Sunflower Live performance in Kuwait- 2004

  Рет қаралды 70,787

Mirage Media & Event Management-Kuwait

Mirage Media & Event Management-Kuwait

4 жыл бұрын

Sunflower Live performance in Kuwait- 2004

Пікірлер: 84
@sadmusic6807
@sadmusic6807 6 ай бұрын
ආදරෙයි මේ රත්තරන් කොල්ලෝ සෙට් එකට ඒකාලේ පිස්සුවක් sunflower ඒ සුන්දර අතීතය දන්නෙම නැතුව ගෙවිලා ගියානේ 😔sunflower සින්දුවක් ඇහැවේ නැත්තම් නින්ද යන්නෙත් නැ 😔🌹❤️
@sanjusp7481
@sanjusp7481 Ай бұрын
💛 Sunflower 🧡 මෙහෙම වීඩීයෝ වලින් ඇරෙන්න, නැවත කවදාවත් දකින්න නොලැබෙන අසමසම සංගීත සංකලනය ආදරණීය සන්ෆ්ලවර් 💐
@udararoshan2875
@udararoshan2875 7 ай бұрын
ඒකාලේ දීපු ෆන් එකනම් කියන්න වචන නෑ සන්ෆවර්ස් කියන්නේ මටනම් ස්වගයට යනවා වගේ ඇහුනත් ඇති❤❤❤❤
@user-hc6tv1jo5l
@user-hc6tv1jo5l Жыл бұрын
ඔන්න සන්ෆ්ලවර්..ආයෙත් එක පාරක් මේ ඔක්කොම වේදිකාවේ එකට ඉන්නව බලන්න ඇත්නම්
@UpulKumara-ie5zs
@UpulKumara-ie5zs 11 ай бұрын
ඔන්න..පටන්ගන්නවා....හිත..එතනින්..ගන්න..be...ඒ..sunflower
@user-bm6me8jf2m
@user-bm6me8jf2m 9 ай бұрын
ඒ මගේ sunflower ❤❤
@user-vp1bz6rc6q
@user-vp1bz6rc6q 3 ай бұрын
Sunflower ❤
@supunsupun2423
@supunsupun2423 2 жыл бұрын
ඒ කලේ සන්වෆ්වර් සවූඩ් වලට ගහන්න සවුඩ් එකක් නෑ ලංකාවේ අපි පින් කර මේවා ලයිවූ බලන්න
@meditationrelaxationmusic5427
@meditationrelaxationmusic5427 3 жыл бұрын
මැරෙන්න කලින් එක පාරක් සන්ෆ්ලවර් මේ සෙට් එක ආයි එකපාරක් live play කරනවා බලන්න තිබ්බොත්...නීල් අයියා මේ කමෙන්ට් එක දකී කියලා හිතනවා...මේ පරණ සන්ෆ්ලවර් අපේ ආත්මීය බැදීමක් තියනවා...
@indikakumara6685
@indikakumara6685 3 жыл бұрын
I am totally agreed!
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
ඔව් එහෙම උනොත් නියමයි
@sumithliyanage1066
@sumithliyanage1066 3 жыл бұрын
අපිත් බලන් ඉන්නෙ ඒකට
@sameeradanushka1880
@sameeradanushka1880 3 жыл бұрын
A adahasata Nam math kamathi
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 3 жыл бұрын
Eken lankawata enawa edat ammapa
@rukshanpiyumal3238
@rukshanpiyumal3238 Жыл бұрын
රිදෙන්න ගහනවා කියන්නේ මේකට දැන් මොනවාද තියෙන බැන්ඩ්
@user-lr4ef8wc8c
@user-lr4ef8wc8c Жыл бұрын
Mage nam asama band eka sunflower tamai roshan aiyyata druma ganak wath na
@WasanthaWijerathna-nl3su
@WasanthaWijerathna-nl3su Жыл бұрын
E kale minusu කොච්චර සතුටින් හිටියා da..eth ada😔🥲
@lasithaminith8584
@lasithaminith8584 3 жыл бұрын
තව පරන සෙට් ගහපු සන්පුර්ණ ෂෝ දාන්න
@dulajjayalath1274
@dulajjayalath1274 3 ай бұрын
Sunflower💪❤️
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 3 жыл бұрын
SUPIRI SUNFLOWER Backing Roshan Tempo Super. Menna Niyama Music Shaw.
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 4 ай бұрын
Sunflower niyama kale
@shamildarshana7365
@shamildarshana7365 4 жыл бұрын
අම්මෝ ඒ ගැම්ම..😍 මේකෙ සවුන්ඩ් නියමෙට තියනව. බොහොම ස්තූතියී upload කලාට.
@KALUM3
@KALUM3 4 жыл бұрын
thanks
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Issara sunflower khoeda api ethana❤❤❤❤❤
@Upali_Dharmapala
@Upali_Dharmapala 3 ай бұрын
It's true. ❤🎉
@sandunkekulawalassck
@sandunkekulawalassck 16 күн бұрын
2024 ko balana set ❤❤❤
@chamma6820
@chamma6820 3 жыл бұрын
මේකේ මික්සර් එක බලන්නෙත් සුදත් අයියද මන්දා.....❤️❤️❤️❤️👍👍👍
@malithdesilva9915
@malithdesilva9915 Жыл бұрын
ow ne..studio qulity
@dulajkavindu4812
@dulajkavindu4812 11 ай бұрын
ඔවු😊
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
සුදත් අයියා තමයි මල්ලි වෙන කවුරුවත් නෙවෙයි ❤❤❤
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
sounds නියම quality.මේ ගැහිල්ල අායෙ කවුරු ගහන්නද.රොෂාන්ගෙ drums ගැහිල්ල නියමයි.channel එකට ජයවේවා!👍👍👍👍👍👍👍👍
@Samankj
@Samankj 11 ай бұрын
🤮🤮
@ranilpriyalal-ec7sc
@ranilpriyalal-ec7sc 2 ай бұрын
Supiri saund ahannath asai hithapu ayama akthuwela aye ple Kalanam sun flawas thamath udinmai enne Ada wagema
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Lovely Roshan aiyya 🥁❤😍👍🇬🇧
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Menna sunflower ❤❤❤❤❤
@indikakumara6685
@indikakumara6685 3 жыл бұрын
Komada Ada sunflowers 🌻 Ada monda thiyana band.
@nisaldissanayaka8073
@nisaldissanayaka8073 3 жыл бұрын
අයිවෝ හිටියනං සුපිරි
@msf40
@msf40 Жыл бұрын
මාලනුත් අවුලක් නැ
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
එහෙම කියන්න එපා මල්ලි . මාලන් අයියා වැඩේ හොඳට කරනවා ❤
@thisarasirimanna5099
@thisarasirimanna5099 3 жыл бұрын
Sudath ayya niyemetama saund belens karanawane.
@manjulathushara7603
@manjulathushara7603 3 жыл бұрын
super sanflowes kollo set eka
@shashikachiran9041
@shashikachiran9041 Жыл бұрын
How fantastic
@kasunchamara5205
@kasunchamara5205 3 жыл бұрын
Sinhala,hindi,Tamil,English backing roshan thamai
@Upali_Dharmapala
@Upali_Dharmapala 3 ай бұрын
හොඳම සංගීත කණ්ඩායම් සංදර්ශනය. 🎶 🎵🎉❤
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Den arrow star ❤❤❤❤❤
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Mewane band❤❤❤❤❤
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
😊❤
@chamma6820
@chamma6820 3 жыл бұрын
පබා ගේ ඩාන්ස් එක දැකපු උන් කෝ........😋😋😋
@jhr3450
@jhr3450 10 ай бұрын
සුදු ඇදන් හිටියෙ
@hpanura2697
@hpanura2697 Жыл бұрын
Supar 😃😃
@sugathpalansuriya3093
@sugathpalansuriya3093 2 жыл бұрын
Dan sho wageda mewa patta👌👌👌💞💞
@veerakoonratnayakaratnayak3526
@veerakoonratnayakaratnayak3526 Ай бұрын
☀️☀️❤❤❤🌞🌞
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 3 жыл бұрын
නොයෙල් රාජ්😍😍
@upuldammika629
@upuldammika629 4 жыл бұрын
Supirie Roshan innakam
@KALUM3
@KALUM3 4 жыл бұрын
yes
@prasathprasath7303
@prasathprasath7303 5 ай бұрын
sagithe.kiyla dunne.sanpalwar
@slapkchannel9110
@slapkchannel9110 3 жыл бұрын
මෙන්න බං මියුසික් අද උන් ගහන්නෙ කොත්තුරොටි
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
2000න් පස්සෙ ඉපදුන පොඩි එවුන් මේවා දැන් හරි බලන එක ගැන මේවා ලයිව් මියුසික් බලපු එවුන් විදිහට අපිට සන්තෝසයි මල්ලිලා 😂😂😂😂😂
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
රොශාන් අයියේ පෑඩ් 80යේ සෙටින් හදා ගත්තානම් ඕක වෙන්නෙ නෑ ඒකට වෙලා මදිවෙන්න ඇති👍👍👍👍❤️❤️❤️❤️
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
මල්ලි රොෂාන් අයියට උඹ දන්න දේවල් ටිකක් කියලා දිපං රොෂාන් අයියා තාමත් උඹල වගේ එවුන්ගෙන් උපදෙස් අරන් තමයි ඩුම්ස් වාදනය කරන්නෙ 😂😂😂 උඹට කියන්නෙ අනුංගෙ පුකේ ඇදේ නොබලා තමංගෙ පුකේ ඇදේ හොයා ගනින් . ඔය ඩුම්ස් වාදනය කරන්නෙ කොම්පියටර් ඉංජිනියර් කෙනෙක් . රොෂාන් අයියට ගෝතයන්ගෙන් ඉගෙන ගන්න දෙයක් නැ 😂😂😂 2000න් පස්සෙ ඉපදුන පොඩි එකෝ පැත්තකට වෙලා හිටහං 😂😂😂
@ahamezaroo9006
@ahamezaroo9006 4 жыл бұрын
Thawa oney old sunflowers. Noel supiriyata ma hindi sindu kiyanawa..
@KALUM3
@KALUM3 4 жыл бұрын
ok I will do my best
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 3 жыл бұрын
Yes please
@erandakahasith35
@erandakahasith35 Жыл бұрын
❤️❤️✌️
@ahamezaroo9006
@ahamezaroo9006 3 жыл бұрын
36:05.marlon ge bass..ammo..supiri
@gihanhewapathirana2814
@gihanhewapathirana2814 Жыл бұрын
Supar
@nishanthanishantha5537
@nishanthanishantha5537 3 жыл бұрын
👍👍👍
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
👍❤❤❤❤👍
@manojsanjeewa7969
@manojsanjeewa7969 Жыл бұрын
🥁🥁🥁🥁📯📯👍
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
රොශාන් අයියා පෑඩ් 80 අරගෙන ගිහින්නෑ වගේ මේ 80 කට් වෙනවා 😢😢
@tharindunaveendra6842
@tharindunaveendra6842 Жыл бұрын
එර්හකොට ඔය තියන පෑඩ් එක රොශාන් අයියගේ පෑඩ් 80 නෙමේද?
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
උඹට කවුරු හරි කිවුවද මේක අස්සෙ රිංගලා රොෂාන් අයියව නෝන්ඩි කරන්න කියලා .. හරකො මේ තනිකරම ලයිව් මියුසික් .. අපි මේ සිංදු ලයිව් බලපු එවුන් ..ලයිව් ගහද්දි එහා මෙහා වෙනවා . ෂොපින් බැක් වගේ program තඩි නෙවෙයි මල්ලි ලයිව් මියුසික් 😂😂😂😂
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
​@@tharindunaveendra6842මල්ලිලා මේ අහපල්ලකො ඔය ෂෝ එක ලංකාවෙ ගහන එකක් නෙවෙයි . කොහෙ හරි ලංකාවෙන් පිට ගහන එකක් . ඉතිං මේක පුරාවටම රොෂාන් අයියගෙ පුකේ ඇදේම හොයන කුහක හරක් රැලට මේ කියන්නෙ හොඳට බලපල්ලා ඔතන ඩුම් සෙට් එකේ තියෙන්නේ රොෂාන් අයියගෙ ඩුම් මැෂින් එක විතරයි . ඒක විතරයි ලංකාවෙන් පිට යනකොට ගෙනියන්නෙ මුලු සෙටප් එකම ගෙනියන්නැ බං. දැනුුත් එහෙම තමයි 😂😂😂
@SampathSirikumara-sc1mz
@SampathSirikumara-sc1mz 11 ай бұрын
දැන් ඉන්න සමහරුන්ට කරාබු දාගෙන උඩ පැන පැන වේදිකාවෙ බල්ට් ගහල කොත්තු රොටි වගෙ ගහනවනම් තමයි රසවිදීමේ ආතල් එක
@kapilakapila6276
@kapilakapila6276 3 жыл бұрын
පිස්සු කොර SUNFLOWER ❤️❤️❤️❤️
@manjulathushara7285
@manjulathushara7285 Жыл бұрын
🎉🎉🎉🎉🎉 29:37
@Samankj
@Samankj 11 ай бұрын
Kasippu gahala uda panina untanam hodai
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 7 ай бұрын
😂
@udararoshan2875
@udararoshan2875 6 ай бұрын
මේකා මොකොද්ද කියලා මට හිතන්න බැරුව 😂😂😂😂
@user-bz7kl3fs4q
@user-bz7kl3fs4q 6 ай бұрын
​@@udararoshan28752000න් පස්සෙ ඉපදුන සක්කිලියෙක්😂😂
SUNFLOWER Full Show | FM Derana Attack Show Studio Ep2
41:48
FM Derana
Рет қаралды 268 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 40 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 19 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 157 МЛН
Sunflower Commando Mela 2008
56:00
Ari Colombo
Рет қаралды 76 М.
Sunflower Live Show 2010
59:55
Bhathiya Wickramaarachchi
Рет қаралды 58 М.
FLASH BACK REAL BLAST MATALE -12.04.2013 Deepal Silva
24:42
Lasantha Senavirathne
Рет қаралды 4,6 МЛН
Sunflower Janapriya Gee 16 2   B
28:37
roshan pathirana
Рет қаралды 296 М.
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,6 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 79 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 2,8 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 715 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,4 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 114 М.