Suneth Udayarathna | මට ජෝතිපාල මහතාගේ ගීත කියන්න එපා කියනවා

  Рет қаралды 10,433

Divaina Online

Divaina Online

Күн бұрын

Пікірлер: 49
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
සුනෙත් බාධක ජයගෙන ඉදිරියටම යන්න. ඔබට හොඳ හැකියාවක් තියෙනවා.
@inokabanduinokabandu6850
@inokabanduinokabandu6850 Жыл бұрын
අයියේ නොසැලී බදා ඉදිරියට .ජයවේවා ..🙏🙏🙏❤️
@kumariaththanayake1322
@kumariaththanayake1322 Жыл бұрын
Thanks Divaina. සුනෙත් මල්ලිට තැනක් දිවයින හරහා ලබාදුන්නා ට...
@piyasiridissanayakesong9082
@piyasiridissanayakesong9082 Жыл бұрын
සුනෙත් මල්ලී ඔබ ගීත ගායනා කරන විලාසය හා හඩ ජීවමාන ජෝතිපාල සිටිනවා වගේ එනිසා මොන බාධක ආවත් නොනවත්වා කරගන යන්න මා ඔබට සුභ පතමි
@renuwijesena538
@renuwijesena538 Жыл бұрын
ලංකාවෙ මිනිස්සු වෙනස් 😁ඒකයි මල්ලි .ඉදිරි යටම යන්න සුභ පැතුම්..බාධක එන තරමට හොඳයි 👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤🎶🎵
@karukarunarathna7523
@karukarunarathna7523 Жыл бұрын
පසුබසින්නඑපා ඔබ ඉදිරියට යන්න.
@somarathnabandara3217
@somarathnabandara3217 Жыл бұрын
උඹ කියහන් මල්ලි ඕනම සිංදුවක් අපි ඔබ සමග ඉන්නවා
@susantharathnayake902
@susantharathnayake902 2 жыл бұрын
බාදක බිද හලා යන්න මහත්මයා...❤❤❤
@nimalperera8477
@nimalperera8477 Жыл бұрын
I am really sorry about our Sri Lankan people specially our own Sinhalese people cos some of our own people are very jealous about various talents and skills and abilities of others and I totally agree with Mr suneth udayarathna s views and opinions I wish him and his family all the best wishes and future successes
@harithasamarasingha639
@harithasamarasingha639 Жыл бұрын
Suneth oya jothipala මහත්තයාගේ ගීත කියපු hema ekakma mn නැවත නැවතත් ahanawa..widinawa..aloke අතීතයේ ගීතය නිතරම ahanawa..අයිතිවාසිකම් තිබෙන ayath ekka agreement karala eyalatath මුදලක් lebena widiata planak gahala ජෝතිපාල මහත්තයාගේ ගීත දිගටම kiyanna බැරිද .oya kiyaddi api ආයෙත් e ගීත වල ජීවත් වෙනවා..godak විඳිනවා..e wagema oyage අලුත් ewath patan ganna..ජයවේවා
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
Thank you Divaina for the given opportunity ❤
@isharakaperera4064
@isharakaperera4064 2 жыл бұрын
Keep it up your good work Chamidu malli and Suneth
@socloseto3933
@socloseto3933 2 жыл бұрын
කූහක ඊර්ෂ්‍යා ක්‍රාරෝධය වෛරය පිරුණ මිනිසුන් සිටින රටක් සූනේත් ජයවේවා
@nipunidewmini9772
@nipunidewmini9772 Жыл бұрын
Gon prashna anne me yaka jotipala mattaya miyadenakota matath aurudu 11 vitara ati dan mata wayasath aurudu 43 ma malliyata auru tis ganak itin kohomada ban dakala tinawada katakarala tinawada kiyala gon atal danne suneth malliya jayawewa
@හදරැඳිගී
@හදරැඳිගී 2 жыл бұрын
ජෝතිපාල කියන්නේ ඉතාමත් කලාතුරකින් රටකට පහළවෙන ඝනයේ උතුම් මනුෂ්‍ය රත්නයක් . එතුමාව අනුගමනය කළා ට කමක් නැහැ , එතුමාව විකුණාගෙන කන් න එපා . ස්තූතියි.....!!!!!
@SiyaLatha-h5e
@SiyaLatha-h5e Жыл бұрын
මේ රටේ ඉන්න ඵවුන් තිරිසන්නුන් වඩා අන්තයි ඔයාගේ ගමන යන්න මහත්මය අනිත් ඵවුන් ජෝතිපාල මහත්මය ගේ සින්දු කි යනව උන්ට ඒතර්ජන නෑ කාලකන්නි ඊර්ෂ්‍යාකා ර හැත්ත සාධාරණ යක් කරන මිනිහට අද තැනක් නෑ දෙවියන්ටම මේ අසාධාරණය පේන්න ඕනි 😢😢😢😢
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ජෝතිපාල මහතාටත් ගොඩාක් භාධක තිබුණා. නමුත් ඔහු අධෛර්යය නොවී ඉදිරියටම ගියා. සුනෙත්, ඔබත් අධෛර්යය නොවී ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජයමවේවා!
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤ඔබට ගෑලපෙන්නේම ජෝතිගෙ ගීතමයි
@subramaniyamramu9922
@subramaniyamramu9922 8 ай бұрын
❤❤💝👍💝👍😂
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
මහා කුහකයො ඉන්න පුසිද්ධ රටක් මෙිික. මොන දේ කරන්න ගියත් බාදාවල් තමයි පැමිනෙන්නෙ.ඒව බිද හෙලමින් ඉදිරියටම යන්න යන්න ලැබෙිිවා .
@amsasela6595
@amsasela6595 2 жыл бұрын
Suneth ayya oyata suba anagathayak...
@AyonWiloshana
@AyonWiloshana 7 ай бұрын
ඔය අයිතිවාසිකම් කියන උන් ඔයිට වඩා විනාස කරද්දි සද්ද නෑ ගණන් ගන්න එපා ජයවේවා
@palithahemapalasilva9017
@palithahemapalasilva9017 7 ай бұрын
එතකොට විවිධ ජනප්‍රිය ගායකයන්ගේ සිංදු වෙනත් අය කිවිවට කමක්නෑ ජෝතිපාල මහතාගේ සිංදු සුනෙත් කිවිවොත් තමයිද අවුල් ...? ජෝතිපාල මහත්තයාටත් විරැද්ධව ඔය වගේම කුහකයෝ ඉරිසියා කාරයෝ හිටියා ....ගලක් ගැහුවත් මලක් වාගේ කියාලයි මා හිතන්නේ...! එහෙම හිතන්න සුනෙත්...ජය වෙිවා...!
@kandagedissanayaka2731
@kandagedissanayaka2731 2 жыл бұрын
Suniya mama කපිල IRAQ ජයවේවා ජයවේවා machan
@subramaniyamramu9922
@subramaniyamramu9922 9 ай бұрын
🙏⭐🥰🌟👍🥰❤💗💓
@sisirakumara4682
@sisirakumara4682 Жыл бұрын
👍👍👍👍👍👍😍😍😍😍😍😍
@priyanthaherath4042
@priyanthaherath4042 2 жыл бұрын
සුරේන්ද්‍රට පුලුවන්නම් ඇයි ඔබට බැරි මේරටේ කාලකන්නි ඉන්නේ ඉරිසියා කාරයො.
@ajithjayasekera
@ajithjayasekera Жыл бұрын
බල්ලන් ඉන්න රටක් මෙයා සුනා සමග අපි ඉන්නවා
@AyonWiloshana
@AyonWiloshana 7 ай бұрын
අනිවා මෙලෝ රහක් නැති උන් කියලා සම්මානත් ගන්නවා
@amithchandna7210
@amithchandna7210 Жыл бұрын
මල්ලි අපේ රටේ ඉන්න කුහක ඉරිසිය කර උන් ඉදිරියට යන්න දෙන්නෙ නැහැ ඔයා යන ගමන යන්න දොස් කියන්නෙ බල්ලො
@jayarathnamanju2807
@jayarathnamanju2807 Жыл бұрын
එපාකියපූ එවූන්ට හෙන. ගහානවා ගනන්ගන්න එපා ලංකාවෙ හැටි
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Nosali ediriyateme yanne
@chami270
@chami270 2 жыл бұрын
Sunethta jothi wenna nee. He nihatha mani raththaran minisa api hadawathin weladagena ewarai
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Attatama oba hari. Adaraniyae minisek.,.👌👌
@HDjaya-iw2ip
@HDjaya-iw2ip Жыл бұрын
kari shianhala yot ennawa ediriyta yanna denne ne
@chami270
@chami270 2 жыл бұрын
Oyage yana gamanak yanna oyata dura gamanak yanna puluwan. Namuth he raththaran minisage hadin wedi durak yanna oyata rasikayo vidihata api kemathi nee.
@sumuduviranga9852
@sumuduviranga9852 Жыл бұрын
Yakooo meka nam puduma seeen ekak nomal kathakaraddith a katahadamay uba machooo jhothimy ube upandinee kawaddda???
@ajithjayasekera
@ajithjayasekera Жыл бұрын
බල්ලන් ඉන්න රටක් කුහක
@chami270
@chami270 2 жыл бұрын
Komath ethumage sindu nokiya innawanam hodai. Mokoda api rasikayo vidihata oya hadin api hanna kemathi nee. Karuna karala eka nawaththanna. Jothi kiyanne bawanawak. Eka oyata denna bee. He hada he rupaya vitharamai hithy mewenne.
@asankasachintha1784
@asankasachintha1784 Жыл бұрын
මෙයා කියනවා ජෝති ගේ හඬ තියෙන්නේ ඒකාලේ ඉදන් ම ළු ජෝතිපාල මහත්තයා ගේ හඬ ගොරෝසු වුනේ එයාගේ සැත්කමෙන් පස්සේ මෙයා සින්දු කනවා
@ChandraChandra-kj9do
@ChandraChandra-kj9do Жыл бұрын
Menesuerseyaeakebalumenesuenmaoyakeyanna
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Me rate maddaya karayo wenath ballo kegehuwata bayawenna epa oya yanna me rate gotta allima thamai munge weda
@ishankakumudumali7361
@ishankakumudumali7361 Жыл бұрын
එතකොට බන් අර පොඩි ජෝතිලා සුරේන්ද්‍රලා කියන්නෙ
@asankasachintha1784
@asankasachintha1784 Жыл бұрын
සුරේන්ද්‍ර සාදාරණයක් කරනවා පොඩි ජෝති කියන පුද්ගලයා සින්දු කනවා
@asankasachintha1784
@asankasachintha1784 Жыл бұрын
සුරේන්ද්‍ර පෙරේරා ගේ කට හඬ ලස්සනයි ඒ වුණා ට ජෝතිපාල මහත්තය ලඟින් වත් තියන්න බැහැ ඔය කවුරු කිව්වත් මෙයා pitch out
@ishankakumudumali7361
@ishankakumudumali7361 Жыл бұрын
ඔයාට ඊට වඩා හොදට පුලුවන් ඇතිනේ විශාරද වෙන්න
@asankasachintha1784
@asankasachintha1784 Жыл бұрын
@@ishankakumudumali7361 අනේ මට නම් එහෙම වෙන්න බැහැ හැබැයි මට මම වෙන්න පුළුවන් 👍තේරුනාද 😊
@nimalperera8477
@nimalperera8477 Жыл бұрын
jealous person ha ha ha
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
​@@ishankakumudumali7361සුරේන්ද්‍ර කියන්නෙ මොකෙද්ද බං😂
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Doramadalawa - (2022-02-28) | ITN
1:51:07
ITN Plus
Рет қаралды 15 М.