KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sunflower Janapriya Gee 16 A
22:06
Sunflower Janapriya Gee 16 2 A
28:59
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
I thought one thing and the truth is something else 😂
00:34
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
За кого болели?😂
00:18
Sunflower Janapriya Gee 16 2 B
Рет қаралды 352,410
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
roshan pathirana
Күн бұрын
Пікірлер: 160
@roshanpathirana4375
Жыл бұрын
සන්ෆලවර් සමග ගායක ගායිකාවන් ඉදිරිපත් කල සියලු ගීත කැසට් පට මේ චැනල් එකෙන් අහන්න youtube.com/@RPPresents-bh2jt?si=tV7OcUMKM28QrH7t
@Nappu792
5 ай бұрын
0p
@SugathWeerasinha-iq9ul
3 ай бұрын
චචච
@SugathWeerasinha-iq9ul
3 ай бұрын
චචචතච
@PramudithaPramuditha-we2je
3 ай бұрын
@@Nappu792uuuuuusuuuuuuum .u..u.uu .
@LokuwaBeats
2 ай бұрын
😢❤
@ArunaBandara-x7z
Жыл бұрын
පාසල් කාලේ ඩෙස් එකට ගහ ගහ ආසාවෙන් කියපු සිංදු ❤
@හීන්බඩා
Жыл бұрын
අපි වයසට ගිහින් බන් 😢😢😢😢 අපේ පොඩි කාලෙ ඇහුන සින්දු ❤❤❤❤
@hansikaranasinghe7928
Жыл бұрын
මෙි සින්දු ඇහෙද්දි අතිතයට යනවා. සිංදු නමි සන්ෆ්ලවර් තමයි ඉතින්. ❤️💙
@MINIPURAWAVEMUSICBAND
Жыл бұрын
ගම දෙදරන්නම දැමිමා...ඕන්...😊😊😊😊😊😊
@lahiruwijekoon3179
Жыл бұрын
ඉස්සර පොඩි කාලේ මතක් උනා 🥺 අප්පච්චි හමුදාවේ නිවාඩු ඇවිල්ලා ගම දෙදරන්න දැම්මේ මේ සිංදු 🎶 ❤
@sarathdissanayake8370
2 жыл бұрын
ආදරෙයි සන්ෆ්ලවර්
@AjithSenavirathna-kx7kw
Ай бұрын
මාගේ සුන්දර අතීතය...අමතක නොවන අතීතය... ආදරණීය අතීතය..වයසට ගියත් තාරුණ්‍යයට යන අතීතය...
@ksaman688
2 ай бұрын
දැන් කොච්චර සංගිත කන්ඩායම් තිබුනත්.ඒ හැමෝම ආවෙ සන්ෆ්ලවර් අඩි පාරෙ.සංගිත කලාවෙ පෙරලිකාරයො තමා සන්ෆ්ලවර් කියන්නෙ .ආදරෙ එදත් අදත්
@SM-gu7qp
2 жыл бұрын
අවුරුදු 20කට 25කට වඩා ඉස්සර ගහපු sunflowers කොලිටිය.👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷
@GaminiAhangamage
5 ай бұрын
❤❤❤😊😊😊
@nethmimalsha8191
Жыл бұрын
අතීතය ගොඩාක් මතක් වෙනවා....අද කොහෙද මෙහෙම ලස්සන සිංදු ....❤❤❤❤❤❤
@roshanpathirana4375
Жыл бұрын
youtube.com/@GeeeMuthuLanka?si=vJ6G5fNC9-xiOKxj
@madusankaweerasingha1367
3 жыл бұрын
ලස්සන සින්දුටික ඉස්සර නිතර අහපුව
@indikaedirishingha8591
Жыл бұрын
හරිම දුකියි ඒවගේ කාලයක් ආයේ නෑ ඉතින්...
@jeevanidilrukshi3363
2 жыл бұрын
බැටරි කෑලි ටික බහිනකම් අහනවා කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ
@supunmadusanka2937
Жыл бұрын
Attami lassanai eekaale
@RavindraJayathilaka-or1nl
2 ай бұрын
එදා නම කීවොත් සන්ෆ්ලවර් තමයි ...ආදරෙයි හැමදාමත් පැරණි සන්ෆ්ලවර් ❤❤❤
@ChamindaKumara-q2s
Ай бұрын
Supiriyak thamai sunflower kiyanne itin
@bmsadeksadek7991
Жыл бұрын
Mage jiwitha lassana kale ahapu sindu ❤️❤️❤️👍👍👍💐mama kuwait eka
@hasadushenesh6422
2 жыл бұрын
අපේ ජිවිතේ ලස්සනම කාලේ ♥️
@nayomidissanayake1023
Жыл бұрын
අැත්තමයි
@artandlifedileepa
Жыл бұрын
Ow bro me kale aye enne ne
@sumedaanagipurage2159
4 жыл бұрын
හිතට වදිනවා පට්ට විදිහට.....
@nayanaentertainment4191
4 жыл бұрын
Aniwa
@kumarakumara4539
5 жыл бұрын
මේ සින්දු ටික ඇහෙනකොට මතකයන් ගොඩක් හිතට වද දෙනවා අදටත් පරන ආදරේ මතක් වෙලා
@sunethrasubashinisenanayak1478
4 жыл бұрын
අතීතෙට යනවා..
@shane-su8hp
4 жыл бұрын
කිසිදා අමතක නොවන සංගීත අතීතය..
@geethkuwshalya2313
3 жыл бұрын
එදා පිස්සුවක් ♥♥♥♥
@shakyadikeshi2198
4 жыл бұрын
කැමතිම පරන ගිත👍👍👍👍
@මංජුලකොඩිකාර-ManjulaKodikara
9 күн бұрын
පාසැල් කාලයට නැවත ගියා. ඇහෙන කොට තාම නැටවෙනවා. මෙන්න සිංදු.
@ChammikaTharindu
9 ай бұрын
සද්දේ මදි නිසා අපීකරේ කලේ කටේ නැමුවා බේස් ගන්න සුන්දර කාලේ ආයේ නෑ 😢
@priyanthamuthukuda5080
4 ай бұрын
අනේ මාත් කරා..❤❤👊👊😊
@indikasuranga7436
5 жыл бұрын
ආසම කැසට් එක මේක ලගම තියම් හිටියා දැම් නම් නෑ එල ලස්සනයි මේක
@chathumrathnayaka3577
5 ай бұрын
කාලය වේගයන් ජීවිතය පසුකරමින් ගමන් කර ඇත. රස මතක පිරුණු තැන් වල අපි නැවතී බලා සිටියද කාලයට ඒ කිසිවක් වගක් නැත. කාලය විසින් අපව තාරුණ්‍යයේ දල්ලටම ගෙනගොස් ඇත. නුදුරේදීම පල්ලම් බැසීම ඇරඹිය යුතුය.😢
@lakshikakalpani7925
Жыл бұрын
Podi kale idnma asama සිංදු set ekak👍👍💕💕
@roshanramavikrama4228
Жыл бұрын
ජීවිතය ආපස්සට යන්න පුළුවන්නම් ඒකාලයට යනවා ඒතරම් සුන්දරයි
@roshanpathirana4375
Жыл бұрын
youtube.com/@GeeeMuthuLanka?si=vJ6G5fNC9-xiOKxj
@ruwanroshan8085
4 жыл бұрын
One of my favourite albums. Never forget sunflower music.
@adaharayas8186
Ай бұрын
කැසට් යුගයේ මතක් උනාම සතුටක් දැනෙනවා වගේම දුකක් දැනෙනවා හරි ම සූන්දර යි
@cricketfan9213
Ай бұрын
ඒකාලේ කැසට් පටි නම් ඉතිං සන්ෆ්ලවර්ස් තමා එකෙන්ම 💟👌.. මතක් වෙද්දි ආසයි වගේම දුකයි කාලය ගෙවිලා ගිය ඉක්මන.😢
@arunayoutube8960
2 жыл бұрын
ළමාකාලය මතකයට ආවා 😊
@PrasannaDarshana-ze5ne
7 ай бұрын
Bohoma.....amruwen.... Salli....hoyagena...sunflower...show...balapukale.mathakwenawa❤❤❤❤❤❤❤❤
@RavindraJayathilaka-or1nl
Ай бұрын
අයිවෝ ඩි මෙල් අයියාගේ බේස් එක තිතට රහට.....❤❤❤❤❤❤❤❤❤❤
@pargeethatigala
Жыл бұрын
ඒ සරල සුන්දර කාලය මතක්වෙනව
@DineshHarshana100
2 жыл бұрын
කලු සුදු ටීවී... කාර් බැටරි... කෝපි කඩේ... 1100 nokia 4n... එහෙම මතක් උනාද පෙන්ස්.......?
@anuraediriweera3432
9 ай бұрын
අඩෝඕඕඕඔ
@sanrukoilmills1225
5 ай бұрын
අද මම මේ සින්දුව විසි පාරක් විතර ඇහුවා . පට්ට ලස්සනයි .❤❤❤❤❤
@buddikanuwan660
Жыл бұрын
Sony setup & sunflower ❤ gama hollanwa e kale.
@thaalamusicacademykandy8657
5 жыл бұрын
අපෙ පොඩි කාලෙ ♥️
@nayomidissanayake1023
Жыл бұрын
කිසිදා අමතක නොවන මතකයන්
@nalakan4361
Жыл бұрын
මරු❤️
@sanjeewakumara2570
3 ай бұрын
My favourite band 1k thami sunflower...issara godak dura yanawa. Musical show balanna. A history 1k remember. I am crying 😢 with my eyes..
@madusankaweerasingha1367
2 жыл бұрын
ගොඩක් අතීතයට හිත යනව
@preethieapasingha452
5 жыл бұрын
Beautiful...🎶🥁❤🎶🥁❤🎶🥁❤👍🇬🇧
@GaminiAhangamage
5 ай бұрын
❤❤❤සුපිරී❤❤❤
@asankaasanka2648
3 жыл бұрын
Supiri parana sindu tikak. Pattama lassanayi
@SupunSamitha
Жыл бұрын
Sunflower 🌻🌻🌻❤aderei godak.
@thilinimaleesha9194
4 жыл бұрын
Adatha adre sindu..athitheta yanawa😍😍😍😍😍
@JayasinghaUpali
Жыл бұрын
සන්ෆවර් බැනඩි කියනනේ නො.1🎉🎉🎉🎉🎉❤❤❤❤
@amiladanushka876
Жыл бұрын
Sunflower ♥️🎵🎶🎵🎶🎵♥️
@dhanushkaudagearachchi
Жыл бұрын
සුපිරි ❤❤❤
@HappyDinasourShorts
3 жыл бұрын
Patta sindu tikak
@chandananimalsepala7825
2 жыл бұрын
ශ්‍රවණ පරීක්ෂණය
@ravinathsamarasinghe5981
5 жыл бұрын
Thanks machan 😍😍😍😍
@AnuSenarathne
2 ай бұрын
Okkoma saddda kopi kare meyala nisiiiiiiiiiiii❤❤❤
@athulasampath8559
4 жыл бұрын
Supiri mage asama sindu set ekak
@nayanaentertainment4191
4 жыл бұрын
Anton - Roshan - Noyel - ruwan - manjula inna kale thama sunflower supirima. Mma adatath asa e gollo inna shows balanna. 2009n meha shows walata. (2000 - 2011) ewa thamai pattama show. Mara punch ekak denne. Nelson aitage enaounsing thamai pattama. Elara dutu gemunu song eka thama fun ma.
@w.pinsiri6567
10 ай бұрын
Atheeethaya thamai...hondama
@upulpradeep5366
4 жыл бұрын
නියමයි😜
@gamagenuwan5964
4 жыл бұрын
Kisida amathaka nowana a sangeetha rasaya. Me wage show thiyanawanam thawa danna
@chandananimalsepala7825
2 жыл бұрын
බන්ධනාගාරය සහ සන්පලවර් සංගීත කණ්ඩායම
@kavindudeshan1957
7 ай бұрын
Mennna sindu nombers🔥✌💖
@amilapradeep5789
5 жыл бұрын
Niyamai ane..mama gawa sunflower okkoma caset thibba e kale
@sureshpriyantha6194
5 жыл бұрын
Supiri ...man goda dawasak hewwa me sindu set eka..niyamai thanks macho..
@goyumjayasekara2354
Жыл бұрын
niyama sunflowers
@Dinesh-t3t5h
Ай бұрын
සිරාවටම අතිතයට ගියා
@dhammikerajapakse3981
Жыл бұрын
Superb
@danushkasanjeewa1207
3 жыл бұрын
Patta
@chandananimalsepala7825
2 жыл бұрын
ශ්‍රව්‍ය සන්නිවේදනය
@ranjitharunasiri8
5 ай бұрын
Adarei narenakalma
@amilacooray5522
Жыл бұрын
Sunflower 🥲🥲🥲🥲was my life
@kavindudeshan1957
8 ай бұрын
Bass 🔥😊😊✌
@nelumkumari7378
3 жыл бұрын
Super
@kavindudeshan1957
8 ай бұрын
meenna no 😊❤✌👌🔥
@deemanthaperera1470
3 жыл бұрын
Api podi kaledi mewata kamathi ne Eeth dan mewata patta kamathi
@maheshjpmp4401
3 жыл бұрын
Ubalata Ithin e dawaswala kahillane ekai
@kavindudeshan1957
7 ай бұрын
sudu suduu😊🔥✌💖
@slhimayt1886
3 жыл бұрын
මේක පහරක්
@chanaudiochandikawijewarda4804
5 жыл бұрын
පට්ට
@sivantawikrma6311
2 жыл бұрын
Sundara ateetaya mathak wenawa
@krisnhokumar6651
2 ай бұрын
Lassanai❤❤❤
@pawansathsara5991
5 жыл бұрын
Sunflower bada full album eka Deanna.
@pawansathsara5991
5 жыл бұрын
Shaa.. Mata Onama wela thibune me albums. Supiriy. Oya kala wedenam hariyata watinawa. Ithuruwath Dannaaa.
@roshanduminda9124
5 жыл бұрын
Hi
@roshanduminda9124
5 жыл бұрын
🙊🙊🙊🙊🙊🕺🕺🕺🕺👍👍👍👍🖐️🖐️🖐️👏👏👏👏👋👋👋🤟🤟💓💓💓💓
@kavindudeshan1957
7 ай бұрын
NeelAiyh 👑 sunflower 💔💔💔💔
@supunwijekoon3780
4 жыл бұрын
Sunflower Punchi kale idan no.1. Pioneer of the sri lanka bands style. But Neel kewa band eka. Casino destroyed sunflower That's it
@priyankamalkanthi5559
Жыл бұрын
අතිිතයට අරගෙන ගියා
@chandananimalsepala7825
2 жыл бұрын
සංගීතය යනු කුමක්ද?
@supunrathnayaka4398
3 жыл бұрын
SUNFLOWER HADAWATHA
@kavindudeshan1957
5 ай бұрын
Sunflower💔
@nilanthajeewan2264
2 жыл бұрын
Ela
@chandananimalsepala7825
2 жыл бұрын
Music Soul
@asankafernando575
3 ай бұрын
❤
@AngelYouth
5 жыл бұрын
Supiriiiiiiiii........... mn sehena kalayak thisse "ධාරානිපාත වැස්සේ ඔබ මුන ගැසුනේ එදා" සින්දුව හොයනවා.... පුලුවන්නම් මට ඒ සින්දුව හොයල දෙන්ඩ..... pleace......................... Good. Nice.... keep it up
@chanaudiochandikawijewarda4804
5 жыл бұрын
මචං sunflower live in Itali album eke thiyanawa.
@chanaudiochandikawijewarda4804
5 жыл бұрын
kzbin.info/www/bejne/lX3Hi3Rug8mjrbs
@roshanpathirana4375
4 жыл бұрын
kzbin.info/www/bejne/iX6Up41ppM6MgZo
@dilanitilakarathana5535
4 жыл бұрын
Nice.❤❤👍👍👌👌
@madumaali7306
Жыл бұрын
🌷🌷🌷🌷
@asankafernando575
3 ай бұрын
😢
@sanjeewabernard4623
3 жыл бұрын
❤❤❤❤💯💯💯🌻🌻🌻🌻🌻🌻🌻
@NiroshChandrika
3 ай бұрын
පණ තමයි ඉතිං.....
@TiranLakmal-gx6tz
Жыл бұрын
❤❤❤❤
@chandananimalsepala7825
2 жыл бұрын
🎼🎧🎼
@mptscover3940
5 жыл бұрын
Kohomada kristoper ge hada
22:06
Sunflower Janapriya Gee 16 A
roshan pathirana
Рет қаралды 99 М.
28:59
Sunflower Janapriya Gee 16 2 A
roshan pathirana
Рет қаралды 109 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 886 М.
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
58:52
Sunflower with Punsiri Soysa 3 - Seuwandi (පුන්සිරි සොයිසා 3 - සෙව්වන්දි)
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 120 М.
17:21
ANTON RODRIGO | BEST OF COLLECTION | ඇන්ටන් රොද්‍රිගෝ | ජනප්‍රිය ගීත එකතුව
Trending Music
Рет қаралды 30 М.
17:04
Kumarasiri Pathirana with Sunflower | Live Show in Wathupitiwala |
Beats Lanka
Рет қаралды 1,4 МЛН
50:28
Adara Mathakaya Nonstop l Nihal Gamhewa Gee Nirmana l Music Bar
Media Bar
Рет қаралды 364 М.
24:58
#හෙන්රි කල්දේරා#Hendri Kaldera#DESARUTH TEAM#old sinhala song#parana sinhala sindu
desaruth team
Рет қаралды 393 М.
23:29
Pissu pahara,... හේ.., යාලුවේ අපි ආවා...Flashback ලාගේ සුප්පා Nonstop එකක්.
Seekers Lanka
Рет қаралды 35 М.
29:49
Kapuge & Sanath Nonstop | ගුණදාස කපුගේ සහ සනත් නන්දසිරි නොනවතින ගී | Part - 1
SOUND BOARD
Рет қаралды 684 М.
19:31
Sunil Edirisinghe | Malani Bulathsinhala | T.M Jayarathna With Sunflower (Old) Live
Live Beat lk
Рет қаралды 1,3 МЛН
23:00
Sunflower Pani samaga Achcharu 1 Track 1
HEARTBEAT
Рет қаралды 40 М.
15:00
මාධව ඉදිකැටිය ගැයු ලස්සන ගීත -02 madawa Idiketiya Best Songs Collection 02
CEYLON CLASSIC MUSIC
Рет қаралды 181 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 886 М.