 ай бұрын
@@MalshaDilki-p7s maruwa dakkada?
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 4 ай бұрын
​@@MalshaDilki-p7s ප්‍රභාකරන්ගේ බිරිදවයි දුවවයි පුතා ඇතුළු පවුල පිටින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ රජයට හෝ සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදාවට එරෙහිව මිනීමැරුම් නඩුවක් අහමුද මොකක්ද ඔයාගේ අදහස
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 ай бұрын
@@MalshaDilki-p7s මේ නීතිය ගෙනාවේ 2වන රාජසිංහ රජුයි.
@Silva768-z3t
@Silva768-z3t 3 ай бұрын
ඉන්දියාවේ ගෑනියෙක් ගන්න ...රජයේ ඉඩම් ඉන්දියාවට පූජා කරපු රජවරුන් ගැන කවර කතා ද 😂😂😂😂
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 5 ай бұрын
සෝමදේව මහත්මයා ගෙ අද කතාව පිළිගන්න අමාරුයි 😢
@warsil3735
@warsil3735 29 күн бұрын
SRafiel kiyanne horek, ehenam, makadire mafush mawatha kiyqla daanbaa. Oni😂😂
@mahindajayasinhha5656
@mahindajayasinhha5656 Ай бұрын
ඔයා, බේල් මහත්තයා ගේ අඩුව පිරවීමට ද හදන්නේ
@anomaekanayake6537
@anomaekanayake6537 4 ай бұрын
Asgiri thalpatha Genath kiyanna
@TheFineQubit-kt8de
@TheFineQubit-kt8de 5 ай бұрын
. “අයියණ්ඩිය බිය නොවන්න , මැරෙන හැටි මම පෙන්වමි “ කියන්නේ ඩොයිලි මේ සිද්දිය ගැන ( රජු ගැන මිනිසුන් බිඳවන්න ) ගමක් ගමක් ගානේ ගොස් කරපු වීදි නාට්ටියක කොටසක් මිසක් ඇත්තටම සිදු වූ දෙයක් නොවෙයි. ළමයින් වනේ ලා කොටපු සිද්දියත් ඒ වගේම තමයි. මහාචාර්යතුමා කියන විදිහට රජාගේ සිහිවිකල් උනේ ඉංගිරිසි ඇතිවෙන්න නිකන් බොන්න දුන්නු මත්පැන් නිසා. ඉංගිරිසි රජුගේ මහා ගබඩාව අල්ලද්දී තිබ්බේ හිස් මත්පැන් බෝතල් විතරයි.
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 5 ай бұрын
ඔව් මාත් අහල තියනව ඕක අතිශෝක්තියක් කියල
@tharukasathsarani3180
@tharukasathsarani3180 4 ай бұрын
ඒ කියන්නේ එහෙම වෙලා නැද්ද්
@ShakyaAbeysinghe
@ShakyaAbeysinghe 4 ай бұрын
@@tharukasathsarani3180 ehema aththatama wuna,meka boruwak newei
@sarathfernando4221
@sarathfernando4221 4 ай бұрын
එතකොට මද්දුමබංඩා කතාව අතිශයෝක්තියක් නේද?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 4 ай бұрын
ඒක මිත්‍යාවක් විය හැකි ය. ඩොයිලිගේ දිනපොතේ ඒවා නෑ. ඩොයිලිත් දිවි නසා ගත්තා .
@yasiruhasarangaranchagoda5782
@yasiruhasarangaranchagoda5782 4 ай бұрын
සමහර Comment දැක්කාම ඇත්තටම පවු කියලා හිතෙනවා අපේ සමහර මිනිස්සු...මේ චූටි දෙයක් ඇති අතීතකාමෙන් මත් වෙලා අපි හරි මාරයි සුපිරි කියල ක්ශනිකව තීරන වලට ඇවිල්ල පම්පෝරි ගහන්න.. මම කියන්නෙ නෑ අපි නීචයි කියලා..ඒත් මම් කියන්නෙ නෑ අපි තමා ලෝකෙන් උතුම්ම කියලත් 😐...පුලුවන්නම් මධ්‍යස්ව හිතන්න උත්සහ කරන්න ඒක අපේ සිංහලයන්ට හරි අඩුයි
@indika9194
@indika9194 5 ай бұрын
සර්, ඇහැළපොල පවුලට දුන් දඩුවම, ඒ කාලයේ නීතිය අනුව නීත්‍යානුකූලයි නේද? පසු කම්පන තත්වය මත වීරත්වයට පත් උවත්
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 4 ай бұрын
ඒ නීතිය දැම්මේ 2වන රාජසිංහ රජු
@VidulaHasaral
@VidulaHasaral 4 ай бұрын
Tileka randeniye ai me boru
@ranwi7801
@ranwi7801 4 ай бұрын
තව අවුරුදු 50 විතර ගිහින් ඕවා හොයලා බැලුවා නම් කොහොම කියයි ද.....ඕක අහන්න තිබුනේ අර,, මීවනපලානේ ගෙන් තමයි.... හොඳට රහට අතින් දාලා හෙන පච තොගයක් මාධ්‍ය ගත කරයි 😂😂😂
@nalinabeysinghe1083
@nalinabeysinghe1083 3 ай бұрын
1814 වෙනකොට ලංකාවේ කොළඹ දිනපතා පුවත්පතක් මුද්‍රණය වෙනවා. ඒකේ ඇති ඔය සිදුවීම් ගැන තොරතුරු
@nishanmaduranga3693
@nishanmaduranga3693 4 ай бұрын
ඔක්කොටෝම කලින් කියනවද ඔය වැඩසටහන වීඩියෝ කරන්නෙ කොතනද කියල ..අර පිටිපස්සෙ බිත්තියේ රාමු කරපු ෆොටෝ වල ඉන්නෙ කවුද කියල කියනවද ..ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න බැරිනම් මේ ලංකාවෙ ඉපදුන එකට සාප කරමින් මම් දැන් මැරුනත් සැපයි
@sunchare
@sunchare 4 ай бұрын
එකක ගුණදාස අමරසේකර . මාටින් වික්‍රමසිංහ . මාර්කෝනි. ගෝර්කී. චේ
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p 5 ай бұрын
වඩිග උඩරැටියො පාවා දෙන උන්😢😢😢
@nimaldissanayake4333
@nimaldissanayake4333 5 ай бұрын
රාජසිංහ රජුගේ කෲර ක්‍රියාකාරකම් නිසා නිලමේ වරු ඔහුට විරුද්ධව ක්‍රියාකලා.අද වුනත් එහෙමයි.පසුගිය ගෝල්ෆේස් අරගලය වර්තමාන උදාහරනයක්. එදා උඩ රැටියෝ රට පාවා දුන්නා කීම 1803 සුද්දන් පරාජය කිරීම හා නොගැලපේ.පෘතුගීසි ලංදේසි,ඉංග්‍රීසි ජාතිකයින් ට කත් ඇද්දේ උඩරැටියෝ නොවේ .
@brianrathnayake5985
@brianrathnayake5985 4 ай бұрын
udaratiyo nathanam me tikawath lankawe ithuru wyida.udarata silvala pererala medisla fanadola hitiye na adatah na.oaya ka gahan palath wal eka satanak karallak arada?
@amilasamarathunga3208
@amilasamarathunga3208 3 ай бұрын
1803 සටන ගැන හොඳ කතිකාවතක් කරමුද ? සැඟවුණු දේ තමයි එලියට ගන්නම ඕනෙ
@ChiluWelagedara
@ChiluWelagedara 4 ай бұрын
ඔය වැව ම තනිකරම මහනුවර රාජධානියටම හූනියමක් උන වාස්තු දෝසයක් කියලා අහලා තියනවා ඕක හදපු දවසේ ඉදලා පිරිහීම පටන් ගත්තා
@Hikeitjob
@Hikeitjob 5 ай бұрын
pissek wage madin paninne nathiwa sirta katha karanna dunnanam hodai.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 ай бұрын
සර් ඇහැලේපොල 5 වෙනි පරම්පරාව ඕමාන් වලදී මට මුන ගැහුනා දැන් 6 පරම්පරාව දුවත් විවාහ වෙලා පොඩි දරුවෝ ඉන්නවා දැන් එංගලන්තයේ ඉන්නේ ලංකාව ට ආවාද දන්නේ නෑ මම අවුරුදු 8 විතර ඇසුරු කලා මේක දැක්කා ම මට සතුටු හිතුනා එකයී කමෙන්ට්ස් දැම්මේ ❤🙏
@nuwansvlog
@nuwansvlog 4 ай бұрын
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 4 ай бұрын
ඇහැලේපොල ඔය පරම්පරා වේ මී මිත්තනිය කවුද?
@sarasaviathurugiriya9084
@sarasaviathurugiriya9084 4 ай бұрын
ඇහැලේපොල වාසගම තියෙන පුතෙකුට මම උගන්වල තියෙනවා ....
@renukadamayanthi4828
@renukadamayanthi4828 4 ай бұрын
ඇහැලේපොළ wasagama thiyena akkai nangi dennama math ekka biyagama Lalan eke weda kara.lalan rubber band.nama pushparani ane meka dekkoth mata reply karanna asai
@ggdissanayake8277
@ggdissanayake8277 4 ай бұрын
Ahalepola nama thiyana okkolama nam Ahalepola Maha Adikaramge nedeyo wenna be......mokda Ahalepola, molligoda,Madugalla, leuke,nugawela, dunuwila wage nilamelage nam dagatta ayath dan innawa one tharam..... ewa aththatama param parawen awa nam newei,samaharu eewasagam asawata dagatta ewa....mokda eyalata kawadawath ewage wasagam paaramparikawama daganna beri nisa Ahalepola, Madugalla nedeyo Mathale adath innawa. Eeta amatharawa godak oya kiyapu maha adikaramlage walau serema wage thibbe Nuwara Maligawa aasannaye. Mahanuwara ipadila, udaratiyan ge sirith wirith, nam gam, aadii siyalla gena mana wataheemak apita thiyanawa kalayak api mehi inna nisa. Ahalepola maha adikaram anthimata merenne Murusi divainedi. ....Kese hooo wewa ape hama sinhalayekma hari hati thama wagakeema itukaranam, pawsdunne nethnam, rajuta keelam keewe nrthnam, lankawa meeta wada lassana ratak wenna thibba, anthimata sudda hama paulakma winasha kara, ada eda hitapu eeeprabuuwarunge akmul witharai thiyenne, samaharu baye udaratin panala giya, keepadenek beeruna.....
@WinstonPerera
@WinstonPerera 5 ай бұрын
Kohomahari, narakatik Suddanta berakaramu, hondatika Udara Sinhala bauddha apita bera karagammu.
@nawarathnabandara7033
@nawarathnabandara7033 2 ай бұрын
හරිම වටිනවා සර්, ඉතිහාසය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න පුලුවංවෙනවා...
@AyanthikSandamali
@AyanthikSandamali 4 ай бұрын
රජ් සර් ට කන්ඩ බොන්ඩ දීලා.
@TheArunawee
@TheArunawee 2 ай бұрын
උඩරට අප්පුලා හිටියද?
@warsil3735
@warsil3735 29 күн бұрын
Ahalapila kare Fonseka wage wadak😂😂
@SadeeshaPunchihewa
@SadeeshaPunchihewa 4 ай бұрын
❤❤❤
@kushibandara8914
@kushibandara8914 3 ай бұрын
Nayakkara wanshikayo... me rate rajjathwaya kuta widihata pehera gaththa. Ekata parackepuwe rajjathwaya pilibada unmadayen hitapu radala hethikaraya. Ahelepola nilame rajjathwaye uruma karu. Adatath desapalakayo guptha sastra pitupasa duwanawa. E kale koi widihata e passe duwanna athida?? Sri wickrama raja singhe kalinga maga. Molligodage kumantranayaka prathi palayak widihata thamai. Sansara gatha waira pirimehillak wenne. Ahelapola adikaram wesamunu rajuruwan ge punarbawayak. Madduma Bandara maha Rawanayange punarbawayak. Me sansara pali geninak.
@iroshsamantha2886
@iroshsamantha2886 5 ай бұрын
මේ සිද්ධිය පිලිබඳව ඉංග්‍රීසි වාර්තා නැද්ද ?
@lastnew-9000
@lastnew-9000 5 ай бұрын
Ow neda heuwanam watinawa
@Pawankiwlegedara
@Pawankiwlegedara 4 ай бұрын
බටහිර සංකල්ප වලින් මිදෙමු ඒ ගැන කියපු කතාව හරියටම හරි 🎉🎉
@TheArunawee
@TheArunawee 2 ай бұрын
එහෙනම් ඉස්සෙල්ලාම ජූඩ් කියන නම ඉවත් කිරීමෙන්ම පටන් ගමු...
@ggdissanayake8277
@ggdissanayake8277 4 ай бұрын
Ithihasaya nam rka ithihasaya, Budun wahanse upanne Indiyawenam ape wasiyata , ape karaganna lankawe ipaduna kiyala mulu ithihasayak, samajayak ai nomaga yawanne ai, mona waasiyakatada. Atta nam thitta unath atta,ai boru wapuranne. siyalu Budun Wahanselage janmaya siduwee aththe haaratha deshayei, eka adath,edath,mathuwatath ehemai
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 5 ай бұрын
ඉන්ග්‍රීසි අධ්‍යාපනන උගතුන් තමයි 1803 මේ මාර පරාජය සින්හලයන්ගෙන් වහන් කළේ.
@danushkapardeep
@danushkapardeep 5 ай бұрын
E kale idanma thanathuru arawa mewata kulal ka gatta jarama jathiyak meka 😂
@royperera4194
@royperera4194 5 ай бұрын
සර්‍ර්....ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරනවට❤❤ 🙏.....ඇහැලෙපොල පව්ලට වුන චේදනීය ඉරනම ඇහුව රටම කම්පා වුනාලු එදා...නමුත් අපි අද දවසෙ ....සි0හල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණ කියල නටන්නෙ ඇයි මේ සි0හල අපි මරණ වෙනුවෙන් සර්‍ර්...????????
@123thruth
@123thruth 5 ай бұрын
රජයේ සේවකයන් අවංකකමට සේවය නොකරන්නේ ඇයි?
@jacinthakannangara5648
@jacinthakannangara5648 4 ай бұрын
Godak vatinawa. Stuthi
@Mala-fd7xr
@Mala-fd7xr 4 ай бұрын
බුදුන් ඉපදුනේ ඉන්දියාවෙි නෙමෙයිනමි ඇයි නෙත් fm මිනිසුන් දඹදිව ගෙනයන්නේ
@k.a.rbandula7501
@k.a.rbandula7501 5 ай бұрын
සැබෑ ඛේදවාචකය අපේ ඉතිහාසඥයින් යටපත් වූ නිවැරදි ඉතිහාසය මතුකර පෙළපොත්වලට ඇතුළත් නොකිරීමයි
@samsamarakon4574
@samsamarakon4574 4 ай бұрын
එතකොට ධාතු සේන රජු මේවගේ කාන්තාවක් ගාතනය කරා නේද. . මට වැරදුනෙ නැත්නං මිගාර ඇමතිගේ මව
@mudithaekanayake5824
@mudithaekanayake5824 5 ай бұрын
මේ ඔගොල්ලන්ගේ telephone ☎️ අංකයක් දෙනවද කරුණාකරලා.෴
@NkCdemax
@NkCdemax 5 ай бұрын
පිළිමතලාවේ මිත්‍රයා නෙවෙ මාමා
@dilkawijesinghe4869
@dilkawijesinghe4869 4 ай бұрын
803 කැරැල්ල ගැන විස්තර කරන්න please.
@kumarkosmenwattage7609
@kumarkosmenwattage7609 Ай бұрын
👹👹👹👹👹👹
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
ශ්‍රී ලාංකික ඉතිහාසය ගැන අපිව දැනුවත් කිරීම පිළිබඳව මහාචාර්තුමාට සහ අනිත් මහත්මයටත් බොහොම ස්තුතියි.💖💐
@nayanaadikari4454
@nayanaadikari4454 4 ай бұрын
Atasiya thune sangramaya mathaka hiteewida me ape kuhaka dolar kakkanta 2010 may 19 mathak😊a nethikota,(mage singhala yathuru puwaruwa weda netha.e nisa ssmawenna)
@sailorboy7176
@sailorboy7176 5 ай бұрын
Ay methumage muna wahenne 13:39
@sftl.1
@sftl.1 3 ай бұрын
මේ වීඩියෝව, වෙන වැඩසටහනක හෝ වෙනත් චැනල් එකක ප්‍රචාරය කරලා තියෙනවා මගේ හිතේ. එහි logo එක තමයි ඒ blur කරලා තියෙන්නේ.
@wimalrajapaksha890
@wimalrajapaksha890 5 ай бұрын
ලංකාවේ පුරාවිද්‍යා va epama una දිඹුලාගල sel ලිපිය kiyavaganna බැරි මිනිස්සු .
@nuwanthushara6226
@nuwanthushara6226 4 ай бұрын
මං ඉන්නෙත් මේට්ලන්ඩ් වල...ඇත්තටම මටත් හිතෙනවා අපි ඉන්නේ එංගලන්තේදකියලා...
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 4 ай бұрын
ඇයි ඒ
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
​@@sameerapremathilaka3876ඇඩම්ස් පීක්,බයිබල් රොක්,නිගම්බෝ,කැන්ඩි,කලම්බු,ගෝල්,බැටික්ලෝ,ජැෆ්නා ක්ලපනා කරල බලන්න.ගුගල් මැප්ස් එකේ ලංකාව උඩින් පහළට පහළට ලොකු කරගෙන යන්න.ප්‍රධාන නගර ටික ලස්සනට මේ නම් වලින් තියෙනවා... ඊලඟට ඉන්දියාවට ගිහින් බලන්න නගර වල නම් ⁣ටික,ඒවගේ මොන භාෂාවෙන්ද තියෙන්නෙ කියලා...තව ඕනනම් අනිත් රටවලටත් ගිහින් බලන්න
@lifeismusic8489
@lifeismusic8489 4 ай бұрын
Me huththawal wadak na ponnayani, watila thina rata godaganna widihak hoyapalla. KZbin higanno
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 4 ай бұрын
අන්න පුතේ අහසේ කාක්කෙක් පියාබනවා. උඩ බලා ගෙන හිටපන්
@TharangaSampath-ij2pv
@TharangaSampath-ij2pv 4 ай бұрын
Raj somadewa sirge contact number eka nadda
@sunchare
@sunchare 4 ай бұрын
rajsomadeva@gmil.com
@udithadarshana1620
@udithadarshana1620 4 ай бұрын
මේ වඩසටහනෙ නම unlimited history ... සිංහල නමක් හොඳයි වගේ ...
@gamithaa
@gamithaa 5 ай бұрын
tks Prof Raj Somadeva
@ShPriyadarshi
@ShPriyadarshi 4 ай бұрын
Me miniha epawenawa sirta katha k denne nene
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 4 ай бұрын
සරදියෙල්ගේ පිලිරුවක් තියෙනව ගලිගමූවේ
@JdidYeyey
@JdidYeyey 4 ай бұрын
Parani Udarata Ithihasye Ahelepola Kumarihamy Gathanaya Liyavila Atha.
@KmSarath-b2f
@KmSarath-b2f 4 ай бұрын
mata pena wedeyata athitha katha aluth wedeyaken nermana karanna ussakaranna menussu jathiyak.mewata nethiya kreyathmaka karanna wenawa .athakota api pasale eganagatha dewal boruda .a guruwaru apata boruda uganuwe
@ishanAttanayake-y5q
@ishanAttanayake-y5q 5 ай бұрын
1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන සාකච්ඡාවක් කරන්න පුළුවන් ද සර්???
@mahindavijithasammu2450
@mahindavijithasammu2450 4 ай бұрын
What is the reason you trying to promote India travel. Who pay you to do this? What is you trying to do?
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 4 ай бұрын
Anthima raja modayek aka nisa sinhala nayakyo suddan gawata giya
@samsamarakon4574
@samsamarakon4574 4 ай бұрын
අනෙක social reform වලදී , ඉංග්‍රිසි භාෂාව ටත් මේකම වෙන්න ඕන ද මහාචාර්ය තුමනි
@NelumwassaNursery
@NelumwassaNursery 4 ай бұрын
ඔබතුමා ට පුලුවන් න්නේ දබදිව කියන්නේ ලන්කාවට කියලා ඔප්පු කරලා පෙන්නලා , බුදුන් උපන් දේශයේ ඇත්ත සොයන්න , ඇයි ඔබතුමා ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්තේ
@nishanmaduranga3693
@nishanmaduranga3693 4 ай бұрын
මෙයා කියන්නෙ කතාවක් ..ඒ කතාවෙ පදනම මොකද්ද
@AsankaDesilva-cm9zd
@AsankaDesilva-cm9zd 4 ай бұрын
AHELEPOLA NILAME TUMAGE NIYAMA NAMA WIJAYAMUNI ABREVU BALAPITIYA MAHAKAPPINA VALAVUVEN BIHIVU BRABALAMA CHARITAYA VIYA UDARATA GOVUKULAYATA TANATURU LABA DIMATA NAYAKKARA VANSHIKA RAJA KULAYEN BIHIYU SRIVICKRAMA RAJASINGHA AKAMETI VIYA EMA NISA OPPU KALAHEKI BRAHMANA VANSAYEN PEVATA ENA SANNASAK HIMI SALAGAMA VANSHAYEN PEVATA ENA EHELEPOLATA PRADANA NILAME TANATURA HIMIVIYA MAHAVANSAYA EMA SATHYA VASA ETA
@WasanthiSenanayake-o8w
@WasanthiSenanayake-o8w 4 ай бұрын
අපේ රට තාමත් සාම්ප්‍රදායික රටක් බැවින් කුල ගෝත්‍ර පවත්වා ගෙන ගියාට කමක් නැහැ . මා සිට්න මහ නුවර කොබ්බෑකඩුව මගේ ගෙදර වටේටම තාමත් ඉන්නවා . නුවර කොබ්බෑකඩුව සේනානායක ගුරු
@woowwooowandamazing4073
@woowwooowandamazing4073 5 ай бұрын
වරිගපූර්ණිකාව ගැන විස්තරයක් කරන්ඩ. ඇතුලත්වන කරුණු මොනවාද?
@nayanaadikari4454
@nayanaadikari4454 4 ай бұрын
Api sath korale.e 73 denage saha 15 denage nam lekanayak nethida.
@chithraguruge6288
@chithraguruge6288 4 ай бұрын
තාම අපේ හෙළයන් ඒ වහල් මානසිකත්ත්ව‍යෙන් මුදව ගන්න බැරි.
@pradeepikachathurani9192
@pradeepikachathurani9192 4 ай бұрын
තව ටික දවසකින් ඉන්දියාවට තමයි අපිට කබුරන්න වෙන්නේ...
@SunilSamarasinghesunil
@SunilSamarasinghesunil 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@pradeepdesliyanage5102
@pradeepdesliyanage5102 4 ай бұрын
Dear Sir and dear Nuwan Aiya, this is a fantastic and excellent educational program. I don't think there is no other program in this way. Please continue your very good work.
@SumithWellala
@SumithWellala 4 ай бұрын
සර්ල ඉතිහාසය ගැන කියන කරුනු තැන නුවනින් විමසා බලා පිළිගන්න ලංකාවේ ඉතිහාසය නැවත ගොඩ ගන යුතුයි
@senekabandara1383
@senekabandara1383 4 ай бұрын
Rajasinghe rajuge munuburek innawawa hatton town eke.....eyagen godak wisthara denaganna puluwan wei
@bandarasiriwardana3570
@bandarasiriwardana3570 4 ай бұрын
Don Juvan Dharmapalaya Dan koheda Inne Ban..
@jeewakihettiarachchi1964
@jeewakihettiarachchi1964 4 ай бұрын
Sir ඔබගේ පැහැදිලි කිරීම් ඉතා තාර්කිකයි වී ඇති සත්‍ය එයයි
@sahasdulmina4783
@sahasdulmina4783 4 ай бұрын
🤣🤣🤣🤣
@NandanaPriyantha-vn3hj
@NandanaPriyantha-vn3hj 5 ай бұрын
සර් ඔයා කරන වැඩේ ඉතාම උතුම්
@InokaChandrani-g3c
@InokaChandrani-g3c 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂👍👍👍👍👍👍👍👍👍👍
@CRIMETV-pe7nm
@CRIMETV-pe7nm 4 ай бұрын
ඒ දැනුම...එ භාශාව හැසිරවීම...වචන නැ...
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН